@@scipiovlogs ayiye z core eka kiyak onada district rank kiya wageda wenna ona mn galle district 2023 al art stream eken ol English c science c maths B thiyenawa
Aiye mn me awrudde a/ls kare habai campus pothen me course ekta apply krnn bari una mata,dan eke kale iwaraine ithin mata O/ls science s thynne e nisa science /maths/english okktm C pases hdagena 2023ne A/l result ekenma mekat apply krnna puluwnda?? Naththan ayamath A/l karanna onida?? 😕
Aiye man 2025 A/l karannee. Man karana subject Lanka / europe history , media , korean . Mage O/l maths s , english s , science s එතකොට මට ෆැශන් ඩිසයින් ඩිග්‍රී එක කරන්න බැරිද?
Aiye mn 2023 A/L A.C.(S)political science O/L walata Maths S.Science .fell English S mata apply karoth fashion design corse ekta university ekt enn barida
Mata o/l english s, science c, maths A .. mata apply karann ba neda😢 me para a/l karal results awa art walin ABB . Aye o/l english liwwa eth eke results enn kalin mekat apply karann oni da😢
2023 a/l ASS Maths A Science B English C Z score 0.2009 Rank 2086 මම දැනට මගෙ බතික් ෆැක්ටරි එකකුත් කරගෙන යනවා මට මේ කොර්ස් එකට එන්න පුලුවන් ද ..කියන්නකෝ Plz reply this
Mn al krnn inne 2025 vala oyage videos baluvama mtth loku asavak ava fashion disining corse eka krnn 🥰😙 thnx ayya oyt
Ahannath sathutui, Good Luck😃🥰
මෙක එනකම් බලන් හිට් යේ❤ තැන්ක් අයියේ ඔයාට❤
No problem 🤗🥰
This video is most important to me.Thank youuu .Keep it uppp 💗
Thank you. I'm glad you got something useful from this🥰
Super❤
Thank you♥️✨
Husam ada ada hitiya mage dream ekata ayeth panak dunna ❤
හීන හීන විදියටම තියෙන්න දෙන්න හොඳ නෑ. අපි වැඩ කරමු ඒ වෙනුවෙන්🥰
Aiye fashion design external dig eka ganath details kiyannako
Godak watino❤
Thank you🥰🦊
Fashion design ඉගෙන ගන්නකොට ගනිත දැනුම ගොඩක් ඕන වෙනවද😢
Ayye A level maths krala CCS
thibboth select wenna baid
Mata O level maths A , science ,English B . Ane puluwn wei ned .
අයියෙ මම දැන් 2023 A/l කරන්නෙ. මට මොන වගේ results ඕනද fashion designing යන්න.
ඔයාට ඕනම subject stream එකක් කරලා S3න් උඩ result එකක් තියෙනව නම් apply කරන්න පුළුවන්. ඒ වගේම O/L English, Maths, Science වලට C තියෙන්න ඕන. Aptitude test එකකට ලියල ඒකෙ result එකයි, z score එකයි දෙකම බලලා තමයි select කරගන්නෙ
@@scipiovlogs ayiye z core eka kiyak onada district rank kiya wageda wenna ona mn galle district 2023 al art stream eken ol English c science c maths B thiyenawa
Aptitude text eka karanne kohomada ekata apply karnne kiyla kiynnko please reply aiya
@@scipiovlogs Aiye me sare (2023)exam liyapu ayata appitude test ekata lasthi wena vidiya gana danuwath karanna puluwanda
Aiye mn 2023 A/L liwwe.. Mt C2 S1 thiyenne.o/l maths C, science S, English S thiyenne.. Mt apply karanna barida weida
aiye mekata art drawings colour krn ewa gana danagena inn oneda ehema bari ayata amruda meka karanna
නෑ, එහෙම ඕන නෑ. Degree එක කරගෙන යනකොට ඒ skills හදාගන්න පුළුවන්
❤❤❤
🥰🥰🥰
මන් A/L Commerce කලේ 2B,1C තමයි මගෙ result එක මන් කැමතී fashion design කරන්න University handbook එකේ z එක ගම්පහින් තියෙන්නෙ 0.8354ක් කියල ඒත් මගෙ z එක 0.8291
එතකොට මටත් පුලුවන්ද Fashion design and product promotion degree එකට apply කරන්න
Ow, ඔයාට apply කරන්න පුළුවන්. ඔයාගේ Z score එක හොඳයි. Select වෙන්න හොඳ chance එකක් තියෙනවා test එකත් හොඳට කරොත්. කලින් අවුරුද්දේ Z score එක ගැන එච්චර worry වෙන්න එපා. අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා ඒක ✅✨
මේක දානකන්මයි ඉදියෙ 🙃❤️
ගොඩක් සතුටුයි🥰
Skills mond aiye oni fashion designer digree ek krnna.painting drawing wage ewa aniwaren puluwn wenn oned
ඒවා ලොකුවට ඕන නෑ. ඔයාගෙ idea එකක් sketch කරගන්න පුළුවන් නම් හොඳටම ඇති. වැඩ කරගෙන යනකොට ඔයාට skills ටික හදාගන්න පුළුවන්🤗
@@scipiovlogs ❤️
Moratuva campus eke bahirin kranna apita results eka kochchrak ona venavada kiyanko ayiye plz😢😢
Fashion design බාහිර උපාධි ගැන නම් මන් දන්නේ නෑ හරියටම
salary ගැනත් describe please 🤔❤
ඉස්සරහට ඒ ගැන කතා කරමු ♥️🙃
Aiye mn me awrudde a/ls kare habai campus pothen me course ekta apply krnn bari una mata,dan eke kale iwaraine ithin mata O/ls science s thynne e nisa science /maths/english okktm C pases hdagena 2023ne A/l result ekenma mekat apply krnna puluwnda?? Naththan ayamath A/l karanna onida?? 😕
aiye maths ehemat hodata danagena inna oneda fashion designing walta
නෑ, maths ඕන නෑ. බය වෙන්න එපා 👀
Kohomada apply krnne
Aiye fahion design walata thina job market ekath gana vedieo ekak kaanna ko
issrht balamu api🤗
Ane ow aiyy plzzz
අනේ අයියේ මට reply එකක් ඕනේහ්....... කුරුණෑගලින් මේ digree එකට බලන z score නෑ නෙ campus book එකේ...... (සු. නො) කියලා තියෙන්නෙ. ඒ කියන්නෙ කුරුණෑගලින් මේ digree එකට ගන්නෙ නැද්ද කවුරුත්???
Me videos nam niymyi
Thank you 🥰
Man open university fashion design degree aka karanne eka hodai nada
Aiye. Al resulits avith masa 8 vithara giyata passe apply karanna bada ane plz kiyannako
මාස 8ක් නම් ඉන්න වෙන්නේ නෑ, results out වෙලා මාස 2කින් වගේ test එකක් තියනවා Fashion design වලට ළමයි select කරගන්න
Aiye tec, math,science kiyana thunen fashion design walata enna wadima z score hambemme mona subject ekatada
එහෙම නම් හරියටම කියන්න අමාරුයි
ඔයා aptitude test එක හොඳට කරොත් select වෙන්න තියෙන chance එක වැඩියි
@@scipiovlogs thank you aiye
@@scipiovlogs ❤🥰
Ayya
Apita Al 2 passe weleta fashion design course eke keranne puluwanda
මට පැහැදිලි නෑ ඔයා කියන දේ. A/L subjects වලට S 3කට වඩා තියෙනව නම් fashion design apply කරන්න පුළුවන්
@@scipiovlogs thank you for replying
Interior design ynnath architecture d thorgnn oned
ඔව්, interior design side එකට යනවා නම් Architecture තමයි set වෙන්නේ
Appitude test eka gena video ekk ona ane
English walin neda paper eka thiyenne 😢
Ow
Haree... කරන්නම් ඉක්මනට ම ♥️✨
Ayye science walata aniwaryenma c ekak thiyenna onada
Ow, එයාල ඉල්ලන විදිහට ම results ඕන
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
Hello bro iam tamil fashion designing karanda a/l anivara onetha
Yes, you need A/L s for apply fashion design, University of Moratuwa
Me digree ekata apply krnne kohomda kiyala kiynnko please aiye
මන් ඔයාගේ අනිත් comment එකට reply කරා හොදේ
Aiye Al Art karala fashion designer kenek venna puluvanda
ඔව්, පුළුවන්
දැන් අයියේ A/L ඕනෙම විෂයකට 3S කට වඩ තියෙනවනම් කරන්න පුළුවන්නේ මේක. එතකොට art වගේ subject එකක් කරන්වට වඩා maths වගේ subject එකක් කරලා 3C ක් ගත්තොත් අපේ salary එක වැඩි වෙනවද
Kurunegalin bio walin 0.78 z eka test eka pass unoth select weida aniwaryen.. engineer faculty eke fashion design ekt
Z score එක හොඳයි... Select වෙන්න chance එකක් තියෙනවා test එකත් හොඳට කරොත් ✅
❤
♥️✨
Aiye dancing , media , Agre science krl apit fashion designing apply krnn puluwand ...
ඕනම subject stream එකකින් apply කරන්න පුළුවන්
Mn 2023 commerce CCS ayye.z core eka 0.990 trincomalee wlin.ane mt bari weida ayye apply krnna.o/l maths B english B science C thiynwa.mn apply kroth select weida ayye
ඔයාගේ requirements OK✨ test එකත් හොඳට කරොත් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
Aiye man 2025 A/l karannee.
Man karana subject Lanka / europe history , media , korean .
Mage O/l maths s , english s , science s
එතකොට මට ෆැශන් ඩිසයින් ඩිග්‍රී එක කරන්න බැරිද?
A/L ඕනෙම subject stream එකකින් S3 කට වඩා තියෙනවා නම් OK. හැබැයි O/L Science, maths, English වලට C passes තියෙන්න ඕන
@@scipiovlogs අයියේ මගේ විද්‍යාව , ගණිතය , ඉංග්‍රීසි s නිසා , A/l A3 ගත්තොත් ෆැශන් ඩිසයින් ඩිග්‍රි එක කර ගන්න බැරිවෙයිද? .
ෆැශන් ඩිසයින් ඩිග්‍රී වෙන රජයේ කැම්පස් වල තියනවාද?
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. mata fashion design degree eka kranna puluvan veid
Ow, ඔයාගේ Z score එක සැහෙන හොඳයි. ඔයාගේ අනිත් requirements එහෙමත් හොඳයි නම් apply කරන්න පුලුවන්. Aptitude test එකට හොඳට face කරා නම් select වෙන්න හොඳ chance එකක් තියෙනවා
Thank you aiye
Aiye mn a/ l walata tec kare z eka negative ..mt apply krnn berid fashion design ekata
Apply කරන්න පුළුවන්. හැබැයි select වෙන්න chance එක අඩුයි
Ayye mn Bio keranne mta fashion designing keranna asai Bio kerela fashion design degree eke keranna puluwn nede? Ekete ona results kohomade ayye?
ඔව්, පුළුවන්. A/L ඕනෙම subject stream එකකින් S3කට වඩා ගන්න ඕන. O/L English, Maths, Science වලට C ඕන. එ වගේම ඔයා aptitude test එක pass වෙන්න ඕන.
chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
අපේ group එකට join වෙලා ඉන්න. අපි වැඩිදුර විස්තර කියනවා ඒකෙ ✨
Aiye mm 2023A/l kalee.. fashion design wala aptitude test ekata redy wenne kohomd kiyala kiyannkooo aiyeeee... anee plz.....
Fashion design aptitude test එකට mcq paper එකකුයි, structure කොටසකුයි එනවා. Mcq part එකට Fashion field එක ගැන සාමාන්‍ය දැනුම, Fabrics වගේ දේවල් ගැන දැනුම, fashion brands ගැන test කරනවා. Structure කොටසට නම් ඔයාට sketching practice කරන්න වෙනවා. අපේ whatsapp group එකට join වෙලා ඉන්න. අපි එතන වැඩිදුර විස්තර කතා කරනවා ( Link in the description )
Oyalage clases nedd apit join wenn puluwn
ඔව්, අපි results ආපු ගමන් class පටන් ගන්නවා. Description එකේ link එකෙන් අපේ Whatsapp group එකට join වෙන්න 🤗✨
Combined c physics c chemistry s mt mekta apply krnna puluwanda
S3කට වඩා තියෙනවා නම් apply කරන්න පුළුවන්
මම 22A/l කරේ👀 මට දැන් ඇප්ලයි කරන්න බැරිද👀
මම මේක ගැන දැන් දැනගත්තේ😢
ඔයා government university එකක register වෙලා නැත්නම් තාමත් අවස්ථාව තියෙනව apply කරන්න. Next year එකේ apply කරන්න
Design d hoda fashion design d hod.. Wens mokkd 🥲
Videos දෙකක් මං කරලා තියෙනවා. ඒ දෙකම බලන්න. Idea එකක් ගන්න පුළුවන්
අයියෙ රිප්ලයි ඕනෙ...සාමාන්‍යයෙන් z එක කීයක් වගේද බලන්නෙ ..😢
0.7 න් උඩ තියෙනවා නම් chance එකක් තියෙනවා
Aiye z score ek kiyk wge blnwd අවම
Eka district eken district ekt wenas wenawa. Aptitude test ekak thiyala gnne. Eke result ekai, Z score ekai 2ma balala gnne
Aiya kurunegala art walin gthth adum result ek dnnedd
හරියටම කියන්න දන්නේ නෑ හැබැයි. Normally ඔයාට 0.9 ට කිට්ටු Z score එකක් තියෙනවා නම් select වෙන්න chance එකක් තියෙනවා.
කලින් අවුරුද්දේ A/L results වලින් ලබන අවුරුද්දේ fashion design apply කරන්න පුළුවන් ද? Apply කරන අවුරුද්දේ ආයෙත් පාරක් A/L කරන්න ඕනෙද අයියෙ?
Apply කරන්න පුළුවන් එ apply කරන අවුරුද්දෙම A/L කරපු කෙනෙක්ට විතර ද ?
Please reply කරන්න .
ඒ අදාල අවුරුද්දේ A/L කරලා තියෙන්න ඕන
Thanks ayye
ayye oya kiyana hidihata mata ayeth A/ L karanna weida ? Mata 2025 fashion design apply karanna wenne naha mata O/L science s thiyena nisa . Science me para liyanna inne ayye . Ehema unoth mata 2026 thama apply karanna wenne eka nisa mata ayeth 2025 A/L karanna onida ayye .sorry ayye mata kalin ayya dapu reply eka pahadili nathi nisai ahanne.😢
මේක ට චිත්‍ර අදින්න පුළුවන් වෙන්න ඕනද😢
නෑ, එහෙම අවුලක් නෑ. ඔයාට ඔයාගේ idea එකක් sketch කරන්න පුලුවන් නම් ඒ ඇති
Aiye mt 3S thiyenne z eka nm -0.367 mn al kre 2023 Mt mepara apply krnn puluwn weida
Apply කරන්න පුළුවන්. හැබැයි select වෙන්න chance එක නම් අඩුයි ටිකක්. කැමති නම් try එකක් දීලා බලන්න පුළුවන්
Moratuwa college vitharai tha thiyenne
In Government universities, Moratuwa is the only one that can do Fashion design. There are also private universities
Kalin aurudu wala results walin danna puluwd.
ඔව්, පුළුවන්.
Aptitude test එක ගැන වැඩිදුර විස්තර අපි අපේ whatsapp group එකේ කතා කරනවා. එකට join වෙලා ඉන්න.
chat.whatsapp.com/Ho1dLppl8T95i6j4FpqMG5
Aiye o/l wala science ,maths.english walata C passes onida. Course akata aply karanna
ඔව්, C passes හෝ ඊට වැඩි වෙන්න ඕන
Apritiude test ekat monawtind prashna enne?api Monawa padam karlad oka liyanne
Creative thinking test කරන්න පොඩි ප්‍රශ්න තියෙන්නෙ. Online හොයාගන්න පුලුවන් papers
Aiye mata al commerce valin A1 B2 z eka 1.0746. (Colombo district ). mata fashion design degree eka kranna puluvan veid ol maths A science , english C
Campus book ekkth dann one d , nathnm aptitude text ekt online apply krm enough d?
දෙකම කරන්න ඕන
@@scipiovlogs mn attitude text eka apply kra withryi😢
අයියෙ මට OL වල ඉන්ග්‍රීසි , විද්‍යාව , ගණිතය වලට S එකක් තියෙන්නෙ මම ඉන්ග්‍රීසි එක ආයෙත් කරනව C එකක් දාගන්න 😢 අයියෙ මගෙ OL රිසාල්ට් වලින් මට ෆැශන් ඩිසයින් ඩිප්ලෝමා එකක් කරන්න පුලුවන් ද බාහිරෙන් 😢 මම AL කරා A,B,C english S තියෙන්ව AL වලට 😢 මට ඔනේ මාර්කින් පැත්තෙන් යන්න ඩිසයින් අදින්න 😢 මට මේ සුදුකම් ඇතිද අයියේ
ඔයාට මොරටුව fashion design apply කරන්න A/L results OK, O/L results තමයි මදි. ඔයාට ඕන නම් ආයේ O/L ලියලා results අරගෙන apply කරන්න පුළුවන්.
Private කරන්න පුළුවන් fashion ඩිප්ලෝමා, degrees එහෙමත් තියෙනවා. ටිකක් හොයලා බලන්න ✨
ayye මගෙ z eka 1.7110 i apitude test එක පාස් වෙන්නත් ඕනනෙ එ්කට කෝමද ලෑස්ති වෙන්නේ
plz reply😢
Online ඔයාට papers හොයාගන්න පුළුවන්. එහෙම අරගෙන තනියම practice කරන්න පුළුවන්. නැත්නම් අපේ aptitude class එකට join වෙන්නත් පුළුවන් කැමති නම්. Description එකේ හැම detail එකක්ම තියෙනවා
Ethakota ayye api first year eka karanne mona academy ekeda
First year එකත් කැම්පස් එකේ ම තමයි
2021 A/L Ayata apply Karanna puluwan da .mn kalin campus apply Kala e unata select wela tibbe Naha.
මේ අවුරුද්දේ campus handbook එක බලන්න
අයියේ o/l results බලනවා නේද apply කරද්දී චුට්ටක් කියන්නකෝ මොනාද ඕනේ රිසල්ට් කියලා
A/L ooni
O/L science- C, Maths - C , English-C වලින් උඩ results ඕන
අයියෙ මේ අවුරුද්දේ හදිස්සියෙ වත් පොදු පරීක්ෂණ ය ෆේල් වුනොත් ඒ රිසාල්ට් එකෙන්ම ලබන අවුරුද්දේ ෆැශන් ඩිසයින් ඇපිටියුඩ් ඇප්ලයි කරන්න පුළුවන් ද ? ආයෙ ඔක්කොම සබ්ජට් ලියන්න ඕනිද?😢
E gena nm mn hariytm kiynn dnne na. Oya UGC ekt call karoth hariytm dagann puluwn
@@scipiovlogs හරි
Ayye mage bio walin s3 -.1274 tynne man apply karoth chance ekk tyeid
Z score එක නම් අඩුයි නේද සාපේක්ෂව, chance එක නම් අඩුයි හැබැයි
@@scipiovlogs hari ayye thankyou
Fashion design walata thyena job marcket kohomada
Job market eka gena podiyt mn katha krnawa me video eke. Thawa wedipura details ona nm mn issrht krnnm video ekak
Aiye mn 23 A/L comz kre mge z core 1.0856 ,eth mt o/l english maths s thiyenne mt fashion design apply krn barid😢😢
ඔයාගේ A/L result එක කිසිම අව්ලක් නෑ. O/L result එක තමයි ප්‍රශ්නේ. එයාලා ඉල්ලන results ඒ විදිහට ම බලනවා
aiye fashion design degree ekai textile and apparel engineering degree ekai athara venasa mokadda ......... me akka katha karanne oya deken mokak ganada
Fashion design side එක ගැන
Aiye mn 2023 A/L A.C.(S)political science O/L walata Maths S.Science .fell English S mata apply karoth fashion design corse ekta university ekt enn barida
එයාල ඉල්ලන results ඒ විදිහට ම ඕන
Full time course withrd aiya thiyenne?
ඔව්, full time degrees තමයි තියෙන්නේ
Mn A/l kle 2020. Mt e results wlin enna berida 😢
Please kynnko
No problem... Results හරියට තියෙනවා නම් apply කරන්න පුළුවන් ✨year එක අව්ලක් නෑ
@@scipiovlogs apply karana widiya thiyana video ekak nedda
@@scipiovlogs ane karunakarala puluwnnm udaw karannako apply karana widiya kiyanna puluwanda
A/L වලින් government university එකකට යන්න හොද result එකක් තිබ්බොත් O/L results අදාලද? එතකොට එහෙම Fashion designing corse එකතෝරගෙන කරන්න පුලුවන්ද?
ඔව්, සමහර degrees වලට විතරක් O/L results බලනවා. Fashion design, design, architecture වලට බලනවා... ඒ වගේම තවත් degrees තියෙනවා O/L results බලන
Mata o/l english s, science c, maths A .. mata apply karann ba neda😢 me para a/l karal results awa art walin ABB . Aye o/l english liwwa eth eke results enn kalin mekat apply karann oni da😢
Ow, English "S" එකක් තියෙනවා නම් Fashion Design apply කරන්න බෑ. හැබැයි Design degree එකට apply කරන්න පුළුවන්. ඒකට O/L English S එකක් තිබුනම ඇති
Fashion designing degree එක කොච්චර කලයක් කරනවද campas එකේ
අවුරුදු 4යි
Z එක 0.0061 bio
Ol 9A
Select wenne ndd meken aptitude pass unth😢
මේකට නම් chance එක අඩුයි
අනේ මේකට reply එකක් දෙන්න.. please . මට patter maker level 4 certificate එක තියෙනවා .. TVEC approved කරපු.. මං A/ l fail ..😢 o/l A- 6, C - 3 thiyenwa .. english - C, mathematics - A, science - A, mata apply kranna barida?.. mn ahala thiyenwa nvq level 4 certificate එක a/l certificate ekta samayai kiyala..
මේ ගැන නම් මම හරියටම කියන්න දන්නෙ නෑ. ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි UGC එකට CALL කරල බලන එක. මොකද එයාලා තමයි University එකට ගන්න අයව නියාමනය කරන්නෙ
Man a/l kare 2021(2022) dan mata karanna beida man danagthe lagadi meka gana.
ඔයාගෙ ඒ year එකේ results වලින් apply කරන්න පුළුවන්
Anee mth.ehema apply krnna puluvnda khmda apply krnne ayye😢
Machun moratuwe fashion design karanna kollo na kiyanne aththada bn
Na, eka nm boruwk, Fashion Design krnn kollo innwa
2023 a/l
ASS
Maths A
Science B
English C
Z score 0.2009
Rank 2086
මම දැනට මගෙ බතික් ෆැක්ටරි එකකුත් කරගෙන යනවා
මට මේ කොර්ස් එකට එන්න පුලුවන් ද ..කියන්නකෝ
Plz reply this
ඔයාට A/L S3 ක් තියෙනවා නම් apply කරන්න පුළුවන්. Test එක pass වෙන්නත් ඕන. Z score එකයි test එකේ ලකුණුයි දෙකම බලලා ගන්නේ. හැබැයි 0.2 කියන්නේ ටිකක් අඩු Z එකක්. Select වෙන්න chance එක නම් ටිකක් අඩුයි. කැමති නම් try එකක් දීලා බලන්න පුළුවන්
@@scipiovlogs thank you aiye 💐
බයෝ වලින් 4th shy කරලා pass වෙලා.O/l maths B science C තියෙනවා නම් apply කරන්න පුළුවන් ද අය්යේ.please reply
Ow, apply krnn puluwn
Thank you ayye 😍
Al english pass wenna onid mek kranna😢
A/L english ඕන නෑ
Is this fashion desing department is inside the university of moratuwa..or in anyother place?
It's inside the university dear
@@scipiovlogs thnzzz..its my dream 💗💗💗💗hope to meet u ayya before u leave the uni💕💕
Open university me degree ek krnn puluwnda
Open university එකේ නම් මන් දන්න විදියට නෑ. පොඩ්ඩක් හොයල බලන්න
Ayya fashion design walin PhD thiyenawada
ඔව්, phd තියෙනවා
Aiye open university eketh fashion designing hondai da , mn moratuwa thamai asawenma hitiye, eth Z eka negative nis baa. Aye A/L krnnath ba wge
Open university එකේ courses ගැන නම් මම හරියටම දන්නෙ නෑ
Matath wela thiyenne ek thamai
Z eka negative nisa apply krnn berid🙂
O/l English C Maths C Science S. Science ekt s nisa bari weid
Ba, C ekak onemai
Ayye mata science walata w ne thiyenne [o/l]
Oyata ehenm e subject eka ayeth krla C pass ekak daganna wenawa
Aiye maths subject eken apply karanna kohoma results ekk thiyenna onada
ඕනම subject stream එකකින් S3 කට වඩා තියෙනව නම් apply කරන්න පුළුවන්, aptitude test එකක් තියලා ගන්නෙ, ඒකෙන් pass වෙන්නත් ඕන
Aiye A/L physical science s3 , O/L English-B Science-B maths-A walin fashion design walata apply krnnd puluwanda. Z score eka kiyk thiyenn onada😑
Celebrities lage fashion designerslth me widiyatmad yanne
Fashion design ඉගෙනගන්න තව ගොඩක් විදි තියෙනව. මේ එක විදියක්
TM kiyanne mekt nemeine neda?
Na na, e wena ekak
අයියෙ මේ වගේ job වලදි branded ඇදුම් අදිනවා කියන්නෙ ඇත්තද 😑 සල්ලි හොයන්න රස්සාවක් කරලා රස්සාව කරන්න ගොඩක් සල්ලි ඕනෙ වෙයිද 😢
එහෙම එකක් නෑ. කවුද ඔය බොරු කියන්නෙ ඔයාලට 🫢
Aiye oyge zscore kiyk witr thibund bio wlin
මගෙ 0.9යි ගානක් තිබුණෙ
අයියෙ මේක කරන්න චිත්‍ර අදින්න පුලුවන් වෙන්න ඕනෙද
නෑ. ඒක අත්‍යවශ්‍ය නෑ. හැබැයි පොඩියට sketching කරන්න පුළුවන් නම් ඒ ඇති
Apitude test පාස් වුනත් science S නම් ගන්නේ නැද්ද..
ඕන කරන results නැත්නම් aptitude test එකට apply කරන්න බෑ
Mahannath ඉගෙන ganna තියෙනවාද
Ow, Fashion design ayt mahannath kiyala denawa💃
Mahana eka අනිවාර්යය da? Fashion designer kenek විදියට work karanakota mahannath tiyenawada?plz rep
@@ruwanijayawardana7293 oo ,at least basic pattern mahanda igena gnn oni .okkoma mula idan kiyl denwa degree eke 😊
Ayy mn 2023A/l mn art stream eken thmi exam krnne mt kiynnko z core ek khmd thv district rank ek blnne khmd kiyl mn badulla district eken A/l krnne
මේකට test එකක් තියල ගන්නෙ. ඒකෙ result එකයි Z එකයි දෙකම බලලා ගන්නෙ. ඒ නිසා පුලුවන් තරම් හොඳ Z එකක් ගන්න බලන්න. එතකොට ලොකු chance එකක් තියෙනව select වෙන්න
@@scipiovlogs tnku ayye ❤
Ayye A/L වලින් හොද Z core එකක් තිබිල, aptitude test එකටත් හොද result එකක් තිබ්බොත් fashion designing තොර ගන්න පුලුවන් නේද. එතකොට OL results අදාලද?
Mekata o/l results blnwada ?
Design එකට apply කරනව නම් O/L English- S, Math - C, Science- C තියෙන්න ඕන. Fashion Design and product development එකට apply කරනව නම් ඒක 3ටම C තියෙන්න ඕන
@@scipiovlogs architec walata eng, maths witharai neda balanne
Science walata S thiyeddi apply karanna barida?
Ba, C ekak onemai