වැඩ කල් දමන අයට මේ බණ පදය විතරක් අහන්න දෙන්න ‍| KELANIYE AJITHA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • ප්‍රධාන අරමුණ෴
    මීට වසරකට පෙර මිය ගිය කරලැයින් අමරසිංහ ආදරණීය මව්තුමියට සහ මීට වසර පහකට පෙර මියගිය රෙජිනෝල්ඩ් අමරසිංහ දයාබර පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    දායකත්වය෴
    කෝට්ටේ මාදිවෙල තලවතුගොඩ පාර 383/2 ලිපිනයේ පදිංචි සුභාෂිණී මධුවන්ති අමරසිංහ මහත්මිය ප්‍රධානව දිනිති අමරසිංහ, කමලනී අමරසිංහ, පුබුදු අමරසිංහ', හසිතා ඇලපාන සහ මුණුබුරු මිණිබිරියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස.
    සෙසු අරමුණු෴
    පින් අනුමෝදන් කිරීම
    පරලෝ සැපත් විමලසිරි කුරුප්පු, ඩල්සි අමරසිංහ නැන්දාටත් , ආර් ඒ සී පෙරේරා මාමාටත් , ගාමිණී පෙරේරා යන අය ඇතුළු නමින් පරලෝසැපත් සියලුම දෙනාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    සෙත් ප්‍රාර්ථනා කිරීම෴
    ජුලි මස 15 වන දින උපන් දිනය සමරන හසංගි මියැසිකා ගමගේට සහ ජූලි 29 වන දින උපන් දිනය සමරන සඳුනිකා දේශානි ගමගේ යන දෙදෙනාට ජන්ම දින වෙනුවෙන් සෙත්පතා ආශිර්වාද කිරීම.
    චූටි පුතා රෙහාන්ටත් සෙත් ප්‍රර්ථනා කිරීම
    එමෙන්ම පින්බර දායකත්වය ගෙන කටයුතු කළ සුභාෂිණි මධුවන්ති අමරසිංහ මහත්මිය ඇතුළු එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.
    දේශකයාණන් වහන්සේ වන කැළණියේ අජිත ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.
    ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!

ความคิดเห็น • 29

  • @AsDf-dp3sc
    @AsDf-dp3sc ปีที่แล้ว

    තෙරැවන්.සරණයි.පින්වත්.ඔබ.වහන්සේට.🙏🙏🙏

  • @yousefaleinze5466
    @yousefaleinze5466 ปีที่แล้ว

    Sadu Sadu Sadu theruvan saranai🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුෂ වේවා 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @G.wejethunga
    @G.wejethunga หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🪷

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว

    තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝනිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @wasanthakumari8657
    @wasanthakumari8657 ปีที่แล้ว +1

    සාදූ 🙏🌷සාදූ 🙏🌷සාදූ 🙏🌷

  • @m.a.renuka8513
    @m.a.renuka8513 ปีที่แล้ว +1

    Sadu, sadu, sadu, pinwath ape swamin wahanseta, maha Santa rathnayata mage namas karaya wewa...

  • @patrickperera7974
    @patrickperera7974 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ අපේ හාමුදුරුවනේ සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @RanyRadnicka
    @RanyRadnicka 9 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @inokakanganige5103
    @inokakanganige5103 ปีที่แล้ว +1

    🌺🙏🙏🙏🌺 පින්වත් සුවාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා 🌺🙏🙏🙏 🌺

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว +1

    Ape uthum Garu Suwamin wahSata Samma Sabudu Saranai
    Mage namaSkarya wewa 🙏🙏🙏🙏Sadu🌷🌷🌻🌻🙏🙏🙏Sadu🌻🌻🙏🙏Sadu🌷🌷🌷🌷🌻🌻🙏🙏🌷

  • @yasorajapaksha542
    @yasorajapaksha542 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @suneetharanasigha3625
    @suneetharanasigha3625 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @a.p.spriya4865
    @a.p.spriya4865 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @jayanthiperera3260
    @jayanthiperera3260 ปีที่แล้ว

    PARALO SAPATH AYA PIN ANUMODAN WETH WA. DARMAYA SRAWANAYA KALA AYA NIDUK NIRODI WETHWA. TERUWAN SARANAI.🙏🙏🙏🙏🌻🌻🌺🌺🌸

  • @wasanthakumari8657
    @wasanthakumari8657 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ බොහෝම පිං ඔබ වහන්සේට නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුව පත් වෙත්වා , නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Teruvan saranai pin vat,suvamin vahansa

  • @renukafernando6239
    @renukafernando6239 ปีที่แล้ว +1

    Theruwan sarani swaminwahansa..

  • @pushpibandara873
    @pushpibandara873 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SameeraUdayanga-d2g
    @SameeraUdayanga-d2g ปีที่แล้ว

    Saadu saadu saaadu.

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    🙏🙏🙏apea uthum teiloguru samma sambudu rajanan whansheata,uthum sir sath darmayata,uthum arreya maha sagea ruwaneata, pinwath darma deasakayan whansheata,mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean matah magea pawlea sheamatah lokea wasei sheamatah uthum darmabotheya pinesama heathu wasanama weawa ,eithama ekman bawayaka deema uthum amha maha nerwanaya shak shathma weawa🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🙏🙏

  • @subhashinimadhuwanthi7871
    @subhashinimadhuwanthi7871 ปีที่แล้ว

    Thuruwan saranai.kalochitha hoda darmadeshanawak

  • @تركيتركي-ث1ي
    @تركيتركي-ث1ي ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyaudugamage850
    @sriyaudugamage850 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sriyaudugamage850
    @sriyaudugamage850 ปีที่แล้ว +1

    🙏🙏🙏