ඔබ 2074 ජනවාරි 27 වෙනතුරු ජිවත් වුනොත් කොළඹ අහසේ නැරඹිය හැකි අමුතුම දේ | Solar eclipse January, 2074
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Solar eclipse of January 27, 2074
Contact - 070-3978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com
මම කියන්ඩ ද අනාගතය වෙන තව දෙයක්
විශ්ම ලෝකය channel එක තවත් අවුරුදු සිය ගණනක් පවතිනවා ❤❤
මොකද කවුරු නැතත් මම හරි බලනව එකයි 😂
Adarei ❤❤❤❤❤❤❤❤❤❤
😂
3m ගහමු විශ්මෙ අයියේ❤
මගේ පොඩි පුතා ලත් මේ videos බලනවා. හරිම වැදගත් තොරතුරු දේවල් ගොඩක් විශ්ම ලෝකයෙන් අපිට ලැබෙනවා.keep up the good work... 👍👍
මං කැමති මේ කතිකයට❤
සුපිරියක් සුපිරියක් විශ්ම ලෝකය ආසම මාතෘකාවක් ❤️❤️🥺🥺🥺🥺😍😍😍 3M වලටත් යමු සුබ පතනවා
මේ වගේ විශ්වය ගැන වීඩියෝ හරිම interesting .මේවගෙ vedio වැඩියෙන් දාන කියල ඉල්ලනව
අයියා ලොකෙ දනවතුන්ගෙ අතිතය ගැන අත්ත කතාවක්.
👌👌
සමහර විට 2074 දි මං ජීවත් වෙයි මොකද මට අවුරුදු 72ක් පිරෙන්නේ 2074දි 😅❤ කියන්න බෑ ඉතිං ❤😍
Ita kalin uba merei koluwo...😅
Oyata wasanawa thiyenawa. Mata wishwasai.
A th Mama nam ně
@@nayomimadushani396 නැන්දෙ මං මැරෙනවා බලන්න කලින් යන තැනට පිනක් දහමක් කරගන්න මොකද හෙට යයිද කියලා දන් නෑනේ මං කියන දෙයක් වැරදිලා නෑ හැබැයි 😂
@@DayanAbeyrathne-uk4lq thank you brother ඔයාටත් වාසනාව තියෙයි සහෝ ❤️ ආදරෙයි ❤️
@@JasonBrody892 nenda 😪apoo vihiluwata anee kiuwe
රනිලාපච්චි කියපු විදිහට 2047 වෙනකොට ලංකාව දියුණු රටක්.😃 ඉතිං 2074 වෙනකොට ඉතා දියුණු රටක ඉදගෙන අපිට සූර්යයක්ග්‍රහනය බලන්න පුළුවන්. 😁
ඔච්චර කලබල වෙන්න එපා
මම අවුරුදු 85 ක් ජීවත් උනොත් බලන්නම් නැත්නම් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් ලබන ආත්මෙක තමයි 😭
200 ජීව්ත් උනත් බලන්න දෙයක් නෑ
ඔව් නේද බන් බාගෙට බලන ගමන්නේ ක්මේන්ට් කලේ 😁
ඊලග ආර්ත්මෙත් ලංකාවේ ඉපදෙන්න එපා
@@tharidu6792 අනිවාර්යයෙන්ම
2070 අපිනම් නැතිවෙයි ඒකාලෙදී ලංකාවට මොනවා වෙයිද 😢
සුපිරී අය්යේ තවත් වැදගත් වීඩියෝ ගේන්න
විඩියෝ එක සුපිරි🥰🤎🤎💯
පුරාවිද්‍යා සොයා ගැනීම් ගැන විඩියෝ එකක් ඕනා
සුපිරි අයියේ 😁😁😁👍👍😊😊🤟🤟🥰🥰💯💯😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කටහඩට LOVE උන් මෙ කොනට එන්ට් 😁
2005 සෙටි එක මෙි කොනට 😔🍷👈👍
හොඳ චැනල් එකක් .වටිනා දැනුම ක් ලැබෙන
එකෙන්ම කැමති මේ video වලට ❤❤
විඩියෝ එක නියමයි👍👍👍
අදත් සුපිරි වීඩීඕ එකක් 😜💗
කේතුමතී රාජධානිය යයි සංඛ සක් විති රජතුමා ගැන යි video ekak oni.
තව අවුරුදු 11වගේ මට ජීවත් වෙන්න උපරිම පුලුවන් 🙂 දැන් 19 මේ අවුරුද්දට.
නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😍😮
ක්වෑන්ටම් නියමය සහා බුදු දහම ගැන විඩියෝ එකක් දෙන්නකෝ.... 🙂
අදත් සුපිරි වීඩියෝ එකක්
Very nice and great sharing of technology and science! ❤😊
අභිරහස් විඩියො එකක් ඔනි අයියෙ 🥺♥️
අපි 2020 ගැන හිතං හිටපු දේවල් දන්නවානම්..😢
විශ්ම ලෝකය අයියේ මේ මම වැරදී කියනව කියලා හිතන්න එපා.ඔයාගේ වීඩියෝ නිසා මගේ සාමාන්‍ය දැනීම වැඩිදියුණු වුනා,ඒකට තෑම්ක්ස් ❤ 2024 සූර්යග්‍රහන වෙන වෙලාව ඔයා කිව්වේ විනාඩි 06 යි මිනිත්තු 23 ක් කියලනෙ.ඒකෙ හරිම වෙලාව දාන්නකො,මොකද මට සාමාන්‍ය දැනීම තරගයක් තියෙනවා ළඟදිම.🤜
විනාඩි 6යි තත්පර 23.... මේ 21 වෙනි සියවසේ 'වෙන්න තියෙන' පූර්ණ සූර්‍යග්‍රහණ වලින් දිගම එක. මට මතක විදියට දිගම එක පහු වුණා. 2009.07.22... ඒක මිනිත්තු 6 තත්පර 39 ක්.
@@MrMandernew Thank you ayye 🙏🏻🤝❤️
@@MrMandernew 💙
7.23 - 7.26 පොඩි වැරදීමක් වෙලා.....😕
Video eka supiri.....❤️👍
ඒකනම් සුපිරි බ්‍රෝ ❤❤❤❤❤❤❤❤එකෙන්ම 👍👍👍👍👌👌
Maru අයියේ අනේ මහාචාර්ය එශෙයිඩ් කිවුව විශ්වීය සමූහාණ්ඩුව ගැන වීඩියෝ එකක් ගේන්නකො
චනොබිල් ගැන වෙනම video එකක් කරන්න
සුඩානය යුද්ධය ඔනේ❤
Ow
I like with you youtube channel ❤❤
මටත් පූළුවන් යන්තම් අවුරුදු 90 යි 2074 ට
අයියේ කළු කුහරය ගැන පැහැදිලි vedio ekk gennko
Thank you thank you for this video ❤❤❤😊
මේ ටිකේ වීඩියෝ දාපු මාතෘකා ටිකනම් සුපිරි ❤
Thanks you ♥️♥️💖💖🧡💙❤️
විස්වාස කරනවනම් චැනල්❤
Superb❤️wishma lokaya
Supiriyak 🤘❤️💖💖💖🌎
Aiya amadama oyagana ilimaka karanava oya aka isata karana na tavaparak ilanava apita ( czn burk ) gana vidieo akak danako 🙏🙏
7:23 ආයේ අහන්න හොදට
Wishmalokaya takes kamathi aya me konata♡♡♡♡♡.
Good one🎉
Me wage thawa dannawanam godak hoday
කටහඩ🥺❤️...
Mn hari asayi me channel eken dana video blnn
Eath ekk kiyann tiyenwa
Neel amstron hadata giye na
Eak sakshi sahithawa oppu wela tiyenne
මං 2009 මටත් පුළුවන් වෙඉයි බලන්න 😊😊😊
obathath jaya
ලංකාව අනාගතයෙ මටනමි හිතෙන්නේ සොමාලියාව වාගේ වෙයි😥
සෝමාලියාවට ගිහින් තිය්යෙද
2074 ජනවාරි 27ට මට හරියටම අවුරුදු 76ක් වෙනවා 😍😍😍😍😍❤️
Mata 86
@@MatheeshaBro එතකන් ජීවත් වෙලා ඉදියොත් මේක මතක් වෙයි නේද 🤠❤️
මට 85 ක්
72 යි 🙂
@@Out_Of_Frame. hm
ජනවාරි 27 mage b day eka 😇
Nissan GTR R35 Gana video ekak onee 🥺🥺🥺
ඒකෙන් පිටසක්වල ආක්‍රමණයක් වෙන්නත් පුලුවන්. හරියට ආතර්.සී.ක්ලාක් මහතා කිව්ව විධියට
අපිටත් බැරි වෙන එකක් නෑ අල්ලල ඉන්න.2048 වෙනකම් රනිලුයි රාජපක්ෂයි ඉන්න එකේ 😂
චුම්බක ද්‍රැව වෙනස් උනොත්, ඒක පෘථිවිය ට බලපාන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් ඕන.....
Okkotama wada broge kata hada lassanai bro.👍❤️
සුප්නෝවා තත්ත්වය යනු.
මට 2074 වෙනකොට වයස අවුරුදු 63😊
එතකන් ජීවත් වෙයිද? 🤔
@@nishanthivijebandara3435 ඇයි එතකන් ජීවත් වෙන්න බැරිද? 😎
69 🙂
මටත් . ඒ කියන්නෙ ඔයාට තවම 12 යි ද වයස 😊😊😮මට තවම 12 යි
@@sisiramuthumala5661 🤣
🎉🎉🎉 0:24
Vinadi minittui kiyanna ekai bn
Supiri 👍👍
ලබන ආත්මයක තමා 😢😢
Me video eka hodai kiyala kiyana aya me konata
Apoo den thiyena rasne ..2074 gas nethiwa lodiya thama bonna wenne..ayenam mihipita noopadewa...
අයියෙ ඔයා ඔවුව
Sri lankawa 2050 weddi kohomada, economy eka, population, environment, climate, GDP PPP eka gana predict karalathiyena full video ekak genna puluwanda???
ලොකු වෙනසක් ලංකාවේ වෙන්නෙ නැති වෙයි.මොකද ලංකාවේ මිනිස්සුන්ට හැදෙන්න උවමනාවක් නෑ.ගොඩක් විදෙස් චැනල් වල දැකලා තියෙනවා ලංකාවේ ආර්ථිකය 2050 වන විට gdp එක ඇමරිකානු ඩොලර් බිලියන 150ක් පමණ වේවී කියයි කියන්නෙ.
@@thasansithsara7565 👍
Jeewathwa sitiyoth 83ii..😊
Toyota supra mk4 eka gana video ekak denawada 🥲❤
zombie la gana vedio ekak one
මට 68
🎉 2006 නේද ඉපදුනේ
nice
👍👍👍👍
මුළු ලෝකයම විනාශ වෙලා ගියත්, අපේ ආදරණීය විශ්ම ලෝකය නම් අමරණීය දෙයකි. ඒ ගැන නම් මටත් කිසිම සැකයක් නෑ.😊❤️
ඇයි මයින්ද මාතියා
@@wirajwimukthi6296 සුවහසක් ජනතාවට ඔහුව මතක් වන විට වමනීය වන වගයි කියලා තමයි කියන්න තියෙන්නෙ...😂❤️
@@kpopstudioar3551 🤣🤣🤣🤣🤣🤣
වහල්ලු
මුලින්ම පෙන්නපු කොටස call of duty වල තිබ්බද මන්ද
3M ගහමු
First viwer♥️
love❤❤❤
Oya tikka cod mw ekke thiyennawa dakke man witharada
මෙ place එක තියනවා mission එකක් විදිහට තියනවා call of duty 4 eke
Mama 67 k hitiyoth balann puluwan
❤
1:14 call of duty මතක් වුණේ කාටද🙂
chernobyl ගැන video ekak දාන්න කෝ.🥺😘
Mn 74 k jeevath wunoth balannam
ජීවත්ව සිටියොත් මට 83යි😊
Patta
7:24 විනාඩි 6,මිනිත්තු 23 ඒ මොකක්ද බං ඒ කිවුවෙ 🙂💔
රනිල රට දියුනු කරන්න 2048 වෙනකම් ඉන්න හදන එකේ අපි ඉන්නම් ඔක බලන්න 😂
කොහොමද එ්ක නිර්ණය කළේ
👌😊❤️
SCP 173 gana video ekak one
👍🔥
Modern warfare ekata aran thiyenneth me location neda?
හොදයි ❤👍
මට එතකොට 64යි වයස
ඒත් රට කරන්නේ අපේ මහින්ද මහත්තයයි රනිල් මහත්තයයි බොලව් සජියා අනුර විපක්ෂයේ ම තමයි
අය්යෙ හෙම්බිරිස්සාවද😢