අස්වනු නෙලන කාලෙට ගමේ යමු 🥰❤️🤩 simple village life 🥰❤️🤩😘😍
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අස්වනු නෙලන කාලෙට ගමේ යමු ❤️🥰😍
කොලම කොල පාටට සරුවට වැඩුණු ගස් වැල් 🌿☘️ නිල්ම නිල් පාටට වටේටම ඇති කදු පන්ති 🏔️⛰️ හැම වෙලාවෙම ලස්සනට පේන ☁️⛈️ සැරින් සැරේ වෙනස් වෙන මනරම් වූ අහස 🌨️🌤️🌦️ ගතට දැනෙන සිසිල් බව 🤗 සිතට දැනෙන සැහැල්ලුවත් එක්ක 🥰 නිදහසේ වත්ත පිටිය පුරා ඇවිදින්න පුලුවන් ☃️⛄ ගමේ යන්න ඇත්තටම මම ගොඩා..රියක් ආසයි 🥰😍🤩 (simple village life 🥰😍❤️)
දුක් මහන්සියෙන් 😊 මාස ගාණක කැප වීමෙන් දරු පැටියෙක් බලා ගන්නවා වගේ පරිස්සමට රැක ගත්ත වගාවේ අස්වැන්න නෙලන දවසට 🌾🌾 හිතට දැනෙන සතුට 😍 ඒ වගේම තමයි රෝග වැළදිලා 🍂🍂 නොසිතූ කාලගුණික දේශගුණික විපර්‍යාස වලට මුහුණ දීලා 🌨️🌤️ සමහර වෙලාවට වන සත්ත්ව හානී හේතුවෙන් 🐒🦌🐖 අමාරුවෙන් රැක ගත්ත වගාව හානි වෙලා යනකොට සිතට දැනෙන දුක වගේම 🥲 දරා ගන්නට සිද්ධ වෙන ආර්ථික අලාභය 💰💰සම සිතින් දරාගන්නත් හුරු වූ ගැමි ජීවිතය ඇත්තටම හරිම සරලයි 🤩😘 (simple village life ❤️🥰)
ගොඩාක් ලොකු බරපතල ප්‍රශ්න අඩු හැමෝම සහයෝගයෙන් සතුටින් ජීවත්වෙන මේ සුන්දර ගැමි ජීවිතයට ඇත්තටම මම ගොඩා..රියක් ආදරෙයි 🤗🤩😘🥰 (simple village life ❤️🥰 )
@ADayFromTheDiary ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ මුල්ම කලෙන්ට් එක මගෙන් ❤ උදේට ඉර පායනකොට ගොඩක් ලස්සනයි ❤ ලස්සනයි පරිසරය 😍🌻 හපුතලෙ
බුදුසරනයි
Thank you පැටියෝ...❤️🥰
Lassanai manika video eka ..❤❤❤
Thank you ආදරණීය ඔයාට ❤️🥰
Wow❤❤❤
Thank you ❤️🥰