This is really a work of beauty..sir...congratulations...And Thank you very much for the great service you've done for attending our college singing competition...our children still talk about you...You are a great artist..and a beautiful soul....
waw oyage film 1 Baladdi nm hithuwe na me tharam lassanata sindu kiyanna puluwan kiyala I can't even say how it is verrrrrrry nice well done aneeepls thawath me wage lassana Songs karanna
2024. 12 . 06 ❤️ අදත් මීට අවුරුදු 10කට කලින් බැලුව වගේම ආදරෙන් බලනව.
ස්පර්ශ එකෙන් පස්සෙ ආවෙ අයියෙ....හිතට දැනෙන ලස්සන සිංදුවක්...අනේ මන්ද මේක අහද්දි හිතේ කොහෙද දියන පට්ට දුකකුත් ඇවිස්සෙනව.....😔❤️💪
අම්මෝ මම භයවෙලා හිටියේ දෙන්නා එකතුවෙන්නේ නැත්වෙයි කියලා. ඇති යාන්තම් 😊😊
රූප රචනය / වචන / සංගීතය හැමදෙයක්ම නියමයි.. (Specially Sajana akka)
නාහෙන් අඩන මල් සිංදු වලින් දැන් අපිට නිදහස් වෙන්න පුළුවන් ❤❤❤❤❤
දුරින් ඉන්න මේ ආත්මයේ නම් එපා
ඔබත් දන්නවා කදුළු තිත්තයි කියා
නොකි රහසකුත් සුවදුකුත් හද තියා
සිබිම් හදුදෙම් ආදරෙන් ඇස් පියා
දුටු නොදුටු පෙම් මියුරු
මහදින් පිටා රා ගැලු..
මන් ඔබෙලු ඔබ මගෙලු
නැගෙන සැම සිහින යුහුසුලු
මනසේ වැතිරී මග බලන වරනම්
උණුසුමට තෙමුණු හැගුම් රකිමි මන්
දුරින් ඉන්න...
හුරු පුරුදු ඔබේ පිලිරු
දෑසින් සිසාරා බැලූ
අපි අපේම වී රෑදීම
නොපමාව විය යුතුව තිබේලු...
සැනසි විදිමි ඔබ පෙවූ සාර පෙම්
ඔබේ ආදරයෙන් මහද වේ උතුම්
දුරින් ඉන්න...
Lyrics : Duminda Alhendra
he he. fatta
Thanks for the lyrics dude
I listened this song more than 30 times bt never got tired....and still listening....great job ayya...keep it up and thankzz for this amazing song
This is really a work of beauty..sir...congratulations...And Thank you very much for the great service you've done for attending our college singing competition...our children still talk about you...You are a great artist..and a beautiful soul....
It's Amazing Soorya Aiye. Patta Kiyala wadak na
Good job soorya.. Amazing voice and nice melody.. Love it.👍👍👍😻
කාලෙකිං ලස්සන සිංදුවක් ඇහුවේ. voice එක නං පට්ටම ලස්සනයි bro. එල
Heart touching🥺❤️❤️
different song. sooo nice as your voice.wish you all the best brother! you' ve got great talent..
waw
oyage film 1 Baladdi nm hithuwe na me tharam lassanata sindu kiyanna puluwan kiyala
I can't even say how it is
verrrrrrry nice
well done
aneeepls thawath me wage lassana Songs karanna
superb soorya
Suryage wada perfect
Nice song,,,plz meka tv ekt dna,,,gdk famous wenwa,,,I'm sure
package rate nisa bro :v
wow, harima lassanayi, video eka, music, lyrics,malli oyage voice eka me serama harima lassanayi.excellent pls keep it up..
❤️ ane lassaanaaaaaaaaaaaaaaaa ❤️
Oh..I love this.. just amazing.. congratz
nice soorya...i love it😍😍😍😍
Good one #Soorya u used flat notes to prominent your voice nicely, nice melody & a quality cinematography
best of luck !!!
+U.Indrakeela K.Bandara thank you sooo much
very nice song soorya ayya . I love it very much .Keep it up!!!!!!!!!!!!!!!!!!!!!
+Amasha Yatagama thank you very much nangi
❤ 2024
Amazing
soorya.obe song walata pattama kamathii ape cmps eke kollo okkoma.special amma song.pls pls බුදු හාමුදුරුවෝ gena song elak pattama සම්භාව්‍ය widiyata karanna...i request specialy
Wow awesome bro..
Superb!!! 😱😱✌️✌️
Woooow I ❤️ it, keep it up
Thank you for this excellent music and a great video.. wish you all the very best Soorya and Roshan. waiting for more..
+MrKasun1234 thank you
Beautiful Putha Budusarani.
film 1th very nice
acting also superrrb
සූර්යා 😇❤️
amazing songs
2023❤
Nice song..
+Anjali Jayakody thank you
රැල්ලට ගියෙ නැති අති විශිෂ්ට ගනයෙ නිර්මාණයක්
woooow great job
+nipun fernando thank you
සුපිරි සුපිරි පට්ට
Wow👍👍👍👍👍
Ammo sajana akke oy nm pudum lssnaaiii
Nice song aiya. ❤️❤️
Sooriya dayaruwan thanx bro
Nice song bro...
niyamai soorya ayya
හරිම ලස්සනයි....
+Rohan Jayaweera bohoma sthuthi
really nice
i would say "WOW"
very nice song.
ඉස්සර ආසම නිලිය
woow lassanai niyamai
🥺💜️
nice song
wow
ලස්සනයි
lovely song...I like it
+Prathibha Weerakoon thank you
Ai Me sinduwa TV Eke damme naththe
musical
beautiful song ❤️😂😂😂
Sooriya Aiya oya kiyana sinndu hithawa wanna
nice
niyamai aiye apita thawa oyage sindu onae
+buddhika chamini aniwaryayenma idiriyedi lassana songs karanawa.ewath balala comment karannako
Harima lasanai
Miami aye sinduva mama Nader ava
👍👍👍👍👍👍👍
Ft
magene vage hit wena sinduvak karannako
කදුලු තිත්තැයි යෑ😁😁 මෙයාගෙ බොරුව වැඩී
ඒකනේ බං. ලුණු රහයිනේ