ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙයා තමයි මේක හරියටම කියන්නේ .
ඔබ ගේ මිහිරි කටහඬ පියාණන්ව සිහිපත් කරනවා. ඔබට තෙරුවන් සරණයි!🙏
Thank you
රාජසිංහ දෙවි නාමේ ගියා නැති වුනා ... ඒ වචන ටික ඇහෙද්දි ඇස් වලට කඳුළු ආවා ... ඒ නර උත්තමයින්ට බුදුබව ලැබෙන්න මගේ රට මෙහෙම හරි ඉතුරු වුනා
ලස්සනයි ❤❤❤
Very beautiful voice and song , like that father's voice. God bless you.
අනේ පුදුමාකාර සතුටක් දැනෙනවා මේ සිංදු අහනකොට ලස්සන කටහඩ හරිම ලස්සනයි තාක්තගේ කටහඩමයි තෙරුවන් සරණයි පුතේ ඔයාට
බොහොම ඉස්තුති
Sumih oyaga katahada sea wagamai👍
තෙරුවන් සරනයි very nice
The best song ever Sri Lankan history
One of my father's favourite songs ❤
හරිම ලස්සනයි ,පුතා ගැන ගොඩක් ආඩම්බරයක් ඇතිවෙනවා . ඔයාට දළදා සමිදුගේ පිහිටයි .
Wow wow
Darmadasa mahatata mama marama kamati
Sadathanika amaraneeya handa darmadasa walpola chaminds lassanata gayana karanawa
Lassanaye kata hada budusaranaye
Harima lassanai
Iassanai harima lassanai 🙏
Great king like a king of lions.
Niyamaayi❤
MamaAsama SENDUWA LASSANIE👍👍👍👍❤❤❤❤
Oya wagema thathta genath harima adambarai❤❤❤❤
Darmadasavalpolavagemai
Unbelievable.... God bless
බහොම ඉස්තුති
ලස්සනයි
Love
සිංදුව අහගෙන ඉන්නකොට පුදුම දුකක් හා කලකිරීමක් දැනෙනවා. රචකයාට ගොඩක් පිං. ඒවගේම ස්තූතියි ඉතිහාසයේ සිදුවුන සිංහලයගෙ ඛේදවාචකයක්. ඒ අයුරින්ම රචනා කිරීම ගායනය ජාතික කැක්කුමක් තියෙන අය අවදිකිරීම ගැන ස්තුතියි. මොකක්ද මේකෙන් කියවෙන කථාව. පරංගියාට මර උණ හැදෙන්න නෙලපු අභීත රණවිරුවා ට විරුද්ධව අල්ලසට ජාතිය පාවා දීමක්. නපුරු උණකටුව පතුලේ ඇනී වනවුනා රැස්ව සිටි සැවොම මතුරා විසද වැඩි කලා. මොකක්ද මේකෙන් කියවෙන්නෙ. රාජසිංහ රජු මැරීමේ කොන්ත්රතුව භාරගෙන විෂ ගන්නපු කටු සිටවා අන්නවලා මරණයට පත් කලා රාජද්‍රෝහින් විසින් මුදලට කියලනෙ. මොකද රාජසිංහ රජු සටනෙන් පරාජය කල නොහැකි නිසානෙ. නමුත් සටනකින් පසුබැහැල තුවාලත් සමග එනකොට මේ සිද්ධිය සිදුවුනා කියලා මම අහලා තියෙනවා. මම මේ දේවල් සදහන් කලේ ප්රභාකරන් සමග කරපු සටනෙදිත් මෙවැනි පාවාදීම් අනන්තව තියෙනවා. ඒ සදහා සත්‍ය සිදුවීම් සිංදු වලට පරිවර්තනය වීම් අනාගතයේ සිදු වෙයිද. සිදුවූවොත් අනාගත පරපුරට සත්‍ය මේ වගේම යනු ඇත.
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා රාජසිංහ දෙවි නාමය ලොවේ ලොවේ පැතිරුණා
Sandeshaya - the first film that my dad took me to see.
Amaraneeya geetha
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤
Really
ටිකිරි කුමාරයා රාජසිංහ නමින් රජවුනා..❤😢❤😢
පිතිශා එක්ක ගිතයක් ගයන්නේ නැද්ද
Beautiful song, but a bit of constructive advice, maybe you may like to work on your breathing and rhythmal in the song to make it flow easily with the music. :)
මොන තරම් මිහිරිද් කියන්ඩ මා ළඟ වචන නෑ.
S
ලතා වල්පොල මැඩම්ගෙ දූ ද?