Talks With Bandu - Soorya Dayaruwan & Kelum Sri | EP 56 | 2021-09-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3j16Svf
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe

ความคิดเห็น • 86

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +10

    සූර්ය හරිම අහින්සක පෙනුමක් තියෙන්නෙ කැලුම් සූර්ය දෙන්නටම ගොඩක් ආදරෙයි

  • @RadhaKrishna-zi7eb
    @RadhaKrishna-zi7eb 2 ปีที่แล้ว +6

    kalum sri, you are my favorite actor

  • @rasikasenanayake7474
    @rasikasenanayake7474 3 ปีที่แล้ว +32

    සූර්යා ඔයා හරි . හරි ආඩම්බරයෙන් කතා කරන මේ නගරයට වඩා ඒ කාෂ්ටකයි කීයලා නම් කරන ගම අපිට හරිම සුන්දරයි.ඒ ගමේන් හමන සුළගත් අපිට හරිම සනීපයි. ගමේ නගරයේ 2හිම ජීවත් වන අපිට නම් දැනෙන්නේ මේ ලංකාව කියන එක විතරයි .

    • @dasanayaka4911
      @dasanayaka4911 3 ปีที่แล้ว +1

      ඔව්...සුරි .....,,,,,බන්දු මහා පණ්ඩිතයි....ගොවියා කියන්නේ දෙවියෙක්.....මමත් ඉන්නේ කොළඹ උනාට ගමේ කම කතාකරන්න ලැජ්ජා නෑ...

  • @SR-sc7ee
    @SR-sc7ee 3 ปีที่แล้ว +17

    අපි හරිම ආදරෙ කරන ⁣දරුවන් දෙදෙනෙක් ලස්සනයි අද කැලුුමි හරිම ලස්සනට රගපැමක් දැක්කෙ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයෙන් දෙදෙනාටම හදවතින්ම සුභ පතමි තෙරුවන් සරණයි ඔබදෙදෙනාටම

  • @indranipereraperira7428
    @indranipereraperira7428 3 ปีที่แล้ว +22

    සුර්යා හරිම අහිංසක චරිතයක් ඔබතිදෙනාටම ජයම වෙිවා

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +20

    සුරිය පුතත් කැලුමි පුතාත් දෙන්නම අැත්තටම දක්ෂදෙන්නෙක්💓💓💓💓💓💓💓💓💓💓

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +25

    ආදරේයි සූර්යා....කැලුම්ටත් ආදරේයි ...❤️❤️❤️

  • @venishaprabodi1287
    @venishaprabodi1287 3 ปีที่แล้ว +37

    කැලුම් ශ්‍රී ගේ ඩාන්ස් එක ලස්සනයි ❤️❤️❤️

  • @shashinimalsha9
    @shashinimalsha9 3 ปีที่แล้ว +24

    Aneee කැළුම් අයියෙ oya නුවර neee 😍💪💪💪

  • @nilnethu6702
    @nilnethu6702 3 ปีที่แล้ว +44

    අද නම් ලස්සනයි ❤️ දිවිතුරා
    උදුල් විශාල් 😍❤️

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 ปีที่แล้ว +15

    කැලුම්සිරි ❤️

  • @venishaprabodi1287
    @venishaprabodi1287 3 ปีที่แล้ว +19

    සූර්‍යා ලස්සනට සිංදුව කිවුවා❤️❤️

  • @anuradhaperera8513
    @anuradhaperera8513 3 ปีที่แล้ว +13

    නොදකින් බංදු.කොළඹ ලොකුයිද.ප්‍රෝග්‍රෑම්වල දගලලා එදා වේල හොයාගන්න මිනිහා ගොයියා ගොයියා ගගා අපහාසෙන් කතා කරන කැත.බත් කන්නෙ කටෙන් නෙවෙයිද මෙයා.

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +8

    Ada tamai man asa.. Bandu niyamai... Soorya... Kalum dennama super..

  • @dasanayaka4911
    @dasanayaka4911 3 ปีที่แล้ว +9

    බලන්න සුරී කිව්වා ඒ වචන ටික..... "ගෝයියෙක්ගේ පුතෙක්..".. ගොඩක් ආඩම්බරයක් ආඩම්බරයි....රටට බරක් නැති තාත්තෙක් ඉන්නවා කියන්නේ ඉතිං සූරි මාරු.....කොළඹ ඉන්න පුස් උන් බං...ඒ අතින් සුරිය..පුලතිසි පුරවරයට තරුවක්

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 3 ปีที่แล้ว +20

    අම්බෝ සූරි ඔයා🤩🤩 තුන්දෙනාටම ජය වේවා ❤

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +26

    සුරියා ආදරෙයී මූණේ අහිංක ගතියක්
    කතාවේ නම් නෑ
    තුන්දෙනාගේ ඩාන්ස් එක හරීම ලස්සනයි 🎼🎵🎶
    මමත් අද මගේ කොන්ඩේ ඒ කල් ගතීය ගැන විමසිලී උනේ ස්තුතියි සූරී
    කැලූම් ශ්‍රී බැදලත් ඈඈඈඈ

  • @Arogya_Vithanga
    @Arogya_Vithanga 3 ปีที่แล้ว +5

    Last song එක අහන්න තිබුනා නම් හොදයි. . Programme එක ලස්සනයි..

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +6

    සුර්ය ඔයා හරිම අහිංසක පෙනුමක් තියන්නේ ආදරෙයි 😄😄😄😄😄😄

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว +6

    This.to.guys.we.love.kalum.andsooryagread.voice.god.blessboth💯👍🌲⚘

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +5

    නියමයි හරිම .ලස්සනයි ඔබතුමා 💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍💐💐💐💐💐

  • @pathinduimalkith6830
    @pathinduimalkith6830 2 ปีที่แล้ว +3

    සුර්යා අයියෙ මරු සින්දුව

  • @geethanigunasena7753
    @geethanigunasena7753 3 ปีที่แล้ว +7

    Great show, so funny, all the best Kelum and Suri. You should win Hiru Mega Stars Kelum. You are the best.

  • @dileepasaranga4262
    @dileepasaranga4262 3 ปีที่แล้ว +11

    Supar danse kalum aiye

  • @naif6545
    @naif6545 3 ปีที่แล้ว +12

    නේ අමිමෝඅදනමි මාරයි 3දෙනාමඅනේ මෙිපොඩි කොල්ලාකැලුමි්බැදලත්ලු පටි

  • @indikapriyantha3558
    @indikapriyantha3558 2 ปีที่แล้ว +4

    Kalum sri ge natumata mama hari asai

  • @hirunipathirana3979
    @hirunipathirana3979 3 ปีที่แล้ว +12

    සූර්යා ලස්සනයි ❤️❤️❤️

  • @vihangihansani9879
    @vihangihansani9879 3 ปีที่แล้ว +4

    Maru dabalak adarei parissamin Inna oyala ❤️❤️

  • @canthydvs8170
    @canthydvs8170 3 ปีที่แล้ว +2

    Dennama niyamai adarei daruwani samadama idiriyata yanna jayawewa

  • @samithajayanetti2823
    @samithajayanetti2823 3 ปีที่แล้ว +4

    Love these two talented artists

  • @mangalifernando1389
    @mangalifernando1389 3 ปีที่แล้ว +6

    Ada apu dennata godak aderei

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 ปีที่แล้ว +13

    සූර්යා😘

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 3 ปีที่แล้ว +6

    Lassanai budu saranai Hamotama

  • @anuradhaperera8513
    @anuradhaperera8513 3 ปีที่แล้ว +11

    අප්පච්චි ගොවියෙක් කියපු එක බන්දුට ජෝක් එකක්.හරයක් නැති වල් බූරු චිත්‍රපට වල දගලපු කෙනෙක්නෙ මෙයා.පොළොන්නරුව කර්කෂයි කියන්නෙ කොහොමද .කොළඹ කියන්නෙ මහ ලොකු තැනක්ද.ලොකු කමද අමන කමද කියලා හිතාගන්න බෑ.

  • @user-ce6wm7yx5v
    @user-ce6wm7yx5v 3 ปีที่แล้ว +6

    ලෝකයේ යුතුම්ම රස්සාව තමා ගොවිතැන..

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Budu saranai hamotama Kuwait mama bandu. Aiya Saha. Oba. 2.daviyanga.pihitai.aadarai🇰🇼♥️♥️♥️🇰🇼

  • @ulchandrasiri8957
    @ulchandrasiri8957 3 ปีที่แล้ว +10

    කොන්ඩෙ ආස තැන... 🤣🤣😍

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 3 ปีที่แล้ว +6

    Ada godak lassanai 3daenatama bs

  • @dewmininavodyajayalath9326
    @dewmininavodyajayalath9326 3 ปีที่แล้ว +5

    Ashan fernando aiyava gennako vada sata hanata plizz 👍👍👍

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +4

    Mama asama naluwek thamai ...suuryaaaa

  • @erangaasiri2787
    @erangaasiri2787 3 ปีที่แล้ว +5

    Yako Suri....🤠..😍

  • @Bhagyasavini
    @Bhagyasavini 3 ปีที่แล้ว +5

    ඊශාවත් ගේමු නේද

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว +1

    හරි වැරදි.........ගොවි තාත්තා ගොවි කියකිය...... කියල මේ මහත්මයා...... නිකම් නෝන්ඩියට කියනව වගෙ හිතෙන්නෙ මට විතරද..... බන්දුගෙ කතාව ටිකක් ඒ වගෙ........

  • @Rukmali5
    @Rukmali5 3 ปีที่แล้ว +3

    Soorya... 😍

  • @kumarysandiya245
    @kumarysandiya245 3 ปีที่แล้ว +5

    Lassanai godak ❤❤❤❤❤🌹🌹🌹🌹

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    සුරි හින්දම බැලුවා

  • @tharushakawshalyaofficial6233
    @tharushakawshalyaofficial6233 3 ปีที่แล้ว +8

    ❤️❤️

  • @kumudurohan8436
    @kumudurohan8436 3 ปีที่แล้ว +2

    Maru.

  • @bulubulupinki7151
    @bulubulupinki7151 3 ปีที่แล้ว +4

    Good🤗

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 3 ปีที่แล้ว +4

    Ammoo ada nm godak hina una 😅😃😃😃

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +3

    so nice❤️

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว +2

    Asama denek godak adarei

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +1

    Adarei thun denatama harima lassanai

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k 3 ปีที่แล้ว +4

    අනෙ හිරු t v මෙ බන්දුවා ගෙ වැඩසටහන නතර කරන්න ලොකු දෙයක් මොඩ චුන් බන්දුවා .ඔය සල්ලි වලින් පාරෙ හිගාකාන මිනිස්සුන්ට බෙදා දෙන්න ඔය ඇදුම් වලට ලක්ශ ගානින් යනවා නෙද

  • @ashennethmal9243
    @ashennethmal9243 3 ปีที่แล้ว +8

    😀❤️

  • @rgnilmini8375
    @rgnilmini8375 3 ปีที่แล้ว +1

    Adanam harima lassanaiiii

  • @madupremajayantha7804
    @madupremajayantha7804 3 ปีที่แล้ว +10

    වෙලුවැල්ලෙන් වතුරේ ඉද්දින් සරල වෙනවා😜😜😜 අම්මෝ

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว

    සූර්යා ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘

  • @sujiakka9326
    @sujiakka9326 3 ปีที่แล้ว +1

    සූර්ය 🧡🧡🧡🧡🧡👌👌👌👌👌 super . මම asama නලුවෙක.

  • @danushkaabeyrathna8659
    @danushkaabeyrathna8659 3 ปีที่แล้ว +1

    Film ekaka dakinna asayi sooooorya

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +1

    Banduge gon jok

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 ปีที่แล้ว +3

    අන්තීමට කියන හිංදි සිංදුව මොකක්ද. සද්දෙ නැනේ

  • @vidu881
    @vidu881 ปีที่แล้ว

    27:55

  • @LakmalCommerce
    @LakmalCommerce 3 ปีที่แล้ว +5

    Bandu ayye maara joke owa nam.

  • @ashadilhani2190
    @ashadilhani2190 3 ปีที่แล้ว +2

    ඔක්කොම හොදයි වැඩසටහනෙ ප්‍රරස්න අහනවිදිය අවුල්

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +2

    Hahahahaaaaa antima tika ne niyama..

    • @heshanbro835
      @heshanbro835 3 ปีที่แล้ว

      තොගෙ පුකෙ හිල පට්ට

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 3 ปีที่แล้ว +3

    Aiyo surya hina wela pana yanawa dennama

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @giyanithushara8189
    @giyanithushara8189 3 ปีที่แล้ว +2

    ❤❤❤😘😘😍😍😍😍😍

  • @rangifernando5657
    @rangifernando5657 3 ปีที่แล้ว +2

    Nadeemal gennako

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 3 ปีที่แล้ว

    Ammoo suri 😂😂😂

  • @inokapriyadarshanie349
    @inokapriyadarshanie349 3 ปีที่แล้ว +1

    සනු සුර්යා ගෙන්න

  • @djchamath
    @djchamath 3 ปีที่แล้ว

    oya maha gobba prashna ahanne mahattayo,,,oyata terenna meeka karanda...balan inda appiriyai...govi mahattayek ge puthek kochara udata yaida balamulu...eeeya oba thuma

  • @raviravindra889
    @raviravindra889 3 ปีที่แล้ว +3

    Goyya goyya kiya kiya unnu Banduwata thaatha gamey Weda magaththayek pahu waidya thumek kala karayek bawa ahuwama nikm speechless wuna bawak danuna 🤣 eyata wada waddek balan giyama Soorige piya.

  • @bihandusenath8231
    @bihandusenath8231 3 ปีที่แล้ว

    සග වෙද ගුරු ගොවි කම්කරු

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 2 ปีที่แล้ว

    හම්මො අහිංසක නෑනෙ සූරි

  • @hirunipathirana3979
    @hirunipathirana3979 3 ปีที่แล้ว +6

    සූර්යා 😍😍😍😍😍

  • @sithuminisidangana6001
    @sithuminisidangana6001 3 ปีที่แล้ว +7

    💖💖💖💖

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +2

    Lassanai godak ❤❤❤❤🌹🌹🌹🌹

  • @bshvhegc3455
    @bshvhegc3455 3 หลายเดือนก่อน

    ❤❤❤