ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වීඩියෝ එකේ තියෙන 203-7977 ත්‍රීවිල් එක පන්සලේ ත්‍රීවිල් එක ඉතාමත් හොඳ තත්ත්වයෙන් තියනවා මම ගොඩක් ගැරිජ් බාස්වරු ගාවට ගියා ඒත් හරියටම ත්‍රීවිල් එක හදලා දුන්නේ Dhanuka Moters එකෙන්අධික ශබ්දය ගැන කලබල වෙන්න එපා මගේ Phone එකෙන් එදා වීඩියෝ එක කළේතෙරුවන් සරණයි....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ දේ හරියාකාරව පැහැදිලි කරල දුන්නට බොහොම පින් අපේ හාමුදුරුවන්ට
අසාර්ථක එන්ජිමක් සද්දේ තනිකර වී මෝලක්. ටික දවසක් යද්දී තව වැඩි වෙනවා. රේසර් ප්ලේ ආවම. සුපර් ගූ තාවකාලිකයි යාලුවා
ස්තුතියි කියලා දූන්නාට
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්නDhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pmgoo.gl/maps/9cNGBcrYAdTnSKv89
දාඩිය දාන කාබියුරේටර් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වල කාබියුරේටර් එකේ උඩ කොටසේ , සහ ඉන්ටේක් මැනිෆෝල්ඩ් මත, දාඩිය දැම්මා වගේ වතුර බිංදු හැදිල තියන අවස්ථා දැකල ඇති කියල හිතනවා.බොහෝ දෙනා අතර තියන අදහස තමා, ඒ විදියට #carburetor එකේ වතුර බින්දු තැන්පත් වෙන්නේ ඉතා හොඳ ඉන්දන කාර්යක්ෂමතාවක් තියෙද්දි කියල , තේරෙන භාශාවෙන් කිව්වොත් හොඳට පෙට්‍රල් වැඩ කරද්දි නැත්තන් සුපිරියට ටියුන් උනාම.ඒත් ඇත්තටම ඒක එහෙමද, වතුර බින්දු හැදෙන එකෙයි , පෙට්‍රල් වැඩ කරන එකයි අතර තියන සම්බන්ධය මොකක්ද?අපි මුලින්ම බලමුකො කොහොමද කාබියුරේටර් එක උඩ වතුර හැදෙන්නෙ කියල.
2strok three wheel akang car led bulbs haiy karana kohamda kiyal video danta
Bro engine Eka dhedharenna hethuwa monawadha mount rubber aluthu 3 port engine 5 port clutch gediya aluthin demma
Aiya oyage garaj eka koheda thiyenne
Danne nathi nisa ahanne super glue gana eka sarthakada
Mean saft oill seal numbar eka mokadda
සද්දෙ වැඩි හේතුව racer play එකද?නැත්නම් වෙන මොකක් හරිද.?මගෙ එකෙත් ඕක තමා සීන් එක
කාබියුරේටර් එකෙන් කරන්නෙ ද්‍රව විදියට තියන පෙට්‍රල් , air filter එක හරහා ඇදල ගන්න වාතය සමග මිශ්‍ර කරල පෙට්‍රල් වාශ්ප හදල එන්ජින් එකට ලබා දෙන එක.මේකෙදි ද්‍රව තත්වයේ තියන පෙට්‍රල්, පෙට්‍රල් වාශ්ප දක්වා වෙනස් වෙනවා.ඒ කියන පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් සිද්ද වෙනවා (ද්‍රව > වායු)මේ අවස්ථා විපර්යාසය සදහා ශක්තිය අවශ්‍ය වෙනවා.උදාහරනයක් විදියට , පෙට්‍රල්/තිනර්/ ඕඩිකොලොන් වගේ වාශ්ප ශීලී දෙයක් අපේ අතට හලා ගත්තම අපේ අතට දැනෙන සීතල මතක් කරගන්නකෝ.මතක නැත්තන් දැම්ම හලාගන්න🤣පෙට්‍රල් හෝ අපි අතට දාගත්ත වාශ්පශීලී ද්‍රවය , වාශ්ප වෙද්දි සිද්ද වෙන මේ අවස්ථා විපර්යාසට අවශ්‍ය තාපය , අපේ අතෙන් උරාගෙන අපේ අතෙන් එ තාපය අඩු උන නිසා තමා අත සීතල වෙන්නෙ.කාබියුරේටර් එක ඇතුලෙ,පෙට්‍රල් වාශ්ප වීමේදිත් වෙන්නෙ ඒ වැඩේම තමාහැබැයි ඒකෙදි පෙට්‍රල් වාශ්ප වෙන්න අවශ්‍ය තාප ශක්තිය ලබාගන්නෙ අතෙන් නෙවෙයි. කාබියුරේටර් එකේ හවුසින් එකෙන් සහ කාබියුරේටර් එක හරහා එන්ජින් එකට ඇදල ගන්න හුලං පාරෙන්.ලෝහයකින් තාපය ඉවත්වීමේ වේගය වැඩි නිසා, පෙට්‍රල් වාශ්ප වීමට අවශ්‍ය තාපය වැඩි පුරම ලබාගන්නෙ හුලං පාරට වඩා කාබියුරේටර් හවුසින් එකෙන්.
Sir hoda pahadili kirmak
Godak hondai
adarei adarei ahasa tharam.......
Aiye 2stroke eka had eka pase karata kamak nadda
❤🙂🙂
Jayawewa
carburettor eka asanipenda dan na
Special tools ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්?
Jeewaka motors kottawa
👍👍👍👍🤤
👌
ඔය kik දැති තියෙන ව්ල් එක දැම්මා , ගියර් කේබල් දෙකත් දැම්මා. ඉට පස්සේ ඉදන් 4 වෙනි ගියර් එක වැටෙන්නේත් නෑ , රේස් ලරලා යන්ඩත්බෑ..
Hariyatama savi kara etha😂😂 maatharata patawan thama yanna wenne. ඒ තරම් හොදම කරලා මොකක්ද ඒ එන අමුතු සද්දේ. ලෑන් මාස්ටර් engine 1k da thiyennee
👌👌👌❤️❤️❤️👏👏👏
❤️❤️❤️❤️
👍👍👍💥💥💥🌹❤
පැකින් එක දාන්න කලින් ගාන ඒවෑ නම මොකක්ද?
සැලැක්
💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻👍🏻
වී මෝලකට 3weel එකක් හයි කරලා😂😂😂
Enginme sadde adu nahane a unta
Danuka aiya hodatama karala ekai😂😂😂😂😂😂😂😂
වී මොලක් වගේනේ 🤔 සද්දේ
සද්දෙ ගැටලුවක් නෑ සයිලන්සර් සැප
shit workmanship
❤❤❤
මේ වීඩියෝ එකේ තියෙන 203-7977 ත්‍රීවිල් එක පන්සලේ ත්‍රීවිල් එක ඉතාමත් හොඳ තත්ත්වයෙන් තියනවා මම ගොඩක් ගැරිජ් බාස්වරු ගාවට ගියා ඒත් හරියටම ත්‍රීවිල් එක හදලා දුන්නේ Dhanuka Moters එකෙන්
අධික ශබ්දය ගැන කලබල වෙන්න එපා
මගේ Phone එකෙන් එදා වීඩියෝ එක කළේ
තෙරුවන් සරණයි....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මේ දේ හරියාකාරව පැහැදිලි කරල දුන්නට බොහොම පින් අපේ හාමුදුරුවන්ට
අසාර්ථක එන්ජිමක් සද්දේ තනිකර වී මෝලක්. ටික දවසක් යද්දී තව වැඩි වෙනවා. රේසර් ප්ලේ ආවම. සුපර් ගූ තාවකාලිකයි යාලුවා
ස්තුතියි කියලා දූන්නාට
ධනුක මෝට(ර්)ස් = 0777957022 මෙම දුරකතන අංකයට රාත්‍ර්‍ර්‍රී 7.00 ත් 8.00 අතර අමතන්න
Dhanuka Motors = 0777957022 Call this number between 7.00 pm and 8.00 pm
goo.gl/maps/9cNGBcrYAdTnSKv89
දාඩිය දාන කාබියුරේටර්
ත්‍රීරෝද රථ සහ යතුරුපැදි වල කාබියුරේටර් එකේ උඩ කොටසේ , සහ ඉන්ටේක් මැනිෆෝල්ඩ් මත, දාඩිය දැම්මා වගේ වතුර බිංදු හැදිල තියන අවස්ථා දැකල ඇති කියල හිතනවා.
බොහෝ දෙනා අතර තියන අදහස තමා, ඒ විදියට #carburetor එකේ වතුර බින්දු තැන්පත් වෙන්නේ ඉතා හොඳ ඉන්දන කාර්යක්ෂමතාවක් තියෙද්දි කියල , තේරෙන භාශාවෙන් කිව්වොත් හොඳට පෙට්‍රල් වැඩ කරද්දි නැත්තන් සුපිරියට ටියුන් උනාම.
ඒත් ඇත්තටම ඒක එහෙමද, වතුර බින්දු හැදෙන එකෙයි , පෙට්‍රල් වැඩ කරන එකයි අතර තියන සම්බන්ධය මොකක්ද?
අපි මුලින්ම බලමුකො කොහොමද කාබියුරේටර් එක උඩ වතුර හැදෙන්නෙ කියල.
2strok three wheel akang car led bulbs haiy karana kohamda kiyal video danta
Bro engine Eka dhedharenna hethuwa monawadha mount rubber aluthu 3 port engine 5 port clutch gediya aluthin demma
Aiya oyage garaj eka koheda thiyenne
Danne nathi nisa ahanne super glue gana eka sarthakada
Mean saft oill seal numbar eka mokadda
සද්දෙ වැඩි හේතුව racer play එකද?
නැත්නම් වෙන මොකක් හරිද.?
මගෙ එකෙත් ඕක තමා සීන් එක
කාබියුරේටර් එකෙන් කරන්නෙ ද්‍රව විදියට තියන පෙට්‍රල් , air filter එක හරහා ඇදල ගන්න වාතය සමග මිශ්‍ර කරල පෙට්‍රල් වාශ්ප හදල එන්ජින් එකට ලබා දෙන එක.
මේකෙදි ද්‍රව තත්වයේ තියන පෙට්‍රල්, පෙට්‍රල් වාශ්ප දක්වා වෙනස් වෙනවා.
ඒ කියන පදාර්ථයේ අවස්ථා විපර්යාසයක් සිද්ද වෙනවා
(ද්‍රව > වායු)
මේ අවස්ථා විපර්යාසය සදහා ශක්තිය අවශ්‍ය වෙනවා.
උදාහරනයක් විදියට , පෙට්‍රල්/තිනර්/ ඕඩිකොලොන් වගේ වාශ්ප ශීලී දෙයක් අපේ අතට හලා ගත්තම අපේ අතට දැනෙන සීතල මතක් කරගන්නකෝ.
මතක නැත්තන් දැම්ම හලාගන්න🤣
පෙට්‍රල් හෝ අපි අතට දාගත්ත වාශ්පශීලී ද්‍රවය , වාශ්ප වෙද්දි සිද්ද වෙන මේ අවස්ථා විපර්යාසට අවශ්‍ය තාපය , අපේ අතෙන් උරාගෙන අපේ අතෙන් එ තාපය අඩු උන නිසා තමා අත සීතල වෙන්නෙ.
කාබියුරේටර් එක ඇතුලෙ,පෙට්‍රල් වාශ්ප වීමේදිත් වෙන්නෙ ඒ වැඩේම තමා
හැබැයි ඒකෙදි පෙට්‍රල් වාශ්ප වෙන්න අවශ්‍ය තාප ශක්තිය ලබාගන්නෙ අතෙන් නෙවෙයි. කාබියුරේටර් එකේ හවුසින් එකෙන් සහ කාබියුරේටර් එක හරහා එන්ජින් එකට ඇදල ගන්න හුලං පාරෙන්.
ලෝහයකින් තාපය ඉවත්වීමේ වේගය වැඩි නිසා, පෙට්‍රල් වාශ්ප වීමට අවශ්‍ය තාපය වැඩි පුරම ලබාගන්නෙ හුලං පාරට වඩා කාබියුරේටර් හවුසින් එකෙන්.
Sir hoda pahadili kirmak
Godak hondai
adarei adarei ahasa tharam.......
Aiye 2stroke eka had eka pase karata kamak nadda
❤🙂🙂
Jayawewa
carburettor eka asanipenda dan na
Special tools ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්?
Jeewaka motors kottawa
👍👍👍👍🤤
👌
ඔය kik දැති තියෙන ව්ල් එක දැම්මා , ගියර් කේබල් දෙකත් දැම්මා. ඉට පස්සේ ඉදන් 4 වෙනි ගියර් එක වැටෙන්නේත් නෑ , රේස් ලරලා යන්ඩත්බෑ..
Hariyatama savi kara etha😂😂 maatharata patawan thama yanna wenne. ඒ තරම් හොදම කරලා මොකක්ද ඒ එන අමුතු සද්දේ. ලෑන් මාස්ටර් engine 1k da thiyennee
👌👌👌❤️❤️❤️👏👏👏
❤️❤️❤️❤️
👍👍👍💥💥💥🌹❤
පැකින් එක දාන්න කලින් ගාන ඒවෑ නම මොකක්ද?
සැලැක්
💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻👍🏻
වී මෝලකට 3weel එකක් හයි කරලා😂😂😂
Enginme sadde adu nahane a unta
Danuka aiya hodatama karala ekai😂😂😂😂😂😂😂😂
වී මොලක් වගේනේ 🤔 සද්දේ
සද්දෙ ගැටලුවක් නෑ සයිලන්සර් සැප
shit workmanship
❤❤❤