Waha Karaoke (වහ) (Without voice) Milinda Sandaruwan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 10

  • @malshabenaragamaofficial1578
    @malshabenaragamaofficial1578 4 ปีที่แล้ว +3

    රොෂාන් ප්‍රනාන්දුගේ ආඩම්බකාරි song eke karaoke eka danna pls

  • @madurarangajith7600
    @madurarangajith7600 5 วันที่ผ่านมา

    Supiri

  • @hashanshamal8547
    @hashanshamal8547 4 ปีที่แล้ว +4

    නියමයි බ්රෝ

  • @malshabenaragamaofficial1578
    @malshabenaragamaofficial1578 4 ปีที่แล้ว +2

    මයෙ මැණික song eke karaoke eka danna pls 🙏🙏

    • @canlk4409
      @canlk4409  4 ปีที่แล้ว +1

      th-cam.com/video/Jsj8jTJqcIY/w-d-xo.html

  • @malshabenaragamaofficial1578
    @malshabenaragamaofficial1578 4 ปีที่แล้ว +2

    Super maru anith tikath danna 🙏🙏

  • @vikumacadamy8039
    @vikumacadamy8039 3 ปีที่แล้ว +1

    Patta

  • @ravindinadeeka639
    @ravindinadeeka639 2 ปีที่แล้ว

    Niyamai

  • @rajeeruwan3579
    @rajeeruwan3579 2 ปีที่แล้ว

    Nice

  • @DinuDinu-b2s
    @DinuDinu-b2s 2 หลายเดือนก่อน

    D I N U G I R L O F F I C I A L
    Sl song lyrics
    මගේ හදෙ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
    ඒ භවනේ නුඹ හිඳුවා ආදරේ කලා.. පෙරදා
    කලකිරුමකුත් තියනවා නුඹ ඒක දන්නවා
    ආදරෙයි රවටාලා මට වන්චා කලා
    දැස් පේන මානේ මා රිදෙව්වත් තියා
    නෑ කදුළු දැසේ තව වැටෙන්නට කියා
    නුඹම නේද දුන්නේ කැමති විලා මට බහ..
    ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහ..
    පසුතැවෙන්නට එපා
    බොරුවට හඩන්නෙපා
    අද විදින්න බැරි ආදරේ
    හෙට හොයන්නට එපා..//
    පවට පින යා නොදේ නුඹ⁣ට නෑ මා අගේ
    දැනෙනදා ආදරේ නුඹ හිතින් මියැදේ
    නුඹම නේද දුන්නේ කැමති විලා මට බහ..
    ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහ..
    හිත පතුලට කාවැදි
    නුඹ දුන්නු දුක හරි වැඩි
    එක දිගට තරහා⁣ වෙවි
    අපි එකට හිටියා ඇති..//
    පවට පින යා නොදේ නුඹ⁣ට නෑ මා අගේ
    දැනෙනදා ආදරේ නුඹ හිතින් මියැදේ
    මගේ හදෙ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා
    ඒ භවනේ නුඹ හිඳුවා ආදරේ කලා.. පෙරදා
    කලකිරුමකුත් තියනවා නුඹ ඒක දන්නවා
    ආදරෙයි රවටාලා මට වන්චා කලා
    දැස් පේන මානේ මා රිදෙව්වත් තියා
    නෑ කදුළු දැසේ තව වැටෙන්නට කියා
    නුඹම නේද දුන්නේ කැමති විලා මට බහ..
    ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහ..