2023 නව පන්ති ආරම්භය | 2023 Revision | Accounting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 31

  • @lashan_Mallawarchchi
    @lashan_Mallawarchchi  ปีที่แล้ว +7

    2022 දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ගිණුම්කරණය පන්තිය පිළිබඳව අදහස්..👇
    th-cam.com/users/liveFgKPBCg_vpE?si=EnSIkaIECMiOmarE
    2022 දරුවන්ගේ සහ දෙමව්පියන්ගේ ව්‍යාපාර අධ්‍යයනය පන්තිය පිළිබඳව අදහස්..👇
    th-cam.com/video/jdwM9LI1Ny4/w-d-xo.html&si=EnSIkaIECMiOmarE
    2023 ව්‍යාපාර අධ්‍යයනය පංතියේ විස්තර ලබාගැනිමට👇
    th-cam.com/video/9RsD9OjiqFM/w-d-xo.html&si=EnSIkaIECMiOmarE
    සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අපේ group එකක නැති ළමයි පහත group වලට සම්බන්ධ වෙන්න....⚠️️
    chat.whatsapp.com/JvgVGzplzdgBwPZf7YEVqh
    t.me/+0RJuVBeJ4zpiMDNl

  • @chathunisewwandhi2904
    @chathunisewwandhi2904 ปีที่แล้ว +3

    Mn sirge clz eka awe anthima sathiye ... e anthima sathiye sirge online clz walat sambanda wela ...sahena wada pramayk kra e nisa mt AL ekedi account paper s ekt hodata kra gnna puluwan...oyata godak thank you sir... 🙏

  • @mashisewmi1695
    @mashisewmi1695 ปีที่แล้ว +1

    🙏..අපේ හොදම accounting සර්...සුපිරියට උගන්වනව

  • @sachi-jl2oy
    @sachi-jl2oy ปีที่แล้ว +6

    23 සෙට් එකට ලැබිලා තියෙන මෙ අවස්තාව මග හැරගන්න එපා දවසක පසු තැවෙන්න වෙයි ඔයාලට එහෙම උනොත්

  • @tharushiharshika3302
    @tharushiharshika3302 ปีที่แล้ว +4

    Account king ❤account asama wishaya kale sir tama 👩‍🎓

  • @pramudithamihiranga4515
    @pramudithamihiranga4515 ปีที่แล้ว +4

    මාරම ගේමක් ගැහුවේ 22අපි වෙනුවෙන්. සර් මාරම කැප කිරීමක් කරා...❤️❤️❤🙏🙏

  • @dinithisewmin2596
    @dinithisewmin2596 ปีที่แล้ว +7

    2022 අපි වෙනුවෙන් සර්ලා කපු කට්ට ඒ වගේම විශය මාස දෙකකින් පොවපු විදිහ ඇත්තටම මමන්ම් කියන්නේ මේ තරන් හොද ගුරුවරු හම්බෙන්නේ නෑ ඒ වගේම කවදාවත් මෙච්චර හොදට උගන්න ගුරුවරු හොයාගන්න නෑ අපේ ජිවිත වලට බලාපොරොත්තුවක් දුන්න සර්ලා දෙන්නෙක් 🥺❤️ ගොඩයන්නම් හොදම තැන තමා මෙතන

    • @123sudda
      @123sudda ปีที่แล้ว

      ඔන්ලයින් තියෙද ක්ලාස් එක

  • @maduucreations8975
    @maduucreations8975 ปีที่แล้ว +2

    Accounting king💪❤️😍..apr sir

  • @gayanpradeep9548
    @gayanpradeep9548 ปีที่แล้ว +4

    2022 හොදටම කෙලවෙලා ඉද්දි අපිට හම්බ උන මැනික් ගල් දෙකක් තමයි සර්ලා දෙන්නා විභාගේ එපාවෙලා ඉද්දී අපිට හැමදාම motivation voice එකක් ගෲප් එකට දාලා අපිව motivate කරලා සර්ලා තමයි ලොකුම උදව්වක් කරේ රෑද,පාන්දරද අදාල නෑ කිසිම මහන්සියක් නැතුව පට්ටම සතුටින් සර්ලා එක්ක හිටියේ අමතක වෙන්නෑ තාම සර්ලගේ voice මතක් වෙනවා කියපුවා .....❤️🤗

  • @tharutharu8505
    @tharutharu8505 ปีที่แล้ว +3

    Accounting pepar එකට මොනවා ලියා ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉදපු කාලෙක සර්ගේ clz වලට join වෙන්න අවස්තාව ලැබුනේ . ඊට පස්සේ හිතුනා බය වෙන්න තරම් දෙයක් accounting වල නෑ කියලා බොරුවට බය උනේ කියලා ලොකු විශ්වාසයක් තිබුනා පේපර් එක හොදට කර ගන්න පුළුවන් වෙයි කියලා . ඒ විදිහටම හොදටම පේපර් එක කරා.සර් පේපර් එකට ඕන දේවල් විතරක් නෙවෙයි ජීවීතේ ගැනත් ඉගැන්නුවා 🥺❤️

  • @upekshani9478
    @upekshani9478 ปีที่แล้ว +3

    අපේ සර් ❤️❤️

  • @lakshadisni
    @lakshadisni ปีที่แล้ว

    Aththatma sir nisa godk prashna kr gnn puluwn una....

  • @dewniumaya.3285
    @dewniumaya.3285 ปีที่แล้ว +4

    Accounting නම් Lashan Sir තමා. අපිට මාස 2ක් ඇතුළත Accounting Full syllabus එක cover කළා. දැන් 2023 අයට මාස 8ක් තියෙනවා. මේ සර්ගෙන් ගන්න ඕනි උපරිම ප්‍රයෝජනය ගන්න.
    පරක්කු වෙන්න එපා.
    ප්‍රමාද වී පසුතැවිලි නොවන්න.

  • @tharushidanushka6836
    @tharushidanushka6836 ปีที่แล้ว +3

    Accounting වලටනම් ඉතින් සුපිරිම සර් තමයි ලශාන් සර් ❤️👍2022 අපිට අන්තිම කාලේ පටන් අරන් අන්තිම මොහොත වෙනකන්ම අපිව අත අරින්නැතුව අපිත් එක්කම ඉදලා අපිව ගොඩදැම්මා👍

  • @sachi-jl2oy
    @sachi-jl2oy ปีที่แล้ว +3

    සුපිරි සර් 💪

  • @educationwithakila
    @educationwithakila ปีที่แล้ว +3

    Account නම් සර් තමහී😍 👍😎

  • @ashininavodya3238
    @ashininavodya3238 ปีที่แล้ว +3

    මෙච්චර කැපකිරීමක් කෙරුව ගුරුවරයෙක් දැකලම නෑ කවදාවත්ම..අන්තිම මාසෙ පුදුම කැපකිරීමක් කරෙ 22 අපි වෙනුවෙන්..❤️

  • @thilini__6443
    @thilini__6443 ปีที่แล้ว

    Business studies vlata online clz krna sir knk kynko

  • @shashijayaweera5863
    @shashijayaweera5863 ปีที่แล้ว +1

    💛💛

  • @malidumalidu6951
    @malidumalidu6951 ปีที่แล้ว +2

    රටේ දරුවන් වෙනුවෙන් මෙච්චර කැප කිරීමක් කරන ගුරුවරු දෙන්නෙක් ලොවෙත් නෑ ගහ ලොවෙත් නෑ 😌😌

  • @nowty9823
    @nowty9823 ปีที่แล้ว +1

    Accounts නම් සර් තමා ❤️💪

  • @RandikaLakmal-bo3ki
    @RandikaLakmal-bo3ki ปีที่แล้ว

    W මට්ටම A එකකට මසයකින් අරන් ගිය එකම එකවුන්ටින් ගුරුවරයා

  • @udara2273
    @udara2273 ปีที่แล้ว +2

    ❤️🔥❤️🔥

  • @Shanika784
    @Shanika784 ปีที่แล้ว +1

    💪😇♥️

  • @hashenumayanga8151
    @hashenumayanga8151 ปีที่แล้ว +1

    ❤🔥

  • @lakshithachamod2440
    @lakshithachamod2440 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chenuricharmi2682
    @chenuricharmi2682 ปีที่แล้ว

    ♥️✨️

  • @pasindurandika4002
    @pasindurandika4002 ปีที่แล้ว +1

    ❤️

  • @mayathungapremachandra1394
    @mayathungapremachandra1394 ปีที่แล้ว +2

    ❤🔥