ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Lyricsවට පිට උන් ඇස්...යොමා බලන් ඉද්දි මම ගියේ මගේම පාරකපොඩි පැටවුන්ගේ ගෑස්...සමනයි අශිස්ට වුනු මදන මෝදකපද පේලී වල රෑස්...කලාතුරකින් ඇහුවමට දෙනේ මන් ප්රාණයරතු කහ කොල දෑස්...ෆැන්ටසියක් සිට අපි දෙසන්නේ දර්මයහමේ වර්නය මුල් කරගෙන දැන දැනම මිනිසටම කරන්නේ ගැරහුමකනේ වංගුව ස්‍රිජුව හදාගෙන මනෝ කාය තුල කරන්නම් සක්මනවනේ මල් පිපී කාටවත්ම නොදැනිම පර වෙන කොට තමයි නේ සුන්දරමන කලබන කන් කලු වෙණ වැයමුට ආයුබෝ මම තමයි ගුත්තිල එන්න වාඩිවෙන්න, නැලවෙන්න ඕනේ Life Is A fucking Shit තේරුන් ගන්න ඕනේකන්න බොන්න ඕන සැපේ ඉන්න ඕන නැව ගිලුත් බෑන් චූන් වෙන්න ඕනමල්ලි පැද්දෙන්න නංගි කැරකෙන්න මගේ රැප වෙත අත් උස්සලා ක්ලැප දෙන්නවයිවර්න ලෝක කන වැටෙයි ශ්ලෝක ඔය සැපේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වෙත මේකයාවී මා ක්ශිතිජය සොයා යාවී මනෝ ගං දිය තුල මා ගිලී යාවී//පාවී මා නිවනට පෙලබේවීසැනසී මා මද පවනට ඒවීමත් උනු ජිවිතේ විකාරයි බන්පිච්චේන අලු වලින් සරසපන් රත්වෙන දැල්ලක්ක වහලු දැන්ඉස්සර වගේ මගෙ පාලු තැන් මකන්නේ වසවිස යාලු බන් හිත්වල තැඋලට මාරම ෆන් ගැස්සේන වදින්නේඇද්දම කහින්නේ.සුදු ඇස් දේක රතු කරාන් කට හඩ මගේ ගොලු කරාන් දේන වදන් ඔලුවට කාඩාන් නම ගේනියමු උඩටම දැන් අපි හිල්සිටි රැප් මචාන් .....තාලේට දේනවාකාලේට දේනවාවෙලාව ආවම කඋරැත් රේනවාපිටිපස්සේන් එන නාට්‍ය බළලු වේදිකාවේ බෝකකරන්වාසිල්ලර වගේ වැඩකේරැවටනැනේ එකේ වාසියක් කාසි හෝයන ජිවිතේ මට තාමත් කරේ විහිලුවක් .කති අරැවා එඩතා ඔඩ ඔඩ වේට්ටුවෝමුජිකි මුජි වන්දා අඩි දඩි මින්නල් වේඩිකුම් පෝඩර පෝඩක උයිර මට්ටමම් ඔවර සින පෝටා සේත්ත පෝවඩා......පඩිකිර කාලතිල් විටල යිරදුම් කුඩිකිර වාල්කකි පල ගින අපරම්සොල්පේචි කේකාම සුත්තරේන් උන්නම් කෝන්ජ කාලතිල් ඔඩබක නස්ටම් කස්ටම් වරබෝදු පේරේච්චන පුරියියුම් පේරේච්චන වරබොද කුඩිවිල් මුඩියුම් පුරිජා පෝදුම් අතල් කෝන්ජම් එඩතා පෝදුම් ye ye.මෝනවද මෝනවද කියවන්නේ යිස්පිලි පාප්‍ය්ලි පැටලෙන්නේ සප් දේනවනේ කොල්ලෝ සැරැන් විස බිජ නැ හිතේ සින්හල දේමලද මුස්ලිම් ජාතින් ඔක්කොම මිනිසුන් එකවගේ ..සේල්ලම දැනගේන සේල්ලම දාපන් ආසි කෝලේ මගේ අතේ .. ආතල්නේ බෝසා මට සින්දු තමා දැන් වැදුන නිසා කෝල්ලෝ රැප්ම තමා ආයේ එන්න තාමා දැන් මිස් වේනවා ලෝක ගෝලේ උනත් දවසම කැරකේන්වාදැන් ෆිට්ම තමා බොරැ ජොගි නෝදා මම යන්න ගියා...... yzeeeඅග්නි පියාපත් පැමිනි මායා පක්ශියෙකුට දෙවෙනි නොවෙමිමත්වූ තබර වෙත ඇදෙන බබරුන් ලෙස මගේ රැපට ලංවේවීරත් වූ මගේ මනෝ ගගේ ගලන දිය පහර අසුව මොරදේවීYez wee..අපි නැති දවසක මේ සාගරය සිදී ඔහේ හිස් වේවීරලූ... කතරට වැහි පොද වැටුම වාසනාවන්සලූ... ගැලවුනු තැන රාගය මුසු වේදනාවන්කලූ... වර්නය අතර සිටී දවල දේවතාවන්සුලූ...පිරිසකට තමා අයිති මේකේ දිශා මාලිමාවන්තනි කලු වූ..නෙතින් ලොවක් දකින් නූසිතින් ගතින් කටින් තුනෙන් මගෙන් යමක් ගිලිහූමඩින් උපන් සියපතක් ලෙසින් විකසිත වූමගෙන් එකයි මෙලොවට අපායෙන්ම බිහි වූ..
Bro bro fuvking lyrics brohh👁️🔥
Meka Pahara
උබ මෝහිනි අහල එක පාර මුගෙ ඒව වැඩක් නෑ කිව්ව නේ😂😂😂👍
@@HunterYasith ඒක බොක. මේක පට්ට මට 🔥
👍@@MigzzyMindblaster
Nice to work with you!
Happy 2 hear That Broo 💯🖤
වෙනම ලෙවල් එකක්❤️🩹
Yoo #DMG 🥵🔥
Ela ela shuddha
keep up the good work brother🔥💯
Superb..❗️
paharakkkk 🖤🔥🔥🔥🔥
Phrk 🤘
#Amazing brother
gemmak ❤
උන්මාදෙන් මත් වී මං😍
Supiri yk Aaa ❤🔥
Yow
Doh vibe eka 👽👁
🔥📌️
Oi ❤🤯
Vera mari ❤️❤️❤️❤️♣️♣️
Wazi boyz 💖😍🤟
#Hill City DMG Good job Homiez 🖤💥💯
Mage eka supiriyak 🖤🍻
Video එකෙ frame and උඩින් දල තියන එක නැතුව classic cinematic එක dark එකෙන් තිබ්බනම් 🥵👌
People See Thing In Different Eyes Brother 🥺🖤
Mh ❤
Mh G 🖤🔥
Mh ❤️🔥
Thoughts 😼🔥
Yow !
Ela
Supiriyak ekha fire 🔥 bruh ♥️
Mah❤️
Gemmac kollo (nuwara) 😈❤
DMG 💛
❤
Ela ela 🖤👍
Gamak shagiya💥❤
my brothers ♥️🥰 3rd comment එක 🌝😁
ආතල් නෙ bosa
🥵YO YO ekh ❤💚
DMG🔥🎧🗣♥️
brow❤
Great Voices 🔥
❤️❤️😍
Gmmk oii👌
Saggy 😼
❤🔥
🖤😍
💪💪💪
🥀👀
♥️🥰
😍
💜️🥵😘
උ ඩ ට ම 🧊
❤🔥🖤
🔥🔥🔥🔥
🔥💯
❤️🔥
Yow G nice 🖤🫀
දැන් වැදුන නිසා දැන් රැපම.තමා ❤
Gerrr UP UP Mh Homeiss Jaya 👽🖤
Superb🤍💯
❤️
💟💫
Lyrics
වට පිට උන් ඇස්...යොමා බලන් ඉද්දි මම ගියේ මගේම පාරක
පොඩි පැටවුන්ගේ ගෑස්...සමනයි අශිස්ට වුනු මදන මෝදක
පද පේලී වල රෑස්...කලාතුරකින් ඇහුවමට දෙනේ මන් ප්‍රාණය
රතු කහ කොල දෑස්...ෆැන්ටසියක් සිට අපි දෙසන්නේ දර්මය
හමේ වර්නය මුල් කරගෙන දැන දැනම මිනිසටම කරන්නේ ගැරහුම
කනේ වංගුව ස්‍රිජුව හදාගෙන මනෝ කාය තුල කරන්නම් සක්මන
වනේ මල් පිපී කාටවත්ම නොදැනිම පර වෙන කොට තමයි නේ සුන්දර
මන කලබන කන් කලු වෙණ වැයමුට ආයුබෝ මම තමයි ගුත්තිල
එන්න වාඩිවෙන්න, නැලවෙන්න ඕනේ Life Is A fucking Shit තේරුන් ගන්න ඕනේ
කන්න බොන්න ඕන සැපේ ඉන්න ඕන නැව ගිලුත් බෑන් චූන් වෙන්න ඕන
මල්ලි පැද්දෙන්න නංගි කැරකෙන්න මගේ රැප වෙත අත් උස්සලා ක්ලැප දෙන්න
වයිවර්න ලෝක කන වැටෙයි ශ්ලෝක ඔය සැපේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ වෙත මේක
යාවී මා ක්ශිතිජය සොයා යාවී
මනෝ ගං දිය තුල මා ගිලී යාවී//
පාවී මා නිවනට පෙලබේවී
සැනසී මා මද පවනට ඒවී
මත් උනු ජිවිතේ විකාරයි බන්
පිච්චේන අලු වලින් සරසපන්
රත්වෙන දැල්ලක්ක වහලු දැන්
ඉස්සර වගේ මගෙ පාලු තැන්
මකන්නේ වසවිස යාලු බන්
හිත්වල තැඋලට මාරම ෆන්
ගැස්සේන වදින්නේ
ඇද්දම කහින්නේ.
සුදු ඇස් දේක රතු කරාන්
කට හඩ මගේ ගොලු කරාන්
දේන වදන් ඔලුවට කාඩාන්
නම ගේනියමු උඩටම දැන්
අපි හිල්සිටි රැප් මචාන් .....
තාලේට දේනවා
කාලේට දේනවා
වෙලාව ආවම
කඋරැත් රේනවා
පිටිපස්සේන් එන නාට්‍ය බළලු
වේදිකාවේ බෝකකරන්වා
සිල්ලර වගේ වැඩකේරැවට
නැනේ එකේ වාසියක්
කාසි හෝයන ජිවිතේ මට
තාමත් කරේ විහිලුවක්
.
කති අරැවා එඩතා ඔඩ ඔඩ වේට්ටුවෝ
මුජිකි මුජි වන්දා අඩි දඩි මින්නල් වේඩිකුම් පෝඩර පෝඩක උයිර මට්ටමම් ඔවර සින පෝටා සේත්ත පෝවඩා......
පඩිකිර කාලතිල් විටල යිරදුම්
කුඩිකිර වාල්කකි පල ගින අපරම්
සොල්පේචි කේකාම සුත්තරේන් උන්නම්
කෝන්ජ කාලතිල් ඔඩබක නස්ටම්
කස්ටම් වරබෝදු පේරේච්චන පුරියියුම්
පේරේච්චන වරබොද කුඩිවිල් මුඩියුම්
පුරිජා පෝදුම් අතල් කෝන්ජම් එඩතා පෝදුම් ye ye.
මෝනවද මෝනවද කියවන්නේ
යිස්පිලි පාප්‍ය්ලි පැටලෙන්නේ
සප් දේනවනේ කොල්ලෝ සැරැන්
විස බිජ නැ හිතේ සින්හල දේමලද මුස්ලිම් ජාතින් ඔක්කොම මිනිසුන් එකවගේ ..සේල්ලම දැනගේන සේල්ලම දාපන් ආසි කෝලේ මගේ අතේ ..
ආතල්නේ බෝසා මට සින්දු තමා
දැන් වැදුන නිසා කෝල්ලෝ රැප්ම තමා ආයේ එන්න තාමා දැන් මිස් වේනවා
ලෝක ගෝලේ උනත් දවසම කැරකේන්වා
දැන් ෆිට්ම තමා බොරැ ජොගි නෝදා මම යන්න ගියා...... yzeee
අග්නි පියාපත් පැමිනි මායා පක්ශියෙකුට දෙවෙනි නොවෙමි
මත්වූ තබර වෙත ඇදෙන බබරුන් ලෙස මගේ රැපට ලංවේවී
රත් වූ මගේ මනෝ ගගේ ගලන දිය පහර අසුව මොරදේවී
Yez wee..අපි නැති දවසක මේ සාගරය සිදී ඔහේ හිස් වේවී
රලූ... කතරට වැහි පොද වැටුම වාසනාවන්
සලූ... ගැලවුනු තැන රාගය මුසු වේදනාවන්
කලූ... වර්නය අතර සිටී දවල දේවතාවන්
සුලූ...පිරිසකට තමා අයිති මේකේ දිශා මාලිමාවන්
තනි කලු වූ..නෙතින් ලොවක් දකින් නූ
සිතින් ගතින් කටින් තුනෙන් මගෙන් යමක් ගිලිහූ
මඩින් උපන් සියපතක් ලෙසින් විකසිත වූ
මගෙන් එකයි මෙලොවට අපායෙන්ම බිහි වූ..
Bro bro fuvking lyrics brohh👁️🔥
Meka Pahara
උබ මෝහිනි අහල එක පාර මුගෙ ඒව වැඩක් නෑ කිව්ව නේ😂😂😂👍
@@HunterYasith ඒක බොක. මේක පට්ට මට 🔥
👍@@MigzzyMindblaster
Nice to work with you!
Happy 2 hear That Broo 💯🖤
වෙනම ලෙවල් එකක්❤️🩹
Yoo #DMG 🥵🔥
Ela ela shuddha
keep up the good work brother🔥💯
Superb..❗️
paharakkkk 🖤🔥🔥🔥🔥
Phrk 🤘
#Amazing brother
gemmak ❤
උන්මාදෙන් මත් වී මං😍
Supiri yk Aaa ❤🔥
Yow
Doh vibe eka 👽👁
🔥📌️
Oi ❤🤯
Vera mari ❤️❤️❤️❤️♣️♣️
Wazi boyz 💖😍🤟
#Hill City DMG Good job Homiez 🖤💥💯
Mage eka supiriyak 🖤🍻
Video එකෙ frame and උඩින් දල තියන එක නැතුව classic cinematic එක dark එකෙන් තිබ්බනම් 🥵👌
People See Thing In Different Eyes Brother 🥺🖤
Mh ❤
Mh G 🖤🔥
Mh ❤️🔥
Thoughts 😼🔥
Yow !
Ela
Supiriyak ekha fire 🔥 bruh ♥️
Mah❤️
Gemmac kollo (nuwara) 😈❤
DMG 💛
❤
Ela ela 🖤👍
Gamak shagiya💥❤
my brothers ♥️🥰
3rd comment එක 🌝😁
ආතල් නෙ bosa
🥵YO YO ekh ❤💚
DMG🔥🎧🗣♥️
brow❤
Great Voices 🔥
❤️❤️😍
Gmmk oii👌
Saggy 😼
❤🔥
🖤😍
💪💪💪
🥀👀
♥️🥰
😍
❤
💜️🥵😘
උ ඩ ට ම 🧊
❤🔥🖤
🔥🔥🔥🔥
🔥💯
❤️🔥
Yow G nice 🖤🫀
දැන් වැදුන නිසා දැන් රැපම.තමා ❤
Gerrr UP UP Mh Homeiss Jaya 👽🖤
Superb🤍💯
❤️🔥
❤️
💟💫
Mh G 🖤🔥