Awasan Dawase (අවසන් දවසේ අප හමු වූ දා) - Karaoke Track | Rukshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • Copyright Disclaimer : If there are copyright infringement send a e-mail to us. I am not earning from this video but if content owner wants to delete this video. Kindly e-mail me. Thank You. Email : slkaraoketracks@gmail.com .Use this email for copyright, Please don't use TH-cam Strike. I will delete this video. Please don't use copyright strikes. Thank You!
    ▶Don't Forget To Subscribe.
    ▶Subscribe Us On TH-cam - / @gtunes372
    Enjoy & Stay Connected With Us For More Karaoke Tracks.
    ✍️Lyrics,
    අවසන් දවසේ අප හමුවූ දා ඔය තුරුලේ මා හිස හංගා
    කඳුලින් රිදුමන් තුරන් කලාදෝ ඒ අවසන් හමුවීම නිසා
    නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා
    සුසුමින් සුසුමට රහසින් හඬලා
    සමුගමි ගිලන් වී අපි දෙන්නා
    හිත පිරි මගේ දුක නුඹට කිව්වේ නෑ
    ඒ රිදුමන් දුක වැඩි හන්දා
    තාමත් අපි ආදරේ හන්දා
    අවසන් දවසේ අප හමුවූ දා ඔය තුරුලේ මා හිස හංගා
    කඳුලින් රිදුමන් තුරන් කලාදෝ ඒ අවසන් හමුවීම නිසා
    නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා
    දෙගුරුන් පෙවී නුඹට තනන ලොව
    භාර ගන්න මා ගැන නොසිතා
    බිඳුවක් නොසිතා ඉමු අපි දෙන්නා
    ඒ ආදරේ දුක වැඩි හන්දා
    අදටත් අපි ආදරේ හන්දා
    අවසන් දවසේ අප හමුවූ දා ඔය තුරුලේ මා හිස හංගා
    කඳුලින් රිදුමන් තුරන් කලාදෝ ඒ අවසන් හමුවීම නිසා
    නුඹෙත් මගෙත් සමු ගැන්ම නිසා

ความคิดเห็น • 11

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඉදිරිපත් කිරීම ඉතාම අගෙකරම් ❤❤❤👋

    • @gtunes372
      @gtunes372  10 หลายเดือนก่อน

      Thanks❤️

  • @supun290
    @supun290 2 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @mr.uzi__
    @mr.uzi__ ปีที่แล้ว +4

    ඒක මරු 🥺💗

  • @janix818
    @janix818 ปีที่แล้ว +1

    @GTune aiye sarungale rap eke karoke eka oni...kohewath nane eka🥺

  • @ThusharaJayawardana-s8b
    @ThusharaJayawardana-s8b ปีที่แล้ว +1

    Ela

  • @anuradhachandana2347
    @anuradhachandana2347 5 หลายเดือนก่อน +1

    I love sooo much

  • @dinukachandima1699
    @dinukachandima1699 ปีที่แล้ว +3

  • @AGS77777
    @AGS77777 ปีที่แล้ว +3

    😢

  • @Vspjayarathna-lq2xb
    @Vspjayarathna-lq2xb ปีที่แล้ว

    Me mati molo balahan meke karokeda kiya amp kallakui laap ekak laga tibunata mewa gunathmaka bawayak Na kiyala haraka wage noda balala dahan thawa harakek tikak innawa karoke karana ewun.yako amaruwa watenawane me gayakayage kata hadath ahenawa.pissekdado buruwekda