කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා - සංදේශය 1960

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • තිරගත වූ දිනය - 1960 මාර්තු 30
    නිෂ්පාදනය - කේ. ගුණරත්නම්
    අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
    කතාව - තිර රචනය - ලෙස්ටර් ජේම්ස් පීරිස්, බෙනඩික්ට් දොඩම්පේගම, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
    දෙබස් - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
    කැමරාකරණය - විලී බ්ලේක්
    සංස්කරණය - ටයිටස් තොටවත්ත
    කලා අධ්‍යක්ෂණය - ආරියවංශ වීරක්කොඩි
    ගී තනු නිර්මාණය - සුනිල් ශාන්ත
    සංගීත සංයෝජන සහ අධ්‍යක්ෂණය - ආර්. මුත්තුසාමි
    පසුබිම් සංගීතය - කේ. ඒ. දයාරත්න
    ගීත පදමාලා - අරිසෙන් අහුබුදු
    ගායනය - ධර්මදාස වල්පොල

ความคิดเห็น • 51

  • @NimasaraRandika
    @NimasaraRandika 4 หลายเดือนก่อน +7

    2024 ත් අහන්නේ කවුද

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +8

    කුඩා කාලයේ ආසම ගීතයක් ! කාලෙකට පස්සෙ ඇහුවෙ .

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 6 หลายเดือนก่อน +3

    නිහාල් ඔයාගෙ මේ ව්‍යායාමය අනර්ඝයි ස්තූතියි .❤❤

  • @chathurarandika9506
    @chathurarandika9506 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි.. අතීතයෙන් ස්වල්පය් කවියක් සේ ඉදිරිපත් කරාට ගොඩක් ස්තූතියි ❤️❤️❤️😭

  • @APebotuwa
    @APebotuwa 7 ปีที่แล้ว +34

    ඉතාම සතුටුයි මේ ගීතය අහන්නත් සංදේශයේ කොටසක් හෝ දකින්නටත් ලැබීම.

    • @sumithbandara3960
      @sumithbandara3960 6 ปีที่แล้ว +2

      Joe perera balanna aasai

    • @dayanmalapriya2456
      @dayanmalapriya2456 3 ปีที่แล้ว

      001@Joe perera

    • @Nipzverbatim
      @Nipzverbatim 7 หลายเดือนก่อน

      මෙම චිත්‍රපටය විනාශ වෙලාද

    • @anupebotuwa588
      @anupebotuwa588 7 หลายเดือนก่อน

      ​@@Nipzverbatimඅවාසනාවකට ඒක තමයි දැනගන්න තියෙන්නේ

  • @sumithwasantha2726
    @sumithwasantha2726 ปีที่แล้ว +4

    සංදේශය චිත්‍රපටයේ මෙම ගීතයට රඟ දැක්වූ කරත්තකරැවාගේ චරිතය රඟ පෑ ප්‍රවීන නළු *තිලකසිරි ප්‍රනාන්දුගේ රඟ පෑම ඉතා විශිෂ්ඨයි! ගීත සහ සංගීතයත් ඉතාම විශිෂ්ඨයි!

  • @ranjithdesilva2555
    @ranjithdesilva2555 2 ปีที่แล้ว +7

    නියමයි....... පට්ට සින්දු..

  • @nimaljayasekara1403
    @nimaljayasekara1403 2 ปีที่แล้ว +5

    මෙම ජවනිකාවේ රඟපෑවේ එවකට ජනප්‍රිය ගායකයෙකුව සිටි තිලකසිරි ප්‍රනාන්දු බව සඳහන් වින.

    • @aradhanaks672
      @aradhanaks672 ปีที่แล้ว

      ඒ හිටියේ ජෝ අබේව්ක්‍රම නේ

  • @shadiraamani2466
    @shadiraamani2466 2 ปีที่แล้ว +8

    අදමයි ඇහුවේ
    ඇඩෙනවා මම ටිකිරි කුමාරයා ගැන කියවල තියෙන නිසා
    අනේ මේවා අප්ලෝඩ් කරන ඔබතුමාට කොහොම ස්තුති කලත් මදි

  • @hewakaru
    @hewakaru 4 ปีที่แล้ว +12

    Sri Lanka history. Lovely voice and the best song

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +7

    හෙල හවුලේ කවි 👍

  • @wasanthinayana8673
    @wasanthinayana8673 3 ปีที่แล้ว +10

    අපි මේ ලස්සන සිංදුව කෙසේ ඇසුවත් අපට තේරෙන්නේ නෑනෙ එතන ඒ ගොනා ව්දින දුක😑😑😑😑

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 ปีที่แล้ว +3

      ගෙවල්වල බල්ලො හදනව
      කූඩු කරනව, පටියක්දාල බඳිනව
      එතනදිත් හිංසාවක් වෙනව.
      එහෙම හිතෙනවද ?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@sisirasenanayake3737 ඔක්කොම සත්ව හිංසාව තමා. මම නම් පූසෙක් විතරයි හැදුවෙ නිදහසේ ඉන්න, සතුන් අල්ලන්න නොදී හොඳට මාලු දීලා.

    • @loshananuruddha78
      @loshananuruddha78 ปีที่แล้ว +2

      ​@@padmajayasinghe1443එතකොට මාළු.... සතෙක් නෙවෙයි නේද??

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +1

      @@loshananuruddha78 මාලු මැරුවෙ නෑ. කඩෙන් ගෙනල්ලා පූසට දුන්නා. අවුරුදු 18 ක් ජීවත් වුනා. එක්ම ලේනයි ඇල්ලුවෙ . ඊට පස්සෙ මම සැරදාලා සතාට දඩයම් තහනම් කලා.
      දැන් අවුරුදු 5 ක් කිසිම සතෙක් හදන්නෙ නෑ, වන සතුන්ට පුලුවන් හැමවෙලාවෙම කන්න දෙනවා.

    • @waruniyashoda8269
      @waruniyashoda8269 10 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว +2

    RAJASINGHA dhewiname lowe Rajawuna Apeta Neyamaye.
    Harema lassanaye
    Very nice ....Thank you .

  • @Sujatha-fx3iv
    @Sujatha-fx3iv 2 ปีที่แล้ว +2

    මේව දෙවියන්ගෙ කැමැත්ත ඔබ හොදනැහැ කී ව මම ඔබට ඒකෙ ටගේතමයි මේ මොහොතෙහ් බල පාන්නෙ ස්තුතියි ඔබට

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +1

    එදා සිට මේ දක්වා ලක්බිම වහල් දේශයක්

  • @punsarajanuja9534
    @punsarajanuja9534 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @dileepaulindu3701
    @dileepaulindu3701 2 ปีที่แล้ว +23

    රාජසිංහ රජතුමාට එදා මිනිස්සු පෘතුග්‍රිසි පරදන්න සහය දුන්නනම් අද තත්වය වෙනස් වෙන්න තිබුණා 🙃🙃😒

    • @Apeksha2u
      @Apeksha2u ปีที่แล้ว +1

      Rajasingha the first was a monster.
      He banned Vesak when he became a Hindu.
      Hundreds of Buddhist monks were fed to crocs in Seethawaka river..

  • @geetharanasinghe6876
    @geetharanasinghe6876 2 ปีที่แล้ว +1

    Lassanai godak

  • @aanuaanu5804
    @aanuaanu5804 6 ปีที่แล้ว +3

    😢😢😢😢😢😢😢😢😢Lassani budu saranio

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 ปีที่แล้ว

    I like song thank x

    • @dayawimalasuriya1330
      @dayawimalasuriya1330 10 หลายเดือนก่อน

      We owe a Thank You to Arisen Ahubudu and Sunil Santha as well as Dharmadasa Walpola.

  • @anuradinesh2142
    @anuradinesh2142 2 ปีที่แล้ว +11

    රාජසිංහ දෙවි රජුගේ කකුලේ උණ කටුවක් ඇනිලා එකට හිටපු බල්ලෝ මතුරලා විෂ වැඩි කරලා එතුමාව පරලොව සැපත් කළා කිව්වාම ඇස් කකියනවා යකෝ

  • @lahirugayashan5194
    @lahirugayashan5194 11 หลายเดือนก่อน

  • @GuruwalagedraJayathilka
    @GuruwalagedraJayathilka 8 หลายเดือนก่อน

    2024❤🎉

  • @tuanfarook2130
    @tuanfarook2130 3 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰🌹👍

  • @vithanagesomalatha8946
    @vithanagesomalatha8946 3 ปีที่แล้ว

    👍

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 วันที่ผ่านมา

    🙏😓😓😓😓😔😔😔😔😰😰😰😰😰☝️🧡

  • @ranjiithcperera2121
    @ranjiithcperera2121 7 ปีที่แล้ว +6

    සංදේශය චිත්‍රපටයේ පිටපතක් ප්‍රංශයේ කවුතුකාගාරයක සුරක්ෂිතව තිබෙනවා කියලා කතාවක් සමාජ ගතවෙලා තිබුනා ?

    • @Nipzverbatim
      @Nipzverbatim 8 หลายเดือนก่อน

      Naa neda hoyaganna kohewath

  • @mohamedmilar7433
    @mohamedmilar7433 3 ปีที่แล้ว +1

    mrm milar torrington colombo7 ceylon

  • @nilanichandrasiri4886
    @nilanichandrasiri4886 3 ปีที่แล้ว

    😞😞😞😞😞😞

  • @neilmunasinghe4178
    @neilmunasinghe4178 7 หลายเดือนก่อน +1

    මේ චිත්‍රපටියේ සම්පූර්ණ චිත්‍රපටිය ලංකාවේ තිබුනට තැනින් තැන අඩුයි නමුත් එක් පිටපතක් චෙකොස් ලෝවැකියාවෙ හරි තියෙන කතාවක් අසන්නට ලැබුනා අන්න ඒක දැන් ඉන්න පිරිසට නරඹන්න ගෙන්න ගන්න පුලුවන් නං හොඳයි. සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තමයි මැදිහත් වෙන්න ඕන

  • @RatnapalaS
    @RatnapalaS 3 หลายเดือนก่อน

    ලස්සනයි 😊

  • @samlg8817
    @samlg8817 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sachithennakoon1715
    @sachithennakoon1715 3 หลายเดือนก่อน