Vini production VS Wasthi Production විනී සහ වස්ති හොදම ටික Who is best Programme by Tk EP 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මේ අවස්තාවේ අපි පත්වසිටින්නා වූ මේ මහා වියසනය මැඩපැවැත්වීමට රජය, සෞඛ්‍යය අංශ,ආරක්ෂක අංශ හා එකී නොකී සියලුම පාර්ශවයන් විසින් ගෙන ඇති සියලුම නීතිමය මෙන්ම සාමාජීය,ආරක්ෂක පියවර වලට හිස නමමින්, ඔබ වෙත "ආතල් දෙන" නවක කණ්ඩායමක් ලෙස අප කණ්ඩායම සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් අපගෙන් සමාජයට මේ මොහොතේ ඉටුවිය යුතු යුතුකම අවශ්‍යම මොහොතේ අපගේ රටට,අපගේ ජනතාවට ඉටුකිරීම සදහා අපි විසින් තාවකලිකව වීඩීයෝ කිරීම නවතා ඇති අතර අපගේ සහෝදර, දක්ශ, අපි ගොඩක් ආදරය කරන ප්‍රවීණ "ආතල් දෙන "කණ්ඩායම් දෙකක වීඩියෝ වල ඇති සංසන්දනාත්මකභාවය
    (කොහොමද ඒක😂) සැසදීමට ඔබට භාර කර ඇත..කොරෝනා වියසනය අවසාන වූ වහාම නැවතත් ආතල් වීඩියෝ එකකින් ඔබ වෙත එන්නට මගබලා සිටිමි.😂 ඒ වගෙම අපගේ චැනලය subscribe කරන්න අමතක කරන්න එපා.. ස්තුතියි ..සුව වේවා..ජය වේවා...❤
    Credit of all videos
    Wasthi production & Vini production
    Special thanking for Team Wasthi & Team Vini
    vini production best video, wasthi best video, wasthi vs vini, vini vs wasthi production, best scenes of vini production, best scenes of wasthi production, wasthi hodama tika, vini production hodama tika, wasthi production old hit video, wasthi old video, vini funny video, wasthi new video. vini new video, tkproduction, tktv, tktvproduction, tk new video,

ความคิดเห็น • 4.7K

  • @tkproduction9515
    @tkproduction9515  3 ปีที่แล้ว +198

    අපේ අවුරුදු උත්සවේ බැලුවෙ නෑ..😁th-cam.com/video/Lb8pnWaLdIE/w-d-xo.html

    • @lasiththaraka853
      @lasiththaraka853 2 ปีที่แล้ว +3

      Vini tamai supiri👍👍👍👍🤣🤣🤣😘😘

    • @staywithranu6155
      @staywithranu6155 2 ปีที่แล้ว +1

      Vini thamai hoda

    • @bhagyaminsara1924
      @bhagyaminsara1924 2 ปีที่แล้ว

      අපි නම් බැලුවා

    • @pasindusadaruwan6747
      @pasindusadaruwan6747 2 ปีที่แล้ว +1

      සෙව් නැති අය ඉන්බොක්ස් එන්න ඇවිත් නම ගම කියන්න❤❤සෙව් නැති අය ඉන්බොක්ස් එන්න ඇවිත් නම ගම කියන්න❤❤සෙව් නැති අය ඉන්බොක්ස් එන්න ඇවිත් නම ගම කියන්නේ හෙලවෙන මනසට බන්

    • @bandaradissanayaka4255
      @bandaradissanayaka4255 ปีที่แล้ว

      Vi ni 💕💕💕💕

  • @sameeramadhuwantha3844
    @sameeramadhuwantha3844 4 ปีที่แล้ว +554

    මේ විඩියො එකෙත් වස්තිලාගේ එවා යව යව විනිලගේ බලපු අපෙන් අහන්න එපා 😂💣 එකෙන්ම විනිලා වැඩ්ඩො ලංකාවම හිනස්වනවා

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +3

      හම්මෝ ඒක..

    • @kasundananjaya3348
      @kasundananjaya3348 4 ปีที่แล้ว +5

      Sirawatma bn
      math Wasthilage tika yawa yawa baluwe Vini lage tika

    • @ishanbro8897
      @ishanbro8897 4 ปีที่แล้ว +2

      Ammpa bn math vasthi tika yawa yawa baluwe.adarei vini 😘😘😘

    • @iroshravishanka5063
      @iroshravishanka5063 4 ปีที่แล้ว

      Sirawt bn

    • @crazydilee4381
      @crazydilee4381 4 ปีที่แล้ว

      Godak ewun wastilage videos bala tiyennee tawa vini lawa danneth ne eka tama topila wastilage clip tika skip kale

  • @vd__tr2522
    @vd__tr2522 4 ปีที่แล้ว +334

    විනීල සුපිරි කුනුහරප නැතුව ජෝක් බලන්නනම් විනි තමයි 😍😍😍

  • @kalanaviraj259
    @kalanaviraj259 4 ปีที่แล้ว +1199

    Vini තමා හොදම, අහින්සක ඈත ගමක නියම කොල්ලො සෙට් එකක්.❤❤

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +15

      හ්ම්ම් සිරා 👌

    • @wimaljayasekara6819
      @wimaljayasekara6819 4 ปีที่แล้ว +3

      ලබ්බ

    • @kmp8999
      @kmp8999 4 ปีที่แล้ว +9

      වස්තිල මීගමුවෙ නැතුව අම්පාරෙ වගේ උනාන්නම් kalana viraj කියන විදිහට වස්ති තමා නියම කොල්ලො😂🔨

    • @kalanaviraj259
      @kalanaviraj259 4 ปีที่แล้ว +22

      @@kmp8999 මම ගමේ නිසා කිව්වා නෙමේ උන්ගෙ contents පුදුම creative , උන් ඉන්න පලාතේ හරියට සිග්නල් වත් නෑ ඒත් උන් අලුත් හැමදේම ගැනම update , content creative නම් උන් ගමේ උනත් town එකේ උනත් සුපිරි..

    • @ruwanindikac7244
      @ruwanindikac7244 4 ปีที่แล้ว

      kalana viraj
      Hi friend subscribe to me

  • @YT-wx2lc
    @YT-wx2lc 2 ปีที่แล้ว +219

    Vini තමා හොදටම කළේ . ආදරෙයි විනි පැලෙන්න. ආතල් නම් විනි තමා ඉතින් . විනිලාට ආදරේ අය කෝ 💖😘

  • @sadunonline3834
    @sadunonline3834 4 ปีที่แล้ว +655

    විනීලා පට්ට බන් උන් පට්ට නිහතමානි චරිත ටිකක්

  • @ishandanukawickramasinghe9126
    @ishandanukawickramasinghe9126 4 ปีที่แล้ว +484

    වස්තිලා ලොකු සීන්.....
    විනී කියන්නේ සුපිරි අහිංසක සෙට් එකක්....අනික පවුලක හැමෝටම බලන්න පුලුවන් විනීලා ගේ වීඩියෝ.....

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +2

      ❤️❤️

    • @dilmihiru7253
      @dilmihiru7253 4 ปีที่แล้ว +3

      Winilath passe loku seen thama okkoma ekaii

    • @chamodakila6937
      @chamodakila6937 4 ปีที่แล้ว +1

      අන්න එකයි බන් සුපිරි

    • @nboys390
      @nboys390 4 ปีที่แล้ว +5

      මුලදී කොහොමත් පවුලත් එක්කම බලන්න පුලුවන් වෙයි..පස්සේ තනියම් බලපන්.😂😂😂

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว +1

      Ai thota mkk hri kiuwd wasthi awilla...un samaja sewawal krnw tho dekala ndd

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +143

    විනී විනී විනී එච්චරයි විනී කියන්නෙ ආගමක් මං ඒක අදහන බැතිමතෙක් 🤩🤩🤩🤩

  • @podisanju6530
    @podisanju6530 3 ปีที่แล้ว +113

    කුනුහරප නැ , වල්කතා නැ වචනයක්ගානේ තියෙන්නෙ හිනාව විතරයි විනි තමයි හොදම ආදරෙයි විනි විනිලට කැමතිඅය ලයික් එකක් දාගෙන යන්න😍💞💝

  • @kamaludaya457
    @kamaludaya457 4 ปีที่แล้ว +361

    වස්ති වගේ නෙමෙයි..විනීලගෙ කතාවල පිටපත් හෙන පට්ට...ගොඩක් ඒව ඇත්තටම අපේ ජිවිතේ වෙන දේවල්..ඒකයි විනීලගෙ ඒව අපිට ගොඩක් ෆීල් වෙන්නේ...❤️

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +2

      ❤️❤️

    • @kmp8999
      @kmp8999 4 ปีที่แล้ว

      Kamal Udaya කොහෙද බන් ඇත්ත ජීවිතේ. උන්ගෙ අර අන්තිම කරාටි ස්සින් එක බලපන් ගිහින්....හිනා යනව තමා..ඒත් කල් පනා කරල බලඔන් උබ හිනා උනේ අර අතපය ඇද වෙච්කච මොන්ගල් ඩෑල් එකට නෙමේ ද කියල

    • @madhukashamal9421
      @madhukashamal9421 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @slsouthcinema4991
      @slsouthcinema4991 4 ปีที่แล้ว +2

      @@kmp8999 අනේ උබ නිකන් ඉදපන් බන්.උබලට වස්ති හොදනම් පලයන් පකා..රචනාවක්වත් ලියාගන්න බැරි පකයල එනව පිටපත් ලියන්න..පල.හුජ්ජ කොල්ල

    • @kmp8999
      @kmp8999 4 ปีที่แล้ว

      @@slsouthcinema4991 හැමතැනම වස්තිලට බැන බැන ගිහින් වෙලා තියෙනව දැක්ක උබ😂

  • @ishanpriya7114
    @ishanpriya7114 4 ปีที่แล้ว +195

    මට හිතාගන්න බැරි vini කොහොමද මෙහෙම පිටපත් හදන්නේ කියලා .. කුණුහරුප නෑ ...වල් පල් නෑ ....වචනයක් වචනයක් පාසා සිනහව විතරයි ... tnx vini... ආදරෙයි හදවතින්ම ....♥️♥️♥️♥️♥️

  • @gayankumara7586
    @gayankumara7586 3 ปีที่แล้ว +295

    එකෙන්ම විනී තමා සුපිරි...අාදරෙයි විනී සෙට් එකටම...

  • @chanidudulaksha2566
    @chanidudulaksha2566 2 ปีที่แล้ว +139

    එකෙන්ම vini තමා ආදරෙයි හැමදාමත් ♥♥♥🤟🤟🤟😎😎😎😊😊😊

    • @tasidu
      @tasidu ปีที่แล้ว

      ඇත්ත

  • @dulaff4340
    @dulaff4340 4 ปีที่แล้ว +191

    බොක්කෙන්ම විනිලට තමා , bmw නෑ benc නෑ , සුන්දර ගමක ඉන්න එල කොල්ලෝ ටිකක් ආදරෙයි බොක්කලා ,ජයවේවා,❤️❤️❤️❤️

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +2

      😁😍

    • @ph-gm7em
      @ph-gm7em 4 ปีที่แล้ว

      සිරා බන්

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว +2

      තොගෙ පැලියාව යකෝ..තෝ කියන්නෙ සල්ලි හම්බෙද්දි ත්‍රී වීල් එකක යන්න කියලද😂

  • @boostlk3360
    @boostlk3360 4 ปีที่แล้ว +3536

    විනීලට ආදරේ සෙට් එක මේ කොනට එන්න..👉👉❤

    • @jayathissa6454
      @jayathissa6454 4 ปีที่แล้ว +12

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +7

      jaya hooo.............

    • @gayanbuddhirathne961
      @gayanbuddhirathne961 4 ปีที่แล้ว +62

      විනීලගෙ ජෝක් වලට ගහන්න කවුරුත් නැහැ..උන් හරිම ස්වාභාවික විදිහට ඉදිරිපත් කරන්නේ..

    • @msr_films
      @msr_films 4 ปีที่แล้ว +9

      Ekemma

    • @dulaff4340
      @dulaff4340 4 ปีที่แล้ว +15

      ආදරෙයි

  • @kaviyabro3166
    @kaviyabro3166 4 ปีที่แล้ว +317

    vinilata adare aya like karamu.❤❤❤

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +1

      😍😍

    • @lanka622
      @lanka622 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +200

    පවුලෙ අයත් එක්ක වුනත් හිනාවෙවී බලන්න පුලුවන් විනී තමා 😎❤❤️‍🔥 විනී සුප්පා

    • @nethmidiwyanjali156
      @nethmidiwyanjali156 2 ปีที่แล้ว +1

      ඔව් අනේ එයාලා සුපිරි ❤️👍

    • @ayeshasadamali8627
      @ayeshasadamali8627 2 ปีที่แล้ว

      Vini tama මරු ඉතින් washtilata vinilava allannavat beeee

    • @kavindulakshan7223
      @kavindulakshan7223 2 ปีที่แล้ว

      @@ayeshasadamali8627 😂

  • @pasanjanendra8628
    @pasanjanendra8628 3 ปีที่แล้ว +85

    එකෙන්ම විනීලා තමයි...🔥🔥🔥. ආදරෙයි කොල්ලො ටිකට...❤❤❤ විනීලට ජය වේවා.....💪💪💪

  • @samansenarathne2109
    @samansenarathne2109 3 ปีที่แล้ว +279

    VINI සුපිරි අය like එකක් දාගෙන යන්න පුළුවන් නේද මං vinilata ආදරෙයි bro

    • @samansenarathne2109
      @samansenarathne2109 3 ปีที่แล้ว +3

      Vini අලුත් video එකක් දානවට කැමති අය comment එකයි like එකක්

    • @slvideo4635
      @slvideo4635 3 ปีที่แล้ว +1

      Love

  • @η.αηυ
    @η.αηυ 3 ปีที่แล้ว +210

    amo amoo ඔක්කොම විනී ගමටත් ආඩම්බරයි🥰 දැන් නම් විනීල වස්තිලාවත් පහු කරලා.. ආදරෙයි විනී🥰

  • @sachidhunilankaya996
    @sachidhunilankaya996 2 ปีที่แล้ว +28

    කියන්න දෙයක් නෑ එකෙන්ම අපේ යක්ක පුත්තු විනී සෙට් එකම විතරයි ආදරෙයි හදවතින්ම 💞❤ කුනු හරප නැති ඕනම පොඩි එකෙකුට බලන්න පුලුවන් සමාජෙට ආදර්ශයක් දෙන විනී සෙට් එක ගැම්මක්... 💪✌❤❤❤❤

  • @kanthipalawaththa1587
    @kanthipalawaththa1587 4 ปีที่แล้ว +669

    විනිට ආස අය like කරන්න 🤗🤗

  • @ChathuraDisanayeke
    @ChathuraDisanayeke 4 ปีที่แล้ว +269

    මේකයි වෙන්නේ vini production wasthi productions අතික්‍රමණය කරනවා තව ටික දවසකින්

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว

      හ්ම්ම් 😐😐

    • @vishwadhanujaya9559
      @vishwadhanujaya9559 4 ปีที่แล้ว

      sira kathwa

    • @nboys390
      @nboys390 4 ปีที่แล้ว

      ගොන් ආතල් දෙන්න එපා බන්...වස්තිලාගෙ ලගින්වත් උන්ව ටියන්න බැ බන්

    • @ph-gm7em
      @ph-gm7em 4 ปีที่แล้ว +2

      @@nboys390 පුකේ අමාරුවද.බලපන් කමෙන්ට් ඇස් ඇරලා.කවුද ට්‍රෙන්ඩින් කියල පේනව එතකොට

    • @nboys390
      @nboys390 4 ปีที่แล้ว

      @@ph-gm7em පුකේ අමාරුව මට නෙවෙයි උබට වෙන්න ඇති උබ එක එකාට පුක දුන්නට මට ඇති පකක් නැ..එකෙන් උබට ඇති පකකුත් නැ ..නිකන් අනිත් උන්ගෙ පකවල් බල බල ඉන්නෙ නැතුව උබේ පකක් බලගෙන ඉදපන් නිකන් පුක දෙන්නේ..නැතුව..විනි කියන්නෙ අද ඊයේ femous වෙච්ච උන්...වස්තිලා ලගින්වත් තියන්න බෑ..😂😂😂😂

  • @mataleapi9254
    @mataleapi9254 3 ปีที่แล้ว +115

    වත්ථි කියන්නෙ වස්තියක් ආන් විනීලා කොහොමද මහතුන් /ශ්‍රමදානේ/තොරණ වගේ ගමේ කම අපේ ජීවිතවලට බැඳිච්ච දේවල්.අනික කොමඩී බලෙන් මවන්න බෑ.විනීලට ජය!❤❤❤❤❤❤❤❤

  • @remixpissi6829
    @remixpissi6829 2 ปีที่แล้ว +86

    අපේ විනී කවදද් උඩින් අපි තියන්නේ
    විනි හෝදායි♥♥♥♥♥

  • @danushkaruwan7486
    @danushkaruwan7486 3 ปีที่แล้ว +116

    Vini තමා ඉතින් අලුත් විඩියෝ එකක් එන කන් බලා ගන ඉන්නවා...❤️❤️❤️❤️ ආදරෙයි විනි boys

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 4 ปีที่แล้ว +192

    මම විනිලට කැමති අඩුම සම්පත් යටතේ පුළුවන් උපරිම දෙවල් ප්‍රයෝනයට අරගෙන .ගමේ කමට ලොකු පොඩි කාටත් එකවගේ බලන්න පුළුවන් විඩියෝ නිසා.අනික ගමේ කමට මම පට්ටම ආසයි

  • @7S7288
    @7S7288 4 ปีที่แล้ว +161

    විනීලට සම කරන්න බෑ බං කාවවත්....❤

  • @janithmadusanka9518
    @janithmadusanka9518 2 ปีที่แล้ว +35

    රෑට හීනෙන් පේන්නෙත් විනී තමා💕😍 ජාති බේද නැ විනී තමා හොදම🥰❤️✨

  • @kanishkanipun9385
    @kanishkanipun9385 3 ปีที่แล้ว +114

    විනි ලගේ ක්‍රිකට් එකයි තොරණ් රාජයයී බලද්දී බොක්කත් ඇඹරුණා 🤣🤣🤣

  • @දිල්ශාන්-ජ9ශ
    @දිල්ශාන්-ජ9ශ 4 ปีที่แล้ว +264

    වස්තිලාගේ මුල දාපු විඩියෝ වලට හිනා යනවා අතල් දැන් එවා නම් 🤮 විනි සෙට් එක මරූ 💚

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +2

      වස්ති දැන් තියෙන අවුල මොකද බං

    • @Travel_with_my_Princess
      @Travel_with_my_Princess 4 ปีที่แล้ว +1

      wasthi la dan danne add witharane bn

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว

      @@Travel_with_my_Princess itin

    • @Sensai-u
      @Sensai-u 3 ปีที่แล้ว

      @@tkproduction9515 un tma patta

    • @තරූ-ත8ෆ
      @තරූ-ත8ෆ 3 ปีที่แล้ว +1

      @@tkproduction9515 ඊයා වස්ති 😐😐

  • @niluw8533
    @niluw8533 3 ปีที่แล้ว +84

    විනිලා හින්දා තමා බැලුවේ☺☺☺😊😊😊😊😊

  • @hirunik5255
    @hirunik5255 2 ปีที่แล้ว +34

    ඔකේ අයේ අමුතුවෙන් අහන්න දෙයක් නෑ (විනි ) තමයි. එල එල අපේ කොල්ලෝ සෙට් එකට ජය වෙවා .අදරෙයි විනි ❤️ වස්තිලා වගේ කුනුහර්ප නෑ.ඔන පොඩි එකෙකුට උනත් බලන්න පුලුවන් ...

  • @ravindraariyawansha4712
    @ravindraariyawansha4712 4 ปีที่แล้ว +187

    කො බලන්න වස්තිලාගෙ එව යවලා විනිලගෙ එව බලපු උන්...😂😂😂මට නම් වස්තිලාගෙ පඩ ශො පෙන්න බැ විනිල එල ..❤❤❤💪💪💪

  • @pathumvihnga5624
    @pathumvihnga5624 3 ปีที่แล้ว +119

    මම නම් දැකලා තියන සුපිරිම ආතල් වීඩියෝ තියෙන්නෙ vini එකේ තමා.විනි එක්ක තමා හැමදාම.මගෙ සුබ පැතුම් විනි එකට.ජය වේවා.

  • @user-wr5bx7ol7n
    @user-wr5bx7ol7n 4 ปีที่แล้ว +108

    වස්ති කියන්නෙ කව්ද බන්...වීඩියෝ නම් විනී තමයි... කුනුහරප නෑ.. කට්ට කන ගමේ කොල්ලො ටිකකගෙ පට්ට වැඩක්...ඇතාවැටුනු වැව කියන දුශ්කරම ගමක ඉදන් උන් දාන වැඩ කෑල්ලට පට්ටම ආදරෙයි...

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว

      Woow..😂❤👍elama..

    • @kmp8999
      @kmp8999 4 ปีที่แล้ว

      විනී වින්කල් uncle බලල වරෙන්..කුනුහර්ප නැ කියන්න කලින්😂

    • @user-wr5bx7ol7n
      @user-wr5bx7ol7n 4 ปีที่แล้ว

      @Sl Rs 😋 naa .. e game man nawathila hitiya 1 awruddak, e weddi vinila prasidda na mehema.2017 hitiye,lassana gamak.adarei adatath

    • @thusharasandakalum707
      @thusharasandakalum707 4 ปีที่แล้ว

      Vini maru

    • @thusharasandakalum707
      @thusharasandakalum707 4 ปีที่แล้ว

      Vini maru

  • @shan_kottegoda
    @shan_kottegoda 2 ปีที่แล้ว +54

    විනී යකෝ විනී මැරිලත් පැයක් ආදරෙයි ඉශාර අයියෙ😍❤

  • @sandun8441
    @sandun8441 4 ปีที่แล้ว +77

    මුල ඉදන්ම බලනවා.අලුත් එකක් එනකල් බලාගෙන ඉනනෙ ඒ විනීලගෙ.

  • @isurusenewirathna8177
    @isurusenewirathna8177 4 ปีที่แล้ว +330

    විනීල වස්තිලවත් පහු කරන් යනව බලන්න අහින්සක පුකේ අමාරුවක් තීන්නෙ මට විතරද🤪🤪🤪

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 3 ปีที่แล้ว +228

    කුණු හරප නෑ.. හෙලුවෙන් නටන ගෑනු නෑ.. එකෙන්ම ආතල් විතරයි.. ඒ තමයි විනී.. 🔥🔥

    • @slluckyayt5833
      @slluckyayt5833 2 ปีที่แล้ว +1

      Bokkenma

    • @buddikadeshan3813
      @buddikadeshan3813 2 ปีที่แล้ว

      Ate kudu mallige supiriyak thama broo patta wasthila ko gameth ne do pattama hode adarei vini

    • @buddikadeshan3813
      @buddikadeshan3813 2 ปีที่แล้ว

      Gemma thama

    • @thejanedue5224
      @thejanedue5224 2 ปีที่แล้ว

      Aniva

    • @priyanthip0thuwilage697
      @priyanthip0thuwilage697 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් mn eka අනුමත කරනවා .....

  • @raninduvishwa3441
    @raninduvishwa3441 2 ปีที่แล้ว +35

    එකෙන්ම විනී තමයි හොදම ❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘😎😎i love vini පට්ටම කොල්ලො සෙට් එකක්

  • @likelook6712
    @likelook6712 3 ปีที่แล้ว +63

    Vinilanam maru vini kiyana kattiya like ekak damu ah...😁😁🤩🤩

  • @HR-xu6uo
    @HR-xu6uo 3 ปีที่แล้ว +210

    විනී තමා හොඳ🔥🤩🔥ගින්දර වගෙ සෙට් එකක්🔥🔥🤩🔥🔥

  • @kavindub549
    @kavindub549 4 ปีที่แล้ว +121

    විනීලගෙ වීඩියෝ ගින්දර...🔥🔥🔥 කියන්න කිසිම අවුලක් නෑ...

  • @dehemiherath2044
    @dehemiherath2044 2 ปีที่แล้ว +45

    කවුරු මොනව කිව්වත් 😏 විනීල තමා කවදත් හොදම 😌♥️🙏😍😜👍

  • @halwatha7114
    @halwatha7114 3 ปีที่แล้ว +129

    අපේ අහිංසක කොල්ලන්ට ජය වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා විනී

  • @dewvindissanayake2981
    @dewvindissanayake2981 3 ปีที่แล้ว +129

    විනීලගෙ තරිදු ට තමයි කැමතිම 🤗🤩🤩🤩🤩🤩

  • @blacklegend5994
    @blacklegend5994 3 ปีที่แล้ว +196

    මේ වීඩියෝ එක බැලුවම විනීලට තියන ආදරේ තවත් වැඩි වුනා විනීලා අපිට දෙන ආතල් වලට උන්ට හරියන්න ඕනි දවසක අම්මටසිරි වෙන්න ආදරෙයි විනී🥳🥳🥳🥳❤❤❤❤

    • @anushajanaka3962
      @anushajanaka3962 3 ปีที่แล้ว +2

      Vinila good

    • @jayaniuresha5402
      @jayaniuresha5402 2 ปีที่แล้ว +2

      Vinila thama hodama

    • @anushajanaka3962
      @anushajanaka3962 2 ปีที่แล้ว

      අලුත් ekak one ai මෙච්චර පරක්කු .thiyana ewa dan athe vela balalama.

  • @nilankapriyadarshani9018
    @nilankapriyadarshani9018 2 ปีที่แล้ว +134

    අපි ආස විනීලට විතරයි ආදරෙයි විනී

  • @sajjefun
    @sajjefun 4 ปีที่แล้ว +261

    විනීලගෙ "තොරන් රාජයා" 😁😁අක්මාවත් එක්ක් මොකද්ද උනා ඒක බලල.විනී පට්ට

    • @mataleapi9254
      @mataleapi9254 3 ปีที่แล้ว +3

      ඔව් යකෝ 10 පාරකට වඩා බැලුවා

    • @ChavithLK
      @ChavithLK 3 ปีที่แล้ว +1

      @@mataleapi9254 vini vini patta...........

    • @dewvindissanayake2981
      @dewvindissanayake2981 3 ปีที่แล้ว +2

      මටත් බන්

    • @kavinduranasinha8290
      @kavinduranasinha8290 3 ปีที่แล้ว +2

      Ammo ekaa😂😂😂

    • @smartupenglishschool8860
      @smartupenglishschool8860 2 ปีที่แล้ว

      පඹයා තමා මරු,ශ්‍රමදානය,තොරණ,රම්බෝ😅❤️❤️❤️❤️❤️👌

  • @vimuthennakoon1045
    @vimuthennakoon1045 3 ปีที่แล้ว +89

    විනීල පට්ට සුපිරි ඒ කොල්ලොන්ගෙ කිසිම ලොකු සීන් නෑ 🖤

  • @mohankumara3104
    @mohankumara3104 4 ปีที่แล้ว +173

    vini තමයි බන් එකෙන්ම වස්ති කැලේ විනීලට😘😍අලුත් අදහස් අලුත් දේවල් අනුන්ගෙ දේවල් කොපි කරන්නෙ නෑ😍ඔක්කොම වීඩියෝ බලපු එකෙක් දන්නව වස්තිද විනීද හොද කියල❤මම දන්නෙ මෙච්චරයි දවසක විනී වස්තිලවත් කොර කරනව එච්චරයි❤❤

  • @sachinthaushan1208
    @sachinthaushan1208 2 ปีที่แล้ว +38

    වසති කුනුහරපම තමා 😡😡😡😡..... විනිල නියමයි 👍👍👍

  • @heart9543
    @heart9543 3 ปีที่แล้ว +92

    වාදයක්,නෑ විනී පමණයි...😍😍😍ආදරෙයි අපේ කොල්ලෝ සෙට් එකට...

  • @sandaliashwini4129
    @sandaliashwini4129 3 ปีที่แล้ว +93

    විනී තමයි හොඳම😍❤

  • @tharangapradeep2518
    @tharangapradeep2518 3 ปีที่แล้ว +22

    වස්තිලගෙ වීඩියෝ එකක් බැලුවොත් එකපාරයි. විනීලගෙ එකක් බැලුවොත් ආපහු හොයා හොයා බලන්න හිතෙන්නේ. විනී 🔥🔥🔥❤❤👍👍👍

  • @sheharinavodya4858
    @sheharinavodya4858 2 ปีที่แล้ว +38

    විනි තමා සුපිරිම ආදරෙයි හැමදාම කිසිම ලොකු කමක් නැ ආදරෙයි හැමදාම💗💗💗💗😘😘😘😘😘

  • @sldnadee5270
    @sldnadee5270 3 ปีที่แล้ว +56

    අම්මෝ අපේ සෙට් එක විනී ආදරෙයි එයාලට හැමදාම @🙂💪

  • @virangimahinsa8208
    @virangimahinsa8208 3 ปีที่แล้ว +23

    විනී ලා දැක්කත් හිනා යනවා මාර ආස සෙට් එකක්.වස්තිලාගේ එවා ගෙදර මිනිස්සුත් එක්ක බලන්න බෑ දවසක වස්තිලාට මුන් එක්ක හැරෙන්න්වත් බැරි වෙනවා

  • @kanishkanipun9385
    @kanishkanipun9385 3 ปีที่แล้ว +51

    කුනුහරප නැති එකම youtube චැනල් එක විනී

  • @mithurushan
    @mithurushan 2 ปีที่แล้ว +42

    විනි තාම හොදටම කෙරේ 🤘🤘🤘❤️❤️❤️... වස්ති වැඩක් නෑ

  • @slart563
    @slart563 3 ปีที่แล้ว +916

    කො බලන්න විනිලා හොදයි කියන අය

  • @tharushaaravinda2824
    @tharushaaravinda2824 3 ปีที่แล้ว +35

    විනී තමා හොදම.සුබ පැතුම් විනී ❤️❤️❤️👍👍👍🤘🤘🥰🥰

  • @chameesha2770
    @chameesha2770 3 ปีที่แล้ว +68

    විනි 🔥🔥🔥
    අපි ආදරෙයි

  • @tharindu447
    @tharindu447 2 ปีที่แล้ว +33

    හොඳටම කරේ vini production තමා ඉතින්❤️❤️ ආදරෙයි විනි

  • @lakmisew2618
    @lakmisew2618 3 ปีที่แล้ว +77

    Vini තමයී හොදම. 💜️❤

  • @m.r4134
    @m.r4134 3 ปีที่แล้ว +43

    Vini super ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥😆😆😆😆😆 Jokes is god

  • @ajanthaherath133
    @ajanthaherath133 4 ปีที่แล้ว +46

    විනිල තමයි උන්ටනම් ගහන්න වස්තිලාට ආයෙනම් බැරිවෙයි.විනීලට සුබපැතුම්😀😀

  • @susanthakumara7242
    @susanthakumara7242 2 ปีที่แล้ว +19

    විනිලා තමයි අති සුපිරි ...💖💖💖💖💖

  • @kavishkaajinimunasinha6880
    @kavishkaajinimunasinha6880 3 ปีที่แล้ว +58

    Ekenma vini තමා පට්ටම ආදරෙයි vini

  • @chathuraimadith9855
    @chathuraimadith9855 3 ปีที่แล้ว +36

    විනීලා තමා සුපිරී. ආදරෙයි හැමදාම අලුත් ඒවා එනකම් බලාගෙන ඉන්නේ

  • @tharindutheekshana171
    @tharindutheekshana171 3 ปีที่แล้ว +32

    විනී සුපිරී😍❤️ කරන් ආපු විදියටම කරන් වරෙන්😍

  • @slgamingbro2886
    @slgamingbro2886 2 ปีที่แล้ว +8

    විනී කියන්නේ අාගමක් මම ඒක අදහන බැතිමතෙක්...වස්තිලා කැළේ....අාදරෙයි විනී සෙට් eක...මම විනීලගේ ඔක්කොම වීඩියෝ බලලා තියෙනවා.....

  • @manulapabasara6395
    @manulapabasara6395 3 ปีที่แล้ว +114

    විනීලගෙ මහතුං එකනම් අම්බෝ...❤

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว +1

      ඒක බලන්න එපා බං .. සල්ලි සල්ලි යකෝ ඒවා අපේ සල්ලි .. අපේ සල්ලි කන්නැතුව ඩේටා ඕෆ් කරපං 😂😂😂😂😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️

    • @umeshdilshan679
      @umeshdilshan679 3 ปีที่แล้ว

      @@lankaexport7127 😉

  • @sandamal2407
    @sandamal2407 4 ปีที่แล้ว +158

    වස්තිලා මුකුන්ද බන් දැන් විනී ලා එක්ක❤😘එකෙන්ම විනීලා

  • @adithyasithum5993
    @adithyasithum5993 3 ปีที่แล้ว +35

    vini production ftta athal vini ekata kemathi aya mekata like ekak danna

  • @isurikanayanahansa2628
    @isurikanayanahansa2628 2 ปีที่แล้ว +44

    විනී හොදයි කියන අය කෝ 🙏😜

  • @kevinx2951
    @kevinx2951 4 ปีที่แล้ว +109

    වස්තිලට හැරෙන්න වත් බෑ විනීලත් එක්ක වස්තිලට වීව්ස් එන්නෙ උන්ගෙ සබ්සික්‍රයිබර්ස්ලා නිසා නැතුව උන්ගෙ වීඩියො වල කිසිම විශේෂයක් නෑ

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +1

      parana videos shape machan....

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว

      @@tkproduction9515 ඔවු

    • @crazydilee4381
      @crazydilee4381 4 ปีที่แล้ว

      Moda comment daanna epa yako ehema nam pew de pie views ganne 100m walin

    • @privet9129
      @privet9129 4 ปีที่แล้ว

      @@crazydilee4381 පිව්ඩිව මෙතන්ට ඇදල ගත්තෙ ඇයි 🙄🙄

  • @ruwansri445
    @ruwansri445 3 ปีที่แล้ว +75

    ව්නි කියන්නේ සුපිරි ආතල්

  • @ravinpriyamantha7796
    @ravinpriyamantha7796 4 ปีที่แล้ว +111

    වීනි තමයී සුපිරිම 👍👍👍👍♥️♥️♥️

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 2 ปีที่แล้ว +20

    Vini තමා සුපිරිම.😍😍😍👍👍👍

  • @manojweerakkodi2122
    @manojweerakkodi2122 3 ปีที่แล้ว +45

    කමෙන්ට් බලන්න ආවේ.මාර සතුටුයි...හදවතේ යූටියුබර්ස්...වීනී❤

  • @Phone_repayar
    @Phone_repayar 4 ปีที่แล้ว +53

    කමෙන්ට් වලින් මරු ආතල් .🤣🤣🤣 කමෙන්ට් කියවන්ඩ ආපු අය මේ කොනට 🤣🤣🤣

  • @sujithsadamal4040
    @sujithsadamal4040 3 ปีที่แล้ว +64

    එකෙන්ම විනී තමා ඉතින්.හැමදාම ඔයවිදිහටම එකමුතුවෙන් ඉන්ඩ.ඉශාර අයියට තමා ගොඩක් ආස.ආදරෙයි හැමෝටම.👍👍💖💖💖💖👍👍

    • @smartupenglishschool8860
      @smartupenglishschool8860 2 ปีที่แล้ว

      ජනකය තමා මරු❤️😅😅👌👌👌❤️❤️❤️❤️❤️❤️ ලේ😅

    • @smartupenglishschool8860
      @smartupenglishschool8860 2 ปีที่แล้ว

      ඉශාර අයියත් මරු👌මරු❤️😅😅👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @lakshmivithanage9074
    @lakshmivithanage9074 2 ปีที่แล้ว +12

    විනි පරද්දන්න එක ප්‍රඩක්ෂන් එකකටවත් බෑ👍👍👍

  • @supunchandimal9195
    @supunchandimal9195 4 ปีที่แล้ว +14

    මම මීගමුවේ. එත් ආස විනීලට. උන්ගේ කරාටි ක්ලාස් වීඩියෝ එක මතක් වෙද්දී තාමත් තනියම හිනා

  • @sanjula5595
    @sanjula5595 3 ปีที่แล้ว +32

    Vinilata adare Aya koooo❤️❤️

  • @danatharu1234
    @danatharu1234 2 ปีที่แล้ว +15

    විනී තමා හොදම 💪😎 ආදරෙයි සෙට් එකටම 😍❤️

  • @bandarabandara1598
    @bandarabandara1598 3 ปีที่แล้ว +80

    දැන් ඉතින් vinilata ගහන්න කවුරුත් නෑ 😌❤❤

  • @vishwachathuranga9208
    @vishwachathuranga9208 3 ปีที่แล้ว +21

    විනීලට ආදරෙකරන කට්ටිය කෝ බලන්න 👉❤️❤️❤️👈

  • @nuwanchathuranga8536
    @nuwanchathuranga8536 4 ปีที่แล้ว +40

    විනිලා තමයි ❤️
    ගමේ කොල්ලෝ සෙට් එකක් ❤️

  • @Tharu-k5i
    @Tharu-k5i 2 ปีที่แล้ว +18

    එකෙන්ම විනී තමයී 👻✌️✌️❤️❤️

    • @Tharu-k5i
      @Tharu-k5i 2 ปีที่แล้ว +1

      @@storegoinc ooo 😳🙄

  • @nishanthidewika9435
    @nishanthidewika9435 3 ปีที่แล้ว +48

    Vini production ❤️🔥🔥

  • @chameeramadusanka5213
    @chameeramadusanka5213 4 ปีที่แล้ว +101

    යකෝ ඔක්කොම විනීලටනෙ. ආඩම්බරයි 😍😍🤩 වස්ති ගොඩ ගියෙ සල්ලි තියෙන හින්ද. උන් පොෂ් මටනම් හරියන් නෑ

    • @tkproduction9515
      @tkproduction9515  4 ปีที่แล้ว +1

      Eka atta mchan.....ආදරේයි

    • @nirmalpathum9868
      @nirmalpathum9868 3 ปีที่แล้ว

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮☺

    • @nirmalpathum9868
      @nirmalpathum9868 3 ปีที่แล้ว

      Vini supiri

  • @sanduniranaveera1820
    @sanduniranaveera1820 4 ปีที่แล้ว +109

    අඩ්ඩෙ වීනිලට තමා නෙහ් කස්ටියම ...😊 ඊයා වස්ති හූ ...😂 ආදරෙයි විනි ...😍

    • @jaysampathkumara2947
      @jaysampathkumara2947 3 ปีที่แล้ว +1

      මොනා කිවුවාත් කලිම් ඉදම් වස්තී තමා බ්‍රෝ එකහ..හදවතේ ඉන්නෙ.. 😎

    • @namalnamal6249
      @namalnamal6249 3 ปีที่แล้ว +1

      ❤ වස්ති

    • @kumaritennakoon872
      @kumaritennakoon872 3 ปีที่แล้ว

      Aka attama katawak brooo

  • @ishanshakila9108
    @ishanshakila9108 3 ปีที่แล้ว +34

    විනී තමයි ඉතිම්ම්❤️

  • @amilanishantha3410
    @amilanishantha3410 4 ปีที่แล้ว +55

    විනීලාගේ කන්සෙප්ට් මරු අලුත් දේවල් එලියට එනවා වස්තිලාගේ පරණ ඒවා තරම් දැන් ඒවා ලල් නෑ

  • @dush__6070
    @dush__6070 4 ปีที่แล้ว +60

    විනී🔔 තමා මං බොරැ කියනවනන් පල්ලෙහා Coment බලපන් දැනටම 🏆 ගහලා ඉවරයි කියන උන් 👍කරන් යමන්💚💐

  • @shashikadilshan137
    @shashikadilshan137 2 ปีที่แล้ว +8

    වීනී තමයි හොදටම කරේ.✌️❤️‍🔥

  • @TrapmusicSL99
    @TrapmusicSL99 4 ปีที่แล้ว +137

    1 කමෙන්ට් එකක් නැ යකො වස්තිලට💉😂
    විනී❤️🙏