මේ ගෑනිට දෙන දඬුවම මොකක්ද | The Story of Heather Mack

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 117

  • @gamagesuranga1718
    @gamagesuranga1718 2 ปีที่แล้ว +2

    අදත් ඉතා වටිනා කතාවක් ඔබතුමා ගෙනාවා.... නියම කථිකත්වයක්. පැහැදිලියි. නිරවුල්. ගන්න දෙයක් ආදර්ශයක් තියෙනවා. මේ ගෑණු කෙනාට වසර පහකින් හිරෙන් යන්න පුලුවන් වුනත් මව මරා කරගත් ආනන්තරීය පාපයෙන් ගැලවෙන්න බෑ. සසරේ දිගින් දිගටම දිගින් දිගටම අපායෙ වැටිලා නොයෙක් විදියට ගෙවන්න වෙනවා.
    එක අතකට මහත්මයා මේ වරදට වසර පහක් ඇති කියලත් හිතෙනව. අර පාස්කු ප්‍රහාරය කරපු අයට තුන් හාරසියයක් මරලත් නැහැ නෙව තවම දඬුවමක්.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +18

    මාර දුවලා ඉන්නෙ පාව් අසරණ අම්මා 🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +13

    Koi ලොව යන්නේ මරණින් මත්තේ පින් පව් එනවා අපි පසු passe

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 ปีที่แล้ว +14

    සිර දඩුවම අව්රුදු පහයි එත් සසරේම අදුරේ තමයි කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නෑ.😢

    • @U.M875
      @U.M875 2 ปีที่แล้ว

      ඒකනම් 💯% ඇත්ත

    • @SavinuPeiris-cf3ms
      @SavinuPeiris-cf3ms 2 หลายเดือนก่อน

      Dan 26 years walata hambauna

    • @SavinuPeiris-cf3ms
      @SavinuPeiris-cf3ms 2 หลายเดือนก่อน

      Jail time

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 ปีที่แล้ว +6

    අම්ම මරපු මිනීමරුවන්ට ලැබුනු දඩුවම හොදටම මදි.ඉතුරු දඩුවම් ඇමරිකාවෙන් ලැබුනද දන්නෙ නෑ.ඔබට ස්තූතියි මල්ලි ☹️☹️☹️

  • @gunasekara3559
    @gunasekara3559 2 ปีที่แล้ว +15

    කරන කලට පව් මිහිරිය මී සේ..
    විඳින කලට දුක් දැඩි වේ ගිණි සේ..

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 2 ปีที่แล้ว +13

    කල්ප කලන්තරයක් නිරයේ දුක් විදින්න පුලුවන් අනාන්තරික පාපයක් කරගෙන තියන යුවලක්. ආගමක් දහමක් ගැන දැනුමක් නැති පවු කරයෝ.... අපේ ලංකාවෙිත් මෙිවනි දෙවල් වෙන්නේ

  • @suramyawijeesinghe8123
    @suramyawijeesinghe8123 2 ปีที่แล้ว +2

    Harime asaadaraai eekenm. are ape kollek drugs use kala kiyala indonisia wedi ellala maruwa neede?
    mewage jaraa wadak karalath mee kellewe thiyagaththe awurudu 5i

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +5

    මෙහෙමත් පව්කාර ළමයි 😥🥺🥺
    අම්මා කෙනෙකුට කොහොමද ඔහොම කරන්නේ? 10යි 18යි දෙන්නාගේ දඬුවම් කාලය...
    ඔවුන්ට කවදාහරි ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙයි 🙏

  • @vimukthirathsara24
    @vimukthirathsara24 2 ปีที่แล้ว +3

    එල එල ගින්දර විඩියො එක හොද දැනුමක් ලැබුනා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +17

    මෙ කාලය මිනිසුන්ට වැඩිය හොද කාලයාක් නෙවෙයි 🙏

    • @bashinigunasekara7551
      @bashinigunasekara7551 2 ปีที่แล้ว +2

      කොයි කාලේද මිනිස්සුන්ට යහපතක්‌ උනේ? ඒක තමයි මේ සසර ගමන කෙට් කරගන්න කියලා බුදුන් දේශනා කරේ.

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +1

    හොද කතා ඒත් එකම තෙරෙුම තියෙන වචන දෙපාරක් හැම කතාවකම අපරාදේ කාලය

  • @namalrajapaksa662
    @namalrajapaksa662 2 ปีที่แล้ว +4

    තාත්ත අගමැති බාප්ප ජනාධිපති 1st comment මම යකෝ😂😂

  • @JPproduction-on8ce
    @JPproduction-on8ce 2 ปีที่แล้ว +10

    අයියේ ඔයාගේ පසුබිම් කථනය එක්ක විඩියෝ එකට පොටො /විඩියෝ සාක්ෂි විඩියෝ එකට තිබ්බනම් ගොඩක් සාර්ථක වෙයි..

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว

    Godak adarsamath ada samajayata sahodaraya good luck jayawewa dalada samidu pihetaye💖💖👍👍💕💕😱😱😱😱

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว

    Thanks you brother Dubai frends👍❤🙏🙏🙏🙏🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +1

    මෙවා අහන්න අපීත් ඇත්තට පව් කාරයි සසරේ කවදාවත් සැනසිමක් නැ

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    ගුට් නයිට් 😂 සින්හ දැනුම මාමෙ 👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    මත්ද්‍රව්‍යය කියන්නෙ කොච්චර හොද දෙයාක්ද කියලා පෙනවා නෙ අම්මා මරන්න තාරාම් හදවත් විකුර්ති වෙනවා 🙏

    • @sarofernando5677
      @sarofernando5677 2 ปีที่แล้ว

      මත්ද්‍රව්‍යය ගේන උංන්ට තමයි හෙන හතම එක පාරට වැදෙන්න ඕනේ; එවුන් සමහර පාර්ලිමෙතුවෙත් ඉන්න බව රහසක් නෙමෙයි!! ඕකුන් සල්ලි හම්බ කරන්න පවුල් කීයක් නැනි කරනවාද? හොදින් උන්නු කීදෙනෙක් පාතාලෙට ඇදලා දාලා තියෙනවාද? මෙතෙක් හැම අපරාධයට මුල මේ ලොකු බිස්නස් කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ හැබැයි අපේ පොලිසිය ඇලුවත්; මහා තැන්වලින් උංව නිදහස් කරනවා.

  • @nimalkarunathikala7774
    @nimalkarunathikala7774 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි👌👍👍

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +10

    ලංකාවේ මේ වෙලාවේ තියන ආර්ථික අර්බුදය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chandanimedagama1996
    @chandanimedagama1996 2 ปีที่แล้ว +4

    පුදුම අසරනකමක් දැනෙන්නෙ. බුදු දහම නොදන්න මිනිස්සු ගැන. ඇය ආනන්තරීය පාපකර්මය කරගෙන ඉවරයි. මරනින් පසු නිරයේ. මේ ජීවිතයෙ සතුටින් වැඩිකාලයක් ජීවත් වෙන්න ලැබෙන්න ඕන. භයානක සසරට වැටිල ඉන්න ඇයට.

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +4

    මාර එවා නෙ ලොකෙ වෙන්නෙ 🥺

  • @geeth6730
    @geeth6730 2 ปีที่แล้ว +1

    පුළුවන්නන් baba yaga ගැන වීඩියෝ එකක් කරන්න අය්යේ 🙂🙂💛

  • @Sandaru.Nipuna
    @Sandaru.Nipuna 2 ปีที่แล้ว +1

    පව් ඒ අම්ම😔 ඇයි මෙච්චර අඩු දඩුවමක්

  • @manelwijethilake5636
    @manelwijethilake5636 2 ปีที่แล้ว

    Alfredo rampi ගැන vedio එකක් කරන්න

  • @හොදවැඩෙ-ඥ8ට
    @හොදවැඩෙ-ඥ8ට 2 ปีที่แล้ว +1

    අයියේ නොබෙල් තෑග්ග ගැන විස්තරයක් දෙන්න 👍👍👍👍👍👍👍👍

  • @dasanayakabandara3190
    @dasanayakabandara3190 2 ปีที่แล้ว +2

    මොකටද මේ ජරා කතා.මේවා කියලා සමාජයක් හදන්න බෑ.එහෙම හැදෙනවා නම් පත්තරවල tv වලතියෙන ඒවලින් අපේ සමාජය හැදිල ගොඩක් කල්.

  • @black-blood9607
    @black-blood9607 2 ปีที่แล้ว

    Adath supiri storyak aiye..♡
    Yaluwane apeth vido balala ewa hodaii nm RED BOX 1kk denwda....Bs!!!

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว +1

    Thanks for the video♥️

  • @janithasadaruwan1176
    @janithasadaruwan1176 2 ปีที่แล้ว +1

    Ayye .place .. jack the riper ganaee, cotadeniyawe sidu unu gatana ralla ganaee vidio onee mocada kotacetana seen wena kota man hitiye 6 wagee ekaee .. ada vidio ekakta thanks..

    • @sarangaalwis8047
      @sarangaalwis8047 2 ปีที่แล้ว

      Me comment eka sinhalada english da? Natthan wena basawak da. Therenne na ekai ahuwe 😂

  • @namalrajapaksa662
    @namalrajapaksa662 2 ปีที่แล้ว +15

    බාප්පට කියල හොද දඩුවමක් දෙන්න ඕනෙ 😂😂😂 ඉදිරියට තවත් සහන බලාපොරොත්තු වෙන්න සින්හ දැනුම තමයි හොදටම කලේ👍👍

    • @SRcreations589
      @SRcreations589 2 ปีที่แล้ว +5

      හිනායන්නේ නෑ බන් ඔහොම කිව්වා කියලා හැම එකේම ගොන් කමෙන්ට් දාන්නේ

    • @namalrajapaksa662
      @namalrajapaksa662 2 ปีที่แล้ว +5

      @@SRcreations589 හිනා යන්න නෙවෙයි යකෝ😂😂 බයියන්ට අඩන්න කියන්නෙ

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +1

    අනේ මෙහෙමත් ලෝකයක්...ලෝකය ගෝලාකාරයි.මිනිසුන් විවිධාකාරයි.

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 ปีที่แล้ว +2

    ඒ වගේ ගැනියකට ළමයෙක් දෙන්න තරම් ඉන්දුනීසියාව මොඩද අන්තිමට දරුවාට මොන වගේ දේයක් වෙයිද? 🤔🙄🤔🙄🥲

  • @sumanasirigunasiri
    @sumanasirigunasiri ปีที่แล้ว

    කාලකන්ණි ගෑණිට ඉරහඳනැති ලෝකනක් කර්මය විසින් ලබාදෙණුඇත,

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +13

    මිනිස්සු කොච්චර දරුනුද 🥺

  • @ruwankumara8238
    @ruwankumara8238 2 ปีที่แล้ว +1

    thatha thami dan amma maranna salasum karala thiyenne hariyata baluwoth

  • @dineshwarnakula4639
    @dineshwarnakula4639 2 ปีที่แล้ว

    අයියේ කොණ්ඩදෙණියේ ස්වාමීන්වහන්සේ ගැන වීඩියෝ එකක් කරන්න

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 2 ปีที่แล้ว +1

    Elh

  • @thilinanimesh8164
    @thilinanimesh8164 2 ปีที่แล้ว +1

    මේවගේ ජරා ගෑනු උල තියන්න ඕන

  • @kamanichandrika3676
    @kamanichandrika3676 2 ปีที่แล้ว +4

    මම හිතන්නෙ සොබාදහම නඩු අසන දවසට එයාට නියම දඬුවම ලැබෙයි

  • @AbdulMajeed-wo6en
    @AbdulMajeed-wo6en 2 ปีที่แล้ว +2

    1st like 1st comment and 1st viewer

  • @rohanfrenando8252
    @rohanfrenando8252 2 ปีที่แล้ว

    JD. එකක් 325 අපිට දෙන්නේ 286 100000 යක් දැම්මොත් 13.500 හොර කන් කරලා කාලකන්නි

  • @tharangathusithakumara-rt5bw
    @tharangathusithakumara-rt5bw 4 หลายเดือนก่อน

    good

  • @fanandsmk9805
    @fanandsmk9805 2 ปีที่แล้ว

    😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @haindusandeep3991
    @haindusandeep3991 2 ปีที่แล้ว

    maru duwa

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 2 ปีที่แล้ว

    That's a normal case for buddies peoples.they are always doving like that.i watched so meny case from srilankan's TH-cam channels..😜😜😜

  • @sarathkotinkaduwa4605
    @sarathkotinkaduwa4605 2 ปีที่แล้ว +2

    මෙහෙ අවරුදු 5. නිරයේ කල්පයක් ගෙවන්න වෙනවා

  • @kaveeshagimhana1960
    @kaveeshagimhana1960 2 ปีที่แล้ว +2

    ඒ කරපු වැඩවලට දීපු දඩුවම මදි😑

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 2 ปีที่แล้ว

    elaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeee

  • @jeewanirathnayaka7609
    @jeewanirathnayaka7609 2 ปีที่แล้ว

    Lokaye darunama manussaya inne lankawe.. Ester attack eka karapu u awa Tama lanakwe policeyata hoya ganna ba..

  • @moviebuzzer2090
    @moviebuzzer2090 2 ปีที่แล้ว

    Super

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +1

    ලාන්කාවෙ ත් වෙනවා නෙ ඔය වාගෙ එවා 🥺👍

  • @laka6241
    @laka6241 2 ปีที่แล้ว +6

    අයියෙ උඹෙ මූනම විතරක් දාන්නෙ නැතුව පොටෝ කෑල්ලක් දෙකක් Cctv තියෙනව නං ඒකෙ කෑල්ලක් දෙකක් දාපං කම්මැලි නැතුව....

  • @maheshbandara7934
    @maheshbandara7934 2 ปีที่แล้ว

    ඒක නම් අවාසි💔

  • @TNRD12
    @TNRD12 2 ปีที่แล้ว +6

    අද දෙවෙනි පාරටත් ෆස්ට් වීව් එක 😁❤️‍🔥

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว +1

      උබට වෙන වැඩ නැද්ද😅💔

    • @namalrajapaksa662
      @namalrajapaksa662 2 ปีที่แล้ว +2

      දෙවෙනි පාරට අපිට චන්දෙ දෙන්න බැරිද බොස් 😂😂😂👍

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว

      @@namalrajapaksa662 පොන්න නාමලය ඇවිල්ල😅💔 උබට දෙනව ජන්දෙ නෙවේ කටට💔😂

    • @TNRD12
      @TNRD12 2 ปีที่แล้ว +1

      @@namalrajapaksa662 ඇටෙත් එක්කම කපන්න ඕනි 😂😂😂

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 2 ปีที่แล้ว

    🇫🇷🙋‍♂️

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 ปีที่แล้ว +1

    Look like a Sri lankan law 😄😄😄😄

  • @rohanfrenando8252
    @rohanfrenando8252 2 ปีที่แล้ว

    මම ඉන්නේ ජෝර්දාන් මම ලංකාවට සල්ලි දන්නෙත් නැ එක පාරක් ලක්ෂයක් 100.000 දාලා 13.500 රජයට කපා ගන්නවා

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว

    Nice Chanel ♥️

  • @suranganisith6456
    @suranganisith6456 2 ปีที่แล้ว

    Halo wune mins aepa

  • @shanthirupika5645
    @shanthirupika5645 2 ปีที่แล้ว

    ඇයි ..එහෙම කියන්නෙ සොබාදහමේන්ම දඩුවම් ලැබෙනවා කාටවත් වලක්වන්නට බැහැ කලාකන්නි දුව..නොදකින් නොදොමකින් මුන් මරුවෝ

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹

  • @breadhutrestaurant1774
    @breadhutrestaurant1774 2 ปีที่แล้ว

    ආනන්තර්ය පාප කර්මයක් කරගෙන තියෙන්නේ...මහාකල්ප අසංකෙය ලක්ශ 4ක් අවීචියේ දුක් විදින්න වෙනවා...

  • @sahan_aloka5149
    @sahan_aloka5149 2 ปีที่แล้ว +1

    😍😍

  • @SriLink
    @SriLink 2 ปีที่แล้ว

    🙏

  • @roshanshaminda1931
    @roshanshaminda1931 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක වගේ හොද වීඩියෝස් වගේම පට්ට කෙප්පත් තියනවා...භූත කතා..කියල.ආය සමාජෙ ආපස්සට ඇදගෙන යන්නෙ නැතුව හිටියනම් හොදයි
    .

  • @moviebuzzer2090
    @moviebuzzer2090 2 ปีที่แล้ว

  • @hasindunirmala7349
    @hasindunirmala7349 2 ปีที่แล้ว +5

    First Comment✅

  • @charithawadimuna8053
    @charithawadimuna8053 2 ปีที่แล้ว

    E daduwama podi adurudu ganak unata ..ananthareya papayak karapu kenek hama athmekama wedawanna wenawa ...niraye watenne ..agamak dahamak ,Guna darma nathe samajayen mewage dewal sulabawa ahanna labenawa ..

  • @slpubgmobile8201
    @slpubgmobile8201 2 ปีที่แล้ว

    Karamaya monawage deyak deida.

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว

    අම්මෝ මීට වැඩිය දේවල් අපේ රටෙත් වෙනව නේද සිoහ චැනල්.😟😲😏

  • @rathnarathna4440
    @rathnarathna4440 2 ปีที่แล้ว

    Bila wadi ban ubage photo eka දැකල epawela.

  • @vovo635
    @vovo635 2 ปีที่แล้ว +1

    ❤️🥀first comment

  • @milanbashitha8094
    @milanbashitha8094 2 ปีที่แล้ว +1

    😳😳

  • @rohanfrenando8252
    @rohanfrenando8252 2 ปีที่แล้ว

    අනේ අය්යේ ලංකාවේ ගු කන දෙසපලනයට මොලේ දෙන්න වැඩක් හොයන්නකෝ

  • @samadhirajapaksha8120
    @samadhirajapaksha8120 2 ปีที่แล้ว

    Budhu ammo

  • @Athukorala89
    @Athukorala89 2 ปีที่แล้ว

    ගෑනු කියල බලන්නෙ නැතුව දෙන්න ඔනෙ උණ ගන්න...

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +1

    🤭🤭🤭🤭

  • @damithriattanayake4847
    @damithriattanayake4847 8 หลายเดือนก่อน

    පෝල්ලචි කෙස් එක කරන්න

  • @sidathmadawa8103
    @sidathmadawa8103 2 ปีที่แล้ว

    Apooo

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว

    Amarecaven maralama danda ate neda eyawath

  • @samansuranga8677
    @samansuranga8677 2 ปีที่แล้ว +1

    සුදු වෑන් එකක් ආවා... එයාර්පෝට් එකෙන් ඉස්සුවා.. දේපල රාජසන්තක කරා..
    මේක සිරිලංකන් රාජපස්ස මැතඩ්.. ගොරිටාගෙන් තමා ඇමරිකාව ඉගෙන ගත්තේ ඒ මැතොඩ් එක...
    සරලයි ලේසියි 100%ක් ශුද්ධ ලාබයනේ...😁🤣 .... සිරිලංකාවෙත් ගොඩක් අයට එහෙම කරා නේ... හා නැද්ද හා...

  • @user-rh4mq4sv4p
    @user-rh4mq4sv4p 2 ปีที่แล้ว

    🤒🤒🤒🤒🤒

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    ඉන්දියාවේ ලස්සන කෙල්ලො නෙ ඉන්නෙ හැබැයි මුන් දෙන්නා නාම් ලස්සන නැහැ 👍

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +4

    13 th comment 😜

  • @ertg30
    @ertg30 2 ปีที่แล้ว

    Marana oni okiwa 😂

  • @ritafernando5049
    @ritafernando5049 2 ปีที่แล้ว

    8 years for murder. What a judgment? better set free munge drug addiction valata ammava marala thiyenava. mundhennatama life sentence or death sentence dheela thibanam thavath veradhi sidhavennethivenna idathibuna. stupid judgement. 👎👎

  • @malkakannangara9280
    @malkakannangara9280 2 ปีที่แล้ว

    නොදකින්

    • @nvishin
      @nvishin 2 ปีที่แล้ว

      Oy kohomd video 2kkin subscribe 500k heduwe

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 2 ปีที่แล้ว

    💞💞

  • @riddlemaster8120
    @riddlemaster8120 2 ปีที่แล้ว

    ♥️