මේ වගේ දුවලා ඉන්න අම්මලා වාසනාවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2022
  • හිත ළඟ හිනැහුණා මුල සිට නරඹන්න
    👉 • Hitha Langa Hinahuna (...
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 63

  • @user-lx3lo9sv1b
    @user-lx3lo9sv1b 2 ปีที่แล้ว +190

    කිරුලිට රගපාන නංගි අලුත් කෙනෙක් උනත් ඒ බවක් පේන්නේ නැහැ එයා රගපාන විදිහෙන්.හරිම ලස්සනයි,බලන් ඉන්නත් අසයි.හොද ගමනක් යයි ඉස්සරහට ,රෑපේ ලස්සන වගේම දක්ශතාවයත් තියෙනවා ..

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +132

    🙉😅කිරුලිගෙ කට..😅💔එ අමිමා වලකට නොපැන ඉන්න එක තමා ලොක පුදුමෙ..😁😅💔

  • @vishakanelum7411
    @vishakanelum7411 2 ปีที่แล้ว +81

    කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක් ❤❤

  • @Pavani805
    @Pavani805 2 ปีที่แล้ว +21

    කිරුලි නම් මරු මාරම ඇක්ටින් තියෙන්නේ එයටම ලැබිලා ඉන්න අම්මා එයත් එයාගේ චරිතේ සුපිරියටම කරනවා. කම්මැලි නැතුව බලන්න පුළුවන් කථාවක්. වඩිවේල් එයත් මරු අනේ. හැමෝම හොදින් තමන්ගේ වැඩේ කරනවා god luk

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +78

    කිරැලිගේ අම්මා මං උනානං වළක් කපාගෙන වැලලෙනවා🤣🤣🤣 විලිලැජ්ජයි 🤣🤣🤣

  • @oshisulakshani5817
    @oshisulakshani5817 2 ปีที่แล้ว +14

    Ammata වැලලෙන්න හිතෙනවා කියලා මුනෙන්ම තේරෙනවා 😂😂😂

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +44

    කිරුළි හිටියොත් නම් කතාව ආසාවෙන් බැලුවෑකි

  • @lankajayakode5220
    @lankajayakode5220 2 ปีที่แล้ว +23

    Kda එක වගේම මෙකත් ලස්සනට ගලගෙන යන ආදර කතාවක් 🌹🌹🌹but කිරුලි ..සේනෙහාට 😘😘deweni naha

  • @richirumesh4754
    @richirumesh4754 2 ปีที่แล้ว +11

    කිරුලිව දකිද්දී මතක් වෙන්නේ අමන්ද එකේ කැතිව😄😄

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +125

    සිහිනට කලින් විශාල් ඉස්සර වෙයි වගේ😄කිරුළිගෙ කතාව😅😅කිරුළි ඉන්න තැනක නම් පාළුවක් නෑ ඉතිම්🙈

    • @prabathasanka7691
      @prabathasanka7691 2 ปีที่แล้ว +5

      Ehemda

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +5

      @@prabathasanka7691 🙈🙈

    • @Kavindu650
      @Kavindu650 2 ปีที่แล้ว +4

      එහෙම comment හොරකන් කරන්න බෑ හරි.... 😁

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +4

      @@Kavindu650 ඒ ඇයි එහෙම කිව්වෙ...😮 මේක මම දාපු comment එකක්නෙ 🙄

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +5

      @RK ඔව්,ඇත්තටම❤

  • @priyanthipathirana4654
    @priyanthipathirana4654 2 ปีที่แล้ว +10

    කිරුලි කිරැලක් පලදීයි ඉක්මනටම❤🥰❤

  • @Navoda_Gunawardhana
    @Navoda_Gunawardhana 2 ปีที่แล้ว +13

    මේක බලන් ඉන්න අපිටත් ලැජ්ජයි 😂😂😂

  • @rvlakshanravi
    @rvlakshanravi 2 ปีที่แล้ว +31

    අම්මෝ කිරුලි ඔයානම්...

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 ปีที่แล้ว +67

    විශාල්ගේ පොහොසත්කම කිරුලිට වටිනවා වුණාට සිහිනගේ අහිංසක ආදරේ වටිනාකම කිරුලිට දැනෙන්නේ නෑනේ 😨😨🥺🥺

    • @sronline3867
      @sronline3867 2 ปีที่แล้ว +4

      එතකොට විශාල් ආදරෙ නැද්ද 😁

  • @nimanthanidarsana2107
    @nimanthanidarsana2107 2 ปีที่แล้ว +17

    නැගී එන නිළිය කිරුලි ❤❤❤❤🌹🌹👍👍👍

  • @disalasewvandi7267
    @disalasewvandi7267 2 ปีที่แล้ว +3

    can't wait to see this episode. love you both Vishal n Kiruli. 💕💕💕💕💕

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +7

    ❣️ ලස්සනයි ❣️

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 2 ปีที่แล้ว +15

    විශාල්ගෙ හෝටලේ බන්කොලොත් වෙලා තමයි නවතින්නෙ.😁

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +11

    කිරුළි ගෙ කට නම්.... ❤️❤️

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +45

    මෙනූ එක හම්බුනාම ඔහොම සතුටු යිනං හොටලේ අයිතිකාරයගෙ වයිෆ් වෙන්න හම්බුනාම කොහොම සතුට්‍ය් වෙයිද 😂

    • @wasana-wl7vt
      @wasana-wl7vt 2 ปีที่แล้ว +3

      අන්න වචනේ🤣🤣🤣

    • @Kumari-kq1py
      @Kumari-kq1py 2 ปีที่แล้ว +2

      හ්ම්ම්

  • @nightwalker5644
    @nightwalker5644 2 ปีที่แล้ว +2

    Me kathawe inna okkoma aluth munu. Dekala dekala epa wela na. Hema kathawakama inne ekama kattiya. Epa wenawa. Me wage aluth ayatath chance ekak dena eka sahenna watinawa. Balana balana hema magulema saranga innawa. Epa wenawa. Aluth ayata enna dennema na. Dan katha deka thunak thiyenawa aluth munu ekka.💗

  • @sujithsujith4773
    @sujithsujith4773 2 ปีที่แล้ว +4

    Kiruli harima shoyi

  • @nilukarunarathna1675
    @nilukarunarathna1675 2 ปีที่แล้ว +2

    කිරුළි අක්කි ඔයා ලස්සනට රගපානවා අනේ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😎👍😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🎅🎅🎅🎅😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +2

    අම්මෝ මේ කෙල්ලනම් 😀😀

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +7

    කිරැලිගේ වචන අද කලේ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන විදිහ ඕකට තමා කියන්නේ රැල්ල යන විදිහට හබල් ඔරුව,,

  • @anushanilmini5841
    @anushanilmini5841 2 ปีที่แล้ว +1

    Kiruli maru

  • @niroshanirosha303
    @niroshanirosha303 2 ปีที่แล้ว +16

    කිරුලි ගම කයි වාගේ

  • @UdithDeshan
    @UdithDeshan 2 ปีที่แล้ว +3

    අඩෝ කීපාරක් බැලුවද බන් 😆😆

  • @_Krishuuu.
    @_Krishuuu. 2 ปีที่แล้ว +17

    කිරුලි තමා හොදටම කරන්නේ 😲😲

  • @nimsaranethum9831
    @nimsaranethum9831 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @CrishanthaSujeewa
    @CrishanthaSujeewa 11 วันที่ผ่านมา +1

    ❤😂😂😊😅

  • @marinaroberts1617
    @marinaroberts1617 2 ปีที่แล้ว +11

    She is so interesting. Crack pot. Enjoy watching her acting. Superb.

  • @kalani3092
    @kalani3092 2 ปีที่แล้ว +1

    Hmmooo 😂😂😂😂😂😂

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +1

    කියා දෙන්න ආදරේ තරම් එකේ මිනායත් හරි හිත ලග හිනැහුනා එකේ කිරුලිත් හරි තකට තක,😂

  • @user-ti9ez8ur6m
    @user-ti9ez8ur6m ปีที่แล้ว

    අයියෝ සමී

  • @shalinibandara9954
    @shalinibandara9954 2 ปีที่แล้ว +3

    හත්තිකේ කිරුලි..😂🤟

  • @wasana-wl7vt
    @wasana-wl7vt 2 ปีที่แล้ว +5

    Kiruli ඔයා නං කිසි කමකට නෑ🤣🤣🤣 ටිකක් වැදගත් විදිහට හැසිරුනොත් හොඳයි🙏🙏🙏

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +37

    කිරුලි හොදයි. අර දෙරනේ ගොබ්බ කතා වල ඉන්න ගොබ්බියොන්ට වඩා

  • @niroshaniroshakumari4629
    @niroshaniroshakumari4629 ปีที่แล้ว +1

    Kidulita gelapenne vishalmai ,😉

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss 7 หลายเดือนก่อน

    😂😂😂😂

  • @hithatadanenawadan224
    @hithatadanenawadan224 2 ปีที่แล้ว

    ade kiruline ara munchee ad eka inne...

  • @Savee803
    @Savee803 2 ปีที่แล้ว +2

    😹

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 2 ปีที่แล้ว +9

    කිරුලි ජැක්ලින් වගේ

    • @shagikolla822
      @shagikolla822 2 ปีที่แล้ว +2

      Ai oya jakalinwa dakala nadda? E wage figer ekak thiena kenekwa දරkotu dekakata samakaranna puluwanda?🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 2 ปีที่แล้ว +1

      @@shagikolla822 figar eka newei.facecut thiyenawa

  • @oziiz3627
    @oziiz3627 2 ปีที่แล้ว +1

    මේකිගෙ කතා හෙන ගොන් පාට් ඊයා