රටේ මිනිසුන්ගේ දිනය සැප්තැම්බර් 21 රනිල්ට 23 වෙනිදා ඉඳන් විශ්‍රාම ගන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • ජනාධිපතිවරණයට නාම යෝජන...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • කෝටි තුනකට පක්ෂය විකුණ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • ඇත්තටම දුව සුදාව වෙනස්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    • 15 වෙනිදායින් පස්සෙ ගන...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 284

  • @silvachamari
    @silvachamari 23 วันที่ผ่านมา +1

    ඩීල් සුදා උබට වැරදිලා ලියලම තියා ගනින් මී ලඟට ජනපතිත් රනිල්ම තමා උබට පුළුවල් හෙලිව වහගන ඔස්ට්‍රේලියාවට ගිහින් ටික දවසක් ඉන්න උබේ හීන වලට සොරිම තමා පව් ඉතිං

  • @user-gz8jd8hm8z
    @user-gz8jd8hm8z 26 วันที่ผ่านมา +45

    මුන්ගේ වාහනටික විකුනලා ලංකාවේ ගෙවල්නැති මිනිස්සුන්ට ගෙවල්හදලාදෙමු

    • @shashiperera6543
      @shashiperera6543 26 วันที่ผ่านมา

      බොරු මර්සි දාන්නෙපා බන්😂😂

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 26 วันที่ผ่านมา

      Ballange Balu kama Koy balkada rata hadanne gu kana thirisannu Sri lanka

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 26 วันที่ผ่านมา +27

    මුං යන වාහන බලපල්ලකෝ.හරියට උන්ගේ ඒවා වගේ. අහිංසක මිනිසුන්ගේ බදු මුදල්, තොපිට හෙන ගහනවා. ඒ මදිවට ගොන් හැතිකරේ පෙලපාලිත් තියෙනවා.මේ රට කවදා හදයිද**සුදා**

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 26 วันที่ผ่านมา

      තො ජෙපි කුහකයෙක් නේද

    • @prasannanuwan9283
      @prasannanuwan9283 26 วันที่ผ่านมา

      ​​@@Thilanka-gc5qfදූෂිතයන්ට කඩේ යන උන්ට වඩා ජෙප්පො කොච්චර ශ්‍රේෂ්ඨ ජාතියක්ද

  • @malanimalani4034
    @malanimalani4034 26 วันที่ผ่านมา +24

    කිසිම රටක මෙවැනි මහජන මුදල් නාස්තියක් දැකල නෑ මේ අයක් ජනතාවට හරි සෙවය කලා නම් ඇයි මේ තරම් රැකවරනයක්

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 26 วันที่ผ่านมา

      තො ජෙපි කුහකයෙක් නේද

  • @govigedaragalgamuwa
    @govigedaragalgamuwa 26 วันที่ผ่านมา +16

    පිය පුතු පාලනය දුරු විය යුතු කාලය උදා උනා

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 26 วันที่ผ่านมา +11

    මේ පාර වත් රටේ ජාතාවට හරි එකෙක් තෝරගන්න මොලේ පහල වේවා!

  • @thusithamakawitage636
    @thusithamakawitage636 26 วันที่ผ่านมา +19

    2029 දි වත් මේ සංදර්ශන නැති නාම යෝජනා දින මැතිවරන සාමාන්‍ය දින බවට පත් කරන රටක්බවට පත්වේවායි අපේ පැතුම. රටෙ දියුනුව යනුකුලුනු නොවේ. විනය ඇතුව සාමකාමී රටක් බිහිවේවා.

    • @Rechale1994
      @Rechale1994 26 วันที่ผ่านมา +1

      එසේවීමටනම් රටේ පුරවැසියන් සිටිය යුතුය......අප රටේ 99.99999999999999% සිටින්නේ චන්දදායකයන් පමනක් බවත් කනගාටුව නම් පුරවැසියන් නොමැත......පුරවැසියන්ට කිසිදු පක්ශයක්, පාටක් නොමැත...

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 26 วันที่ผ่านมา +32

    අනුර අනුර ❤❤❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka 26 วันที่ผ่านมา +12

    මෙවර උතුම් නායකයෙක් ලබා ගැනීමට සෑම කෙනෙකුටම නැණ නුවණ පහළ වේවා ප්‍රඥාව දියුණු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🌞🌞🌞🌞

  • @roshankwt409
    @roshankwt409 26 วันที่ผ่านมา +5

    මලිමාවට ජයවේවා හොරුන්ගේ පාලනය අවසන් 21න් පස්සේ.

  • @jenitajoiso5345
    @jenitajoiso5345 26 วันที่ผ่านมา +23

    මාලිමාවට ජය නියතයි ජය වෙවා අනුර ඔබතුමා ට

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 26 วันที่ผ่านมา +7

    මගෙ රටට දළදා හිමි සරණයි ❤🙏🙏❤️❤️🙏🙏

  • @Hansimali-n8f
    @Hansimali-n8f 26 วันที่ผ่านมา +16

    මාලිමාවට ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා මාලිමාවට 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹

    • @silvachamari
      @silvachamari 23 วันที่ผ่านมา

      නැගිටපල්ලා එලි වෙලා😂😂

  • @sobhadaham3883
    @sobhadaham3883 26 วันที่ผ่านมา +11

    රටේ ධනවත් කම තේරෙනව එන වාහන වලින්
    ⁣අනාගතය යහපත් වෙන්න නම් මිලිමාව දිනිය යුතුමයි.
    මාලිමාවට ජය !

    • @dilumdamayantha879
      @dilumdamayantha879 26 วันที่ผ่านมา

      @@sobhadaham3883 අනිවාර්යයෙන්ම

    • @dilumdamayantha879
      @dilumdamayantha879 26 วันที่ผ่านมา

      @@sobhadaham3883 අනිවාර්යයෙන්ම

  • @VS-lc1xn
    @VS-lc1xn 26 วันที่ผ่านมา +29

    අවුරුදු තිහ හතළිහක් පාර්ලිමේන්තුව ඉඳලා රට හදන්න බැරි වුණා. මේ හොරු රැල ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ රට හදන්නda? මෝඩ මිනිස්සු නේ දැන්වත් තේරුම් ගනිල්ලා. NPP ekata jaya wewa.

  • @dilumdamayantha879
    @dilumdamayantha879 26 วันที่ผ่านมา +46

    අපිනම් බලාගෙන ඉන්නෙ සජිත් පරාද වෙනකන්

    • @shashiperera6543
      @shashiperera6543 26 วันที่ผ่านมา +2

      බයි ජෙප්පො කියන්නෙ ඒකනෙ.. ඔරිජිනල් ජෙප්පො පට්ට ඩීසන්. තොපි ඇවිල්ලා තමයි ඒ පක්ෂෙ විනාශ කරේ.. සාටකයොන්ගෙ ගූ කාපු එවුන් ඇවිල්ලා කෑවා පක්ෂෙ

    • @sanjookm3569
      @sanjookm3569 26 วันที่ผ่านมา

      ​@@shashiperera6543npp jayawawa AKD 🎉

    • @user-si2wc6vu7m
      @user-si2wc6vu7m 26 วันที่ผ่านมา +1

      Jada thirisannu inne gu kanawa sakkili rata hadai balapiyau me para

    • @iroshiiro4599
      @iroshiiro4599 26 วันที่ผ่านมา

      ඒ කියන්නෙ රනිල් හොදයිද

    • @dilumdamayantha879
      @dilumdamayantha879 26 วันที่ผ่านมา

      @@iroshiiro4599 අපොයි නැහැ

  • @beatricematharage1108
    @beatricematharage1108 26 วันที่ผ่านมา +2

    පසු බිමෙන් ඇසෙන තේමා ගීතය හදවතටම කිඳා බසිනවා.ඔබට තුති .

  • @shanthapriyadarshana7458
    @shanthapriyadarshana7458 26 วันที่ผ่านมา +10

    මාලිමාවට ජය වේවා අනුර කුමාර දිසානායකට ජය වේවා

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 26 วันที่ผ่านมา +2

    මාලිමාවට චන්ද කෝටියක් !!! ජයවේවා AKD !!!

  • @chamarasandaru6438
    @chamarasandaru6438 26 วันที่ผ่านมา +5

    17 දකුනෙන් රට දිනවන සටන ආරම්භ කරන වගයි

  • @Galla-cz1go
    @Galla-cz1go 26 วันที่ผ่านมา +12

    මාලිමවට ජය වේවා❤

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 26 วันที่ผ่านมา +25

    මාලිමාවට ජය❤❤❤❤❤❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 26 วันที่ผ่านมา +29

    නියත ජනපති අනුර ❤❤❤ 17 දකුණින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දිනන සටනට 🙏🙏🙏

    • @denuwantheekshana494
      @denuwantheekshana494 26 วันที่ผ่านมา +6

      🤣🤣🤣🤣🤣

    • @KasunMadushanka-v6e
      @KasunMadushanka-v6e 26 วันที่ผ่านมา +2

      අපිත් එනෝ 17💜

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 26 วันที่ผ่านมา +3

      Barns place,ward place,flower road athulu kiribathgoda,kelaniya,nugegoda, colombo wagema gampaha hamoma ranilta ..ranil thamai dinanne ❤❤❤❤uthuru nagenahira ranilta ❤❤

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 26 วันที่ผ่านมา +1

      ​@@gamithawanasinghe4096මොලේ කචල් වෙලා. හොඳට වැවක බැහැල නාගන්න 😂😂

    • @shanukagishan3224
      @shanukagishan3224 26 วันที่ผ่านมา +1

      ​@@gamithawanasinghe4096 Balan hitahan ranilta denawa ..... 😂😂😂😂 Puluwan nam gampaha eka asanayak dinanna kiyahan 😂😂

  • @WikumLakshan
    @WikumLakshan 26 วันที่ผ่านมา +11

    Akd

  • @SiraniPerera-fs7hx
    @SiraniPerera-fs7hx 26 วันที่ผ่านมา +15

    ජයවේවා 🧭 🧭 🧭 🧭 🧭

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 26 วันที่ผ่านมา +11

    බැංකු රනිල් පන්නමු

    • @kumarakumara8837
      @kumarakumara8837 26 วันที่ผ่านมา

      Ube ammata Kauda damme thaththanam wenna ba modayek

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 26 วันที่ผ่านมา +1

      @@kumarakumara8837 ube amagen ahapan uba renakotad WATUNE KIYALAawajathakaya😂😂😂

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 26 วันที่ผ่านมา +1

      @@kumarakumara8837 කෙප්ප ගොනා නොවි පලයන්

    • @vajirakarunarathne5541
      @vajirakarunarathne5541 26 วันที่ผ่านมา +1

      @@kumarakumara8837 ape amma gena hitanna kalin thoge jathake hoyaganin wesaballa 😂😂😂😂

  • @Hansimali-n8f
    @Hansimali-n8f 26 วันที่ผ่านมา +11

    මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට 🌹

  • @Hansimali-n8f
    @Hansimali-n8f 26 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා ✌️ මාලිමාවට ජයවේවා

  • @RJK1980
    @RJK1980 26 วันที่ผ่านมา +2

    අනුර දින්නොත් මාස දෙකෙන් රට කපෝති 🤪
    චීන්නු රට බලෙන් අල්ලගනී, මුන් ටික වෙන රටවල්වලට පනී🙏🙏🙏🙏🙏

    • @prasannanuwan9283
      @prasannanuwan9283 26 วันที่ผ่านมา

      උඹ වගේ හරකෙක්

  • @Hansimali-n8f
    @Hansimali-n8f 26 วันที่ผ่านมา +5

    විශ්වයේ ආශිර්වාදය මාලිමා රජයකටයි

  • @chansam8966
    @chansam8966 26 วันที่ผ่านมา +5

    ❤❤❤❤ AKD

  • @rrathnasiriweihenarrathnas225
    @rrathnasiriweihenarrathnas225 26 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ketheeswaranbalakrishnan6702
    @ketheeswaranbalakrishnan6702 26 วันที่ผ่านมา +3

    Sajith Sajith Sajith ❤❤❤🎉🎉🎉

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 26 วันที่ผ่านมา +3

    සුද්ද අයියේ 👌👌👌නියමයි

  • @Induminad129
    @Induminad129 26 วันที่ผ่านมา +15

    Npp❤

  • @disnaw992
    @disnaw992 26 วันที่ผ่านมา +2

    මුන් එනවා තවත් රට හදන්න .කාලකණ්නි මාලිමාවට ජය වෙිවා!!!

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 26 วันที่ผ่านมา +1

    ❤❤❤අනුරාගමනය ❤❤❤❤ආරම්භ විය❤❤❤❤

  • @MohamedFawmy-oq8gc
    @MohamedFawmy-oq8gc 26 วันที่ผ่านมา +1

    Anagata samagi jana bala vegaeyata jayaweva ❤❤❤❤

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 26 วันที่ผ่านมา +1

    I like Sudhaas kunuharapa ❤❤

  • @sankarathnayaka966
    @sankarathnayaka966 26 วันที่ผ่านมา +4

    සුදා ඔයා කාටද දෙන්න කියන්නේ.

  • @dineshsaranga5185
    @dineshsaranga5185 26 วันที่ผ่านมา +13

    මාලිමාවට ❤

  • @raviprasanga8501
    @raviprasanga8501 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා

  • @arulrajani4392
    @arulrajani4392 26 วันที่ผ่านมา

    හොඳයි දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබේවා

  • @chamindakumara2285
    @chamindakumara2285 26 วันที่ผ่านมา +3

    මෙයා රනිල් ගාගව හිටියේ කෝටිටෙ නගර සබාවටත තරග කලා මතකයි😅 දැන්.......

    • @YA-mu8zy
      @YA-mu8zy 26 วันที่ผ่านมา

      Ettada. Kavadada

  • @nihal81eng2
    @nihal81eng2 26 วันที่ผ่านมา +1

    Sajih pramadarsa mathithumarj jayan jayama "waywa !64,%❤❤❤❤SAJITH ❤❤❤

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 26 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය සුද්දො එල එල 🎉🎉🎉🎉🎉🎉🎉

  • @fawzars6758
    @fawzars6758 26 วันที่ผ่านมา +3

    🩲jangi Sudaa samaga Sajith 🩲🤣🤣🤣🤣🩲

  • @chathurangaweerakoon184
    @chathurangaweerakoon184 26 วันที่ผ่านมา +1

    නාමල්, රනිල් ගෙදර යවන්න ඕනේ

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @vajiraperera3799
    @vajiraperera3799 26 วันที่ผ่านมา +2

    After Ranils victory where you plan to please let the public.

  • @sumidurandika5001
    @sumidurandika5001 26 วันที่ผ่านมา +5

    ජයවේවා....AKD....🧭❤️‍🔥💪

  • @dumindatharaka3557
    @dumindatharaka3557 26 วันที่ผ่านมา

    පියාගෙන් පුතාට,මාමාගෙන් බෑනාට,පාරම්පරික දේශපාලනය අවසන් කරමු,සුදා ඔයත් මෝඩ පුතානෝගෙ පුප සෝදන එක නවත්තන්න

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 26 วันที่ผ่านมา

    ❤❤❤❤jayawewa malimawata❤❤ jayawewa❤❤❤anurata❤❤❤

  • @GihanThilanka-zs1eq
    @GihanThilanka-zs1eq 26 วันที่ผ่านมา +1

    Malimavata Jaya Veva

  • @niwlankan9483
    @niwlankan9483 26 วันที่ผ่านมา +7

    Api anura sahodaraya genawa

  • @awimala24apura71
    @awimala24apura71 26 วันที่ผ่านมา +2

    විධායකය,පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු වශයෙන් නා නා විධ ආයතන ගොඩ නංවා දහස්ගණනක් මන්ත්‍රිවරු ලක්ෂ ගණන් රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ජනතාව ලෝකයට ණයකාර හිගන දුක්ඛිත ජාතියක් බවට පත්වූයේ ඔවුන් අතරින් බහුතරයක් වූ ඔවුහු ගුණනුවණ හීන වූ උගත්මෝඩයෝ නිසාය. ලෝකයේ දියුණු රටක් ඇත්තේ නම් එ රට දියුණු වූයේ ගුණවත්කම් නිසාය. එබැවින් හොරබොරුවංචාදිය නැති අවංක වූ ජාතියාලැති විර්‍යවත් ගුණනුවැණැති දේශපාලක හා රාජ්‍ය සේවක පිරිසක් අලුතින් නිර්මාණකිරීමෙන් තොරව මෙ රට ශක්‍රයාටවත් දියුණු කල නොහැකිය.
    Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි නිරාගමික බහුතරයක් ආගම දහමෙන් වැඩක් නැතැයි අදහස් කිරීමෙන් ම ඔවුන්ගේ තිබෙන මෝඩකම මනාව පැහැදිළි වෙයි.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. එකල මෙසේ බුදුබණ පිළිපදින බොදුනුවන් නිසා අපේ රටෙ කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා බිලියන ගණනින් මුදල් වියදම් කලහ. බාර් කැසිනෝකඩ ස්පාගණිකාකඩ කුඩුමත්ද්‍රව්‍ය අවිආයුධ වැනි ජාවාරම්වලට වැඩෙන්නට ඉඩ දී බලා සිටියහ. ඒ පවිටුකම්වලින් සෑහීමකට පත්නොවුන වර්තමාන රජය තවදුරටත් තිරිසන් ගෝත්‍රික විකෘති කාමුක සමලිංගිකත්වය නිතීගතකරමින් බාර් බලපත්‍ර දීමෙ ජාවාරම කරමින් කායිකමානසික දුබල මන්දබුද්ධික සමාජයක් නිර්මාණ කරති.
    තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    නමුත් ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගනිමින් දේශපාලන කරළියට පැමිණි මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමික මාලිමා ජනඅරගලපෙරටුගාමී වැනි සම සමාජවාදී කල්ලි රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව වරදකරුවන් වෙනුවට බුදුදහමට පහර දෙති. රට පිරිහීමට හේතුව ආගම යයි කියා ආගම දේශපාලනයෙන් බැහැර කරවීමට ජනමතයක් ගොඩනගති. නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සංවිධානාත්මකව සමාජමාධ්‍ය, යුටියුබ්, වීඩියො කොමෙන්ට් වලින් වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැදි නායකකාරකාදීන්ට ගෝත්‍රික ලෙස දිනපතාම ගරහති. මාලිමාවේ නායකයෝ ගවඝාතනාදී සත්වහිංසාව,ගනිකකඩ,ගංජාබාර්කඩ දියුණුකරන බව කියමින් සැදැහැවතුන්ගේ වෙහෙරවිහාර ගොඩ නැගීම වන්දනමාන වැනි දේ විවෙචන කර ප්‍රතිපත්තිය කෙරෙහි ගෞරව භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් පව්කාර මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති. මාලිමාවේ ඇති සාසනික ජාතික සංස්කෘතික ඓතිහාසික ද්‍රෝහී කම් ගැන ඊයේ අගලවත්තේ සජබ වේදිකාවට ගොඩවූ හිටපු jvp නායක චන්ද්‍රසේන ඉතා කළකිරීමෙන් යුක්තව කළ කථාවෙන් පැහැදිළි වෙයි
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය......

    • @VS-lc1xn
      @VS-lc1xn 26 วันที่ผ่านมา +1

      @@awimala24apura71 me ayagen oya kiyana kena kawuda kiyanna. 🤣🤣🤣

  • @sanjayperera5915
    @sanjayperera5915 26 วันที่ผ่านมา +1

    Wasting money of tax payers!! This system should be changed . Only AKD is the hope …

  • @ceylonuk6250
    @ceylonuk6250 26 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය

  • @NishanthiMallka
    @NishanthiMallka 26 วันที่ผ่านมา

    Jaya wewa ❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 26 วันที่ผ่านมา +1

    මාලිමාවේ ජයග්‍රහණය සිකුරුයි.

  • @jagathranatunga8094
    @jagathranatunga8094 26 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @britanniait9456
    @britanniait9456 26 วันที่ผ่านมา +1

    රට අනුරට ❤❤❤

  • @srilankaapptullahsrilanka6384
    @srilankaapptullahsrilanka6384 26 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍

  • @ranakodi6468
    @ranakodi6468 26 วันที่ผ่านมา +11

    කිසීම උගත් ඛමක් නැති සජිය තාත්තා ජනාධිපති කමවිතරයි අනිවා පරදිනව

  • @user-pb1ty6jw7n
    @user-pb1ty6jw7n 26 วันที่ผ่านมา +7

    Jaya vawa 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭 suda aiya

  • @M.K.Tharanga
    @M.K.Tharanga 26 วันที่ผ่านมา +2

    රනිල් විශ්‍රම ගන්නෙ වැලිකඩද

  • @nalinbandara8548
    @nalinbandara8548 26 วันที่ผ่านมา +6

    Malima jaya❤❤

  • @GayanDasanayaka-c3g
    @GayanDasanayaka-c3g 26 วันที่ผ่านมา +1

    අනුර❤

  • @thusharahiran954
    @thusharahiran954 26 วันที่ผ่านมา +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP මාලිමාවට ජයවේවා

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ We Need Only NPP Government Congratulations 👏👏👏🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanonis
    @gayanonis 26 วันที่ผ่านมา +1

    මේ හිඟන රටේ නාම යෝජනා බාරගන්නත් රටේ සෑහෙන ධනයක් නාස්ති කරනවා.පාරවල් වහල, පොලිසිය හමුදාව දාගෙන, පාරවල් වල සෙනග පුරෝගෙන මොන පිස්සුවක්ද. මේ වැඩේ මීට වඩා ක්‍රමවත්ව පිළිවෙලට කරන්න බැරිද?

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 26 วันที่ผ่านมา +5

    Jayaweewa Anura sahodaraya ❤❤

  • @chamudithadiss6251
    @chamudithadiss6251 26 วันที่ผ่านมา +1

    Only can Akd❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 26 วันที่ผ่านมา +1

    AKD@NPP

  • @SamanthaKumara-yi2hk
    @SamanthaKumara-yi2hk 26 วันที่ผ่านมา +3

    රැල්ල සජිතට,
    අනුරයාට වෙන්නේ වැල්ලේ වේලෙන්න😅😅😅😅😅

    • @user-zu4fk8jz6x
      @user-zu4fk8jz6x 26 วันที่ผ่านมา +2

      අනිවා 👍

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 26 วันที่ผ่านมา

      Stupid What About O/L Results Stupid Sajith

    • @prasannanuwan9283
      @prasannanuwan9283 26 วันที่ผ่านมา

      21 බලමු.අනුර ජනපති

  • @rubilehossan5356
    @rubilehossan5356 26 วันที่ผ่านมา +1

    A K d maththayo obawenuwen ape lankawata pamena atha Kandy ayesha nohoth thusane 💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍🤲🤲🤲🤲🤲🤲🤲J P i

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 26 วันที่ผ่านมา

    Janatawage badumudal sepawahana,kewa mun,...
    .....
    ..akd🎉🎉🎉🎉🎉🎉🎉jayawewa

  • @mohamedrasheed6744
    @mohamedrasheed6744 26 วันที่ผ่านมา +5

    Malimawata jayawewa

  • @lahirudihan4716
    @lahirudihan4716 26 วันที่ผ่านมา +1

    NPP ❤❤❤💪🇱🇰👀🇧🇭✌️

  • @HiraniAmarasinghe
    @HiraniAmarasinghe 26 วันที่ผ่านมา

    ජයම වේවා මැතිදුනි සජිත් ❤❤❤❤ජයෙන් ජයම වේවා සජබ ජයෙන් ජයම වේවා ☎️☎️☎️💯💯💯✔️✔️✔️

  • @pradeepprasanna2410
    @pradeepprasanna2410 25 วันที่ผ่านมา

    Jaya suda 👌👌👌

  • @user-fb3tx7cf6f
    @user-fb3tx7cf6f 26 วันที่ผ่านมา +3

    දිනුවත් පැරැදුනත් රනිල් දිනුම්...කවුරු මොනව කිවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට විශාල සේවයක් කරපු නායකයෙක් ..ලන්කාවට පරිගනක තාක්ෂණය ගෙනාවෙ එතුමා..ටෙක් ස්රීලන්කා හරහා..විවුර්ත විශ්ව වියාල සහ ලන්කාව පුරාම තාක්ෂණික විද්‍යාල ඇතිකරෙත් එතුමා..තරුණ පරපුර එතුමා ගැන හරියටම දන්නෙ නැහැ

    • @patrickperera2564
      @patrickperera2564 26 วันที่ผ่านมา

      What service has he don robbed the central bank and now with the rouges

  • @RamaniPathirana-m3y
    @RamaniPathirana-m3y 26 วันที่ผ่านมา +1

    Suda Api Anurata

  • @HasithBlood
    @HasithBlood 26 วันที่ผ่านมา +1

    ජනාදිපති රනිල්ම තමයි.

  • @kumarawanshakunarawansha9455
    @kumarawanshakunarawansha9455 26 วันที่ผ่านมา +1

    රට අනුර ට සජියා යාල ට

  • @isiwsravithange5846
    @isiwsravithange5846 26 วันที่ผ่านมา +8

    ජනාධිපති අනුර ❤

  • @user-qf7ob9hi1r
    @user-qf7ob9hi1r 26 วันที่ผ่านมา +3

    Niyatha janapathi SAJITH premadasa ☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️📞💯📞👃👏💯♥️♥️❤♥️❤❤📞📞☎️💯📞☎️💯📞👃👏❤❤

    • @denuwantheekshana494
      @denuwantheekshana494 26 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @user-zu4fk8jz6x
      @user-zu4fk8jz6x 26 วันที่ผ่านมา +2

      ජය වේවා ☎️☎️❌❌❌💪👊

  • @prasannanuwan9283
    @prasannanuwan9283 26 วันที่ผ่านมา

    මාලිමාවට ජය වේවා

  • @MawjoodMajeed
    @MawjoodMajeed 26 วันที่ผ่านมา +1

    Paraya thoga paiiya 21gelawila.wetunama aparna gaumak edagena21idan umba ganikawak hondata hammukarana puluwan

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 26 วันที่ผ่านมา +1

    ජයවේවා malimawata

  • @srilivekitchen8937
    @srilivekitchen8937 26 วันที่ผ่านมา

    සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි ජීවත් වෙන්න අමාරු මුන්ගේ වාහන ටිකම බලපල්ලාකෝ

  • @rubilehossan5356
    @rubilehossan5356 26 วันที่ผ่านมา

    Mama Danna kale Edan oya wada ranela agamate heteya batalande ethakota puthanoge peyano nakemaina rada horakala dusane Kara munwa Panna damamu malimawa denawamu 💪💪💪💪💪💪🤲🤲🤲🤲🤲🤲❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thannakoonbandara6889
    @thannakoonbandara6889 26 วันที่ผ่านมา +4

    ජය සජිත්ට

    • @chutichuti9803
      @chutichuti9803 26 วันที่ผ่านมา +3

      ලබ්බ තමා ඉතිං 😂

    • @sagarawaduge1248
      @sagarawaduge1248 26 วันที่ผ่านมา

      සජිත් දිනනවා කියන්නෙ බත් කන ගොන්නු

    • @denuwantheekshana494
      @denuwantheekshana494 26 วันที่ผ่านมา

      ❤❤❤

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 26 วันที่ผ่านมา

      Monada kare

    • @Nasaraniya131
      @Nasaraniya131 26 วันที่ผ่านมา

      😂😂

  • @ParameshRamesh-n1s
    @ParameshRamesh-n1s 26 วันที่ผ่านมา +1

    Kayya vitharai arshana rajakarunage

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 26 วันที่ผ่านมา +6

    Npp desha paalanaya wenas, decent. Jayaweewa Anura sahodaraya ❤❤

  • @NelumLanka
    @NelumLanka 26 วันที่ผ่านมา

    2029 නියත ජනාධිපති අනෝජ් ද සිල්වා මහතා වෙනවාමයි.. මෙ මහා විශ්වයම ආශීර්වාද කරනවා ඔහුට.. ධනය බලය සැපය ලබා දිය හැකි නැණවත් නායකයෙක් පහල කර දෙන්නට සතර වරම් දෙවියන් වහන්සේලාගේ ආරක්ෂාව ආශීර්වාද ලැබේවා 💖🌞💖

  • @kanthiranameramulla291
    @kanthiranameramulla291 26 วันที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක ........ජයෙන් ජයවේවා !

  • @shehansamaratunga9193
    @shehansamaratunga9193 26 วันที่ผ่านมา +1

    Aththada?? Kata aragena balagena hitapan..ena parath janadhipathi ranilma thamai..

  • @hadsonsilva4823
    @hadsonsilva4823 26 วันที่ผ่านมา +4

    Malimawata

  • @chansam8966
    @chansam8966 26 วันที่ผ่านมา +4

    Malimavata jaya ❤❤❤❤❤❤