Nannaththara | Episode 03 - (2022-10-01) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @senumicakehome9210
    @senumicakehome9210 2 ปีที่แล้ว +38

    මරු යකූ..නන්නත්තාරයිනේ..මේ දවස් වල තියෙන ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක මරු..👍😇😇

  • @nilwaladhanalakshmi16
    @nilwaladhanalakshmi16 ปีที่แล้ว +14

    මනී සහ රම්බා නියමයි...මනීට හොද ගමනක් යන්න පුලුවන්...සුපිරි කතාවක්..

  • @rathurosa1114
    @rathurosa1114 2 ปีที่แล้ว +73

    නන්නත්තාර වෙන්නම දුන්න කාතාවක් වගෙ සුපිරි මමනම් ආසයි මෙ කාතාවට.❤❤👍👍

  • @nirwanafoods778
    @nirwanafoods778 ปีที่แล้ว +8

    අතිවිශිෂ්ට නිර්මාණයක් , ටෙලිනාට්‍ය කලාව අලුතෙන් ලියනවා ජයන්ත චන්ද්‍රසිරි

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +35

    හරි හරි ඒකත් හරි නන්නත්තාර වෙලා ඉන්න අපිට දැන් පිස්සුත් හැදෙයි මේක බලලා ඉවර වෙනකොට කමක් නෑ වෙනස් මාදිලියේ කතාවක් එල එල ලස්සනයි කතාව

  • @yashodhasamaradheera7475
    @yashodhasamaradheera7475 2 ปีที่แล้ว +19

    මේකේ ඉන්නේ මහ ලිං මැඩියෝ. කලා නිර්මාණයක් කියන්නේ හැමදාම බලන රෙද්ද ලිහුවා වගේ වෙන හැමදේම ඩයලොග් වල තියෙන කතා නෙවෙයිනේ. මේක වෙනස් රසයක් තියෙන කතාවක්. ලෝකා, වීදුරු මල්, නන්නත්තාර කියන්නේ වෙනස් ක්ෂානර තුනක කතා තුනක්. මේක නිකං මනෝකාය වගේ කතාවක් කියලා හිතෙනවා. ඒ මුකුත්ම නැතුව මෙලෝ රහක් නැති කතා තේමාවකට මේක ඉස්සරහදි තල්ලු උනත් මම මේකට ආසයි. නලු නිලියෝ, ලයිට්ස්, කලර්ස්, රඟපෑම්, චරිත වල වෙනස් ස්වභාවයන්, සංගීතය වෙනස් රසයක් ගේනවා.

    • @geshujesy9878
      @geshujesy9878 2 ปีที่แล้ว +1

      ඔව් අපේ අයට බලල පුරුදු comment ද්දා වෙනස් කරගන්න ගොං චරිත තියෙන කතානෙ 😂 ඒකයි ඒ. කිසිම රසවින්දනයක් නෑ

  • @lakmaliobesekara9043
    @lakmaliobesekara9043 ปีที่แล้ว +7

    මනී නම් නියම ඇක්ටින්. පෙනුමත් ඉන්දියන් වගේ. නියමයි. ❤️❤️

  • @classictelevision2304
    @classictelevision2304 2 ปีที่แล้ว +23

    නන්නත්තාර වෙනස්ම කතා තේමාවක් , වෙනස්ම දර්ශන තල , වෙනස්ම සංගීතයක් ඇත්තටම වෙනස් වැඩක්. දැනට විකාශය උන කොටස් 3නම් ලස්සනට ගලාගෙන ආවා ඒ වගේම කොටස් 50ඉවර වෙනකම්ම ඒ රසය තියෙයි කියලා හිතනවා.නන්නත්තාර හැමදාමත් කොටසින් කොටසට කුතුහලයක් එක්ක විරාමයක් තියනවා, ඒ කුතුහලයත් සමගම බලාගෙන ඉන්නවා ඊළඟ කොටස බලන්න. ❤❤👍

  • @Donjeewa95
    @Donjeewa95 2 ปีที่แล้ว +26

    මෙකේ පිලිතුර තියන්නෙ end එකේ.. හැබැයි ගන්ජා ගහලානම් බලන්න එපා ට්‍රැක් පයිනවා 😅😂🎉

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +35

    ඒ කතාව මාරම තැනකට ගෙනියනවා ,

  • @shiromichamika6169
    @shiromichamika6169 2 ปีที่แล้ว +16

    Crezzy family dinner 🤣🤣🤣 අයියෝ බලන අපිත් නන්නත්තාර යි

  • @NRLGamez
    @NRLGamez 2 ปีที่แล้ว +7

    තේරුම් ගන්න අමාරු වුනත් බලන්න හිතෙනවා👍

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +17

    අලූත් නලු නිලියන්ගේ රංගනය. සුපිරි

  • @chami2989
    @chami2989 2 ปีที่แล้ว +11

    නියමයි ජයන්ත සර්.. ❤🎬🎭❤ (තෙරෙයි කල්යයි)

  • @Asariel111
    @Asariel111 2 ปีที่แล้ว +19

    ටිකක් Mexican drug story වගේ. අලුත් කෙල්ල සහ කොල්ලාත් ටිකක් Mexican වගේ . මරු හැබැය් දවස් පහේම දානවා නම් .

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +11

    මරු ඈහ්හ් ......👍👍
    පිස්සු හැදිලා හොද වෙලා ආයිත් හැදෙනවා ......ෆුල් නන්නත්තාරයී.....😁😁😁😁😁😁😁

  • @pasindu_amanda
    @pasindu_amanda 2 ปีที่แล้ว +15

    8:17 - කොහෙන්වත් අහුලගත්ත වේස ගෑණුන්ට කොහෙන්ද සුද්ද සිංහල තේරෙන්නෙ 😂 ( බීප් සද්දෙ අමතක වෙච්ච තැන් )

  • @ashennethsara4148
    @ashennethsara4148 2 ปีที่แล้ว +24

    මේක බලලා අපි නන්නත්තාර වෙලා යන සීන් එකක් තියෙන්නෙ 😂

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 ปีที่แล้ว +2

    අම්මෝ නන්නත්තාර බලලා පිස්සු හැදිලා හොද වෙලා අය පිස්සු හැදෙනවා 🤣🤣🤣🤣මරු ඇ මෙ වෙලාවේ

  • @deepikawijesinghe1803
    @deepikawijesinghe1803 2 ปีที่แล้ว +5

    Super Drama Sir, Jayantha chandrasiri. Great Acting Vindya Degaldoruwa. ❤️

  • @indranihewamana7032
    @indranihewamana7032 ปีที่แล้ว +2

    Music too soo great... hats off mr navarathna gamage ❤👍

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +14

    ලංකා වේ Godfather family 🤣🤣🤣🤣අළුත් කොල්ලා (මනී) නම් සුපර් කීයලා හීතෙනවා හරි යට අල්ල ගත්තොත් දුර ගමනක් යන්න පුළුවන් රැල්ල ට අහු වෙන්නේ නැතුව.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +5

    බලමු මොකද වෙන්නේ කියලා හැබැයි හිතාගන්න බැ

  • @malikanugawela8319
    @malikanugawela8319 2 ปีที่แล้ว +9

    Another super hit by Mr.Jayantha Chandrasiri.Congratulations ❤️❤️❤️

  • @kesara9297
    @kesara9297 2 ปีที่แล้ว +37

    නන්නත්තාර බලලා නන්නත්තාර වෙන සීන් එකක් තියෙන්නෙ 😁👍

    • @dasindugimhana2350
      @dasindugimhana2350 2 ปีที่แล้ว +3

      ekanam aththa

    • @sandaniindumini1846
      @sandaniindumini1846 2 ปีที่แล้ว +2

      Aththamai ane abbahiyak wela Saturday Sunday enne kawadada kiyala balan inne

    • @kesara9297
      @kesara9297 2 ปีที่แล้ว +1

      @@sandaniindumini1846 ow . Peyakwth thiynwa nm aulkne

    • @sandaniindumini1846
      @sandaniindumini1846 2 ปีที่แล้ว +2

      @@kesara9297 ow Appa ehema thiyanawa nam shoi ane

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +1

      හ්මි

  • @madhu3565
    @madhu3565 ปีที่แล้ว +2

    ට්‍රැක් පයිනවා මේක බලලා ඕයි

  • @Disna0608
    @Disna0608 2 ปีที่แล้ว +12

    ඉස්සර සෙනසුරාදා ඉරිද බලන්න කතාවක් තිබ්බෙ නෑ.දැන් මානික්කාවත් බලල මේක බලනව.❤️🙏

  • @MrSahansankalana
    @MrSahansankalana 2 ปีที่แล้ว +4

    Jayantha Chandrasiri hadana ona magulak balanawa. Echcharai..❤️

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +3

    මාත් නන්නත්තාර වෙලා,හිතා ගන්ඩ බැරිව ඉන්නෙ..🤣😜

  • @sameeramax9650
    @sameeramax9650 2 ปีที่แล้ว +6

    කුසුම් රේනු මහ වේසා ගෑනියක්නේ. ගෙදර ජීවිතේ ඔහොම තමා මම හිතන විදිහට්

    • @deshan8888
      @deshan8888 2 ปีที่แล้ว +4

      Meka kathawak. ubla lin madiyoda bn? 😀

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +9

    Amooo veja අයියා ...ඉසුරු සුපිරි කතාවක්

  • @palithadedunupitiya6635
    @palithadedunupitiya6635 ปีที่แล้ว +4

    වෙනස් ම උනාට මේක සුපිරි නෙවේ බං

    • @jagathkumara6621
      @jagathkumara6621 ปีที่แล้ว +2

      එක ඇත්ත වෙනස් වුනාට මෙක මනො විකාරයක් ...

  • @tik-tok-lovely
    @tik-tok-lovely ปีที่แล้ว +1

    පට්ට කතාව❤️නන්නත්තාර ම තමයි.

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 2 ปีที่แล้ว +6

    ලෝකෙ තියෙන හැමෝටම තියෙන තාවකාලික ප්‍රශ්න ටිකක් පෙන්වනවා, උත්තර ?

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 2 ปีที่แล้ว +3

    Camera nam maaaara awul. Gassenawa..ethakota eyes walata amaarui.
    Kathaawanam lassanai

  • @එරන්දඅදිකාරි
    @එරන්දඅදිකාරි 2 ปีที่แล้ว +5

    ඒක මරු.. අපිවත් නන්නත්තාර වෙනවා😅😅🤭

  • @suranjia3451
    @suranjia3451 2 ปีที่แล้ว +9

    අලුත් ලේලි CID ද කියලත් හිතෙනවා

    • @Thanvi678
      @Thanvi678 2 ปีที่แล้ว +3

      රම්භා !
      ඔව් නේ මටත් ඒකම හිතුනා.

  • @SDN89503
    @SDN89503 2 ปีที่แล้ว +2

    ඒක මරු.නන්නත්තාර 😃😃😃

  • @නිම්සරාඑදිරිසිංහ
    @නිම්සරාඑදිරිසිංහ 2 ปีที่แล้ว +7

    ඇලුත් විදියෙ වැඩක්. බලමුකො..

  • @malithjayasankha9942
    @malithjayasankha9942 3 หลายเดือนก่อน

    Like this is in where in the TV series Prison Break, when Michael Schofield is admitted to a sober environment after brain surgery the situation has been taken by Chandrasiri for this drama.
    And I don't know as like it that the plot has been developed by himself or not without copping Prison break tv series.
    But however mr. Chandrasiri is one of greatest artist since his first creation and upto now.

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +5

    වෙනස් විදිහේ කතාවක් .👌

  • @annmalani2443
    @annmalani2443 2 ปีที่แล้ว +3

    Iyyo math baluwa ekath hodai wenasma vidiyak me kathawa harima lassanai anthimaya ekasareta nathara karannathuwa lassanama vidiyata iwara keruwoth thawath lassanai

  • @randilinidesilva2487
    @randilinidesilva2487 2 ปีที่แล้ว +2

    Like a thriller story book interesting

  • @eshruhansa4168
    @eshruhansa4168 2 ปีที่แล้ว +3

    kauda e boy mananandata act karanne patta handsome ❤❤

  • @dumindachathuranga3122
    @dumindachathuranga3122 2 ปีที่แล้ว +1

    Appat ape ඉසුරු අයියාත් ඉන්නවා මරු

  • @maleeshamaduhansa5556
    @maleeshamaduhansa5556 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා ඉතින් මරුම කතාවක් ❤

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +8

    මාරම කතාවක් තමයි
    ස්තුතියි සුපිරියි ලස්සනයි ❤️❤️👍👌

  • @koshi184
    @koshi184 2 ปีที่แล้ว +8

    Adde maki 119 neh gahuwe ! Niyamai ! balanna deyak thiyei make nam . Ramba Dei wage wade nandamatata . 9 wenakal balan inne .

  • @shiwanthawaththewa5053
    @shiwanthawaththewa5053 2 ปีที่แล้ว +1

    නන්නත්තාරයි දැන් නම්

  • @nafessasithy5293
    @nafessasithy5293 2 ปีที่แล้ว +2

    Mei kathava ranga pala kattiya godak hodai action

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 ปีที่แล้ว +1

    Pls arrange to Telecast this drama daily

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว +5

    මාග්‍රට් මහ අමුතු ගෑනීයෙක් නේද 😏

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 2 ปีที่แล้ว +2

    Super super niyamaiiii

  • @nishantha9384
    @nishantha9384 2 ปีที่แล้ว +2

    Wenasma kathawak.Megha 🔥🔥

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි

  • @dcdulip
    @dcdulip 2 ปีที่แล้ว +1

    pattai oii meka .. budddadasa mahathaya thamusenam mara naluwek ..

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 ปีที่แล้ว

    My GOD NANATHTHAARAYI🤔❓❔❓😱

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +14

    crazy Family Dinner 🤔👍

    • @arunakumara5178
      @arunakumara5178 2 ปีที่แล้ว

      O9klol⁰oll0llm00moml0lmml0om00njnjjnññnjnjñjnjnnjnjnjnnnjjnnjnjnnjnnnnjnjjnnnnjnjnnnnjnjnjnnjnnnjnjnnnjnnjnjnnjnjjnjnnjnnjjnjnnnnjnnnnjjnnkjnnjnknnnnnjnnjjnnjnjjjnnnjjnjnjnnjnnnnjjnnjjnnjjnnnnnjnnjjnnjnnjnnnnnjjnnjjnnnknk

  • @dilshanvlogs8373
    @dilshanvlogs8373 2 ปีที่แล้ว +9

    අර පෝන් එකේ ටයිප් කරපු පෝන් නම්බර් එකට කෝල් ගත්ත වුන් මේ කොනට එන්න😂😂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 ปีที่แล้ว +1

    Super drama

  • @tharutharu
    @tharutharu 2 ปีที่แล้ว

    🥸🥸🥸 මන් තාමත් නන්නත්තාර වේලා..

  • @vidushilakmali
    @vidushilakmali ปีที่แล้ว

    මරු❤

  • @chamaranilushan4961
    @chamaranilushan4961 2 ปีที่แล้ว

    අපිත් පිස්සු වැටෙනො මෙක බලලා

  • @gihangihan5390
    @gihangihan5390 2 ปีที่แล้ว +1

    patta athal ekak denna

  • @sheleerosh100
    @sheleerosh100 2 ปีที่แล้ว +1

    Pissu hedenawa...nannattare😆😂😂

  • @gihankawshalya1769
    @gihankawshalya1769 2 ปีที่แล้ว +2

    Supiriyak thama 💗

  • @supundasanayake5896
    @supundasanayake5896 2 ปีที่แล้ว +1

    Rajapaksha project walin passe Jayantha ,Jackson ge shift eka maru.(Hankithi 13 stage play, Address na,dan nannaththara...)

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว +5

    මේ ලොකු පුතාගේ චරිත ය කරන්නේ නයන තරගේ කොල්ලා නේද

    • @shenuashinshana5840
      @shenuashinshana5840 2 ปีที่แล้ว +1

      Yes

    • @hasithdushan6570
      @hasithdushan6570 2 ปีที่แล้ว

      කවුද nayanathara?

    • @shenuashinshana5840
      @shenuashinshana5840 2 ปีที่แล้ว

      @@hasithdushan6570 Dewani inima

    • @shamalifernando7672
      @shamalifernando7672 2 ปีที่แล้ว +1

      දෙවෙනි ඉනිම එකේ දෙව්මි එයා ඇත්ත ජිවිතේ බදින්න ඉන්න කොල්ලා නේද මේ ලොකු පුතාට ඉන්නේ

    • @lakmaliobesekara9043
      @lakmaliobesekara9043 ปีที่แล้ว

      @@shamalifernando7672 hapoy e wikarata wada nam e kolla hodayne 😁😁

  • @subawijeratna6158
    @subawijeratna6158 2 ปีที่แล้ว +2

    Megha Sooriyarachi

  • @kanchuSL88
    @kanchuSL88 2 ปีที่แล้ว +2

    කතාව ලස්සනයි ,බලන්න ආසයි , ඒත් itn එකේ කතා මැදක් වෙද්දී චොර වෙනවා , අවසානය මෙලෝ රහක් නැතුව එකපාරම ඉවර වෙනවා. මේ කතාවටත් එහෙම වෙන්න දෙන්න එපා

  • @sasiniruchira7761
    @sasiniruchira7761 2 ปีที่แล้ว +2

    වෙනස් කතාවක් ලස්සනයි ❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +1

    Magret tomuch ....hama kathwe inna maha sara awta

  • @shamikaviduranga4826
    @shamikaviduranga4826 2 ปีที่แล้ว +1

    ඔක්කොටම ට්‍රැක් පැනල 😂

  • @anomadahanayake9752
    @anomadahanayake9752 2 ปีที่แล้ว +6

    වෙනමම pissuwakk🤣🤣

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv 2 ปีที่แล้ว +1

    මයියං යකො

  • @user-SYAV1133
    @user-SYAV1133 2 ปีที่แล้ว

    Mata nan hitha ganna puluwan me kathawa mokakda Kiyala... 😉😂Hoda kathawak dala thiyene... 👍

  • @imayachrishanthi7777
    @imayachrishanthi7777 2 ปีที่แล้ว +1

    Pattama kathawa

  • @indiesmusic4311
    @indiesmusic4311 2 ปีที่แล้ว

    music karapu nawaratne gamage thamai nannattara wela tiyenne...

  • @sugathperera7479
    @sugathperera7479 2 ปีที่แล้ว

    Balana apeth nannaththara wenawa🤣

  • @nishshankafernando2432
    @nishshankafernando2432 2 ปีที่แล้ว

    Ramba goo godak vena .kawuruth nedda.
    EDA wechcha munak tiyenne

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 ปีที่แล้ว

    Ayyo.. kisiwek kathaa karana debas, pahadili na. Pissan kotuwa wage. Me kathawata wenath Namak dammanam hondai. Kathaawatama hariyana pissu sangeethaya. Mahaa kandoskiriyawak.

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว

    නීල පබළු නාට්ට්යෙ වාසනා ඉන්නවා

  • @djdulshan1
    @djdulshan1 2 ปีที่แล้ว

    Would you rather film එක වගේ seen එකක්

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 ปีที่แล้ว +3

    💪🏻❤️🔥

  • @කතාලෝකය-ල6ද
    @කතාලෝකය-ල6ද 2 ปีที่แล้ว +2

    රම්බා CID කියලා හිතෙන්නෙ මට විතරයි ද🤔

  • @bandulasirivithanage909
    @bandulasirivithanage909 2 ปีที่แล้ว +1

    apith nannaththara wei wage

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

    Amutuma katawak et assanai👍👍👍

  • @sanjayaliyanage8104
    @sanjayaliyanage8104 2 ปีที่แล้ว +1

    kaputu..kak kak..enawa.
    😃😃😃😃

  • @madushankajayadewa2607
    @madushankajayadewa2607 ปีที่แล้ว

    මේක මහ පුදුම කතාවක්නේ 😂

  • @srilankasrilanka8215
    @srilankasrilanka8215 2 ปีที่แล้ว +3

    සංගිතෙ වගෙ දෙවැනි ඉනිම නඩගම් කරයො වගෙ නැ මෙලව රහක් නැතිව යන කතාවක්

  • @blessitapeiris6240
    @blessitapeiris6240 2 ปีที่แล้ว +1

    🌹🌹

  • @thimirachathuprabash6546
    @thimirachathuprabash6546 2 ปีที่แล้ว +1

    Waiting

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 ปีที่แล้ว +2

    Me kathawa balala api nannaththara wei wage

  • @MrSumedha1976
    @MrSumedha1976 2 ปีที่แล้ว

    Everyware slaves . Over here Jayantha’s slaves …

  • @chrismanfernandofernando9735
    @chrismanfernandofernando9735 2 ปีที่แล้ว

    Nanatharama thamai me drama eka basilge yata kealla kusum. Ammo kimbi. Kusum. Ane ape adaraniya naluwa vikkada reanuu tika. Mail nathi onath kusum. Oyawa watinne besiltai. Tanka takara. Takara takara bum bumm. .duum giya daam awa

  • @sahantharusha123
    @sahantharusha123 ปีที่แล้ว

    Track paninwa meka baladdi

  • @thivakarthivakar95
    @thivakarthivakar95 2 ปีที่แล้ว +2

    Lassai

  • @dilprashadini1796
    @dilprashadini1796 2 ปีที่แล้ว

    You have never seen s...🤭🤭🤭🤭

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว

    Adeee... Mokakda me kathawa appa...

  • @kasunfernando1715
    @kasunfernando1715 2 ปีที่แล้ว +3

    හුත්තෝ උබලට පිස්සුද