විශ්වවිද්‍යාල අයදුම් කිරීම සැප්. 14 ඇරඹේ!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Pathikada l පැතිකඩ 07.09.2023
    අසෝක ඩයස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
    Asoka Dias interviews, Senior Prof. Sampath Amaratunge, Chairman, University Grants Commission - Sri Lanka
    විශ්වවිද්‍යාල වලට අයදුම් කිරීමේදී දැනගත යුතුම දේ! - UGC සභාපතිගේ අදහස්
    #ALResults2023 #ALResults2022 #ALExamResultsSL #UniversityAdmissionHandbook2022
    #UniversityAdmissionSL #ALZScore2023 #AL2023RecorrectionResults #UniversityGrantsCommissionSL
    #UGC #UGCChairman #AL2022 #AL2023 #UnivercityAddmission2023 #UGCSL #UGCSLGuidelines #ProfSampathAmaratunge #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTv
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700

ความคิดเห็น • 68

  • @sarathgamini1292
    @sarathgamini1292 11 หลายเดือนก่อน +6

    මහාචාර්ය්‍ය තුමාට සහ සිරස්ව තුති පුදකරමි දැනුවත් කිරීමට.

    • @asokadias9258
      @asokadias9258 11 หลายเดือนก่อน +1

      Sarath, thanks for the encouragement.

  • @sdvlog69
    @sdvlog69 11 หลายเดือนก่อน +60

    Australia වල දන්න විදියට October සිට November වෙනකං exam තියෙනවා. Results December අග එනවා. January අන්තිමට university වලට apply කරන්න පුළුවන්. February වල selection එනවා. March වල university වල 1st year එක. මේ අය තාම ජීවත් වෙන්නේ ගල් යුගයේ. බයිලා නවත්වා AL ලියලා මාස 5-6 ඇතුළත university වලට යන්න විදියක් හොයන්න නැත්නම් ඔය PROFESSOR අකුරු වල වටිනවාකමක් නැහැ.

    • @dilinirajasinghe
      @dilinirajasinghe 11 หลายเดือนก่อน +1

      😊

    • @tulalu9493
      @tulalu9493 11 หลายเดือนก่อน

      Aneh hamwelm adupadu hoyn natuw dena dein upraima deyak krgnna

    • @sdvlog69
      @sdvlog69 11 หลายเดือนก่อน

      @@tulalu9493 ළමයෙකුගෙ ජීවිතය වෙනස් කරන විභාගය තමයි A/L, බත් කන හරක් ඉන්න රටක දෙන කාල බලාගෙන ඉන්න එපා.

  • @wajiraherath4467
    @wajiraherath4467 11 หลายเดือนก่อน +2

    Grate talk sir. We are improved about UGC. Thank you very much sir.

  • @user-nu3dr3ig8f
    @user-nu3dr3ig8f 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි

  • @inoshanjesuraja5753
    @inoshanjesuraja5753 11 หลายเดือนก่อน +1

    Good to hear that 👍 ,
    Lots of changes impressive 👏
    Unfortunately I can't see because invisible to me , but i knows it will began, please provide most useful and effective easily everyone can understandable
    Education system @
    Dear students , girls and boys 😂
    Do you want to become a your
    Dream occupation ?
    Stay focused and do your best 💯
    And think about like a overthinker
    ❤❤❤❤❤ love you all Hubble@

  • @priyankachandini2858
    @priyankachandini2858 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි !

  • @imalkadias3341
    @imalkadias3341 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි .ගොඩක් වටිනවා

  • @user-mc7ow8sb8e
    @user-mc7ow8sb8e 11 หลายเดือนก่อน +12

    සමහර දරුවන්ට හොද ප්‍රතිඵල තිබිලත් පොදු පරීක්ෂණය නිසා එම අධ්‍යයන වර්ෂයේම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී ගැටළු පවතී.මෙ වන විටත් උසස් අධ්‍යාපනය ප්‍රමාද වී ඇති බැවින් මෙය තුළින්ද වනුයේ ප්‍රමාදයකි.එයද එම දරුවන් සදහා වන අසාධාරණයකි.

    • @nadeema7581
      @nadeema7581 11 หลายเดือนก่อน +2

      Asadarayata lak wena aya illeemak karanna
      Covid nisa daruwanta godaak prashna una
      Meke lakunu thawath adu karanna kiyamu

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 11 หลายเดือนก่อน +1

      එතකොට අපි ආයමත් පොදු පේපරය දාන්න ඕන...එක කවදට කලින්ද දාන්න ඕන

    • @sithurathnayaka6863
      @sithurathnayaka6863 11 หลายเดือนก่อน +1

      Ow matath A3k thiyanawa Rank eka 26 eth podu parikshaneta lakunu ne😢

    • @WathsalaPrbodani
      @WathsalaPrbodani 11 หลายเดือนก่อน

      @@sithurathnayaka6863 ane matath oy parshne tiynne ekta mokda karnne api

    • @SakuniWijesinghe
      @SakuniWijesinghe 11 หลายเดือนก่อน

      ​@@sithurathnayaka6863ayyo aparade,etakota oya aye liyanna ona ne podu eka😢

  • @NN.195.
    @NN.195. 11 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි සර් ❤

  • @dulanidmdpd7449
    @dulanidmdpd7449 11 หลายเดือนก่อน +2

    Recorrection දැම්මා ම z එක wedi වෙන්න වගේම අඩු wennth පුළුවන් ද? එහම අඩු කරලා තියෙනවද කියලා dengnn puluwn ද

  • @vageeshavidvani3063
    @vageeshavidvani3063 11 หลายเดือนก่อน +2

    සෙනසුරාදා , ඉරිදා දවස් වල online application purawanna පුළුවන් neda

  • @pathum8023
    @pathum8023 11 หลายเดือนก่อน +6

    දැන් re correction දාපු අයට 14 වෙනිදා ඉඳන් කැම්පස් දාන්න බැරිද...පස්සෙ දෙන සතියක කාලෙ ඇතුළත විතරද දාන්න පුලුවන්..

    • @dinukapabasara7817
      @dinukapabasara7817 11 หลายเดือนก่อน +1

      oka tamai machan matath tiyena prashne

  • @hansidewwandi4370
    @hansidewwandi4370 11 หลายเดือนก่อน +2

    මේකේ campus පොත ගැන විස්තර කරන video ek බලන්න ඕන link ek දාන්නකො

  • @HashiniMalsha-fi2ov
    @HashiniMalsha-fi2ov 11 หลายเดือนก่อน +8

    මේකේ campus පොත ගැන විස්තර කරන vedio එක බලන්න ඕන link එහෙම කියන්න්කෝ😢

    • @SakuniWijesinghe
      @SakuniWijesinghe 11 หลายเดือนก่อน

      Ara thush lk eke e ayya okkoma wistara danawa,e Chanel eka balanna,

    • @HashiniMalsha-fi2ov
      @HashiniMalsha-fi2ov 11 หลายเดือนก่อน

      @@SakuniWijesinghe thnx ☺️❤

    • @prabathmangala945
      @prabathmangala945 11 หลายเดือนก่อน

      University grants commission කියන TH-cam channel eka hlo

  • @KelumDisanayaka-cg5dg
    @KelumDisanayaka-cg5dg 11 หลายเดือนก่อน +1

    Aptitude test gana idea ekk na. Api kohomada e gana visthara danagnne exam kranna kalin?

  • @KavindaPrabhath
    @KavindaPrabhath 11 หลายเดือนก่อน +1

    Campus potha wisthar karn vedio eke link ekk dannko

  • @sakilanuwantha9679
    @sakilanuwantha9679 11 หลายเดือนก่อน +6

    මේ පාර BC sawndaraya wishayan වලට rank adu karapu hethuwa mokakda. Mechchara amaru subject wla rank adu kre ai? Meka political prashnaykda ලංකාවේ ? උදා: logic geo IT wage subject godk අමාරුයි ඇයි මෙහෙම කරන්නේ. තර්ක කර කර මොලේ වෙහෙසලා කරන්න ඔනි sub wala rank aduyi lamyige.. giya awrudde logic geo karapu lamekt result tibbe C3 k. Rank 0.8yi gank . Me para AAC rank 0.9yi mokakda mekata හේතුව ?

    • @sakilanuwantha9679
      @sakilanuwantha9679 11 หลายเดือนก่อน +1

      **මේ පාර Bc sawndarya wishayan wla rank wedi karanna hethuwa mokakda**

    • @oshadihettiarachchi4062
      @oshadihettiarachchi4062 11 หลายเดือนก่อน

      ඒකනේ

    • @nethmisathsarani4789
      @nethmisathsarani4789 11 หลายเดือนก่อน

      ow anee🥺

    • @imii3
      @imii3 11 หลายเดือนก่อน

      Ou aththmaiii 😢😫

    • @bg2195
      @bg2195 11 หลายเดือนก่อน

      Me para බුද්ධ ධර්මය,භූගෝල විද්‍යයාව Rankek,zcore eka godk adui 😢neda?

  • @rachelperaud1945
    @rachelperaud1945 11 หลายเดือนก่อน +6

    අනේ ලන්කාවෙ දරුවෝ කොච්චර අවාසනාවන්තද?? අනිත් හැම රටකම සැප්තැම්බර් එයාල university ඇතුල් වෙනවා. ඉල්ලුම් කරන්නෙ මීට කලින්.

  • @rajend150
    @rajend150 11 หลายเดือนก่อน +3

    Please provide Tamil subtitles for Tamil students or you are discriminating them.

  • @MadhuKariyawasam-rb4xq
    @MadhuKariyawasam-rb4xq 11 หลายเดือนก่อน +1

    Recorrection දාල රිසාල්ට් එන්න කලින් campus දාලා පස්සෙ රිසාල්ට් වෙනස් උනොත් මොකද කරන්නෙ

  • @wickramakaraluarachchigepr8606
    @wickramakaraluarachchigepr8606 11 หลายเดือนก่อน +8

    විශ්ව විද්‍යාල වල ඉගැන්වීම සඳහා දැන් පළපුරුදු ආචාර්යවරු මහාචාර්යවරු නැහැ නේද...ඔවුන් බහුතරයරට හැර ගොස් නේද...එවැනි තත්ත්වයක් තුළ ලංකාවේ උපාධියටඅනාගතයේදී වටිනාකමක් ලැබෙයිද...

  • @user-fv4ph9ev4g
    @user-fv4ph9ev4g 11 หลายเดือนก่อน +3

    Government university ghin degreeyk denne aurudu 4 n ....etharm kaalyk gannwa Government eka degreey dend , ehema eke ai government ekt bari ape Al exam ekat apit saadarn kaalyk denn

  • @rajend150
    @rajend150 11 หลายเดือนก่อน +4

    University grant commission chairman's interview with out a subtitles in Tamil is systematically discriminatory against Tamil students applying for university admissions. Please send my message to Mr Dias Abeysinghe who is making this interview.

  • @isharahettiarachchi3891
    @isharahettiarachchi3891 11 หลายเดือนก่อน +4

    Phone එකෙන් Apply කරාට කමක් නැද්ද ?

    • @Straykidsarmy783
      @Straykidsarmy783 11 หลายเดือนก่อน +3

      පුළුවන් හැබැයි වැරදුනොත් ආයෙ ඇප්ලයි කරන්න බෑ

    • @indurajapaksha881
      @indurajapaksha881 11 หลายเดือนก่อน +1

      Phone එකෙන් එපා

    • @Adorable_English
      @Adorable_English 11 หลายเดือนก่อน

      Phone eken krnn epalu errors wedilu

  • @film4305
    @film4305 11 หลายเดือนก่อน +14

    මොනා උනත් මගෙ රිසාල්ට් බස්සලා 😮 හරියට බලලා නෑ

    • @kavindakalhara1406
      @kavindakalhara1406 11 หลายเดือนก่อน +1

      Recorrection dapn ithim

    • @film4305
      @film4305 11 หลายเดือนก่อน

      @@kavindakalhara1406 dhanna oni adha🥺

    • @BTSGALAXY323
      @BTSGALAXY323 11 หลายเดือนก่อน +3

      Math ehamai ane... A balaporththu wela karppu subject eken C 😢 kiyala wedk ne 🙁

    • @gummysmile.
      @gummysmile. 11 หลายเดือนก่อน +4

      Mine too

    • @tharudissanayake799
      @tharudissanayake799 11 หลายเดือนก่อน

      @@BTSGALAXY323 mtath😣

  • @chandanakumara4657
    @chandanakumara4657 11 หลายเดือนก่อน

    ඕව නෙමේ මහත්තයෝ පහු ගියකාලෙ කුනු අවුස්සන්න මොකද ආරම්භ කරපු දා සිට අද දක්වා කලේ කනමැන්දුම් ගැහැනියකේ බූමිකාව විතරයි

  • @dulakshidulakshi2982
    @dulakshidulakshi2982 11 หลายเดือนก่อน

    Aply ඉවර වෙන්නේ කවද්ද

  • @poojithadilshan6631
    @poojithadilshan6631 11 หลายเดือนก่อน

    45 000 ගන්නේ

  • @lahirumax6182
    @lahirumax6182 11 หลายเดือนก่อน

    Kawadda anthiama dawasa

    • @indurajapaksha881
      @indurajapaksha881 11 หลายเดือนก่อน

      Octomber 6 දාන්න තරමින්

    • @Adorable_English
      @Adorable_English 11 หลายเดือนก่อน

      Oct 5