ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තූතියි ඔයාලගේ comments වලට 🥹 ආදරෙයි 😍
❤❤❤❤❤
❤
renna pumke gu නැති කුහක un කියන ඒවා ගනන් ගන්නෙපා take care එකෙන් දිනක්ශි කොච්චර දක්ශද කියලා දැක්කා.. මේකත් ලස්සන වෙයි කියලා හිතනවා.ලලයි ලිලයි වගේ බොක නොකර හොද අවසානයක් දෙන්න..
සාරන්ග අයියෙ ලස්සන නිර්මානයක් අද ඉදල බලනව අපි කුවෙටිවල දිනක්සි නියමයි
Dinakshi 🎉🎉🎉🎉🎉🎉superb
දිනක්ශිගේ රංගනය ඉතාමත් විශිෂ්ඨයි. ඇත්තටම ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ලස්සන නිර්මාණයක් වේවි. ඇබ්බැහි වෙන සුලුයි. ❤👍🔥
උද්දික කියන්නේ චරිතාංග නළුවෙක් දක්ෂ ... එයාගේ ඕනෙම නාට්‍යක් ලස්සනයි ❤️ දේශපාලනය වැඩක් නෑ, එ නළුවා දක්ෂයෙක් 😍👌
එයා තාත්වික නලුවෙක්,ඇත්ත😂
දිනක්ශි අක්කාගේ acting super අනේ❤
කතාවෙ මැද හරියට යද්දි කතාව ලියන කෙනාට එදිරිමුනි වැහුනෙ නැත්නම් ඇති. පලවෙනි කොටස..මරු. ජය වේවා ටීම් එකට ❤🎉
ඇත්තටම ඔව්😂😂
Sirawatama😂
සත්තකින්ම සහතික අැත්ත ❤
Anuwaren..lalai lilai wage nounoth athi😂
😂😂😂😂
මේකනම් සුපිරියක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤ දිනක්ශි අක්කෙ ඔයානම් ෆට්ටම දක්ශයෙක් මේනකාගෙ character එක වගේ මේකත් වෙනස්ම එකක් අනිවාම හොදම නිලිය award එක ලැබෙන්නම ඕනි ❤ උද්දික අයියා @දිනක්ශි අක්කා ආසම දෙන්නෙක් මේකනම් සුපිරියක් වෙයි ❤ ඕන් මුලින්ම කියනො මේකනම් කෝලම් කුට්ටම,සල්ලි පොකුරැ වගේ බොරැවට වැඩිය අදින්නම් එපා පාර වසා ඇත drama එක වගේ වැඩිය අදින්නෙ නැතුව episode 100/150 end වෙන ව්දියට තිබුනොත් හොදයි mega drama එකක් නොකර එහෙම වුනොත්නම් මේකත් නාඩගම්කාරයො වගේ සුපිරියක් වෙයි❤ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤ ස්වර්නවාහීනී 1st episode එකේම මෙච්චර add ගොඩක් දාන්නෙ ඇයි ? මේකනම් mega drama එකක් නොවුනොත් හොදයි ❤
කතාවක මුල මැද වගේම අවසානයවත් හොදින් ඉවර කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤
kawadawath ne kawadawath neee
අනේ ඔව්
ජයප්‍රකාශ් එහෙම කරේ ඉස්සර...දැන් හත්පොලේ😅😅😅
සද්දා මංගලයි සූරියමංගලයි 😅මැදට එද්දි මුල වෙනස් ඉවරවෙද්දි ඔක්කොම වෙනස්😂
ඔව් හුගක් කතා මුලින් හොදයි.උවමනාවට වඩා දිග් ගස්සන ගියාම මගක් යනකොට මෙලෝ රහක් නෑ
පාර දිගෙන් පසු උද්දික අයිගේ අලුත් නිර්මානයට ඔයලා හැමොම ආදරයෙන් පිලිගන්නවා ❤👍
UDDIKA KIYANNE BORU HILAK
Mama ❤❤
Uddika aiya vedi vedila maruna nedha
මේ කතාවත් සුපිරියක් වෙයි පාර දිගේ සල්ලි පොකුරු නාඩගම්කාරයෝ වගේම මේ කතාවත් තිර රචනය කරලා තියෙන්නේ සද්දා මංගල සූරීයබන්ඩාර අපේ සර් මෙකත් හැමෝගෙම රසස්වාදයක් වෙයි❤❤
Mula hondai awasaaaneta haaaanwa
සද්ධා ලියපු හින්දතමයි අවුල් ලියල ඉවර නෑනෙ හිතෙන හිතෙන අතට ලියනව
අම්මෝ ඔව්..සද්දා සම්බ්න්ද නම් අවසාන කොටස් හිතා ගන්න පුලුවන්😅😅😅😅
අප්පා එහෙනම් අපරාදෙ බලන්න ගත්තෙ
සද්දා මුලදි හොඳයි. අගදි හානවා හෑමක් ආයෙ ලොවෙත් නැති වෙන්න!... මෙතෙක් ලියපු හැම එකක්ම එහෙමයි!
උද්දිකයි දිනක්ෂියි මරු ආසම නළුවා උද්දික ,සුපිරි
අම්මෝ දිනක්ෂි මරැ ඇක්ටිං👍👍👍👍👍උද්දික ඉන්න නිසා තමයි කතාව බලන්නේ..❤❤❤
මාත් එයා නිසයි බැලුවෙ ❤️
Uddika😂😂acting super 😂😂
මාත් uddhika 🌹
@@AwanthiNelum-z1x parlimant act
දිනක්ශිගේ acting නම් සුපිරියි ❤️❤️
Attamaiii
දසුනි නැගී එන හොදම නිලීයක් එයාට මේ චරිතය එයාගේ හැකියාවන් පෙන්වන්න හොද අවස්තාවක් වෙයි❤❤❤
හරිම ලස්සන කතාවක් වගේ.. උද්දික ඔයා ඔය විදියටම දිගටම රගපාන්න.. ආයිත් නම් දේශපාලනය එපෝ.. දිනක්ෂි දැකපු ටිකටමත් හරිම ෂෝක් වගේ.. අදරෙයි අනික් හැමෝටමත්.. ❤️❤️❤️❤️
උද්දික ප්‍රේමරත්න පාරදිගේ කතාවෙන් පස්සේ මේ වගේ කතාවකින් දකින්න හම්බුණා ❤❤❤❤❤❤
උද්දික අයියායි දිනක්ෂියි ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි❤❤
160 like ek mgen ..159 thiynn hoda nene
උද්දික පාර දිගේ කතාවෙන් පස්සේ දකින්න ලැබි සතුටුයි ❣️❣️❣️❣️
මෙයාලා කතා ලස්සනට පටන් අරන් ඔහේ ඉවර කරනවා.මුල් ටික හොදට කලාට පස්සේ මැදට යද්දී ඔහේ ලියනවා ගැලපීමක් නැහැ
Akna
ලලය් ලිලය් ඒකටත් ඕක තමා උනේ මුල හොදයි පස්සේ හොදටම aul😂
ඇත්ත
Ehema nouna ekama kathawa TAKE CARE witharai. Anith serama ada ada gihin anthimata naagannawa.
සහතික ඇත්ත .මමත් මුලටික විතරයි බලන්නේ 😅😅
දිනක්ෂි, ඔයාගෙ රගපෑමනම් ,හරිම තාත්විකයි , හරිම ලස්සනයි ❤
කටකාර හැඩකාර රුවැත්තීචුංගි මැණිකගේ අම්මා..දකින දකින හැම තැනම වෙනස්ම රූපයක්...ලස්සනයි ගොඩක්..අනිවාරෙන්ම දක්ශතම ජනප්‍රියම රංගන ශිල්පිණිය ඔයාමයි මේ වසරේ...බලන් ඉන්නවා ඒ දවස උදා වෙනකම්..
Oww❤
අනේ දිනක්ශි , පාරාදීසේ මේකයි අහසට පොළව වගේ. Take care මතක් උනා. ආදරෙයි දිනක්ශි හොදම නිලිය සම්මානය ලැබෙන්නම ඕනි..
😢
හැමෝටම ආයුබෝවන්...ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ උද්දික නිසාම තමයි කතාව බලන්නේ...පාරදිගෙන් පස්සේ බලන එකම කතාව .පාරදිගේ ආසම කොටස් තාම බලනවා u tube එකේ. මම ජීවිතේ බලපු ආසම කතාව පාර දිගේ විතරමයි ..ජය වේවා හැමෝටම ❤❤
Yes .පාරදිගේ වගේ එකක් ආයෙ එන එකක් නෑ
උද්දික ප්‍රේමරත්න මම ආසම නලුවෙක්❤️❤️.සුපිරි රංගන හැකියාවක් තියෙන්නේ .කුමාර තිරමාදුර මහත්මයා ඉන්නවා කියන්නෙත් ඉතිං සුපිරි 👌👌
හරිම ලස්සන කතාවක් වෙයි.ඉන්න අය හැමෝම ඉතාමත් දක්ශ අය. එයිනුත් කපු මහත්තයට ඉන්න කෙනා හැම කතාවක්ම ලස්සනට රඟපානව.ලස්සන කතාවක් හොයහොයා හිටියෙ.හැමෝටම ස්තූතියි.
දිව්‍යා ඔයා නම් මරු acting . අනුරාධා ත් එක්ක නම් තරහෙන් හිටියෙ අපි . මේකෙ නම් නියමයි 😘
සල්ලි පොකුරු 😂😂
උද්දික අයියා ඉන්න නිසා බලන්න අපු සෙට් එකහ කො ❤
😊
❤❤❤
මාත් 💪
මැදදි සද්දාගේ නාට්ටි පොඩ්ඩක් අව්ල් උනාට මාර ආතල් දක්ශයෝ ඔක්කොම.ගොඩක් කල් බලන් හිටියා කෝලම්කුට්ටමෙන් පස්සෙ දෙන්නගෙ වැඩක් ජයවේවා🎉🎉
දිනක්ශිගේ ඇක්ටින් පට්ට❤🎉
ඇත්තටම සුපිරි😂❤
Ow
Yes😊
අම්මෝ නියම රඟපෑමක්. සල්ලි පොකුරු එකේ ලෝයර්ගේ ගෙදර නැවතිලා හිටපු අනුරාධා නේද ඒ ඉන්නේ බත් මුට්ටිය උස්සන් යන ගෙදර ගෑනු කෙනාට. හොදට රගපානවා එයා ඒ චරිතේ.❤
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා.කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting. මේ කතාව මේ විදියට රසවත්ව ගියොත් මාසයක් යන්න කලින් YT එකේ 1 milionට වැඩි audiance එකක් හැදෙනවා.
උද්දික ඉන්නවා කියන්නේ ඒ කතාව ලස්සනයි මම ආසම නළුවෙක් ❤
දිනක්ශිගෙ Acting නම් සුපිරි.. next level ♥️
රැල්ල වෙරලට යෙනුකි❤නීලපබලු අමායාගේ චරිතයට පස්සේ දසුනිගේ දකින්න පුළුවන් හොද චරිතයක් වෙයි.
උද්දික ඉන්න නිසා බලන්න ආවෙ.දිනක්ශිට සුපිරිම චරිතයක් ලැබිලා..acting සුපිරිම
පව් අනේ අපේ නැන්දටත් මේ වැඩේමයි උනේ.වෙඩින්ග් එක දවසෙ මනමාලය ආවේ නෑ මගෙ නැන්ද ආයිත් බැන්දෙත් නෑ .වෙඩින්ග් එකට ඔක්කොම ලෑස්ති කරල මුද්දෙ තැල්ලේ සාරියෙ ඉදන් එයා ගෙනල්ලත් දුන්න.පස්සේ ආරන්චි උනා එයා කලින් යාලුවෙලා හිටපු ගෑනු කෙනෙක් ලන්කාවට ඇවිත් එයත් එක්ක රට ගියා කියල.අපි හෙව්ව හොයාගන්නවත් ඉදියෙ නෑ 😢😢😢 ඌටනම් හොදක් වෙන්නෙ නෑ ඒ දුන්න ගින්දරට .
ස්වර්ණවාහිනී කතා ලස්සනට පටන් ගන්නව විතරයි. සිදාදියේ සමනලියෝ, ලලයි ලිලයි ලයි දෙකම එහෙම උනේ
ලස්සනම වැඩක් වගේ. ❤❤❤❤❤ඒ නළු නිළියො ටිකත් සුපිරිම❤️
ලලයි ලිලයි වලට පස්සේ බලන්න එකක් නැති නිසා මේකට සෙට් උන අය කෝ .. පටන් ගැන්ම වගේම අවසානෙටත් හොද වෙයි කියලා හිතනවා ලලයි ලිලයි වගේ නම් ඉවර කරන්න එපා
Sinto teli drama eka lassanai. Balanna
Sirawata ma 😂
මම ඉන්නව ❤❤❤
ඒ මකතෙත් මගදි නතර කරා අදින්න පටන්ගත්ත නිසා
Mn inno
මරු ඩිනක්ෂි නම්. දැන් නම් එයා ප්‍රවීන රංගන ශිල්පිනියක් ❤
බත් මුට්ටිය පිටිපස්සෙන් දුවන එක මරු 😂😂
වැඩේ නම් සුපිරී 😍😍 පැය භාගේ ගියා දැනුනේ වත් නෑ, කවුද ඒ බොකුටු කොන්ඩයා, ඒ චරිතේ දිගටම තියෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
දිනක්ශි නෝමල් ජීවිතේට නම් මගෙ ඇති කැමැත්තක් නැහැ. නමුත් එකෙන් මට ඇති වැඩකුත් නැහැ. ඒත් රංගන ජීවිතෙ ලගකදි දැකපු නිර්මාන කිහිපයම ඉතාම අනර්ඝ යි . ටේක්යා , දැන් මේකත් අති දක්ශ විදියට රංගනයෙන් දායක වෙනවා. මේ පාර නම් දක්ශතම රංගන ශිල්පිනිය ට හිමි සම්මානය එයාට තමයි හිමි විය යුතු❤
ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක් ආයෙ ආපු එකටනම් සතුටුයි.😍😍
සද්ධා මංගල ජයප්‍රකාශ් සුසංයොගයෙන් නිර්මානය වුන තවත් අලංකාර කතාවක් ❤❤❤❤
අඩේ දිනක්ෂි මරුනෙ ❤❤ මේ කෙල්ලගෙන් දැන්නෙ වැඩ ගන්න පටන් අරන් තියෙන්නෙ ❤❤
මේ අනුරාධානේ.ඒ චරිතය නම් ගැලපෙනවා
Dinakshi duwala oyage acting nam athi wishishtai harima lassanai oya nisamai balanne anitha ayage acting harima lassanai thaathwikai dakshayo godaak inna lassana drama ekak lassana kathawak wenasma widihaka good luk pirimi lamai team ekatama.❤❤
හොද නළු නිලි පිරිසක් ඉන්නවා මුලින් ලස්සනට කතාව යනවා අවසානය දක්වා මෙ විදිහට ගියොත් හොඳයි වැඩි කල් ඇද ඇද යන්නේ නැතිව 👌👌
හොදම නලු නිලියන් සමූහයකගේ එකතුවක් ❤ ලස්සන කතාවක් වෙයි ඉස්සරහට ❤
දිනක්ෂි අක්කව දැක්ක නිසා කතාව බලන්න ආවේ බලමු එහෙනම් අලුත් එක අක්කගේGood luck akke ❤
දිනක්ෂිගේ ඇක්ටික් සුපර් 😅 ලස්සනට තියෙයි කතාව කියලා හිතෙනවා
හැන්සම් උද්දික අයියා මගේ ප්‍රියතම නළුවා රගපාන අලුත් ම නාට්‍ය නිසා මේ පැත්තට ආවේ බලන්න..😮😮😮😮❤❤❤❤ සුපිරි යක් ඕන හොදේ.
මොන මගුල ආවත් lalai lilai lai කියන්නේ වෙනම level එකක්. අවසානය ලස්සනට ඉවර කරානම් ඒකට ගහන්න එකක් නෑ.. 😥😥
@@ManuljiSanidi 😂
@UdithChamara-s7l ඊයේ ඉපදිච්ච එකෙක් පුක දෙනෝ
@@ManuljiSanidi උබනෙ බං 😅
@@UdithChamara-s7l උබනේ පගෝ ගිහින් බලපන් playlist
@@ManuljiSanidiහරි බං එල 😂🥴
මුලින්ම නම් සුපිරි කතාව ..පස්සේ එපා වෙයිද දන්නේ නෑ 🤭🤭
උද්දික ඉන්න නිසා සුපිරියක් වෙයි 😍
උද්දික පුතා හරිම ලස්සනට රගපානව ඇත්තටම සතුටුයි ❤
ඌ රට පැන්නනෙ බන් ආවද ආයෙ
උද්දික ඉන්න නිසයි කතාව බලන්නේ.ගොඩක් කාලෙකින්
දිනක්ෂි කියන්නේ තමන්ගේ චරිතයට හරි විදිහට සාදාරනයක් කරන දක්ෂ නිලියක් ❤️💐
මේකත් සුපිරියක් වෙයි කියලා හිතෙනවා ❤
ආරම්භය නම් සුපිරිමයි❤❤❤❤. බර්නි ඔයත් මෙතන😊😊😊😊😊
කතාව ගොඩාක් කල් අදින්නේ නැතුව මේ ආරම්භය වගේම ලස්සන අවසානයකුත් දෙන්න 😊❤
ඩිනක්ෂි ඔයා නීයමයි නංගි. ඔයාට විවිධ පරාසයන් තුළ රඟපාන්න පුළුවන්. ශෝක් අනේ. සුබපැතුම් තව තවත් සම්මාන ලැබේවා ❤❤❤
උද්දික පේුමරත්න ඔබ ගැලපෙන්නේ කලාවට පමණයි
උද්දික අයියට සම්මානයක් දෙන්න ඕන නිළමේ ඇදුමත් ඇදගෙන දුවපු එකටම😅
උද්දික 😍🤗💗👍
හොඳම කට්ටියක් ඉන්නවා වගේ. ලස්සනයි
අද තමයි බලන්න පටන් ගත්තෙ අම්මෝ දිනක්ශිගෙ ඇක්ටින් නම් නියමයි.❤
දිනක්ශී ගේ දක්ෂතා හරිම නියමයී. බලන්න ආස හිතෙන්නේ ඒ නිසාමයී.හොද නිර්මාණක්.සම්මානනීය රන්ගනයක් දිනක්ශී ගෙන් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම .❤
උද්දික කැමතිම නලුවෙක්❤❤
Love this❤❤❤
උද්දික ප්‍රේමරත්න ❤️🔥
උද්දික අයියා ඉන්න නිසා සුපිරියක් වෙවි කියලා හිතනවා
Dinakshie & Uddika නිසා බලන්න ආවේ ♥️
නාඩගම්කාරයො ,සර්කස් කාරයො,පාර දිගෙ,කොලම් කුට්ටම, වගෙ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
Okkoma end eka chora 😂
දිනක්ෂි....superb performance ❤
Lalai lilai lai අවසානේ සෙට් නැ friends 😅😅😅
Ow..neda😮.😅
Ow ane kisima therumak nathuwa iwara una
හ්ම්ම්ම් එක අත්ත
සිරාම.අවසානේ මැදට දාලා මැද ආවසානේ කරා.😂😂
Lalai lilai vage hari yanne na
මහන්සියේ ප්‍රතිඵල විශිෂ්ඨයි ❤️🔥
Ape impas family patta acting ayiye oygeth ❤ good luck ❤❤
ඔයත් ඉන්නවද 👍❤️
අනේ ලස්සන කතාව ඇද ඇද ගිහින් විනාස කරන්නෙපා සද්ධා මහත්තයෝ. සල්ලි පොකුරු එහෙම බලන්නත් කම්මැලියි මට නම්. ලලයි ලිලයි ලයි එකත් බලන්න ඕනිවට බැලුවේ. ඔබතුමාගෙ කතා බලන්න හරි ආසයි. නම දැක්ක ගමන් ආවෙ ඒ නිසා.❤❤❤
කාලයක් අපිට ටෙලි නාට්ටි එපා වෙලා තිබුනේ දැන් නම් නියම ටෙලි නාට්‍ය ගොඩක් තියනවා. Tv බලන්න දැන් ආයේ ආසයි
Kapu mahaththayage haminege charithe nm niymi..shook ekt act krnw 😍💗
සිරාවටම මාත් පාරදීගේ කතාවේ ලස්සන කොටස් සින්දු ආයෙම ආයෙම බලනවා උද්දිකට ගැලපෙන්නේ රංගනයට බන්ටිම තමයි දෙන්න මාරුවට රගපානව නාට්ටියක් කියලා හිතෙන්නේ නෑ බුදුසරණයි දෙන්න tama❤️❤️
සුපිරියක් වෙයි 😍 IMPS Production
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා.කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting.
"පිරිමි ළමයි" මේ කතාව මම බලන්න ගත්තේ අද. මීට ටික කාලයකට කළින් ගියපු දන්න තරමින් මේ නිශ්පාදකවරයාගෙම නිශ්පාදනයක් වුණු දිව්‍යාදරී කතාව යන කාලේ අපි ඒකේ ප්‍රධාන චරිත කරපු උපේක්ෂා, දසුනි වගේ අයගෙන් මේ සුදු පුතා චරිතය,නෝරා චරිතය වැනි චරිත දකින්න කැමතියි කියලා ඉල්ලීම් කළා. මේකේ දසුනිගෙන් දකින්න ලැබෙන්නේ ඒ අපි ඉල්ලපු ඉල්ලීමට ලැබුණු චරිතයද කියලා මේක බලද්දි මට හිතෙනවා. ඇත්තටම එය එසේනම් ප්‍රේක්ෂක ඉල්ලීමකට ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ඔබතූමන්ලාට ස්තූතිය පුද කරනවා වගේම උපේක්ෂා ගෙනුත් මවෙැනි කාන්තා චරිතයක් ළඟදිම දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අද ඉදන් බලන්න ගන්නවා. ලස්සනට පටන් අරන් ලස්සනටම ඉවර කරයි කියන බලාපොරොත්තුවෙන්...❤
Next level drama ekk mekanm😮දිනක්ෂි අක්කා.......❤️😘
Impas production වෙතින් තවත් සුපිරි කතාවක්
Excellent dinakshi
Dinakshi... Uddikay nisam blnn gatte ❤
Dinakshinm supiri acting. Aththma yakshaniyak wage. Thathwikai ragapama. Eya inna drama balanna asai dan. ❤❤
උද්දික අයියා 🤗.මම ආසම නලුවෙක්💖👍
Uddika nisami balanne man asama naluwa❤🎉
ජගත් සර් උද්දික දිනක්ෂි මෙයාලා ඉන්නවා කියන්නේ ඉතිං කතාවම ලස්සන ඇති හැමෝටම සුබ පතනවා ❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️ අනේ මාරම ලස්සනයි දිනක්ෂි අක්කේ සල්ලි පොකුරු , පාර දිගේ, naa ,දාගංකාරයෝ, වලට පස්සේ ආපු සුපිරි කතා ව ක්
අම්මෝ දිනක්ශි..😱..ඔයා නම් අති විසිශ්ටයි.ඕනි චරිතයක් සුපර්ර්බ්. මට හිතෙන්නෙ දැන් නිලියන්ගෙන් ඉහළින්ම ඉන්නෙ ඔයා.🥰 බත් මුට්ටිය උස්සන් ගියපු හැටිනම් පිස්සුවක්ම තමයි.🥰🥰👍❤️🤣🤣
Dinakshi අක්කගේ acting සුපිරි ❤️🔥 මේ වගේ drama වලින් thamai එයාලගෙ නියම acting kapila පේන්නේ ❤️😍
අම්මෝ දිනක්ශි සුපර් ඇක්ටින් ❤️🥵🔥
@Dinakshi Priyasad Akki Excellent! 👏🏻❤️🫶🏻
අර පොඩියට හිටපු ලස්සන කෙලි පොඩ්ඩ නේද බත් මුට්ටිය පස්සෙන් දිව්වෙ😮❤
මේ කතාවත් ...හොද ලස්සන කතාවක් ....වේවි කියල හිතනො ❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි ඔයාලගේ comments වලට 🥹 ආදරෙයි 😍
❤❤❤❤❤
❤
renna pumke gu නැති කුහක un කියන ඒවා ගනන් ගන්නෙපා take care එකෙන් දිනක්ශි කොච්චර දක්ශද කියලා දැක්කා.. මේකත් ලස්සන වෙයි කියලා හිතනවා.ලලයි ලිලයි වගේ බොක නොකර හොද අවසානයක් දෙන්න..
සාරන්ග අයියෙ ලස්සන නිර්මානයක් අද ඉදල බලනව අපි කුවෙටිවල දිනක්සි නියමයි
Dinakshi 🎉🎉🎉🎉🎉🎉superb
දිනක්ශිගේ රංගනය ඉතාමත් විශිෂ්ඨයි. ඇත්තටම ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ලස්සන නිර්මාණයක් වේවි. ඇබ්බැහි වෙන සුලුයි. ❤👍🔥
උද්දික කියන්නේ චරිතාංග නළුවෙක් දක්ෂ ... එයාගේ ඕනෙම නාට්‍යක් ලස්සනයි ❤️ දේශපාලනය වැඩක් නෑ, එ නළුවා දක්ෂයෙක් 😍👌
එයා තාත්වික නලුවෙක්,ඇත්ත😂
දිනක්ශි අක්කාගේ acting super අනේ❤
කතාවෙ මැද හරියට යද්දි කතාව ලියන කෙනාට එදිරිමුනි වැහුනෙ නැත්නම් ඇති. පලවෙනි කොටස..මරු. ජය වේවා ටීම් එකට ❤🎉
ඇත්තටම ඔව්😂😂
Sirawatama😂
සත්තකින්ම සහතික අැත්ත ❤
Anuwaren..lalai lilai wage nounoth athi😂
😂😂😂😂
මේකනම් සුපිරියක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤ දිනක්ශි අක්කෙ ඔයානම් ෆට්ටම දක්ශයෙක් මේනකාගෙ character එක වගේ මේකත් වෙනස්ම එකක් අනිවාම හොදම නිලිය award එක ලැබෙන්නම ඕනි ❤ උද්දික අයියා @දිනක්ශි අක්කා ආසම දෙන්නෙක් මේකනම් සුපිරියක් වෙයි ❤ ඕන් මුලින්ම කියනො මේකනම් කෝලම් කුට්ටම,සල්ලි පොකුරැ වගේ බොරැවට වැඩිය අදින්නම් එපා පාර වසා ඇත drama එක වගේ වැඩිය අදින්නෙ නැතුව episode 100/150 end වෙන ව්දියට තිබුනොත් හොදයි mega drama එකක් නොකර එහෙම වුනොත්නම් මේකත් නාඩගම්කාරයො වගේ සුපිරියක් වෙයි❤ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤ ස්වර්නවාහීනී 1st episode එකේම මෙච්චර add ගොඩක් දාන්නෙ ඇයි ? මේකනම් mega drama එකක් නොවුනොත් හොදයි ❤
කතාවක මුල මැද වගේම අවසානයවත් හොදින් ඉවර කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤
kawadawath ne kawadawath neee
අනේ ඔව්
ජයප්‍රකාශ් එහෙම කරේ ඉස්සර...දැන් හත්පොලේ😅😅😅
සද්දා මංගලයි සූරියමංගලයි 😅මැදට එද්දි මුල වෙනස් ඉවරවෙද්දි ඔක්කොම වෙනස්😂
ඔව් හුගක් කතා මුලින් හොදයි.උවමනාවට වඩා දිග් ගස්සන ගියාම මගක් යනකොට මෙලෝ රහක් නෑ
පාර දිගෙන් පසු උද්දික අයිගේ අලුත් නිර්මානයට ඔයලා හැමොම ආදරයෙන් පිලිගන්නවා ❤👍
UDDIKA KIYANNE BORU HILAK
Mama ❤❤
Uddika aiya vedi vedila maruna nedha
මේ කතාවත් සුපිරියක් වෙයි පාර දිගේ සල්ලි පොකුරු නාඩගම්කාරයෝ වගේම මේ කතාවත් තිර රචනය කරලා තියෙන්නේ සද්දා මංගල සූරීයබන්ඩාර අපේ සර් මෙකත් හැමෝගෙම රසස්වාදයක් වෙයි❤❤
Mula hondai awasaaaneta haaaanwa
සද්ධා ලියපු හින්දතමයි අවුල් ලියල ඉවර නෑනෙ හිතෙන හිතෙන අතට ලියනව
අම්මෝ ඔව්..සද්දා සම්බ්න්ද නම් අවසාන කොටස් හිතා ගන්න පුලුවන්😅😅😅😅
අප්පා එහෙනම් අපරාදෙ බලන්න ගත්තෙ
සද්දා මුලදි හොඳයි. අගදි හානවා හෑමක් ආයෙ ලොවෙත් නැති වෙන්න!... මෙතෙක් ලියපු හැම එකක්ම එහෙමයි!
උද්දිකයි දිනක්ෂියි මරු ආසම නළුවා උද්දික ,සුපිරි
අම්මෝ දිනක්ෂි මරැ ඇක්ටිං👍👍👍👍👍උද්දික ඉන්න නිසා තමයි කතාව බලන්නේ..❤❤❤
මාත් එයා නිසයි බැලුවෙ ❤️
Uddika😂😂acting super 😂😂
මාත් uddhika 🌹
@@AwanthiNelum-z1x parlimant act
දිනක්ශිගේ acting නම් සුපිරියි ❤️❤️
Attamaiii
දසුනි නැගී එන හොදම නිලීයක් එයාට මේ චරිතය එයාගේ හැකියාවන් පෙන්වන්න හොද අවස්තාවක් වෙයි❤❤❤
හරිම ලස්සන කතාවක් වගේ.. උද්දික ඔයා ඔය විදියටම දිගටම රගපාන්න.. ආයිත් නම් දේශපාලනය එපෝ.. දිනක්ෂි දැකපු ටිකටමත් හරිම ෂෝක් වගේ.. අදරෙයි අනික් හැමෝටමත්.. ❤️❤️❤️❤️
උද්දික ප්‍රේමරත්න පාරදිගේ කතාවෙන් පස්සේ මේ වගේ කතාවකින් දකින්න හම්බුණා ❤❤❤❤❤❤
උද්දික අයියායි දිනක්ෂියි ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි❤❤
160 like ek mgen ..159 thiynn hoda nene
උද්දික පාර දිගේ කතාවෙන් පස්සේ දකින්න ලැබි සතුටුයි ❣️❣️❣️❣️
මෙයාලා කතා ලස්සනට පටන් අරන් ඔහේ ඉවර කරනවා.
මුල් ටික හොදට කලාට පස්සේ මැදට යද්දී ඔහේ ලියනවා ගැලපීමක් නැහැ
Akna
ලලය් ලිලය් ඒකටත් ඕක තමා උනේ මුල හොදයි පස්සේ හොදටම aul😂
ඇත්ත
Ehema nouna ekama kathawa TAKE CARE witharai. Anith serama ada ada gihin anthimata naagannawa.
සහතික ඇත්ත .මමත් මුලටික විතරයි බලන්නේ 😅😅
දිනක්ෂි, ඔයාගෙ රගපෑමනම් ,හරිම තාත්විකයි , හරිම ලස්සනයි ❤
කටකාර හැඩකාර රුවැත්තී
චුංගි මැණිකගේ අම්මා..
දකින දකින හැම තැනම වෙනස්ම රූපයක්...
ලස්සනයි ගොඩක්..
අනිවාරෙන්ම දක්ශතම ජනප්‍රියම රංගන ශිල්පිණිය ඔයාමයි මේ වසරේ...
බලන් ඉන්නවා ඒ දවස උදා වෙනකම්..
Oww❤
අනේ දිනක්ශි , පාරාදීසේ මේකයි අහසට පොළව වගේ. Take care මතක් උනා. ආදරෙයි දිනක්ශි හොදම නිලිය සම්මානය ලැබෙන්නම ඕනි..
😢
හැමෝටම ආයුබෝවන්...ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ උද්දික නිසාම තමයි කතාව බලන්නේ...පාරදිගෙන් පස්සේ බලන එකම කතාව .පාරදිගේ ආසම කොටස් තාම බලනවා u tube එකේ. මම ජීවිතේ බලපු ආසම කතාව පාර දිගේ විතරමයි
..ජය වේවා හැමෝටම ❤❤
Yes .පාරදිගේ වගේ එකක් ආයෙ එන එකක් නෑ
උද්දික ප්‍රේමරත්න මම ආසම නලුවෙක්❤️❤️.සුපිරි රංගන හැකියාවක් තියෙන්නේ .කුමාර තිරමාදුර මහත්මයා ඉන්නවා කියන්නෙත් ඉතිං සුපිරි 👌👌
හරිම ලස්සන කතාවක් වෙයි.ඉන්න අය හැමෝම ඉතාමත් දක්ශ අය. එයිනුත් කපු මහත්තයට ඉන්න කෙනා හැම කතාවක්ම ලස්සනට රඟපානව.ලස්සන කතාවක් හොයහොයා හිටියෙ.හැමෝටම ස්තූතියි.
දිව්‍යා ඔයා නම් මරු acting . අනුරාධා ත් එක්ක නම් තරහෙන් හිටියෙ අපි . මේකෙ නම් නියමයි 😘
සල්ලි පොකුරු 😂😂
උද්දික අයියා ඉන්න නිසා බලන්න අපු සෙට් එකහ කො ❤
❤
😊
❤❤❤
❤❤❤
මාත් 💪
මැදදි සද්දාගේ නාට්ටි පොඩ්ඩක් අව්ල් උනාට මාර ආතල් දක්ශයෝ ඔක්කොම.ගොඩක් කල් බලන් හිටියා කෝලම්කුට්ටමෙන් පස්සෙ දෙන්නගෙ වැඩක් ජයවේවා🎉🎉
දිනක්ශිගේ ඇක්ටින් පට්ට❤🎉
ඇත්තටම සුපිරි😂❤
😊
Ow
Yes😊
අම්මෝ නියම රඟපෑමක්. සල්ලි පොකුරු එකේ ලෝයර්ගේ ගෙදර නැවතිලා හිටපු අනුරාධා නේද ඒ ඉන්නේ බත් මුට්ටිය උස්සන් යන ගෙදර ගෑනු කෙනාට. හොදට රගපානවා එයා ඒ චරිතේ.❤
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා.
කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting.
මේ කතාව මේ විදියට රසවත්ව ගියොත් මාසයක් යන්න කලින් YT එකේ 1 milionට වැඩි audiance එකක් හැදෙනවා.
උද්දික ඉන්නවා කියන්නේ ඒ කතාව ලස්සනයි මම ආසම නළුවෙක් ❤
දිනක්ශිගෙ Acting නම් සුපිරි.. next level ♥️
රැල්ල වෙරලට යෙනුකි❤නීලපබලු අමායාගේ චරිතයට පස්සේ දසුනිගේ දකින්න පුළුවන් හොද චරිතයක් වෙයි.
උද්දික ඉන්න නිසා බලන්න ආවෙ.දිනක්ශිට සුපිරිම චරිතයක් ලැබිලා..acting සුපිරිම
පව් අනේ අපේ නැන්දටත් මේ වැඩේමයි උනේ.වෙඩින්ග් එක දවසෙ මනමාලය ආවේ නෑ මගෙ නැන්ද ආයිත් බැන්දෙත් නෑ .වෙඩින්ග් එකට ඔක්කොම ලෑස්ති කරල මුද්දෙ තැල්ලේ සාරියෙ ඉදන් එයා ගෙනල්ලත් දුන්න.පස්සේ ආරන්චි උනා එයා කලින් යාලුවෙලා හිටපු ගෑනු කෙනෙක් ලන්කාවට ඇවිත් එයත් එක්ක රට ගියා කියල.අපි හෙව්ව හොයාගන්නවත් ඉදියෙ නෑ 😢😢😢 ඌටනම් හොදක් වෙන්නෙ නෑ ඒ දුන්න ගින්දරට .
😢
ස්වර්ණවාහිනී කතා ලස්සනට පටන් ගන්නව විතරයි. සිදාදියේ සමනලියෝ, ලලයි ලිලයි ලයි දෙකම එහෙම උනේ
ලස්සනම වැඩක් වගේ. ❤❤❤❤❤
ඒ නළු නිළියො ටිකත් සුපිරිම❤️
ලලයි ලිලයි වලට පස්සේ බලන්න එකක් නැති නිසා මේකට සෙට් උන අය කෝ .. පටන් ගැන්ම වගේම අවසානෙටත් හොද වෙයි කියලා හිතනවා ලලයි ලිලයි වගේ නම් ඉවර කරන්න එපා
Sinto teli drama eka lassanai. Balanna
Sirawata ma 😂
මම ඉන්නව ❤❤❤
ඒ මකතෙත් මගදි නතර කරා අදින්න පටන්ගත්ත නිසා
Mn inno
මරු ඩිනක්ෂි නම්. දැන් නම් එයා ප්‍රවීන රංගන ශිල්පිනියක් ❤
බත් මුට්ටිය පිටිපස්සෙන් දුවන එක මරු 😂😂
වැඩේ නම් සුපිරී 😍😍 පැය භාගේ ගියා දැනුනේ වත් නෑ, කවුද ඒ බොකුටු කොන්ඩයා, ඒ චරිතේ දිගටම තියෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
දිනක්ශි නෝමල් ජීවිතේට නම් මගෙ ඇති කැමැත්තක් නැහැ. නමුත් එකෙන් මට ඇති වැඩකුත් නැහැ. ඒත් රංගන ජීවිතෙ ලගකදි දැකපු නිර්මාන කිහිපයම ඉතාම අනර්ඝ යි . ටේක්යා , දැන් මේකත් අති දක්ශ විදියට රංගනයෙන් දායක වෙනවා. මේ පාර නම් දක්ශතම රංගන ශිල්පිනිය ට හිමි සම්මානය එයාට තමයි හිමි විය යුතු❤
ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක් ආයෙ ආපු එකටනම් සතුටුයි.😍😍
සද්ධා මංගල ජයප්‍රකාශ් සුසංයොගයෙන් නිර්මානය වුන තවත් අලංකාර කතාවක් ❤❤❤❤
අඩේ දිනක්ෂි මරුනෙ ❤❤ මේ කෙල්ලගෙන් දැන්නෙ වැඩ ගන්න පටන් අරන් තියෙන්නෙ ❤❤
මේ අනුරාධානේ.ඒ චරිතය නම් ගැලපෙනවා
Dinakshi duwala oyage acting nam athi wishishtai harima lassanai oya nisamai balanne anitha ayage acting harima lassanai thaathwikai dakshayo godaak inna lassana drama ekak lassana kathawak wenasma widihaka good luk pirimi lamai team ekatama.❤❤
හොද නළු නිලි පිරිසක් ඉන්නවා මුලින් ලස්සනට කතාව යනවා අවසානය දක්වා මෙ විදිහට ගියොත් හොඳයි වැඩි කල් ඇද ඇද යන්නේ නැතිව 👌👌
හොදම නලු නිලියන් සමූහයකගේ එකතුවක් ❤ ලස්සන කතාවක් වෙයි ඉස්සරහට ❤
දිනක්ෂි අක්කව දැක්ක නිසා කතාව බලන්න ආවේ බලමු එහෙනම් අලුත් එක අක්කගේ
Good luck akke ❤
දිනක්ෂිගේ ඇක්ටික් සුපර් 😅 ලස්සනට තියෙයි කතාව කියලා හිතෙනවා
හැන්සම් උද්දික අයියා මගේ ප්‍රියතම නළුවා රගපාන අලුත් ම නාට්‍ය නිසා මේ පැත්තට ආවේ බලන්න..😮😮😮😮❤❤❤❤ සුපිරි යක් ඕන හොදේ.
මොන මගුල ආවත් lalai lilai lai කියන්නේ වෙනම level එකක්. අවසානය ලස්සනට ඉවර කරානම් ඒකට ගහන්න එකක් නෑ.. 😥😥
@@ManuljiSanidi 😂
@UdithChamara-s7l ඊයේ ඉපදිච්ච එකෙක් පුක දෙනෝ
@@ManuljiSanidi උබනෙ බං 😅
@@UdithChamara-s7l උබනේ පගෝ ගිහින් බලපන් playlist
@@ManuljiSanidiහරි බං එල 😂🥴
මුලින්ම නම් සුපිරි කතාව ..පස්සේ එපා වෙයිද දන්නේ නෑ 🤭🤭
උද්දික ඉන්න නිසා සුපිරියක් වෙයි 😍
උද්දික පුතා හරිම ලස්සනට රගපානව ඇත්තටම සතුටුයි ❤
ඌ රට පැන්නනෙ බන් ආවද ආයෙ
උද්දික ඉන්න නිසයි කතාව බලන්නේ
.ගොඩක් කාලෙකින්
දිනක්ෂි කියන්නේ තමන්ගේ චරිතයට හරි විදිහට සාදාරනයක් කරන දක්ෂ නිලියක් ❤️💐
මේකත් සුපිරියක් වෙයි කියලා හිතෙනවා ❤
ආරම්භය නම් සුපිරිමයි❤❤❤❤. බර්නි ඔයත් මෙතන😊😊😊😊😊
කතාව ගොඩාක් කල් අදින්නේ නැතුව මේ ආරම්භය වගේම ලස්සන අවසානයකුත් දෙන්න 😊❤
ඩිනක්ෂි ඔයා නීයමයි නංගි. ඔයාට විවිධ පරාසයන් තුළ රඟපාන්න පුළුවන්. ශෝක් අනේ. සුබපැතුම් තව තවත් සම්මාන ලැබේවා ❤❤❤
උද්දික පේුමරත්න ඔබ ගැලපෙන්නේ කලාවට පමණයි
උද්දික අයියට සම්මානයක් දෙන්න ඕන නිළමේ ඇදුමත් ඇදගෙන දුවපු එකටම😅
උද්දික 😍🤗💗👍
හොඳම කට්ටියක් ඉන්නවා වගේ. ලස්සනයි
අද තමයි බලන්න පටන් ගත්තෙ අම්මෝ දිනක්ශිගෙ ඇක්ටින් නම් නියමයි.❤
දිනක්ශී ගේ දක්ෂතා හරිම නියමයී. බලන්න ආස හිතෙන්නේ ඒ නිසාමයී.හොද නිර්මාණක්.
සම්මානනීය රන්ගනයක් දිනක්ශී ගෙන් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම .❤
උද්දික කැමතිම නලුවෙක්❤❤
Love this❤❤❤
උද්දික ප්‍රේමරත්න ❤️🔥
උද්දික අයියා ඉන්න නිසා සුපිරියක් වෙවි කියලා හිතනවා
Dinakshie & Uddika නිසා බලන්න ආවේ ♥️
නාඩගම්කාරයො ,සර්කස් කාරයො,පාර දිගෙ,කොලම් කුට්ටම, වගෙ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
Okkoma end eka chora 😂
දිනක්ෂි....superb performance ❤
Lalai lilai lai අවසානේ සෙට් නැ friends 😅😅😅
Ow..neda😮.😅
Ow ane kisima therumak nathuwa iwara una
හ්ම්ම්ම් එක අත්ත
සිරාම.අවසානේ මැදට දාලා මැද ආවසානේ කරා.😂😂
Lalai lilai vage hari yanne na
මහන්සියේ ප්‍රතිඵල විශිෂ්ඨයි ❤️🔥
Ape impas family patta acting ayiye oygeth ❤ good luck ❤❤
ඔයත් ඉන්නවද 👍❤️
අනේ ලස්සන කතාව ඇද ඇද ගිහින් විනාස කරන්නෙපා සද්ධා මහත්තයෝ. සල්ලි පොකුරු එහෙම බලන්නත් කම්මැලියි මට නම්. ලලයි ලිලයි ලයි එකත් බලන්න ඕනිවට බැලුවේ.
ඔබතුමාගෙ කතා බලන්න හරි ආසයි. නම දැක්ක ගමන් ආවෙ ඒ නිසා.❤❤❤
කාලයක් අපිට ටෙලි නාට්ටි එපා වෙලා තිබුනේ දැන් නම් නියම ටෙලි නාට්‍ය ගොඩක් තියනවා. Tv බලන්න දැන් ආයේ ආසයි
Kapu mahaththayage haminege charithe nm niymi..shook ekt act krnw 😍💗
සිරාවටම මාත් පාරදීගේ කතාවේ ලස්සන කොටස් සින්දු ආයෙම ආයෙම බලනවා උද්දිකට ගැලපෙන්නේ රංගනයට බන්ටිම තමයි දෙන්න මාරුවට රගපානව නාට්ටියක් කියලා හිතෙන්නේ නෑ බුදුසරණයි දෙන්න tama❤️❤️
සුපිරියක් වෙයි 😍 IMPS Production
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා.
කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting.
"පිරිමි ළමයි" මේ කතාව මම බලන්න ගත්තේ අද. මීට ටික කාලයකට කළින් ගියපු දන්න තරමින් මේ නිශ්පාදකවරයාගෙම නිශ්පාදනයක් වුණු දිව්‍යාදරී කතාව යන කාලේ අපි ඒකේ ප්‍රධාන චරිත කරපු උපේක්ෂා, දසුනි වගේ අයගෙන් මේ සුදු පුතා චරිතය,නෝරා චරිතය වැනි චරිත දකින්න කැමතියි කියලා ඉල්ලීම් කළා. මේකේ දසුනිගෙන් දකින්න ලැබෙන්නේ ඒ අපි ඉල්ලපු ඉල්ලීමට ලැබුණු චරිතයද කියලා මේක බලද්දි මට හිතෙනවා. ඇත්තටම එය එසේනම් ප්‍රේක්ෂක ඉල්ලීමකට ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ඔබතූමන්ලාට ස්තූතිය පුද කරනවා වගේම උපේක්ෂා ගෙනුත් මවෙැනි කාන්තා චරිතයක් ළඟදිම දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
අද ඉදන් බලන්න ගන්නවා. ලස්සනට පටන් අරන් ලස්සනටම ඉවර කරයි කියන බලාපොරොත්තුවෙන්...❤
Next level drama ekk mekanm😮
දිනක්ෂි අක්කා.......❤️😘