අභිධර්ම මාර්ගය 7 කොටස කාමාවචර සිත යනු කුමක්ද? 🙏🙏🙏 2024.06.29 (34)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 2024.06.29 (34)

ความคิดเห็น • 8

  • @arunimanatunga
    @arunimanatunga 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!🪷🌻🪷🌻🪷🌻 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikasamaraweera8967
    @chathurikasamaraweera8967 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් ස්වාමීන් වහන්ස

  • @lalithsamarakoon337
    @lalithsamarakoon337 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට .ස්වාමින් වහන්සේට නිවනින් සැනසීම ලැබේවා .

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු
    ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාදක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාභ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත ව්ද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!! ශක්‍ර දෙවියෝ සතර වරං දෙවිවරුන් සහම්පති මහා බ්‍රහ්ම රාජයා ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවු රාජවරු බ්‍රහ්ම රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ අභිධර්ම දේශනා පවත්වන මහා කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @Piyumi_Bhagya
    @Piyumi_Bhagya 2 หลายเดือนก่อน +1

    මෙම සිත් වල චාට් එකකුත් එකතු කරොත් තවදුරටත් තේරුම් ගැනීම පහසු වනු ඇතැයි කියා සිතමි...
    තෙරුවන් සරණයි....
    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @chinthakasenivarathna597
    @chinthakasenivarathna597 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-tu5fu9eh3r
    @user-tu5fu9eh3r 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු.