Smokio - කළුනික (Kalunika) | LYRICS VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Smokio - කළුනික (Kalunika) | LYRICS VIDEO
    Official Audio - • KALUNIKA
    Kalunika Album - • Project: KALUNIKA
    Lyrics -
    හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි (ඇත්ත කර ගන්න ඕනි)
    දැක්ක හීනෙන් කාටවත්ම හානියක් නොවෙන්නත් ඕනි
    මිනිසාගේ විනාශයත් මිනිසාම වූ මේ අදම ලෝකේ
    ජීවත් වීම නොවෙයි ගැටලුව බේරී සිටීමයි අභියෝගේ
    හරි මොහොතේදී වැරදි කෙනා ගැලවේවී
    නිවැරදි කෙනා රැඳේවී
    හැම තැනකදී ම තිබ්බත් ඇද්ද පලක්
    බැරිනම් ඉවසන්න බැරිම තැනේදී
    පුදුමයක් නොවේ නියත ධර්ම තාවයයි
    කරනදේට වන්දියක් ලැබේවි
    උගුරට හොරෙන් බෙහෙත් බොන්න බැරි බව
    පෙත්ත කටේ දියවෙද්දි දැනේවී
    දර්මේ අනුව ඉපදීවී මැරේවී
    කර්මේ අනුව මැරි මැරී ඉපදිවී
    සුදුසුකම් නැත්තං මඟ ඇහිරේවී
    සුදුසුනම් විශ්වයෙන් ඉඩදේවී
    වත්මන් ලොව නිදහසත් හිරගෙකී
    එක්තරා තැනකදී සිරවෙවී
    රාමුව තුළ ජීවිත ප්‍රියවෙවී
    සත්‍ය නොපෙනෙන්න ඇසි පියවෙවී
    නුදුරේදී ඉතා නුදුරේදී
    මනස වෙහෙසවන මිනිසුන් හිඟවේවී
    සුළුවෙවී ඉතා පටුවේවී
    චින්තනේ පරාසයන් හීන වේවි
    මුඩුවේවි මිනිසා ඇතුළාන්තයෙන්
    කලාවද හදවත් වලින් වියකෙවී
    ඉතා සුළු දේකින් හිතා ඉන්න දේකින්
    සංහතිය මිනිසාගේ නිමවේවි
    විශ්වාස කරන්න එපා කාවවත්
    සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
    ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
    මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
    මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
    නාඩි කියලා අල්ලාවී මරු නිල
    පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
    කළුනික
    වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
    කළුනික
    බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
    කළුනික
    මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
    අළු ටික
    පාර පැහැදිලියි මාත් එක්ක යන්
    උඩුගං බලා පිහිනන
    කාලේ ගොඩක් නාසිති කළානෙ විස ගහද්දි
    දෙගුණයක් වේගෙන් ගහමුද
    දැන් අපි ගහන ගේම හැමදාම
    ඉර පායද්දී මායි උඹයි මහන්සි වෙලා
    ආයෙත් ගමු නැති කරගත්ත හැමදේම
    ඇදගෙන නාද්දි පෙරලෙද්දි බාල්දි
    විශ්වාස ම එවුනුත් මාරුවෙවී කාටත් හොරෙන්ම
    කවර කතාද
    පරදුව තබාන්නේ මා පමණයි
    තමාව තම දරුවාව ගෙන ලෝකෙට
    රෝස මල් යහනාවක් පැතුවා නම්
    මේ පාඩම අත්දැකීමක් ගන්නේ කොහෙද
    මනාව රුවල හසුරවා
    සැඩ සුළං මැද පදවයි ද නැව
    ඉගන ගත්තනං පොතෙන්ම
    කුඩා දරුවන් උනත් දෙයි ඉතා දාර්ශනික පිළිතුරු
    ගැටලුව තමාගේ නොවේනම්
    මීට වඩා ලෝකේ සාමකාමී වේ සාධාරණ වේ
    අනිත් මිනිස්සු දකින්න පුලුවන්නම් ඔබෙන්ම
    හිත් රවට්ටලා ලෝකෙම හසුරුවයි
    විද්යුත් මාධ්‍ය මිත්‍යාවක් පතුරවයි
    තිස්තුන් කෝටියක් දෙවියෝ වදින
    මිනිස්සුත් බහුතරය කදුළු වගුරුවයි
    හිස්වු මනස නොපිරුවොත් ඉක්මනින්
    අපිත් රූකඩ වේ ප්‍රත්‍යක්ෂයි
    ඉහළින් මවන දේ
    අහන්නයි දකින්නයි කියන්නයි
    ඉහළින් කරවන දේම කරන්න පමුණුවයි
    විශ්වාස කරන්න එපා කාවවත්
    සත්‍යයක් නොවේ දිස්වන්නේ මතුපිට
    ස්වර්ථාවාදී ආත්මාර්ථකාමී
    මිනිස් තිරිසනා කා දමාවී කටු ටිකත්
    මාන්නේ දාන් ඇවිත් වාඩි වෙලා ලගින්
    නාඩි කියලා අල්ලාවී මරු නිල
    පරාර්ථකාමී එකෙක් හොයාගන්න අමාරුයි
    කළුනික
    වලදාපු එවුන් ගොඩගන්න යන් හොයාන
    කළුනික
    බඩ ගහපු එවුන් නැගිට්ටාන්න යන් හොයාන
    කළුනික
    මිත්‍යාවක් තුළ ගිනිගත්ත ඇති පිහිදාපන්
    අළු ටික
    පාර පැහැදිලියි මාත් එක්ක යන්
    උඩුගං බලා පිහිනන
    LFATOL LYRICS CHANNEL - / @lfatollyrics
    =E9snTmMN2f6Ju2bX
    LFATOL RAP CHANNEL - / @lfatolrap
    ⭕"Original from Smokio. All credits gose to owner of this song"
    #smokio #kalunika #sinhalarap #2025 #kevinsmokio

ความคิดเห็น • 111

  • @thasira9997
    @thasira9997 4 วันที่ผ่านมา +7

    වචනයක් වචනයක් ගානෙ ගැඹුරැ තෙරැම් ❤... ශාන් පුතා හොද අැති සමහර අයට ...එ්ත් එවා රැප් නෙමෙනෙ බන් smokage රැප් වෙනනම level එකක් මටනම් කවුරැ මොනා කිවුවත් smoka රියල් බර අවියක් ❤

  • @TEESHANGOKULA
    @TEESHANGOKULA หลายเดือนก่อน +103

    කොච්චර කල් ගියත් හිතේ උඩින්ම ඉන්නේ smoka ❤️‍🔥❤️‍🔥

    • @romethdulinag8e829
      @romethdulinag8e829 หลายเดือนก่อน +2

      Ado sira bn
      Mage ekaa❤❤

    • @banumanohara
      @banumanohara หลายเดือนก่อน +2

      සිරා ඔයි🇱🇰🔥🎌

    • @LochanaLahiru
      @LochanaLahiru หลายเดือนก่อน +1

      Ow bn

    • @AmashInoshan
      @AmashInoshan 15 วันที่ผ่านมา

      Sirwtm❤️‍🩹

  • @DulanjanaSandeepa-k2r
    @DulanjanaSandeepa-k2r 28 วันที่ผ่านมา +24

    Smokio විතරයි බන් මේ කලාව වෙනස් කරේ❤❤😊

  • @denethprasanga2143
    @denethprasanga2143 10 วันที่ผ่านมา +4

    පේපියෙන් පේලියට කල්පනා කරන්න දේවල් තියන බරම ලිරික්ස් ටිකක්
    ❤❤❤❤❤ පහරක්

  • @IsuruSubash
    @IsuruSubash 5 วันที่ผ่านมา +2

    අසම චරිතයක් තමා

  • @MihilMethmina
    @MihilMethmina 15 วันที่ผ่านมา +4

    smokiyo තමයි ලෝකේ වෙනස් කරේ❤❤❤

  • @DasanNirman
    @DasanNirman หลายเดือนก่อน +38

    කුඩා දරුවන් උනත් දෙයි ඉතා දාර්ශනික පිළිතුරු ගැටලුව තමාගේ නොවෙනම් 😪

  • @HaSiYa-44
    @HaSiYa-44 8 วันที่ผ่านมา +2

    Raamuwa thula jeewitha priya wewi... sathya nopenenna as piya wewi.. nudhuredhi, itha nudhuredhi manasa wehesana Minisun higa wewi...❤️‍🔥💥

  • @dulsara_gihansith
    @dulsara_gihansith หลายเดือนก่อน +21

    Smokio.....ඔයාගෙ රස්නෙ.........ලෙසියෙන් බහින්නෙ නැහැ......එහෙම rap කරන්න බැහැ ගොඩක් දෙනෙක්ට......ඔයා තමයි කලුනික.....💛

  • @SithmaHasaranga
    @SithmaHasaranga 6 วันที่ผ่านมา +2

    Wadan nam wadan smokio❤❤❤❤❤❤

  • @sasiruthathsara
    @sasiruthathsara หลายเดือนก่อน +20

    Album එකෙ Carima Bars ටික ගහන්නෙ මේකෙ 🔥

  • @hasharaharshana9569
    @hasharaharshana9569 หลายเดือนก่อน +11

    ස්මොකා රැප් 👑

  • @AmalMaduranga-wt4rb
    @AmalMaduranga-wt4rb หลายเดือนก่อน +11

    නොවෙනස් වන එකම දේ වෙනස් වීම.💫🕊️❤️

  • @Nidu_with_YT
    @Nidu_with_YT 21 วันที่ผ่านมา +5

    Gammak tama BRO.....😮

  • @bromusic9082
    @bromusic9082 หลายเดือนก่อน +5

    උගුරට හොරා බෙහෙත් ගන්න බැරි බව පෙත්ත කටේ දිය වෙද්දි දැනේවි.❤🤘

  • @MadurikakumariKumari
    @MadurikakumariKumari 12 วันที่ผ่านมา +2

    ස්මෝකියෝ ආදරෙයි ❤❤❤🫀

  • @UdeshSampath-e2g
    @UdeshSampath-e2g 10 วันที่ผ่านมา +2

    Mula idan idapu minissu smokiyo kiyanne koi wage charithayakda kiyala dannawa hodatama adarei...🖤👑️🫶

  • @dinu_girl6350
    @dinu_girl6350 หลายเดือนก่อน +12

    වදන්වලටම සෙට් වෙන වොයිස් එක ❤

  • @ashinsanaprithimal5358
    @ashinsanaprithimal5358 10 วันที่ผ่านมา +4

    Shan putha left 😂.... king is back

  • @sithummathisha3176
    @sithummathisha3176 หลายเดือนก่อน +5

    පර පැහ්දිලි මත් එක්ක යං උඩුගුම් බලා පිනගෙන❤

  • @GAMENIGDHANUTM
    @GAMENIGDHANUTM หลายเดือนก่อน +3

    Smoka ❤ හැමදම හදවතෙ උඩිම්ම❤

  • @VIMUVIMU-v3x
    @VIMUVIMU-v3x หลายเดือนก่อน +12

    ඇල්බම් එක රිලිස් කොල්ලනෙ ගැම්මට අහපල්ලා,,,ශාන් පුතා ලෙෆ්ට් 😅😅 කොටියා බැම්ම කඩාගෙන නගරෙට ඇවිත් බිශෙනෙත් අරං ☝️☝️☝️☝️ smoka ❤

  • @Sadunpuspakumara-j4t
    @Sadunpuspakumara-j4t 22 วันที่ผ่านมา +1

    Adrei ismoka ❤️

  • @VethumGelakaHalvitikamkanamge
    @VethumGelakaHalvitikamkanamge หลายเดือนก่อน +4

    Smoka on fire 💥 waziiii

  • @mmcpathmasili2501
    @mmcpathmasili2501 หลายเดือนก่อน +3

    Maranayak lyrics aniwa oona bro

  • @Madu123-k1i
    @Madu123-k1i หลายเดือนก่อน +2

    lassanai music ekath supiri

  • @GayashanKatulanda-r2k
    @GayashanKatulanda-r2k หลายเดือนก่อน +2

    Smokaaaaa❤❤❤❤🤫

  • @MalishaNiranjana
    @MalishaNiranjana 23 วันที่ผ่านมา +1

    ඒ වචන ❤️👽

  • @surajsalidu3714
    @surajsalidu3714 หลายเดือนก่อน +1

    supiriyak kalunika smokio

  • @mudithaboyagoda7857
    @mudithaboyagoda7857 หลายเดือนก่อน +6

    Denata set wuna colity ma production level ekak thiyena channel ekak..digatama karan ymu..keep it up❤💥

    • @Lfatolrap
      @Lfatolrap  หลายเดือนก่อน

      Much love brother ❤️‍🩹✊🏽

  • @KANISHKAUDAYANGA-fam
    @KANISHKAUDAYANGA-fam หลายเดือนก่อน +5

    Boom 😵‍💫

  • @maleeshamevan
    @maleeshamevan หลายเดือนก่อน +3

    Hodai bn

  • @vishwadulmina1847
    @vishwadulmina1847 หลายเดือนก่อน +4

    Dooon 🥵🥵⚡

  • @JanithBhanuka-o8f
    @JanithBhanuka-o8f หลายเดือนก่อน +1

    3 කමෙන්ට් එක මගෙන් ❤

  • @kavinduudayangana7523
    @kavinduudayangana7523 หลายเดือนก่อน +20

    Master D ලයින් එකක් යනෝ නේ 😊❤

  • @NadilNethaka-d2y
    @NadilNethaka-d2y หลายเดือนก่อน +4

    Smoki ❤

  • @SampathChathuranga-z7w
    @SampathChathuranga-z7w 29 วันที่ผ่านมา +1

    International level bro.

  • @SandaruHasaral-q1e
    @SandaruHasaral-q1e 21 วันที่ผ่านมา +1

    Apeh ❤

  • @ManuwaLiyanage
    @ManuwaLiyanage หลายเดือนก่อน +2

    Yo yo 🙌🏻👽🔥

  • @janukadissanayaka2004
    @janukadissanayaka2004 หลายเดือนก่อน +5

    Smoka❤😼

  • @thamiduranasingha3592
    @thamiduranasingha3592 หลายเดือนก่อน +3

    Smoka ❤❤

  • @ThushariEdirisooriya-z9x
    @ThushariEdirisooriya-z9x หลายเดือนก่อน +1

    😢Rap kalave supirima charithe❤(smoka)

  • @nimashanethmini4328
    @nimashanethmini4328 หลายเดือนก่อน +4

    මිනිස් චින්තනේ වෙද්දි හීන, නිර් වදන් උනා උන්ට ප්‍රවීණ
    මීරයි ස්;moka ව ද න , ඒකයි ජීවමාන උගෙ ගීත...💥💌

  • @Rajith-td3et
    @Rajith-td3et หลายเดือนก่อน +1

    Smoka✌️❤

  • @mcjanaka1917
    @mcjanaka1917 หลายเดือนก่อน +3

    Hy yoo...😮🍺

  • @LalithNimalsri
    @LalithNimalsri หลายเดือนก่อน +10

    Machan album ekama dahanko lyrics ekka

  • @AmashaPrabhashana
    @AmashaPrabhashana หลายเดือนก่อน +2

    ❤ king ☠️

  • @shethanweerasinghe
    @shethanweerasinghe หลายเดือนก่อน +2

    booooooooooooooooooooooooooom

  • @Chamiya829
    @Chamiya829 11 วันที่ผ่านมา +1

    Rapslata propit 🎉

  • @OshanVimukthi-wt5tk
    @OshanVimukthi-wt5tk หลายเดือนก่อน +1

    Kingg 💥👑️

  • @PasinduLochana-e1y
    @PasinduLochana-e1y หลายเดือนก่อน +1

    ❤ gemmc

  • @RED.SATHAN-f5m
    @RED.SATHAN-f5m หลายเดือนก่อน +1

    Rap King 👑️❤

  • @NithushaPahansara-s3h
    @NithushaPahansara-s3h หลายเดือนก่อน +1

    King smoka 👽❗

  • @RuwanKapila-nn9gc
    @RuwanKapila-nn9gc หลายเดือนก่อน +2

    Smokiooo

  • @D_ICON-k8v
    @D_ICON-k8v หลายเดือนก่อน +3

    Mewa thama ona kiyana aya ko 💥❤️🥹

  • @TishanWatheesha
    @TishanWatheesha หลายเดือนก่อน +2

    Hi my brother❤

  • @RmtnRathnayaka
    @RmtnRathnayaka 15 วันที่ผ่านมา +1

    💀💥

  • @Sachinheshan-s6q
    @Sachinheshan-s6q หลายเดือนก่อน +1

    💥

  • @vihagavihaga7050
    @vihagavihaga7050 หลายเดือนก่อน +4

    Smoka ❤

  • @DopeDanger
    @DopeDanger หลายเดือนก่อน +3

    මාන්නෙ නෙවෙයි මචන් පානිය දාගෙන ඇවිත්....

    • @Lfatolrap
      @Lfatolrap  หลายเดือนก่อน +1

      Ok brh ❤️‍🩹✊🏽

  • @NilukaPriyangani-y9k
    @NilukaPriyangani-y9k 28 วันที่ผ่านมา +2

    :@Rap 👑 king 😇

  • @shanakapramod4827
    @shanakapramod4827 23 วันที่ผ่านมา +2

    කවුද කරන්නේ සම 😜🔰💯

  • @ruwaniLakshika-e3p
    @ruwaniLakshika-e3p หลายเดือนก่อน +2

    ❤❤❤

  • @user-ei9wx1nn2s
    @user-ei9wx1nn2s หลายเดือนก่อน +2

    ❤❤❤❤🎉

  • @PatumHans
    @PatumHans 12 วันที่ผ่านมา +1

    😮😮😮😮😮😮

  • @user-ze1eg9cs8i
    @user-ze1eg9cs8i หลายเดือนก่อน +2

  • @VeronikaSilva-q2v
    @VeronikaSilva-q2v 23 วันที่ผ่านมา +1

    💀💀🙀🙀

  • @LakshanSilva-k7m
    @LakshanSilva-k7m หลายเดือนก่อน +1

    😢❤❤❤❤

  • @adhi_zer
    @adhi_zer หลายเดือนก่อน +1

    🥵🖤

  • @NadeepaNadee
    @NadeepaNadee หลายเดือนก่อน +1

    🎉❤

  • @DilipDilipKumar-pe2sy
    @DilipDilipKumar-pe2sy หลายเดือนก่อน +1

    👿👿✨

  • @kasunsanjeewa32
    @kasunsanjeewa32 หลายเดือนก่อน +1

    😵😵❤☠☠

  • @PramudIsurinda
    @PramudIsurinda หลายเดือนก่อน +1

    👽

  • @vimukthibandara1733
    @vimukthibandara1733 หลายเดือนก่อน +1

    🎉❤🎉

  • @AyodKannangara
    @AyodKannangara หลายเดือนก่อน +1

    Smoka 👍

  • @harusha_tharushan
    @harusha_tharushan หลายเดือนก่อน +2

    anith tiketh lyrics video tik oni

  • @DilanChanuka912
    @DilanChanuka912 หลายเดือนก่อน +1

    Album එක නෑනෙ🤦‍♂️

  • @RoshanSameera-m9g
    @RoshanSameera-m9g หลายเดือนก่อน +1

    එක වාසියි

  • @AlokanaPrabu
    @AlokanaPrabu หลายเดือนก่อน +1

    2025 පලවෙනි එක

  • @LalithNimalsri
    @LalithNimalsri หลายเดือนก่อน +1

    Album eken dannako lyrics ekka

  • @shenyt2003
    @shenyt2003 หลายเดือนก่อน +1

    Rap kiwwoth mthk wenne smokw 🫂

  • @PrasannaLakshan-s3o
    @PrasannaLakshan-s3o หลายเดือนก่อน +1

    Smoka pissuk ❤💥🫀

  • @DenethDsplk
    @DenethDsplk หลายเดือนก่อน +1

    Old smokat mokad une 😐?

  • @SasinduFdo-e4m
    @SasinduFdo-e4m หลายเดือนก่อน +1

    Sapa kane

  • @Tifuu44
    @Tifuu44 หลายเดือนก่อน +1

    Bro copyright nedd

    • @Lfatolrap
      @Lfatolrap  หลายเดือนก่อน

      Samahara welawt ✊🏽

  • @surajsalidu3714
    @surajsalidu3714 หลายเดือนก่อน +1

    mn me rapata abbahiwelane yakooo

  • @SADUMUSICOFFICIAL-s3m
    @SADUMUSICOFFICIAL-s3m หลายเดือนก่อน +1

    💀🤍

  • @AnnoyedAutumnTrees-po5gb.
    @AnnoyedAutumnTrees-po5gb. 26 วันที่ผ่านมา +1

    Smoka ❤

  • @sannyproduction4280
    @sannyproduction4280 หลายเดือนก่อน +1

    ❤❤

  • @SandakelumSenarathne
    @SandakelumSenarathne หลายเดือนก่อน +1

  • @UdaraSasiru
    @UdaraSasiru หลายเดือนก่อน +1

    Smoka🪄❗

  • @vihangashenith7423
    @vihangashenith7423 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @Sachinheshan-s6q
    @Sachinheshan-s6q หลายเดือนก่อน +1

  • @kalyaniJeeewa
    @kalyaniJeeewa 11 วันที่ผ่านมา +2

    Smoka🤟🤟🤘🤘🫶❤❤😊

  • @NalakaPrasad-wb7vg
    @NalakaPrasad-wb7vg 20 วันที่ผ่านมา +1

    ❤❤

  • @Kaweesha-q1s
    @Kaweesha-q1s 29 วันที่ผ่านมา +1

  • @isiramax6458
    @isiramax6458 10 วันที่ผ่านมา +1

  • @RaniruNethsara
    @RaniruNethsara 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @LahiruMadushanka-ez1cq
    @LahiruMadushanka-ez1cq 2 วันที่ผ่านมา +1