Ramesses Reezy x Smokio- තන්ත්‍ර (Tantra) | LYRICS VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 565

  • @sajin_kavishka.
    @sajin_kavishka. 5 หลายเดือนก่อน +262

    SMOKH PART🔥 2:24//
    අහන් නැ මම හරිද මම හරිනම් මට හරි වැරදි පෙන්නන්න පුලුවන් හරි කියන කාට හරි මනින්න කලින් කණ්ණාඩියෙන් බැලුවනම් හරි වැරදි තිරනයක් නොගෙන හිත මගහරි ගුණ නැර නොගුන වෙන්නෙ අම්මා තාත්තා ගාවින් මල්ලි මයි ඇස්ඇරියෙ සිරස් තියන් සරසවි විනාස කාරි පිරිසන් ඇති රසේ වනසාවි උන් නිසා බැස්සෙ මේ අසම සම බරඅවි උන් කිව්වේ අත අරින් දරාගන්න බැරි වු විට දුකයි දකිද්දි මං නෑ උදම් වු වැනි මුසිල උන්ට පුදන උනුත් ඉන්නවා මැටි බුදින පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න උබලා කද්දි මුල අපි සුද්දකළා වලෙන් එන්න ගොඩ අපි යුද්ධකළා කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා මේ වගේ වදන් හසුරවන්න බැ සුද්දටවත්!...
    ත්‍රන්ත ලියන්නම් ඉතිහාස ග්‍රන්ත..
    රන් අකුරින් නෙැහැකි වෙයි සෙම කන්න..
    කෙන්ද උබ ඉන්නෙ පාත් වෙනකම්ද..
    කන්ද උබට දරන්න පුලුවන්ද..
    අන්ද මන්ද වෙන කරණාව මන්ද..
    මා දන්නො දන්න මං ගංගාවක් පදන්ම..
    තමන් ව දන්දුන්න වෘතාන්තයක් හදන්න එන්නෙ..
    මංදාකිනි කලංබන්නම් මා බවත්‍ර..
    පහදන්න මදිවත් තවත් පද බන්දන්නෑ..
    අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන්න..
    වස් කළා සිදුරැ පියව් ඇස් හිදන් ගස්සා..
    සවන් වැකි බරණ" දිවැසින් බලයි ලංකාව⛛🔥..!

  • @URESHApalamakumbura-mz8uc
    @URESHApalamakumbura-mz8uc 5 หลายเดือนก่อน +117

    අයියයි මල්ලියි ලංකාව හොල්ලනවා❤❤❤❤

    • @THI_LY
      @THI_LY 5 หลายเดือนก่อน +7

      ඩො වාසි එක 💪🤘

  • @SajikaTiyasara
    @SajikaTiyasara 5 หลายเดือนก่อน +738

    Smokio අපායට ගිහින් රැපක් කරොත් යමයත් හොල්මන් වෙයි ❤️💪

    • @mr.j6365
      @mr.j6365 5 หลายเดือนก่อน +29

      01 වෙසනහිර 14කණුව උට්ටෝ❤❤❤❤❤❤

    • @sadaruwan4307
      @sadaruwan4307 5 หลายเดือนก่อน +20

      😂💔කුඩුගහලා සික් උට

    • @mschathu8224
      @mschathu8224 5 หลายเดือนก่อน +25

      Kari modayek ubanam😂😂

    • @anuraaththanayake-c7z
      @anuraaththanayake-c7z 5 หลายเดือนก่อน +4

      Eke uge adeshayak vithary . Rasavinadaney nethi unata terennne ne eva

    • @SajikaTiyasara
      @SajikaTiyasara 5 หลายเดือนก่อน +1

      😂​@@sadaruwan4307

  • @isuruprabhathjayathissa9197
    @isuruprabhathjayathissa9197 3 หลายเดือนก่อน +148

    මේ වගේ වදන් හසුරවන්න එසේ මෙසේ එකෙක්ට බෑ.
    This is real smoka. 🖤🖤🔥🥵🥵

  • @Rajith-td3et
    @Rajith-td3et 4 หลายเดือนก่อน +52

    මුන් දෙන්නා යක්කු 2ක් එකෙම්ම ස්මොකාව මේ ලොකේට බිහී කරපු එ අම්මට පිං ❤❤

    • @banumanohara
      @banumanohara 3 หลายเดือนก่อน +1

      සිර ඔටි

  • @ThiwonDilashan
    @ThiwonDilashan 5 หลายเดือนก่อน +144

    මම මාතර,ඒ කියන්නෙ දකුණ,සිරා කිව්වොත් real rap මුලින් ගැහුවේ පිලියන්දල...RAP king Smoka...💗🥀කෞරු මොනා කිව්වත් rap වලට ඇබ්බැහි උනෙ Smokio ලා නිසා 👑️🌺

    • @DinethriImasha
      @DinethriImasha 4 หลายเดือนก่อน +4

      Eka dannawa pko. Sinduwakata rap ekak genawe kauda . Hutto shna😂

    • @ThiwonDilashan
      @ThiwonDilashan 4 หลายเดือนก่อน +4

      @@DinethriImasha අය්යෝ මෝඩ http tipper වෙලා coment එක තේරුන් අරං ඉදපං pko ඉස්සෙල්ලා..😂🖕

    • @sanuradilmith1711
      @sanuradilmith1711 4 หลายเดือนก่อน +10

      ​@@DinethriImashaඅද ඉයෙ rap අහන එකෙක් කියලා පෙනවා සිංදුවකට rap දෑම්මා ශාන්ට කලින් කයිසර් කයිස් මුලින් එවත් අහලා ඉදපන්😂

    • @NamalBaby-ul7xi
      @NamalBaby-ul7xi 3 หลายเดือนก่อน

      නොහුකා ඉදපන් පිස්සු කැරියො ටික.දකුනෙ වේස පොන්නයන්ව මොන පකාද
      ගනන් ගන්නෙ මුන් පිස්සූ හුත්තල ටිකක් නේ.

    • @chethanaindunil8109
      @chethanaindunil8109 3 หลายเดือนก่อน +1

      Gandara 🙋

  • @NadulaSankalpa-b9x
    @NadulaSankalpa-b9x 15 วันที่ผ่านมา +6

    පිටරටත් හෝල්ලපු එක...🖤💥‼️

  • @kasunchamika2458
    @kasunchamika2458 5 หลายเดือนก่อน +54

    යන්ත්‍ර මන්ත්‍ර නෙමේ මේවා තන්ත්‍ර.. එකෙන්ම පහරක් 🔥

    • @Lahirumadushanka-h1l
      @Lahirumadushanka-h1l 2 หลายเดือนก่อน

      Uba yanthra mantra kiynne monwd kiyl dnnwd

    • @NISHI.7o
      @NISHI.7o 9 วันที่ผ่านมา

      Ha ha 😂

  • @sathsararanahansa8475
    @sathsararanahansa8475 5 หลายเดือนก่อน +185

    Ayya Malo gamma... ❤
    2030 mee comment ek dkkoth like ek dnn😊

  • @thariduroshan4494
    @thariduroshan4494 2 หลายเดือนก่อน +13

    අයියයි මල්ලිගෙයි දෙන්නගෙම තියෙන්නේ වෙනම ආතල් එකක් ආයිත් ගැම්මක් තමයි❤❤❤

  • @sajin_kavishka.
    @sajin_kavishka. 5 หลายเดือนก่อน +47

    නිවිච්ච ගින්න ආයෙත් ඇවිත් අලු කරයි Ayeth 🔥!"

  • @LasinduVilochana
    @LasinduVilochana 5 หลายเดือนก่อน +129

    අයියයි මල්ලි රට විතරක් හොල්ලලා නැවතුනොත් පුදුමයි❤💀 kings👑

    • @AdishaIduwara-z3c
      @AdishaIduwara-z3c 2 หลายเดือนก่อน +3

      රට හෙල්ලුවා බ්‍රෝ පිටරට ඩයල් දෙකක් රැප් එක අහලා Confused 😎

  • @captain-kx5wm
    @captain-kx5wm หลายเดือนก่อน +11

    අයෙ ඉතිං පට්ට පදිරි කියල වැඩක් නෑ ඒ ගැන❤🫡

  • @rusiranilusha
    @rusiranilusha 2 หลายเดือนก่อน +9

    ගුණ නෑර නොගුන වෙන්නේ අම්මා තාත්තා ගාවින්
    මල්ලි මයි ඇස් ඇරියේ සිරස් තියන් සරසවි ❤️💯

  • @kavidukanishka1870
    @kavidukanishka1870 3 หลายเดือนก่อน +10

    Smoka 😱 smoka අන්තිමට කියනවා වගෙ තව එකක් ඔානෙ❤

  • @malidhunishshanka.
    @malidhunishshanka. 5 หลายเดือนก่อน +21

    අහන් නැ මම හරිද
    මම හරිනම් මට හරි වැරදි පෙන්නන්න පුලුවන්
    හරි කියන කාට හරි
    මනින්න කලින් කණ්ණාඩියෙන් බැලුවනම් වඩා හරි
    වැරදි තිරනයක් නොගෙන හිත මගහරි
    ගුණ නැර නොගුන වෙන්නෙ අම්මා තාත්තා ගාවින්
    මල්ලි මයි ඇස්ඇරියෙ සිරස් තියන් සරසවි
    විනාස කාරි පිරිස ඇති රසේ වනසාවි
    උන් නසන්නයි බැස්සෙ මේ අසම සම බර අවි
    උන් කිව්වේ අතාරින්න දරාගන්න බැරි වු විට
    දුකයි දකිද්දි මං නෑ උදම් වු වැනි මුසිල
    උන්ට පුදන උනුත් ඉන්නවා මැටි බුදින
    පිරිත් ඇහෙන විට යක්කුන්ට බැරිලු ඉන්න
    උබලා කද්දි මුල අපි සුද්දකළා
    වලෙන් එන්න ගොඩ අපි යුද්ධකළා
    කලාව ගුණාත්මකව ප්‍රගුණ කළා
    මේ වගේ වදන් හසුරවන්න බැ සුද්දටවත්!....
    ත්‍රන්ත්‍ර ලියන්නම් ඉතිහාස ග‍්‍රන්ත..
    රන් අකුරින් නොහැකි වෙන සෙ මකන්න..
    කෙන්ද උබ ඉන්නෙ පාත් වෙනකම්ද..
    කන්ද උබට දරන්න පුලුවන්ද..
    අන්ද මන්ද වෙන කරණාව මන්ද..
    මා දන්නො දන්න මං ගංගාවක් පදන්ම..
    තමන් ව දන්දුන්න වෘතාන්තයක් හදන්න එන්නෙ..
    මංදාකිනි කලංබන්නම් මා බවත්‍ර..
    පහදන්න මදිවත් තවත් පද බන්දන්නෑ..
    අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන්න..
    වස් කළා සිදුරැ පියවි ඇස් හිදන් ගස්සා..
    සවන් වැකි බරණ දිවැසින් බලයි ලංකාව... SMOKA...💥💀 2:17

    • @HIRUU-tn8ek
      @HIRUU-tn8ek 4 หลายเดือนก่อน

      bosa mat maliduu 😂

  • @Chanuka978
    @Chanuka978 5 หลายเดือนก่อน +17

    රැප් සෙල්ලමේ ආරම්බය පිලියන්දල හංදිය Smoka... ❤ අපි රැප් අහන්න පටන් ගත්තෙ smoka උබ නිසා❤️🖤

  • @hasharaharshana9569
    @hasharaharshana9569 5 หลายเดือนก่อน +11

    හීක් ගෑවෙන්න ගහලා එකනම් ගෑම්මක් ♥️👌

  • @RAVIYA
    @RAVIYA 5 หลายเดือนก่อน +29

    අඩෝ... ස්මෝකා.. ඒකනම් ලොවෙත් නෑ...❤❤❤❤

  • @KavishkaSadaruwan-u7l
    @KavishkaSadaruwan-u7l 5 หลายเดือนก่อน +15

    දවසට එක පාරක් අහනවමයි🥵💗

  • @JANITH.000.
    @JANITH.000. 5 หลายเดือนก่อน +31

    SMOKIYOගෙ වදන් වලින් අපේ ඔලු මොල පදන්... රැපස්ලගෙන් ආසම චරිතයක්❤❤ මේකත් සුපිරියක්❤❤

  • @RandikaJayarathna-u7o
    @RandikaJayarathna-u7o 3 หลายเดือนก่อน +7

    මේ වගේ වදන් හසුරවන්න බෑ සුද්දටවත්❤

  • @chamodsenevirathna3412
    @chamodsenevirathna3412 หลายเดือนก่อน +3

    හිතාගන්න බැරි ලිරික්ස් ❤😮 මගෙත් ජිවිතේට සමානයි වගේ

  • @SahanPancilu
    @SahanPancilu 4 หลายเดือนก่อน +21

    ත්‍රිබල් X ව ආදර්ශයට අරන් තියන්වා. 🤘 ගැම්මක් ඩෝ

  • @KalumMax-z3u
    @KalumMax-z3u 2 หลายเดือนก่อน +30

    "මේ වගේ වදන් හසුරවන්න බෑ සුද්දටවත්"එමිනෙම්ට ඩිස් එකක්😂

  • @kashyapathero-z7d
    @kashyapathero-z7d หลายเดือนก่อน +9

    Smokage malli thamai kalawa udatama geniyanne 👌

  • @NandikaEkanayaka-n4m
    @NandikaEkanayaka-n4m วันที่ผ่านมา +1

    අපෙ වදන් ගිනි අවි💪

  • @MaheshChathuranga-kp4ut
    @MaheshChathuranga-kp4ut 4 วันที่ผ่านมา +2

    ගැම්මක් ❤

  • @Greezymhh12
    @Greezymhh12 5 หลายเดือนก่อน +47

    Old Smokiyo 💸 තද තද කැරි ගැම්ම 💥 blast next level

    • @KalumMax-z3u
      @KalumMax-z3u 2 หลายเดือนก่อน

      K#ri gamma😂

  • @YohanAkrsha
    @YohanAkrsha วันที่ผ่านมา +2

    Reezy 💀🔥

  • @kahambiliya
    @kahambiliya 4 หลายเดือนก่อน +13

    කලාව ගුනාත්මකව ප්‍රගුන කරා ❤🎉💌

  • @sathsaradeum6922
    @sathsaradeum6922 4 หลายเดือนก่อน +9

    බර අවි 🎉❤

  • @Randika_iraj
    @Randika_iraj 5 หลายเดือนก่อน +9

    ඒකනම් ගැම්මක් ❤

  • @RPS847
    @RPS847 5 หลายเดือนก่อน +7

    On fire 🔥

  • @Shiphub99
    @Shiphub99 หลายเดือนก่อน +1

    මේ වගේ වදන් හසුරවන්න බෑ සුද්දටවත් හමෝ...❤🎉

  • @NimeshNethsara2021
    @NimeshNethsara2021 2 หลายเดือนก่อน +6

    Master d ge voice eken kiwwa nm thaw gammak thama❤

  • @NimeshdMadushanka-b6e
    @NimeshdMadushanka-b6e 2 หลายเดือนก่อน +5

    පිස්සුවක් smoka❤️❤️

  • @HaSiYa-44
    @HaSiYa-44 16 วันที่ผ่านมา +1

    Mama hari nam mata hari..
    Waradhi pennanna puluwan hariyi kiyana kaata hari...❤️‍🔥💥

  • @nadun7401
    @nadun7401 5 หลายเดือนก่อน +4

    වදන් නම් වදන් කන් පදන් වෙයි ඉදන් අහන්....❤
    Smoka is the best rapper in sri lanka❤

  • @Senu_official-ss
    @Senu_official-ss 7 วันที่ผ่านมา +2

    රැප් එකටම තියෙන්නෙ එක කුනුහර්පයයි ඒකත් නැත්තම් පහරක් ඕයි⚰️👽

  • @MmNn-i5p
    @MmNn-i5p 2 หลายเดือนก่อน +5

    පිස්සුවක් ❤❤

  • @METHULVINDUL
    @METHULVINDUL 24 วันที่ผ่านมา +2

    රැප් වලට ඇබ්බැහි වුනේ smokio නිසා.
    smokio වෙනමම brand එකක්.❤❤❤

  • @KaviduDilshan-z2c
    @KaviduDilshan-z2c 5 หลายเดือนก่อน +34

    අන්ද මන්ද වෙන කාරණාව මන්ද්...
    මා දන්නො දන්න මං ගංගාවක් පදන්ම....
    තමන්ව දන්දුන් වුතාන්තයක් හදන්න් එන්නෙ...
    මන්දාකිනි කලංබන්නම් මං බවත්‍ර...
    පහදන්න මදිවත් තවත් පද බන්දන්නෑ...
    අවශ්‍යමත් අවසන් නෑ මං නම රන්දන්න...
    වස් කළා සිදුරු පියවි ඇස් හින්ද ගස්සා...
    සවන් වැකි බරණ,දිවැසින් බලයි ලංලාව....💀💥🖤💯

    • @AkashWijekumara
      @AkashWijekumara 25 วันที่ผ่านมา

      Thawa me biit ekatama one goda goda godak 👽

    • @AkashWijekumara
      @AkashWijekumara 25 วันที่ผ่านมา

      මේ බීට් එකෙන් ඕන

    • @AkashWijekumara
      @AkashWijekumara 25 วันที่ผ่านมา

      ඒ කට හඩින්ම ඒ ට්‍රැක් එක්න්ම

  • @SithumVihaga-pp6vj
    @SithumVihaga-pp6vj 5 หลายเดือนก่อน +12

    Aiya + malli = 💣🔥

  • @DewThemi-g3s
    @DewThemi-g3s หลายเดือนก่อน +3

    යදන් කඩන් යදී හේ ❤❤🔥🔥🔥🔥

  • @ishanlakruwan3945
    @ishanlakruwan3945 21 วันที่ผ่านมา +1

    සට පට අම්මො සුපිරි ❤❤

  • @ruSHANnimsara
    @ruSHANnimsara 3 หลายเดือนก่อน +6

    අන්ද මන්ද වන කාරනාව මන්ද 👀👌

  • @cybex921
    @cybex921 5 หลายเดือนก่อน +10

    Ptta lyrics tika❤

  • @ChaniruDulneth
    @ChaniruDulneth 5 หลายเดือนก่อน +7

    ආයේ සෙල්ලමේ ඇවිලෙනවා
    හෙල රැප් සෙල්ලමේ සහෝදර පුරාවෘත්තය reezy and smoka

  • @RashiniKaushalya-m9z
    @RashiniKaushalya-m9z หลายเดือนก่อน +2

    Supiriyak thama ithin mekath

  • @AkashRajapaksha-v9i
    @AkashRajapaksha-v9i หลายเดือนก่อน +1

    හොල්ලනවා හෙපල්ලීල්ලක් ලොවෙත් නැතිවෙන්න🎉

  • @DewThemi-g3s
    @DewThemi-g3s หลายเดือนก่อน +3

    ❤❤ යන්ත්‍ර මන්ත්‍ර ත්‍රන්ත ❤❤

  • @kavishka521
    @kavishka521 5 หลายเดือนก่อน +8

    smoka aaye seen ekata aawoth nm maru ♥️

  • @tharishmadu
    @tharishmadu 19 วันที่ผ่านมา +2

    supiriya busa😍

  • @Susa-mf2xu
    @Susa-mf2xu หลายเดือนก่อน +2

    බර අවි තමා මේවා 😼❤

  • @DanushkaSampath-u4t
    @DanushkaSampath-u4t หลายเดือนก่อน +2

    Maru smokio aiye mama asama rap thiyenne oyage

  • @MaduJay_x
    @MaduJay_x 5 หลายเดือนก่อน +14

    මෙ වගෙ වදන් හසුරවන්න බෑ සුද්දටවත්
    King smokio👑

  • @anilkarunarathna5952
    @anilkarunarathna5952 หลายเดือนก่อน +6

    Eka patta❤

  • @KavishanMilinda-w5e
    @KavishanMilinda-w5e หลายเดือนก่อน +1

    අම්මො මරු ස්මොකියෝ

  • @DiliniChathu-h1u
    @DiliniChathu-h1u หลายเดือนก่อน +1

    Yo yo ❤ mewa thrantha

  • @nelumwasanthika8666
    @nelumwasanthika8666 16 วันที่ผ่านมา +1

    next leval🎉

  • @syno3458
    @syno3458 5 หลายเดือนก่อน +5

    Smokiyo 🤟 ekanam patta 🥰🔥

  • @shanthakumara4944
    @shanthakumara4944 6 วันที่ผ่านมา +1

    Adareu. Smokio❤❤❤

  • @lakiboy830
    @lakiboy830 5 หลายเดือนก่อน +17

    උන් නිසා බැස්සෙ මෙ අසම සවි බර අවි

  • @dumindukawshalya6981
    @dumindukawshalya6981 หลายเดือนก่อน +1

    Ammo smokiyo kiyn kalla ❤❤

  • @RuchiraLakshan-q1s
    @RuchiraLakshan-q1s 3 หลายเดือนก่อน +5

    පිස්සු ❤

  • @ManjuManju-e7c1k
    @ManjuManju-e7c1k หลายเดือนก่อน +1

    මෙක අහද්දි වෙනම ගැම්මක් බං එන්නෙ

  • @navodnirmal1943
    @navodnirmal1943 หลายเดือนก่อน +2

    Superb ekenma wow👏

  • @NethuniSriyanjana
    @NethuniSriyanjana 5 หลายเดือนก่อน +5

    Eka nm pahara 💥🤟

  • @pamithdeshan
    @pamithdeshan 3 หลายเดือนก่อน +5

    අයියා මලෝ😻❤️‍🩹

  • @prasannasubasingha8889
    @prasannasubasingha8889 5 หลายเดือนก่อน +9

    පටිිට❤

  • @DilshanAnurada-k2t
    @DilshanAnurada-k2t หลายเดือนก่อน +6

    Smoki .....🫀😵‍💫

  • @Jes.Masteryt
    @Jes.Masteryt หลายเดือนก่อน +1

    Supiriyak thama

  • @Nimeshdeemantha-i5o
    @Nimeshdeemantha-i5o หลายเดือนก่อน +1

    Supiri aaaa

  • @sachithra4471
    @sachithra4471 5 หลายเดือนก่อน +25

    03:04 ඉදන් 🔥 ado 🇱🇰

  • @LakshanMD
    @LakshanMD 5 หลายเดือนก่อน +1

    හැමදාම respect චරිතයක් ❤

  • @wasandhananjaya7413
    @wasandhananjaya7413 หลายเดือนก่อน +2

    අඩෝ දෙන්නම සුපිරි. Smoka ගෙ වචන එක්ක බැලුවෙ අද? කොහොමද ඕයි ඔහොම වචන එන්නෙ ? 😮❤

  • @dularadahami5433
    @dularadahami5433 หลายเดือนก่อน +3

    nikmata kiyawanna baluwa baha yakoww samanal gate gahenawa katata

  • @Dilshanperera-e5v
    @Dilshanperera-e5v 2 หลายเดือนก่อน +1

    තන්ත්‍ර ❤ fire on

  • @achinthasadeepa1271
    @achinthasadeepa1271 5 หลายเดือนก่อน +3

    අයියා මල්ලි 💀💗

  • @වටපිට-ඥ1ණ
    @වටපිට-ඥ1ණ 2 หลายเดือนก่อน +1

    Mewwa behet

  • @SanojNethsara
    @SanojNethsara 3 หลายเดือนก่อน +1

    අම්මෝ අන්තිම ටික 😮

  • @SithamSithma
    @SithamSithma หลายเดือนก่อน +3

    Pissuvak ❤

  • @Tikka_music
    @Tikka_music 5 หลายเดือนก่อน +11

    Rap නම් පිළියන්දල 😸👑

    • @Akazz_status0
      @Akazz_status0 4 หลายเดือนก่อน

      Ai rome

    • @banumanohara
      @banumanohara 3 หลายเดือนก่อน

      ​@Akash_fdo රොමේට පුක දිපන්

    • @Tikka_music
      @Tikka_music 3 หลายเดือนก่อน +1

      ​@@Akazz_status0Piliyandala nama komat eda idan no 01 ❤

    • @banumanohara
      @banumanohara 3 หลายเดือนก่อน

      රොමෙට පුක දිපන්​@@Akazz_status0

    • @UshaniPrabodha
      @UshaniPrabodha 2 หลายเดือนก่อน

      Gammak❤❤

  • @jewadobagolla9589
    @jewadobagolla9589 หลายเดือนก่อน +2

    මං නුවර හැබැයි මං ආස පිලියන්දල ට😊

  • @LabadiAttanayaka-o8l
    @LabadiAttanayaka-o8l 4 หลายเดือนก่อน +2

    කුනාටුව නිහඩයි වදන් විරලයි 😌

  • @pramodashan4768
    @pramodashan4768 4 หลายเดือนก่อน +1

    හරි හරි හදත් බිදන් smoka යති.🎉🤙

  • @LahiruChinthaka-i5k
    @LahiruChinthaka-i5k 7 วันที่ผ่านมา +2

    මගේ නමත් ලහිරු මාත් හොද රැපර් කෙනෙක්

  • @NimaYh05
    @NimaYh05 3 หลายเดือนก่อน +2

    Ekh 🖤💀

  • @sandunmadhusanka5859
    @sandunmadhusanka5859 4 วันที่ผ่านมา +1

    වචන නෑ ✌️

  • @DilushaDilini
    @DilushaDilini 4 หลายเดือนก่อน +3

    Ela bm Ela ❤❤❤❤

  • @shehanserasinghe5193
    @shehanserasinghe5193 5 หลายเดือนก่อน +2

    Fe!n= හරි ❤️🔥🌪️

  • @user-podda0113s
    @user-podda0113s 5 หลายเดือนก่อน +6

    Smoka thma bn wadda 😌🩸🖤

  • @sandaruone4455
    @sandaruone4455 4 หลายเดือนก่อน +2

    යකොව් 🥲💖 smokaaa killing it

  • @yoshithagimhan5366
    @yoshithagimhan5366 5 หลายเดือนก่อน +6

    Okkoma.pdiri ekatanam 💥💀 thama ekai.damme

  • @njkyt7083
    @njkyt7083 5 หลายเดือนก่อน +2

    සිගර් වසි රැප ❤

  • @FilmHub-pm8kf
    @FilmHub-pm8kf 5 หลายเดือนก่อน +4

    Master beest ❤🎉

  • @supuntharanga5843
    @supuntharanga5843 3 หลายเดือนก่อน +2

    Ammo 😳

  • @ThaminduVloGZ
    @ThaminduVloGZ หลายเดือนก่อน +3

    2:23 Firrrrree 🔥

  • @tharindadanuj1050
    @tharindadanuj1050 4 หลายเดือนก่อน +1

    හරි හරි හරි හරි හරි 😂 මොනා නැතත් ලස්සනයි අහ් ❤️