ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇති නැති හිගන කම ඉදිරියෙ බලු වීලාබල්ලෙක් විලස මාගියෙ මහමග රැවටීලා කර කරුමයක් පිනකට මට පෑදීලා ඉද්දී හතර මහ නිදහන මෙන් මට ලශාන් ස පමල් ස යොහාන් ස කියන දෙවියෝ හමුවූවා🙏❤️🌍ජීවිතේට නොහිතපු විදිහට දෙවියෙක් වගේ ඇවිත් හරිපාර පෙන්නලා දුන්නෙ ස ඔයා❤️🙏විබහගේ කියන්නෙ මොකද්දවත් දන්නෙ නැතුව විබහගේ අතෑරලා ඔහේ කාලෙ කකා ගෙදරටත් බරක්වෙලා හිටපු වෙලාවෙ මට හම්බවුනේ සව🥺❤️🙏අහම්බෙකින් හම්බවුනේ දෙවියෙක් වගේ ගුරුවරයෙක් හින්ද කාලකන්නි වෙන්න ගිය ජීවිතේ හරිපාරට ගත්තෙ ඉගනගන්න දේන් විතරහ් නෙමේ හරිම සාරදර්ම හොද දේවල් එක්ක 🙏❤️ඒ දේවල් එක්ක ආව ගමන ගොඩ දුරක් ආව ස ඔයා එක්ක ❤️🌍🥺ඒ ගමනෙ අපිට දුන්දේ බොහොමයි ස කැපකල දේ බොහොමයි🙏❤️🌍ඒකට ගොඩාක් පින් ස 🙏❤️🌍කාලකන්නි වෙන්න යන ගොඩාක් ජීවිත හරි පාර පෙන්නලා අහින්සක දෙමවුපියොන්ගේ ඇස්වලට සතුටු කදුලු දීලා ඒ දෙමවුපියන්ව රජකරවන්න මහන්සිවෙන මගෙ ස සක්විති රජෙක් මටනම්🙏❤️හරියට නින්දක් නෑ කන්නෙ නෑ විවේකයක් නෑ 🥺🌍මගෙ පැටවු මගෙ ලමයි කියල හිතාගෙන තමන්ගෙම ලමයින්ට සලකන ආදරනීය පිය සෙනෙහසක් තියහ අහින්සක හදවතක් තියෙන්නෙ සට❤️🙏🌍🌍 මාරම ආදරෙයි ස❤️උගන්නනෙ මොනාද එකපාරයි මතකයි ස උගන්නන විදිහ මටනම් මැජික් එකක් වගේ❤️🌍🙏😍😍අපි ගොඩදාන්න කට්ට කන ස ඔයාට දහස් වාරයක් පින් 🙏❤️❤️ජයවේව බුදුසරණයි ස වරදින්නෙ නෑ කවදාවත්ම කිරි උතුරන්න හරියන්න ඔනෙ සට❤️💪එච්චරයි💪❤️🌍🙏(ලශාන් මල්ලවආරච්චි )
❤❤❤
සර් මට පට්ටටම තේරුනා මුදල් ප්‍රවාහා බැරුව හිටියේ සර් ට ගොඩක් පිං ❤Account නම් account 🎉❤😊
සර්ගෙ පන්ති එන්න. සර්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් හරි යූටියුබ් එකේදි ද්කින්නත් පින් කරලා තියෙන්න ඕනෙ. මගේ ජීවිතේ දැකපු හොදම ගුරුවරයා සර්... අනිවාරෙන්ම සර් ලංකාවෙ හොදම accounting ගුරුවරයා වෙනවාමයි. 💓😇
Peper eke මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගනන් හදාගන්න බැරිම හින්දාමයී ..sirge video බැලුවේ...දැන් නම්..පාඩම සුපිරී...සර්..පින්❤ සර්ට
තව මාසයි exam ekt මුදල් ප්‍රවාහ dannema nethuwa hitiye den hodt puluwn sirt pin 🥺
Anthima mohothe sir baruwa iddi awe maruwata kiyala dunna .Sirta hamadama hariyanna one sir thanks e wagema godak pin❤️🥺
2024 A/L , thava davasai sir , mehema ikmani mathak karaganna puluvan vuna, thanks sir ♥
මුදලට බාල්දු නොවූ මන්සුස්සකම ❤
හැකි උනොත් දවසක ලොව ජය ගන්න එන්නම් ඔබ සොයා කලගුන සලකන්න♥️
නියමයි සර් මේ පාඩම හොඳටම තේරුණා...ගියපාරත් මම සර්ගේ යූටියුබ් වීඩියෝ බලලා තමා ගොඩ ගියෙ❤....අන්තිම දවස් තුනේවගේ තමා සර්ගේ චැනල් එක හම්බුණේ...මම W එක B කරගත්තා...මේ පාර අනිවාරෙන් A+ එකක් ගන්නවාමයි...❤
පාඩම ඉගනගෙන තිබුන සර් හැබැයි පාඩම තේරුනේ අද. ගොඩක් පින්. සර් මහසිය ,බලන්නෙ නැතුව ,සල්ලි ගැන හිතන්නෙ නැතුව ,තාත්තකෙනෙක්වගෙ අපිට මෙහෙම උදවු කරනවට ❤
මානසික වෛද්‍ය වරු වගේ..අපේ.. හදවත් වල තියන දේ ප්‍රෂ්න කොහොම අදුර ගන්නවද මන්දා...❤😊
❤
ඒත් මෙහෙම අඩු කාලයකින් මෙච්චර දෙයක් කරනව කියන්නෙ ලෂාන් sir ta තියන හැකියාව.... ඒ ෂක්තිය... ටියුෂන් ක්ෂේත්‍රයේ උඩින්ම වැජ්බෙන්න..ඕනේ ගුරුවර යෙක්.....❤🔥❤️❤️
අදහන්න වටින ගුරුවරු සර් ඔයාලා 🙈❤ පන්ති යන්න සල්ලි නැති ලමයින්ට මේක ලොකු පිවහලක් වෙයි සර් 🙈😇 ආදරෙයි සර් ❤️
2024 A/l කරන්නෙ මුදල් ප්‍රවාහ කියන්නෙ මොකක්ද කිය්ලා වත් දන්නෙ නැතුව join උනේ ❤️🥺 ගොඩක් ඒවා ඉගෙන ගත්තා අන්තිම වෙනකම් ම හිටියා thanks sir🙏🙏bs
මන් 24 A/l සර්...මාසයක් තියෙද්දි මේක බලන්නෙ...ආය ඉතින් සුපිරියක් ❤❤
සර් ආයෝජන තීරණ පුලුවන්නම් ගේන්ට සර්ට ගොඩක් පින්🙏🙏🙏
2023 A.l ලියන්න හිටියට මුදල් ප්‍රවාහා ප්‍රකාශ මොකුත් දැන්නන් හිටියේ නෑ.මේක බැලුවට පස්සේ මුලු ගානම හදන්න තේරුනා.ගොඩක් පින් සර්❤️
සර්ට ගොඩක් පින්...🥺❤ සුපිරියට තේරුනා...❣️
අදත් වෙනදා වගේම සුපිරියටම පාඩම ගොඩ ගියා සර්...මගේ අවුරුදු 13ක පාසල් කාලය තුල මම දැකපු හොඳම ගුරුවරයා.සර් එක්ක වැඩ කරන්න අරන් දැන් මාස 7ක් විතර වෙනවා.Account ෆේල් වෙයි කියලා බයෙන් හිටිය මට සර් ඉන්න නිසා පොඩ්ඩක්වත් බයක් නෑ..ඉස්සරහටත් මේ වගේ සිය දහස් ගානක ළමයින් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා..අපේ සර්ට බුදුසරනයි.දෙවි පිහිටයි..😌❤️🙇🙏
❤️
ඇත්තටම tite වලට ගනන් 3000ක් කිව්වම මම හිතුවේ...හොදට සල්ලි හම්බකරනවා කියලා ...ඒත් මම ඊයේ.. මේ tute එක ප්‍රින්ට් කරන්න ගියාම මම ඇහුවා.. කීයද කියලා මට රු560 ක් ගියා...... ඉතින් වැඩිපුර සත පහකවත් තියා නොගෙන මේ කරන මහගු සත් කාරයට sir ලා.. දෙන්නට අමාමහ නිර්වාන සුවයෙන් කිසිම ලෙඩක් දුකක් නොහැදි.... උපරිම කලක් තව ල්මයින්ට උගන්න ලැබේ....වා...🙏🙏❤️❤️
සර්ට ගොඩක් පිං හොදට තෙරුනා
තැන්ක්‍යු සර් ගොඩක් ... අද තමයි පලවෙනි පාරට මුදල් ප්‍රවාහ ගාණක් හැදුවේ.. ඒක මෙච්චර ලේසි කියල හිතුවෙ නෑ ... සර් ට ගොඩක් පිං එච්චර ලේසියෙන් කියල දුන්න ට... බුදු සරණයි සර් 💝
සර් මං සර්ගෙ ක්ලාස් එකකට ජොයින් උන පලවෙනි පාර සර් අම්මෝ සුපිරි සර් ගුරුවරු හමබ උනා සර් ගොඩක් ඒත් ඇගටම දැනෙන්න ලේ වලටම දැනෙන්නෙ ඉගැන්නුවෙ සර් දැන්නම් බය නෑ සර් කෝමත් account Aතමා සර්ලා වගෙ චරිත සර් ගොඩක් අතලොස්සක් සර් මගෙ ජීවිතේ හිතට දැනුන ගුරුවරු අතරින් ඉහලම තැන සර් ඉන්නවා මගෙ ටාගඩ් වලට ජයගන්න තිබ්බ බය දැන් අඩු උනා සර් ඕම පාඩමක් ඔලුවට ගියාමයි😁 සර්ට පිං සර් ගොඩක් ස්තූති සර් මගෙ දෙමාපියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න දැන් මට පුලුවන් කියලා හිතෙනවා සර්♥️♥️♥️♥️
සර් නියමයි සර් .cls එක හොදටම තේරුනා.👍✌️මං yt එකෙන් ඉස්සෙල්ලම සර්ව දැක්කෙ.මං දැන් අලුතෙන් පටන් ගන්න 23cls එකටත් ලියාපදිංචි උනා.මට මාව sure නැති උනත් සර්ල තුන්දෙනාව sure ...❤️මං දැන් යන cls තුනම නවත්තල සර්ලගෙ cls එකට සම්බන්ද වෙන්නෙ.සර්ල තුන් දෙනා හින්ද ගොඩ යනව කියල විශ්වාසයි...❤️
❤️❤️❤️
මරු සර් .බැරුව හිටිය මුදල් ප්‍රවාහ සුපිරියට තේරුනා ❤
Sir ගැන ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම එකෙත් හොදම කෙනා තාම sir. අද පාඩම සුපිරි සර්. මන් 2nd shy a/l කරන්නේ. මන් පලවෙනි පාර ලියද්දි සර්ව හම්බුන් නැති එක ගැන නම් මාර දුකයි. අහම්බෙන් හරි සර් මේ විදිහට හම්බුන එකටනම් ගොඩක් සතුටුයි. සර් 2023 online clz පටන්ගත්ත දවසේ ඉදන් මන් clz ආවා. සර් වගේ ගුරුවරයෙක් අපිවගේ ළමයන්ට දෙවියෙක් වගේ. මෙහෙම අපි වෙනුවෙන්ම කැපවෙලා උගන්නනවට ගොඩාක් ස්තුතියි සර්. ❤️🙏 සර් නිසා මේපාර exam ගොඩ යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා සර්. අනිවාරෙන් එක කරනවා සර්. ❤️🙏☺️
❤️❤️
නියමයි සර් අදත් ❤❤❤❤
Thank You Sir ❤❤❤
ada baluwe sir meka hodatama teruna matama pudaumai mn me ganan haduwa kiwwaham mechhara lesiyen thank u sir .......🥰
කියන්න වචන නැ සර් සුපිරි ♥️🌠
Ane sir thrunema nathi padamak thamai meka.niyameta theruna sir.thank you very much sir
මේවනකම් account sir ලා.. 3 දෙනක් ගාවට ගියා... මම ගිහින් ඒයාල එක්ක තනියම කතා කරා sir මට ආයේ අමාරු පාඩම් ටික ලකුනු ඕනෙම පාඩං කොහොමද කරගන්නෙ කියලා ... ඒත් ඒ ටියුෂන් (කාරයෝ..) ඇත්තටම ගුරුවරු කියන්න බැ... උන්ට... මට කරන්න දෙයක් නැ... සමහරු කිව්වෙ .. ගිය අවුරුද්ද recording තියනවා. දෙන්නම් හැබැයි එක පාඩමකට 3000ක් ගෙවන්න වෙනවා කියලා ........මට ඇත්තටම එදා මේ ගුරුවරු ද කියලා හිතුනා... දෙයියම්පා..මම මේ කියන්නෙ බොරුවක් නම් මම A/L account ෆේල් වෙන්න ඕන්නේ...🔥❤️
සර් හිනා වෙද්දි ටිකක් කුසල් මෙන්ඩිස් වගේ❤❤ හැබැයි කුසල් වගේ බිංදු නෙවේ,හයේ පාරවල් දෙන්නේ ❤❤
සර්නම් මාරය්..හොදට තෙරුනා සර්..❤ හොදට කියලා දුන්නා හුගක් පින් සර්..
Ane thank you sir maruwata theruna supiri 🥰 ayemath thank you sir godak pin ❤️❤️
Supiri sir patta. God bless..
හොදට පාඩම තේරුනා සර්🙏❤️ගොඩාක් පින්
බොහොමයක් ස්තූති සර් ....හැමදාමත් සර්ට ජයම වේවා❤
Thank you sir ❤
best sir..................... pahu wela hri hodma class eka hambuna kiyla hithenv sir.. issrht vdath sir ekkm krnva...😁🤩🤩🤩🤩🤩🤩🤩
Godak hodata therunaa sir,thank you sir ❤❤
සුපිරියක් සර් ❤❤❤❤ මෙකනම්
Het exam liynn idn ada bluwe me padama kochchara karath barima nisa 🥺 Dn nm sir hodt puluwan hodt theruna ❤ Thank you very much sir 🙏🙏
Kiyanna wachana na supiri... sir, godak pin sir lamai wenuwen mechchara mahansi wenawata ❤
❤😊සුපිරි
Hodatam theruna sir thank you
Supiri 😁
සුපිරි සර් සුප්පට තේරුනා 👍👍💕💕
Supiriyk sirrr💪❤️🔥
ගොඩක් ස්තූතියි සර් මේ විදිහට අපිට උදව් කරනවට❤️🙏
සුපිරි......................හැම පන්තියකම තේරුනේ නැති පාඩං sir සුප්පටම කියල දෙනව.......🙏❤️❤️💗🔥
🙏💐 ගොඩාරියක් පිංසර් ❤
කියන්න ඕනේ වටින ම දේ...👉 අනිත් හැම ගුරුවරයෙක්ම. සල්ලි පස්සෙ ගියාට මානුෂීය හදවත් තියන ගුරුවරු දෙන්නෙක් අන්තිම මොහොතේ හම්බ වුන එක ගැන මාරම සතුටුයි
ඇයි දෙයියනේ මීට අවුරුදු දෙක්කට කලින්ව සර්ව හම්බ නොවුනෙර් 😒💔මෙච්චර පොඩි තැනක ඉදන් මෙහෙම ඉගෙනගෙන නැ මුදල්ප්‍රවාහ... අසම්පූර්න විදිහට මුල ඉදන්ම කරෙ. අපි අමාරුවෙ වැටුනා හෝල් ක්ලාස් වල😶පිං සර් ගොඩක් ♥️🙏🥺
Thnks sir,නියමටම තේරුනා❤🔥
Niymi sir සුපිරි wdk thnks sir❤🎉
හොදට පාඩම තේරුනා සර් ❤
එක වටිනා දෙයක් තියනවා sir ල දෙන්නගේ... ගානක් කරද්දි... අනිත් ගුරුවරු ලමයින්වා.. පල්ලෙහාටම දාලා කතාකරදී. .. sir... 🥺 වචනෙන් වතනෙට . පුලුවන් පුතේ.. සුපිරි සුපිරි .. කියලා මාර ගැම්මක් දෙනව.. ඒවචන ටික ඇහුනත් ඇති sir......❤.පුදුම මොරාල් එකක් එන්න. මට හිතෙන විදියට අනිත් හැම ගුරුවරයෙක්ම ටියුෂන් නවත්තලා... sir දෙන්න කරානම් කිසිම ලමයෙක් ෆේල් වෙන්නේ නැ....❤❤❤❤
Thanks sr❤🎉Godak පිං❤
සුපිරි සර් මරු හොදට තේරුනා පාඩම ❤❤❤
best mudal prewaha prekasha
Supirii sr ❤❤❤
Thanks sir❤
2023 GAME CHANGING PROJECT (මුල සිට ආරම්භ වන 2023 පන්තිවලට සම්බන්ධ විස්තර ලබාගැනිමට)👇chat.whatsapp.com/FfwQRm2UiIfGI7Bk3W2iKrමුදල් ප්‍රවාහ ප්‍රකාශන නිබන්ධනය.👇drive.google.com/file/d/1OVrpR_FVJPHe0KMD4G9Q5YcgsIpLglS7/view?usp=drivesdk
Thank you so much sir ❤️😍
Mokuth danne nethuwa sir awe me padamak gena.okkoma theruna sir ❤🥺🥺
Sir, you taught us very well. It hit my brain. Thank you very much for teaching us this lesson very well.❤🙏
සුපිරි සර් පාඩම මම අදමයි මේක ඉගෙනගත්තේ සුපිරියටම තේරැනා අයේ කියන්න වචන නැ සුපිරි 🤗🤗😍😍😍😍
Supiri sir❤️❤️
Sir mata threnne nthi padam okkoma sirgen thmai igengnne.mara wdiyt threnn ugannanawane sir.niyamai e hakiyawanm🫡
Lashan sir nisa accounting walata asa hithune MMP program ekath ekka api sir ekka wada karala Accounting walata aniwaren A+ gannawa 🥺❤️🩹
Thank you sir❤️සර් වගේ කැපකිරීම් කරන ගුරුවරයෙක් කවදාවත් හම්බෙලා නෑ ❤️❤🙏🙏
Ape sir 😍♥️ anam manm baila ne kiuwoth kiyuwa ✌️♥️ goda danawa kiyoth ithin balanna deyak ne , godama thamaaa 😍♥️ 0 n enna 100+ nawathimu 😍✌🤗
රිසාල්ට් ආවම sir ලා දෙන්න්න බලල යන්න අනිවාර්යයෙන් එනව.....❤❤❤
Thank you sir....loku deyak igena gtta.....aththatama.....clz ekk cut krnn una.......eth paaduwak une nh.....godak pin sir....me karapi සමාජ සත්කාරය ta
ජීවිතේට හම්බුන දෙවියෝ දෙන්නෙක් ....❤️💗❤️🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිතේට අහම්බෙන් හමුවුණු දෙවිකෙනෙක්❤❤❤
සුපිරි සර් මරු❤️🙏.. නියමෙට තේරුනා
අද padama nam සුපිරි ser.💖💖💖 සුපිරි yatama fit una.den මුදල් ප්‍රවාහ nothing ser.💖💖 💖💖issalla accounting subject eka epa wela thibbe ser .eth serge panthi yata awata passe accounting walata baya ne ser.kiyala denna padam සුපිරි yatama fit wenno 💖💖issala gihipu accounting panthiya nam accounting epa kara 😔😔. Serge panthi yata join wune march mase ethana idan mula idan සුපිරි yata gema gahan awa .💖💖Accounting 👑 king thama lashan ser oyana m💖💖💖
❤️🔥
මගේ හිතේ තිබුනු හැමදේම කියවුනාට සමාවන්න ..❤🙏🙏🙏🙏🥺🥺🥺🥺
Ada padama hodatama teruna sir ❤ sirta godak pin sir me karana kapakirimwalata 🥺♥️
acc king ape sir❤
Sirta godak pin sir..hodata therenawa kiya dena widihta..hodata mathaka hitiyanawa..thank you sir..❤ada padama hodata theruna😊
Wenad wagem adath padam supiriytm theruna sir.sirt theruwan saranai ❤️❤️🙏🙏
ඉස්සර එපා වුන accounts දැන් නම් අසාවෙන් ඉගෙන ගන්නවා❤😊ලශාන් සර් නිසා... සර් ගැන කියන්න වචන නෑ සර්❤
❤❤
😍🙏
❤❤❤❤❤
godak pin sir mechara adren supiriytma accounting powanawata apita💗💗💗💗
Accounting nam lashan sir lashan sir nam accouting ❤❤ acountig king 👑️👑️❤️.adath wenda wagema supiriyak thama❤❤
Mt giya para account walata B ekak awe sir nisa tamai kiyala mt wagakimen kiwahaki samawenna sir mt clz wlt hariyata smbnda wenn bari una me pr ehema nokr mn khmhri smbnd wela A+ ekk dgnnw❤️
👑❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඊයෙ clz එක මරු සර් සුපිරි 🥰 නියමටම තේරුනා , සර්ට ගොඩක් පින් 🙏
මේ කරන වැඩේ ට සර් ට තුති කරන්නේ A එකක් දාලමයි❤️😇
👍
Padama nm hodatama theruna sir 👍 sir sirta godak pin api wenuwen rayak dawalak nthuwa krana kapkirim walata.❤🙏
Supiri sir ❤
Thank you sir. Mechchara kal notheruna padamak ❤🎉
ඇති නැති හිගන කම ඉදිරියෙ බලු වීලා
බල්ලෙක් විලස මාගියෙ මහමග රැවටීලා කර කරුමයක් පිනකට මට පෑදීලා
ඉද්දී හතර මහ නිදහන මෙන් මට ලශාන් ස පමල් ස යොහාන් ස කියන දෙවියෝ හමුවූවා🙏❤️🌍ජීවිතේට නොහිතපු විදිහට දෙවියෙක් වගේ ඇවිත් හරිපාර පෙන්නලා දුන්නෙ ස ඔයා❤️🙏
විබහගේ කියන්නෙ මොකද්දවත් දන්නෙ නැතුව විබහගේ අතෑරලා ඔහේ කාලෙ කකා ගෙදරටත් බරක්වෙලා හිටපු වෙලාවෙ මට හම්බවුනේ සව🥺❤️🙏
අහම්බෙකින් හම්බවුනේ දෙවියෙක් වගේ ගුරුවරයෙක් හින්ද කාලකන්නි වෙන්න ගිය ජීවිතේ හරිපාරට ගත්තෙ ඉගනගන්න දේන් විතරහ් නෙමේ හරිම සාරදර්ම හොද දේවල් එක්ක 🙏❤️ඒ දේවල් එක්ක ආව ගමන ගොඩ දුරක් ආව ස ඔයා එක්ක ❤️🌍🥺ඒ ගමනෙ අපිට දුන්දේ බොහොමයි ස කැපකල දේ බොහොමයි🙏❤️🌍ඒකට ගොඩාක් පින් ස 🙏❤️🌍කාලකන්නි වෙන්න යන ගොඩාක් ජීවිත හරි පාර පෙන්නලා අහින්සක දෙමවුපියොන්ගේ ඇස්වලට සතුටු කදුලු දීලා ඒ දෙමවුපියන්ව රජකරවන්න මහන්සිවෙන මගෙ ස සක්විති රජෙක් මටනම්🙏❤️හරියට නින්දක් නෑ කන්නෙ නෑ විවේකයක් නෑ 🥺🌍මගෙ පැටවු මගෙ ලමයි කියල හිතාගෙන තමන්ගෙම ලමයින්ට සලකන ආදරනීය පිය සෙනෙහසක් තියහ අහින්සක හදවතක් තියෙන්නෙ සට❤️🙏🌍🌍 මාරම ආදරෙයි ස❤️
උගන්නනෙ මොනාද එකපාරයි මතකයි ස
උගන්නන විදිහ මටනම් මැජික් එකක් වගේ❤️🌍🙏😍😍අපි ගොඩදාන්න කට්ට කන ස ඔයාට දහස් වාරයක් පින් 🙏❤️❤️ජයවේව බුදුසරණයි ස වරදින්නෙ නෑ කවදාවත්ම කිරි උතුරන්න හරියන්න ඔනෙ සට❤️💪එච්චරයි💪❤️🌍🙏(ලශාන් මල්ලවආරච්චි )
❤❤❤
සර් මට පට්ටටම තේරුනා
මුදල් ප්‍රවාහා බැරුව හිටියේ
සර් ට ගොඩක් පිං
❤
Account නම් account 🎉❤😊
සර්ගෙ පන්ති එන්න. සර්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් හරි යූටියුබ් එකේදි ද්කින්නත් පින් කරලා තියෙන්න ඕනෙ. මගේ ජීවිතේ දැකපු හොදම ගුරුවරයා සර්... අනිවාරෙන්ම සර් ලංකාවෙ හොදම accounting ගුරුවරයා වෙනවාමයි. 💓😇
Peper eke මුදල් ප්‍රවාහ ප්‍රකාශන ගනන් හදාගන්න බැරිම හින්දාමයී ..sirge video බැලුවේ...දැන් නම්..පාඩම සුපිරී...සර්..පින්❤ සර්ට
තව මාසයි exam ekt මුදල් ප්‍රවාහ dannema nethuwa hitiye den hodt puluwn sirt pin 🥺
Anthima mohothe sir baruwa iddi awe maruwata kiyala dunna .Sirta hamadama hariyanna one sir thanks e wagema godak pin❤️🥺
2024 A/L , thava davasai sir , mehema ikmani mathak karaganna puluvan vuna, thanks sir ♥
මුදලට බාල්දු නොවූ මන්සුස්සකම ❤
හැකි උනොත් දවසක ලොව ජය ගන්න
එන්නම් ඔබ සොයා කලගුන සලකන්න♥️
නියමයි සර් මේ පාඩම හොඳටම තේරුණා...ගියපාරත් මම සර්ගේ යූටියුබ් වීඩියෝ බලලා තමා ගොඩ ගියෙ❤....අන්තිම දවස් තුනේවගේ තමා සර්ගේ චැනල් එක හම්බුණේ...මම W එක B කරගත්තා...මේ පාර අනිවාරෙන් A+ එකක් ගන්නවාමයි...❤
පාඩම ඉගනගෙන තිබුන සර් හැබැයි පාඩම තේරුනේ අද. ගොඩක් පින්. සර් මහසිය ,බලන්නෙ නැතුව ,සල්ලි ගැන හිතන්නෙ නැතුව ,තාත්තකෙනෙක්වගෙ අපිට මෙහෙම උදවු කරනවට ❤
මානසික වෛද්‍ය වරු වගේ..අපේ.. හදවත් වල තියන දේ ප්‍රෂ්න කොහොම අදුර ගන්නවද මන්දා...❤😊
❤
❤
ඒත් මෙහෙම අඩු කාලයකින් මෙච්චර දෙයක් කරනව කියන්නෙ ලෂාන් sir ta තියන හැකියාව.... ඒ ෂක්තිය... ටියුෂන් ක්ෂේත්‍රයේ උඩින්ම වැජ්බෙන්න..ඕනේ ගුරුවර යෙක්.....❤🔥❤️❤️
❤
අදහන්න වටින ගුරුවරු සර් ඔයාලා 🙈❤ පන්ති යන්න සල්ලි නැති ලමයින්ට මේක ලොකු පිවහලක් වෙයි සර් 🙈😇 ආදරෙයි සර් ❤️
2024 A/l කරන්නෙ මුදල් ප්‍රවාහ කියන්නෙ මොකක්ද කිය්ලා වත් දන්නෙ නැතුව join උනේ ❤️🥺 ගොඩක් ඒවා ඉගෙන ගත්තා අන්තිම වෙනකම් ම හිටියා thanks sir🙏🙏bs
❤
මන් 24 A/l සර්...මාසයක් තියෙද්දි මේක බලන්නෙ...ආය ඉතින් සුපිරියක් ❤❤
සර් ආයෝජන තීරණ පුලුවන්නම් ගේන්ට සර්ට ගොඩක් පින්🙏🙏🙏
2023 A.l ලියන්න හිටියට මුදල් ප්‍රවාහා ප්‍රකාශ මොකුත් දැන්නන් හිටියේ නෑ.මේක බැලුවට පස්සේ මුලු ගානම හදන්න තේරුනා.ගොඩක් පින් සර්❤️
සර්ට ගොඩක් පින්...🥺❤ සුපිරියට තේරුනා...❣️
අදත් වෙනදා වගේම සුපිරියටම පාඩම ගොඩ ගියා සර්...මගේ අවුරුදු 13ක පාසල් කාලය තුල මම දැකපු හොඳම ගුරුවරයා.සර් එක්ක වැඩ කරන්න අරන් දැන් මාස 7ක් විතර වෙනවා.Account ෆේල් වෙයි කියලා බයෙන් හිටිය මට සර් ඉන්න නිසා පොඩ්ඩක්වත් බයක් නෑ..ඉස්සරහටත් මේ වගේ සිය දහස් ගානක ළමයින් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා..අපේ සර්ට බුදුසරනයි.දෙවි පිහිටයි..😌❤️🙇🙏
❤️
❤️
ඇත්තටම tite වලට ගනන් 3000ක් කිව්වම මම හිතුවේ...හොදට සල්ලි හම්බකරනවා කියලා ...ඒත් මම ඊයේ.. මේ tute එක ප්‍රින්ට් කරන්න ගියාම මම ඇහුවා.. කීයද කියලා මට රු560 ක් ගියා...... ඉතින් වැඩිපුර සත පහකවත් තියා නොගෙන මේ කරන මහගු සත් කාරයට sir ලා.. දෙන්නට අමාමහ නිර්වාන සුවයෙන් කිසිම ලෙඩක් දුකක් නොහැදි.... උපරිම කලක් තව ල්මයින්ට උගන්න ලැබේ....වා...🙏🙏❤️❤️
❤
සර්ට ගොඩක් පිං හොදට තෙරුනා
තැන්ක්‍යු සර් ගොඩක් ... අද තමයි පලවෙනි පාරට මුදල් ප්‍රවාහ ගාණක් හැදුවේ.. ඒක මෙච්චර ලේසි කියල හිතුවෙ නෑ ... සර් ට ගොඩක් පිං එච්චර ලේසියෙන් කියල දුන්න ට... බුදු සරණයි සර් 💝
❤
සර් මං සර්ගෙ ක්ලාස් එකකට ජොයින් උන පලවෙනි පාර සර් අම්මෝ සුපිරි සර් ගුරුවරු හමබ උනා සර් ගොඩක් ඒත් ඇගටම දැනෙන්න ලේ වලටම දැනෙන්නෙ ඉගැන්නුවෙ සර් දැන්නම් බය නෑ සර් කෝමත් account Aතමා සර්ලා වගෙ චරිත සර් ගොඩක් අතලොස්සක් සර් මගෙ ජීවිතේ හිතට දැනුන ගුරුවරු අතරින් ඉහලම තැන සර් ඉන්නවා මගෙ ටාගඩ් වලට ජයගන්න තිබ්බ බය දැන් අඩු උනා සර් ඕම පාඩමක් ඔලුවට ගියාමයි😁 සර්ට පිං සර් ගොඩක් ස්තූති සර් මගෙ දෙමාපියන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්න දැන් මට පුලුවන් කියලා හිතෙනවා සර්♥️♥️♥️♥️
❤️
සර් නියමයි සර් .cls එක හොදටම තේරුනා.👍✌️
මං yt එකෙන් ඉස්සෙල්ලම සර්ව දැක්කෙ.මං දැන් අලුතෙන් පටන් ගන්න 23cls එකටත් ලියාපදිංචි උනා.මට මාව sure නැති උනත් සර්ල තුන්දෙනාව sure ...❤️මං දැන් යන cls තුනම නවත්තල සර්ලගෙ cls එකට සම්බන්ද වෙන්නෙ.සර්ල තුන් දෙනා හින්ද ගොඩ යනව කියල විශ්වාසයි...❤️
❤️❤️❤️
මරු සර් .බැරුව හිටිය මුදල් ප්‍රවාහ සුපිරියට තේරුනා ❤
Sir ගැන ආයේ කියන්න දෙයක් නෑ සුපිරිම එකෙත් හොදම කෙනා තාම sir. අද පාඩම සුපිරි සර්. මන් 2nd shy a/l කරන්නේ. මන් පලවෙනි පාර ලියද්දි සර්ව හම්බුන් නැති එක ගැන නම් මාර දුකයි. අහම්බෙන් හරි සර් මේ විදිහට හම්බුන එකටනම් ගොඩක් සතුටුයි. සර් 2023 online clz පටන්ගත්ත දවසේ ඉදන් මන් clz ආවා. සර් වගේ ගුරුවරයෙක් අපිවගේ ළමයන්ට දෙවියෙක් වගේ. මෙහෙම අපි වෙනුවෙන්ම කැපවෙලා උගන්නනවට ගොඩාක් ස්තුතියි සර්. ❤️🙏 සර් නිසා මේපාර exam ගොඩ යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තියෙනවා සර්. අනිවාරෙන් එක කරනවා සර්. ❤️🙏☺️
❤️❤️
නියමයි සර් අදත් ❤❤❤❤
Thank You Sir ❤❤❤
ada baluwe sir meka hodatama teruna matama pudaumai mn me ganan haduwa kiwwaham mechhara lesiyen thank u sir .......🥰
කියන්න වචන නැ සර් සුපිරි ♥️🌠
Ane sir thrunema nathi padamak thamai meka.niyameta theruna sir.thank you very much sir
මේවනකම් account sir ලා.. 3 දෙනක් ගාවට ගියා... මම ගිහින් ඒයාල එක්ක තනියම කතා කරා sir මට ආයේ අමාරු පාඩම් ටික ලකුනු ඕනෙම පාඩං කොහොමද කරගන්නෙ කියලා ... ඒත් ඒ ටියුෂන් (කාරයෝ..) ඇත්තටම ගුරුවරු කියන්න බැ... උන්ට... මට කරන්න දෙයක් නැ... සමහරු කිව්වෙ .. ගිය අවුරුද්ද recording තියනවා. දෙන්නම් හැබැයි එක පාඩමකට 3000ක් ගෙවන්න වෙනවා කියලා ........මට ඇත්තටම එදා මේ ගුරුවරු ද කියලා හිතුනා... දෙයියම්පා..මම මේ කියන්නෙ බොරුවක් නම් මම A/L account ෆේල් වෙන්න ඕන්නේ...🔥❤️
❤
සර් හිනා වෙද්දි ටිකක් කුසල් මෙන්ඩිස් වගේ❤❤ හැබැයි කුසල් වගේ බිංදු නෙවේ,හයේ පාරවල් දෙන්නේ ❤❤
සර්නම් මාරය්..හොදට තෙරුනා සර්..❤ හොදට කියලා දුන්නා හුගක් පින් සර්..
❤️
Ane thank you sir maruwata theruna supiri 🥰 ayemath thank you sir godak pin ❤️❤️
Supiri sir patta. God bless..
හොදට පාඩම තේරුනා සර්🙏❤️ගොඩාක් පින්
බොහොමයක් ස්තූති සර් ....හැමදාමත් සර්ට ජයම වේවා❤
Thank you sir ❤
best sir..................... pahu wela hri hodma class eka hambuna kiyla hithenv sir.. issrht vdath sir ekkm krnva...😁🤩🤩🤩🤩🤩🤩🤩
Godak hodata therunaa sir,thank you sir ❤❤
සුපිරියක් සර් ❤❤❤❤ මෙකනම්
Het exam liynn idn ada bluwe me padama kochchara karath barima nisa 🥺 Dn nm sir hodt puluwan hodt theruna ❤ Thank you very much sir 🙏🙏
Kiyanna wachana na supiri... sir, godak pin sir lamai wenuwen mechchara mahansi wenawata ❤
❤😊සුපිරි
Hodatam theruna sir thank you
Supiri 😁
සුපිරි සර් සුප්පට තේරුනා 👍👍💕💕
Supiriyk sirrr💪❤️🔥
ගොඩක් ස්තූතියි සර් මේ විදිහට අපිට උදව් කරනවට❤️🙏
සුපිරි......................හැම පන්තියකම තේරුනේ නැති පාඩං sir සුප්පටම කියල දෙනව.......🙏❤️❤️💗🔥
❤
🙏💐 ගොඩාරියක් පිංසර් ❤
කියන්න ඕනේ වටින ම දේ...👉 අනිත් හැම ගුරුවරයෙක්ම. සල්ලි පස්සෙ ගියාට මානුෂීය හදවත් තියන ගුරුවරු දෙන්නෙක් අන්තිම මොහොතේ හම්බ වුන එක ගැන මාරම සතුටුයි
❤
ඇයි දෙයියනේ මීට අවුරුදු දෙක්කට කලින්ව සර්ව හම්බ නොවුනෙර් 😒💔
මෙච්චර පොඩි තැනක ඉදන් මෙහෙම ඉගෙනගෙන නැ මුදල්ප්‍රවාහ... අසම්පූර්න විදිහට මුල ඉදන්ම කරෙ. අපි අමාරුවෙ වැටුනා හෝල් ක්ලාස් වල😶
පිං සර් ගොඩක් ♥️🙏🥺
Thnks sir,නියමටම තේරුනා❤🔥
Niymi sir සුපිරි wdk thnks sir❤🎉
හොදට පාඩම තේරුනා සර් ❤
එක වටිනා දෙයක් තියනවා sir ල දෙන්නගේ... ගානක් කරද්දි... අනිත් ගුරුවරු ලමයින්වා.. පල්ලෙහාටම දාලා කතාකරදී. .. sir... 🥺 වචනෙන් වතනෙට . පුලුවන් පුතේ.. සුපිරි සුපිරි .. කියලා මාර ගැම්මක් දෙනව.. ඒවචන ටික ඇහුනත් ඇති sir......❤.පුදුම මොරාල් එකක් එන්න. මට හිතෙන විදියට අනිත් හැම ගුරුවරයෙක්ම ටියුෂන් නවත්තලා... sir දෙන්න කරානම් කිසිම ලමයෙක් ෆේල් වෙන්නේ නැ....❤❤❤❤
❤
Thanks sr❤🎉
Godak පිං❤
සුපිරි සර් මරු හොදට තේරුනා පාඩම ❤❤❤
best mudal prewaha prekasha
Supirii sr ❤❤❤
Thanks sir❤
2023 GAME CHANGING PROJECT (මුල සිට ආරම්භ වන 2023 පන්තිවලට සම්බන්ධ විස්තර ලබාගැනිමට)👇
chat.whatsapp.com/FfwQRm2UiIfGI7Bk3W2iKr
මුදල් ප්‍රවාහ ප්‍රකාශන නිබන්ධනය.👇
drive.google.com/file/d/1OVrpR_FVJPHe0KMD4G9Q5YcgsIpLglS7/view?usp=drivesdk
Thank you so much sir ❤️😍
Mokuth danne nethuwa sir awe me padamak gena.okkoma theruna sir ❤🥺🥺
Sir, you taught us very well. It hit my brain. Thank you very much for teaching us this lesson very well.❤🙏
❤️
සුපිරි සර් පාඩම මම අදමයි මේක ඉගෙනගත්තේ සුපිරියටම තේරැනා අයේ කියන්න වචන නැ සුපිරි 🤗🤗😍😍😍😍
❤️
Supiri sir❤️❤️
Sir mata threnne nthi padam okkoma sirgen thmai igengnne.mara wdiyt threnn ugannanawane sir.niyamai e hakiyawanm🫡
Lashan sir nisa accounting walata asa hithune MMP program ekath ekka api sir ekka wada karala Accounting walata aniwaren A+ gannawa 🥺❤️🩹
Thank you sir❤️සර් වගේ කැපකිරීම් කරන ගුරුවරයෙක් කවදාවත් හම්බෙලා නෑ ❤️❤🙏🙏
❤
Ape sir 😍♥️ anam manm baila ne kiuwoth kiyuwa ✌️♥️ goda danawa kiyoth ithin balanna deyak ne , godama thamaaa 😍♥️ 0 n enna 100+ nawathimu 😍✌🤗
❤
රිසාල්ට් ආවම sir ලා දෙන්න්න බලල යන්න අනිවාර්යයෙන් එනව.....❤❤❤
❤
Thank you sir....loku deyak igena gtta.....aththatama.....clz ekk cut krnn una.......eth paaduwak une nh.....godak pin sir....me karapi සමාජ සත්කාරය ta
❤️
❤️
ජීවිතේට හම්බුන දෙවියෝ දෙන්නෙක් ....❤️💗❤️🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏
❤
මගේ ජීවිතේට අහම්බෙන් හමුවුණු දෙවිකෙනෙක්❤❤❤
❤
සුපිරි සර් මරු❤️🙏.. නියමෙට තේරුනා
❤️
අද padama nam සුපිරි ser.💖💖💖 සුපිරි yatama fit una.den මුදල් ප්‍රවාහ nothing ser.💖💖 💖💖issalla accounting subject eka epa wela thibbe ser .eth serge panthi yata awata passe accounting walata baya ne ser.kiyala denna padam සුපිරි yatama fit wenno 💖💖issala gihipu accounting panthiya nam accounting epa kara 😔😔. Serge panthi yata join wune march mase ethana idan mula idan සුපිරි yata gema gahan awa .💖💖Accounting 👑 king thama lashan ser oyana m💖💖💖
❤️
❤️🔥
මගේ හිතේ තිබුනු හැමදේම කියවුනාට සමාවන්න ..❤🙏🙏🙏🙏🥺🥺🥺🥺
❤
Ada padama hodatama teruna sir ❤ sirta godak pin sir me karana kapakirimwalata 🥺♥️
❤️
acc king ape sir❤
Sirta godak pin sir..hodata therenawa kiya dena widihta..hodata mathaka hitiyanawa..thank you sir..❤ada padama hodata theruna😊
❤️
❤️
Wenad wagem adath padam supiriytm theruna sir.sirt theruwan saranai ❤️❤️🙏🙏
❤️
ඉස්සර එපා වුන accounts දැන් නම් අසාවෙන් ඉගෙන ගන්නවා❤😊
ලශාන් සර් නිසා... සර් ගැන කියන්න වචන නෑ සර්❤