බෝවිටියා 9

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @KaveeshaWenuri
    @KaveeshaWenuri 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේ රිතු අක්කාගේ පරන ලියපු කතා හරි ලස්සනයි ❤ මට ඒවට ආසයි දෙයියනේ 🌹

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 13 ชั่วโมงที่ผ่านมา +16

    මේ කතාව නැතුව ඉන්න බෑ මැනිකේ .ඒකයි ඔයාට වද දිදී ඉල්ලන්නේ මේම.සොරි මැනිකේ කරදර කරනවට ඉතින්.අනික් කතාවටත් වඩා මේක ඕනි වගේ අප්පා 😊❤

    • @pavithrasammani4790
      @pavithrasammani4790 13 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් ඒක ඇත්ත

  • @mhomadramsan7430
    @mhomadramsan7430 13 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා රට වටේ යන්න ගත්තේ ලස්සන කතා දෙකක් දීලා අපිව පිස්සු වට්ටලා. කතා දෙකට මත් වෙලා ඉන්නේ.❤❤❤❤

  • @GayanSadakumara
    @GayanSadakumara 13 ชั่วโมงที่ผ่านมา +3

    දෙන වෙලාවට ටිකක් දිග කොටසක් දෙන්නකෝ එහෙනම්...😮😮 දෙව්රම් ට කෙල්ලව අවිශ්වාස කරන්න එපා❤❤❤❤

  • @DhiliniChampha-q9b
    @DhiliniChampha-q9b 12 ชั่วโมงที่ผ่านมา +1

    Ane me කතාව හැමදාම dennakoooo❤❤❤a tharan අසයි

  • @tharukanilmini526
    @tharukanilmini526 13 ชั่วโมงที่ผ่านมา +9

    හා ඉතින් ඕක සැරෙන් කියන්න ඕනද . ඒත් අපි බලා ඉන්නවා .තව කොටසක්😅😅😅😅😅

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤ගොඩාක් ලස්සන යි දොනි අරලියාට හොද ආදරයක් ලැබෙයි කොල්ට සනිප වුනොත් තමා කතාව තවත් ලස්සන .....❤❤❤❤❤ආදරෙයි ඔයාටත් ගොඩාරියක් ❤❤❤❤❤❤ තෙරැවන් සරණයි දොනි

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 13 ชั่วโมงที่ผ่านมา +3

    වැඩි තන්හාව විනාශයට මුලයි ,කියලා අපි ඉතිං හිතහදා ගන්න කියලා . මොකද දෙන කොටසවත් නුදුන්නොත් මොන දෙයියන්ට කියන්නද අප්පා ඔයාගෙ ට්‍රැවල් එක නිදහසේ කරගන්න . ලෙඩක් දුකක් නම් හදා ගන්න එපා අම්මා තෙරුවන් සරණයි මැණික් කැටෙි

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 12 ชั่วโมงที่ผ่านมา +1

    හරිම ලස්සනයි රිතූ කතාව. අම්මෝ ඔයාගේ අනික් කතා වගේම මේ කතාවත් මාරම ලස්සනයි.

  • @rasangachathurangi1425
    @rasangachathurangi1425 13 ชั่วโมงที่ผ่านมา +23

    ඔයා අපිව ඇබ්බැහි කරලා දැන් නින්ද යන්නෙත් නෑ හරියට ඒකනෙ ඉල්ලන්නෙ🥺

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 2 ชั่วโมงที่ผ่านมา

    මේක හරි ලස්සනයි අනේ.....❤❤ කොටස් දෙකක් දෙනව නම් ආසයි ඒත් දරුවෝ දෙන්නෙක් එක්ක ගමනක් ගියාම වැඩ ගොඩයි මටත් ඉන්නවනේ ඩබලක්....❤❤❤

  • @AnuraKarunananda
    @AnuraKarunananda 13 ชั่วโมงที่ผ่านมา +5

    අය්යගේ බොරුවත් ඉක්මනට අහු උනොත් හොදයි නෙද .ඔක්කෝම කොටස් ටික එකපාරටම දාන්න බැරිද දන්නෑ නේද 🤭🤭🤭🤭🤭🤭🤭

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 12 ชั่วโมงที่ผ่านมา

    සුපිරිම සුපිරි 👌👌👌👌👌👌👌

  • @KaneshaMadumali
    @KaneshaMadumali 12 ชั่วโมงที่ผ่านมา

    අනේ ලස්සනයි රිතුවෝ. ඔයාට පුළුවං විදිහට දෙන්න අනේ.

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 11 ชั่วโมงที่ผ่านมา +1

    අනේ...ලස්සනයි ලස්සනයි ඉක්මනින් අයේ කොටසක් දෙන්න අයේ කරදර කරන්නෙ නෑ ඔයාගෙන් වැඩිපුර කොටස් ඉල්ලා හැබැයි ඔයාගේ වැඩ ඔක්කොම ඉවර වෙල ෆ්‍රි උනාට පස්සෙ අපිට බොනස් එකක් ඔනේ මේ කතාවෙන්.මොකො කියන්නේ එකගද රීතූ...❤❤❤❤❤❤❤❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 12 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි මැනික ලස්සන කතාව ❤❤❤❤ ආදරෙයි ගොඩාක්

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 13 ชั่วโมงที่ผ่านมา

    හරිම හරිම ලස්සනයි කතාව

  • @wasanawickramasinghe2317
    @wasanawickramasinghe2317 13 ชั่วโมงที่ผ่านมา +5

    ඉතින් අනේ කලින් ලියලා ඉවර කරපු කතාවක් කිව්ව නිසානේ කට්ටියම කොටස් දෙකක් ඉල්ලුවේ මේකෙන් හුම්.. 🙄 (සුටුස් ගාලා type කරන්න බැරිදෝ ) ඒත් ආදරෙයි ඈ ❤

  • @tharuperera5691
    @tharuperera5691 12 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා බිසී උනාට තව කොටසක් ඉල්ලන්නම හිතෙනවනේ සුදු නෝනා 🥺 උම්මා එකක් නම් දෙයි වගේ 👉👈

  • @Sabitha-on6rh
    @Sabitha-on6rh 12 ชั่วโมงที่ผ่านมา

    මේකනම් පිස්සුවක් අනේ. ❤❤

  • @VijithaShalika
    @VijithaShalika 13 ชั่วโมงที่ผ่านมา +2

    හරි හරි කොටසක් හරි දුන්නානෙ හිත හදා ගන්න ලමයි 😂😂

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 13 ชั่วโมงที่ผ่านมา

    කතාව හරි ලස්සනයි අනේ කෙල්ලට බයින්න එපා පවු

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 13 ชั่วโมงที่ผ่านมา +3

    ඔන්න දෙවුරම් කොල්ලට උම්ම එකක් දෙන්න හිතෙනවලු 🤭🤭🤭..ඇත්තමයි අක්ක මටනම් හිතෙන්නෙම මේ කොල්ල බොරු කරන කියල .මේ කෙල්ලව ලබාගන්නම ..

  • @ChanuReshi
    @ChanuReshi 13 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 13 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි ලස්සනයි ...............

  • @ViduSathsara-x3x
    @ViduSathsara-x3x 13 ชั่วโมงที่ผ่านมา

    මාරම ලස්සනයි අක්කේ..ඔයා කවදාවත් කාවවත් කොපි කරන්නෙ නෑ මෙහෙම වචන කොහෙන් එනවද දන්නෙ නෑ ඒ තරම් ලස්සනයි

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 13 ชั่วโมงที่ผ่านมา +1

    Wow katawa godakma lassanaii❤❤

  • @LakminiRanasinha
    @LakminiRanasinha 3 ชั่วโมงที่ผ่านมา

    අනේ ඉතින් අපි ගැන දුක නැද්ද කතාව නැතිව අපිට කෑවේ නෑ වගේ අප්පා ❤️❤️❤️❤️❤️

  • @nilanthisamarakoon4501
    @nilanthisamarakoon4501 13 ชั่วโมงที่ผ่านมา

    Marama lassana pissu hadena katawak meka

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 13 ชั่วโมงที่ผ่านมา

    අනේ පව් අහින්සක කෙල්ල හොදටම බයවෙලා

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 13 ชั่วโมงที่ผ่านมา

    Apith adarei🎉🎉🎉🎉🎉

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 13 ชั่วโมงที่ผ่านมา

    hitha hadaganna thawa bari una🙄😬😏😇😇🥰🥰 kathawa e tharam lassanai🥰🥰😇 eka kotasak hari denawata thanks Rithu😇🥰💝💖💗💓💕💞💔❣💟❤🧡❤‍🩹💛💚💙💜🤎🤎🖤🤍💯💌👍

  • @Thushara-f8o
    @Thushara-f8o 13 ชั่วโมงที่ผ่านมา

    අනේ රිතු තව කොටසක් දෙන්න කෝ❤

  • @bhathi6
    @bhathi6 13 ชั่วโมงที่ผ่านมา

    Lassanai Godak❤❤❤

  • @renukanishanthi9063
    @renukanishanthi9063 12 ชั่วโมงที่ผ่านมา

    Lassanai❤❤❤❤❤❤❤

  • @WWSen
    @WWSen 12 ชั่วโมงที่ผ่านมา

    මෙහෙමත් අයියෙක්... චික්..

  • @RohanaSeaman
    @RohanaSeaman 13 ชั่วโมงที่ผ่านมา

    Marama lassanai rithu...❤❤ deuram sanipa karanna

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 11 ชั่วโมงที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤❤

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 2 ชั่วโมงที่ผ่านมา

    Me kathawa pissuwak akke❤❤❤.kiss ekak dei neda kolla kellata❤❤❤😊

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 13 ชั่วโมงที่ผ่านมา

    Lassanai❤

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 10 ชั่วโมงที่ผ่านมา

    ane mnd me kathw nikn nathuwm inn ba ba wage wela ne❤❤❤

  • @TharangaMatiwala
    @TharangaMatiwala 11 ชั่วโมงที่ผ่านมา

    Parana katawak kiuwa nee...tawa ekak denna etin ❤

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 13 ชั่วโมงที่ผ่านมา

    හා ඉතින්❤❤

  • @NilangikaRuwani
    @NilangikaRuwani 11 ชั่วโมงที่ผ่านมา

    Aiyoo thawa ekk dennko

  • @rashicooray5998
    @rashicooray5998 11 ชั่วโมงที่ผ่านมา

    මෙ කොව්වාව ඉක්මනට සනීප කරමු නේද.....හේතුවක් දන්නැ ඒත් මේ කොටස් කියවද්දි මට මතක් වෙන්නෙම අපේ නපුරු කොටියා අභිමාන් ඇක්සිඩන්ට් වෙලා අතුරුදන් වෙලා ඉදලා ආපු කොටස් ටික🙃🙃🙃

  • @YamunaManohari
    @YamunaManohari 13 ชั่วโมงที่ผ่านมา

    Lassanai akke kathawa 😊❤

  • @nadeepriyadharshani2281
    @nadeepriyadharshani2281 13 ชั่วโมงที่ผ่านมา

    me katawa godak lassanai nangi.wenas katawak .asawen kuyawanne.

  • @IreshaDilhani-p1u
    @IreshaDilhani-p1u 11 ชั่วโมงที่ผ่านมา

    කථාව ලස්සනෛ එත කොල්ල කොහොම හයි හොඳ කරන්න

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 11 ชั่วโมงที่ผ่านมา

    😚💖👍

  • @Nishadi2002
    @Nishadi2002 13 ชั่วโมงที่ผ่านมา

    Lssanai Ane kthwa😊

  • @anushagunapala135
    @anushagunapala135 13 ชั่วโมงที่ผ่านมา

    Paw Sandawawi.....Prashna keeyakda kellata.mona unath eya Denwram ekka Binara gana hamadema keewe naththe aparade.,, kiyanna thibbe goda yanna puluwan kiyala Dewramwa marry karanna kiyapu hati .Ayyage prashne awe passene..mata hithenne Dewram me dewal wala aththa naththa hoya ganyi kiyala ikmanatama.❤❤❤

  • @chandanamahesh2177
    @chandanamahesh2177 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A.spriya
    @A.spriya 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @chandimadilhani5625
    @chandimadilhani5625 13 ชั่วโมงที่ผ่านมา

    Ane me kawda thawa ep. Illala dinoo ta karadara karannee😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ì

  • @IzzathReal
    @IzzathReal ชั่วโมงที่ผ่านมา

    Kotas 2 dennako. Bones one❤❤❤❤

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 13 ชั่วโมงที่ผ่านมา

    😢😢😢😢❤❤❤❤

  • @SitharaSithara-z9y
    @SitharaSithara-z9y 2 ชั่วโมงที่ผ่านมา

    Ane nangi babo mata danenne Dewram kiyanne adharaneeya charithayak eyata marenna denna epa Sandasavige adhare deela eyawa jeewath karamu nedha api❤❤❤❤😅

  • @pubghs4229
    @pubghs4229 13 ชั่วโมงที่ผ่านมา

    😂❤❤❤❤❤❤❤❤❤

  • @ishalkahansani7878
    @ishalkahansani7878 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @NethmikaSehani-so5ho
    @NethmikaSehani-so5ho 14 ชั่วโมงที่ผ่านมา

  • @Nadeeshaamali-p6q
    @Nadeeshaamali-p6q 13 ชั่วโมงที่ผ่านมา

    Kotas 2 k illanne kathawa kalin liyapu ekak nisane.ekak unath kamak na tikak digata denna.api ithin oyage katha kiyawanna asa nisay kiyanne.ekata akamathi nam ona na😊

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 13 ชั่วโมงที่ผ่านมา

    Oyage kathawalin hodama hadawathak thiyana hodama pirimiyek kiyala hithenne mee dewram kiyala I mata hithenne

  • @MihiraniThisera-wb9hp
    @MihiraniThisera-wb9hp 13 ชั่วโมงที่ผ่านมา

    Rithu meka oya liyala iwara nisa mukuth kiyana baha.habai me denna ikmanin lankarana epa.me widihata inna eka mara feeling ekak .me kathawa thawa kotas kattiya illaneth ekai.plz danma set karana epa

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @saseekaperera1074
    @saseekaperera1074 14 ชั่วโมงที่ผ่านมา

    Mama thamai first comment

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 12 ชั่วโมงที่ผ่านมา

    Ithin ane oya kiiwe meka kalin liypu kathawak nisa kotas dekk denm kiyla 😮

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 13 ชั่วโมงที่ผ่านมา

    Ane dheuramwa merenna dhenna epa .edhennawa sathutin thiyamu neda rithuwo

  • @NimendrikaLansakara
    @NimendrikaLansakara 12 ชั่วโมงที่ผ่านมา

    දැනෙන දේ කමෙන්ට් කරන්න කීවට මේ දැනෙන දේවල් කියන්න වචන නෑනේ සිංහල හෝඩියේ...

  • @UdheshikaM
    @UdheshikaM 13 ชั่วโมงที่ผ่านมา

    Apith pissu wetenawane rithuwo.dawasak balan inne kohomada appa..

  • @gangapriyadarshani8650
    @gangapriyadarshani8650 12 ชั่วโมงที่ผ่านมา

    Kotas 2k oni na rithuu eth Dena kotasa hari winadi 10kata wada dennakoo e athi ane

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 13 ชั่วโมงที่ผ่านมา

    ane rithu habiyagen help ekak gannako

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 7 ชั่วโมงที่ผ่านมา

    Mokakda e une?

  • @tharuperera5691
    @tharuperera5691 12 ชั่วโมงที่ผ่านมา

    ඔයා බිසී උනාට තව කොටසක් ඉල්ලන්නම හිතෙනවනේ සුදු නෝනා 🥺 උම්මා එකක් නම් දෙයි වගේ 👉👈

  • @TwDilshara
    @TwDilshara 13 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Eatablesandlife617
    @Eatablesandlife617 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ThiliniMadanasingha
    @ThiliniMadanasingha 13 ชั่วโมงที่ผ่านมา

    ❤😊

  • @tharuperera5691
    @tharuperera5691 12 ชั่วโมงที่ผ่านมา +1

    ඔයා බිසී උනාට තව කොටසක් ඉල්ලන්නම හිතෙනවනේ සුදු නෝනා 🥺 උම්මා එකක් නම් දෙයි වගේ 👉👈

  • @shanikaAngammana
    @shanikaAngammana 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @vindyadias9010
    @vindyadias9010 12 ชั่วโมงที่ผ่านมา

  • @tharuperera5691
    @tharuperera5691 12 ชั่วโมงที่ผ่านมา

    ඔයා බිසී උනාට තව කොටසක් ඉල්ලන්නම හිතෙනවනේ සුදු නෝනා 🥺 උම්මා එකක් නම් දෙයි වගේ 👉👈

  • @AffectionateCheckers-ms1hy
    @AffectionateCheckers-ms1hy 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤