ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගත්ත දින මා දෝතටදැනුනාලු මහ බරක් ඔය හිතටඅප්පච්චිගේ මුලු ලෝකයමමමම වුණි එදා සිටවිඩාබර ඔය ගතටසිත සතුර කැන්දූ...දුටු විගස මගෙ රජුන්දෝත පා හැඩූ...අම්මිගෙ නපුරුකම් රහසේම මිමිණු...මමම වෙමි අප්පච්චිගේඑකම කුමරිය දූ...ටිකෙන් ටික නොදැනීම වුනෙමි මා වැඩිවියටකාලයත් නපුරුකම කලේ ඒ සෙනෙහසටරහසේම ඉගිලුනෙමිනොදන්නා ඉසව්වටඅහස රලු පරලු උනිඅප්පච්චි,,, දෝණියට...වැටෙන විට හරි තදින්අල්ල සිඹ සැනසූ...පියාඹන ඉමන් ගැනසැම දේම පැවසූ...නුඹ නැතුව මට ඉන්නනොකියාම පිටවූ...අප්පච්චි,,,අද කොහෙද මා නුඹේ සුදු දූ....🥺🥺🥺𝓒𝓻𝓪𝔃𝔂
ඒක හයිය ගැහැනියකට කළ හැකිය ලොවක් වෙනස්...❤❤❤අක්කේ ඔයාට ගොඩක් ආදරෙයි
මගේ ජීවිතය කියවපු ගීතයක්...හොද වැඩසටහනක්.ස්තූතියි
අනීශා මිස් නියමයි ගීත විචාරයන් අනේ
ගොඩක් ගීත රචනා හරිම අපූරුයි ජීවිතයට දැනෙනවා කසාද බැන්දේ ඇයි කියල කළකිරීමෙන් ඒත් ඒ රචනා සුපිරි ලියපු අය විවාහ වෙලා නෑනේ
Matath duwala dennek inne. Eththatama methumiya sahabaagiee wena hema program ekakma balanawa.godak adarei. Thawa thawath hith suwapath kirimata shakthiya lebewa.pawule hemotama suba pathanawa.budu saranai.
මම පොත් කියවීමට අකමැති නමුත් ඇය පැහැදිලි කරන විට ඇසීමට මට පුලුවන් වුණා… අපේ මාතෘභූමියෙන් එතෙර වූ ශ්‍රේෂ්ඨ කෙනෙන්.. මම මේ වැඩසටහන නරඹන්නේ මගේ ජීවිතයේ දුෂ්කරම මොහෝතක, ඉතා දුකෙන්…. සැණසිමක් ශක්තියක් ලැබුණ.. නොසිතු ලේස.. ඒතුමියගේ වචන වලින්…🙏පිං..🇱🇰
Man asama charithayak anisha jayakody ❤
අක්කේ ඔබයි හදවත සිවුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිවුවේ සින්දුවේ සම්පූර්ණ විචාරයක් දෙන්න.අමු සින්දු හැම එකේම විචරය දෙන්න පුලුවන්නම් අක්කේ ඔයා ජීවිත ගොඩකට පන දුන්නා වගේ වෙයි.ඔයාට ලොකු පිනක් අක්කේ.💔
ANISHA ❤👍👌🙏🙏🙏🙏
අනීශා ❤
මෙයා පෙු්මය ගැන දෙන අර්ථකථන , කාමයට අදාලයි. සමහර පැහැදිලි කිරීමි මෙලෝ රහක්නෑ...
ඒක අපූරු කියමන මට තියෙන පුදුමේ මගේ සුනිල් Sirකසාද බදින්නතුව මේ ගීතය ලිව්වා ekai
පෙම් ලොවදි.....
මන් ආසම කෙනෙක්💜️ හිත රිදුන හැමවෙලේම මන් එයාගෙ ලිපි කියවල මගේ හිත හදාගෙන තියෙනවා. ගොඩාක් පින් ඒ හැමදේටම💜️
❤❤
❤🌹🥀🌹🥀👍👌🙏🙏🙏
❤❤❤❤
❤❤❤🙏
❤
❤❤❤
ගත්ත දින මා දෝතට
දැනුනාලු මහ බරක් ඔය හිතට
අප්පච්චිගේ මුලු ලෝකයම
මමම වුණි එදා සිට
විඩාබර ඔය ගතට
සිත සතුර කැන්දූ...
දුටු විගස මගෙ රජුන්
දෝත පා හැඩූ...
අම්මිගෙ නපුරුකම්
රහසේම මිමිණු...
මමම වෙමි අප්පච්චිගේ
එකම කුමරිය දූ...
ටිකෙන් ටික නොදැනීම
වුනෙමි මා වැඩිවියට
කාලයත් නපුරුකම
කලේ ඒ සෙනෙහසට
රහසේම ඉගිලුනෙමි
නොදන්නා ඉසව්වට
අහස රලු පරලු උනි
අප්පච්චි,,, දෝණියට...
වැටෙන විට හරි තදින්
අල්ල සිඹ සැනසූ...
පියාඹන ඉමන් ගැන
සැම දේම පැවසූ...
නුඹ නැතුව මට ඉන්න
නොකියාම පිටවූ...
අප්පච්චි,,,අද කොහෙද
මා නුඹේ සුදු දූ....🥺🥺🥺
𝓒𝓻𝓪𝔃𝔂
ඒක හයිය ගැහැනියකට කළ හැකිය ලොවක් වෙනස්...❤❤❤
අක්කේ ඔයාට ගොඩක් ආදරෙයි
මගේ ජීවිතය කියවපු ගීතයක්...හොද වැඩසටහනක්.ස්තූතියි
අනීශා මිස් නියමයි ගීත විචාරයන් අනේ
ගොඩක් ගීත රචනා හරිම අපූරුයි ජීවිතයට දැනෙනවා කසාද බැන්දේ ඇයි කියල කළකිරීමෙන් ඒත් ඒ රචනා සුපිරි ලියපු අය විවාහ වෙලා නෑනේ
Matath duwala dennek inne. Eththatama methumiya sahabaagiee wena hema program ekakma balanawa.godak adarei. Thawa thawath hith suwapath kirimata shakthiya lebewa.pawule hemotama suba pathanawa.budu saranai.
මම පොත් කියවීමට අකමැති නමුත් ඇය පැහැදිලි කරන විට ඇසීමට මට පුලුවන් වුණා… අපේ මාතෘභූමියෙන් එතෙර වූ ශ්‍රේෂ්ඨ කෙනෙන්.. මම මේ වැඩසටහන නරඹන්නේ මගේ ජීවිතයේ දුෂ්කරම මොහෝතක, ඉතා දුකෙන්…. සැණසිමක් ශක්තියක් ලැබුණ.. නොසිතු ලේස.. ඒතුමියගේ වචන වලින්…🙏පිං..🇱🇰
Man asama charithayak anisha jayakody ❤
අක්කේ ඔබයි හදවත සිවුම් තැන්වල පිහිතුඩින් ආදරේ ලිවුවේ සින්දුවේ සම්පූර්ණ විචාරයක් දෙන්න.අමු සින්දු හැම එකේම විචරය දෙන්න පුලුවන්නම් අක්කේ ඔයා ජීවිත ගොඩකට පන දුන්නා වගේ වෙයි.ඔයාට ලොකු පිනක් අක්කේ.💔
ANISHA ❤👍👌🙏🙏🙏🙏
අනීශා ❤
මෙයා පෙු්මය ගැන දෙන අර්ථකථන , කාමයට අදාලයි. සමහර පැහැදිලි කිරීමි මෙලෝ රහක්නෑ...
ඒක අපූරු කියමන මට තියෙන පුදුමේ මගේ සුනිල් Sir
කසාද බදින්නතුව මේ ගීතය
ලිව්වා ekai
පෙම් ලොවදි.....
මන් ආසම කෙනෙක්💜️ හිත රිදුන හැමවෙලේම මන් එයාගෙ ලිපි කියවල මගේ හිත හදාගෙන තියෙනවා. ගොඩාක් පින් ඒ හැමදේටම💜️
❤❤
❤🌹🥀🌹🥀👍👌🙏🙏🙏
❤❤❤❤
❤❤❤🙏
❤
❤❤❤
❤❤❤