අනුරගෙන් සැර කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #anurakumaradissanayake #akd #presidentialelection2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 516

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 วันที่ผ่านมา +227

    සිරස එකේ මිනිස්සු අනුරට ජන්දෙ නොදී ඉන්න හිතපු ඉතුරු මිනිස්සු ටිකත් මාලිමාවට හැරෙව්වා❤

  • @pramithkrishantha6106
    @pramithkrishantha6106 2 วันที่ผ่านมา +188

    රට අනුරට නෙමෙයි අපි අනුරට රට මහජනතාවට 🧭🧭🧭❤❤❤ජය වේවා .

  • @user-te3hw8fo3l
    @user-te3hw8fo3l 2 วันที่ผ่านมา +87

    සිරස කෙලින්ම අනුරට සපෝට් respect sirasa tv ❤

    • @andyandy7194
      @andyandy7194 2 วันที่ผ่านมา +5

      ❤❤❤

  • @Senjkh
    @Senjkh 2 วันที่ผ่านมา +228

    මොන වැඩක හිටියත් ඒ සිංදුව දෝංකාර දෙන්නේ මට විතරද?🤔

    • @pradeepgamage4575
      @pradeepgamage4575 2 วันที่ผ่านมา +9

      මට නම් කටෙන් කියවෙනවා 😂

    • @BuddikaBuddika-k5u
      @BuddikaBuddika-k5u 2 วันที่ผ่านมา +3

      මටත් එහෙමයි ❤❤❤❤

    • @MalanDesilva-py1of
      @MalanDesilva-py1of 2 วันที่ผ่านมา +4

      සිරාවටම. කසුන් කල්හාරගේ වැඩක් කියන්නේ ඉතින් නො:01 🧭🧭🧭❤️❤️❤️💪👍

    • @halfblood857
      @halfblood857 2 วันที่ผ่านมา +5

      විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජය රාවේ😂❤

    • @user-tt8gg8cy8c
      @user-tt8gg8cy8c 2 วันที่ผ่านมา +3

      අයියෝ හීනෙනුත් කියනවා මම ❤️❤️ හදවතේ නායකයා ❤️❤️🇱🇰🇱🇰 AKD ❤️❤️

  • @Gayan5591
    @Gayan5591 2 วันที่ผ่านมา +61

    සිරස දිගටම අපේ සිරස වෙන්න ❤මහජනයගේ මාද්‍ය❤❤

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 2 วันที่ผ่านมา +107

    කෙලින් කතා කල හැකි අවංක එකම මනුස්සයා අනුර සහෝදරයානනි ඔබ පමනි.❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 วันที่ผ่านมา +142

    සියවස් ගණනක් අපදුටු සිහිනය සැබෑකරන්නට මිනිසෙකු එනවා.Akd ❤️🇱🇰

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +3

      මූ එක්ම දේනෙ කියන්නෙ හැම රැලියෙම්

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา

      0:00 2015 මහින්ද බලේට ආවලු😂මූට පිස්සු😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +3

      හිටපු කෘසිකර්ම ඇමති අනුර දිසානායක🙄

    • @dushsh4857
      @dushsh4857 2 วันที่ผ่านมา

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද ? දැන් එක කරේ තියාගෙන් අපෙන් චන්දෙ ඉල්ලන්නේ

    • @mitechgalle5761
      @mitechgalle5761 2 วันที่ผ่านมา

      Hamomo danuwath karanawa

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 2 วันที่ผ่านมา +76

    මාත් හැමවෙලාවෙම කියන්නේ AKD කියන එකම තමා ගෑස් විදුලි ය නැති වුන ඒවට රනිලුත් වග කියන්න ඕනේනේ.. දැන් නිකන් උන් හැසිරෙන්නේ අපි නැති කරපුවා උන් ගෙනත් දුන්නා වගේ.. ඕවා පිලිගන්න බත් කන හරකුත් ඉන්නවනේ.. AKD❤ NPP❤ ජයවේවා

  • @Hirunews_politics
    @Hirunews_politics 2 วันที่ผ่านมา +53

    මාලිමාවට විතරයි දැක්මක් තියෙන්නෙ බුද්දිමතුන් ඉන්නෙ මේ අන්තිම වෙලාවෙ පුලුවන් තරම් අනුර වෙනුවෙන් චන්දයක් හදන්න ඔබත් එකතු වන්න❤❤❤

  • @ireshanimaya5825
    @ireshanimaya5825 2 วันที่ผ่านมา +32

    මාලිමාවට සහ අනුර මහත්මාට නියත ජය...ජය වේවා...

    • @kavishasewwandi-o3k
      @kavishasewwandi-o3k 2 วันที่ผ่านมา

      21 න් පස්සෙ ගෙදර

    • @happyquilt
      @happyquilt 3 ชั่วโมงที่ผ่านมา

      ​@@kavishasewwandi-o3k සජිත්ද රනිල්ද

  • @Prasannachaminda-g5o
    @Prasannachaminda-g5o 2 วันที่ผ่านมา +10

    විරකැටියේ ජනතාවට
    ස්තුති කරන්න මට අවන්කවම වචන නැ
    මෙ ජනරැලිය දකිනවිට
    දැසට කදුලුඑනවා
    වීරකැටියේ ජනතාවට
    ජයේන් ජයම වේවා
    ඔබ සැමට බුදුසරණයි
    මාලිමාවට ජයවේවා❤❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +20

    අයාලේ ගිය රට නියම ට්‍රැක් එකට වැටෙන තුරු ආදරයෙන් බලා සිටින සුවහසක් ❤️ 🤎💙💜💚 හදවත්

  • @anushkadevapura4930
    @anushkadevapura4930 2 วันที่ผ่านมา +30

    සුපිරි ❤

    • @dushsh4857
      @dushsh4857 2 วันที่ผ่านมา

      රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද ? දැන් එක කරේ තියාගෙන් අපෙන් චන්දෙ ඉල්ලන්නේ

  • @naweendanushka3358
    @naweendanushka3358 2 วันที่ผ่านมา +13

    උතුරේ දකුණේ සදිසාවේ රටේ පැතුම මේ මිනිසා වේ...❤❤🧭🧭

  • @SJ_Nimesh
    @SJ_Nimesh 2 วันที่ผ่านมา +12

    දිනුම රටට - රට අනුරට 🥰❤️

  • @NoraRawinadh
    @NoraRawinadh 2 วันที่ผ่านมา +55

    අනුර on fire. ❤❤❤❤

    • @7crazy
      @7crazy 2 วันที่ผ่านมา

      ගිනි තියපු පාහරයා😂

    • @cham8057
      @cham8057 2 วันที่ผ่านมา +1

      ​@@7crazymonawa ballo kiyanne.....

    • @7crazy
      @7crazy 2 วันที่ผ่านมา

      @@cham8057 ඇයි උබට රිදුනද වහල්ලු වැඩක් කරන්න පුලුවන් එලවලා පාහරයො

    • @cham8057
      @cham8057 2 วันที่ผ่านมา

      @@7crazy apata nam ridenne thopi wage katu suppana ballo nam gini tiya gatta......😂😂😂😂😂😂

  • @danmikabandara1778
    @danmikabandara1778 2 วันที่ผ่านมา +7

    මාලිමාවට ජය❤❤❤❤❤❤අපිට ඕනී මාලිමා ආන්ඩුවක් ❤❤❤❤❤❤❤

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 2 วันที่ผ่านมา +9

    මගේ රටට යහපතක්ම වේවා ❤

  • @susanthapeiris6480
    @susanthapeiris6480 2 วันที่ผ่านมา +19

    අනුර ජනාධිපති කරමු

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 2 วันที่ผ่านมา +15

    පාදඩයන් යටතේ ජීවත් වන අවසන් දින කිහිපය.
    🧭👊❤️
    රාජපක්ෂ බලකොටු නේද ඉතින් මේ කැලි මිරිස් ඉහල වගේ ❤

  • @prasadsilva3699
    @prasadsilva3699 2 วันที่ผ่านมา +137

    මේ පාර, පිනයි, පුතනොයි සප්‍රයිස් වෙනවා! AKD❤

    • @h_i_m8836
      @h_i_m8836 2 วันที่ผ่านมา +11

      වෙනවා නෙමෙයි අපි කරනවා.....ජය කොල්ලෝ ❤

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +5

      කලු කුමාර පරදිනවා😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +5

      3%😂😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +3

      මැයි 9 ගෙවල් ගිනි තියපු,අර පොහොට්ටුවෙ මන්ත්‍රී කෙනෙක් මරපු ජෙප්පොන්ට ජන්දෙ දෙන්න නෑ මිනිස්සු

    • @prasadsilva3699
      @prasadsilva3699 2 วันที่ผ่านมา +10

      @@IronMan-u2m let’s celebrate the win 22nd! 😅 I will message you here 🍾

  • @keshimwadduwage1287
    @keshimwadduwage1287 2 วันที่ผ่านมา +20

    සිරස thank you ❤AKD win

  • @AnushaDissanayake-j1y
    @AnushaDissanayake-j1y 2 วันที่ผ่านมา +6

    ජය වේවා දියසෙන් කුමරුනේ 👍👍👍👍❤️❤️❤️

  • @SinhalaReviewStore
    @SinhalaReviewStore 2 วันที่ผ่านมา +14

    සිරස Thank You

  • @BlackAdam17629
    @BlackAdam17629 2 วันที่ผ่านมา +44

    තිස්ස අත්තනායකයගෙ ජංගිය ගලවලා ඔලුවෙ ඔතන්න ඕනේ සක්කිලියා 😂

  • @fruto1978
    @fruto1978 2 วันที่ผ่านมา +17

    එක එකාගෙ ආණ්ඩු නෙමෙයි මේ සැරේ මහජන ආණ්ඩුවක් ♥️

  • @Newsmixpro
    @Newsmixpro 2 วันที่ผ่านมา +9

    මාලිමාවටකෝටියක් ❤🎉

  • @Sankalpa363
    @Sankalpa363 2 วันที่ผ่านมา +61

    Thissa Attanayake - My time has come..🤣🤣🤣

    • @ABUEDITZ721
      @ABUEDITZ721 2 วันที่ผ่านมา +2

      😅😅😅

    • @jerryskyy
      @jerryskyy 2 วันที่ผ่านมา +2

      Lept😂

    • @ganindurajapaksha2957
      @ganindurajapaksha2957 2 วันที่ผ่านมา +2

      😂😂

    • @naveennirmal-de3bd
      @naveennirmal-de3bd 2 วันที่ผ่านมา +3

      😂😂😂

    • @DBM312
      @DBM312 2 วันที่ผ่านมา +1

      ලොවෙත් තිස්සට බඩු බනිස්😂

  • @Sandakathmini01
    @Sandakathmini01 2 วันที่ผ่านมา +13

    තවත් රනිල් ට
    සජිත් ට
    ඡන්දෙ දෙන්න හිතන අය ඉන්නවා නම්
    එයාලට මොනවා කියන්නද කියලා හිතාගන්න වත් බෑ.

    • @mohamednijad9196
      @mohamednijad9196 2 วันที่ผ่านมา +2

      උන්ට හරක් කියන්නත් එපා . ඒ හරක්ටත් අපහාසයක් වෙයි

    • @Mickayel
      @Mickayel 2 วันที่ผ่านมา +2

      තාමත් ඉන්නවා බන්. බත් කන ගවයො set එකක්.

  • @ishanivm
    @ishanivm 2 วันที่ผ่านมา +15

    එකම විසඳුම අනුර දිසානායක ප්‍රමුඛ NPP🧭ය පමණයි.👍

  • @H100R-w8n
    @H100R-w8n 2 วันที่ผ่านมา +3

    අපේ අනුර සහෝදරයා දිනවා මව්බිම බේරාගනිමු ❤

  • @khanbibi630
    @khanbibi630 2 วันที่ผ่านมา +4

    ජයවේවා අනුර කුමාරට ❤ thank you sirasa tv❤

  • @Jayakodyjayakody-rq1lg
    @Jayakodyjayakody-rq1lg 2 วันที่ผ่านมา +25

    හොරැ බයවෙලා ඉන්නෙ.

  • @chanukasubodh5558
    @chanukasubodh5558 2 วันที่ผ่านมา +5

    ❤ ගැම්මක් අනුර ❤❤❤

  • @kasungayantha9543
    @kasungayantha9543 2 วันที่ผ่านมา +3

    රටට අවශ්‍ය ඔබ වගේ නායකයේ ක්‌ නියතයි ඔබේ ජය අනුර 👍🏿k

  • @dilanrajiv2770
    @dilanrajiv2770 2 วันที่ผ่านมา +6

    MALIMAWATA JAYA.............................❤❤❤❤❤

  • @kovilagefernando9070
    @kovilagefernando9070 2 วันที่ผ่านมา +12

    කාලය මැව් වෙනසක අරුමේ ❤❤❤ මාලිමාවට ජයවේවා 💪

  • @amiya53200
    @amiya53200 2 วันที่ผ่านมา +4

    එකෙන්ම අපි අනුරට ❤

  • @TrevelMyname
    @TrevelMyname 2 วันที่ผ่านมา +10

    මරුම කතාව😍❤️

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 วันที่ผ่านมา +73

    හොරු බයවෙලා ඉන්නේ, මිනිසුනේ මේ අවස්ථාව ප්‍රොය්ජනයට අරන් හොරු එළවමු. මේ කරුමෙන් නිදහස් වෙමු. මාලිමාවට ජය.

    • @asangaperera9243
      @asangaperera9243 2 วันที่ผ่านมา +3

      මාලිමාවො ඉන්නෙ රහතන් වහන්සේලාද 😮

    • @nethsarasandeepaelvitigala135
      @nethsarasandeepaelvitigala135 2 วันที่ผ่านมา +7

      @@asangaperera9243 Palayn bn yanna, nayata kahina Ranil ge higana pataw

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 2 วันที่ผ่านมา +3

      @@asangaperera9243 අනේ මෝඩකම තිබ්බට කමක් නෑ ඒක පෙන්නන්න යන්න එපා. මොකද රහතන් වහන්සේලා දේසපාලනය කරන්න එන්නේ නැනේ. එතකොට නීතිය හරියටම ක්‍රියාත්මක වෙන දියුණු රටවල් පාලනය කරන්නේත් රහතන් වහන්සේලාද. උබලා වගේ එවුන් තමයි මේ රටට සාපේ.

    • @IronMan-u2m
      @IronMan-u2m 2 วันที่ผ่านมา +2

      2004 ආන්ඩුවෙ ජෙප්පෝ ඉන්නකොට හොරක්ම් කලෙ නැද්ද?😂😂

    • @AsankaNalinda-c3t
      @AsankaNalinda-c3t 2 วันที่ผ่านมา +4

      @@IronMan-u2m අම්මෝ මෙහෙමත් ගොන්නු ලංකාවේ ඉන්නවනේ. කමක් නෑ හොරකම් කරපු දෙන්. අපි මාලිමාවට තමයි දෙන්නේ.

  • @UK_Today.
    @UK_Today. 2 วันที่ผ่านมา +9

    දිනන්න ඕනෙ මේ ලොවෙත් නැති වෙන්න ❤ AKD

    • @7crazy
      @7crazy 2 วันที่ผ่านมา

      😂😂😂😂 මේ වගෙ එකෙක් ගෙන්නන්න තොපිට 😂😂😂😂ැ

    • @UK_Today.
      @UK_Today. 2 วันที่ผ่านมา

      ​@@7crazyOw ban apita gennanna amaruwak thiyei, uba horek nam Danna epa anurata 😂

  • @vishwapigera699
    @vishwapigera699 2 วันที่ผ่านมา +5

    ජයග්‍රහණය 🎉

  • @Anurawith
    @Anurawith 2 วันที่ผ่านมา +7

    එකෙන්ම ❤

  • @saliyamudiyanse9492
    @saliyamudiyanse9492 2 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් ජයග්‍රහණය npp❤

  • @chamaraupul2427
    @chamaraupul2427 2 วันที่ผ่านมา +2

    ජය වෙිවා අනුර
    පෙටිටු පුරවනවා චන්ද
    ජයම අපට..

  • @user-tt8gg8cy8c
    @user-tt8gg8cy8c 2 วันที่ผ่านมา +4

    ජයවේවා 🇱🇰❤️ AKD 🇱🇰🇱🇰

  • @Silvester720
    @Silvester720 2 วันที่ผ่านมา +7

    කෙලින් නායකයෝ❤❤

  • @thusharahiran954
    @thusharahiran954 2 วันที่ผ่านมา +2

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @himeshmadushan6851
    @himeshmadushan6851 2 วันที่ผ่านมา +22

    අඩෝ ඒක නම් පට්ට ගැම්මක් akd ❤

  • @KaveenMine
    @KaveenMine 2 วันที่ผ่านมา +5

    සුපිරි

  • @sumanasriyarathna2706
    @sumanasriyarathna2706 2 วันที่ผ่านมา +3

    ජය වෙිවා NPP❤❤🎈🎈🎈🎈🇱🇧🇱🇧🇱🇧🇱🇧

  • @donbro...
    @donbro... 2 วันที่ผ่านมา +1

    තිස්සයා ගිය පැත්ත පරාදයි බය වෙන්න දෙයක් නෑ...අනුර කොහොමත් දිනනවා❤

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 2 วันที่ผ่านมา +8

    ජයවේවා ❤❤❤🧭🧭❎❎✅✅මා මාලිමාවට.

  • @NishanthaKumara-e7i
    @NishanthaKumara-e7i 2 วันที่ผ่านมา +23

    ❤❤ඒකේඩී❤❤

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow 2 วันที่ผ่านมา +2

    Ape anura sahodaraya samagai 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️

  • @computerworld6648
    @computerworld6648 2 วันที่ผ่านมา +3

    ජයවෙිවා

  • @Mickayel
    @Mickayel 2 วันที่ผ่านมา +2

    රට අනුරට. රටට ජය වේවා❤

  • @nethmitharuka01
    @nethmitharuka01 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා අපේ සහෝදරයා !!!💪🙏❤️🧭

  • @LIVENOW963
    @LIVENOW963 2 วันที่ผ่านมา +7

    ආදරෙයි සිරස❤

  • @SPereJ
    @SPereJ 2 วันที่ผ่านมา +4

    Our only hope is you AKD.!!!

  • @GayaRandimal
    @GayaRandimal 2 วันที่ผ่านมา +2

    ඔය කතාවටයි අපි ඡන්දෙ දෙන්නේ ගැම්ම ගැම්ම

  • @MrKind03
    @MrKind03 2 วันที่ผ่านมา +9

    ❤❤❤🎉🎉🎉

  • @homevisitcaraudio
    @homevisitcaraudio 2 วันที่ผ่านมา +4

    Respect sirasa

  • @harshaninirushika6737
    @harshaninirushika6737 2 วันที่ผ่านมา +1

    මාලමාවට ජයෙන් ජයම ❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭❤️❤️❤️

  • @dammikadammika7216
    @dammikadammika7216 2 วันที่ผ่านมา +8

    Super

  • @Athula_Bandara
    @Athula_Bandara 2 วันที่ผ่านมา +10

    VIP නැති රටක්❤❤❤

  • @Ouatipu
    @Ouatipu วันที่ผ่านมา +1

    එකම බලාපොරොත්තුව 🧭

  • @kaushalyaliyanarachchi6079
    @kaushalyaliyanarachchi6079 2 วันที่ผ่านมา +5

    Respect Sir❤

  • @kelumdissanayake5640
    @kelumdissanayake5640 2 วันที่ผ่านมา +2

    අද මුලු රට.. එක මිටකට.. සුබ නැකතට.. රට අනුරට..

  • @sudeshranganasenavirathna9362
    @sudeshranganasenavirathna9362 2 วันที่ผ่านมา +2

    NPP jaya wewa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Athula_Bandara
    @Athula_Bandara 2 วันที่ผ่านมา +5

    මහජනතාවගේ ආණ්ඩුවක්❤❤❤❤❤

  • @diliniupeksha1938
    @diliniupeksha1938 2 วันที่ผ่านมา +8

    Ape janapthi ❤ adarei AKD ❤

  • @badeddvl5141
    @badeddvl5141 6 ชั่วโมงที่ผ่านมา +1

    රටම අනුරට✍🏻

  • @nandanidisa1031
    @nandanidisa1031 2 วันที่ผ่านมา +1

    රනිල් ජයවර්ධනගෙ බැනා, නාමල් මහින්ද මහත්තයාගෙ පුතා, සජිත් ආර් ප්‍රෙමදාසගෙ පුතා, මෙ පවුල් දෙශපාලනයට අපි සම්පුර්නයෙන්ම ලොකු තිතක් තිබිය යුතුමයි, 21දා අනුරට ජන්දය දාලා රටෙ ජනාධිපති කරන්න

  • @sasanmohammed5320
    @sasanmohammed5320 2 วันที่ผ่านมา +11

    AKD ❤❤❤

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 2 วันที่ผ่านมา +23

    පොනිලව හිරේ දාන්න ඕනෙ කියල හිතන අය මේ කොනට 😂😂😂

  • @thusithakularathne2417
    @thusithakularathne2417 2 วันที่ผ่านมา +6

    මාලිමාවට ජය වේවා...

  • @raviranatunge2422
    @raviranatunge2422 2 วันที่ผ่านมา +2

    AKD 53 per cent.Victory for NPP.

  • @user-fr9kw8zk8c
    @user-fr9kw8zk8c 2 วันที่ผ่านมา +4

    Jaya wewa malimawata

  • @easypeasy1320
    @easypeasy1320 2 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 2 วันที่ผ่านมา

    ජයවේවා ජය වෙවා 🎉🎉🎉🎉

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g 2 วันที่ผ่านมา +6

    Jayawewa AKD ❤❤

  • @upul1684
    @upul1684 2 วันที่ผ่านมา +5

    ස්තුති සිරස

  • @GARUDA047
    @GARUDA047 2 วันที่ผ่านมา +9

    ❤❤❤❤❤ ela shooooo🎉🎉

  • @Azeemruk
    @Azeemruk 2 วันที่ผ่านมา +4

    Jayawewa ❤🎉

  • @sahandewmika3705
    @sahandewmika3705 2 วันที่ผ่านมา +12

    ❤❤

  • @MMYD1000
    @MMYD1000 2 วันที่ผ่านมา +7

    NPP 🧭🧭🧭🧭🧭🧭🧭 ❤️❤️❤️❤️❤️❤️❤️

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc วันที่ผ่านมา +1

    🇱🇰🙏🌹AKDJANAJAYA KOTIYAK 🙏🙏🙏🇱🇰

  • @nalikahettiarchchi3414
    @nalikahettiarchchi3414 2 วันที่ผ่านมา +3

    NPP Jayawewa

  • @madusankaukumara1089
    @madusankaukumara1089 2 วันที่ผ่านมา +2

    The dream we saw❤

  • @lannyjr1042
    @lannyjr1042 2 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍🤞

  • @lahiruprabath7413
    @lahiruprabath7413 2 วันที่ผ่านมา

    Thank you 🔺️ !

  • @ThabuththegamaFreelan
    @ThabuththegamaFreelan 2 วันที่ผ่านมา +2

    Akd❤

  • @chathuprabath7609
    @chathuprabath7609 2 วันที่ผ่านมา +1

    මිනිස්සු මේ සිංදුව කිය කිය පාරෙත් යනවා මම දැකල තියෙනව.

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 2 วันที่ผ่านมา

    ජයවෙවා මාලිමාවට ❤

  • @NadunYasmitha-sg2xk
    @NadunYasmitha-sg2xk 2 วันที่ผ่านมา +2

    Ape uparima sahayogaya obatai api oba samagai

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවෙිවා 🙏🙏❤️❤️👍👍👍🥰

  • @NuwanKiriella-g8p
    @NuwanKiriella-g8p 2 วันที่ผ่านมา +1

    Npp ❤❤❤❤❤❤❤❤

  • @dilanmadushnka5339
    @dilanmadushnka5339 2 วันที่ผ่านมา

    Jaya wewa

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 2 วันที่ผ่านมา

    කෙලින් කතා කරන හොරැන්ට බය නැති එකම නායකයා අනුර කුමාර දිසානායක ❤🎉