Job එකෙන් අයින් වෙලා Business කරන්න ආසව ආවේ මෙහෙමයි✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ඔයා ඔයාකවුද කියන එක හොයාගන්න/ යන්න පුළුවන් Limit එක කොතනද කියලා බලගන්න/ Job එකෙන් අයින් වෙලා #business කරන්න ආසව ආවේ මෙහෙමයි💗✨💬
    #shenaya #business #smallbusiness #vlog #ep2
    • Job එකෙන් අයින් වෙලා B...
    • මෙ සතියෙම මැහුවා🥹🪡/ ම...
    📌Do not forget to subscribe to my channel ⤵️
    📌video එකක් දාපු ගමන් බලන්න මගෙ Channel එක සබ්ස්ක්‍රිබ් කරලා තියාගන්න.🤩
    #shenaya #love #businessideas #motivtionalshorts #minivlog #home #nursing #lifegoals #achievements #lifesuccess

ความคิดเห็น • 115

  • @inuriabekoon8501
    @inuriabekoon8501 5 หลายเดือนก่อน +32

    පුදුම සතුටක් තියෙන්නේ මට මේක දැක්කාම අක්කී.මම private campus යන girl කෙනෙක් ..parents lata උදව් කරන්න මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ.ඔයාගේ මේ video ek මට ලොකු motivation එකක් අක්කි.ඔයාගේ business එක දවසින් දවස සාර්ථක වෙලා හැම සතුටක්ම ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අක්කි.❤

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน +3

      Thank You so much nangi.! Oyage study’s Hodata karagena yanna god bless ❤

    • @inuriabekoon8501
      @inuriabekoon8501 5 หลายเดือนก่อน

      @@shenayavidurangi akki 🥰🥰🥰🥰

  • @Sathyangana_0521
    @Sathyangana_0521 5 หลายเดือนก่อน +19

    මට මේ වීඩියෝ එක suggest උනාට universe එකට ස්තූතිවන්ත වෙනවා.... ඔයා මාරම strong පැටියෝ...
    මට මේ exam එකට පාඩම් කරගන්න බැරුව අඩ අඩ හිටියෙ... අවුරුදු ගානක් තිස්සෙ මං exam ලියන්නෙ මේ අන්තිම අවුරුද්ද.. කොහොමහරි අල්ලන් යනවා කියලා ඉන්නකොට එක එක විකාර මතක් වෙලා ආයෙ වැටෙනවා.. හොදටෝම අඩනවා...
    මාත් ආසාවෙන් ඉන්නෙ you tube channel එකක් කරන්න... මටත් ඔයාට වගේම ලස්සන කතාවක් කියන්න තියෙනවා ඉස්සරහට... හරිම ලස්ස්නයි ඔයා... ඔය හිනාව හැමදාම තියගන්න... හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයා හිතන විදියටම.. ජය❤

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน +1

      Thank You somuch නංගි !🫶🏻 All the best Go Ahead 💗🫶🏻

  • @DevLakshan
    @DevLakshan 5 หลายเดือนก่อน +18

    ගේමක් ගහල ගොඩයන්න හදන හැම කෙල්ලෙක් / කොල්ලෙකුටම දවසක උතුරන්න හරියන්න ඕන❤❤

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya7288 4 หลายเดือนก่อน +2

    මේ වෙලේ මට ගොඩාක් වටින වීඩියෝ එකක්❤

    • @shenayavidurangi
      @shenayavidurangi  3 หลายเดือนก่อน

      @@oshadijayasooriya7288 ❤️

  • @KJFernan_22LK
    @KJFernan_22LK 5 หลายเดือนก่อน +5

    නියමයි Dear !🤩❤️👍ධෛර්යයසම්පන්න විදිහට හොඳ මොරාල් එකකින් ජීවිතේ ගේමක් ගහන කොල්ලෝ කෙල්ලෝ හැමෝටම, දවසක උතුරන්න හරියන්න ඕන..😎🙏 එච්චරයි ‼️🖤🔥👊

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      Aniwaryenma api hemotama 💗✨

  • @sithulnawodya2460
    @sithulnawodya2460 5 หลายเดือนก่อน +9

    Risk එක අරන් පටන් ගන්න කෙල්ලෙක් විදිහට මාර එකක් එ්ක.❤
    Targets ඔක්කොටම යන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා බබාට ❤

  • @slgadgetman
    @slgadgetman 4 หลายเดือนก่อน

    Good luck!

  • @imeshagunasekara8054
    @imeshagunasekara8054 5 หลายเดือนก่อน +3

    Akki mt oywa mathakai chuti kale ❤ api sellam karalath thiyenawa ❤ I am proud of you 🎉

  • @enavigatorE
    @enavigatorE 5 หลายเดือนก่อน +3

    උනන්දුව උත්සහය තියන ඔයාගේ හැමදෙයක්ම ඉතාම සාර්තක වෙලා බලාපොරොත්තුවෙන ටාර්ගට් එකට යන්න ලැබේවා මැඩම්.🙏

  • @sakuvlog-official
    @sakuvlog-official 5 หลายเดือนก่อน +2

    Ane akki harima ධෛර්යයwantha, harima lassana, cham ganu lamek...
    Oyge videos mata mara motivate ekak 🥰

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      @@sakuvlog-official ❤️🙏

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 5 หลายเดือนก่อน

    ඔයා හරි ලස්සනයි. සුබ අනාගතයක්.

  • @shyamaherath711
    @shyamaherath711 5 หลายเดือนก่อน +2

    Hi Shenaya,
    It’s so happy to see you like this after few years. Happy for you girl.👍👍

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      Hi thank you 🫶🏻🥹❤️

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 5 หลายเดือนก่อน +1

    Go ahead akke❤

  • @HansiEdirisinhge
    @HansiEdirisinhge หลายเดือนก่อน

    කොහොමද order හදාගත්තේ ...ඒවගේ දේවල් ටිකක් කියලා දීලා වීඩියෝ එකක් ගේන්නකෝ

  • @pinkdiary9218
    @pinkdiary9218 4 หลายเดือนก่อน

    Thankyou so much ❤❤❤❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 5 หลายเดือนก่อน +1

    Hi..........I wish u all the best !!!!!!!!!!!!!!!!!! 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪god bless u!!!!!!!!!

  • @thasleem8685
    @thasleem8685 5 หลายเดือนก่อน +2

    Very very motivation vedio sis❤you are so brave and very confident lady ❤🎉 i wish your business come very very success 🎉❤i'm also like to do a small business and i m also have many ideas for that...
    So this vedio give me a very confidential feeling❤
    Thnk you sis❤ all your dreams come to successfully ❤🎉 god bless ❤

    • @shenayavidurangi
      @shenayavidurangi  3 หลายเดือนก่อน

      @@thasleem8685 thank you so much❤️🙏

  • @fathimafazla7680
    @fathimafazla7680 5 หลายเดือนก่อน +1

    Thank u sis. Mamath kemathi business karanna.

  • @Mahsusnakamsm
    @Mahsusnakamsm 5 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි ඔයා

  • @kivindi487
    @kivindi487 หลายเดือนก่อน

    💝😍

  • @miyaw6230
    @miyaw6230 4 หลายเดือนก่อน +2

    අක්කේ පුළුවන් නම් හොඳ Fashion design course එකක් කියන්න පුළුවන් ද 🙂Degree එකකට ම යන්න පුළුවන් ❤

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 5 หลายเดือนก่อน +3

    අක්කෙ මමත් මැහුම් වලින් බිස්නස් එකක් පටන් ගන්න හදන්නෙ ❤මමත් ඩිග්‍රි එකක් කරන ගමන් තමයි මෙ කරන්නෙ අමාරැයි තමයි ඒත් කරනවමයි❤

    • @shenayavidurangi
      @shenayavidurangi  3 หลายเดือนก่อน

      @@sadeekamuthukumarana ❤️

  • @sugathfrenando8782
    @sugathfrenando8782 5 หลายเดือนก่อน

    Santhosai nangi sathutui❤❤❤❤❤

  • @moondrops3705
    @moondrops3705 5 หลายเดือนก่อน

    Amazing❤

  • @sandakan2452
    @sandakan2452 5 หลายเดือนก่อน

    Lassanay oya❤

  • @sameerawijesooriya5404
    @sameerawijesooriya5404 5 หลายเดือนก่อน +1

    supiri BS

  • @shahasnamohideen6490
    @shahasnamohideen6490 5 หลายเดือนก่อน +1

    Miss sewing machine alutda ? Used ekakda gatte?.matat high speed machine ekak ganna .oney. Honda place ekak suggest karanna plz

  • @Shalikasewwandishalika
    @Shalikasewwandishalika 5 หลายเดือนก่อน +5

    අහන්බෙන් විඩියෝ එක දැක්කෙ අක්කී මගේත් ලොකූ හිනයන් මෙක නම් ❤
    මන් මේ වෙද්දි බිස්නස් එකක් පටන් ගත්තේ නෑ .
    එත් එකට ඔන කරන මුලික දෙවල් ඔක්කොම ඉවරයි .
    මන් 2024 A/L කරන්නේ එක්සැම් ඉවර කරපු ගමන් මන් බිස්නස් එක පටන් ගන්නවා
    අම්ම නම් බනිනවා ඉගෙන ගන්න කියල
    එත් ඒ වැඩත් කරගන්න ගමන් මන් මහන්න කරන ඔන හැම දේම ඉගෙන ගත්ත
    මට සතුටුයි මෙහෙම විඩියෝ එකක් බැලන්න ලැබුනට
    මෙක මට තවත් ශක්තියක් වුනා
    බුදුසරණයි අක්කි ඔයාටත් ඔයගේ මේ වැඩ සාර්ථක වෙන්න ඔන ❤🫂

  • @hishansanjeewa1482
    @hishansanjeewa1482 5 หลายเดือนก่อน +2

    නංගා මමත් job එකක් කරන කෙනෙක්. මහන්න හරි ආසයි. මහන්න පුළුවන්. එහෙත් කොහොමද ඕඩර්ස් හදා ගත්තෙ. මමත් job න් අයින් වෙන්න හදන්නෙ.

  • @Sachini202
    @Sachini202 5 หลายเดือนก่อน +2

    😍💗💐

  • @subagunawardana709
    @subagunawardana709 5 หลายเดือนก่อน +1

    මට හොදට මහන්න කපන්න පුලුවන්..සාරි jacket හා ඕනම adhumak...mata puluwannam udhau karannako

  • @mahiladarshani775
    @mahiladarshani775 5 หลายเดือนก่อน +1

  • @Madushani0
    @Madushani0 5 หลายเดือนก่อน +3

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️

  • @wasanasanjeewani7069
    @wasanasanjeewani7069 5 หลายเดือนก่อน

    Mamat oya wage ladies trouser mahana podima podiyata karan yana et kawadahari hoda thenakata try karanawa.oyage katawa mage katawai tharamakdurata samanai

  • @shanikamadushani9099
    @shanikamadushani9099 5 หลายเดือนก่อน

    😘😘😘

  • @bhagya734
    @bhagya734 5 หลายเดือนก่อน +2

    Small business eka ptan gann kalin akki course ekk klda..❤ good luck 💞

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      Ne nangi mokuth kre ne ❤️🫶🏻

  • @Madushani0
    @Madushani0 5 หลายเดือนก่อน +3

    🥺❤

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 5 หลายเดือนก่อน +2

    Hrima asawen bluwa akka.math ikmant bissness ekk ptn gnn innawa.eth bykuth tinawa.kohend ptn gnne kiyl.monahri wenn ptn gnn one kiyl mek dakkhm hithuna.math asai mage kiyl punchi garment ekk dawsak hadagnn.monawahrim deyk tibunth akkgem ahl dangnn puluwand.ek godak watinawa.thank you so much oyge experience ek apith ekk bedagttht.oyge bissness ek thawa godak diyunu wenn kiyl wish krnawaa.❤😊

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน +1

      Thank you so much nangi💗ow ona prashnayak ahanna 🫶🏻

  • @daysofserena
    @daysofserena 5 หลายเดือนก่อน +2

    Ane maath me decision eka ganna bariwa inne 😒
    Useful video💆🏻‍♀️❤️😘

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน +1

      @@daysofserena oyatanam ekmntama ganna lebei darling ❤️😘🫶🏻 Digatama videos dagena yanna 🌱

    • @daysofserena
      @daysofserena 5 หลายเดือนก่อน

      @@shenayavidurangi ❤️😘

  • @sakunthalavirajani
    @sakunthalavirajani 5 หลายเดือนก่อน +1

    Math hithan inna podiwata bisnac ekak patan ganna. atthatama man bayan inna e gana hithala. oya kiuwa vidihata math patan gannawa akki

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      @@sakunthalavirajani 💗✨

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 5 หลายเดือนก่อน +2

    🩷 all the best akki god bless u 🩷

  • @itsme-ct4pp
    @itsme-ct4pp 5 หลายเดือนก่อน +2

    Apita dresses cutting stitching videos gennako sis pls. Apitath igana ganna puluwan wei

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      Ok dr man essarahata gennam ❤️

  • @sltechfire6784
    @sltechfire6784 5 หลายเดือนก่อน

    Mamath asai mahanna .magema deyak karanna.kohomada vikunanna puluwan mahana ewa .puluwannam kiyala denna please

  • @diliniupeksha2616
    @diliniupeksha2616 5 หลายเดือนก่อน +2

    Garment eka hadagaththe kohomada akki.orders enne kohomada...machine gaththe e wage wisthara kiyannako ❤❤❤ ah oya harima lassnai ane... marama daksha kellek kiyalanam penawa

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน +3

      Mashin Dekak man Gaththa salli walata.Anthi dewal rent karagatta.Shop karana owners la ekka kathakaranna oya mahapu sample akak aran gihin. Agolla oya akka katha karala oyata visthara kiyai eka shop akakin ahanna epa godak awagen ahanna. Akalla digatama a gollan ekka deal karaganna ❤🎉

    • @diliniupeksha2616
      @diliniupeksha2616 5 หลายเดือนก่อน

      @@shenayavidurangi thank you akki❤️

  • @gihanbrother
    @gihanbrother 5 หลายเดือนก่อน +3

    🎉

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 5 หลายเดือนก่อน

    Me deweni prt blnne.e tharam asaii❤😊

  • @PadmaKumari-l6b
    @PadmaKumari-l6b 5 หลายเดือนก่อน

    Mamath asay mahanna

  • @gaikakunange9872
    @gaikakunange9872 5 หลายเดือนก่อน +3

    Mage as2 kata kadulu awa saththai.oya koi taram nihathamanida.matath o vidiyata taniyen purudu wela mahanna puluwan den.hebei viyadam karanna oyata essara ne wage mata den ne.chuti daywal mehuwa ekath vikuna ganna beri una.ane pls udaw vidiyata vikuna gannay kohomada kiyala kiyala denawa.pls

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      Mata WhatsApp msg akak danna man kiyannam karanna ona vidiha ❤🫶🏻

    • @gaikakunange9872
      @gaikakunange9872 5 หลายเดือนก่อน

      Thanks...😊

  • @sachiniperera7744
    @sachiniperera7744 4 หลายเดือนก่อน

    බිස්නස් eka promote karaganna idias dennako akki

  • @Nidarsha-ok6ey
    @Nidarsha-ok6ey 5 หลายเดือนก่อน

    Mis mat odra ganna vidiyaka thiyenwada

  • @SherinRumeni
    @SherinRumeni 5 หลายเดือนก่อน

    Man mahanna asai.eth redi ganna hoda koheda

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 5 หลายเดือนก่อน +1

    මමත් මහන කෙනෙක්. ටී ංෂර්ට් රෙදි මහන්ක බෑ .මැහුම වදින්නෙ නැහැ. ඒකට මොකද කරන්නෙ.

  • @SherinRumeni
    @SherinRumeni 5 หลายเดือนก่อน

    Kohomada nangi orders ganne?

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 5 หลายเดือนก่อน +2

    මම අද තමයි ඔයාගෙ video එකක් බලන්නෙ ..මන් ඔයාගෙන් දෙයක් දැනගන්න කැමතී යි ..මට මුලින් තිබුනා සාමන්‍ය සිංගර් මැෂිමක්..
    දැන් මට සිග්සැග් ..මැෂිමක් ගන්න ඕනේ මොකද්ද හොද කියන්න.. rply ekak denna

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      @@samanmalibasnayaka2079 man laga thiyenne zoje and Siger dekama thiyenawa. Matanam a dekama hodai Zoje hodai 💗💗

  • @pradeepanisamini6943
    @pradeepanisamini6943 5 หลายเดือนก่อน

    Mukuthma mhnna danne nathuwa mehema patan gnne kohomada 😢matath mashin ekak thiyenawa.eth mhnna danne na 🥲

  • @NilanthiDarshani-l1z
    @NilanthiDarshani-l1z 4 หลายเดือนก่อน

    Oyagen mahapu edum ganna puluwanda akke shop 1kata

  • @SaaraIdunil
    @SaaraIdunil 4 หลายเดือนก่อน

    Akke mage waysa 22k wnw mn business ekk ptn gtt e kynne screen printing saree mhnnt puluwn ane mt gdr kgenwt kisim help ekk ne mt meww okkom ep wel mn den job ekkt yn ekd hod

  • @SaaraIdunil
    @SaaraIdunil 4 หลายเดือนก่อน +1

    Akke mn leval 4th krl inne tailoring wl oyge garment eke job ekk dnn puluwn d mtt attm mn me ahnne mt ign gnn gmn mew krnnt one mge business ek krgnn gedrin mt kisim uduwk ne mt garment ynn puluwn eth mge ignim katayuthu nwttnn wnw tik dwsk giy hrim mhnsi mnwt krgnn beri wnw ane akke oyge wed krn thent gnn beri unt kmk ne mt mekt reply krnn

    • @shenayavidurangi
      @shenayavidurangi  4 หลายเดือนก่อน

      @@SaaraIdunil oya koheda

    • @SaaraIdunil
      @SaaraIdunil 4 หลายเดือนก่อน

      @@shenayavidurangi mn අනුරාධපුර gdk dury ned 🥺💔

  • @anuraprasanna3554
    @anuraprasanna3554 5 หลายเดือนก่อน

    Orders ganna widiya kiynko ? 🥰

  • @sandunikamalhari4179
    @sandunikamalhari4179 3 หลายเดือนก่อน

    ඔයා කොහෙද nursing course එක කලේ..❤

    • @shenayavidurangi
      @shenayavidurangi  3 หลายเดือนก่อน

      @@sandunikamalhari4179 Kurunegala

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana 5 หลายเดือนก่อน

    Akke pihiya ain karala kanna muna langata ganna epa😢

  • @Dineth-m3v
    @Dineth-m3v 5 หลายเดือนก่อน +1

    Satutue oya gana. Math radi mahanawa.

    • @shenayavidurangi
      @shenayavidurangi  5 หลายเดือนก่อน

      @@Dineth-m3v thank you good luck oytath 💗🌱

  • @KushanSameera-jd4he
    @KushanSameera-jd4he 5 หลายเดือนก่อน

    Goda kalekta passe oyta mawa mathkda

  • @anushikaanushi9641
    @anushikaanushi9641 5 หลายเดือนก่อน +1

    කොහොමද ඕඩර්ස් හම්බවුනේ කියන්න පුළුවන් ද

    • @ashanmaduranga536
      @ashanmaduranga536 3 หลายเดือนก่อน

      ඇයි ඒකම පටන් ගන්නද. හිතල අලුත් දෙයක් කරන්න ඒකම කරන්න එපා

  • @ImaniSudeepa
    @ImaniSudeepa 5 หลายเดือนก่อน

    Video
    Eke mul tika saddayak nedda

  • @SithuminiHettiarachchi
    @SithuminiHettiarachchi 5 หลายเดือนก่อน +1

    Akka private nursing da kare

  • @lahiruben2539
    @lahiruben2539 5 หลายเดือนก่อน

    අප්පට මේ නර්ස් නෝන නේ

  • @KARUNANAYAKAWelistandias
    @KARUNANAYAKAWelistandias 5 หลายเดือนก่อน +1

    400 😍😍😍

  • @mahiladarshani775
    @mahiladarshani775 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @prameegamage7762
    @prameegamage7762 5 หลายเดือนก่อน +3

    ♥️♥️♥️♥️

  • @anushikaanushi9641
    @anushikaanushi9641 5 หลายเดือนก่อน +1

  • @ishanibandara3381
    @ishanibandara3381 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @deeniyafernando4467
    @deeniyafernando4467 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ThushariIndunil-v1s
    @ThushariIndunil-v1s 5 หลายเดือนก่อน +1

  • @needlegirl22
    @needlegirl22 3 หลายเดือนก่อน +1

  • @TharushiDananjana-x1e
    @TharushiDananjana-x1e 3 หลายเดือนก่อน +1