Technical analysis කියන්නේ බයිලද ? තමන්ට ගැලපෙන දේ ඉගෙන ගෙන trade කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @disnakadharmarathna254
    @disnakadharmarathna254 6 หลายเดือนก่อน +10

    Genuine ගුරුවරයෙකුගෙ genuine අදහස්... බොහොම ස්තූතියි මල්ලී. 🙏

  • @chinthakasuranga9878
    @chinthakasuranga9878 5 หลายเดือนก่อน +1

    ඔබතුමා බොරු ශෝ නැති සාදාරන මනුස්සයෙක් උතුරන්න හරියන්න ඕන හැමදේම බුදු සරනයි,.

  • @saribdeensaribdeen4481
    @saribdeensaribdeen4481 หลายเดือนก่อน

    මුල සිට මේ video එක දැක්වා නැරඹුවා ආදරෙයි!

  • @isurumadushan6994
    @isurumadushan6994 28 วันที่ผ่านมา

    Sir. ගේ ඉගැන්වීම් සුපිරි ඉතාමත් පැහැදිලියි ❤❤❤

  • @sankaudaya341
    @sankaudaya341 6 หลายเดือนก่อน +18

    මන් දන්න තරමින් ලෝකයේ පිළිගත් ඕනි pattern එකක් ඉගෙනගෙන කාලයක් ඇහැ ඒකට හුරුකරගන්න ඕනි.. අතාරින්නේ නැතුව ඒක follow කරන්න ඕනි.. අත්තතින් අත්තට පනින කුරුල්ලා තෙමී නසී..

  • @nadeeshaniranathunge8285
    @nadeeshaniranathunge8285 5 หลายเดือนก่อน +1

    මගේ පැතුම...මේ කරන උතුම් කාර්යයෙන් චාරුක ඔබ ඉක්මනින් you tube silver batch එක ගත යුතුමයි.....🙏❤❤❤

  • @darshanar2072
    @darshanar2072 4 หลายเดือนก่อน

    හරි සරලව ලස්සනට පැහැදිලි කිරිම් හැම වීඩියෝ එකක් ම ❤❤❤

  • @CHiRAN.98
    @CHiRAN.98 6 หลายเดือนก่อน +1

    සුන්දර මනුස්ස කම තියෙනව දිගටම කරන් යන් ඉස්සරහට ලංකාවෙ ඉන්න හොද වැඩ්ඩො එකතු කරල ගැම්මක් අල්ලමු.. හැම එකාම කීයක් හරි හොයා ගන්න පුලුවන් විදිහෙ..❤

  • @sampathyapabandara484
    @sampathyapabandara484 6 หลายเดือนก่อน

    එදත් අදත් හෙටත් ,බොක්කෙන් කතා කරපු සහ කරන, සුපිරි සන්නාමයක් තමයි , චාරුක මල්ලි කියන්නෙ❤

  • @wvllahiru6104
    @wvllahiru6104 6 หลายเดือนก่อน

    ට්‍රෙඩින් වලට විතරක් නෙමෙයි.පෞද්ගලිකව ජිවිතෙටත් ගොඩක් දෙවල් දාගත්තා.ඔයාගෙන් අය්යේ.❤️🌼

  • @CDTRADINGOFFICIAL
    @CDTRADINGOFFICIAL 4 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ❤❤❤

  • @spdniroshana
    @spdniroshana 6 หลายเดือนก่อน +7

    ඔයා කියලා දීපු පිවට් පොයින්ට් එකයි, වොලියුම් ෆොරොෆයිල් එකයි RSI ඩයිවෙන්ජන් වලින් තමා මන් ට්‍රේඩ් කරන්නේ ඒක සුපිරී හොදට වැඩ පිවට් පොයින්ට් නන් නියමට වැඩ. ඔයාට ගොඩක් ස්තූති ඒ දේවල් කියලා දුන්නට. ඒ වගේම ඔයා කියපු මනි මැනේජ්මන්ට් එකත් අවශ්‍යමයි. ❤❤❤

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +3

      niyamai. harima sathutui. oya dunagena tiyenwa oyata wadat pahadili krmaya. eka tama oyata hondama kramaya wene. accuracy ek tiyenwanm onima krmayak hodai. sthuthi comment ekata.🙏

    • @PasinduPixel3
      @PasinduPixel3 6 หลายเดือนก่อน

      චාරුක ඇත්තටම ඔයා හොද නිහතමානී ගුරුවරයෙක් ⁣හොදටම හොදයි ඔයාගේ ඉගෙන්වීම​@@Charuka

  • @sumedhanamal4721
    @sumedhanamal4721 4 หลายเดือนก่อน

    නියමයි චාරුක සර්, නියමයි සරළයි.

  • @PasinduPixel3
    @PasinduPixel3 6 หลายเดือนก่อน

    ඔයාගේ මේ සමාජ මෙහෙවර සමාජ සත්කාරය දිගටම කරන් යන්න චාරුක ඔබට ජය

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 5 หลายเดือนก่อน

    සර් , පුලුවන්නම් Long term (5-10years) Coin hold කරන video series එක continue කරන්න.

  • @vishmithasivasinghe2759
    @vishmithasivasinghe2759 6 หลายเดือนก่อน +1

    I am Not 100% but I want to be I will learn everything slowly slowly because it is too much knowledge to absorb all Quickly it is a journey we will get there some day ❤❤❤

  • @THEMITHAPRACTICALWITHICT-dm9fj
    @THEMITHAPRACTICALWITHICT-dm9fj 4 หลายเดือนก่อน

    වැදගත් අදහස් බොහොම ස්තුතිය sir

  • @nfdcs
    @nfdcs 6 หลายเดือนก่อน +4

    point nam point machan uba point ekatama gahuwa lankawe witarak newe loketh lokuma awlk wela thiyenne beginner kenekta depression hadenawa trading ige gaddi e tharam boru mafia godak thiyanawa hita gannawath barin widiyata aththa wahila thiyenne mn nm kiyanne beginners la nawidin innawanam hodayi e tharam awlk godak dan trading kiyanne

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      kiyala wadak na machan. minissu pil bedila mewatath maragannawa. thanks for the comment

  • @lalanthipremawardhana9890
    @lalanthipremawardhana9890 6 หลายเดือนก่อน

    You have an excellen teaching method.These days Im following your free course and hope to enter the advanced course in future.Thank you for the Great job.God bless you!

  • @Sandhuni_Hansika
    @Sandhuni_Hansika 3 หลายเดือนก่อน

    මගෙමැණික මගෙ ලෝකෙ වීරයෙක් ඔයා❤

  • @SURESHDESILVA-v5q
    @SURESHDESILVA-v5q 6 หลายเดือนก่อน

    super explanation and absolutely true from bottom of Heart well done Mr Charuka

  • @hashanchathuranga6733
    @hashanchathuranga6733 6 หลายเดือนก่อน +1

    සුපිරියට කියලා දෙනවා ❤❤❤

  • @WIJESINGHEWICKRAMA
    @WIJESINGHEWICKRAMA 6 หลายเดือนก่อน

    ඔබ ගෙ පැහැදිලි කිරීම අගය කරමි...

  • @mudithapriyankara8256
    @mudithapriyankara8256 6 หลายเดือนก่อน +2

    ඇත්ත. ඔය අනිත් අයට බනින එකෙක් ඉන්නව ඌ නිකන් මහා බ්‍රහ්මය වගේ කතා කරන්නෙ. පොරගෙ indicator එක ගන්නවනම් id copies,email password යවල verify කරන්න ඕන. අහුවෙන් එපා ..1

    • @SehanHasitha
      @SehanHasitha 6 หลายเดือนก่อน

      Ow math dnnwa

    • @IndrajithAroshan
      @IndrajithAroshan 6 หลายเดือนก่อน

      Kwda bn ee​@@SehanHasitha

    • @VimukthiAthurupanage
      @VimukthiAthurupanage 6 หลายเดือนก่อน

      ඒ මුන හන්ගන් ඉන්නෙ කවුද කියලා දන්නවද?

    • @kavindu655
      @kavindu655 6 หลายเดือนก่อน

      මොකක්ද ඒ Channel එක

    • @naturelisting5430
      @naturelisting5430 6 หลายเดือนก่อน

      @@VimukthiAthurupanage KELUM HETTIARACHCHI

  • @DeshanIshara-ed9yc
    @DeshanIshara-ed9yc 5 หลายเดือนก่อน +1

    Trading walin salli diposit karannai, widrowal karannai BOC debid card walin puluwan da... danna kenek kiyannako plz...

  • @gayansandarwuan
    @gayansandarwuan 5 หลายเดือนก่อน

    oya vage aneth ayete apahasa nokara danna de kiyala dena supiri manussayek ayiye oya❤❤❤ oya vage aya inne bohoma poddayi good luck💪💪❤❤

  • @upulindrajith9101
    @upulindrajith9101 5 หลายเดือนก่อน

    Sir thank you 🎉 the best teacher!!! ❤ your guidance!!!

  • @gayandesilva8622
    @gayandesilva8622 6 หลายเดือนก่อน

    Thank you Charuka sir. Genuin opinion and practical session ekak.

  • @PasinduFernando-97
    @PasinduFernando-97 5 หลายเดือนก่อน

    Oyage channel eke blpu palaweni video eka. Supiriyatama pehedili kala. Excellent 👏. Keep up the good work 🤍

    • @Charuka
      @Charuka  5 หลายเดือนก่อน +1

      WELCOME TO MY CHANNEL BRO ♥️

  • @travellifewithfamily
    @travellifewithfamily 6 หลายเดือนก่อน

    ඇත්ත කතාව,මේ මාර්කට් ලොස් නැතුව Profit කරන විදිය එක්කෙනෙක් කියලා දෙනවා..එයාට තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ.. මමත් ඔය Course 3ම කරලා තියෙනවා.market එක ගැන හරියටම කියලා දෙන්නේ අර Indicator එක දෙන කෙනා විතරයි...ගන්න ගානට නියම වටිනා කමක් දෙනවා..මම කියනවට බලන්න එපා..ඔයාලා තේරුම් ගන්න..මෙච්චර කල් loss උන මම දැන් Profit...

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +1

      ehenam echarayi. ekai wnna oni. oyata eka galapuna nisa eka tamai oyata hodama widiya. mama kiyanne eke waradak newi,. mama kiyanne anik dewalata apahasa nokara eka promote karanna. balanna kochara hodada ehema karanam. apit igena gannam eka etakota. poddak ekamutu wenna. oyata anik dewal set une nati unata ewa use karala mechra kalayk hodata trade karana ayat inwa. e wagema ewa set anti ayat inawa. kenkgen kenekta eka sapekshai neda? itin tamanta galapeda de toradgena anik de walata apahasa nokara ina matamata akalpa hadagamu. ehema hodai neda??

    • @travellifewithfamily
      @travellifewithfamily 6 หลายเดือนก่อน

      @@Charuka ow..mama balaporoththu une banala comment ekak..but..oyage iwaseemata garu karanawa. 🙏🙏🙏🙏 aniwaryen jayawewa..market eka allagaththa kenata experience eken ganna puluwan..aye me wage comment danne na..trade karana kena thamai theernayaa karanna ona..Thank you . 🙏🙏

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      @@travellifewithfamily ane na yaluwa mata oni hamoma me gmana ekamutuwa yanna puluwn widiya penana. mokada me market eke mage danuma seemithayi. enisa keeyatawat mata weeraya wenna ba. anik ayaget danuma ekatu karan kisisma dekata apahasa nokara hmoma wada karanawnm lankawe tatwe meeta wada godak wenas. dehsapalane dihama balannako. enisa api me kohewat yana marketehekta maragane ntiwa hmogema knowledge eka share karagena hoda gamank ymu. realy thank you for your understanding .❤

  • @nuwan5270
    @nuwan5270 6 หลายเดือนก่อน

    Oyagen thmai malli deyak igena gaththanam igena gaththe❤❤

  • @vishmithasivasinghe2759
    @vishmithasivasinghe2759 6 หลายเดือนก่อน +1

    probability analysis සම්භාවිතා විශ්ලේෂණය සිදුවීමේ හැකියාව ගණනය කිරීම

  • @Andreasmenu-wi5jt
    @Andreasmenu-wi5jt 6 หลายเดือนก่อน

    Bruce lee 10000 shot කතාව අදටත් මතකයි අයියේ.😀

  • @indikajayaweera5656
    @indikajayaweera5656 6 หลายเดือนก่อน

    Excellent explanation to refresh brain and mind 🎉🎉🎉🎉🎉

  • @ishanudesh8813
    @ishanudesh8813 6 หลายเดือนก่อน

    hadawete guruwaraya

  • @maddumagechandana4609
    @maddumagechandana4609 6 หลายเดือนก่อน +3

    Trading view කියන්නේ යකෙක්.ඉරි කෙළි ගහන්න එපා........

  • @USHAN12
    @USHAN12 6 หลายเดือนก่อน +1

    Aiye binance ekata cash dhaganne kohomadha

  • @GayanPushpakumara-j8u
    @GayanPushpakumara-j8u 3 หลายเดือนก่อน

    4n eke binance app eke option gana video ekak karanna puluwan watinawa. 🙏

  • @shanakasandaruwan7435
    @shanakasandaruwan7435 6 หลายเดือนก่อน

    Thank you❤. I learned from you sir..., i have a question not related to this vedio.., but about binance

    • @shanakasandaruwan7435
      @shanakasandaruwan7435 6 หลายเดือนก่อน

      i put a buy order of 0.021 BNB. But in sell order only 0.020 fill. Why all crypto is not filling in the sell order?, this happen for all crypto.

  • @Anu12878
    @Anu12878 5 หลายเดือนก่อน

    චාරුක සර් මම o/l liylla inne මට ඔයාගේ course ek buy kroth trading hodt krgnn knowledge ek hdgnn puluwn weyida..youtube ekee thiyen samhark videos wal theroy hamademm kiyala denn na😢

  • @akilanilukshaka7751
    @akilanilukshaka7751 6 หลายเดือนก่อน

    Aiye man spot trading Kala. Eka maru different ball game ekak .puluwannam spot trading expert kenek widiyata spot trading tricks tikak video ekak karanna puluwannam hodai

  • @nishanthajk2662
    @nishanthajk2662 6 หลายเดือนก่อน

    Oyage adahasnam pattai malli 💯✔

  • @nalinsilva
    @nalinsilva 6 หลายเดือนก่อน

    කාලයට ගැලපෙන video එකක්

  • @chanakasampath3317
    @chanakasampath3317 6 หลายเดือนก่อน

    Always i following you

  • @Pramo_11
    @Pramo_11 6 หลายเดือนก่อน

    Ayiya nisa Dn trading igana gnn mt thinne mara unanduwak 🖤

  • @dilshanthiwanka8628
    @dilshanthiwanka8628 5 หลายเดือนก่อน

    weekend eke trade karanna hoda nedda
    😀

  • @dhanushkamadhusankathianag9398
    @dhanushkamadhusankathianag9398 5 หลายเดือนก่อน

    Great video 👍 ❤

  • @lakshmidissanayaka5316
    @lakshmidissanayaka5316 6 หลายเดือนก่อน

    Thank you

  • @chamikamalshan7167
    @chamikamalshan7167 5 หลายเดือนก่อน

    Advance clz ekak patan ganne kawadda

  • @madawajayasinghe2968
    @madawajayasinghe2968 6 หลายเดือนก่อน

    Thx malli Godak watinaw

  • @dakshinacaumal2062
    @dakshinacaumal2062 6 หลายเดือนก่อน +1

    Thawama crypto currency ape rate legalized karala nethi nisa ,idiriyta mona wge dewal weida kiynna api danne neh ne,
    prashnykta thiyenne crypto legalize kale nettm mokda wenne kiyla ?
    Saha crypto walta aluthen aapu apita eken wena balapema koiwidiyta balapaida?
    Legalize nokra regulations dala crypto control krnna puluwanda 🤔 ?
    Mehema ehuwe mokda me field ekta godk aya enwa wisheshyen tharuna prajawa, ee aytath adhsk ewi
    Video ekak genwa nm hodai
    Mn video ekak dekka maha banku adipathi kiynawa idiriyta crypto currency gena lokuwta awoth eka gena hoyla balala deyk kla yuthui kiyla poddk eka genath video ekakin wisthara kranwado☺️

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +1

      Me gana mage pudgalika adahasa saha adala rjya ayathana sambanda karagena eyala me gana darana adahasa ganan wenama video ekak karanna balaporottu wenawa idiiyedi.

    • @dakshinacaumal2062
      @dakshinacaumal2062 6 หลายเดือนก่อน

      @@Charuka OK ❤️ikmanata gemu e video ekath

  • @sriwi8289
    @sriwi8289 6 หลายเดือนก่อน

    Dhiuni weegena ana kenek irisiyawen paaga gena yata karagena dhiunu wenna kamathi minissu loke kohetath wadiya lankawe wadii. Saththiya niwardiwa loketa dena kena wata ekathuwena minisun walakwanna ba. 🙏🙏🙏

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 6 หลายเดือนก่อน

    Excellent 👍, Thanks a lot ❤

  • @janinduwanigaratna5337
    @janinduwanigaratna5337 6 หลายเดือนก่อน

    Thank you sir❤

  • @sonogaming2922
    @sonogaming2922 6 หลายเดือนก่อน

    Niyamai video eka ❤❤❤❤❤

  • @PreweenPehesara-bk3du
    @PreweenPehesara-bk3du 6 หลายเดือนก่อน +1

    Thanks bro

  • @buddhijasintha
    @buddhijasintha 6 หลายเดือนก่อน

    thank you sir

  • @SampathKumara-p5j
    @SampathKumara-p5j 6 หลายเดือนก่อน

    Good... Good 👍👍👍👍👍👍❤...

  • @sohandemel1986
    @sohandemel1986 6 หลายเดือนก่อน

    Sl trading academy kiyala channel ekak thiyenawa e manussaya nam hamoma pahalata dala thama thamai best trader kiyala hama welama udata genna hadanawa.

  • @GayanSandaruwan-zs3kp
    @GayanSandaruwan-zs3kp 4 หลายเดือนก่อน

    Ayiye sk system gana kiyala dennako plse❤

  • @nalindodwel
    @nalindodwel 6 หลายเดือนก่อน

    Supiri malli❤😊

  • @upulweerarathne43
    @upulweerarathne43 6 หลายเดือนก่อน

    Thanks for your ❤❤❤

  • @slmiusic1843
    @slmiusic1843 6 หลายเดือนก่อน

    Sar mata cos ekt joit wenna onee...... kohomad joit wenne kiyanwad

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      Ji mahatmaya , youtube eke tiyena course eka sampurna baluwada ? apita wistara ilalal 076 97 97 997 ta whatsapp ekak danna

  • @nursingnetwork-te6od
    @nursingnetwork-te6od 6 หลายเดือนก่อน +1

    රාමුව බලනවා වගේ දැනුනේ මිත්‍රවරුනි කියද්දී ...........................

  • @IssakLiyanage
    @IssakLiyanage 5 หลายเดือนก่อน

    Need a market update

  • @AvishkaSandamal-f1g
    @AvishkaSandamal-f1g 3 หลายเดือนก่อน

    ❤🎉❤

  • @anilkumara9268
    @anilkumara9268 6 หลายเดือนก่อน

    Ela. Ela🎉🎉🎉🎉🎉
    For

  • @sanjanapasindu9811
    @sanjanapasindu9811 6 หลายเดือนก่อน

    Thank you ❤️❤️

  • @sureshsirimanna852
    @sureshsirimanna852 6 หลายเดือนก่อน

    Hats off sir🎉

  • @pradeepgunawardana5470
    @pradeepgunawardana5470 6 หลายเดือนก่อน

    ❤❤❤ thank you sir.bs

  • @dinejaya7836
    @dinejaya7836 6 หลายเดือนก่อน

    Supiri crypto sniper ape

  • @ArunaMadushan-g8i
    @ArunaMadushan-g8i 5 หลายเดือนก่อน

    shan putha wge 😁

  • @shanroxzgaming7549
    @shanroxzgaming7549 5 หลายเดือนก่อน

    Weddk tama ithin

  • @derrickrony1502
    @derrickrony1502 6 หลายเดือนก่อน

    Ape Aamaduruwangen banak awwa wage
    🙏🙏

  • @HarshaLi92
    @HarshaLi92 6 หลายเดือนก่อน

    Supiri

  • @hansanaAyash
    @hansanaAyash 6 หลายเดือนก่อน

    Deriv eka gana one

  • @dinushadias4858
    @dinushadias4858 6 หลายเดือนก่อน

  • @springzadvertising7626
    @springzadvertising7626 6 หลายเดือนก่อน

    Supiri Aiyee

  • @Bplanshan
    @Bplanshan 6 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @ansafansar310
    @ansafansar310 6 หลายเดือนก่อน

    God bless brother watching ur videos from the beginning 🙏 🙌,

  • @SecretWorldz
    @SecretWorldz 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @THEWORLDTHEHUMANSTHEPEAC-bk4fs
    @THEWORLDTHEHUMANSTHEPEAC-bk4fs 6 หลายเดือนก่อน

    👍👍👍👍👍🤜

  • @krishanfernando7564
    @krishanfernando7564 6 หลายเดือนก่อน

    Ayiye market ekak yanne structer ehekatada 😢 nane market ekak yanne hamathissema traderslage stop loss hunt karanna ne 😊

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +2

      ඔන්න ඉතින්. මෙච්චර කියපු වීඩියො එක හරියට බැලුවෙ නෑ නේද ? කව්ද කිව්වෙ මෙතන market එක structure එහෙකට යනව කියල ?. Market එක කිසිම stuctureඑහෙකට යන්නෙ නෑ. නමුත් වීව්ධ කෝන වලින් බලල අපිට පුලුවන් ඒ කොනෙට අනුව structure කරල දකින්න. උදාහරනෙකට අපිට පුලුවන් higher high higher low sttucture එකට marlet එක දකින්න, එහෙම නැත්නම් trend line tructure එහෙකට දකින්න , එහෙම දකින්නෙ ඒ අදාල theory එකේ entry එකක් අදුනගන්න. හරියට අපි ගනිතයෙදි කටු වැඩ කරනව වගේ.දැන් එහෙම කරාම එක වැරදිද??? ඒ වගේම ඔයා කොහොමද හරියටම කියන්නෙ market එක stop hunt කරන්න යනව කියල. STOP HUNT කිරීම එක සංසිද්දියක් විතරයි. ඒ වෙනුවෙන්ම MARKET එක යනව කියල කොහොමද කියන්නෙ? දැං BTC ඇති උනේ මිනිසූන්ගෙ STOP HUNT කරල දාන්නද ? ඔය ඔකොම ඔයාල දකින කෝණය අනුව හදන මත මල්ලි. ඔයාට අනුව එහෙම දැනෙනව ඇති. ඔයාම හිතල බලන්න ඔයා එහෙම කියනෙ ඇයි කියල. එක්කො කවෘ හරි උගන්වපු නිසා නැත්නම් ඔයාට එහෙම දැනෙන නිසා. Stop hunt වෙද්දි ඔයාට දැනෙනව ඇති market එක යන්නෙ stop hunt කරන්න කියල. එහෙම දැනුන කියලා හෝ ඔයාට උගන්වපු කෙනෙක් එහෙම කීව කියල මත දෙකකට බෙදෙන්න හදිසි වෙන්න එපා. කොටසක් මහින්ද මහත්‍තයනෙ රට බේරග්ත්තෙ කියනව කොටසක් කියනව මහින්ද තමයි රට කෑවෙ කියල. ඔයාල දකින විදිය අනුව පිල් බෙදිල මරාගන්නව.
      වීඩියෝ එක හටියට බැලුවනම් ඔයා මෙහෙම අහනෙවත් නැ.
      ඔයා නේද අර දවසක් මට comment කලේ අපෙ සර් ekka live ඇවිත් පෙනනන් ගගා??
      ඇයි මේ හරිම දේශපාලනික වෙලා මෙච්චර කියද්දි. ඇයි පිල් බෙදෙන්න හදන්නෙ. මල්ලි තමන්ට අනුව තමන් දකින්නෙ කොහොමද ඒක ඔයාට වැඩනම් ඒක ඔයා භාවිතා කරන්න. අනික් ඒවට අපහාස නොකරන ඉන්න ඒඇති.

    • @krishanfernando7564
      @krishanfernando7564 6 หลายเดือนก่อน

      @@Charuka hari ayiye oya kiyana kathawa aththa ai ehenan loke 95% tradersla loss wenne 🥺

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      @@krishanfernando7564 edat oka ahuwa neda. okatat eka eka kena darana mataya anuwa wiwida hetu kiyanna puluwn malli. oka newi mage point eka. mama me dewal igena gena money management saha psychology hadagattama mata trading walin sartaka gamank yna puluwn wela tiyenwa. mn karanne spot trading. future karanne aduwen. mama danna de mage experience meke share karanwa. mama hamadema danne na. danna de kiya denwa. habai mn anek de walata apahasa karanne na. oytath man kiyanne handa pennuwama api agille ada hoyana eka nawattala handa diha balamu. ekiwe oyata sudusui kiyala sartakai kiyala hitena de oya use karanna malli. aye monawada tarka witarka. sthuthi. me gana meyita wada comment ehekin pahadili karanna taram mama adakshai.

    • @travellifewithfamily
      @travellifewithfamily 6 หลายเดือนก่อน +1

      Stop Hunt කියන්නේ සල්ලි තියෙන තැන්.. ඒ තැනට market එක යනවා..එහෙම යන්නේ නෑ කියනවනම්...ඒ කියන කෙනාගේ course එක කරලා බලන්න..Loss උනාම ආස හිතෙයි 😮

    • @travellifewithfamily
      @travellifewithfamily 6 หลายเดือนก่อน +1

      කවදා හරි ඇත්ත එළිවෙනවා..😅

  • @vihangabhanuka6306
    @vihangabhanuka6306 6 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤❤

  • @Pramo_11
    @Pramo_11 6 หลายเดือนก่อน

    🖤

  • @ashenmotogplay
    @ashenmotogplay 6 หลายเดือนก่อน

    Ada background eke wenasak. ❤

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน

      aluth widiya hodaida ☺

  • @MinzukiCrypto
    @MinzukiCrypto 6 หลายเดือนก่อน

    එලියට් වේව් එපා වෙනවා.

    • @Charuka
      @Charuka  6 หลายเดือนก่อน +2

      අන්න හරි. ඔයාට එපා වෙනව වෙන්න පුලුවන් . නමුත් ඔයාට එපා වෙන දේ තව කෙනෙක් ආසම දෙයක් වෙන්න පුලුවන්. ඒ බව දැනුවත් උනාම ඇති.

    • @travellifewithfamily
      @travellifewithfamily 6 หลายเดือนก่อน

      Elliot wave බොරුවක්..ඕකෙන් profit walata වඩා ලොස්... මාකට් එක මේන් කියලා බලන් ඉඳියි අපි Elliot Wave එකෙන් Profit ගන්නකම්..Elliot Wave ලෝකෙම අය දාන්න නිසා..ලොස් කරන්නත් ලේසියි

  • @dakshinacaumal2062
    @dakshinacaumal2062 6 หลายเดือนก่อน

    Thank you .

  • @hunter11552
    @hunter11552 6 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @HilushaHewagama
    @HilushaHewagama 5 หลายเดือนก่อน

    Thank you

  • @ajithkumara9090
    @ajithkumara9090 6 หลายเดือนก่อน

    Thanks ❤bor

  • @lahirunissanka8376
    @lahirunissanka8376 4 หลายเดือนก่อน

    ❤❤

  • @TGDhananjaya
    @TGDhananjaya หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nuwanjayarathna2175
    @nuwanjayarathna2175 6 หลายเดือนก่อน

  • @anuradhawijesundara1926
    @anuradhawijesundara1926 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ThusharaLakshman-x3q
    @ThusharaLakshman-x3q หลายเดือนก่อน

    ❤🎉

  • @thilinaravihara3537
    @thilinaravihara3537 6 หลายเดือนก่อน

  • @wood-wark
    @wood-wark 5 หลายเดือนก่อน