Aiye mge z ekanm madi ehema unoth fashion designing yanna podi hari chance ekak thiyeid mt O/L english valata B A/L english C thiyenav mm commerce kare Polonnaruwa district eken z eka 0.9131
Man kare 2023 A/L mata A3k thiye zcore eka 1.82***ganak thiye district rank 36 e unata mata ol wala science walata s eth man campus aply karana welawe moratuwa desin ekata aply karanna puluwan una man eke aptitude test ekak karala therumak nrthiweida science nethi hinda😢
Ayye architecture wl me para galle wlin awama z eca 1.2××× ganak thibbne....cohomad eka wenne? 🤔..dn okt apply krama aptitude test pass wena aygend z eca wdi aya thorl ehema gnne?? Ntuwa z eva adu aptitude test ect wdi aya ehmt gnnwd?? Kisi idea ekk nne eka gna 😢
Aiya mn me para A/ l results awa kenek Z eka 0.3669 moratuwa. University eke Fashion Design degree eka karanna moratuwa university ekata select wenna puluwmda
Mn A/L s walata arts karanne Arts karala me degree ekata select wenna thiyena chance eka aduida Arts karala degree ekata select una aya innawada 😕 Test eka godak competitive da ? Reply ekak dennako 🙂
ශුඩු අය්යේ ❤මට කියන්නකෝ ඩිසය්නින් එකට ඇවිත් ෆැශන් ඩිසයන් කරන්න යන්න පුලුවන් ද ඉන්ග්‍රීසි වලට c එකක් දාලා Z score එකත් හොද නම්.
පුළුවන්. Design එකට ඇවිත් Fashion Design යන්න පුළුවන්. Aptitude test එක pass වෙන්න ඕන හැබැයි ✨
Aptitude test eke monwd thiynne?
අපිට design degree එකට එන්න වෙන chance එකක් නැද්ද fashion ekt select wela inne design apitude eka pass na 🥲@@scipiovlogs
Interesting video Malli 😍 Keep it up💫
Thank you🥰❤️
ArcHITECTURE ගැනත් video එකක් කරන්නකො අයියෙ
හරි, ඉස්සරහට කරන්නම්
Good video putha. I did jewelry design. Im from 2006/2010 batch. Good luck for you all
Thank you so much🥰🌟 it's so nice to hear that ♥️
Ane please mata poddak kiyanavada Home designer kenek wennanam A/L karanna oni subject monada kiyala🥺
ඒ කියන්නේ Interior design නේද ... එහෙනම් ඔයාට Architecture හර design degree එකට හරි apply කරන්න වෙනවා. Design එකට එනවා නම් ඕනම subject stream එකකින් S3කට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්. Architecture කරනවා නම් සමහර subject stream වලින් apply කරන්න බෑ
Q & A video
* නිර්මාණවේදය උපාධිය / විලාසිතා නිර්මාණවේදය උපාධිය අතර වෙනස ( මෝස්තර නිර්මාණවේදය පැත්තෙන් )
* entrance exam paper මොන මාධ්‍යයෙන්ද තියෙන්නේ? ( translate sheet ek gnna puluwn d )
* පේපර් එකට මොන වගේ දේවල්ද එන්නේ?
* exam dates දාලා තියෙන දවසටම තියෙනවා නේද ( design degree 10 / 29 & fashion design denn 11/04 meka harid brother )
* exam එකට අපිට කැමති මධ්‍යස්ථානයක්ද තෝරන්න තිය්න්නේ ...
Got it...අපි ඔයාලට විස්තර කියන්නම් මේවා ගැන..thank you❤️🦊
Ayye architect ගැන වීඩියෝ එකක් කරන්නකො
Okay, ඉක්මනටම දෙන්නම්
Ane ow architecture කෝස් එක ගැනත් ඉක්මනට වීඩියෝ එකක් ගේන්න....thank u apiwa දැනුවත් කරනවට...✨️💐😊
අයියෙ මේ video එක මාර වැදගත් 😥 thankks හොඳේ...
Thank you♥️✨
Ayye ayage video thmbnail mara lassanayi. Mara creative gathiyak thiyanawa.
Thank you🥰🦊
Al bio kale p6 walt B ekk tiyenwa eth ol maths walt s ekk tiyenne .apply k barid etkot
Architecture ගැන video එකක් ඕනී
ම්ම්... ඉස්සරහට කරන්නම් 🤗
මට චිත්‍රයක්වත් හරියට ඇදගන්න බෑ නෙ ඒ උනාට මන් design දැම්මා aptitude test එක ලියන්ඩ එන්නෙ මොනාද පොඩ්ඩක් කියන්නකො
Ane msth danna inne
@@deepaindumathi2774 ඔයාට චිත්‍ර එහෙම අදින්ඩ පුලුවන් ද
එහෙම ලොකුවට ඕන නෑ. ඔයාට ඔයාගේ idea එකක් normally sketch කරලා පෙන්නන්න පුළුවන් නම් OK. හොඳටම අඳින්න පුළුවන් වෙන්න ඕන නෑ
editing nam ithin gemmak thama ayye..😍
Thank you malli🥰
Architecture genth vedio ekk dennko aiye , class ekkt ynn nthuw test ek pass wennm berid 😢
Architecture ගැන ඉස්සරහට කරන්නම් වීඩියෝ එකක්. Aptitude test වලදී ගොඩක්ම බලන්නෙ ඔයාගෙ thinking එකයි, illustration skill එකයි. Class එකක් යන්න ඕනෙත් නෑ. ඒත් ගියොත් එතනින් ලොකු උදව්වක් හම්බෙයි
maru ayye, thank you..💖
Thank you🥰
Video එකට Thankyou , whatsapp Group link එකක් නං Description එකේ තිබුනෙ නෑ.
අපි මේ වෙද්දි class එකේ registration ඉවර කරලයි තියෙන්නෙ🫢
I am selected for moratuwa architecture course 😊
All the best🥰🌟
Ayye interior design gena study krnn api follow krnn one archi d neththm design degree ekkd
Landscape architecture ගැන video එකක් කරන්න please 😊
හරේ...කරන්නම් ඉස්සරහට
Aiye mekata wayasa balapanawada mn 3rd shy maths krnne
නෑ, එහෙම අව්ලක් නෑ
අයියේ fashion design එකට එද්දි කරන්න තීනවා කිව්වා නේද examp එකක් ඒක පාස් වෙලා නේද යන්න පුලුවන් ඒක කරන්න මොකෙද්ද ඒ විභාගෙ කෝමද ඒක පාස් වෙන්නේ ඒ ගැන විඩියෝ එකක් කරන්නකෝ...😢
Haree... ඉස්සරහට කරන්නම් 🙃
Applitude test eka pass උනොත් එකට අමතරව, සාමාන්‍යයෙන් කීයක වගේ z එකක් තිබ්බොත්ද select වෙන්නෙ.......
...............දළ වශයෙන් කියන්නකෝ හිතේ සැනසීමෙන් ඉන්න😢......මට චිත්‍ර අදින්න නන් බෑ ඒ හින්දා අවුල් යයිද
Z score එක විතරක් බලලා කියන්න අමාරුයි. මොකද aptitude test එකේ score එක ගොඩක් බලපානවා. සමහරු ඉන්නවා වැඩි Z score එකක් තිබුණත් aptitude test එක fail වෙන. ඒ නිසා Z score එක අඩුයි කියල apply කරන්නෙ නැතිව ඉන්න එපා. ඒ වගේම paper එකට ලියන්න සුපිරියට චිත්‍ර අඳින්න හැකියාවක් ඕන නෑ. Creative විදියට හිතන්න පුලුවන් නම් ඒ ඇති. ඕන දේවල් මොනවද කියල අපි aptitude test එකට මාස කීපයකට කලින් කියල දෙනවා🤗
Aiye mn moratuwe designe degree ekata aply kala eka pass, 0.4491 mage z eka. Aptitude test result sheet eke mn inne 46 mata boat ekk ewid 🥺 87 k degree ekata gannaw kiyala thibuna campus book eke ,mepara cutoff thiyenne 0.6868 wage 😢 mata boat ekak ewid
ඒක නම් හරියට කියන්න අමාරුයි
ayye tech kloth barid mortuwa desing degree eka illanna..rp, plz
Puluwn, onema subject ekak krla design ekt enna puluwn
@@scipiovlogs tq aiye
Exam. එකට s 3 ක් තිබ්බත් යන්න පුලුවන් ද අයියේ
A/L ඕනම subject 3කට S3 ක් තියෙනව නම් එන්න පුළුවන්
Aiyee o/l results wlin berida
අයියේ මට maths B science S තියෙන්නේ එන්න බැරිද....ආයේ OL දාලා C එකක් ගත්තොත් පුළුවන් ද
ඒ අදාළ අවුරුද්දේ A/L කරලා තියෙන්න ඕන මට මතක විදිහට
@@scipiovlogsඒ කිව්වේ.... 😢 AL කරලා ඊට පස්සේ science, english ආයේ දාලා ඒවට C pass එකක් දා ගත්තම fashion design එකට එන්න බැරිද .......
Please please please reply 😢😢
Ayye Fashion design side ekt kmthinm gdkm hoda Design degree ek follow krn ekd nththm Fashion design & product development degree ek follow krn ekd ? 👀
Fashion Design and Product development degree එක කරන එක ✨
@@scipiovlogs tysm ayye 🖤
අයියෙ මෙකට එන්න බලන අඩුම z එක කීයද කියල කියන්නකො අනෙ ලොකු දෙයක් 😢මාත් design පැත්තට ගොඩක් කැමති
සාමාන්‍යයෙන් year එකෙන් year එකට වෙනස් වෙනවා z score එක. ඔයා aptitude test එකට ගන්න ලකුණයි, z score එකයි දෙකම බලලා තමයි ඔයාව pass කරන්නෙ. ගිය අවුරුද්දෙ z එක 0.9 වගේ ගානක් තමයි බලලා තියෙන්නෙ
Mage yaluwek 0.6 n select unane
@@chamikageethanjalii1845Eya select unada
Thiyena jobs monada kiylath kiynnko plz e gana visthar kiyala video ekk ewnna puluwnda 🥺
ඉස්සරහට ඒ ගැන video එකක් කරන්නම් ✨🤗
Aiye mge z ekanm madi ehema unoth fashion designing yanna podi hari chance ekak thiyeid mt O/L english valata B A/L english C thiyenav mm commerce kare
Polonnaruwa district eken z eka 0.9131
Mekt ganna z ek kiyd
ඔයාගේ A/L results, O/L resutls OK නම් Z එක ගැන worry වෙවී ඉන්න එපා. Z එක year එකෙන් year එකට වෙනස් වෙන්න පුළුවන්. Handbook එකේ තියෙන්නේ කලින් අවුරුද්දේ බලපු විදිහ නේ. Aptitude test එකත් හොඳට කරන්න. Select වෙන්න chance එකක් තියෙනවා නම් select වෙයි ඔයා ⭐✅
aiya mn design course ekt select une.mt job market ek gna kisim adhsk nh.e gna poddk kynn puluwnd?
මන් හිතන්නෙ මං ඔයාට ඒ ගැන details කිව්වා😇
යෝග්‍යතා පරීක්ශනේට එන ඒවා ගැන දැනුවත් කිරීමක් කරන්නකො
Aptitude test එකට එන දේවල් සේරම ගැන අපි class එකේදි කියලා දෙනවා
@@scipiovlogsmaawath join kara gannko ayye..🙏
@@scipiovlogsjoin wenna widiyak kiyannako ayiye..
Join wenne කොහොමද 🙏🥺
Aiye mm bio kare. Result eka CCS Z eka .2029 mata mekt apply kroth wdk nathi weida??
මේකට select කරගන්නෙ Z score එකයි, Aptitude test එකේ ලකුණුයි දෙකම බලලා. ඒ නිසා Z එක විතරක් බලලා select වෙයිද නැද්ද කියන්න අමාරුයි
A/L nathi kenekta oka karanna barida? man design walata pattama kamathi 👌👌👌👌👀👀
Ane ow matath danaganna ona external degree ekakwath nadda
Moratuwa Design degree එකට එන්න නම් අනිවාර්යෙන් A/L ඕන
Man kare 2023 A/L mata A3k thiye zcore eka 1.82***ganak thiye district rank 36 e unata mata ol wala science walata s eth man campus aply karana welawe moratuwa desin ekata aply karanna puluwan una man eke aptitude test ekak karala therumak nrthiweida science nethi hinda😢
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා, results අඩු නම් අමාරුයි වැඩේ
අයියේ මට z score එක නම් ඇති. ඕ ලෙවල් ඉංග්‍රීසියි ගනන්වලටයි C දෙකක් තියනවා.ඒත් science වලට S එකක් තියෙන්නේ apply කරන්න බැරිද මට 😢😢😢
Matath
එයාල ඉල්ලන results ඒ විදිහට ම බලනවා. ඔයාට select වෙන්න බෑ ඒ විදියට ම නැත්නම්. ආයේ O/L Science කරලා results අරගෙන apply කරන්න වෙනවා
කැම්පස් පොතේ නිර්මාණවේදය කියලා තියෙන්නේ මේ course එක නේද
Ow
ඔව්, ඒක තමයි ✨
Me degree ekata thiyena jobs and salary ගැන video එකක් ඕනෙ..... 🎉😁
Harii...ඉස්සරහට දෙන්නම්🤗🦊
Ayye architecture wl me para galle wlin awama z eca 1.2××× ganak thibbne....cohomad eka wenne? 🤔..dn okt apply krama aptitude test pass wena aygend z eca wdi aya thorl ehema gnne?? Ntuwa z eva adu aptitude test ect wdi aya ehmt gnnwd?? Kisi idea ekk nne eka gna 😢
Aptitude test eke score එකයි, Z score එකයි 2ම බලල ගන්නෙ. ඔයාට Z score එක ටිකක් අඩු වුනත් Aptitude එකේ results හොඳයි නම් select වෙන්න chance එකක් තියේ. සමහරු ඉන්නවා හොඳ Z score එකක් තිබිලත් Aptitude එකේ ලකුණු අඩු වෙලා select නොවුනු. Z score එක දිස්ත්‍රික්ක මට්ටමෙන් වෙනස් වෙනවා
Aiye me course eken apita yanna puluwan jobs monada kiyala kiyanawada?
O/L result බලනවා නේද
O/L results subjects 2k wage blnne, English walata C pass ekak ona. Anith subject eka mathaka na hriyt
Fashion designing department eka thiyenneth Moratuwa uni eka athuleda? Nathnam wenama location ekakada?👁_👁
Ow, Moratuwa University eka athulema thamai thiyenne 📍
Mekt select wenn gnn oni z scores monad
University handbook එක බලන්න. ඔයාට Z score එක ගැන idea එකක් ගන්න පුළුවන්
අයියෙ මොරටුවෙ කැම්පස් එකට යන්නනම් ගනන් වලට සී තියෙන්නම් ඔනිද මන් දෙපාරක් ලිව්වා දෙපාරම එස් 😔 ගනන් වලට සි තිබ්බෙ නැත්තන් ඔය කෝස් කරන්න බැද🥺
අනිවාර්යයෙන්ම C එකක් ඕන. නැත්නම් ගන්නෙ නෑ😔
Fashion ඩිසයින් එකේ ගැන විස්තර කියන්න පුලුවන් ද
මං වෙනම videos කරලා තියෙනවා ඒ ගැන 🙃✨
Aiye help ekak oni apitute text eka gena Mt papers gnn plwnd
ඔයා online search කරොත් හොයාගන්න පුළුවන්
Aiye fashion designing dgree course eka karanna art skill eka godak thiyenn onida
හොඳටම අඳින්න ඕන නෑ. ඒත් පොඩි හරි illustration skill එකක් ඕන
අයියේ මට reply ekk දෙන්නකෝ..Mge z 1.1702 monaragala district.rank eka 401.මොරටුව fashion design puluwn da.Mn art kare
ඔව්, පුළුවන් ✨ ඔයාගේ Z score එක ගොඩක් හොඳයි. මේකට Aptitude test එකක් තියලා ගන්නේ. Test එකේ ලකුණුයි Z score එකයි දෙකම බලලා ගන්නේ. Test එක හොඳට කරා නම් ඔයාට select වෙනම ලොකු chance එකක් තියෙනවා ✅
අපි class එකක් කරනවා Aptitude test එකට ready වෙන විදිහ කියලා දෙන්න. Exam papers, අපි design කරපු model questions සේරම දෙනවා ඔයාලට.⭐ කැමති නම් join වෙන්න... 072 3680205 number එකට Whatsapp message එකක් දාන්න 🦊
O/l english c එක දාගන්න කම් කියලා එන්න බෑද මොරටුව ට😢
Ehema nm ba. Eyala illana results e widiytm ona
See you soon buddy!
Superb...Looking forward to it😇✨️
yooo ayiyee I got selected to Design as I said see yaa dudeee🗿🙌@@scipiovlogs
අයියෙ මන් කොමස් කරේ A1,B 2yi ,z eka 1.1171 ,district කුරුණෑගල ,o/l english ,maths ,science okkotama c pass thiyenw ,garment factory ekaka අවුරුදු k weda kara,ane mat mekat ennma oone ,gedarin 2nd shy krnn kiynw,mekata select weida shuwer nethi hinda,ane කොහොමද meekata ennama oone❤
අපේ WhatsApp group එකට join වෙන්නකෝ. අපි ඒකෙ කතා කරනවා course එකට apply කරන හැටි ගැන 🦊
@@scipiovlogs WhatsApp link eka dannko.. ayye..
Mamath design aptitude test eka liwwa. Eka amaru ne. English puluwannam me exam eka lesiyenma pass wenna puluwan . Me test ekata ena prashnawala sinhala demala translation ekak denawa. eka nisa prashna therum ganna lesi. Thawa ganan prashnekui , chiththra 2 k adinna enawa ekath godak amaru ne chiththra adinna beri unath try koloth ekath puluwan.😎
@@OshiniDevindi-gb2dz English walinda answers liynnath one akke.🙂
මෙ දවස් වල apply කරන්න බැරිද
Me year eketh puluwn apply krnn
Ayye , degree eken psse mekta hoda job market ekk tyenwda monwda hmben jobs
Job market එක ගැන ඉස්සරහට කතා කරන්නම්
මෙකට එලේවෙලෙ පාස් වෙන්නම ඔනිද කරන්න.
ඔව්...A/L S3ක් ඕන
Dm oya course ek krl degree ek arn eetpsse mokkd wenne kiynwd
BCC enna puluwndaa
Mt ooni fashion designer kenek wennaa❤
BCC වලින් පුළුවන්. Degree එක කරලා, final year එකේ intern යන්න පුළුවන් ඔයාගෙ field එකේ company එකක... ඊට පස්සේ job එකට apply කරන්න තියෙන්නේ
Mm kurunegala commerse kre z core 0.9875 design select weiid 🤧 test ek pass unoth
ඔව්, ඔයාගේ Z score එක හොඳයි. මගේ තිබ්බේ 0.94 යි. ඔයා test එක හොඳට කරා කියන්නේ select වෙන්න හොඳ chance එකක් තියෙනවා✨
@@scipiovlogs Aiye fashion design karanna kemthi mn job field ek hodaiid degreeyen passe value ekk thynwd plz riply 🥹
@scipiovlogs aiye, මම 2026 A level. මට කියන්න පුළුවන් ද භූගෝල විද්‍යාව, චිත්‍ර කලාව වගේ විෂයන් තොර ගත්තම designer කෙනෙක් වෙන්න z core අගය වැඩිද?
තව මට වෙන එක විෂයක් කියන්න පුළුවන් ද A level වලට තොර ගන්න. මොකද මම designer කෙනෙක් වෙන්න ආසයි.
ඒ ගැන නම් එහෙම හරියට කියන්න තරම් දැනුමක් නෑ මට.
WhataApp group eke link eka nane😢
අපි මේ අවුරුද්දට class එකට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි 🫢
Supiri
Thank you🥰
මම හිතන් හිටියේ මේ course වැඩක් නැ කියල
මාත් එන්න කලින් හිතාගෙන හිටියේ එහෙම 🙃
Apitude test eka gana kiyanna puluvanda .monada enne kiyaka
අපි Aptitude test එක ගැන ගොඩක් දේවල් කතා කරනවා අපේ WhatsApp group එකේ. මේ වෙද්දී අපි එක Zoom meetup එකක් කරලා ඉවරයි. තවත් sessions අපි ඉස්සරහට කරනවා.
chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
අයියේ මේ digre එක english මීඩියම් ද තියෙන්නේ
English medium තියෙන්නේ
Drawing brinm fashion disign krnn brid aiya.😒
හොඳට ම drawing කරන්න පුළුවන් වෙන්න ඕන නෑ. ඔයාට sketching යම්කිසි දුරකට පුළුවන් නම් ඒ ඇති. අපේ batch එකෙත් ඉන්නවා තාම drawings බැරි අය. Drawing skill එක හදාගන්න workshops එහෙමත් අපිට තියෙනවා campus එකේ ✅✨
කලින් අවුරුදුවල ලියපු අයට ඒ රිසාල්ට් වලින් දාන්න බැරිද😢
පුලුවන්
Aiye mn 2023 al karapu knk meka karanna al results awata passe course ekata enne kohomd
ඔයා university apply කරනකොට තෝරාගන්න පුළුවන් Design degree එක.
chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
මේ පාර Design, Fashion design apply කරන අයට අපි වැඩිදුර විස්තර කියනවා ඒකෙ ✨
චිත්‍ර කරලා තියෙන්න ඕනෙ ද 😢
නෑ, චිත්‍ර කරලා තියෙන එක අනිවාර්ය නෑ
Ayye mt 0.69 Z corr tynw
O/l wa lath subject wlt a thiynw mata mekt apply krnn plwnd
ඔව්, apply කරන්න පුළුවන්. ඔයාගේ Z එකත් shape. Aptitude test එක හොඳට කරොත් හරි. Select වෙන්න chance එකක් තියෙනවා
මේකට බෝට්ටු එන්නෙ නැද්ද??
බෝට්ටු එනවා
Architect course eka gana kiyanko 😁 z ek කොහොම d oni .Al maths krnn
Maths krpu ayt apply krnn puluwn, Architecture walata nm Z score ek tikak wedipura balanawa
Aptitude test ekak thiyala gnne, Test eke result ekai, Z score ekai 2ma balala gnne
@@scipiovlogs hari thnku aiye 😁
Aiye graphic design, ux design e wge side ekak ndda oya course eke please reply 😢
Design එකේ 2nd year එකෙන් පස්සේ තෝරාගන්න පුළුවන් media and communication side එක. එතකොට UI/UX, graphic design full time ඉගෙනගන්න පුළුවන් ✨
Ayye aptutde test eka apita kamthi lanage eken test eka krnna puluwanda?
Aptitude test paper eka English walin enne
@@scipiovlogs translation ekk denne nadda?
Wtzp join wenna be..mekt ol results balanawa neda
chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
අයෙත් try කරන්න.
ඔව්, O/L results බලනවා
මාසයක් වගේ කාලයකදී exam එකට ready වෙන්නේ කොහොම ද , මොනවද බලාගන්න ඕනී කියලත් කියන්නකෝ..
ඔයාගෙ Design thinking තමයි ගොඩක්ම බලන්නෙ. අනිත් එක තමයි sketching. ඒ ටික හොඳට practice කරන්න
@@scipiovlogs desing aptitude test ekata hoda class ekak kiyannko ayye..
Aiye Desing ekt enn o/l science wlt c ekkm oned. s ekk thibunoth gnne nadd
නෑ, results එයාලා ඉල්ලන විදියටම ඕන. එහෙම නැත්නම් ගන්නෙ නෑ
අයියා o.l ඉංග්‍රීසි නැත්තම් fashion designing කරන්න බැරි ද
බෑ, ඔයාට O/L results මදි නම් apply කරන්න බෑ
Aiya mn me para A/ l results awa kenek Z eka 0.3669 moratuwa. University eke Fashion Design degree eka karanna moratuwa university ekata select wenna puluwmda
Aptitude test එකේ ලකුණුයි, Z score එකයි දෙකම බලල ගන්නෙ. ඒ නිසා Z එක විතරක් බලලා කියන්න බෑ. Try කරල බලන්න 📍✨️
ඇපිටුයිට් ටෙස්ට් වලට මොනාද අයියෙ එන්නෙ
ඔයාගේ thinking එක තමයි mainly බලන්නේ. Problem එකක් දිහා creative විදිහට බලන්නේ කොහොම ද කියලා check කරන්න questions එනවා. ඒ වගේම sketching skill එක බලන්නත් questions එනවා ✨
MN A/L bio kare C2 S1 z score - 0.3895
O/L Maths -A, English -B, Science -B select wenna puluwan weida aiye
Z score එක නම් ටිකක් අඩුයි නේද. Aptitude test එකට ලියල තමයි බලන්න වෙන්නෙ
Aiye science walata C ekak oonimada ane poddak kiyannako
Ow, O/L science C ekak ona
Zscore eka illana ganata wada adu unoth aptitude test ekt apply krl wadak nadda
Z score එක අඩු වුණත් apply කරලා බලන්න. Z එක අඩුවට තිබුනත් select වෙන්න පොඩි හරි chance එකක් තියෙන්න පුළුවන්. ඒ නිසා try එකක් දීලා බලන්න
E- Tech karana kenekta moratuwa university eke fashion design degree eka krnn puluwnd
ඕනම subject stream එකකින් apply කරන්න පුළුවන්
Aiye fashion design degree eka genath update dennko
ඒ ගැන videos 2ක් කරල තියෙනව. බලන්නකො🦊
ayye aptitude test eka pass wenna balanna one monawada,aptitude test eke ahana dewal ganath kiyannakoo
Oyage design thinking eka blnn thamai godak questions denne
Fashion design karanna O/L maths pass eka kohomada thiyenna oni
O/L Maths C, Science C, English S ඕන
Keep it up malli❤
Thank you🥰🦊
ඕකට ඕනම subject තුනක් කරලා තිබ්බට අවුලක් නැද්ද අයියෙ
අව්ලක් නෑ ✨
Z eka tikak adu vela eth aptitude test eka pass unoth selecte veida.
Apply කරලා බලන්න වෙනවා ✨
Ayye 2 day workshop eka iwarada
තව එක දවසක් කරන්න තියෙනවා
Ha ayye thank you me whatsapp group ekta join unama hari neda
Ayye mn me para a/l kre o/l english S thiyenne mata mekata enna barida
O/L English - S, Science -C, maths - C තියෙනවා නම් apply කරන්න පුළුවන්
Mn A/L s walata arts karanne
Arts karala me degree ekata select wenna thiyena chance eka aduida
Arts karala degree ekata select una aya innawada 😕
Test eka godak competitive da ?
Reply ekak dennako 🙂
එහෙම දෙයක් නෑ. ඔයාගේ Z score එක තමයි බලන්නේ. Stream එක ප්‍රශ්නයක් නෑ. අපේ batch එකේ ගොඩක් ඉන්නේ arts කරපු අය. Test එක හොඳට කරලා pass වුනොත් හරි
Ayye interior design wlt course thiyed mortuw campus eke ek gn poddk kiynnko
ඔයාට Design, Architecture, Landscape Architecture වලින් එකකට ආවොත් ඒ side එකට ඉගෙන ගන්න පුළුවන්. Interior design කියල focus කරල උගන්නන්නෙ නෑ. හැබැයි ඔයාට ඒ field එකට යන්න ඕන කරන දැනුම, experience එක ගන්න පුළුවන්. සමහරවිට ඔයාට ඊට වඩා හොඳ field එකක් සෙට් වෙන්නත් පුළුවන්
@@scipiovlogs Thank you ayye ❤️❤️
Al valata maths karala eka subject ekak fail nam karanna baida😓
බෑ. Subjects 3ටම S හෝ ඊට වැඩි results ඕන
Aiye interior design gana kiynnako wisthara
ඉස්සරහට ඒ ගැන කතා කරමු
අයියේ, z එකත් බලනවාද
ඔව්, Z එකත් බලනවා
Mata O/L valata science ekata" s " ekak thiyenne..e hinda pukuvan veida 😢
Pls reply karanna
Matath thiyana preshnayak 🙃
O/L C එකක් ඕන Science වලට. එහෙම නැත්නම් apply කරන්න බෑ
අයියේ z score එක ගොඩක් හොදයි නන් o/l වල maths , science , english subjects තුනටම අනිවාර්යයෙන්ම C එකක් තියෙන්නම ඕනද? Design වලට
O/L results අනිවාර්යෙන් බලනවා
Aiye c-2 ,s-1 karanna puluwan mokuth cose ekak nadda
ඔයාගෙ z score එක කීයද
අයියෙ..මම art පොළොන්නරුවෙන් අපිටත් එන්න පුළුවන් වෙයි නේද..
ඔයාට අදාල requirement තියෙනවා නම් හරි. Apply කරන්න පුළුවන්. Aptitude test එකත් pass වෙන්න ඕන
සල්ලි ගෙවලා මේ degree එක කරන්න බැරිද
බෑ... මොරටුවේ design එක නම් සල්ලි ගෙවලා කරන්න බෑ