ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රසවත්, හරවත් කතාබහක්... දුකාට සහ කලණට ජය...!
හඳ පායලා තියෙන මේ වගේ ලස්සන වෙලාවක ලස්සන වැඩසටහනක් බලන්න ලැබුන එකම වාසනාවක්. "කලණ ඉන්න තැනම කතා සාගරයක්" වසන්ත දුක්ගන්නාරාළ කිව්ව එක හරියටම හරි. මොකද ඒ අත්දැකීම මාත් ලබපු නිසා. කාලෙකට පස්සේ මතකයන් ගොඩක් අවුස්සලා ඔයා කරේ වරදක්ද මන්දා අයියා. ගීතමය වැඩසටහනත් එක්ක අයියගේ වචනත් එක්ක කොහේදෝ තනිවෙලා ඉන්න වෙලාවක දෙයක් දැක්කා මං. ගීතයන් රසවිඳීම අතරතුර විවිධ චිත්තරූප මවගනිමින් ජීවිත අත්දැකීම් එක්ක අයියා දෝලනය වෙනවා වගේ මන් දැක්කා. ඒ තරම් තේරුම්ගත නොහැකි හැඟීම් ගොන්නක් අයියගේ ඇස් දෙකේ මං දැක්කා. සමහර විට අයියගේ ජීවිතේ අතීත මතක වල සේයාවන් මැවුනා වෙන්න පුළුවන්. වැඩසටහන වෙනුවෙන් කිසිම දාක රස නොනැසෙන අර්ථවත් ගීත තෝරාගැනීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒ ගැන විස්තර කරද්දී අයියා කිව්වා ගීතයක් අපේ කෝණයෙන් විතරක් අර්ථකථනය කරන්න බෑ කියලා. ඒකට මන් අතිශයින් එකඟයි. ගීතයක් රචකයාගේ කෝණයෙන් පමණක් නොව, අපේ එදිනෙදා ජීවිතේ සිදුවීම් හා සමාජයීය සංසිද්ධීන් පාදක කරගෙන රස විඳින්න පුළුවන්. සමාජය ගැන කතා කලොත් රසවින්දනය අල්ප පිරිසක් ඉන්නේ. ඒ නිසා ඒ වගේ රසවින්දනයක් ඒ අයගෙන් බලාපරොත්තු වෙන්න බෑ. අයියා කිව්වා කෙනෙක් නිදහස කඩාගෙන දෙයක් හඹාගෙන යද්දී අනෙක් කෙනත් නිදහස කඩාගෙන යද්දී ඒ දෙන්නා ඝට්ටනය වෙලා එතන ආදරය, විරහව වගේ විවිධ හැඟීම් එකතු වෙලා ගීත සාහිත්‍ය බිහි වෙනවා කියලා. ඒක හරි ලස්සන අර්ථ දැක්වීමක්. ඒ වගේම මන් හිතන විදියට ආදරණීය හෝ හැඟීම් විරහිත පුද්ගලයෙක් බිහිවෙන්නත් විවිධ ඝට්ටනයන් හේතුවෙනවා. හරියට හිතුවොත් ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිත අත්දැකීම් ගර්හාවට ලක් නොකර ඒවා එක්කහු කරල ලස්සන ගීත සාහිත්‍යයක් ගොඩනගන්න පුළුවන් වගේම සමාජයේ ජීවත් වන්නවුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන්. අයියා අද කතා කලේ ගීත සාහිත්‍යයේ රසභාව හා ඒ හා බැඳුනු සැබෑ ජීවිතය. රහයි... මන් ඒක වින්දා. අයියට තරම් භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් නෙවෙයි මම. එත් පුළුවන් විදියට පුංචි අදහසක් මේ.. මොකද මේ වැඩසටහන බලලා අදහසක් නොලිව්වොත් ඇත්තටම අපරාදයක්... ඔබට ජය ආදරණීය කලා අයියා...
කළන ඒ බැල්මත් කලාවක් ආසම චරිතයක්❤
කළාගාරයක් හදවතේ නලුවා❤️
මං තාමත් හොයනවා ඔයාව මට ඒකෙන් ගැලවෙන්න බෑ දවසක මං ගන්න තියෙන නරකම තීරනේ ගත්තොත් මේ හේතුවෙන් සමාවෙන්න මට තවත් ඉවසන්න බෑ😢😢එදා කාබරේදී මං මේ කමෙන්ට් එක දැම්මේ ඔයාගෙ ෆෝන් එකෙන් ඔයාට මතකද දන්නෙ නෑ මාව අමතක වෙන්නනම් ඔබ මැරිල ඉපදුනත් ඒකනම් මං දන්නව වෙන්නෙ නෑ සදහටම ආදරෙයි සුදු නෝනා උබ මේ ලෝකෙ කොහේ කොතන හිටියත් මං උබට ආදරෙයි❤ ඒක උබ දන්නවා
Super creator....jaya weva!!
Very good programSri Lankans should watch .and listen theseThank you
can you invite sanath gunathilake please
වසන්ත දුක්ගන්නාරාල sir..... මම A/L ඉවරවෙලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා ....සංගීතය හදාරා ගායන හැකියාව තියෙන්වා නමුත් අවස්ථාවක් නැහැ ....මට ගීතවල covers ඉදිරිපත්වන youtube නාලිකාවක්ද ඇත... මෙවැනි ප්‍රවීණයන් ඉදිරියේ ගීත ගායනා කිරීමට ඉතා කැමති මට ඔබතුමාට අවස්ථාවක් ලබා දිය හැකිද? 🙏🙏
රසවත්, හරවත් කතාබහක්... දුකාට සහ කලණට ජය...!
හඳ පායලා තියෙන මේ වගේ ලස්සන වෙලාවක ලස්සන වැඩසටහනක් බලන්න ලැබුන එකම වාසනාවක්. "කලණ ඉන්න තැනම කතා සාගරයක්" වසන්ත දුක්ගන්නාරාළ කිව්ව එක හරියටම හරි. මොකද ඒ අත්දැකීම මාත් ලබපු නිසා. කාලෙකට පස්සේ මතකයන් ගොඩක් අවුස්සලා ඔයා කරේ වරදක්ද මන්දා අයියා. ගීතමය වැඩසටහනත් එක්ක අයියගේ වචනත් එක්ක කොහේදෝ තනිවෙලා ඉන්න වෙලාවක දෙයක් දැක්කා මං. ගීතයන් රසවිඳීම අතරතුර විවිධ චිත්තරූප මවගනිමින් ජීවිත අත්දැකීම් එක්ක අයියා දෝලනය වෙනවා වගේ මන් දැක්කා. ඒ තරම් තේරුම්ගත නොහැකි හැඟීම් ගොන්නක් අයියගේ ඇස් දෙකේ මං දැක්කා. සමහර විට අයියගේ ජීවිතේ අතීත මතක වල සේයාවන් මැවුනා වෙන්න පුළුවන්. වැඩසටහන වෙනුවෙන් කිසිම දාක රස නොනැසෙන අර්ථවත් ගීත තෝරාගැනීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඒ ගැන විස්තර කරද්දී අයියා කිව්වා ගීතයක් අපේ කෝණයෙන් විතරක් අර්ථකථනය කරන්න බෑ කියලා. ඒකට මන් අතිශයින් එකඟයි. ගීතයක් රචකයාගේ කෝණයෙන් පමණක් නොව, අපේ එදිනෙදා ජීවිතේ සිදුවීම් හා සමාජයීය සංසිද්ධීන් පාදක කරගෙන රස විඳින්න පුළුවන්. සමාජය ගැන කතා කලොත් රසවින්දනය අල්ප පිරිසක් ඉන්නේ. ඒ නිසා ඒ වගේ රසවින්දනයක් ඒ අයගෙන් බලාපරොත්තු වෙන්න බෑ. අයියා කිව්වා කෙනෙක් නිදහස කඩාගෙන දෙයක් හඹාගෙන යද්දී අනෙක් කෙනත් නිදහස කඩාගෙන යද්දී ඒ දෙන්නා ඝට්ටනය වෙලා එතන ආදරය, විරහව වගේ විවිධ හැඟීම් එකතු වෙලා ගීත සාහිත්‍ය බිහි වෙනවා කියලා. ඒක හරි ලස්සන අර්ථ දැක්වීමක්. ඒ වගේම මන් හිතන විදියට ආදරණීය හෝ හැඟීම් විරහිත පුද්ගලයෙක් බිහිවෙන්නත් විවිධ ඝට්ටනයන් හේතුවෙනවා. හරියට හිතුවොත් ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිත අත්දැකීම් ගර්හාවට ලක් නොකර ඒවා එක්කහු කරල ලස්සන ගීත සාහිත්‍යයක් ගොඩනගන්න පුළුවන් වගේම සමාජයේ ජීවත් වන්නවුන්ට ආදර්ශයක් දෙන්න පුළුවන්. අයියා අද කතා කලේ ගීත සාහිත්‍යයේ රසභාව හා ඒ හා බැඳුනු සැබෑ ජීවිතය. රහයි... මන් ඒක වින්දා. අයියට තරම් භාෂාව හැසිරවීමේ දක්ෂයෙක් නෙවෙයි මම. එත් පුළුවන් විදියට පුංචි අදහසක් මේ.. මොකද මේ වැඩසටහන බලලා අදහසක් නොලිව්වොත් ඇත්තටම අපරාදයක්... ඔබට ජය ආදරණීය කලා අයියා...
කළන ඒ බැල්මත් කලාවක් ආසම චරිතයක්❤
කළාගාරයක් හදවතේ නලුවා❤️
මං තාමත් හොයනවා ඔයාව
මට ඒකෙන් ගැලවෙන්න බෑ
දවසක මං ගන්න තියෙන නරකම තීරනේ ගත්තොත් මේ හේතුවෙන් සමාවෙන්න
මට තවත් ඉවසන්න බෑ😢😢
එදා කාබරේදී මං මේ කමෙන්ට් එක දැම්මේ ඔයාගෙ ෆෝන් එකෙන් ඔයාට මතකද දන්නෙ නෑ
මාව අමතක වෙන්නනම් ඔබ මැරිල ඉපදුනත් ඒකනම් මං දන්නව වෙන්නෙ නෑ
සදහටම ආදරෙයි සුදු නෝනා උබ මේ ලෝකෙ කොහේ කොතන හිටියත් මං උබට ආදරෙයි❤ ඒක උබ දන්නවා
Super creator....jaya weva!!
Very good program
Sri Lankans should watch .and listen these
Thank you