තමාව හික්මවා ගැනීම . ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි , ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ven mawarale baddhiya thero
    මහා මංගල සුත්‍රය

ความคิดเห็น • 51

  • @kantil2761
    @kantil2761 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu saadu

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว

    Oba wahansata tharuwan saranae sadu 🙏🌷sadu 🙏🌻sadu 🙏⚘

  • @nnsh3
    @nnsh3 3 ปีที่แล้ว +3

    Ape hamuduruwane.oba wahanse me ratata sampathak.karunaabara hadawathak athi utum budu puth ruwanak.oba wahanseta niduk niroogi digaasiri suwayama athwewa.saadu🌷🌷🌷 saadu🌷🌷🌷 saadu🌷🌷🌷 oba wahanse hadu wadu demapiyantada niduk niroogi digaasiri suwayama athpath weawa🌷🌷🌷🌷🌷(bandara)

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    මට මේ ලැබුනු මේ ආත්මයේ
    මා දන්නා කල හිදන් අද දක්වා මට ලැබුනු වටිනාම දේවල් පුද්ගලයො , බාන්ඩ , දේපල , ආබරන ,
    පරිත්‍යාග කරමින් , හිත හොදින් අතහරිමින් යන ගමනකි
    මේ බවය මට හිමියනි 🙏🌹

  • @kumariwasantha9826
    @kumariwasantha9826 3 ปีที่แล้ว +3

    සාදු.සාදු.සාදු

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    හරි .. අර්තවත් දම් දෙසුමක් 🙏
    හරිම කැමැත්තෙන් මෙත් සිතින් ස්‍රවනය කලෙමි 🌹
    තෙරුවන් සරනයි 🙏 ඔබට

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    දොරේ හඩයි .. බෙරේ හඩයි ..
    ලස්සන උපමා 🙏
    නියමයි

  • @khatulandan3315
    @khatulandan3315 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    එසේය .. හිමියනි 🙏🌹

  • @rathanayakarathanaya642
    @rathanayakarathanaya642 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.watinama.darma.dasanawak

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +3

    🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
    මග විවර වීමටයි...
    අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
    ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
    නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @harsha8132
    @harsha8132 3 ปีที่แล้ว +5

    වටිනා දේශනාවක් හාමුදුරුවනේ..🙏🙏

  • @nuwanmadusanka3516
    @nuwanmadusanka3516 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @anudhipeiris5304
    @anudhipeiris5304 3 ปีที่แล้ว +4

    ධර්ම දේශනාව ශ්‍රවණය කළා.ගොඩක් පිං,තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.therywan saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthiwelgama3557
    @priyanthiwelgama3557 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    සන්‍යමයෙන් කියන
    මිහිරි බන 🌹🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි බන 🙏 හිමියනි 🌹

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    වීර්‍ය ලබාගත් තැනැත්තකු
    ජීවිතය ජයගත්තා හා සමානයි ..

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu theruwan saranai himi

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    ශා .. ලස්සනයිනෙ දහම් දේශනය 🙏

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +3

    එහෙමයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 ปีที่แล้ว +1

    Ape hamuduruvanta budusarani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @waruniwaruni3923
    @waruniwaruni3923 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌺🌼🌼

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว +1

    Sadhu.Sadhu.Sadhu.

  • @දාමිනිලියනගේ
    @දාමිනිලියනගේ 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr ปีที่แล้ว

    🙏🙏🙏

  • @lakshanichandrasiri3112
    @lakshanichandrasiri3112 3 ปีที่แล้ว

    May the triple gem bless you..

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 3 ปีที่แล้ว

    🙏🌷

  • @hiroshaperera6481
    @hiroshaperera6481 3 ปีที่แล้ว

    ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරා . ඉදිරි ජීවිතේ හැඩගස්වා ගැනීමට ඉතාම හොඳින් හිතට ගත්තා . තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ! 🌼🌼🌼

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි

  • @g.kodikara8735
    @g.kodikara8735 3 ปีที่แล้ว +1

    Deeraga ayusha labewaa pin wadagath darma deshanawak

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 ปีที่แล้ว

    ❣️

  • @pathminiramanayake1305
    @pathminiramanayake1305 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    දහම මොන තරම්‍ සුන්දර දෝ
    නිවන කොයිතරම් සැප ඇති දෝ

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara6041 3 ปีที่แล้ว

    VatinA. Bana deshana vak..oba vahanseta niduk nrogi suvaya labeva...sadu saadu saadu...

  • @dammipiris6814
    @dammipiris6814 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว

    💐💐💐💐🙏🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    පුන්චි කාලෙ සිල් ගත්තට පස්සෙ තාම සිල් අරන් නැහැ හිමියනි 🙏

    • @jmrdjayasinghe4111
      @jmrdjayasinghe4111 3 ปีที่แล้ว

      Math ahemai.. A gana pasuthawenawa godaaak mama..

  • @lalanikumaratilake6173
    @lalanikumaratilake6173 3 ปีที่แล้ว +1

    Lots of merits to the family for organising this bana sermon & to our great prof. Baddiya thero 🙏🙏🙏

  • @sisirasenarath2695
    @sisirasenarath2695 3 ปีที่แล้ว

    Haamuduruwane minissunta tawath Gon baila gahanna epa owa ahala,, appiriyai

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 ปีที่แล้ว

    පරිත්‍යාග කරන්න බැරි කිසි මනු සතෙක් වැඩක් නැහැ

  • @janakaruwanpushpakumara8599
    @janakaruwanpushpakumara8599 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @milroyedward8154
    @milroyedward8154 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹

  • @yasasiperera2948
    @yasasiperera2948 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hiruhiru7336
    @hiruhiru7336 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏