ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාල එකතු නොවුනොත් දෙගොල්ලටම තනිවම මේ මග යන්න බෑ.දැනුත් ප්රමදවුනා වැඩියි.ඔබ දෙගොල්ලටම ජයවේවා!!!♥️♥️♥️
පෙරටුගාමීන්ට අනුරලා එක්ක එකතුවෙලා මේ ගමන යන්න දැන් කාලෙ හරි... අපේ පැතුමත් ඒක.. අපි ඔය දෙගොල්ලන්ටම ආදරෙයි... අරගලයට ජයවේවා...
හැබැයි ඒ ගමන ලාංකිය පොළවේ සමාජවාදයෙන්ම කෙලවර විය යුතුයි!!!ජනතාවගෙ බලයක් !! ජනතාවට බලයක් ඇති ක්‍රමයක්!!!!✊🚩
චාමර සම්පත් මන්ත්‍රිතුමා ඉතිහාස ගතවනවා...... මොකද උගත් වුනත් සමහරු බුද්ධිමත් නැ.රටක් විනශ වුනාට පස්සෙඑකතු වෙලා වැඩක් නැ.........ඡාපනයේ මැරතන් දිවුවමනුස්සයා තරමිවන් හයිය 224ට නැමොලේ අබමල්රේණුවක් තියෙන ඡනතාවක් ඉන්නවානමිලංකාවෙි 224ට ගෙදර ඉන්න දෙන්නැ ඔහොම මොකද ඔය 224 හැමදාම පාර්ළිමෙින්තුවෙන් අමු අඩුවට කැම කාළ තියෙන්නෙ......කැම කාළා දැන් වගකිම් ගන්න බැ කියන්න බැ…වගකිමි නෙමෙියි හරි Orders දිය යුතුයි 224 බෙිදළා රට ගොඩ ගන්න පස්සට අවහල් එක තියළා කළේ නැත්නමි ඡනතාවඅලුත් පාර්ළිමෙින්තු රහට කැමක් දෙන්න කටට රහට 224 .........ඡනතා වගකිම - ඔය වැව් ඇළ දොළ ගමෙි පාර හදන එවා ඡනතාව අතට ගන්න ඔවට හොර දේශපාළකයො ඔන්නැ
ඔව් ඒකත අපිත් එකගයි
NPP , පෙරටු එකතු වෙයල්ලා.. ඒක රටේ බහුතරයක් බලාසීටින දෙයක්.
අනිවාර්යයෙන්ම
පෙරටුගාමීන් සහ jvp එකතුවීමම ජයග්‍රාහී ආරම්බයක්❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
සමාජවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් පමණක්ම එකතු විය යුතුයි!!! ✊🚩
එකතු වීම ලාංකිය පොළවේ සමාජවාදය වෙනුවෙන්ම පමණක් විය යුතුයි!!!
අනුර මල්ලි ප්‍රවෙසමෙන් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ,,
අනිවාර්යයෙන්ම දෙකේ වෙනසක් නෑ... නැවත එකතු වී එක ගමනක් යා යුතුයි........
ජනතා බලයක්!! ජනතාවට බලයක්!!! තුල ලාංකිය පොළොවේ සමාජවාදයෙන් කෙලවර විය යුතුයි!!!✊🚩
හොරු අල්ලන්න කියාපු කට්ටිය jvp එක මල්ලි ඒත් එයාලගෙ දේශපාලනේ මිනිසුන්ට තේරෙන්නෑ මල්ලිමීට රන්ජන් රාමනායක
ඔය 88/89 ගැන කතාකරන අයට දැන් තේරෙයි එදා මොකද වුණේ කියල.
@@MayuraLanka hariyata hari. Dn me wenne 88 89 thama. Dn minissu waradi da,, ayala sadaranai
ඔය රන්ජන් රාමනායක පවු බං කරපු වරදක් නැහැ ඒත් කූඩුවේ
@@MayuraLanka ඔව් බං මටත් එම හිතුනා
එකම ඉලක්කයක් වෙත වෙනම මාවත් දෙකක යන දෙගොල්ලම දැන් එකතු විය යුතුයි. ජයවේවා
නියත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී දෙගොල්ලම එකටුවිය යුතු ය.පෙරටුගාමීන් තුළ කැපවූ තරුණ තරුණියන් බොහෝය. එය බලවේගවලට වැඩි ශක්තියක් ලබා දෙනු ඇත.චමුදිත ඔවුන් එකට එකතු කිරීමට ඔබ දරන උත්සාහය අපි අගය කරමු
ජයවේවා නායක සහෝදරයා 🙏❤️
පුද්ගලයා නොව මතවාදය නායකත්වයට ගේමු!!✊🚩
අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි ❤
පෙරටු ගාමීන් සමග එකතු වීමට ඇති ගැටලුව මේවන් වේලාවක නිරවුල් කරගන්න .මේ මගේ පෞද්ගලික ඉල්ලීමට සවන් දෙන්න .
ජාතික ජනබලවේගේ වටා එකතු වෙමු අරගලයට ජයවේවා ..
මේ භාෂාවෙන් මෙයා මේක සෑහෙන කාලක් කියනව.. ඒත් අපේ රටේ කරැමෙට මේක මිනිස්සු තේරැම්ගත්තේ නෑනේ... ඒ මිනිසුන්ගේ තිබුන අමනකමේ කර්ම වන්දිය දැන් මිනිස්සු පෝලිංවල ඉදල වෙනවා... දැන්නම් මිනිස්සුන්ගේ අං හැලීගෙන එනබවක් පේනවා....ඒ ගැන සතුටුවෙන්න පුලුවන් ඔබලාගේ වෑයම නිෂ්පලම නැ...
mun awoth polim newei epath nethi wei ratata
Wisil withai bn balti na meyalage
@@chathux5551 dan karapu unge monawada uba dakke kiyapanko
@@chathux5551 meyala horunta kemathi aya.😃
තෙරුවන් සරනයි චමුදි සියලුම දෙනාට ,හොද සාමකාම් රටක් බලාපොරොත්තු වෙමු යහපත් සිතුවිලි පහල වේවා 🇦🇪
Pita rata idhan api hadawathinma oba samaga
@@ruwanindika1985 අනිවාර්යයෙන් අපිට සහබාගීවෙන්න බැරි උනාට හදවතින් සුබ පතනවා
අනිවාර්යයෙන් රටත් ජනතාවත් ගැන අවංකව ම නම් මේ දෙගොල්ල එකතු විය යුතුමයි
රටේ ජනතාව මේ කියන දේවල් වල තේරුම දැන් වත් කල්පනා කරන්න පටන් ගන්න.
චමුදිත ප්රෂ්නයක් ඇහුවම උත්තර දෙනකන් කට වහන් හිටපන් බුරුවා..හැම වෙලේම කච කචේ.
චමුදිත කියන්නේ හොඳ උගත් පුද්ගලයෙක්
එකතු වෙන්න එයයි අපගේ බලාපොරොත්තුව.
මව්බිමේ අවසන් සහ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය පමනයි.
වෙන විකල්ලපයක් නෑ අනුර හැරෙන්න
පුද්ගල වන්දනාවේ යන්නේ නැතුව මත වාදයට නායකත්වය දෙමු!!✊🚩
දේශපාලනය හැමොටම බෑ ඒ සදහා අත්දැකීමක් තියෙන්න ඔනේ අවුරුදු 70 තිස්සේ දෙපැත්තට දීලා රටට උන සෙතක් නෑ එක පාරක් දීලා බලමු
We hope❤️❤️❤️
ජවිපෙ සහ පෙරටුගාමී එකම අරමුණක් වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇත. එමනිසා මේ කන්ඩායම් දෙකම එක කුඩයක් යටට වී ඒ අරමුණු සාක්ෂාත් කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. රටේ අනාගතය උදෙසා ඔය කන්ඩායම් දෙක එකතුවීම බහුතරයකගේ බලාපොරොත්තුවයි. ජයවේවා...
වදින්නම් එකතු වෙයන් සහෝදරයෝ
දැන් තියන සමාජ රැල්ල එක්ක බලද්දී දෙගොල්ලොම එකතු උනොත් අනිවාර්යයෙන්ම ලොකු පිම්මක් ඉදිරියට තියන්නට පුළුවන්
ජන්ද 8000 ක් වත් නැති පෙරෙට්ටො
@@samannandalalranasinghe5740 ඔව් හැමදාම ජන්දේ දිලා තොපි ඔලු ගෙඩි ගාණන් කර කරම හිටපන්! ඔය 69 ලක්ෂයක් දිලා තොපිට උයි කියන්න රිදෙන්නම ඇරලා තියෙන්නේ, ලගම ඉන්න හොද වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ටිකක් ගනින් ඔය රිදිල්ලට!
@@samannandalalranasinghe5740 කමක් නෑ චන්ද කොච්චර තිබුණත්.උබට ඒවයින් වැඩක් නෑනේ.අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටපන්
අපිට ඡන්ද 8000 ත් වටිනවා eva හොඳ අවංක හිත හොඳ ඡන්ද ,ediriyata තවත් වැඩිවෙයි
@@danarajadanaraja7049 අනිවාර්යයෙන්ම! අනික ඒ ඡන්ද තමයි දේශපාලනයට සක්‍රයව දායක වෙන ඡන්ද.
රට ගොඩ නැගීමට ශක්තිය ලැබේවා
ජයවේවා ජයවේවා ජයවේවා නියමයි ...
හිරු නාලිකාවේ දැකපු ලොකුම වැරැද්ද. මිනිහෙක්ට කතා කරන්න නොදී කතා කරන් වචනයක් ගානේ නිව්ස් මවනවා. දැන්වත් නවත්තපන් මහින්දට කඩේ යාම
නන්තාර වෙච්චි වාහෙල කොචිචර ඉන්නවද කියල තේරෙන්නේ comments බැලුවහමයි
❤❤❤
කියවිල්ල විතරයි
❤️❤️❤️🔥
ඕක තමයි වෙන්න ඕනේ ජවය ඇත්තේ පෙරටු ගාමින් ලගජවිපෙ ප්‍රායෝගික ව ජනතාවට අවශ්‍ය යහපත පරිසරය ගොඩනැගීමට නායකත්වය ගතයුතුය හොරකම වංචාව නැවත ඇති නොවීය යුතුය. එවන් එකමුතුව කට අපිද කැපවෙමු
Javaya kiyanne .egollo jim yanawada
@@shasha9626 ඔය උපන් හැටිද?
@@forestgum1237 ඔයා ඉස්කොලේ ගිහිල්ලා නැහැ වගේ මට තෙරෙන්නේ . ඔයා ප්‍රශ්නයක් නැහැ එහෙකට උත්තර දීලා තියෙන්නේ .😥
කවුරුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෝ
Long Live Comrade AKD , JVP & NPP with all patriots of SriLanka!!! Yes you can do !!!!
එකතු වෙයල්ල එකතු වෙයල්ල මේ රට හදමූ දැන් ඇති
පෙරටුගාමින් එක්ක එකතුවෙන්න. දැන් කාලෙ හරි
Jayawewa 👍❤️
jaya wewa comrade ❤
චමුදිත බලන්නේ එයා ධරන මතය හොඩ නගන්න. ඔබ අනුරගේ හඩට ඉඩ දෙන්න. ජනතාවගේ මතය කියල ඔබ ඔබේ මතය ස්ථාපිත කරන්න එපා. විනයක් සංයමයක් තියාගන්න.
Chamuditha apu ardithayata katha karanna dennaIta passe prasnaya kagahannathuwa yomu karanna macho
චමුදිත කරන්නේ රාජපක්ෂලාට කඩේ යාමක්. සමුචිත ට මතයක් නෑ ඒ මතය තමයි රාජපක්ෂලාගේ මතය. ඔහු කරන්නේ රාජපක්ෂලාගේ චෝදනා මාධ්‍ය තුළින් එකිනෙක බිඳ දමන එකයි. ඒක නිසයි ලසන්තට වගේ චමුදිත ට හානියක් නැත්තෙ
පෙරටුගාමි සහොදරත්වය ...එකතු වන්න ....
නිර්පාක්ශික කිව්වට galleface අරගලය කරන්නේ jvp එකයි පෙරටුගාමී එකයි කියලා දන්නෝ දනිති...😃
එතැන දේශපාලනයට සම්බන්ධ නැති විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ වෙන වෙනම හට් තියෙනවා. ඔබ එතැනට ගියොත් සත්‍ය දැන ගන්න පුළුවන්.
උන් ඒක උන්ගේ එකක් කියලා පෙන්නන්න හදනවා
නැවත අපි රතු යුගයක් ගෙමු හොරැ ටික නැති කරලා දාමු👍
✊🤝
👍👍👍
මෙි ගෙතයා අනුර අය්යට කතා කරන්න දෙන්නෙම නැනේ
චමුදිත ඔයා පටලනවා,, කඩා පනිනවා,,පටලන්න එපා
AKD කෙලින් කතා නෑ. ඔයත් හරියට උං වගේමයි
පෙරටුගාම් ඩයස්පොරාවට ප්රඩරල් අරන් දෙනක් එකට ඉදියි .සිංහලයන්ට වෙනදෙ බලන්න .
උබ jvpද,jvp නෙවෙයි නම් අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටපන්.jvp අය කැමතියි මේ දෙගොල්ල එකතු වෙනවට.උබ උබගෙ වැඩක් බලාගන්න
අම්මෝ ජාතිවාදී බයියෙක් 😂
❤️❤️❤️🇱🇰☝️
දූෂිත අදූෂිත හොයමු ඔබගේ කණ්ඩායම රැකියා කරන ස්ථාන සමීක්ෂණය කරල
මෝඩ වේසි. ඉස්සෙල්ල මෙච්චර කාලයක් රට කාපු උන් හොරාකාපුව හොයල හිටපන්
පෙරටු එක්ක ගමනක් යන බහැ පාර්ලිමේන්තුවට පිටින් බලයක් ගැන කියාවා
හා හරි
They should be unique otherwise cannot win the struggle..
අනුර සහෝදරයා අපට අවශ්‍ය පක්ෂය පුද්ගලයා අදාල නැහැ ඕනෑම ජාතික ප්‍රතිපත්ති ඇති ආණ්ඩුව ක් මොන පුද්ගලයා ආවත් හොදින් රට පාලනය කරයි.ඒ නිසයි අපි JVP
ඔබලා ඒකතු වන්න මැතිතුමණි
Jvp එක නමිි රටට එපා
කරන්න පුළුවන් දේවල් ද චන්දෙන් වරෙල්ල
මේ වනවිට අගමැති අතුළු කැබිනට් එක අස්වෙලා තියෙන්නෙ. ඉතා ඉක්මනින් අගමැති වරයෙකු ඇතුලු කැබිනට් එකක් පත් කරගතයුතුයි. මෙතුමා කියනව එතුමලගෙ ප්‍රතිපත්ති වලට එකඟ අයට එකතු විය හැකියි කියල. ඒ වගේම කියනව අවශ්‍ය නම් ඔවුන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වෙනසක් කරගත හකියි කියල. ඉතින් මේ වනවිට සාකච්චා කර ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගෙන තිබිය යුතුයි මේ වෙලාවෙ ඇති අර්ථික ප්‍රශ්ණයට පැහදිලි එකඟතාවයක් නැතිවුනොත් ඒක ප්‍රයොගික නැහැ. ඒ වගේම අද තියෙන ගැටලුවට ඔබතුමාලගෙ ආර්ථික විසඳුම තවම ඉදිරිපත් කරලත් නැහැ. දැන් ඔබතුම කථා කරන දේ ඒ තරම් පැහැදිලිත් නැහැ මට හිතෙන්නෙ මෙතන පටලවන්න හදන්නෙ චමුදිත නොවෙයි ඔබතුමායි ඒකෙන් පෙනෙන්නෙ ඔබතුමාල තවම අතිවෙලා තියෙන තත්වයට මුහුන දෙන්න තවම සූදානම් නැහැ කරුනාකරල රට තවදුරටත් අරාජික කරන්න හඩන්න එපා
Mechara kal kiyanna deval ahuve nadda?mula idala balanna
ජේවීපී පෙරටු ගාමි
එදා ඉදලා ම අපි මඟ බලාගෙන හිටියේ.. මේ සුබ ආරංචිව ලැබෙන කල්.. කමක්නෑ..හොරාකාලා එළවපු වීරවංශ නෙවෙයිනේ.. පුංචි පුංචි පරස්පරතා නිසා දෙපැත්තක ඉදලා එක ම ගමනක් යන එක අම්මාගේ දරුවෝ දෙන්නෙක් ..
හොර passport හදාන Australia ගිය ඌනි. මූං එන්නෙම හොර. Tilvin Silva ව්තරයි නියම jvp.
😂😂😂🖕
කමන්නැ කරන්න දෙයක් නැ එත් මුන් ඔක්කොම යාලුවෝ මල්ලි එකේ දෙකක් නැ
එකතු වෙලා මේ රට ගොඩ ගන්ඩ ...බෙදුනොත් හතුරා දිනුම්
අම්මෝ එපා රනිල ගේ යාලුවෙක් මූගේ උපක්රමයටඅහුවෙලා සරසවි කොල්ලෝකෙල්ලෝ ඉන්නවා q
ඔවි දැන් යටින් game ගැහුවා අැති දැන්වත් අවංකව රටට සේවය කරපන්
පෙරටුගාමී එක ජවිපෙ යටතට එනඑකක් නැහැ
සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදට ගැලපෙන්නේ නෑ. ඒ නිසා චීන අර්ථික ප්රතිපත්තියත් ඔබලට අනුගමනය කරන්න වේවි. එහෙම එකඟතාවයක් නොමැති නම් ඔබල එකතු වුණා කියලා වැඩක් නෑ.
අද ට තමා ඉතිහාසයේ අන් කවර දිනකටද වඩා සමාජවාදී ආර්ථක ක්‍රමයක් හොදටම ගැළපෙන්න!මක් නිසාද මේ neo liberal ගොලිය වෙළද පොළ ආර්ථකය සම්පූර්ණයෙන්ම කඩා වැටි අසාර්ථක වී ඇති හෙයිනි!!!
👍🇱🇰👈😍💪💪💪
රාජ්‍ය නිලදාරීන් V 8 ගන්නේ කොහොමද,......?
ස්ටැන්ලි හෙන ගහපිය 77777777777777777777777777777777777777777777777777අනුර ලමයි
Anura kumara ❤️❤️
Ranjan ,sarth fonseka, jvp 💪
යකෝ බලය ගනිල්ලා...සජබෙ කම්බ හොරු ටික දැන් රට කරන්න යන්නෙ...
ගත්ත නම් එයාලගෙ කෙරුවාවත් බලාගන්න තිබුන
යකෝ .. තොපිට තුන් දෙනෙක් ඉන්නව.. තොපි එක්කෙනෙකුට බහිනකං ඔ්ක කරන්න බැහැ.
සිරාවටම බහීද? 😂 අනේ නිකන් පලයන් බං යන්න 🖕
@@Free2play-k3m සිරාවටම බහීද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. රනිල් තනියෙන් කරනකන් බලා හිටපු එක. එහෙමනං කරන්නං මෙහෙමනං කරන්නං කතා වැඩක් නෑ නෙ මේ වෙලාවෙ. වැඩ කරල පෙන්නල තමන්ගෙ ඉල්ලීම් ලබාගැනීමනෙ.
🇱🇰💐👍💪💪💪❤️❤️❤️❤️❤️❤️👏👏👏
අර කමුදිතයට සිංහල තෙරුම් ගන්න බැරි මොලේ අඩුපාඩුවක් තියන ගතියක් පෙන්නවන්ර්..🙄
ඔය දෙගොල්ල එකක් උනත් rate ජනතාවගේ කැමති නැ
Kohomath dekama akaina😂😂😂
එන්ජිමත් ,චැසියත් එකතුකරගත්තහම නේද වාහනයසම්පූර්ණ්කරගෙන ගමන ඉක්මනට යන්න පුලුවන්,පෙරැට්ටොත් ජෙප්පොත් එකතුවෙන්න අනේ! ආණ්ඩුවක් නොගත්තත් මිනිස්සු කොච්චර සතුටුවෙනවාද! එක ගෙදර දෙමවුපියන් ආරවුල් ඇතිකරගත්තහම දරුවන්ට සතුටුද? යන්න පුලුවන් දුරටවත් එකට ගිහින් වෙන්වෙන්නකෝ !
මේ බත් කන අමු ගොන් නාමිබෙක්!
ඇයි මිනිස්සු මෙ මනුස්සයව වට කරලා ගහන්න හිතෙන්නේ නැත්තේ. තරුණ කැලට බැරි නම් අනෙක් set එකට පුළුවන්නෙ
sajith ta waged
ඩිල් කුමර හෙන 7 .....ස්ටැන්ලි අනුර ලමයමව කැවාjvp පච කඩෙයන්නැ සහරං ට
රටම මුුසල මුං නිසා
රාජපක්ශල නිසා නෙවෙයිද
නෑ උබල වගේ කාලකන්නි මූසල බයියො නිසා.වද වෙලා යන්න ඕන මූසල බයියො
මේ ඉඟිය පෙරටුන්ට නොතේරේද??
බලු බෙට්ටේ මුලත් එකයි අගත් එකයි
Will all politicians be forced to pay income tax????
இவன். சொல்வது உண்மை.
චමුදිත අපතයෙක්
oya kiyana de karanne j v p nowe .its thr people who should decide to appoint the correct person. what is yr foreign policy . what is yr future policies to settle the economic problems ect
anura.tamai.loku.aiyaa
ස්වාධීන අරගලයේ ජවිපෙ සාමාජිකයා කියනවා උන්ගේ අරගලය නිසා ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැති වුණාට කමක් නැහැ ලු..අරගලයට කලින් තිබුන ඩොලර් කොහෙද අහනවා...ඌ කියනවා අරගලයට කලින් ලංකාවට තෙල් ගෑස් බෙහෙත් corona vaccine ආනයනික සියලුම භාණ්ඩ පිටරටින් වැඩිපුර තියන හින්දා නිකං දුන්නලු...ඒ කාලේ වියදම් වෙච්ච නැති ඩොලර් තියෙන්න ඕන..අන්න එහෙම තමයි ඌ රට ගිනි තිබ්බේ..
උඹ කියන්නේ රාජපක්ෂලා ඩොලර් හොරාකෑම නෑ කියලා. පලයන් ගොබ්බ වහලා යන්න
@@spicymagic9390 තොපි 2015 අපමණ අගයක් කියලා ආණ්ඩු හදාගෙන හොරාකාලා හොරා කාලා 3% ට වැටිච්ච හැටි අපි දැක්කා ලැම්බෝගිනි වහල් සතා...අවුරුදු හතර හමාරක් තිස්සේ තොපි මේක හොඳට කාපු හැටි මේ රටේ මිනිස්සු දන්නවා..අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දැන් කෑ ගැහුවට...බලපිය හොර වහල් සත්තුන්ට මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට.මන්ද බුද්ධික ගල් කියුබ් කුහකයා..
@@max-zq6ge නැට්ටට කිරි උනලවත් නැත් පින්නයෙක්
සිහින මාළිගා සැදුවට අවදි උනාම දුක් හිතෙයි. පරිස්සමෙන්,
89 භිෂණය 2022 ,ගෙන ඒමට සහයෝගය දෙමු
බයියෙක්ට සෑහෙන රිදිලා
@@padmakumarasilva ඔව් බං. අවුරුදු 33 කට පස්සෙත් මූට කියන්න තියන එකම දේ 88/89 😂😂😂
මෙයා එකම ගොන් ප්රශ්නය නැවත නැවතත් අසමින් කාලය කා දමනවා
Please think about the countryStop your (both of you) agenda
ඔය හැම අන්දුවකම මෙයත් හිටිය .ඒ ඉන්න දවස් වල කලේ ඒ හැම හොරකම්ක්ම වෙනකම් බලා හිටපු එකය්.ඒවා බලා ඉන්නවට ලැබුන අදායම් ගිණුම් වල දාගන්න එකය්, මුන් අවොත් ඔය මොන එකාටත් එහා යාවි. මුන්ට තියෙන්න ලස්සන් වචන ටිකක් මිසක් හරි දැක්මක් නෙමෙය් ..රටට අවශ්‍ය කරන්නේ දුෂණය නටහි නවතම නායකත්වයක් මිසක් වෙන එකෙක්වත් නෙමේ ,,225 කියන්නේ මුන් සේරම
ඔයා කොහොමද කියන්නෙ මෙයාලට රට කරන්න බැහැ කියලා 😂. මේ මිනිස්සු හොදයි අනිත් පක්ෂ වල උන්ට වඩා බොරුවට නිකන් කියවන්න එපා බොරු හද හද. 225 ම යැව්වම රට පාලනය කරන්නේ ඔයාද 😂. ඉන්න උන්ගෙන් හොදම පක්ෂය මේක කියලා පිළිගන්න. අපි කාටවත් කඩේ යන්නෙ නැහැ ඒත් කවුරුත් ඇත්ත පිළිගන්න ඕනේ
Hariyatma Hari. ooka me moodayanta theren na
අනුරට 113 ගන්න පෙරෙට්ටො එක්කම චන්දෙට එන්න වෙනව
Paratugame samaga ekagatawayakata yanna
ඔයාගෙ වම කියන්නෙ කොයි කරමයටද ඔබතුමාගෙ පක්ඝය දුෂිත නැද්ද permit
ඔයාල එකතු නොවුනොත් දෙගොල්ලටම තනිවම මේ මග යන්න බෑ.දැනුත් ප්රමදවුනා වැඩියි.ඔබ දෙගොල්ලටම ජයවේවා!!!♥️♥️♥️
පෙරටුගාමීන්ට අනුරලා එක්ක එකතුවෙලා මේ ගමන යන්න දැන් කාලෙ හරි... අපේ පැතුමත් ඒක.. අපි ඔය දෙගොල්ලන්ටම ආදරෙයි...
අරගලයට ජයවේවා...
හැබැයි ඒ ගමන ලාංකිය පොළවේ සමාජවාදයෙන්ම කෙලවර විය යුතුයි!!!
ජනතාවගෙ බලයක් !! ජනතාවට බලයක් ඇති ක්‍රමයක්!!!!✊🚩
චාමර සම්පත් මන්ත්‍රිතුමා ඉතිහාස ගතවනවා...... මොකද උගත් වුනත් සමහරු
බුද්ධිමත් නැ.රටක් විනශ වුනාට පස්සෙ
එකතු වෙලා වැඩක් නැ.........ඡාපනයේ මැරතන් දිවුව
මනුස්සයා තරමිවන් හයිය 224ට නැ
මොලේ අබමල්
රේණුවක් තියෙන ඡනතාවක් ඉන්නවානමි
ලංකාවෙි 224ට ගෙදර ඉන්න දෙන්නැ ඔහොම මොකද ඔය 224 හැමදාම පාර්ළිමෙින්තුවෙන් අමු අඩුවට කැම කාළ තියෙන්නෙ......කැම කාළා දැන් වගකිම්
ගන්න බැ කියන්න බැ…වගකිමි නෙමෙියි හරි Orders දිය යුතුයි 224 බෙිදළා රට ගොඩ ගන්න පස්සට අවහල් එක තියළා කළේ නැත්නමි ඡනතාව
අලුත් පාර්ළිමෙින්තු රහට කැමක් දෙන්න කටට රහට 224 .........
ඡනතා වගකිම - ඔය වැව් ඇළ දොළ ගමෙි පාර හදන එවා ඡනතාව අතට ගන්න ඔවට හොර දේශපාළකයො ඔන්නැ
ඔව් ඒකත අපිත් එකගයි
NPP , පෙරටු එකතු වෙයල්ලා.. ඒක රටේ බහුතරයක් බලාසීටින දෙයක්.
අනිවාර්යයෙන්ම
පෙරටුගාමීන් සහ jvp එකතුවීමම ජයග්‍රාහී ආරම්බයක්❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
සමාජවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් පමණක්ම එකතු විය යුතුයි!!! ✊🚩
එකතු වීම ලාංකිය පොළවේ සමාජවාදය වෙනුවෙන්ම පමණක් විය යුතුයි!!!
අනුර මල්ලි ප්‍රවෙසමෙන් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ,,
චාමර සම්පත් මන්ත්‍රිතුමා ඉතිහාස ගතවනවා...... මොකද උගත් වුනත් සමහරු
බුද්ධිමත් නැ.රටක් විනශ වුනාට පස්සෙ
එකතු වෙලා වැඩක් නැ.........ඡාපනයේ මැරතන් දිවුව
මනුස්සයා තරමිවන් හයිය 224ට නැ
මොලේ අබමල්
රේණුවක් තියෙන ඡනතාවක් ඉන්නවානමි
ලංකාවෙි 224ට ගෙදර ඉන්න දෙන්නැ ඔහොම මොකද ඔය 224 හැමදාම පාර්ළිමෙින්තුවෙන් අමු අඩුවට කැම කාළ තියෙන්නෙ......කැම කාළා දැන් වගකිම්
ගන්න බැ කියන්න බැ…වගකිමි නෙමෙියි හරි Orders දිය යුතුයි 224 බෙිදළා රට ගොඩ ගන්න පස්සට අවහල් එක තියළා කළේ නැත්නමි ඡනතාව
අලුත් පාර්ළිමෙින්තු රහට කැමක් දෙන්න කටට රහට 224 .........
ඡනතා වගකිම - ඔය වැව් ඇළ දොළ ගමෙි පාර හදන එවා ඡනතාව අතට ගන්න ඔවට හොර දේශපාළකයො ඔන්නැ
අනිවාර්යයෙන්ම දෙකේ වෙනසක් නෑ... නැවත එකතු වී එක ගමනක් යා යුතුයි........
ජනතා බලයක්!! ජනතාවට බලයක්!!! තුල ලාංකිය පොළොවේ සමාජවාදයෙන් කෙලවර විය යුතුයි!!!✊🚩
හොරු අල්ලන්න කියාපු කට්ටිය jvp එක මල්ලි ඒත් එයාලගෙ දේශපාලනේ මිනිසුන්ට තේරෙන්නෑ මල්ලි
මීට රන්ජන් රාමනායක
ඔය 88/89 ගැන කතාකරන අයට දැන් තේරෙයි එදා මොකද වුණේ කියල.
අනිවාර්යයෙන්ම
@@MayuraLanka hariyata hari. Dn me wenne 88 89 thama. Dn minissu waradi da,, ayala sadaranai
ඔය රන්ජන් රාමනායක පවු බං කරපු වරදක් නැහැ ඒත් කූඩුවේ
@@MayuraLanka ඔව් බං මටත් එම හිතුනා
එකම ඉලක්කයක් වෙත වෙනම මාවත් දෙකක යන දෙගොල්ලම දැන් එකතු විය යුතුයි. ජයවේවා
නියත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී දෙගොල්ලම එකටුවිය යුතු ය.පෙරටුගාමීන් තුළ කැපවූ තරුණ තරුණියන් බොහෝය. එය බලවේගවලට වැඩි ශක්තියක් ලබා දෙනු ඇත.චමුදිත ඔවුන් එකට එකතු කිරීමට ඔබ දරන උත්සාහය අපි අගය කරමු
ජයවේවා නායක සහෝදරයා 🙏❤️
පුද්ගලයා නොව මතවාදය නායකත්වයට ගේමු!!✊🚩
අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි ❤
පෙරටු ගාමීන් සමග එකතු වීමට ඇති ගැටලුව මේවන් වේලාවක නිරවුල් කරගන්න .මේ මගේ පෞද්ගලික ඉල්ලීමට සවන් දෙන්න .
චාමර සම්පත් මන්ත්‍රිතුමා ඉතිහාස ගතවනවා...... මොකද උගත් වුනත් සමහරු
බුද්ධිමත් නැ.රටක් විනශ වුනාට පස්සෙ
එකතු වෙලා වැඩක් නැ.........ඡාපනයේ මැරතන් දිවුව
මනුස්සයා තරමිවන් හයිය 224ට නැ
මොලේ අබමල්
රේණුවක් තියෙන ඡනතාවක් ඉන්නවානමි
ලංකාවෙි 224ට ගෙදර ඉන්න දෙන්නැ ඔහොම මොකද ඔය 224 හැමදාම පාර්ළිමෙින්තුවෙන් අමු අඩුවට කැම කාළ තියෙන්නෙ......කැම කාළා දැන් වගකිම්
ගන්න බැ කියන්න බැ…වගකිමි නෙමෙියි හරි Orders දිය යුතුයි 224 බෙිදළා රට ගොඩ ගන්න පස්සට අවහල් එක තියළා කළේ නැත්නමි ඡනතාව
අලුත් පාර්ළිමෙින්තු රහට කැමක් දෙන්න කටට රහට 224 .........
ඡනතා වගකිම - ඔය වැව් ඇළ දොළ ගමෙි පාර හදන එවා ඡනතාව අතට ගන්න ඔවට හොර දේශපාළකයො ඔන්නැ
ජාතික ජනබලවේගේ වටා එකතු වෙමු අරගලයට ජයවේවා ..
මේ භාෂාවෙන් මෙයා මේක සෑහෙන කාලක් කියනව.. ඒත් අපේ රටේ කරැමෙට මේක මිනිස්සු තේරැම්ගත්තේ නෑනේ... ඒ මිනිසුන්ගේ තිබුන අමනකමේ කර්ම වන්දිය දැන් මිනිස්සු පෝලිංවල ඉදල වෙනවා... දැන්නම් මිනිස්සුන්ගේ අං හැලීගෙන එනබවක් පේනවා....ඒ ගැන සතුටුවෙන්න පුලුවන් ඔබලාගේ වෑයම නිෂ්පලම නැ...
mun awoth polim newei epath nethi wei ratata
Wisil withai bn balti na meyalage
@@chathux5551 dan karapu unge monawada uba dakke kiyapanko
@@chathux5551 meyala horunta kemathi aya.😃
තෙරුවන් සරනයි චමුදි සියලුම දෙනාට ,හොද සාමකාම් රටක් බලාපොරොත්තු වෙමු යහපත් සිතුවිලි පහල වේවා 🇦🇪
Pita rata idhan api hadawathinma oba samaga
@@ruwanindika1985 අනිවාර්යයෙන් අපිට සහබාගීවෙන්න බැරි උනාට හදවතින් සුබ පතනවා
අනිවාර්යයෙන් රටත් ජනතාවත් ගැන අවංකව ම නම් මේ දෙගොල්ල එකතු විය යුතුමයි
රටේ ජනතාව මේ කියන දේවල් වල තේරුම දැන් වත් කල්පනා කරන්න පටන් ගන්න.
චමුදිත ප්රෂ්නයක් ඇහුවම උත්තර දෙනකන් කට වහන් හිටපන් බුරුවා..හැම වෙලේම කච කචේ.
චමුදිත කියන්නේ හොඳ උගත් පුද්ගලයෙක්
එකතු වෙන්න එයයි අපගේ බලාපොරොත්තුව.
මව්බිමේ අවසන් සහ එකම බලාපොරොත්තුව ජාතික ජන බලවේගය පමනයි.
වෙන විකල්ලපයක් නෑ අනුර හැරෙන්න
පුද්ගල වන්දනාවේ යන්නේ නැතුව මත වාදයට නායකත්වය දෙමු!!✊🚩
දේශපාලනය හැමොටම බෑ ඒ සදහා අත්දැකීමක් තියෙන්න ඔනේ අවුරුදු 70 තිස්සේ දෙපැත්තට දීලා රටට උන සෙතක් නෑ එක පාරක් දීලා බලමු
We hope❤️❤️❤️
ජවිපෙ සහ පෙරටුගාමී එකම අරමුණක් වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරනු ඇත. එමනිසා මේ කන්ඩායම් දෙකම එක කුඩයක් යටට වී ඒ අරමුණු සාක්ෂාත් කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
රටේ අනාගතය උදෙසා ඔය කන්ඩායම් දෙක එකතුවීම බහුතරයකගේ බලාපොරොත්තුවයි. ජයවේවා...
වදින්නම් එකතු වෙයන් සහෝදරයෝ
දැන් තියන සමාජ රැල්ල එක්ක බලද්දී දෙගොල්ලොම එකතු උනොත් අනිවාර්යයෙන්ම ලොකු පිම්මක් ඉදිරියට තියන්නට පුළුවන්
ජන්ද 8000 ක් වත් නැති පෙරෙට්ටො
@@samannandalalranasinghe5740 ඔව් හැමදාම ජන්දේ දිලා තොපි ඔලු ගෙඩි ගාණන් කර කරම හිටපන්! ඔය 69 ලක්ෂයක් දිලා තොපිට උයි කියන්න රිදෙන්නම ඇරලා තියෙන්නේ, ලගම ඉන්න හොද වෙද මහත්තයෙකුගෙන් බෙහෙත් ටිකක් ගනින් ඔය රිදිල්ලට!
@@samannandalalranasinghe5740 කමක් නෑ චන්ද කොච්චර තිබුණත්.උබට ඒවයින් වැඩක් නෑනේ.අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටපන්
අපිට ඡන්ද 8000 ත් වටිනවා eva හොඳ අවංක හිත හොඳ ඡන්ද ,ediriyata තවත් වැඩිවෙයි
@@danarajadanaraja7049 අනිවාර්යයෙන්ම! අනික ඒ ඡන්ද තමයි දේශපාලනයට සක්‍රයව දායක වෙන ඡන්ද.
රට ගොඩ නැගීමට ශක්තිය ලැබේවා
ජයවේවා ජයවේවා ජයවේවා නියමයි ...
හිරු නාලිකාවේ දැකපු ලොකුම වැරැද්ද. මිනිහෙක්ට කතා කරන්න නොදී කතා කරන් වචනයක් ගානේ නිව්ස් මවනවා. දැන්වත් නවත්තපන් මහින්දට කඩේ යාම
නන්තාර වෙච්චි වාහෙල කොචිචර ඉන්නවද කියල තේරෙන්නේ comments බැලුවහමයි
❤❤❤
කියවිල්ල විතරයි
❤️❤️❤️🔥
ඕක තමයි වෙන්න ඕනේ
ජවය ඇත්තේ පෙරටු ගාමින් ලග
ජවිපෙ ප්‍රායෝගික ව ජනතාවට අවශ්‍ය යහපත පරිසරය ගොඩනැගීමට නායකත්වය ගතයුතුය
හොරකම වංචාව නැවත ඇති නොවීය යුතුය.
එවන් එකමුතුව කට අපිද කැපවෙමු
Javaya kiyanne .egollo jim yanawada
@@shasha9626 ඔය උපන් හැටිද?
@@forestgum1237 ඔයා ඉස්කොලේ ගිහිල්ලා නැහැ වගේ මට තෙරෙන්නේ . ඔයා ප්‍රශ්නයක් නැහැ එහෙකට උත්තර දීලා තියෙන්නේ .😥
කවුරුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නෝ
Long Live Comrade AKD , JVP & NPP with all patriots of SriLanka!!! Yes you can do !!!!
එකතු වෙයල්ල එකතු වෙයල්ල මේ රට හදමූ දැන් ඇති
පෙරටුගාමින් එක්ක එකතුවෙන්න. දැන් කාලෙ හරි
Jayawewa 👍❤️
jaya wewa comrade ❤
චමුදිත බලන්නේ එයා ධරන මතය හොඩ නගන්න. ඔබ අනුරගේ හඩට ඉඩ දෙන්න. ජනතාවගේ මතය කියල ඔබ ඔබේ මතය ස්ථාපිත කරන්න එපා. විනයක් සංයමයක් තියාගන්න.
Chamuditha apu ardithayata katha karanna denna
Ita passe prasnaya kagahannathuwa yomu karanna macho
චමුදිත කරන්නේ රාජපක්ෂලාට කඩේ යාමක්. සමුචිත ට මතයක් නෑ ඒ මතය තමයි රාජපක්ෂලාගේ මතය. ඔහු කරන්නේ රාජපක්ෂලාගේ චෝදනා මාධ්‍ය තුළින් එකිනෙක බිඳ දමන එකයි. ඒක නිසයි ලසන්තට වගේ චමුදිත ට හානියක් නැත්තෙ
පෙරටුගාමි සහොදරත්වය ...එකතු වන්න ....
නිර්පාක්ශික කිව්වට galleface අරගලය කරන්නේ jvp එකයි පෙරටුගාමී එකයි කියලා දන්නෝ දනිති...😃
එතැන දේශපාලනයට සම්බන්ධ නැති විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ වෙන වෙනම හට් තියෙනවා. ඔබ එතැනට ගියොත් සත්‍ය දැන ගන්න පුළුවන්.
උන් ඒක උන්ගේ එකක් කියලා පෙන්නන්න හදනවා
නැවත අපි රතු යුගයක් ගෙමු හොරැ ටික නැති කරලා දාමු👍
✊🤝
👍👍👍
මෙි ගෙතයා අනුර අය්යට කතා කරන්න දෙන්නෙම නැනේ
චමුදිත ඔයා පටලනවා,, කඩා පනිනවා,,පටලන්න එපා
AKD කෙලින් කතා නෑ. ඔයත් හරියට උං වගේමයි
පෙරටුගාම් ඩයස්පොරාවට ප්රඩරල් අරන් දෙනක් එකට ඉදියි .සිංහලයන්ට වෙනදෙ බලන්න .
උබ jvpද,jvp නෙවෙයි නම් අනුන්ගේ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටපන්.jvp අය කැමතියි මේ දෙගොල්ල එකතු වෙනවට.උබ උබගෙ වැඩක් බලාගන්න
අම්මෝ ජාතිවාදී බයියෙක් 😂
❤️❤️❤️🇱🇰☝️
දූෂිත අදූෂිත හොයමු ඔබගේ කණ්ඩායම රැකියා කරන ස්ථාන සමීක්ෂණය කරල
මෝඩ වේසි. ඉස්සෙල්ල මෙච්චර කාලයක් රට කාපු උන් හොරාකාපුව හොයල හිටපන්
පෙරටු එක්ක ගමනක් යන බහැ පාර්ලිමේන්තුවට පිටින් බලයක් ගැන කියාවා
හා හරි
They should be unique otherwise cannot win the struggle..
අනුර සහෝදරයා අපට අවශ්‍ය පක්ෂය පුද්ගලයා අදාල නැහැ ඕනෑම ජාතික ප්‍රතිපත්ති ඇති ආණ්ඩුව ක් මොන පුද්ගලයා ආවත් හොදින් රට පාලනය කරයි.ඒ නිසයි අපි JVP
ඔබලා ඒකතු වන්න මැතිතුමණි
Jvp එක නමිි රටට එපා
කරන්න පුළුවන් දේවල් ද චන්දෙන් වරෙල්ල
මේ වනවිට අගමැති අතුළු කැබිනට් එක අස්වෙලා තියෙන්නෙ. ඉතා ඉක්මනින් අගමැති වරයෙකු ඇතුලු කැබිනට් එකක් පත් කරගතයුතුයි. මෙතුමා කියනව එතුමලගෙ ප්‍රතිපත්ති වලට එකඟ අයට එකතු විය හැකියි කියල. ඒ වගේම කියනව අවශ්‍ය නම් ඔවුන්ගෙ ආර්ථික ප්‍රතිපත්ති වෙනසක් කරගත හකියි කියල. ඉතින් මේ වනවිට සාකච්චා කර ඒ සම්බන්ධ එකඟතා ඇතිකරගෙන තිබිය යුතුයි මේ වෙලාවෙ ඇති අර්ථික ප්‍රශ්ණයට පැහදිලි එකඟතාවයක් නැතිවුනොත් ඒක ප්‍රයොගික නැහැ. ඒ වගේම අද තියෙන ගැටලුවට ඔබතුමාලගෙ ආර්ථික විසඳුම තවම ඉදිරිපත් කරලත් නැහැ. දැන් ඔබතුම කථා කරන දේ ඒ තරම් පැහැදිලිත් නැහැ මට හිතෙන්නෙ මෙතන පටලවන්න හදන්නෙ චමුදිත නොවෙයි ඔබතුමායි ඒකෙන් පෙනෙන්නෙ ඔබතුමාල තවම අතිවෙලා තියෙන තත්වයට මුහුන දෙන්න තවම සූදානම් නැහැ කරුනාකරල රට තවදුරටත් අරාජික කරන්න හඩන්න එපා
Mechara kal kiyanna deval ahuve nadda?mula idala balanna
ජේවීපී පෙරටු ගාමි
එදා ඉදලා ම අපි මඟ බලාගෙන හිටියේ.. මේ සුබ ආරංචිව ලැබෙන කල්.. කමක්නෑ..
හොරාකාලා එළවපු වීරවංශ නෙවෙයිනේ.. පුංචි පුංචි පරස්පරතා නිසා දෙපැත්තක ඉදලා එක ම ගමනක් යන එක අම්මාගේ දරුවෝ දෙන්නෙක් ..
හොර passport හදාන Australia ගිය ඌනි. මූං එන්නෙම හොර. Tilvin Silva ව්තරයි නියම jvp.
😂😂😂🖕
කමන්නැ කරන්න දෙයක් නැ එත් මුන් ඔක්කොම යාලුවෝ මල්ලි එකේ දෙකක් නැ
එකතු වෙලා මේ රට ගොඩ ගන්ඩ ...බෙදුනොත් හතුරා දිනුම්
අම්මෝ එපා රනිල ගේ යාලුවෙක් මූගේ උපක්රමයට
අහුවෙලා සරසවි කොල්ලෝ
කෙල්ලෝ ඉන්නවා q
ඔවි දැන් යටින් game ගැහුවා අැති දැන්වත් අවංකව රටට සේවය කරපන්
පෙරටුගාමී එක ජවිපෙ යටතට එනඑකක් නැහැ
සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති අදට ගැලපෙන්නේ නෑ. ඒ නිසා චීන අර්ථික ප්රතිපත්තියත් ඔබලට අනුගමනය කරන්න වේවි. එහෙම එකඟතාවයක් නොමැති නම් ඔබල එකතු වුණා කියලා වැඩක් නෑ.
අද ට තමා ඉතිහාසයේ අන් කවර දිනකටද වඩා සමාජවාදී ආර්ථක ක්‍රමයක් හොදටම ගැළපෙන්න!
මක් නිසාද මේ neo liberal ගොලිය වෙළද පොළ ආර්ථකය සම්පූර්ණයෙන්ම කඩා වැටි අසාර්ථක වී ඇති හෙයිනි!!!
👍🇱🇰👈😍💪💪💪
රාජ්‍ය නිලදාරීන් V 8 ගන්නේ කොහොමද,......?
ස්ටැන්ලි හෙන ගහපිය 77777777777777777777777777777777777777777777777777අනුර ලමයි
Anura kumara ❤️❤️
Ranjan ,sarth fonseka, jvp 💪
යකෝ බලය ගනිල්ලා...
සජබෙ කම්බ හොරු ටික දැන් රට කරන්න යන්නෙ...
ගත්ත නම් එයාලගෙ කෙරුවාවත් බලාගන්න තිබුන
යකෝ .. තොපිට තුන් දෙනෙක් ඉන්නව.. තොපි එක්කෙනෙකුට බහිනකං ඔ්ක කරන්න බැහැ.
සිරාවටම බහීද? 😂 අනේ නිකන් පලයන් බං යන්න 🖕
@@Free2play-k3m සිරාවටම බහීද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. රනිල් තනියෙන් කරනකන් බලා හිටපු එක. එහෙමනං කරන්නං මෙහෙමනං කරන්නං කතා වැඩක් නෑ නෙ මේ වෙලාවෙ. වැඩ කරල පෙන්නල තමන්ගෙ ඉල්ලීම් ලබාගැනීමනෙ.
🇱🇰💐👍💪💪💪❤️❤️❤️❤️❤️❤️👏👏👏
අර කමුදිතයට සිංහල තෙරුම් ගන්න බැරි මොලේ අඩුපාඩුවක් තියන ගතියක් පෙන්නවන්ර්..🙄
ඔය දෙගොල්ල එකක් උනත් rate ජනතාවගේ කැමති නැ
Kohomath dekama akaina😂😂😂
එන්ජිමත් ,චැසියත් එකතුකරගත්තහම නේද වාහනයසම්පූර්ණ්කරගෙන ගමන ඉක්මනට යන්න පුලුවන්,පෙරැට්ටොත් ජෙප්පොත් එකතුවෙන්න අනේ! ආණ්ඩුවක් නොගත්තත් මිනිස්සු කොච්චර සතුටුවෙනවාද! එක ගෙදර දෙමවුපියන් ආරවුල් ඇතිකරගත්තහම දරුවන්ට සතුටුද? යන්න පුලුවන් දුරටවත් එකට ගිහින් වෙන්වෙන්නකෝ !
මේ බත් කන අමු ගොන් නාමිබෙක්!
ඇයි මිනිස්සු මෙ මනුස්සයව වට කරලා ගහන්න හිතෙන්නේ නැත්තේ. තරුණ කැලට බැරි නම් අනෙක් set එකට පුළුවන්නෙ
sajith ta waged
ඩිල් කුමර හෙන 7 .....ස්ටැන්ලි අනුර ලමයමව කැවාjvp පච කඩෙයන්නැ සහරං ට
රටම මුුසල මුං නිසා
රාජපක්ශල නිසා නෙවෙයිද
නෑ උබල වගේ කාලකන්නි මූසල බයියො නිසා.වද වෙලා යන්න ඕන මූසල බයියො
මේ ඉඟිය පෙරටුන්ට නොතේරේද??
බලු බෙට්ටේ මුලත් එකයි අගත් එකයි
Will all politicians be forced to pay income tax????
இவன். சொல்வது உண்மை.
චමුදිත අපතයෙක්
oya kiyana de karanne j v p nowe .
its thr people who should decide to appoint the correct person. what is yr foreign policy . what is yr future policies to settle the economic problems ect
anura.tamai.loku.aiyaa
චාමර සම්පත් මන්ත්‍රිතුමා ඉතිහාස ගතවනවා...... මොකද උගත් වුනත් සමහරු
බුද්ධිමත් නැ.රටක් විනශ වුනාට පස්සෙ
එකතු වෙලා වැඩක් නැ.........ඡාපනයේ මැරතන් දිවුව
මනුස්සයා තරමිවන් හයිය 224ට නැ
මොලේ අබමල්
රේණුවක් තියෙන ඡනතාවක් ඉන්නවානමි
ලංකාවෙි 224ට ගෙදර ඉන්න දෙන්නැ ඔහොම මොකද ඔය 224 හැමදාම පාර්ළිමෙින්තුවෙන් අමු අඩුවට කැම කාළ තියෙන්නෙ......කැම කාළා දැන් වගකිම්
ගන්න බැ කියන්න බැ…වගකිමි නෙමෙියි හරි Orders දිය යුතුයි 224 බෙිදළා රට ගොඩ ගන්න පස්සට අවහල් එක තියළා කළේ නැත්නමි ඡනතාව
අලුත් පාර්ළිමෙින්තු රහට කැමක් දෙන්න කටට රහට 224 .........
ඡනතා වගකිම - ඔය වැව් ඇළ දොළ ගමෙි පාර හදන එවා ඡනතාව අතට ගන්න ඔවට හොර දේශපාළකයො ඔන්නැ
ස්වාධීන අරගලයේ ජවිපෙ සාමාජිකයා කියනවා උන්ගේ අරගලය නිසා ලංකාවට ඩොලර් ලැබෙන්නේ නැති වුණාට කමක් නැහැ ලු..අරගලයට කලින් තිබුන ඩොලර් කොහෙද අහනවා...ඌ කියනවා අරගලයට කලින් ලංකාවට තෙල් ගෑස් බෙහෙත් corona vaccine ආනයනික සියලුම භාණ්ඩ පිටරටින් වැඩිපුර තියන හින්දා නිකං දුන්නලු...ඒ කාලේ වියදම් වෙච්ච නැති ඩොලර් තියෙන්න ඕන..අන්න එහෙම තමයි ඌ රට ගිනි තිබ්බේ..
උඹ කියන්නේ රාජපක්ෂලා ඩොලර් හොරාකෑම නෑ කියලා. පලයන් ගොබ්බ වහලා යන්න
@@spicymagic9390 තොපි 2015 අපමණ අගයක් කියලා ආණ්ඩු හදාගෙන හොරාකාලා හොරා කාලා 3% ට වැටිච්ච හැටි අපි දැක්කා ලැම්බෝගිනි වහල් සතා...අවුරුදු හතර හමාරක් තිස්සේ තොපි මේක හොඳට කාපු හැටි මේ රටේ මිනිස්සු දන්නවා..අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දැන් කෑ ගැහුවට...බලපිය හොර වහල් සත්තුන්ට මොකක්ද වෙන්නේ කියලා ඉස්සරහට.මන්ද බුද්ධික ගල් කියුබ් කුහකයා..
@@max-zq6ge නැට්ටට කිරි උනලවත් නැත් පින්නයෙක්
සිහින මාළිගා සැදුවට අවදි උනාම දුක් හිතෙයි. පරිස්සමෙන්,
89 භිෂණය 2022 ,ගෙන ඒමට සහයෝගය දෙමු
බයියෙක්ට සෑහෙන රිදිලා
@@padmakumarasilva ඔව් බං. අවුරුදු 33 කට පස්සෙත් මූට කියන්න තියන එකම දේ 88/89 😂😂😂
මෙයා එකම ගොන් ප්රශ්නය නැවත නැවතත් අසමින් කාලය කා දමනවා
Please think about the country
Stop your (both of you) agenda
ඔය හැම අන්දුවකම මෙයත් හිටිය .ඒ ඉන්න දවස් වල කලේ ඒ හැම හොරකම්ක්ම වෙනකම් බලා හිටපු එකය්.ඒවා බලා ඉන්නවට ලැබුන අදායම් ගිණුම් වල දාගන්න එකය්,
මුන් අවොත් ඔය මොන එකාටත් එහා යාවි. මුන්ට තියෙන්න ලස්සන් වචන ටිකක් මිසක් හරි දැක්මක් නෙමෙය් ..
රටට අවශ්‍ය කරන්නේ දුෂණය නටහි නවතම නායකත්වයක් මිසක් වෙන එකෙක්වත් නෙමේ ,,225 කියන්නේ මුන් සේරම