අද ඉරිදා පුරුදු පරිදි ගෙවත්තට බැස්සා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@KeerthiKulasekara‬ සති අන්තයේ ගෙවත්තේ ගැවසීම ගතට සිතට දෙකටම සතුටක් ගෙන දෙන වැඩක් .. .අද ඉරිදා නිවා පුරුදු පරිදි ගෙවත්තට බැස්සා . ගොඩක් කොළ එළවළු වර්ග තියෙනවා මේ කාලේ . ගෝවා කොළ මැල්ලුම් , රාබු කොළ මැල්ලුම් , කේල් කොළ මැල්ලුම් ආදිය මුළුතැන් ගේ හැදෙනවා සති අන්තයට මේ ගෙවත්තෙන් කඩලා ගන්න කොළ වලින්

ความคิดเห็น • 4

  • @thila2551
    @thila2551 27 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි සුපිරි කියන්න දෙයක් නැහැ වීඩියෝ එකට.👍👍 වීඩියෝ එකේ කොලිටිය ඇවිල්ල තියෙන්නේ ඒ කැමරාව හසුරුවන ආකාරයට මාර ලස්සනයි වගාව .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  27 วันที่ผ่านมา

      ස්තුතියි තිලා වැඩේ ලස්සනට ආවා .. ඔයාලගේ වගාවේ වීඩියෝ එකක් දැක්කේ නෑ කලෙකින් ?

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 หลายเดือนก่อน +1

    වගාව දැක්කම ආස හිතෙනවා.නියමයි .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි