අම්මපා මෙහෙමත් මෝඩ ගෑණු 🙊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2022
  • හිත ළඟ හිනැහුණා මුල සිට නරඹන්න
    👉 • Hitha Langa Hinahuna (...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 27

  • @SewminiSss
    @SewminiSss 2 ปีที่แล้ว +67

    නියමයි පිවිතුරු...😂😂 අම්මටයි දුවටයි කියාගන්න බැරුව හිටිය ටික තමා ඒ කීවෙ😂😂

  • @nihansakishorwi1046
    @nihansakishorwi1046 2 ปีที่แล้ว +73

    පිවිතුරු ඔයාගෙ කටේ මසුරන් දාන්න ඕන මංගලිකා ට ඒ කියපු කතාවට නම් 😂😂

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +30

    නුවනක්කාර ඇත්තෝ ලග මෝඩ ගැනුත් ඉන්න එපැයිනේ නැත්නම් කොහොමද මේ වගේ රංගනයක් ගෙනියන්නෙ නේද පිවිතුරු 😁😁😁😁😁😁😅🤗🤗🤗🤗🤗

  • @perera3889
    @perera3889 2 ปีที่แล้ว +27

    පිවිතුරු නම් අනේ මන් ද 😂💔පම්පෝරිය තමයි මරු 😂

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ ඒ ගැන🤣🤣👈

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +25

    පිවිතුරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    කිරුළි 😍😍😍😍😍😍😍😍😍
    ලලා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    මංගලිකා 😋😋😋😋😋😋😋😋😋

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +47

    මංගලිකාගේ කපටිකම පැකට් කරලා විකුනන්න පුලුවන් නම් එක දවසින් කෝටිපතියෙක් වෙන්න තිබුනා යකෝ🤣🤣👈

    • @perera3889
      @perera3889 2 ปีที่แล้ว +5

      සිරාවටම හොදේ 😂💔

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +4

      @@perera3889 ඒකනේ ඒකනේ කපටිකමේ උපත🤣🤣👈

  • @Day_withcurlygirl
    @Day_withcurlygirl 2 ปีที่แล้ว +45

    මංගලිකා වගේ ගෑනුන්නම් හම්මෝ නැතුවට කමක් නෑ 🤣

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว +24

    මට නම් හිතෙන්නේ සිහිනයි විශාලුයි සහෝදරයො නෙවෙයි මොකද එදා ළමය ලැබෙන්න හොස්පිටල් යන වෙලාවේ මිනෝලි කෑ ගැහුව "ඔයා මගෙන් පළි ගන්න හදන්නේ දේවක" කියල ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ අනික විශාල්ගෙ surname එක 'ජනනාථ' ඒක මිනෝලිගෙ වාසගම සමහරවිට ව්‍යාපාර වෙනුවෙන් ඒ නම දැම්මා වෙන්නත් පුලුවන්

  • @hiruniimasha1696
    @hiruniimasha1696 2 ปีที่แล้ว +14

    Piwithuruta thmi itn asama ❤️❤️❤️

  • @isharaishara3456
    @isharaishara3456 2 ปีที่แล้ว +11

    අම්මෝ පිවිතුරු 😂💔

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +40

    පිවිතුරුගේ පම්පෝරිය 🤣🤣👈පව් ඉතින් පිවිතුරු හොද වැඩේ චොර වෙලා ගියා 🤣🤣👈

  • @user-gd1xd8mn4k
    @user-gd1xd8mn4k 2 ปีที่แล้ว +8

    දැන් ඉතින් අයිස් කීුමි කාපන් නෙවෙයි බීපන් පිවිතුරු 😁

  • @swst23
    @swst23 2 ปีที่แล้ว +10

    පිවිතුරු 😂😂😂

  • @Day_withcurlygirl
    @Day_withcurlygirl 2 ปีที่แล้ว +12

    අනේ පිවිතුරු 😂

  • @kaushalyamadhubhashini5309
    @kaushalyamadhubhashini5309 2 ปีที่แล้ว +10

    පිස්සුද අනේ ගොන් වාහෙලා🤭😁😂🤣

  • @piyuminisansala7201
    @piyuminisansala7201 2 ปีที่แล้ว +3

    මරු ඩබල.ලලා ඔලුවේ අත ගහන්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +6

    Piwithuru❤️❤️❤️

  • @sachinshala461
    @sachinshala461 2 ปีที่แล้ว +1

    Some scripeted lines r similar to KDAT

  • @hasininimsara4324
    @hasininimsara4324 2 ปีที่แล้ว +9

    😂😂😂

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 2 ปีที่แล้ว +7

    😂😂😂😂

  • @srilankan87
    @srilankan87 2 ปีที่แล้ว +9

    මෙහෙමත් පොන්නයෙක්, හරිම නපුන්සකය්.

  • @lauxmiperera3317
    @lauxmiperera3317 2 ปีที่แล้ว

    නාට්‍යම එපා වෙනවා මේ ගැනි වගේ රඟපාන නලුවා නිසා

  • @kingav-ch8cu
    @kingav-ch8cu ปีที่แล้ว

    මේ පිවිතුරු සමලිංගිකයෙක් දාගෙන කතාව එපා කරනවා💔🤢