ක්‍රම තුනකට Indoor Plants ලස්සනට හදමු❤️❤️ Let's make Indoor Plants in three ways 🥰🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මගේ ගෙදර සාලේ,කුස්සිය,නාන කමරය ඒ වගේම මම කවදත් නිදහසේ වැඩිපුරම කාලය ගත කරන්න කැමති මගේ නිදන කාමරයේ 🥰🥰 ප්ලාස්ටික් මල් බදුනකින් හැඩවෙනවා වෙනුවට මගේ අතින්ම ලස්සනට හැඩවුණ pot එකක ලස්සනම ලස්සන Indoor Plant එකක්🥰🥰 තියෙනවා කියන්නේ විශ්වාස කරන්න මුළු හදවතින්ම මට දැනෙන ඒ නිරාමිස සුවය ❤️ මට දැනෙන සුව පහසුව ❤️ ඇත්තමයි මම හරිම ආසයි ඒ දැනෙන positive vibe එකට ❤️ (Indoor Plants )
    නිවිසැනසිල්ලේ පැත්තකට වෙලා මේ Indoor Plants දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි .ඉතින් මම ආස කරන මේ දේවල් දකින හැම වෙලාවෙම මට හිතෙනවා මම ජීවත්වෙනවා කියලා.🥰🥰(Indoor Plants )
    මුළු ලෝකේම මාව පහු කරගෙන ගියත්,මට තරගයක් නැත්තේ ,මම ප්‍රිය කරන මේ නිදහස 🥰 සැනසිල්ල ඇතුලේ 🥰 මේ පුංචි පුංචි දේවල් එක්ක මගේ මුළු ආත්මයම බැදිලා තියෙන නිසා වෙන්න ඇති.❤️🥰😍
    ඉතින් ඇයි මට තරගයක් 🥰😍❤️
    ‪@ADayFromTheDiary‬ ❤️❤️

ความคิดเห็น • 6