Ravi Ghaya Bhava 12 Prathipala/රවි ග්‍රහයා භාව 12 ප්‍රථිපල/asvidha astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 121

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 ปีที่แล้ว +1

    මම මීන ලග්නයේ..පළමු කොටුවේ රවී, බුධ, ගුරු ග්‍රහයන් තිදෙනා සිටිනවා..ඒක මොන වගේ පිහිටීමක්ද..ස්තූතියි ඔබ තුමාට!

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว

    මං මේෂ ලග්නයේ මගේ නමවැන්නේ රවි ගුරු සංයෝගයක් තියෙනවා ...

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +1

    👍👍🙏ස්තුතියි

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ปีที่แล้ว +1

    රවි, බුධ 1 කොටුවේ, ලග්නය කටක සිංහ නවාංශක ය

  • @suuthra92
    @suuthra92 ปีที่แล้ว +4

    රවි,කුජ,බුධ,ශනි 4ම 10කොටුවේ.ලග්නය මේෂ

    • @HirushiDahara
      @HirushiDahara 18 วันที่ผ่านมา

      Mgeth ehemaii

    • @suuthra92
      @suuthra92 18 วันที่ผ่านมา

      @HirushiDahara තාම බැඳලා නැද්ද නැත්නම් කසාදෙන් අයින් වෙලාද

  • @nimalsilva378
    @nimalsilva378 ปีที่แล้ว +1

    Meesa 7 ravi kuja sikuru kethu sitiyoth kohomada

  • @Kaou99
    @Kaou99 ปีที่แล้ว

    රවි බුද සමග තවත් ග්‍රහයෙක් සිටීම ගැන විස්තර කරන්න.. රාහු සමග වගේ

  • @karuswarna1475
    @karuswarna1475 ปีที่แล้ว +1

    danu. lagnaye. 2 rahu sadu kohomada?

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ...🙏🙏🙏.කුම්බ ලග්නය රවි ගුරු නමවෙන්නෙ සිටිම යහපත්ද්

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @KisanduRandil
    @KisanduRandil 9 หลายเดือนก่อน

    රවි , බුධ , ශුක්‍ර පළවෙනි කොටුවෙ ඉන්නවා . ලග්නය වෘශභ

  • @chanukasandeepa5148
    @chanukasandeepa5148 ปีที่แล้ว +1

    අනික් ග්‍රහා සංයෝගත් දාන්න

  • @රසවින්දන-ඟ1ත
    @රසවින්දන-ඟ1ත 2 ปีที่แล้ว +2

    රවි බුධ 1..කන්‍ය ලග්නය 1 තව කේතුත් ඉන්නවා

  • @nimalsilva378
    @nimalsilva378 ปีที่แล้ว

    Kumba 8 ravi buda kiyapu dewal hari thanks

  • @iw-mr6sh
    @iw-mr6sh 5 หลายเดือนก่อน

    mage Ravi ,budha , chandra 7 guru 1 sinha lagne ,wrshabha nawamsaka.?

  • @PrasannapradeepSooriyaarachchi
    @PrasannapradeepSooriyaarachchi 26 วันที่ผ่านมา +3

    Kuja dosha ahoshi wena karma gana video one

    • @asvidhaastrology
      @asvidhaastrology  25 วันที่ผ่านมา

      ස්තුතියි වැඩසටහනක් කරනවා

  • @meowmeow7207
    @meowmeow7207 ปีที่แล้ว +2

    රවී, බුධ 7 කොටුවේ

  • @dhammikawendakoo6206
    @dhammikawendakoo6206 7 หลายเดือนก่อน

    Rawi Buda kuja kethu hathara denama 4 weni kotuwe . Kanya lagnaya.

  • @minolisujani1239
    @minolisujani1239 2 ปีที่แล้ว +1

    Sir.ravi sathuru wela 8wanne Ravi Buda gahaya ekata innawanam kohomada sir balapanne

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      රවි 8 ට එතරම් සුබ නෑ. නමුත් රවිගෙ බල දුබලතා බලන්න ඕන. ලග්නය මොකක්ද.
      ස්තුතියි

    • @minolisujani1239
      @minolisujani1239 2 ปีที่แล้ว

      Danu sir

  • @AbhishiKarunarathne
    @AbhishiKarunarathne 2 หลายเดือนก่อน +1

    රව් බුධ ගුරු තුනම 11 තියෙන්නේ

  • @chathura901
    @chathura901 2 ปีที่แล้ว

    Kataka lagnayaaa
    01 (Ravi , Buddha , Kujaa )
    Pihitima kohomadaa .?

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 ปีที่แล้ว

    Ravi shani kiya aethath e gana vistharayak kiya nomatha
    Rahu maha dasawa gana vistharayak karanna

  • @ashasilva-gy8mw
    @ashasilva-gy8mw ปีที่แล้ว +2

    මගේ කේදරේ අලුතින් හදාගන්න ඕනා තිබුන එක නැතිවෙලා උපන් දිනයක් වෙලාවත් එව්වොත් හදාගන්න පුලුවන්ද ඒ ගැන කොහෝමද කරගන්න පුලුවන්

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      0772527439 what's app
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @chamarachamara2098
    @chamarachamara2098 2 ปีที่แล้ว

    Kumba lagnaye
    Ravi shani 11 sitinawa. Eya subaida. ?

  • @avishkaashik627
    @avishkaashik627 8 หลายเดือนก่อน

    මකර ලග්නයේ රවි සදු 3න්වෙනි කොටුවේ මීන රාශියේ පිහිටීම කොහොමද

  • @nethmitharushikanethmi6427
    @nethmitharushikanethmi6427 ปีที่แล้ว +1

    රවි බුධ චන්ද්‍ර 3 කොටුවෙ මිටුන ලග්න කොහොමද

  • @randikak.arachchi5549
    @randikak.arachchi5549 หลายเดือนก่อน +1

    10 wanne ravi guru yogaya

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 11 หลายเดือนก่อน

    Ravi kuja/ buda,sikuru 10 veni කොටුව තුලා lagnaya

  • @vindyamaheshwaree2636
    @vindyamaheshwaree2636 ปีที่แล้ว

    Rahu ravi 7 innawata hethuwa dena gnna puluwan da

  • @maleehansika888
    @maleehansika888 8 หลายเดือนก่อน

    ර..යු..ශු..ච 10 කොටුවෙ.මකර..🙏

  • @manoriHattiarachchi
    @manoriHattiarachchi ปีที่แล้ว +1

    Ravi shani yoga ta ganakuwe nane

  • @UdayangaHagoda
    @UdayangaHagoda ปีที่แล้ว

    රවි ගුරු රාහු 10 යෙ සිටිම

  • @gkkumarapala9983
    @gkkumarapala9983 ปีที่แล้ว

    Danu lagnaya 7 kotuve ගුරු 8 කොටුවේ සඳු කේතු innava.මෙහෙම තිබුණොත් කොහොමද .

  • @chathurikavindi
    @chathurikavindi ปีที่แล้ว +1

    Grahayan pas denekuge ekama kotuwe pihitim gana pahadili karanna

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      ඉක්මනින් දාන්නම්. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 2 ปีที่แล้ว +1

    රවි භාව 12 හැසිරීම් ගැන video එකක් කරන්න

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @niroshikadamayanthi8611
    @niroshikadamayanthi8611 ปีที่แล้ว

    Ravi,buda,sikuru.grahayo thun denama 10 kotuwe innawa.kataka lagnaya. eth viwahaya parakku wenawane.

  • @sujaniabeysinghe2319
    @sujaniabeysinghe2319 ปีที่แล้ว +1

    Mage ර,ච,බු 1 කොටුවෙ ලග්නය සිංහ

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @koreanpower5046
    @koreanpower5046 ปีที่แล้ว

    මම වෘශ්චික ලග්නයේ රවී බුද 1 කොටුවේ. හොදයිද එහෙම උනහම

  • @randyrandy791
    @randyrandy791 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට
    මගේ ලග්නය ධනු 5 වැන්නේ රවි....චද්‍ර මට සෙතක් තියේවිද

  • @SarathGunarathna-l1y
    @SarathGunarathna-l1y 5 หลายเดือนก่อน

    මගේ රවි. ගුරු 6යේ මෙලොව රහක් නැහැ
    ග්‍රහයෝ හොඳම කොටුවල නැතිම වෙලා තියෙන්නේ

  • @crackers4802
    @crackers4802 ปีที่แล้ว

    මම මිතුන 11 කොටුවේ රවි,ගුජ,ගුරු,ශනි ඉන්නවා එතකොට මොකද වෙන්නේ සර්

  • @msperera1873
    @msperera1873 7 หลายเดือนก่อน

    Mn kumba Ravi Guru 2 kotuwa mata hodada

  • @sanjanarishmi5998
    @sanjanarishmi5998 ปีที่แล้ว

    කටක ලග්නය රවි ,බුධ, ගුරු, කේතු 7කොටුවේ මේ පිහිටීම සුබද

  • @PapojKalhara373
    @PapojKalhara373 ปีที่แล้ว +1

    කුම්භ ලග්න කේන්දරය 2 වන්න තුල හෙවත් මීන රාශිය තුල සිකුරු අංශක 02:03:03/ ද රහු අංශක 08:45:21/ ද බුධ අංශක 26:14:17 ද පිහිටයි...මේ අතරින් කුමන ග්‍රහයක් සංයෝග වේද...

  • @pathiranasir.
    @pathiranasir. 10 หลายเดือนก่อน

    රවි සිකුරු යෝගයේ සිකුරු අස්ථව සිටී නම් කුමක් වේද

  • @nilakshikashalani6312
    @nilakshikashalani6312 ปีที่แล้ว +2

    මගේ ලග්නය සිංහ. (1 රාහු ), (3 සඳු ), (4 ප්ලුටො), (6 නැප්චූන්), (7 කේතු )(8 ගුරු ),(9 ශනි )(10 සිකුරු ), (11 කුජ සහ රවී), (12 බුද) ඉපදුනේ 1998.07.03 උදේ 11.02 ට. උපන් ස්ථානය - Colombo 5. මට මෙය බලපාන්නෙ කෙසේද?

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      What's app එකට msg ekak දාන්න.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

    • @CinethaReviews
      @CinethaReviews ปีที่แล้ว

      ​@@asvidhaastrology රවි ශනි කිව්වෙ නෑ නේ

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว

    කුම්භ ලග්නෙ රවි බුධ 7 කොටුවෙ සිංහ රාශියෙ

  • @l.d.m.sbuddhika8029
    @l.d.m.sbuddhika8029 ปีที่แล้ว

    Rawi buda sikuru laknaye innawa, laknaya kanya

  • @chathurisewwandi193
    @chathurisewwandi193 2 ปีที่แล้ว

    රවි කුජ සිකුරු 3ම 2 කොටුවේ තියෙනවා නම් කොහොමද බලපාන්නේ... ලග්නය මේශ

  • @NirmalaPerera-bq1dq
    @NirmalaPerera-bq1dq ปีที่แล้ว

    සකට යොගය කෙන්ද්‍ර දෙකෙන්ම තිබුනොත් මොකද්ද වෙන්නේ

  • @roshanchandana5767
    @roshanchandana5767 ปีที่แล้ว

    ලග්නය කන්‍යා උප්පත්තියෙ රවි 4 බුද සමග ඉදිරිය කොහොමද රැකියාවේ දියුණුව පොලවෙන් ලැබිම කොහොමද හොද පිහිටිමක්ද

    • @roshanchandana5767
      @roshanchandana5767 ปีที่แล้ว

      මට පිලිතුරු නැද්ද සර 😪😪😪

  • @dulshanweerasinghe1833
    @dulshanweerasinghe1833 ปีที่แล้ว

    Ravi shani yogaya gena wisthra kara denna

  • @nandanadias4321
    @nandanadias4321 ปีที่แล้ว

    තුලා ලග්නය රවි බුද කේතු 1 කේ .ඉන්නේ ....කෙසේ බලපාවිද ?

  • @ishanu9514
    @ishanu9514 ปีที่แล้ว +1

    මගේ දරුවාගේ(මාස 3)රවි, සිකුරු, බුධ, කේතු 8වන්නේ නම් අයහපත්ද?මීන ලග්නය

    • @asvidhaastrology
      @asvidhaastrology  ปีที่แล้ว

      ලග්නාධිපති ගුරුගේ තත්වය බලන්න ඕන.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

    • @ishanu9514
      @ishanu9514 ปีที่แล้ว

      @@asvidhaastrology ගුරු 1වෙනි කොටුවේ ඉන්නේ..

  • @madushachathuranga5181
    @madushachathuranga5181 ปีที่แล้ว

    රාහු ශනි එකම තැන ක සිටීම කොහොමද

  • @ShenYash
    @ShenYash 2 ปีที่แล้ว

    වෘෂභ ලග්නය
    හත් වැන්නේ රවි , සදු , සිකුරු තුනම සිටීම බලපාන්නේ කෙසේද ?

  • @jagathkingsley1950
    @jagathkingsley1950 6 หลายเดือนก่อน +1

    රවි සිකුරු කුජ අටවෙනි කොටුවෙ කොහොමද

    • @asvidhaastrology
      @asvidhaastrology  6 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @iw-mr6sh
    @iw-mr6sh ปีที่แล้ว

    ravi ,buda, sandu kumba7 weni ktuwe, 1kkotuwe guru .

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 ปีที่แล้ว

    රවි බුධ 1 කොටුවෙ තුලා ලග්නයේ

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 3 หลายเดือนก่อน +1

    Music eka epa weno

  • @sumindarasantha3843
    @sumindarasantha3843 2 ปีที่แล้ว

    Mituna lagnaya 2 ravi buda kuja tunama teyanawa

  • @rasikamajula4856
    @rasikamajula4856 2 ปีที่แล้ว

    Mata kenko. Sane. guru .sadu. aka kotuwaka setema kohamada 🙏

  • @Kavinda696
    @Kavinda696 2 ปีที่แล้ว +1

    ර.බු.සි.ekama kotuwe sitima subada

  • @dinithiweerasekara8605
    @dinithiweerasekara8605 ปีที่แล้ว

    රවි බුධ සිකුරු 11 ( කන්‍යා රාශියේ) හිටියොත් ?

  • @prasannapradeep755
    @prasannapradeep755 ปีที่แล้ว

    ravi buda & ravi sikuru dekama thiyanawa

  • @lasanthapremajith-fi3hw
    @lasanthapremajith-fi3hw ปีที่แล้ว

    රවි බුධ සිකුරු තුනම 3 වැනි කොටුවෙ

  • @rasikamajula4856
    @rasikamajula4856 2 ปีที่แล้ว +1

    Ma gana vestarayak karannako

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      පැහැදිලි මදියි.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @wijithanamali6079
    @wijithanamali6079 ปีที่แล้ว

    රවි 9 මකර රාශියේ එවිට මොකද වෙන්නේ

  • @udayangiweerasena6873
    @udayangiweerasena6873 2 ปีที่แล้ว

    Mage kendare ravi guru Buda yana gahain thun denama 5 veni kotuve innava

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      අද කතා කළේ ග්‍රහයින් දෙදෙනෙකුගේ සංයෝගය. ඊළගට ග්‍රහයින් තිදෙනෙකුගේ සංයෝගය කතා කරනවා.
      ඔබගේ රවි ගුරු බුධ 5 ස් වැන්නෙ ඉතා හොඳ පිහිටීමකි.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @sumindarasantha3843
    @sumindarasantha3843 ปีที่แล้ว

    Ravi buda kuja2 mituna lagnaya

  • @vipulaanuradaratnaweera3296
    @vipulaanuradaratnaweera3296 2 ปีที่แล้ว

    රවි, බුද, කේතු පස්වන ස්ථානයේ මකර ලග්න හිමියෙක් ගැන දැනගන්න පුළුවන් ද ?

    • @nandanadias4321
      @nandanadias4321 ปีที่แล้ว

      මගේ රව් බුද කේතු 1 කේ .තුලා ලග්නය ...විස්තරයක් බලාපොරොත්තු වෙමි ..

    • @vipulaanuradaratnaweera3296
      @vipulaanuradaratnaweera3296 7 หลายเดือนก่อน

      😂 අවුරුද්දක් වෙනව ප්‍රශ්නය අහල තාම උත්තර නැහැ

  • @s.1.00-k1x
    @s.1.00-k1x 2 ปีที่แล้ว +1

    රවි.බුද.ගුරු .ශුක්‍ර.10කොටුවෙ ඉන්නවා මෙය බලපානේ කොහොමද

  • @Prabashwarijayathilaka
    @Prabashwarijayathilaka 2 ปีที่แล้ว

    බුධ ග්‍රහයා ගැනත් කියන්න මහාත්තයා

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

    • @amayanugawela8151
      @amayanugawela8151 2 ปีที่แล้ว

      ඒ ගැන කියන්න දන්නේ නෑලු

  • @susanthajayawaradana8196
    @susanthajayawaradana8196 2 ปีที่แล้ว +1

    ග්‍රහයන් තිදෙනෙක් සිටින විට තෙරැම් කරන්න

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      ළගදීම දාන්නම්.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @arunapriyankara3258
    @arunapriyankara3258 ปีที่แล้ว

    Lagnata kumba ravi buda 2 wan ne

  • @sameerarathnayaka8520
    @sameerarathnayaka8520 2 ปีที่แล้ว

    Mage Lagna kendare Shani, Ravi, Sikuru, Rahu 10 weni kotuwe innawa.
    Wakra Guru , Ketu 4 weni kotuwe innawa.
    Nawanshaka kendare Shani, Ravi, Rahu, Kuja 5 weni kotuwe innawa.
    Ketu , Sikuru 11 weni kotuwe innawa.
    Mage lagnaya Mesha.
    Me widiyata thibboth kohomada..........🧐

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      ගුරු වක්‍රවීම සුබයි.10 වැන්නට ප්‍රබල ග්‍රහයින්ගේ සම්බන්ධයක් තිබෙන බව පේනවා. එම ග්‍රහයින්ගේ බල දුබලතා බලන්න ඕන. බලවත් නම් ඉතා හොඳ පිහිටීමකි. ලග්නය මොකක්ද.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

    • @sameerarathnayaka8520
      @sameerarathnayaka8520 2 ปีที่แล้ว

      Mage lagnaya MESHA.
      1 -
      2 - Kuja
      3 -
      4 - Wakra Guru + Ketu
      5 -
      6 -
      7 -
      8 -
      9 - Buda
      10 - Ravi + Shani + Sikuru + Rahu
      11 - Sandu
      12 -
      1991-January-19 at 12.53 PM (Dawal) in Badulla.
      Mage nawanshakaya THULA.

  • @udenijayawickrama8654
    @udenijayawickrama8654 ปีที่แล้ว

    රවි බුධ 7කොටුවේ මිතුන ලග්නය

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว

    බාගෙට කියන්නේ

  • @asokaporage6712
    @asokaporage6712 7 หลายเดือนก่อน

    රවි ශනි යෝගය කෙසේදැයි කීවේ නෑනේ.

  • @d.jchampika517
    @d.jchampika517 8 หลายเดือนก่อน

    ග්‍රහයො වක්‍ර වීම කියන්නෙ මො

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว

    රවි ශනි ගැන කිව්වෙ නැහැනෙ

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      ළගදීම ගේනවා. තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

  • @lata1283
    @lata1283 ปีที่แล้ว

    7 kotuve buda shani

  • @Eshan001x
    @Eshan001x 2 ปีที่แล้ว +1

    මම මිතුන ලග්නේ මගේ 3 රවි බුද ශනි පිහිටිම සුබද

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว

      සුභ පල ලබා දෙන පිහිටීමක්
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට

  • @nipunanipunamalshan-ji3ib
    @nipunanipunamalshan-ji3ib ปีที่แล้ว

    Mage lagne 3 wane sikurui sadui inawa mokada eyoge

  • @dinithiudari3232
    @dinithiudari3232 5 หลายเดือนก่อน

    රවි සිකුරු එකට සිට විට සිකුරු අස්ත වෙනවා.ඒ කියන්නේ රවි ගෙ රස්නෙට සිකුරු පිච්චෙනවා.සිකුරු ට අයිති කිසිම sapak ලැබෙන්නේ නැ .මේ chanel එක කරන කෙනාට ජෝතිෂ දැනුම ක් නැ

    • @cmfernando9248
      @cmfernando9248 3 หลายเดือนก่อน

      රවි,බුද, සිකුරු 5 සිටින විටත් එහෙමද

    • @shashishashinik7019
      @shashishashinik7019 3 หลายเดือนก่อน

      ​@@cmfernando9248මගෙත් එහෙමයි . පලාපල කොහොමද දන්නෙ නෑ

  • @DharshaniMenaka-ln8vz
    @DharshaniMenaka-ln8vz 8 หลายเดือนก่อน

    Tttt

  • @Kavinda696
    @Kavinda696 2 ปีที่แล้ว

    Ko meka ahenne na ne

  • @amayanugawela8151
    @amayanugawela8151 2 ปีที่แล้ว +2

    කෝ රවි- බුද, කෝ රවි- ශනි.....Video එක අවසන් වෙනතුරු හිටියට අපිට ගහන්න ඕන.. ආයෙත් නම් ඔයාගෙ Video බලන්නේ නෑ

    • @asvidhaastrology
      @asvidhaastrology  2 ปีที่แล้ว +1

      සමාවෙන්න. මුල්ම දවස් වල හදපු වීඩියෝ එකක්. අඩුපාඩු ඇති.
      තෙරුවන් සරණයි ස්තුතියි ඔබට.

    • @amayanugawela8151
      @amayanugawela8151 2 ปีที่แล้ว +2

      @@asvidhaastrology ❤❤❤❤❤❤

    • @lasanthapradeep7340
      @lasanthapradeep7340 11 หลายเดือนก่อน

      Yes, aith me video balanne naha