ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

බොබ් මාලිගෙ ගෙදර ගියපු ගමන | Visited Bob Marley house in Jamaica 🇯🇲

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2023
  • Hope you enjoyed the video ✌️
    Background Music Credit
    Music:City groove - Jingle punks • City Groove - Jingle P...
    Music:Bark - John Deley and 41 Players • Bark - John Deley and ...

ความคิดเห็น • 579

  • @SAILOR_Yathrikaya
    @SAILOR_Yathrikaya  8 หลายเดือนก่อน +58

    Guys his name is Nigar ✌️

    • @Snoop791
      @Snoop791 8 หลายเดือนก่อน

      Not really bro....most black guys and girls use the term Nigger...Nigar...Niggz...ect..😷

    • @tharusha_nethsara_deshapriya
      @tharusha_nethsara_deshapriya 8 หลายเดือนก่อน +7

      මම අහල තියෙන විදියට කලු ජාතිකයන්ට නිග්ගා කියල කිව්වම තරහ යනො නෙද

    • @kelumjeewantha
      @kelumjeewantha 7 หลายเดือนก่อน

      ​@tharusha_nethsara_deshapriya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤p❤❤❤❤p❤p
      Pl
      P❤

      ❤❤❤❤
      Pp
      😊L
      L😊l😊ll
      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
      😊❤

    • @AKR-bu6tm
      @AKR-bu6tm 7 หลายเดือนก่อน +2

      Do not pronounce it as Nigar but Nagar lol 😂😂

    • @Chandi38
      @Chandi38 7 หลายเดือนก่อน

      boru kiyanna eoa yako, uta niga kiwwama u kiyanawa brother kiyala, nigga kiyanne slave kiyana eka ,eka offensive wachanayak. uba nodanna magul kiyanna epa.ape ratarh nondi

  • @maduranga9073
    @maduranga9073 8 หลายเดือนก่อน +248

    ගංජා නිසාමයි බලන්න් ආවෙ බන් 🎉 මැරෙන්න කලින් ඔය වගේ රටකට ගිහින් ගංජා පොඩ්ඩක් ගහන්න තියනවා නම් ❤

    • @vishwaniroshan2964
      @vishwaniroshan2964 8 หลายเดือนก่อน +5

      🥺මටත් බන්♥️

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  8 หลายเดือนก่อน +9

      හම්මො 🙄

    • @KavinthaShiran
      @KavinthaShiran 8 หลายเดือนก่อน +7

      එමම එමම ❤️

    • @Shirley-Fdo
      @Shirley-Fdo 8 หลายเดือนก่อน +5

      තියන රටකින් තැපෑලෙන් චුට්ටක් ගෙන්නා ගත්තා නම් ඇති !

    • @viralshorts8284
      @viralshorts8284 8 หลายเดือนก่อน +2

      Ade adw 🥹❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 8 หลายเดือนก่อน +108

    බොබ් මලිගෙ නිවහන ගැන ,අපට පෙන්නුවට ඔයාට බොහොම ස්තූතියි.👍👍💚💚

  • @Dalton.1111
    @Dalton.1111 8 หลายเดือนก่อน +70

    බොබ්මාලිට ආදරේ උන් කො...😎

  • @m.g.k.dilanka2725
    @m.g.k.dilanka2725 8 หลายเดือนก่อน +36

    ජෑමෙයිකාවෙත් එක්කන් ගියාට ස්තුති අයියෙ... 💚💕👍👍🙏

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 7 หลายเดือนก่อน +11

    බැලුවත් වදින සීන් එකක් තියෙන්නෙ බං.....පින යකෝ පින ඕකට කියන්නෙ 🙏🙏🤜🤛❤️❤️❤️❤️

  • @user-kz2hw1bz6r
    @user-kz2hw1bz6r 8 หลายเดือนก่อน +11

    බපලෝ සෝල්ජර් අපි පාසල් යනකාලේ ආසම සින්දුවක්.ගංජ ගහල අරක්කුත් බීල අපි යාලුවො මනීකනත්තෙත් ඩාන්ස් කලා රෑ එකට දෙකට පාටියකට ගිහින් එද්දි.අද වගේ මතකයි.

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 6 หลายเดือนก่อน +1

      Adooo. Man. Jayaa. Oballa. Koheda man. Dan. Qatar..doha..😅😅😅😅

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +30

    ගොඩාක් ස්තූතියී මල්ලී .බොබ් මාලිගේ නිවසට අපි රැගෙන ගියාට.ඇත්තටම මම හරිම ආසයී මෙවැනි ලස්සන වීඩියෝ බලන්න .අපි නොදැකපු,යන්න අපහසු ,ඉතාම සුප්‍රකට මිනිසුන් ,ඔවුන්ගේ ජීවිතය ගත කරපු ස්ථාන මෙලෙස ,අපි වෙත රැගෙන ආවාට ඔබට නැවතත් ස්තූතියී කරමී,මල්ලී .ජය වේවා .බුදු සරනයී .👍👍👍

  • @lankacool9116
    @lankacool9116 8 หลายเดือนก่อน +20

    ඔබගෙ මෙ ගමන අපිට බොහොම වටිනවා නොදන්න ගොඩක් දේ දැන ගත්තා පරිස්සමෙන් ගිහින් ඵන්න දෙවි පිහිටයි..❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 8 หลายเดือนก่อน +12

    ගොඩක්ම සතුතියි පුතා ඔයාට...
    ජැමෙයිකාවටත ගියා එහෙනමි.....
    මුල්ම වතාවටයි....මාලිගෙ නිවස බැලුවෙි.....

  • @samansiri3592
    @samansiri3592 8 หลายเดือนก่อน +15

    නාවිකයෙක් වශයෙන් මටත් ගොඩක් සතුටුයි මල්ලි ඔයාගෙ වීඩියෝ එකට ❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 8 หลายเดือนก่อน +8

    හොඳ VIDEO එකක්. ⁣ඔබට ස්තුතියි.

  • @HarryLakshan
    @HarryLakshan 8 หลายเดือนก่อน +31

    ඔයා තමයි Caribbean side Travel කරලා vlog එකක් කරපු පලවෙනි ලාංකිකයා , තව ජැමෙයිකාවෙත් vlog එකක් කරපු පලවෙනි ලාංකිකයා ඔයා. මං TH-cam එකෙ මාසෙකට සැරයක් Search කරනවා දකුණු ඇමරිකානු , කැරිබියානු, central American පැත්තෙ ලංකාවේ කවුරුහරි හරි කෙනෙක් vlog එකක් කරාවි කියලා හැබැයි අද වෙනකම් එහෙම වීඩියෝ එකක් හම්බවුනේ නෑ . එහෙම search කරනකොට තමයි ඔයාව දැක්කෙ.ඇත්තටම මේවා පේන්නුවට ඔයාට ගොඩක් පිං❤🙏, මගෙත් තියනවා ආසාවක් බ්‍රසීලයේ රියෝ වලට ගිහින් ක්‍රිස්තු වහන්සේගෙ statue එක බලන්න 🥺❤️

    • @srinathnuwan5800
      @srinathnuwan5800 7 หลายเดือนก่อน +2

      මාත් පට්ට ආසයි කොලොම්බියාව වේනිසියුලාව බ්‍රසිල් වගේ රටවල් ගැන ඩොකියුම්න්ටරි බලන්න

    • @HarryLakshan
      @HarryLakshan 7 หลายเดือนก่อน

      @@srinathnuwan5800 ඔව් මාත්

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  7 หลายเดือนก่อน +4

      Thanks brother
      Brazil Rio de Janeiro 💙 මමත් යන්න බලන් ඉන්න තැනක්

    • @ravidubandara3783
      @ravidubandara3783 2 หลายเดือนก่อน

      ඔය side එකේ Travel කරපු ලාංකිකයෙක් ඉන්නවා . ඩිලන් වික්‍රමසිංහ .you tube එකෙ එයාගෙ film එකක් තියනවා .එකෙ නම බ්‍රිචටිගේ දිරිය .

  • @mrbaza952
    @mrbaza952 8 หลายเดือนก่อน +6

    ඔරජිනල් බඩු ඒ හිනාව 🤗😁 gegee king ❤️

  • @kassasl7571
    @kassasl7571 8 หลายเดือนก่อน +7

    සුපිරි දාන කම් බලන් හිටියෙ සහො❤️❤️❤️👊👊👊👊ගැම්මක් ඈ👊👊👊❤️❤️❤️

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 8 หลายเดือนก่อน +35

    ජමෙයිකා මිනිස්සු කංසා වලින් උපරිම සැපගන්නවා. අපි කංසා කන්දක් තියගෙන සුසුම් හෙලනවා.

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 8 หลายเดือนก่อน +13

    ලස්සනටම වීඩියෝ එක කරලා තියෙනවා මල්ලී, සුපිරි professional documentary ක්. ජයවේවා

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 8 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබ සැමට.

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 8 หลายเดือนก่อน +4

    හොද අත්දැකීමක් අපට ලබා දීම ගැන ස්තූතිය . තෙරුවන් සරණයි

  • @m.b.sanjayaeranda9595
    @m.b.sanjayaeranda9595 8 หลายเดือนก่อน +4

    මරු මචං පසුතල රෙගේ මියුසික් එක

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 หลายเดือนก่อน +2

    ම්න් නම් ජොයින්ට් පාරක් ගසාගේන බලන්නේ ❤ බොබා 🖐️

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 14 วันที่ผ่านมา

    අපි දැකල නැති දේවල් මෙහෙම හරි දකින්න ලැබෙන එකත් වාසනාවක්.තව වීඩියෝ දාන්න අපි බලන් ඉන්නව. ❤

  • @ChandanaTushitha
    @ChandanaTushitha 8 หลายเดือนก่อน +2

    මේයත් හොදට ගන්ජා පානය කරල ඉන්නෙ..නියමයි බ්‍රෝ

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 4 หลายเดือนก่อน +1

    Maru kolloo . Niyamaii video eka. Ape un malige gedara giya kiyanne shok. Apith rata poddak balagaththa. Thank you malli. Man hithuwe eliye inna phone eka ussam duwai kiyala. Hari bayaii kalloo gena. Jaya wewaa parissamen weda karapan machaaan.💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🙏🙏❤️❤️❤️❤️🌹

  • @hashantharukagunawardena4906
    @hashantharukagunawardena4906 8 หลายเดือนก่อน +4

    Api kawada gihela meuwa dakinada bro godak hoda deyak oya karanne tanx brother

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 7 หลายเดือนก่อน +1

    පළවෙනි වතාවට බලන්නේ ලස්සනයි ඔයාගේ විඩියෝ බුදුසරනයි පරිස්සමින් බුදුසරනයි ❤❤❤❤❤❤❤

  • @user-oz1fq1qr6z
    @user-oz1fq1qr6z 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දෙයක් පෙන්නුවා ජයවේවා ❤❤❤❤

  • @ShaanGamage
    @ShaanGamage 5 หลายเดือนก่อน +2

    මම හරි ආසම culture එකක්❤

  • @user-xf2yt8qb3k
    @user-xf2yt8qb3k 2 หลายเดือนก่อน +1

    Supiri malli❤️

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha 4 หลายเดือนก่อน +2

    video eka iwara wenakamma beluwa ❣

  • @user-nr1ty3qw3e
    @user-nr1ty3qw3e 8 หลายเดือนก่อน +5

    වාසියට මල් පාරක් ඇදල ඉන්නේ සහෝ. Jaya😄

  • @erandajanaka3790
    @erandajanaka3790 8 หลายเดือนก่อน +3

    Ganja seen eken passe video eka patta, Amuthu kick ekak aawa video ekata ❤❤🤣🤣👍👍 14:46

  • @adg5845
    @adg5845 8 หลายเดือนก่อน +7

    පට්ටම vlog එකක් ⚓⛴️

  • @dilharamadusanka7515
    @dilharamadusanka7515 8 หลายเดือนก่อน +5

    අයියේ ගoජා තියෙන ගමකට යන්න කො විඩියො එකක් කරන්න.. ඇත්තම මරු මේ වගෙ විඩියෝ නම් ❤❤❤❤

  • @jayanthaub3345
    @jayanthaub3345 8 หลายเดือนก่อน +1

    ගොඩක් ඉස්තුතියි මචංල ජීවිතේට නොදැක්ක දෙයක් පෙන්නුවට මම දිගටම ඉන්නව

  • @epunwishwajith166
    @epunwishwajith166 8 หลายเดือนก่อน +3

    ආදරෙයි එකෙන්ම

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 22 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔබ‍ට

  • @ireshmalaka6798
    @ireshmalaka6798 8 หลายเดือนก่อน +2

    බලපු සුපිරිම විඩියො එක

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf 8 หลายเดือนก่อน +5

    👍👍 කියන්නම වදන් නැ 🌹
    👍👍 රට යනවා කියන්නේ
    👍 රටකට ගිහිල්ලා හමිබු
    කරන්න දුක් විදින්න යනවා
    නමි ? යන මිනිසා ගැගැණිය
    🙏 පෙර පවක්ම කරලාම
    තියෙන්න ඔනේ ? රට යනවා
    කියන්නේ ? සතුවෙන් විනොද
    වෙන්න තමයි එක එකාට
    පක්කලි වැඩ කරන එක
    නොවෙයි ? 🙏 වාසනාවක් 🙏 බුදුසරණයි ජෙසුපිහිටයි
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @priyankamadubashana3572
    @priyankamadubashana3572 6 หลายเดือนก่อน +1

    Bokka ubata budu saranai machan

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i 8 หลายเดือนก่อน +7

    Great video bro, thanks for documenting that exploration!
    Subscribed!

  • @RoyeleLojicke
    @RoyeleLojicke 8 หลายเดือนก่อน +5

    නියමයි 👍💪🔥❤

  • @KavinduMadushan-cd1ui
    @KavinduMadushan-cd1ui 6 หลายเดือนก่อน +1

    🇯🇵ජපන් වහන විතරයී මංනම් දැක්කේ 😍 සුපිරි රටක් 🎉

  • @katha6760
    @katha6760 20 วันที่ผ่านมา

    අන්තිම හරියේ අයියලා සැපේ ❤

  • @bilanchathuranga8224
    @bilanchathuranga8224 2 หลายเดือนก่อน

    සුපිරියක් අයියේ ජය ❤✊

  • @user-es7tm3rh8v
    @user-es7tm3rh8v 4 หลายเดือนก่อน +1

    Thank you aiya .....
    Video ekata......❤❤

  • @user-gi7bf8be2i
    @user-gi7bf8be2i 7 หลายเดือนก่อน +1

    Niyamai niyamai ganja mage pana i love u ❤❤❤❤

  • @RMkumara
    @RMkumara 2 หลายเดือนก่อน

    බොබ් මාලිගය පෙන්නුවට ස්තුතියි මචන් ! 😍💙❤👍

  • @user-fm4mh6vi5q
    @user-fm4mh6vi5q หลายเดือนก่อน

    Wow, my favorite singer bob

  • @janakagunasekera
    @janakagunasekera 4 หลายเดือนก่อน

    thanks bro......ur lucky.. thava ge athula dake ne......apita balada be bro no luck thank gb bs

  • @KalumIndrajith
    @KalumIndrajith 2 หลายเดือนก่อน

    Bob marley my faverit singer good luck cannabies

  • @priyangikamanel5704
    @priyangikamanel5704 2 หลายเดือนก่อน

    Thanks අරගත්ත උත්සාහයට අපි වෙන්.❤❤❤❤

  • @chamindakasun9004
    @chamindakasun9004 7 หลายเดือนก่อน

    Malliya lassana video ekak godak aswen Baluwe . Thawa aluth video Karannna . All the best tc and enjoy ua work there malliya .

  • @tushariperera7650
    @tushariperera7650 หลายเดือนก่อน

    We are living outside of Sri Lanka,but this is the first time I have seen Bob Marley house , thank you

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 8 หลายเดือนก่อน

    අඩේ මරු මචං...ඒක බලන්න යන්න තියෙනවානං..❤️🧡💚

  • @rasindunissanke3766
    @rasindunissanke3766 8 หลายเดือนก่อน +2

    Niymi ayye...

  • @rajithavroon9938
    @rajithavroon9938 8 หลายเดือนก่อน +2

    නියමයි පුතා ❤❤

  • @ThusharaMangala
    @ThusharaMangala 8 หลายเดือนก่อน +3

    Great job malli

  • @shehanchathushka9108
    @shehanchathushka9108 8 หลายเดือนก่อน +1

    1st time me vage video ekak dakke machn. Supiri❤

  • @Butcherkolla
    @Butcherkolla 8 หลายเดือนก่อน +1

    Maru vidiyo aka oi.harima asawan baluwa

  • @RasikaMadushanka-bv2vc
    @RasikaMadushanka-bv2vc หลายเดือนก่อน

    Patta aiya

  • @shineisle2263
    @shineisle2263 8 หลายเดือนก่อน

    Bob marley,Jameica,
    kingston town ඇතුළු Reggae Paradise අපට පෙන්නවූ Sailors U did a 👍Job🌹❤

  • @user-vh6hr9ye9m
    @user-vh6hr9ye9m 8 หลายเดือนก่อน +2

    ජයවේවා බුදු සරණයි

  • @user-be4ou4mk8g
    @user-be4ou4mk8g 5 หลายเดือนก่อน

    Ela bokka jaya වේවා ❤❤❤

  • @kasuntharaka348
    @kasuntharaka348 8 หลายเดือนก่อน

    සුපිරිම ඉතින් ❤

  • @user-km3rc7yq2s
    @user-km3rc7yq2s 14 วันที่ผ่านมา

    Nice Video❤

  • @darshanadhamith8928
    @darshanadhamith8928 8 หลายเดือนก่อน +2

    ❤️💪සුපිරි

  • @user-dg6pz3rz8x
    @user-dg6pz3rz8x 5 หลายเดือนก่อน

    Elakiri machn...❤❤❤

  • @manojwickramasiri8811
    @manojwickramasiri8811 3 หลายเดือนก่อน

    වැඩේ මරු ලස්සනයි

  • @jeewaperera6601
    @jeewaperera6601 8 หลายเดือนก่อน +1

    First time. Thanks

  • @danushkrisha7314
    @danushkrisha7314 8 หลายเดือนก่อน +2

    සුපිරි

  • @nayomitv9349
    @nayomitv9349 6 หลายเดือนก่อน

    ස්තුතියි සහෝදරයා ඔබ සැමට ලක්ෂණ ව්ඩියො එකක් බැලුවා මම දොම්පේ සෙල්ටන් ස්වාමීන් වහන්සේ ඔබ සියලු දෙනා ආරක්ෂාකර ආසිර්වාද කරන සේක්වා ජේසුස් වහන්සේගේ බලවත් නමයෙන් ආමෙින් තවත් රටවල් වලට ගිහින් ව්ඩියො දාන්න ජේසු පිහිටයි 💐💐💯💯🙏🙏🙏💯💘

  • @user-ju3zw7uo4f
    @user-ju3zw7uo4f 8 หลายเดือนก่อน

    Uba tamai niyama deyak damme ut ekata,

  • @user-lc3hr6wt8o
    @user-lc3hr6wt8o 7 หลายเดือนก่อน

    Vero good video ,thanks malli

  • @slcreations4
    @slcreations4 8 หลายเดือนก่อน +1

    අපි සතුටින් බලනවා,
    ඔයාලත් පරිස්සමින් Bro 🙏🙏

  • @SamarathungeNirmal-pj6vg
    @SamarathungeNirmal-pj6vg 9 วันที่ผ่านมา

    ආවු අම්ම ඒක මරු. Veed shop එකෙන් පස්සෙ වීඩියෝ වලට හීන් සීරුවෙ සන් ග්ලාසස් දෙක දැම්ම නේද 😁😌😑🤓

  • @bosunhetti8678
    @bosunhetti8678 4 หลายเดือนก่อน

    Good very nise go head gd luck.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 3 หลายเดือนก่อน

    Jayavewa bro...❤

  • @thironekanayaka9129
    @thironekanayaka9129 7 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම දවසක යන්න ඕන රටක් 💯❤️😅

  • @mahendraudumulla6886
    @mahendraudumulla6886 5 หลายเดือนก่อน

    Lipton Tea තියෙනවනේ.. ගැම්මක් තමයි..

  • @RuwanIndrasiri
    @RuwanIndrasiri 7 หลายเดือนก่อน

    සුපිරි යලු ලංකාවත් ඔහොම වුනානම් ලස්සනයිනේ

  • @redlobster5030
    @redlobster5030 8 หลายเดือนก่อน +3

    Thx bady you are sowing us bobmali house ❤

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 8 หลายเดือนก่อน

    ayye Kingston Town kiyna simduwa karala thiyne Jamaica wta kiyla ada thma dnne . lassni vedio eka ayye❤thwa me wage vedio ekk geena 😍😍🙋‍♂

  • @pradeeprathnayaka6428
    @pradeeprathnayaka6428 8 หลายเดือนก่อน

    Niyamai me wage thawa vidiyo ekak karanna

  • @rockymadurangamaduranga777
    @rockymadurangamaduranga777 8 หลายเดือนก่อน +1

    Gemmak oi ❤

  • @user-gv1nz7zd9l
    @user-gv1nz7zd9l 8 หลายเดือนก่อน +1

    It's a fantabulous video guys. I really enjoyed it.

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 8 หลายเดือนก่อน

    patta ah aiya jaya wewaa...

  • @SaliyaSaliya-hu6ey
    @SaliyaSaliya-hu6ey หลายเดือนก่อน

    සුපිරි අයියේ මම කතරගම

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 8 หลายเดือนก่อน +4

    රස්තාදෙවාලෙ🙏 bob marlliyඅඩො ගංජා🥺කඩයක් මටත් යන්න ඔනෙ ජැමෙයිකාවට♥️

  • @donj.christy2308
    @donj.christy2308 8 หลายเดือนก่อน

    මමත් ඔයවගේ හැමතැනම ගියා මතකයි..මතක් වෙනකොට දැන් දූකයි.....❤❤❤❤❤❤😂😂😂

  • @chanakaperera1456
    @chanakaperera1456 8 หลายเดือนก่อน

    Supiri aiye❤

  • @user-yu5jk3fj9f
    @user-yu5jk3fj9f 6 หลายเดือนก่อน

    Supiri video ek siye kaurut krnneti deyak❤️

  • @rusithsankalpa2211
    @rusithsankalpa2211 8 หลายเดือนก่อน

    ❤තැන්ක්ස් මල්ලි ඔයාට සුපිරි වැඩක්

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +1

    මරු 💖😍❤️🥰

  • @upulprasanna7674
    @upulprasanna7674 5 หลายเดือนก่อน

    ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @jayalathsamantha4392
    @jayalathsamantha4392 8 หลายเดือนก่อน

    niyamai bro❤❤❤❤

  • @figueroa5557
    @figueroa5557 7 หลายเดือนก่อน

    Otherworldly vibes!

  • @kalanadeshan2203
    @kalanadeshan2203 2 หลายเดือนก่อน

    පිස්සූ රටවල් තමා..ආතල් රටවල් ඕයි මේවා..විසිට් යනවනම් මෙන්න රටවල්....❤😂

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k 8 หลายเดือนก่อน

    Thanks for shearing this.its realy valuble for all

  • @namalherath6247
    @namalherath6247 8 หลายเดือนก่อน

    Aiyandi❤suba wewa