විශ්වවිද්‍යාල අයදුම් කිරීම සැප්. 14 ඇරඹේ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +60

    Australia වල දන්න විදියට October සිට November වෙනකං exam තියෙනවා. Results December අග එනවා. January අන්තිමට university වලට apply කරන්න පුළුවන්. February වල selection එනවා. March වල university වල 1st year එක. මේ අය තාම ජීවත් වෙන්නේ ගල් යුගයේ. බයිලා නවත්වා AL ලියලා මාස 5-6 ඇතුළත university වලට යන්න විදියක් හොයන්න නැත්නම් ඔය PROFESSOR අකුරු වල වටිනවාකමක් නැහැ.

    • @dilinirajasinghe
      @dilinirajasinghe ปีที่แล้ว +1

      😊

    • @tulalu9493
      @tulalu9493 ปีที่แล้ว

      Aneh hamwelm adupadu hoyn natuw dena dein upraima deyak krgnna

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว

      @@tulalu9493 ළමයෙකුගෙ ජීවිතය වෙනස් කරන විභාගය තමයි A/L, බත් කන හරක් ඉන්න රටක දෙන කාල බලාගෙන ඉන්න එපා.

  • @sarathgamini1292
    @sarathgamini1292 ปีที่แล้ว +6

    මහාචාර්ය්‍ය තුමාට සහ සිරස්ව තුති පුදකරමි දැනුවත් කිරීමට.

    • @asokadias9258
      @asokadias9258 ปีที่แล้ว +1

      Sarath, thanks for the encouragement.

  • @ChamaraKashyapa
    @ChamaraKashyapa 6 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @wajiraherath4467
    @wajiraherath4467 ปีที่แล้ว +2

    Grate talk sir. We are improved about UGC. Thank you very much sir.

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja5753 ปีที่แล้ว +1

    Good to hear that 👍 ,
    Lots of changes impressive 👏
    Unfortunately I can't see because invisible to me , but i knows it will began, please provide most useful and effective easily everyone can understandable
    Education system @
    Dear students , girls and boys 😂
    Do you want to become a your
    Dream occupation ?
    Stay focused and do your best 💯
    And think about like a overthinker
    ❤❤❤❤❤ love you all Hubble@

  • @imalkadias3341
    @imalkadias3341 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි .ගොඩක් වටිනවා

  • @priyankachandini2858
    @priyankachandini2858 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි !

  • @NN.195.
    @NN.195. ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි සර් ❤

  • @SGAG-l9f
    @SGAG-l9f ปีที่แล้ว +12

    සමහර දරුවන්ට හොද ප්‍රතිඵල තිබිලත් පොදු පරීක්ෂණය නිසා එම අධ්‍යයන වර්ෂයේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී ගැටළු පවතී.මෙ වන විටත් උසස් අධ්‍යාපනය ප්‍රමාද වී ඇති බැවින් මෙය තුළින්ද වනුයේ ප්‍රමාදයකි.එයද එම දරුවන් සදහා වන අසාධාරණයකි.

    • @nadeema7581
      @nadeema7581 ปีที่แล้ว +2

      Asadarayata lak wena aya illeemak karanna
      Covid nisa daruwanta godaak prashna una
      Meke lakunu thawath adu karanna kiyamu

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 ปีที่แล้ว +1

      එතකොට අපි ආයමත් පොදු පේපරය දාන්න ඕන...එක කවදට කලින්ද දාන්න ඕන

    • @sithurathnayaka6863
      @sithurathnayaka6863 ปีที่แล้ว +1

      Ow matath A3k thiyanawa Rank eka 26 eth podu parikshaneta lakunu ne😢

    • @WathsalaPrbodani
      @WathsalaPrbodani ปีที่แล้ว

      @@sithurathnayaka6863 ane matath oy parshne tiynne ekta mokda karnne api

    • @SakuniWijesinghe
      @SakuniWijesinghe ปีที่แล้ว

      ​@@sithurathnayaka6863ayyo aparade,etakota oya aye liyanna ona ne podu eka😢

  • @dulanidmdpd7449
    @dulanidmdpd7449 ปีที่แล้ว +1

    Recorrection දැම්මා ම z එක wedi වෙන්න වගේම අඩු wennth පුළුවන් ද? එහම අඩු කරලා තියෙනවද කියලා dengnn puluwn ද

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov ปีที่แล้ว +8

    මේකේ campus පොත ගැන විස්තර කරන vedio එක බලන්න ඕන link එහෙම කියන්න්කෝ😢

    • @SakuniWijesinghe
      @SakuniWijesinghe ปีที่แล้ว

      Ara thush lk eke e ayya okkoma wistara danawa,e Chanel eka balanna,

    • @HashiniMalsha-fi2ov
      @HashiniMalsha-fi2ov ปีที่แล้ว

      @@SakuniWijesinghe thnx ☺️❤

    • @prabathmangala945
      @prabathmangala945 ปีที่แล้ว

      University grants commission කියන TH-cam channel eka hlo

  • @KelumDisanayaka-cg5dg
    @KelumDisanayaka-cg5dg ปีที่แล้ว +1

    Aptitude test gana idea ekk na. Api kohomada e gana visthara danagnne exam kranna kalin?

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 ปีที่แล้ว +1

    සෙනසුරාදා , ඉරිදා දවස් වල online application purawanna පුළුවන් neda

  • @pathum8023
    @pathum8023 ปีที่แล้ว +5

    දැන් re correction දාපු අයට 14 වෙනිදා ඉඳන් කැම්පස් දාන්න බැරිද...පස්සෙ දෙන සතියක කාලෙ ඇතුළත විතරද දාන්න පුලුවන්..

    • @Dinuka_0
      @Dinuka_0 ปีที่แล้ว +1

      oka tamai machan matath tiyena prashne

  • @hansidewwandi4370
    @hansidewwandi4370 ปีที่แล้ว +1

    මේකේ campus පොත ගැන විස්තර කරන video ek බලන්න ඕන link ek දාන්නකො

  • @NimmiHirunimakumari
    @NimmiHirunimakumari ปีที่แล้ว +3

    Government university ghin degreeyk denne aurudu 4 n ....etharm kaalyk gannwa Government eka degreey dend , ehema eke ai government ekt bari ape Al exam ekat apit saadarn kaalyk denn

  • @KavindaPrabhath
    @KavindaPrabhath ปีที่แล้ว

    Campus potha wisthar karn vedio eke link ekk dannko

  • @sakilanuwantha9679
    @sakilanuwantha9679 ปีที่แล้ว +6

    මේ පාර BC sawndaraya wishayan වලට rank adu karapu hethuwa mokakda. Mechchara amaru subject wla rank adu kre ai? Meka political prashnaykda ලංකාවේ ? උදා: logic geo IT wage subject godk අමාරුයි ඇයි මෙහෙම කරන්නේ. තර්ක කර කර මොලේ වෙහෙසලා කරන්න ඔනි sub wala rank aduyi lamyige.. giya awrudde logic geo karapu lamekt result tibbe C3 k. Rank 0.8yi gank . Me para AAC rank 0.9yi mokakda mekata හේතුව ?

    • @sakilanuwantha9679
      @sakilanuwantha9679 ปีที่แล้ว +1

      **මේ පාර Bc sawndarya wishayan wla rank wedi karanna hethuwa mokakda**

    • @oshadihettiarachchi4062
      @oshadihettiarachchi4062 ปีที่แล้ว

      ඒකනේ

    • @nethmisathsarani4789
      @nethmisathsarani4789 ปีที่แล้ว

      ow anee🥺

    • @imii3
      @imii3 ปีที่แล้ว

      Ou aththmaiii 😢😫

    • @bg2195
      @bg2195 ปีที่แล้ว

      Me para බුද්ධ ධර්මය,භූගෝල විද්‍යයාව Rankek,zcore eka godk adui 😢neda?

  • @rajend150
    @rajend150 ปีที่แล้ว +3

    Please provide Tamil subtitles for Tamil students or you are discriminating them.

  • @rajend150
    @rajend150 ปีที่แล้ว +4

    University grant commission chairman's interview with out a subtitles in Tamil is systematically discriminatory against Tamil students applying for university admissions. Please send my message to Mr Dias Abeysinghe who is making this interview.

  • @film4305
    @film4305 ปีที่แล้ว +14

    මොනා උනත් මගෙ රිසාල්ට් බස්සලා 😮 හරියට බලලා නෑ

    • @kavindakalhara1406
      @kavindakalhara1406 ปีที่แล้ว +1

      Recorrection dapn ithim

    • @film4305
      @film4305 ปีที่แล้ว

      @@kavindakalhara1406 dhanna oni adha🥺

    • @BTSGALAXY323
      @BTSGALAXY323 ปีที่แล้ว +3

      Math ehamai ane... A balaporththu wela karppu subject eken C 😢 kiyala wedk ne 🙁

    • @gummysmile.
      @gummysmile. ปีที่แล้ว +4

      Mine too

    • @tharudissanayake799
      @tharudissanayake799 ปีที่แล้ว

      @@BTSGALAXY323 mtath😣

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 ปีที่แล้ว +4

    Phone එකෙන් Apply කරාට කමක් නැද්ද ?

    • @Straykidsarmy783
      @Straykidsarmy783 ปีที่แล้ว +3

      පුළුවන් හැබැයි වැරදුනොත් ආයෙ ඇප්ලයි කරන්න බෑ

    • @indurajapaksha881
      @indurajapaksha881 ปีที่แล้ว +1

      Phone එකෙන් එපා

    • @Adorable_English
      @Adorable_English ปีที่แล้ว

      Phone eken krnn epalu errors wedilu

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +5

    අනේ ලන්කාවෙ දරුවෝ කොච්චර අවාසනාවන්තද?? අනිත් හැම රටකම සැප්තැම්බර් එයාල university ඇතුල් වෙනවා. ඉල්ලුම් කරන්නෙ මීට කලින්.

  • @dulakshidulakshi2982
    @dulakshidulakshi2982 ปีที่แล้ว

    Aply ඉවර වෙන්නේ කවද්ද

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 ปีที่แล้ว +8

    විශ්ව විද්‍යාල වල ඉගැන්වීම සඳහා දැන් පළපුරුදු ආචාර්යවරු මහාචාර්යවරු නැහැ නේද...ඔවුන් බහුතරයරට හැර ගොස් නේද...එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ උපාධියටඅනාගතයේදී වටිනාකමක් ලැබෙයිද...

  • @poojithadilshan6631
    @poojithadilshan6631 ปีที่แล้ว

    45 000 ගන්නේ

  • @MadhuKariyawasam-rb4xq
    @MadhuKariyawasam-rb4xq ปีที่แล้ว +1

    Recorrection දාල රිසාල්ට් එන්න කලින් campus දාලා පස්සෙ රිසාල්ට් වෙනස් උනොත් මොකද කරන්නෙ

  • @chandanakumara4657
    @chandanakumara4657 ปีที่แล้ว

    ඕව නෙමේ මහත්තයෝ පහු ගියකාලෙ කුනු අවුස්සන්න මොකද ආරම්භ කරපු දා සිට අද දක්වා කලේ කනමැන්දුම් ගැහැනියකේ බූමිකාව විතරයි

  • @lahirumax6182
    @lahirumax6182 ปีที่แล้ว

    Kawadda anthiama dawasa