නුවණ දියුණුවට ඇති බාධක , ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි , ven mawarale baddhiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ven mawarale baddhiya thero

ความคิดเห็น • 53

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 7 หลายเดือนก่อน

    Theruwan saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @dilumprabodhamunasingheara5334
    @dilumprabodhamunasingheara5334 3 หลายเดือนก่อน

    Theruwan saranai ape swaminwahansa.......🙏🙏🙏

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 8 หลายเดือนก่อน

    දීගායු වේවා 🙏 හිමියනි 🌹

  • @MethSithArana
    @MethSithArana 3 ปีที่แล้ว +7

    🙏🌺🌸🌼🌺🌸🌼🌺🌸🌺🙏බන ඇසීම අපමණ පින්සිදු වෙනවා.ඒත් බනක් අහන්න ඕනේ සසරේ බිය උපදවා ගන්නයි.අපායේ දොරටු වහා දමන්නයි.සග-මොක්
    මග විවර වීමටයි...
    අවන්කවම මේ ජිවිතයේ ගුණදම් පූරණය කරමින් ජිවිතයේ යථාර්ථය දැකීමට කැමති අය නිරතුරුවම සසරේ බිය උපදවාගත යුතුමයි.මේ සසරේ මාර්ග-ඵල නොලබා පුහුදුන් කෙනෙකු
    ලෙසින් කොතන කොහොම ඉපදුණු නමුත් දුකමයි උරුම වන්නේ.ඒක අපට තේරුම් ගන්න බැරි ධර්මය නිසිලෙස පුරුදු පුහුණු කොට
    නැති නිසාමයි...සසර බිය උපදවාගෙන ජීවත් වෙන කෙනාට ඒ ඝෝර සසරින් මිදීමේ අදහස හැරෙන්නට වෙනත් කිසිම අදිටනක් මුල් වෙන්නේ නෑ...එවිට අකුසලයෙන් බැහැර වී නිකම්ම කුසල්-පින් පමණයි වර්ධනය කරගන්නේ.එනිසා සසරේ බිය උපදවාගෙන කටයුතු කරන්න සිත් යොමු වේවා!!!
    තෙරුවන් සරණයි!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 8 หลายเดือนก่อน

    නුවන දියුනු කරගන්න 🙏
    මෙම දේශනාව හරිම වැදගත්

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ අව්රුදු ගනනාවක් ගත් වීර්යයක ප්‍රතිඵල භුක්ති විඳිනව අපේ හාමුදුරුවනේ අත්හැරීම බණ අහ අහ පුරුදු කලා මහණ වෙන්න ආසාවෙන් අව්රුදු 15 සිට ආව ගමනක් මගේ ජීවිතේ සසර කතරින් එතෙර වන්නට අපි හැමෝටම මේ උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏
    3 පාරක් මෙ දෙසනාව ඇසුවා 🙏🙏🙏

  • @rizwan3482
    @rizwan3482 3 ปีที่แล้ว +11

    ❤️🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 3 ปีที่แล้ว +1

    මට අමතක නොවන වදනක් අපේ හාමුදුරුවනේ කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ දේශනාවකදි ඇහුවෙ වමාර වමාර කනව කියල මේ වචනය හිතේ නැවතිලා නිතරම සිහි වෙනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...පින්වත් සවාමින් වහන්ස....ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ....මම ඕමානයේ සලාලා නගරයේ සිට...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සුවයම ලැබේවා .....ඒවාගේම ධර්ම දේශනාව ලෝකයාට බෙදාදීමට කටයුතු කල සියලූම පින්වත් පිරිසටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @fernandomanjula7073
    @fernandomanjula7073 3 ปีที่แล้ว

    Budusaranai Samata

  • @siksakhansini1109
    @siksakhansini1109 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .

  • @US-zo1hc
    @US-zo1hc 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺

  • @nilentir9599
    @nilentir9599 3 ปีที่แล้ว

    Theruwan.saranai.ape.hamuduruwane sadu.sadu.sadu

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 ปีที่แล้ว +1

    Pinvath ape hamuduruvanta theruvan saranai. 🙏jivithayata godak arthavathe darma desanavak sravanaya kala. Namaskara veva oba vahanseta 🙏🙏🙏

  • @dinishimaheshika4083
    @dinishimaheshika4083 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබවහන්සේ ට ...!

  • @nelumharshani9155
    @nelumharshani9155 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණ යි..🙏🙏🙏

  • @raveesijith546
    @raveesijith546 3 ปีที่แล้ว +1

    සාදු සාදු ....

  • @piyumijayawardhane6318
    @piyumijayawardhane6318 3 ปีที่แล้ว

    awasarai ape hamuduruwane...jiwithe yatharthay apit kiya den oba wahanseta bohoma pin ape hamuduruwane...theruwan saranai..

  • @nandanipriyanka200
    @nandanipriyanka200 3 ปีที่แล้ว

    බොහෝම පිබ් අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ අපට දෙන ධර්ම කරුනු වලින් කොච්චරනම් ජීවිත සුවදායි උනාද..යහමගට ගිය ජීවිත අනන්තයි අපේ හාමුදුරුවනේ ..නිදුක් නීරෝගිමත්ව දීර්ගායු වේවා පින්වත් ස්වාමින්වහන්ස ...තෙරුවන් සරනයි ඔබ වහන්සෙට

  • @susila4420
    @susila4420 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මගේ නමස්කාරය ඔබ වහන්සේට

  • @thilankajeewantha2669
    @thilankajeewantha2669 3 ปีที่แล้ว +1

    Budusarani apa hamuduruwane,derga ausha labawa

  • @hpathirana
    @hpathirana 3 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 ปีที่แล้ว

    Hamudruwane oba wahansege watina dauma ahagena inna asai harima watinawa eth meita kalin danuma labunanam kopamana api nirogi wevida kamak naha dan hari labunata isthuthi obawahanseta nirogikama labewa God bless you budu saranai

  • @amugodavithanage2505
    @amugodavithanage2505 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwanta bohama pin.Qatar.

  • @DanushkasandaruwanDanushka
    @DanushkasandaruwanDanushka 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 3 ปีที่แล้ว

    සාදු..සාදු...සාදු..

  • @hashandulaj6907
    @hashandulaj6907 3 ปีที่แล้ว +3

  • @siyasikaawya2602
    @siyasikaawya2602 3 ปีที่แล้ว

    🙏☸️🙏

  • @chandralg4566
    @chandralg4566 3 ปีที่แล้ว

    Tharuwansarani hamuduruwana 🌺🌺🌺🙏🙏🙏

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว

    Sadu Sadu sadu gauravaneeya suvaameenvahansaeta neeroogeebaavayama labaevaa

  • @ruwanjayasinghe6561
    @ruwanjayasinghe6561 3 ปีที่แล้ว

    Teruvan saranai hamuduruvane......

  • @kumarisilva4007
    @kumarisilva4007 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumariwasantha9826
    @kumariwasantha9826 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @MihithaTV
    @MihithaTV 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ලෝවැසි සැමට

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu theruwan saranai himi

  • @nisalfernando8140
    @nisalfernando8140 3 ปีที่แล้ว +2

    🙏🙏❤️❤️

  • @swarnaarambage8188
    @swarnaarambage8188 3 ปีที่แล้ว

    🌺🌺🙏🙏🙏🙏🙏🙏🌺🌺

  • @sahanbandara2823
    @sahanbandara2823 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yoshadibimsharani6556
    @yoshadibimsharani6556 3 ปีที่แล้ว

    H qq

  • @kamalapranandu181
    @kamalapranandu181 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු මා අතින් වරදක් වෙනවා නම්සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ගේ බණ අසන්න ට නොලැබුනත් සමාවෙන්න

  • @kanidesilva5421
    @kanidesilva5421 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sasalekaharankahawa
    @sasalekaharankahawa 4 หลายเดือนก่อน

    🙏🏻

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤

  • @ryuthmini2062
    @ryuthmini2062 3 ปีที่แล้ว +1

    🙏

  • @alokasenadeera831
    @alokasenadeera831 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champikahasi
    @champikahasi 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tharukshikathilini7159
    @tharukshikathilini7159 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyarathnamali6181
    @sandyarathnamali6181 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @eessa1727
    @eessa1727 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nowinsl617
    @nowinsl617 3 ปีที่แล้ว

    🙏