බැරිම තැන හඳුන්නෙත්ති සියල්ල හෙළිකරයිඇමතිකමකුත් අරන් කරගන්න බැරි වැඩේ එළියේත් සටන් කළා ඇතුළෙත් සටනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 147

  • @susilfonseka9634
    @susilfonseka9634 18 วันที่ผ่านมา +23

    නිලධාරී වාදය පාලනය කරන්න තමයි රටේ ජනතාව අසීමිත බලයක් දීලා තියෙන්නේ.

  • @VajiraLaxmiBokalawelagedara
    @VajiraLaxmiBokalawelagedara 18 วันที่ผ่านมา +11

    සුළු පිරිසක් ගැන හිතන්නෙ නැතිව පොදු මහජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු ගන්න. ජනතාව ආණ්ඩුව සමගයි.

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 18 วันที่ผ่านมา +5

    ඉන්න නිලධාරීන් දූෂිතයිනම් ඔවුන් අයින්කරල අලුත් අය පත්කරන්න

  • @chandanahe1134
    @chandanahe1134 18 วันที่ผ่านมา

    කලබල නොවී ඉවසීමෙන්.. නිවැරදි.. දූරදර්ශී ගමනක් යමු සහෝදරයා... අපිව හදිසි තීරණ වලට ඇදලා දාලා... මේ ආණ්ඩුව වැටෙනකං බලාගෙන ඉන්න උපදේශකයෝ ටිකක් ඉන්නවා... අනිවාර්යෙන්ම ඔබතුමන්ලා ඉදිරියේදී මේ රට ජය ගන්නවා

  • @asankaabeysinghe3424
    @asankaabeysinghe3424 18 วันที่ผ่านมา +15

    ඒකයි අපි ඇතිවෙන්න බලය දුන්නේ. දැන් කෙවිට අතට ගන්න. ජනතාව ආණ්ඩුව එක්ක ඉන්නවා.

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 18 วันที่ผ่านมา +12

    අපි චන්දේ දුන්නේ රටට සුභදායික ඕනිම තීරණයක් ගන්නයි... AKD ජනාධිපතිට තියෙන බලය ඇයි පාවිච්චි නොකරන්නේ 🙆‍♀️ඕනිම එකෙක් එලියට දාලා රටට යහපතක් වෙන ඕනිම දෙයක් කරන්න 💯✔️ඇයි මෙච්චර බලයක් තිබිලත් කළුකඩ කාරයන්ටත් හාල්මෝල් කාරයන්ටත් ඕනි දේ කරන්න ඉඩ දෙන්නේ 🙄🙄.. චන්දේ දීපු අපි බලාගෙන ඉන්නවා රටට සුභදායක දේවල් වෙනකම් ✔️✔️✔️

    • @MaithripalaBatuwitage
      @MaithripalaBatuwitage 18 วันที่ผ่านมา +2

      එහෙම කරන්නේ කොහොමද මෙයාල කලින් එයාලට කියල තමයි වැඩ කරගෙනතියෙන්නේ😅

  • @darmasiril.l.v9702
    @darmasiril.l.v9702 18 วันที่ผ่านมา +12

    ඔය ඇවිල්ල කියන්නේේ නොහැකියාව.ඕක අහන්න නෙමෙයි මිනිස්සු ආණ්ඩු පත් කළේ.

  • @s.m.2905
    @s.m.2905 18 วันที่ผ่านมา +18

    දැන් බලය ඕන තරම් තියෙනවා. කයිය වැඩක් නැ. කොන්දක් තියෙනවානම් තීන්දු අරගන වැඩ කරන්න.

  • @lahirudiyamantha
    @lahirudiyamantha 18 วันที่ผ่านมา +5

    බයිලා ගහන්න එපා හදුන්නෙත්ති 2/3 බලයක් දීලා තියෙන්නේ ඒවා ඔක්කොටම තමයි.

  • @manoriellawala8709
    @manoriellawala8709 18 วันที่ผ่านมา +9

    කී දෙනෙක් නම් එලියට දාන්නද.? එ්කත් ප්‍රශ්ණයක්.

  • @indikajayadewa5889
    @indikajayadewa5889 18 วันที่ผ่านมา +5

    දැන් බලයක් තිබෙනවා නෙ අඬන්නැතුව හරි ක්‍රියා මාර්ග ගන්න 😂

  • @pb3636
    @pb3636 18 วันที่ผ่านมา +6

    ඇයි අපිට මේවා කියන්නේ
    වැඩ කරලා පෙන්නන්න

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 18 วันที่ผ่านมา +2

    සදාචාර විරෝධී උනාට කමක් නෑ. 2/3 කේ බලය පාවිච්චි කරල පාර්ල්මේන්තුවෙ පනතක් සම්මත කරල රටට වැඩ නොකරන උන් පන්නන්න ඕන. හොර සහ වැඩ බැරි දේශපාලඥ්ඥයන් චංදෙන් පන්නන පුලුවන් ඒත් එවැනි නිලදාරි පන්නන්න විදියක් නෑ. ඒකට ක්‍රමයක් ඉක්මනින් හදන්න වෙයි. නැත්නම් උන්ගේ වැරැදි නිසා ජනතාව පන්නන්නේ ඔබලා. උන් හැමැදාම රට කනව.

  • @sandaruwanmadanayake
    @sandaruwanmadanayake 18 วันที่ผ่านมา +38

    ඉකින් 2/3 දිලා තියෙද්දි , තව කෙකර ගාන්න එපා , ඕනෙ එකෙක් එළියට දාන්න තමයි අපි චන්දෙ දුන්නෙ , නම් ගම් එළියට දාන්න ,,අපි දෙන්නම් පරිප්පුව , බයිලා ගාලා වැඩක් නැ , බයවෙලාද ඉන්නෙ , නපුන්සක නොවි වැඩේ කරන්න .

    • @mangiasfalto
      @mangiasfalto 18 วันที่ผ่านมา +2

      අම්මාපල් කියපන්?

    • @MaithripalaBatuwitage
      @MaithripalaBatuwitage 18 วันที่ผ่านมา +2

      එකනේ මුන් කරපුවා දැන් වෙන අය කරනවලු නේද ?😅

    • @premadasamatharagedon7764
      @premadasamatharagedon7764 18 วันที่ผ่านมา

      Kata vitharai.

    • @unique-marketer66
      @unique-marketer66 18 วันที่ผ่านมา +4

      හෝව්.හෝව්..චන්දෙ නොදී දුන්නා කියලා හදවතට එකඟවද කියන්නේ...ඇයි බං එහෙම😅

    • @SumithShantha-e1k
      @SumithShantha-e1k 18 วันที่ผ่านมา +5

      ඡන්දය දීපු අයට මේව කරන කල් ඉවසගෙන ඉන්න පුළුවන්. කවුරුත් කියන විදිහට ආණ්ඩු බලය පාවිච්චි කරල මිනිස්සු එළියට දාන්න බෑ

  • @tyronnesilva5734
    @tyronnesilva5734 18 วันที่ผ่านมา +12

    මුන් තාමත් බයිල කියනවා. මෙච්චර බලයක් තියාගෙන මුන් කියනවා. ඔවා අපි දන්නවා කියලා වැඩක් නෑ. ඔගොල්ලන්ට බැරි නම් කියන්න.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 18 วันที่ผ่านมา

      බැරිනම් කියන්නලු ඇ උබල කරන්නෙ බැරිනම් පල ගොතයා යන්න

    • @MYKSamarathunga
      @MYKSamarathunga 18 วันที่ผ่านมา

      තොපේ ගෙදර යවන්නද​@@nilminimadhushanishani6190

    • @ハクナマパティラナゲ
      @ハクナマパティラナゲ 18 วันที่ผ่านมา

      Ammo puluwan un karapu rata nisa thamai minissunta kela une 🤮🤮 rate ahinsaka minissuge salli waling sapa vidala .. jara ballo 😡😡

  • @somarathnakaru1407
    @somarathnakaru1407 18 วันที่ผ่านมา +6

    ඔය බයිල රටම දන්නව,අපිට ඉකමන් වැඩයි ඕනෙ take direct decision

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 18 วันที่ผ่านมา

    ජයවේවා

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 18 วันที่ผ่านมา +1

    දැන් බැරි බැරි ගාන්නේ නැතිව වැඩකරපල්ලා ඕක තමා කියන්නේ වැඩ බැරි ටාසන්ලා කියල

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 18 วันที่ผ่านมา +7

    හදුන් සහෝ අපි මාලිමාවට බලය දුන්නේ ඕවා වෙනසක් කරලා සුද්ද කරන්න තමා

  • @SLAMANTHA-91
    @SLAMANTHA-91 18 วันที่ผ่านมา +1

    ඉතින් ඒ නිලදාරින් එලවපල්ලා බන්..නිකන් කියවන්නේ ...මිනිස්සු 3/2 බලයක් දුන්නේ විකටයෝ වගේ කියවන්න නෙවෙයි හදුන්..දැඩි තීරන ගනින්කෝ බන්

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 18 วันที่ผ่านมา +4

    වැඩ කරන්නනෙ බලේ දුන්නෙ.

  • @ananndaj
    @ananndaj 18 วันที่ผ่านมา +2

    ඇඩිලද මන්ද .පව් ඉතින් එලියෙ ඉඳන් ගහපු කයිය දැන් අවුල්ද

  • @Upm-s8k
    @Upm-s8k 18 วันที่ผ่านมา +3

    තවම හිතන් ඉන්නෙ රනිල් ඡනාධිපති කියලා.😂😂😂😂😂

    • @Nimal-i9z
      @Nimal-i9z 17 วันที่ผ่านมา

      😂😂😂

  • @mahendrapadmakanthi5165
    @mahendrapadmakanthi5165 18 วันที่ผ่านมา +2

    තාම කතන්දර බලය නෑ වගේ

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 18 วันที่ผ่านมา +4

    රාජ්‍යයසේවයේ ඉන්නෙ 90% දුෂිතයෝ ඉතින් උන් න් ඔක්කොම එලවලා දාන්නෙ ලොහොමද එහෙම දැන පමාවට එ තැන් වලට ආදල වැඩට අදාල අය කෝ දාන්න ඒ නිසා එ ඉන්න අයට දඩුවම් දිලා හරි එවලව හදා ගන්න ඕනයි උන් එ වැරැද්ද ආයෙත් කරනවා නම් කෙලිම්ම අයින් කරන්න ඕනයි

    • @Change-the-country
      @Change-the-country 18 วันที่ผ่านมา

      😂😂😂😂😂 අනේ මෙහෙම මෝඩ මිනිස්සු. 90%ක් රාජ්‍ය සේවයෙ නෙවෙයි රටේම ඉන්නෙ දූෂිතයන් තමයි. උබල හොරට අස්වැසුම ගන්නෙ හොරට සහනාධාර ගන්නෙ. බදු නොගෙව මග අරින්නෙ හොරට. ජීවිතේම හොරට ගෙවන උබල දේශපාලකයටයි රාජ්‍ය සේවකයටයි ඇගිල්ල දික් කරනව.😂😂😂.උන් අඩුම තරමෙ වැඩක් කරනව.උබල නිකන් ඉදල කකා උනට බනිනව

    • @SlMiniMotions
      @SlMiniMotions 17 วันที่ผ่านมา

      Hm ow 100%

  • @hccreations5478
    @hccreations5478 18 วันที่ผ่านมา +1

    බලය දුන්නේ ඒකට රෙද්ද..මිනුස්සු ඉන්න්ව ආන්ඩුව එක්ක බාල්දි දාන උන්ට ගන්න ඕනී තීරනේ ගන්න කොන්දක් නැද්ද .😢

  • @AraNisa-t8x
    @AraNisa-t8x 18 วันที่ผ่านมา

    දශක ගණනාවක වැරදි ක්‍රමය එක වර නිවැරදි කල නොහැකි බව ඇත්ත. නමුත් බලය දී ඇත්තේ කරන්න බැරි නම් කොහොම හරි කරන්න කියා බව මතක තබා ගත යුතුය.

  • @nalinkumara4345
    @nalinkumara4345 17 วันที่ผ่านมา

    මුන්ගේ බැරි කම කියන්නෙ නෑ ඒක රාජ්‍ය සේවකයන් පිට පටවල ඇඟ බේර ගන්න ගහන ගැට,

  • @SurajCooray
    @SurajCooray 17 วันที่ผ่านมา

    පිස්සෙක් කියනවා නිලදාරින්ගේ ප්‍රෂ්න ජනතාව චන්දේ දුන්නේ නිලරින් නොව නුබලාටයි

  • @normandeniscooray3889
    @normandeniscooray3889 17 วันที่ผ่านมา

    HaHA HAAAAAAAAAAAAA. MUNGE KATAVITARAI...😊😊😊😊😊

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q 18 วันที่ผ่านมา

    බැරිනම් පුළුවන් කෙනෙක් ට දීල පලයල්ලා කෙදිරිගාන්නේ නැතිව

  • @mahindagallawa454
    @mahindagallawa454 18 วันที่ผ่านมา

    විපක්ෂයේ උන්ට ඕන පාර්ලිමේන්තුවේ පරන එකම රටට කරන්න nppයට ඕන ප්‍රමාණයටත් වඩා ජනතාව දුන්නේ එක කන්ඩායමක් දාන්න ඔය මෝඩ සෙට්එක හැප්පෙන්න. අනෙක් අය රටට සේවය කිරීම සඳහා අවශ්‍ය වන වැඩසටහන අණපනත් වැඩ කරන්න නැත්නම් මුන් පරන එකම රටට කරන්න හදන්නේ අපේ රට හැමදාම මේහෙම වෙයි

  • @Dnk-d5j
    @Dnk-d5j 17 วันที่ผ่านมา

    77 සිට මෙි වනතුරු වැලේ වැල් නැතිව හිටපු හැටි වල් බුරැවන්ට අමතකවෙලා , කමන්ටි වලින් හොඳටම පැහැදිලි .....

  • @stanleywad9416
    @stanleywad9416 18 วันที่ผ่านมา

    Eka thamai obalata aseemitha balayak api dunne .owunwa iwath karanna. Neethi nethnam neethi hadala. ehema nethuwa nokkadu kiya kiya inda obalata aithiyak ne.

  • @Good-b9c9u
    @Good-b9c9u 18 วันที่ผ่านมา

    සමහරවිට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරණු ලබන්නේ සත්‍ය ප්‍රායෝගික කරුණු වියහැකියි. එමනිසා එම කරුණු ප්‍රායෝගික කෝණයකින් අධ්‍යයනය කලයුතුව ඇත .

  • @majulaprasad1036
    @majulaprasad1036 18 วันที่ผ่านมา

    ආ බය කරනව.😢😢😢

    • @SamanthaJayathilaka-c6r
      @SamanthaJayathilaka-c6r 18 วันที่ผ่านมา

      අනේ හුතහන්.බයියො බලන් ඉදපල්ලකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල බ සමනලයෙක් නෙමේනම් ලමයි ඇති උන්ට රස්සාවක් දෙන්නම් කාලෙකදි gg කන බයියො

  • @yodingedeepthilankathilaka101
    @yodingedeepthilankathilaka101 18 วันที่ผ่านมา

    අති විශිෂිටයි. ක්‍රියාත්මක වනේන ජය

  • @ShalukaSudasinghe
    @ShalukaSudasinghe 17 วันที่ผ่านมา

    අයියෝ මේ අදෝනාව දැන් අහලා එපා වෙලා...අවේ සැලසුම් තියෙනවා කියලා .... කරපල්ලකෝ.., වද නොදී...😂😂😂😂😂😂

  • @veranjithegalla
    @veranjithegalla 18 วันที่ผ่านมา +3

    ඔයාලට බලය දුන්නේ ඒ ක්‍රමය වෙනස් කරන්න තමයි. දැන් අපිට ඔයාලගේ දුක කියන්න එන්න එපා

  • @manojchathuranga3887
    @manojchathuranga3887 18 วันที่ผ่านมา

    Me මිනිස්සු hadanne e ayage kttiya daganna eka දේශපාලන නිවැරැදි karana karana wdak. Api modayo newe😊

  • @easymathswithkarunarthnadg8922
    @easymathswithkarunarthnadg8922 18 วันที่ผ่านมา +1

    විපක්ශයේ ඉන්න කාලයේ ඔය කතා කියපු නිසා තමයි ජනතාව අවශ්‍ය කරන අසීමිත බලය දුන්නෙ....දැනුත් ඔය කතා ජනතාවට එපා...අපි දිවා රත්‍රී වෙහෙස වුනේ අපිට දරුවන්ට රටක් වුවමනා නිසා...අපිට බැහැ ඔය ත්‍රාඩ කල්ලිය එක එකා එලියට,දාන්න.... අපි රජය සමග......ඒත් ජනතාවගේ අභිලාසය ඉටුකර ගැනීමට නොහැකි වුනොත්.....????

  • @ninalanka1874
    @ninalanka1874 18 วันที่ผ่านมา

    Budusarni apa sir Lankawat yhapathk wawa Npp jayn jayama wawa sir Lankawata janthwani budiyan oblla ball sienna kalba wala wada karnna ba ❤❤❤❤❤❤❤❤❤

  • @DaneshKumara-h9d
    @DaneshKumara-h9d 18 วันที่ผ่านมา +2

    මූ කරන්න බැරි නිසා බයිලා ගහනව හු හු 😂😂😂😂😂

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 17 วันที่ผ่านมา

    Den kathawa nawaththala balaya oawichchi karala wadakarala pennanna. Ape kathiraye pathuma itukaranna.

  • @DaneshKumara-h9d
    @DaneshKumara-h9d 18 วันที่ผ่านมา +8

    මුන්ගේ බැරි කම කියන්නෙ නෑ ඒක රාජ්‍ය සේවකයන් පිට පටවල ඇඟ බේර ගන්න ගහන ගැට, මුන්ට බැරි නම් ගෙදර පලයන් හඳුන් නෙත්ති, උඹ බය වෙලා ඉන්නෙ උඹලට බේරෙ නාන්න වෙයි කියල 😂😂😂

    • @n.agunapala9398
      @n.agunapala9398 18 วันที่ผ่านมา

      උබ ඇතුළු පක්කලි හැතිකරෙ මේ රට අරගෙන ආපහු කන්නද පකො. අනේ පව් යකො තොපි.

    • @fairosemohamed1053
      @fairosemohamed1053 18 วันที่ผ่านมา

      Ow, umbage hitapu unnge hekiyaava thama api bukhti vidhinne, ane palayann. Mun satan karanne, umbalage hora hethta, karapu keruvavan ekkai.

  • @adikaripriyantha2
    @adikaripriyantha2 18 วันที่ผ่านมา

    රටින් පටවන එක හා ගෙන්වන එක නවති වන්න එචිචරයි තහනම් කලා වැඩෙි කලා ගැසට් කලා වැඩ කරන උන් කරයි බැරි උන් යයි එචිචරයි

  • @medagamageupul1815
    @medagamageupul1815 18 วันที่ผ่านมา

    බය වෙලා වගේ.....😂

  • @chandanadikwella6475
    @chandanadikwella6475 18 วันที่ผ่านมา

    කෝමත් නොහැකි බව ඔප්පු උනා 😂කයිය ගහනවට වැඩිය දෙයක් කරන්න බැහැ කියලා තේරුගන්න පුලුවන් 😂අත්දෙකම උස්සලා එකවගෙමද ඇගිලි කියලා බලහන් 😂

  • @normandeniscooray3889
    @normandeniscooray3889 17 วันที่ผ่านมา

    WADABARI. PONNAYO😅😅😅😅😅😅

  • @noshanafonseka3639
    @noshanafonseka3639 18 วันที่ผ่านมา

    බයිලා එපා වැඩේ කරපල්ලා තුන දෙකක් දීලා තියෙන්නේ වැඩේ හරියට කරන්න ඒ නිසා මහත්තයෝ ලස්සනට දැන් වැඩේ කරගන්න පුළුවන් හැම වටපිටාවක් මගුලට දීලා තියෙන්නේ. දැන තෝරන්න බැරි නම් ආයි කප්පරකටවත් තොපිටදෙන්නෑ

  • @chamarajayawardana8584
    @chamarajayawardana8584 18 วันที่ผ่านมา

    මුන්ගේ බැරිකම කියන්නේ නැහෑ .

  • @thejaherath9665
    @thejaherath9665 18 วันที่ผ่านมา

    Owa kiyala wadak naa bari nam kewita ganna nathnam Gota wage eliyat yanna.2/3 dunne kankun gaanna nowei.

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 18 วันที่ผ่านมา

    රජයක් එදත් අදත් නීතියට වැඩ නොකරනවා නම් එය හරි දෙයක් නොවේ . මූලිකව අංක 1 ට නීතිය .
    පාලනය ක්‍රමානුකූලව වෙනස් කරගන්න පුළුවන් . බලහත්කාරය නොකරම.

  • @Asanka-fg9ej
    @Asanka-fg9ej 18 วันที่ผ่านมา +1

    Kaiya epa wada thamai ona...

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 17 วันที่ผ่านมา

    අසීමිත බලය දුන්නෙ කුණු සෝදල දාන්න .

  • @araliusa
    @araliusa 18 วันที่ผ่านมา

    හදුන්නෙත්ති සහෝදරයා , අපි දන්නවා වැඩේ ලෙහෙසි නැති වග , එත් මිනිස්සු 2/3 බලයක් දුන්නා , ජනාධ්පතිකම දුන්නා , වැඩ කාරයන්ට බොරු බෑ වගේ අතගගා ඉදලා අවුරුදු 5 ගිහින් කෙදිරිගන්න එපා , එඅදේ හරියට කරන්නේ නැති නම් එක්කෝ හොදින් නැත්නම් නරකින් යවන්න , දින 100ක් ගියා වෙනසක් නෑ ,මුලින්ම නීතිපති දෙපාර්තමේන්තු වේ නීති පති 2/3 බලයෙන් අය්න්කරලා අලුත් කෙනෙක් පත් කරන්න , අපි රටක් හැටියට තරහා නේ , විරිද්ද පක්ෂය කියන ඒවා අහන්න නොවේ ඔබලා ගෙනාවේ , රටට හොද දේ කරන්න , රාජපක්ෂලාගේ මිනිස්සු කියකියා ඉන්න එපා වහාම යවන්න , පොලිස්පති පන මදි වගේ , අලුත් හැමදාපති පත්කරනකොට එයාලගේ එවන් නම් වලට පත් කරලා කෙදිරිගාන්න එපා , ඔබලාට හොද රට හොද අයෙකු පත් කරන්න පිට පැන්නට කමක් නෑ , ත්‍රිවිද හමුදාපති කෙනෙකු ඕනම නෑ ,අවශ්‍යය වුනොත් පත්කරගමු , දැනට අවශ්‍යය නැහැ , ජනාධිපති තුමාට ඔබම දෙයක් කරන්න පුළුවන් පාර්ලිමේන්තුවෙන් . අපිට නම් තවම දුකක් ඔබලා පරක්කු වැඩිය් , හොරු දැන් නැගිටලා .

  • @ariyarathnajayasekara7608
    @ariyarathnajayasekara7608 18 วันที่ผ่านมา

    දැන් කැබිනට් එක පත්කරලත් මාසයකට වැඩියිනේද?අසීමිතව විශ්වාසය තියල අපි බලාගෙන ඉන්නවා.අනුර සහෝදරය ඡන්දෙට කලින් කිව්වා දේශපාලකයො හැරුනම තවත් චෞරවළල්ලක් රටේ විනාශයට වගකියන්න ඕන කියල.ඔය රාජ්‍යනිළධාරීන් අතරෙ උන් ඉන්නවා,පරණ විදියටම බිස්නස්එක කරගෙන.කතාවල් අඩුකරල ඔය රොත්තම එළියට දාන්න.ජනතාව රජය සමග ඉන්නවා.හැබැයි අවුරුදු පහක් ගන්න එපා ඒක කරන්න.ජයවේවා!

  • @LalWijesingha
    @LalWijesingha 17 วันที่ผ่านมา

    ඔය ඉන්න එක නිලධාරියෙකුට දෙන්නෙකුට නිසි දඩුවම් දෙන්න. පෙමදාස මහතාගෙ කාලෙ ඔය තරම් බලයක් තිබුණෙ නැ. ඒත් නිලධාරින් හොරකම් කලෙ නැහැ. කෙවිටක් අතට
    ගන්න.

  • @MaithripalaBatuwitage
    @MaithripalaBatuwitage 18 วันที่ผ่านมา +1

    ඇබන් උබල පඩියක් අරගෙන පහුගිය කාලේ කරපුවා දැන් වෙන අය කරනවද😂

  • @kumuduwickramasinghe8143
    @kumuduwickramasinghe8143 18 วันที่ผ่านมา

    Don't forget now jvp prasidant jvp government , must do work

  • @derasl4159
    @derasl4159 18 วันที่ผ่านมา +1

    ඇමැති තුමා දැන් චෝදනා කරන්නේ ඇමති තුමාල පත් කරන්න පොදි බැඳගෙන තැපැල් ඡන්ද දුන්නු රාජ්‍ය සේවකයින් ගැන නේද ?

    • @AnuruddhaBandara-l7h
      @AnuruddhaBandara-l7h 18 วันที่ผ่านมา

      ගැත්තො ඉන්නවා සහො ඉවසපන්

    • @virajnilantha1043
      @virajnilantha1043 18 วันที่ผ่านมา

      නෑ එතන 95%ක් ගුරුවරුන් හා පොලීසිය

  • @nandasiriherath2513
    @nandasiriherath2513 18 วันที่ผ่านมา

    Anduwa NPP neweida😊😊😊

  • @chinscjp
    @chinscjp 17 วันที่ผ่านมา

    බැරිකම තමා ඔය කියන්නෙ කෙටියෙන්.
    ඒ නිලධාරීන් තමා තැපැල් ජන්ද ප්‍රතිපල කියන්නෙ 😂😂😂😂

  • @wijerathnakns251
    @wijerathnakns251 18 วันที่ผ่านมา +1

    මේ කතාව සමිප්‍රදායික පිරිස කියනවා නම් කමක් නැහැ . අපිට කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කරලා බලය දුන්නා .දැන් අපිට කියලා වැඩක් නැහැ .මුදල් අමාත්‍යාංශයේ වැරදි තිරණ ගන්නවා නම් කිය කිය ඉන්නේ නැතිව වැරදි නිලධාරින් සියල්ල ඉවත් කරන්න . ඇත්තටම අපි බලාපොරොත්තු වෙන සමාජවාදී පාලනය සිහිනයක් වේවි ද

  • @Nimal-i9z
    @Nimal-i9z 17 วันที่ผ่านมา

    මෙහෙම කන්කෙදිරියක් එක රජයෙකින්වත් ඇහුවේ නෑ , බලය ගන්නකම් විපක්ශේ වැරදි කිව්වා දැන් රජයේ සේවකයෝ එක්ක බැරිලු කවුද දැන් ඔයගොල්ලන්ට ඕන විදියට මේක හදලා දෙන්නේ , පොඩි එවුන්ට බත් උයලා දුන්නම කන්න බෑ කියලා අඬනවා වගේ හැම වැඩකදීම කන් කෙඳිරි ගානවා කරන්න බැරි අරයා නිසා මෙයා නිසා කියලා 😂 අපිට දැන් මේ අයගේ දුක්ගැනවිල්ල අහන්න වෙලා තියෙන්නේ😂😂

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 18 วันที่ผ่านมา

    Aka pan pari. Alwapaalla klaninnwa iwri

  • @DarshanaHettiarachchi-y1i
    @DarshanaHettiarachchi-y1i 18 วันที่ผ่านมา

    කෙඳිරි ගෑම නවත්තලා නීති වෙනස් කරන්න, පාර්ලිමේන්තුව 2/3 පොල් ගාන්න ද?

  • @sujeebasitha1776
    @sujeebasitha1776 18 วันที่ผ่านมา

    යකො158 දිලත් තවම පොල් ගානවද බං... ඉස්සර හිටපු උන් කියන එකම කියන්න එපා... වැරදි කරන උනට හුකවලා ගනින්

  • @princijayatunga6201
    @princijayatunga6201 17 วันที่ผ่านมา

    මේ කරන්නේ warning එකක්. ඊලගටයි නියමපියවර ගන්නේ. අවස්තාව දෙනවා වැරදි හදා ගන්නා අයට,අනෙක් අයට නම්බුව පිටින් යන්න පුලුවන් .

  • @normandeniscooray3889
    @normandeniscooray3889 17 วันที่ผ่านมา

    BARINAM PALA BALLO..😂😂😂😂😂😂

  • @thejaherath9665
    @thejaherath9665 18 วันที่ผ่านมา

    Neethi wenas karapalla methana andanne nathuwa.

  • @tharangaadikari2494
    @tharangaadikari2494 18 วันที่ผ่านมา

    Weda karanne neti aya kipadenek aine karala daduwam denna.anith aya hedei.

  • @Pemasiripathinayaka
    @Pemasiripathinayaka 18 วันที่ผ่านมา +1

    ත ව ප ඩ් ත් වැ ඩ් ක ර ල දූ න් න ම හ රි අ ය වැ යෙ න්

  • @nandasiriherath2513
    @nandasiriherath2513 18 วันที่ผ่านมา

    Bila nathiwa karapalla, owa ahala epawela

  • @kasunsamaranayake-m7c
    @kasunsamaranayake-m7c 17 วันที่ผ่านมา

    Ane bn barinam deepan lamayekuta labba api ubalawa genawe owa ahanna newei hodin ho narakin rata hadawanna..mona napunsaka kathada owa narinam kata piyagenawath hitapalla appiriyay owa ahanna

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 18 วันที่ผ่านมา +2

    Keadiri ganna apaaa..?

  • @ShafeeShafee-v8j
    @ShafeeShafee-v8j 18 วันที่ผ่านมา

    Tazanla. Wada ko😤😱😱😱😱😱😱

  • @ranjithudayasiri7991
    @ranjithudayasiri7991 17 วันที่ผ่านมา

    අපි චන්දය දුන්නේ හොරු දූශිත යො කම්මaලියො එලෝලම දාන්න .රට හදන්න ඔය පර හැත්ත එක්ක බැහැ

  • @apsilva2925
    @apsilva2925 18 วันที่ผ่านมา

    Shame on you

  • @sudeeralakmal2722
    @sudeeralakmal2722 18 วันที่ผ่านมา

    Postively wadakaranna bari aya pattaking tiyala wada pata ganna.

  • @thusithajayasingha
    @thusithajayasingha 18 วันที่ผ่านมา

    NPP supiri anduva vattanava boru
    namuth hora haththa ikmanin elavanna

  • @Euromasha
    @Euromasha 18 วันที่ผ่านมา

    Warning එකක් දෙකක් දෙන්න. අහන්නෙ නැත්නම් එලවා වෙන අය දාන්න..ඕනි තරම් උගත් කොල්ලො ඉන්නව...traning එකක් දීල ගන්න

  • @randika6
    @randika6 18 วันที่ผ่านมา +2

    Ane palayan ban kaiiya gahanne nathuwa !!! Wada barinan wada ba thama !

  • @sudeeralakmal2722
    @sudeeralakmal2722 18 วันที่ผ่านมา

    Anura janadipathi tumani kelin tiranayak ganna.nattnam gotata una de wei

  • @JayanthaJa-k3v
    @JayanthaJa-k3v 18 วันที่ผ่านมา

    Minissu balayak dunne owa kiyawanna newe unwa ewarayak karanna

  • @PiyalSilva-hp7js
    @PiyalSilva-hp7js 18 วันที่ผ่านมา

    Kata kata athe ahala ahala apawella ganu waga mun wedda karapalako ban

  • @Carrera997100
    @Carrera997100 18 วันที่ผ่านมา

    anduwa amaruwe dana kadakappal kari niladarin siyalu dena hodata note karanna.aka aniwaryai.eta passe dannawa ne karanna oni dey.oya niladarin akka anduwe ,ape ,target walata yanna ba.ayala yanna denne na.

  • @GaminiMatale-sm1id
    @GaminiMatale-sm1id 18 วันที่ผ่านมา

    Kalin.kiyapu.pana.koheda.

  • @samanwanigasekara9890
    @samanwanigasekara9890 18 วันที่ผ่านมา

    තාම කය්යය් පඩගදයි විතරයි . තුනොදකින් ලැජ්ජයි හිරිකිතයි.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 18 วันที่ผ่านมา

      ඇයි උබල ලැජ්ජ එ මනුසය හෙලුවෙන්නද ඉන්නෙ

    • @samanwanigasekara9890
      @samanwanigasekara9890 18 วันที่ผ่านมา

      @ හිල්වෙච්චි ජන්ගි අදිනවා කියලා කිව්වෙ මූ නේද? .

  • @lalanigamage8666
    @lalanigamage8666 18 วันที่ผ่านมา

    Ganak kiuwe kohomada
    Polawa adayi kouala berene be be be

  • @GaminiMatale-sm1id
    @GaminiMatale-sm1id 18 วันที่ผ่านมา

    😂😂😂😂

  • @hettiarachchigechandrapala8388
    @hettiarachchigechandrapala8388 18 วันที่ผ่านมา

    Oya heththa ealawaladala aluthen ganna ne api chande dunne

  • @daviddonperera9421
    @daviddonperera9421 18 วันที่ผ่านมา

    Mr. Hadunneththi see below, my comments.

  • @nishshankasenadheera8513
    @nishshankasenadheera8513 17 วันที่ผ่านมา

    SYSTAM CHANGE KIYAWWE OKATADA DANNE NATHI NISA AHANNE 1977 J R BALAYA GATTU GAMAN KALA DEWSL KARANAM ADA OYA WIDIYATA ANDANNA ONA NA.

  • @nishshankasenadheera8513
    @nishshankasenadheera8513 17 วันที่ผ่านมา

    JANATAWA ASEEMITHA BALAYAK DUNNE OYALAGE ANDIYAWA BALA BALA INNA NEWEI. BALALABUNUGAMAN ARANMA ONA DEWAL KARANAM WADATIKA LASSANATA KARAGENA YANNA TIBUNA. DAN KENDIRIGAGA HITIYATA JANATAWATA LABENA SETAK NA. VISIL VITARAI BALTI NA.

  • @lakmalnimesh3109
    @lakmalnimesh3109 18 วันที่ผ่านมา

    80%rajaye sewakayo chande dunne meyalata nemesis?

  • @nishanthapanagoda8024
    @nishanthapanagoda8024 18 วันที่ผ่านมา

    Kawda bn me gobbayo?😂😂

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 18 วันที่ผ่านมา

    Oka thami gotabyata th une..tharum ganilla dan.නිලධාරීන් gennala banna botabya....mathaki නේද ....

  • @dumindasagara2857
    @dumindasagara2857 18 วันที่ผ่านมา

    Egillak nehe , muta
    Puke gaha ganna
    Ponnaya

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 18 วันที่ผ่านมา

    Thopita 3/2 balyak. Dunnea pohne issrhha haminna novi pakyla barinam palyaou