Akki oya A level kara subjects Monada Akki A level art karala campus select Vela campus gihin degree ekak gaththu kenekta pitarata university ekaka vena subject ekak study karala degree ekak ganna barida. Akira Korean yanna sampurnayen keeyak giyada A
In korean 플랫치노 - Flatccino
In English Frappuccino
තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
FB page - facebook.com/nimasvlogs/
Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=
ඔයා ජීවිතේ විදින හැටි බලලා අපිත් ජීවිතේ විදිනවා...🌝💗✨
කතන්දර පොත් වල ඉන්නවා වගේ වගේ ඔයා සතුට බෙදන පොලියානා කෙනෙක්.
හ්ම්ම්. මාත් කියවලා තියෙනවා
ගොඩක් සතුටුයි අනේ you tube එකට එනකොටම අක්කිගේ වීඩියෝ එක දාලා තිබ්බම දැනෙන සතුට කියා ගන්න බෑ ❤️🥺🇰🇷✈
ලස්සනයී ඔයාගේ වචන ඔයාගෙ අදහස් නංගී.... ඔයා ජීවිතේ දිනලා ඉවරයි ඔයාගෙ වයසට ඔයා හරිම තීරණ හරිම වෙලාවේ අරන් කියලා මට නම් දැනෙන්නේ🌸 ඔයාට හරි ලස්සන ආදරණීයම පවුලක් දෙවියෝ දීලා ඒ වගේම හොද හස්බන් කෙනෙක් ඒ වගේම හොද බුද්ධියක් ලස්සන වොයිස් එකක් ඉතිං ඔයා ගොඩක් පිංවන්ත ගෑණු ලමයෙක් මේ ලෝකේ...❤ හදවතින්ම සුභ පතනවා
හරිම ලස්සන හිත නිවන කටහඩක් එක්ක ලස්සනම ලස්සන vedios ගේන පුංචි ලමයො ඔයාගෙ අනාගතේට සුභ පැතුම්😊
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ අනේ ගොඩාක් ස්තූතියි ඔයාට ❤️ ආදරෙයි 💕
මගෙ ජිවිතෙත් මං යන්න ආසම තැන දකුණු කොරියාව. ❤🇰🇷🇰🇷😘
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි 💕
ඔයාලා ඔහොම ජීවිතේ විදින හැටි දකිද්දි මාරම සතුටු හිතෙනවා අක්කී🥺❤️💫
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
@@nimasvlogs ❤️❤️❤️
ආදරණීයයි..සුන්දරයි..සතුට සැනසීම නොඅඩුව මේ වගේ හැමදාමත් ලබන්න වාසනාව ලැබෙන්න..🙏ජීවිතේ කරපු බොහොමයක් කැපකිරීම්වල ප්‍රතිපල සමහරක් ඔයා දැනටත් විදිනවා..සැනසීම පිරුණු දවස් හැමදාම ලැබෙන්න..සුභ පැතුම් ♥️
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන තරූශා...ඔය🥺❤️ ගොඩාක් ස්තූතියි ඔයාට මගේ යාළුවේ ❤️ ආදරෙයි 💕
@@nimasvlogs me too.♥️
අක්කිගේ vlogs මට සුරංගනා ලෝකයක් වගේ angle කෙනෙක් ඇවිත් සුරංගනා කතා කියනවා කියලායි මට හිතෙන්නේ ආදරෙයි පැංචියේ ඔයාට ❤❤
අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ආදරෙයි 💕
ඇත්තමයි අක්කි මාත් පොත් පිස්සියෙක් තමයි ඔය කියපු ගස් වර්ග වලට තව ගස් වර්ගයක් එකතු වෙන්න ඔනි එ තමයි ඕක්ගස් අක්කිට අමතක වෙන්න ඇති.ආදරෙයි අක්කි බෝලෙට😍😍
අනේ ඇයි මගෙ මේ හීනය ඇස් මානයෙදිම විනාශවෙලා ගියේ.මට උරුම මේ වගේ වීඩියෝ එකක් බලලා හිත සනසගන්නද.ඇත්තමයි මේකට මහ පිනක් තියෙන්න ඕන.😍😍😍😍.හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .😍😍❤️❤️
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි 💕
කොරියාව කියන්නේ පුදුම තරම් ලස්සන රටක්. ඒ ලස්සන මේ විදිහේ video වලින් පෙන්වනවට අක්කාට ගොඩක් ස්තුතිය ❤❤ හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න දෙන්නාත් එක්කම ආදරේයි ❤❤❤
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි නංගා 💕
හැමදාමත් වගේ අදත් වීඩියෝ එක හරි ලස්සනයි අක්කේ.. අක්කා හරි ලස්සනට මතක එකතු කරනවා. මන් හරි ආසයි අක්කේ ඔයා වගේ වෙන්න... ඔයා හරි වාසනාවන්තයි අක්කේ..හැමදාමත් වගේ අපිට ඒ රටේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ..කොරියාවට එන්න තියන ආසාව වැඩිවෙනවා. මටත් අද පොලියානාව මතක් වුනා අක්කේ..💗 ඉතිං හැමදාමත් අක්කයි අයියයි සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ. බුදු සරණයි අක්කේ
ආදරෙයි ඉතිං ❤
🇰🇷❤
ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ හැමදාමත් ආදරෙයි 💕
අදත් ආසාවෙන් සතුටින් වීඉඩියෝ එක බැලුවා...ගොඩක් දේවල් බැලුවා....ඔයාට ගොඩක් ස්තුතියි දුව...ඔයාගේ හබීවත් මතක් කෙරුවා කියන්න...ඔයාගේ හඩ හරීම ස්වීට්....බුදුසරනයි
ගොඩාක් ස්තූතියි නැන්දා 🥰❤️ ආදරෙයි 💕
ලස්සනයි අනේ ගොඩක් ❤️
අද නම් වෙලාවට ම ආවා බලන්න
වැල් පාලමේ යද්දී මට මතක් උනේ අපේ පැත්තේ තිබ්බ එක අක්කාට මතකද දන්නේ නෑ හැබැයි 🥰
ගොඩක් ස්තුතියි අක්කා අපිටත් ලස්සන කොරියාව පෙන්නනවට 😘
පරිස්සමින් ඉන්න දෙන්නම
ආදරෙයි ❤️
අක්කා ❤️අය්යා
බුදුසරණයි...
. ..... සංසලා....
Background song ekath ekk me parisarayai oyage katahadai aheddi hitha godak niwenawa akki
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
අදත් ගොඩක් අසාවෙන් , සතුටින් video එක බැලුවා...ගොඩක් ලස්සනයි අක්කි video එක❤ ....හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න❤️ බුදුසරණ යි අක්කියෝ ❤😍
ආදරෙයි නංගා 💕 ගොඩාක් ස්තූතියි 🥰
අක්කි ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි.ඔයත් ලස්සනයි.❤
අදත් වීඩියො එක ලස්සනයි අක්කේ ☺️❤️
ගොඩාක් ස්තූතියි මල්ලී ❤️
හැබැහින් දකිනකම් මේම බලනවා.❤❤
ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
Akke home tour ekak geenne kawaddaaa🤩🤩🤩🤩😍😍😍😍oyage uni day eka gana karapu video ekath godak lassanaiii😍😍
Ane attatama akki mamat kiyanna hitiye maarama lassanai ehema car eke yaddi💞💞💞💞Matat rashne kaleta taraha yanava akki vage 🌿
මම වගේ එහෙනම් 🥰❤️ ආදරෙයි නංගා 🥰❤️
Adaraneeyai hegumbarai
වෙනදා වගේම අදත් විඩියෝ එක ලස්සනයි අක්කි ❤❤❤
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
ගොඩාරියක් ලස්සනයි අක්කි.🥺🌟❤️
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
ලස්සනයි අක්කී... ❤️✨️ පොතක් කියන්නේ ඇත්තම ජිවිතේ වගේ කතන්දරයක්...❤️❤️ සතුටින් ඉන්න අක්කී..දෙන්නම 🥰😍
හරිම ලස්සනයි අක්කි ❤❤❤❤ ආසාවෙන් බැලුවා ❤
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
chuttak parakku una akki ada video ekath shoii ane 💞
ගොඩාක් ස්තූතියි darling ❤️ ආදරෙයි 💕
Yea absolutely right commitment you have to adopt the right situation where ever you desire.
Happy couple of the day.
Thank you so much. ❤️
Kohomada nangi patiyo.. Adarei❤️❤️hamadama❤️❤️
ආදරෙයි අක්කා 🥰❤️
"ගොඩක් කට්ටිය කියන අතරේ ඉතින් මමත් ඇතුළත්" cute aneew😂💗
හී හී 🙈😁❤️ ආදරෙයි 💕
ලස්සනයි නංගී. පරිස්සමෙන් inna .බුදුසරණයි
ආදරෙයි අක්කා 🥰❤️
Lassanai Akki
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
Hamadamath wagema video aka harima lassanai nanga. Hamadamath oya ath allan me jivithe purawatama yanna suba pathanawa oyalata. Api hamotamath me mathaka akka jivath weddi harima lassanai sundarai awagema adraniyai. ❤❤❤💐💐💐😍😍😍
අක්කා 🥰❤️ කාලෙකින් ❤️ හොදින් ඉන්නවද 🥰 ආදරෙයි 💕
Hey lucky girl 🥺🤎
Love you 🥰❤️
Akki oyge videos blnne godak daws idan akki 🥺 ada comment kre ..🥰 oya nisa igangttha dewal godaii.❤
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි පැටියෝ..❤
හරිම ලස්සන vlog එකක් අක්කියෝ 😍😍😍
ගොඩාක් ස්තූතියි නංගා 🥰 ආදරෙයි 💕
සතුටින් ඉන්න ලැබේවා හැමදාම. ආදරෙයි ගොඩක්
හර්ෂනී අක්කා (මාපලගම )
ගොඩාක් ස්තූතියි හරිෂණී අක්කා ❤️ ආදරෙයි 💕
අක්කියො ඔයාගෙ videos හරිම ලස්සනයි මම නම් මාර ආසාවෙන් ඔයාගෙ videos බලන්නෙ එ තරම් ලස්සනයි❤❤
Harima lassanayi akki ❤️❤️❤️😘😘😘😘 akki vidiyo ekak danaka balan hitiye 😘😘😘😘😘❤️❤️❤️❤️ adare akki godak ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
ලස්සනයි වීඩියෝ එක ❤️😀
One of my Favorite You Tube Vloggers ❤️ God bless you Both
Adath ithin venada vgeema superb❤ithim hamada sathutin parissamin inn ayye akke❤
ආදරෙයි නංගා ❤️
Godak lassanai nangiyo video eka. ❤️
ගොඩාක් ස්තූතියි අක්කා 🥰 ආදරෙයි 💕
Lassanai adath.apith korean giya wage thamai.budusaranai nangi malli❤❤
ගොඩාක් ස්තූතියි අක්කා ❤️ ආදරෙයි 💕
@@nimasvlogs 💓💓
lassanai vlog eka love you
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
Thanks! super travel~ 👐
100k ඉක්මනින්ම ගහමු❤😊
හීන හීන 🙈❤️
@@nimasvlogs එහෙම හින වෙන්නෙ නැ සුදු අක්කෙ 🤫🥺😘
අම්මෝ නංගී මටත් දාඩිය දැම්මාම කේන්ති යනවා🤭 දාඩිය දාන වැඩක් කරනවා කියන්නේ මං අකැමැති ම දෙයක්..රස්නෙ කාලෙට එහෙම මං ආසම නෑ😒
අද video එක පුදුම ලස්සනයි නංගා.. ඔයා කොරියාවේ ලස්සන විදින ගමන් අපිටත් ඒ ලස්සන විදින්න ඉඩ හදල දෙනවා.. ඇත්තටම හරිම ලස්සන තැනක් ඒක..ලෝකෙ තව කොච්චර නම් ලස්සන තැන් ඇතිද? 🥺ගොඩක් අය දකින්න, විදින්න ආස කරන මේ ලස්සන පරිසරයේ ඉඳන් ජීවිතේ හරිම ලස්සනට, සතුටින්, ආදරෙන් ගත කරන්න ඔයාට සියලු ආශිර්වාදය, ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගා.. ආදරෙයි ❤️ ❤️ ❤️
අනේ ඔයාගේ කමෙන්ට් එක කියවන්න මම මග බලන් හිටියේ 🥰❤️ ආදරෙයි අක්කෝ 💕🫂
ලංකාවේ කොයිතරම් ලස්සන තැන් තියෙනවද.ඒත් අපිට ඒ ලස්සන තැන්වත් විදින්න පුලුවන් කොයිතරම් චුට්ටයිද.😢😢😢
@@nimalimadushika9777mn wagema dennek ❤😂
අක්කේ අනේ මටත් කියන්නකෝ ලස්සන පොත් වල නම් ටිකක්... අදත් ලස්සනයි..❤❤❤
Sunethra rajakarunanayaka මහත්මියගේ පොත් වලට මම හරිම ආසයි. කියවලා බලන්න නංගා හොයලා ❤️ ආදරෙයි 💕
ගොඩක් ලස්සනයි
ගොඩාක් ස්තූතියි..!! ❤️🫂
Aneee maarama lassanai😍😍😍❤️❤️💞💞💞
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
good luck🤩
Thank you so much 💕
Dennama hamadama sathutin inna ona akki teruwan saranai dennatama❤❤
Akkge video blnkot hithata loku aasawk enw ikmntm heena heba krgnn oni mahansi wenn one kyl
Lassanai akke♥️ me video eke background music ekata dala thiyena song eka kiyannako
ම්න් හැමදාමත් වගෙ අදත් බලනෝ අක්කියො
ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕
Ane godak asa hithenw 🥺🥺♥️♥️
Ane lssnai akkiyooo...ikmnta one thwa vlog 1k ❤❤
හරි ම ලස්සනයි අක්කේ .❤❤❤❤❤❤❤❤❤😊😊💜️💜️🥰🥰🥰🥰😍😍😍
❤❤❤❤ lassanai adath wenada wagema ❤❤❤
ගොඩාක් ස්තූතියි ❤️ ආදරෙයි 💛
*හාන්තානයටත් වඩා ලස්සනයි හිත පිරෙනවා❤........
ආදරෙයි නංගා ❤️ ගොඩාක් ස්තූතියි 🥰❤️
Ane oya topic exam krpu vidiya, oya korean igen gthe khnd kiyl e gen wisthra kiynnko.
Topik kale lankawedi dr ❤️ Student visa awe language program ekt ❤️
Oyage katahada ahuwath hitha pirenawa akki 😘💗💗😊
😍❤️
දුව ඔය අනුරාධපුර වගේ රස්නෙ ගොවි පවුලක ඉපදුනා නම් කොහොමද රස්නෙ නේද...ඔයා ලකී කෙනෙක් ❤
ගොඩාක් ස්තූතියි 🥰❤️
akkiyoo
nanga 🥰❤️
Akke Korean foods gana vlog ekak karannako
Gennmkoo eka hoda idea ekk 🙈❤️
Akki katahada bawanawak wage ❤️😘
Wow ❤️😍
Ane mata kiyanna embassy appointment damme kohomada kiyala
June 26 idl hama sathiyakama palaweni working day eke ude 9t embassy eke reservation ekk dagnn puluwan portal eka open wenawa. Mechchr kal thibbe masekt eka parai ada idl hama sathiyema puluwan.❤️
Ada bari una ane masa 6 idan appointment danne adath bari una 😢
Thanks nangiyoo 😍
😍😍❤️❤️
❤️❤️
Akki oya vlog genakan balagena inne
Akke namsan tower ek blnna yanne nadda
ගොඩාක් දුරනේ මැණික 🥺❤️ නිවාඩු ලැබුනම yanna balannamkoo 🥰❤️
Akki oya A level kara subjects Monada
Akki A level art karala campus select Vela campus gihin degree ekak gaththu kenekta pitarata university ekaka vena subject ekak study karala degree ekak ganna barida. Akira Korean yanna sampurnayen keeyak giyada
A
ඔයා කරපු subjects walinm thamai godak welwata masters krnn nm labenne nanga BSc eke modules balanwne eyala 💛 mn kale bio science AL Wlt ❤️
Akki baba ❤️
❤❤️❤️❤️🤗
❤️❤️
❤❤❤❤
❤️❤️
Hello♥️
Hello ❤️
❤️
❤️❤️
♥️♥️
❤️❤️
Akke
❤
❤😘
❤️❤️
Oyala korea wala diga0tama0 innawada kohomada giye visa maru karalada nathnm oyath work karannada giye rply one
මම ගියේ student visa. Thama masayai mama gihin e nisa digatama innwda kiyala thama hithala naa ❤️
@@nimasvlogs ❤
Mageth loku hinayak 🇰🇷 thanks comment karata adrei ❤️
😍😍😍
😍❤❤❤
Bts balanath yanawada 🎉🎉🎉❤❤❤❤❤
💝💝💝💝💝
❤️❤️
😘😘♥️♥️
Akki oya BTS army kenekda
❤️💛
🥺♥️🌈
නංගා ❤️🥰
@@nimasvlogs 🥰
❤🎉🎉🎉🎉🎉😊
අනේ නොටිෆිකේශන් එක පරක්කු වෙලා දැක්කත් ඉක්මනට දුවල ආවා.බ්ලන්න
❤❤
Lassanai akki
🌼🌈♥️🥺💋
❤❤❤
❤️❤️❤️