ප්‍රභාකරන් ගැන විතරක් නෙමෙයි.සහරාන්,මාකදුරේ මදූෂ් ගැනත් Film හැදෙන්න ඕන.[Hari TV][Raging Tiger]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #charith_Abesinghe #dushyanth_weeraman #chinthana_darmadasa
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 752

  • @floydvocali8120
    @floydvocali8120 3 ปีที่แล้ว +214

    චින්තාගේ අනිකාට සවන්දීම සහා අනිකාට රෙස්පෙක්ට් කිරීම...!! පට්ට ශිෂ්ඨයි..🍁🖤🔥⚫️☝🏿👊🏿🩸

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +2

      ලංකාවෙ යූටුබස්ලා ටිවි වැඩසටහන් කරන පඩත්තරයින්ට ගහපු කනේ පහරක්.... ටිවි ප්‍රෝගැම් ඔක්කොම අප්සට්

    • @heshandunumala2442
      @heshandunumala2442 3 ปีที่แล้ว +1

      Ane ponnaya pala yanna

    • @shenillivera249
      @shenillivera249 3 ปีที่แล้ว

      චින්තා ❤️🥰👌

    • @hardinsciver5930
      @hardinsciver5930 ปีที่แล้ว

      ඇත්ත.ඒක මන් දැක්ක මාරම quality එකක්.

  • @SatchinSemage
    @SatchinSemage 3 ปีที่แล้ว +50

    මේක බලල ඉවරවෙලා මම comments කියවන්න ආවේ චින්තාට දුවන්න දීල ඇති කියලා හිතාගෙන. මේ වගේ open-minded discussion එකකට මෙච්චර acceptance එකක් තියෙනවා කියන එක හිතාගනන බැරිතරන් සාධනීය තත්ත්වයක්.

    • @janithaanuhas8242
      @janithaanuhas8242 3 ปีที่แล้ว +1

      ❤️

    • @skyline4544
      @skyline4544 3 ปีที่แล้ว +1

      Sirawata

    • @nadunnilupul3523
      @nadunnilupul3523 3 ปีที่แล้ว

      මං හිතන්නෙ එහෙම ටිපර් වෙන සෙට් එක මේ වගේ ඒවවත් බලන් නෑ මං හිතන්නේ 😅

  • @malishgfdo1682
    @malishgfdo1682 3 ปีที่แล้ว +41

    මරු ප්‍රෝග්‍රෑම් එකක්.. මෙහෙම අදහස් තියන මිනිස්සු මේ තරමින්වත් ඉන්න එක වටිනව.. මේක ටීවී චැනල් වල යන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක්.. ලහිරු මෙකෙ තව දිගුවක් එනවනම් කැමති.. 🙏🏻

  • @chanyaherath5201
    @chanyaherath5201 3 ปีที่แล้ว +43

    මම මුලින් මුලින් චින්තනට වැඩිය කැමති නෑ. හේතුව මුලසිට ඔහු රැඩිකල් කියලා ලේබල් වැදුන කෙනෙක්.. ඉතින් මම ඔහුගෙ ප්‍රකාශන නොබලාම ඌ රැඩිකල් වෙන්න ඇති කියලා යන මතයට එකඟ උනා.. නමුත් පහුගිය දවස් වල ඔහුගෙ ප්‍රකාශන සහ විශේශයෙන්ම මේ සාකච්චාව ඒ ආකල්පය වෙනස් කලා.. ඔහුගෙ අදහසට එකඟ වෙන්න පුලුවන් තාර්කිකව ඔහු ඒකෙ සාධරණත්වය පැහැදිලි කලා❤️

    • @MrGimmy1234
      @MrGimmy1234 3 ปีที่แล้ว +6

      අන්න ඒක ලංකාවේ මිනිස්සුන් ගෙ ප්‍රධාන වැරැද්දක් . දෙයක් නොඅසා , නොවිමසා කවුරු හෝ කියපු පලියට පිළිගැනීම . බුදුන් වහන්සේ පවා තමන් කියපු දෙයක් වුණත් නුවණින් විමසා පමණක් පිළිගන්න කිව්වේ ඒකයි .

    • @thushanthaperera3983
      @thushanthaperera3983 3 ปีที่แล้ว

      මේ ගොබ්බයා වගේ මෝඩයෙක්. සහරාන් හැදුවේ සින්හල සමාජයලු... ඒකෙන්ම තේරෙනවා අමු ගොබ්බයෙක් කියලා... මූ හැම වෙලේම සින්හල සමාජයට ගහන පාහරයෙක්. නිකමටවත් දෙමල මුස්ලිම් අන්තවාදයක් ගැන මූට අදහසක් නෑ.. ඒක නිර්මානය කරලා තියෙන්නෙත් සින්හල සමාජය​...මූගේ මුලු ජීවිත ප්‍රකාශයම ඕක තමයි... සින්හලයා හතුරා කරන් ගහන එක​..

  • @maduhanz5493
    @maduhanz5493 3 ปีที่แล้ว +30

    ආසම තුන්දෙනෙක් තාම ❤️.. තුන්දෙනාගේම අදහස් මාර රසවත්..හැබැයි චරිත් කියන එක දෙකට සිරාවටම මන් මාර කැමතියි ඇයි අපිට බැරි මේ ෆිල්ම් ලන්කාවෙ හදන්න..අපිට කිසි දෙයක් කරන්න බැ කියලා ඍණ විදියටම හිතන්න එක අයින් කර ගන්න තාක් කල් අපි හැමදාම එකම තැන..සතුටු වෙනවා තරුණ අධ්‍යක්ෂ කෙනෙක් විදියට චරිත් තවමත් අපිට දෙයක් කරන්න පුලුවන් කියලා හිතන එක ගැන..තුන්දෙනාටම ජය ❤️

  • @hiruuranathunga827
    @hiruuranathunga827 3 ปีที่แล้ว +70

    චින්තන, චරිත්... Study කරන්නනම් පට්ට මොළ දෙකක්.කියන්න වචන නෑ.කතාබහ මාර වටිනවා!!!♥️

  • @malakamadusanka8402
    @malakamadusanka8402 3 ปีที่แล้ว +147

    හිතලා බලන්න මොනවා උනත් තුන්දේනාගෙ සංවාදය ඇතුලෙ තිබුන ඉවසිම හා වැදගත්කම ..
    මෙතන දේශපාලකයො තුනක් කතා කලානම් ඔය ප්‍රශ්නෙ😂

    • @yasen1674
      @yasen1674 3 ปีที่แล้ว

      😂😂

    • @amilabrolk
      @amilabrolk 3 ปีที่แล้ว +1

      කෙලගෙන මරාගන්නවා

    • @nadeepdilshan
      @nadeepdilshan 3 ปีที่แล้ว +1

      මමත් එකගයි ඒකටනම්.

  • @himashaabeysinghe7888
    @himashaabeysinghe7888 3 ปีที่แล้ว +18

    Most constructive discussion I've ever watch. මා මෙතෙක් අසා ඇති වඩාත්ම නිර්මාණාත්මක සන්වාදය.
    Hats off to Lahiru , Chinthaka, Charith and Dushanth

  • @sameerasanjeewa2176
    @sameerasanjeewa2176 3 ปีที่แล้ว +89

    ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා වල යන්න ඔනා වැඩසටහනක් සුපිරි තුන් දෙනාම 🔥🔥🔥

  • @skdevil795
    @skdevil795 3 ปีที่แล้ว +34

    බලපු වැදගත්ම සාකච්ඡාව ❤️

  • @nuwanchamara2937
    @nuwanchamara2937 3 ปีที่แล้ว +3

    මෙවැනි film හදන එකට විරුද්ද වෙලා බලපෑම් කරන්න බෑ .. කරත් ආයෙමත් දවසක ඔය film හැදෙනවා.. ඒ film වලින් කියන්නේ අපේ දුර්වල තැන් සහ දමිලයන්ගේ වීරත්වය ගැන නම් .. චින්ත කියන්නේ ඒ film එකේ ප්‍රකාශන අයිතියම ප්‍රයෝජන යට අරගෙන අපි අනෙකාගේ අදහස් සහ අයිතීන් වෙනුවෙන් සිටින සමාජයක් බව ඔප්පු කිරීමට පුලුවන් කියල.. ඒක හොද පොසිටිව් අදහසක් ..
    ලස්සන සංවාදයක් .. තුන් දෙනාගේම කියවීම් ගුනාත්මකයි ඒත් චින්තට වැඩි නැබුරුවක් මට තියනවා..🖤

  • @luckyjay4996
    @luckyjay4996 3 ปีที่แล้ว +10

    A really timely topic, වීරමන්ට යථාර්ථය පිළිබඳව තව දැණුම වර්ධනය කරගන්න අවශ්‍යයි, චින්ත, චරිත් A real analysis👍

  • @freestyleguitar1704
    @freestyleguitar1704 3 ปีที่แล้ว +51

    චින්තන හිතනව වගේ හිතන මිනිස්සු තාම ලංකාවෙ නැහැ. ඒ නිසා දුෂ්‍යන්ත කියන කතාව හරි.. මේක නෙවෙයි film එකට සුදුසු වෙලාව.. හරවත් කතා බහක්.. 👍

    • @csaw7064
      @csaw7064 3 ปีที่แล้ว +2

      chinthana hithana widiya mulin tamil un hitana oni eka uuta therenne neha sinhala unta ehema hithanna puluwn..thawa thamilnanduwe unuth chintha widiyata hithanawanm loku deyak

  • @thilinirajapathirana7768
    @thilinirajapathirana7768 3 ปีที่แล้ว +33

    තමිල්නාඩුවේ දෙමළ මිනිස්සු යාපනේ බිහිවුණ ප්‍රභාකරන් මාර චරිතයක් කරගත්තට සුද්දගෙ කාලේ ලංකාවට තමිල්නාඩුවෙන් ගෙනාපු දෙමළ මිනිස්සුන්ට අද වතුකරයේ ජීවත් වෙන මිනිස්සුන්ට යාපනේ දෙමළ මිනිස්සු පුදුම වෙනස්කමක්නේ කරන්නේ... මෙන්න මේක උන්ට කියලා දෙන්න පුළුවන් නම් වටිනවා... ඇත්තම කුල භේද සමාජ භේද ඔක්කොම තියෙන්නෙ උන්ට මිසක් සිංහලයට නෙවෙයි.

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 3 ปีที่แล้ว +33

    ලහිරු ඔබට සුභ පැතුම් ...
    මෙවැනි හරවත් වැඩ සටහන් කරනවාට . ඔබේ grooming දැන් හරිම decent. වැඩ සටහන් වලට ගෙන්වන පිරිසත් හරිම උගත් . TH-cam program හොදයි tv channel වල යන විකාර වලට වඩා.
    ඔබ sponsors ලට කඩේ යන්නෙන් නෑ. හරිම අගේ. ඔය quality එක දිගටම maintain කරන්න .👍🍾❤🔥🥂

  • @avdura
    @avdura 3 ปีที่แล้ว +6

    චින්තන පොඩිකාලෙ inspire වෙලා තියෙන්නෙ දුටුගැමුණු story එක අහල. එයා දන්නව දැන් notorious character එකක් උනොත් පස්සෙ කාලෙකදි මිනිස්සු මල් තියල වදිනව කියල. 😉😋 බී ලයික් චින්තන! 😎

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 3 ปีที่แล้ว +80

    චරිත
    විජේවිර, ප්‍රභාකරන් අතර වෙනස හොදට පැහැදිලි කලེ❤️

    • @QuinnyKR
      @QuinnyKR 3 ปีที่แล้ว +2

      විජේවීර සහ ප්‍රභාකරන් අතර කිසිම වෙනසක් නැ. දෙන්නම තමන් විමුක්තිකාමීන් කියල හිතන් හිටපු ත්‍රස්තවාදීන් දෙන්නෙක්...

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 3 ปีที่แล้ว +2

    මම පුද්ගලිකව චින්තා කතාකරන දේවල් අහන්න ආසයි. ඒ වැඩිපුරම චින්තා අදහස් ප්‍රකාශ කරනවා වගේම අනිත් අයට සවන් දෙන්න හොඳට දන්නවා. ඒ quality එක මාරයි. මම මට ඕනි මතය දරනවා, ඒ වගේම චින්තා කැමති දේ කියන්න, චින්තා හරියි කියලා හිතන අදහසක් දරන්න චින්තා ට අයිතිය තියෙනවා. මම ඒ අයිතියට ගරු කරනවා. සහ චින්තා සමාජගත කරන සමහර අදහස් හරි ප්‍රභලයි. ඒ වෙනස ලංකාවේ වෙන්න ඕනි. ඒ විදිහට හිතන්න ඕනි. වෙනසක් කරන්න නම් ඒ වෙනස තමන්ගෙන් ඇතිවෙන්න ඕනි කියලා කියන්න චින්තා උත්සහකරනවා.

  • @malithgamage9301
    @malithgamage9301 3 ปีที่แล้ว +16

    තුන්දෙනාගෙම දැනුමට ගරු කරනවා🖤 චින්තන් ධර්මදාස කියන කතාව සම්පූර්න ඇත්ත..... ඒකට මම එකගයි... චරිත් අබේසිංහගේ කතාවත් ඇත්ත ...මොකද කියනවනම්....ලංකාවෙ මිනිස්සුන්ගේ නොදියුනු මානසිකත්වය නිසා ඔය නිර්මානය කොහොම ඔලුවලට ගනීද කියන ප්‍රශ්නය තියනවා.. ..... චින්තන ගෙ දැක්මට මම පෞද්ගලිකව මාර කැමතී....

  • @kavindugayashan2165
    @kavindugayashan2165 3 ปีที่แล้ว +39

    මරු වැඩසටහනක්... ටීවී චැනල් එක්ක යා යුතු එකක්. චින්තන පට්ට 🔥🔥❤️

  • @britanniait9456
    @britanniait9456 3 ปีที่แล้ว +1

    මේ සංවාදය හරිම වැදගත්. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙමි.

  • @vimukthirajapakshe9767
    @vimukthirajapakshe9767 3 ปีที่แล้ว +21

    චරිත් අබේසිංහගේ විග්‍රහ කිරීම පට්ට 👍❤️ චින්තක ඉන්න මවාගත්තු ෆැන්ටසිය, පොදු සමාජයේ නෑ.. චින්තකත්. තැන් දෙකක ඉද්දී කොහෙද සමාජය, එක තැනක...

    • @chathurabaddage9901
      @chathurabaddage9901 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 3 ปีที่แล้ว +1

      දැන් කොහොමත් සමාජය කියන්නෙ මොකද කියලා අපට හිතාගන්ඩ බැරුවනෙ ඉන්නෙ.

  • @kgggggggggg1
    @kgggggggggg1 3 ปีที่แล้ว +34

    චින්තනගෙ චින්තනය සමාජයට වගකියන චින්තනයක් නෙවෙයි කියලයි තේරෙන්නෙ. චිත්‍රපටිය වෙනුවෙන් පෙනී සිටියට එහි අහිතකර ප්‍රතිඵල ඇතිවුණොත් ඒකෙ වගකීම පිළිබඳ අදහසක් ඔහුට නැහැ. ඔහු හුදු ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පමණක් පෙනී ඉන්නෙ.

  • @kesaraabeykoon926
    @kesaraabeykoon926 3 ปีที่แล้ว +2

    ප්‍රධාන ධාරාවේ මාද්‍යක වෙන්න ඕන සාකච්චාවක් මිනිස්සු අතරට යන්න ඕන සාකච්චාවක්..❤️

  • @PippigeLokaya
    @PippigeLokaya 3 ปีที่แล้ว +1

    චින්තනගෙ මාර ගුණාත්මයක් quality එකක් මං මේ සංවාදයේදි දුටුවා..ගරුකරනවා ඔහුට එකඟයි ඒ අදහස්වලට💐.. දුෂ්‍යන්ත් මේ සංවාදයට ගැළපෙන්නෙ නෑ මෙතනදි..

  • @tikkolla7424
    @tikkolla7424 3 ปีที่แล้ว +13

    මම දකින්නෙ.අදටත්.ෆිල්ම්.එකක් බැලුවම එකේ සින්දුවක් .අනිවරෙන්.ජනප්‍රිය වෙන එකේ.මෙක.අනීවරෙන්ම.tamil.කට්ටිය.සියින්හල අපිත්.එක්ක.වයිර බ්දිනව.සට්ත්තයි

  • @realmasterenglish
    @realmasterenglish 3 ปีที่แล้ว +7

    Charitha explained his points well!!!

  • @ng8554
    @ng8554 3 ปีที่แล้ว +39

    චරිත් අබේසිංහගේ විග්‍රහ කිරීම පට්ට 👍❤️ අනිත් ඩබලටම වඩා හොඳ දැනුමක් තියෙනවා.

  • @skdevil795
    @skdevil795 3 ปีที่แล้ว +25

    චින්තනගේ කතාව හරි අධ්‍යක්ෂකවරයෙකුගෙ ප්‍රකාශන අයිතියට ගරු කරන්න ඕන..
    නමුත් ඒ චිත්‍රපටයක් පමණයි කියල විවෘත ඇසින් බලන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉන්නවද කියන එක ප්‍රශ්ණයක්

    • @virajperera8867
      @virajperera8867 3 ปีที่แล้ว

      Wena ratawala nikag satek aragena hari film ekak hadanaw...ape rata topics godak teyeddi dukai film mokakwat enne nati eka....lankawata hoda deweni inima wage gon film tamai

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว +2

      ඉතින් අපි මේවගේ ඉස්ත්‍රී දූශකයෙක් ගැනත් පිල්ම් එක්කක් කරමුද??? හාද?? ගොන් කතා.. අද්‍යක්ශකයාට ප්‍රකාශයන අයිතිය දෙනවා කියන්නෙ මිනී මරුවො ඉස්ත්‍රී දූෂකයො සුද්ද කරන්න පිල්ම් ගහන්න අවසර දෙන එකටද?? ඕනෑම දේක සීමාවක් තියනවා..

    • @virajperera8867
      @virajperera8867 3 ปีที่แล้ว

      @@suv1437 machan pitaratawala nikag empty story line walin loku nirmana karanawa..... itin lankawe ai apita bari mehema deyak karanna... adatat GAMINI film eka arenna kiyanna ape hamudawe kollo gana hodata hadapu film ekak... ai apita bari sarath fonseka kamal gunarathne Prabakaran pottu amman wage aya gana film hadanna? hamadama deweni inima wage kalakanni drama balana ratata mewardical ganja gahana ayage theory tama

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว +2

      @@virajperera8867 මේක චිත්‍රපට හැදීමේ කතාවක් හෝ චිත්‍රපට කර්මාන්තය ගැන කතාවක් නෙමෙයි යාලුවා.. මේක දේශපාලනික ගේම් එකක්.. සියල්ල දේශපාලනිකයි.. ප්‍රභා වගේ මිනිහෙක්ගෙ ෆිල්ම් එකක් තමිල්නාඩුවේ උගෙ වැරදි කියලා හදන්නෙ නෑ.. ඔක්කොම බලු වැඩ සාධානීකරනය කරන්නයි ඕක ගහන්න.. මේක නිකං චිත්‍රපටක් විදිහට දකින්න එපා..
      දෙවනි ඉනිම? හාපෝ ඒ මොන ජරාවක්ද..

    • @virajperera8867
      @virajperera8867 3 ปีที่แล้ว

      @@suv1437 me wage film gana kata karana ekama e film wala popularity eka wadiwenna hetu wenawa. Ape rate modayo nikag oya Film ekata publicity dunna. Iraj wage modayo Hinda. Kohomat oka release wunat lankawe 80% wada balanawa

  • @kdproducts98
    @kdproducts98 3 ปีที่แล้ว +7

    Charith ,Chinthana, Sanna ... maara kiyaveemak tiyena minissu

  • @wadithagamage
    @wadithagamage 3 ปีที่แล้ว +6

    *චරිත් අබේසිංහ කියන 1974 සිට අතීත කතාව ඇත්ත...මේ 2020*

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 ปีที่แล้ว +76

    චින්තනයා කියන එක සාමාන්‍ය එවුන්ට තේරෙන්නැති එක පුදුමයක් නෙවේ. ඇත්තටම ඔය වැඩසටහනත් ඔය කියන චිත්‍රපටියට පිටුවහලක්.

    • @malishgfdo1682
      @malishgfdo1682 3 ปีที่แล้ว +9

      සිරාවටම ලොකු ගැඹුරක් එක්ක කතා කරන මිනිහෙක් චින්තා.. ඒ වගේ දෙයක් තේරුම් ගන්න තරම් ලංකාවෙ මිනිස්සු පරිණත නෑ බහුතරය

    • @ramalsasanka1122
      @ramalsasanka1122 3 ปีที่แล้ว

      හා අන්කල්

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 3 ปีที่แล้ว +1

      @KšK online උඹේ ගෑනිගෙ හුත්ත එවාපන්... (මෙය කියවා බලා මට හෝ මගේ පවුලේ කිසිවෙකුට බනින හෝ කුණුහරුප කියා ගරහන යමෙක් වෙතොත් ඒ සියල්ල ඔවුන්ටම පරාවර්තනය වී අනුමෝදන් වේවා!)

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว +5

      thilina udara perera අහ ඇත්තත 🤣ඇයි චින්ත අලි පුකෙන් ආපු එකෙක්ද , ඕව් උබ හරි ඌ කියන ඒව සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නෑ , ගංජ ගහල ඔලුව කුරැවල් වෙච්ච , 3% ට වහල් වෙච්ච , රැඩිකල් කිය ගොබ්බ අදහස් දරණ හරක් ටිකකට හොදටම තේරෙනව🤣🖕, අනේ තොපි යුද්දේකාලෙ ඇදවල් යට රිංගපු එවුන් හමුදාවක් තමන්ගේ ජීවිත ගැන නොහිත අනික් මිනිස්සුන්ගෙ වගේම තොපෙත් ජීවිත බේරල දුන්නහම දැන් කාලකන්නි කොටියෙක්ව අල්ලන් පොරවල් වෙන්න දගලනව, අනේ තොපෙ රෙද්ද අස්සෙන් බේරෙන සමාජවාදේ 🖕

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว

      thilina udara perera 🤣 නාකි පොන්නයා දෙකට නැමිල බලපන් ඇටදෙක තියනවද කියල ?

  • @maliya3927
    @maliya3927 3 ปีที่แล้ว +33

    චින්තක ධර්මදාස කතා කරන සංයමය බලන්න.. කියන වචනයක් ගානෙ තේරෙනව. ඇත්ත කතා කරන්නෙ.. 😍

  • @stephenpeiris9517
    @stephenpeiris9517 3 ปีที่แล้ว +17

    තුන් දෙනාම වැඩ්ඩො... thank u 🙏 හරි TV

  • @harshakoshila1507
    @harshakoshila1507 3 ปีที่แล้ว +4

    චින්තාගේ අනිකාට සවන්දීම සහා අනිකාට රෙස්පෙක්ට් කිරීම...!! පට්ට ශිෂ්ඨයි..

  • @akilawijewickrama2178
    @akilawijewickrama2178 3 ปีที่แล้ว +7

    ආදෙරෙයි චින්තා ඇත්ත ඇති සැටියෙන් දකිනව උබ ❤❤❤❤❤❤❤

  • @mojithkarunagama9502
    @mojithkarunagama9502 2 ปีที่แล้ว

    අහපු වටිනම conversation එකක් 💛

  • @jeromemichaelhamid2281
    @jeromemichaelhamid2281 3 ปีที่แล้ว +2

    Totally agree with Chintana,but ignorance is the biggest problem in our country.

  • @PiumaliTharindra
    @PiumaliTharindra 3 ปีที่แล้ว

    චින්තන හිතන විදිහට අපේ ශ්‍රී ලාංකීය ජනතාවගෙන් බහුතරයක් හිතුවා නම් , අපේ රට කොච්චර ප්‍රබුද්ධ රටක් වෙයිද. ආගමික නායකයෝ කියලා දෙන්න ඕනේ මේ දරාගැනීමේ හයියයි.

  • @upulsathkumara
    @upulsathkumara 3 ปีที่แล้ว +16

    චරිත් පට්ට 👏

  • @sathyas596
    @sathyas596 3 ปีที่แล้ว +8

    Massive respect to Chinthana u were spot on!!! Charith Abeysinghe such a clarity man!!! 👏🏻👏🏻👏🏻 Even Dushyanth was great at times u gave some half baked views regarding Murali!!!

  • @sandunsquare
    @sandunsquare 3 ปีที่แล้ว +2

    චින්තගේ තර්කය මාරයී.... 🖤

  • @masterfacts7903
    @masterfacts7903 3 ปีที่แล้ว +4

    Charith explain rightly different between wijeweera and prabakaran.

  • @manekawijesuriya1730
    @manekawijesuriya1730 3 ปีที่แล้ว +8

    Respect චින්තා, ප්‍රකාශනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් !

  • @darshana9898
    @darshana9898 3 ปีที่แล้ว +20

    මේ කතාව එක්ක චින්තනගෙ කියනදේ එකගයි. හැබැයි ඌ සිංහල රජ කතාවක් යද්දි විවේචනය කරන්ඩත් මේවගේ කතාවක් හරියි කියන්න හේතුව දෙයියො තමයි දන්නෙ.🤣🤣🤣
    * චරිත් මැදින් පයින් නැතුව හිටපිය

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว +8

      හේතුවතමයි රැඩිකල් කියන ගොබ්බ අදහසෙන් බලන නිස⁣ා සහ සුද්දගෙ කාලේ රෙදි උස්සල බිහිවෙච්ච පරම්පරාවෙන් පැවත එන නිසා 🤣

    • @rasinduashenmunasinghe839
      @rasinduashenmunasinghe839 3 ปีที่แล้ว +4

      මන් හිතන්නෙ බන් චින්තනට රජ කතා සිනමාව ගැන විවේචනයක් කලාට ඒව හදන්න එපා ඕව තහනම් කරන්න ඕනෙ කිව්වෙ නෑ. ඌ ප්‍රභාගෙ ෆිල්ම් එකත් රජ කතා සිනමාවත් කෙනෙක්ට කරන්න තියෙන ප්‍රකාශන අය්තිය පිලිගන්නව. නිර්මානයක් ආවට පස්සෙ ඒක ගැන විචාරය කරනව ඌ.
      හැබැය් හැමෝම.ප්‍රකාශන අය්තිය මිනිහ ඇක්සෙප්ට් කරනව.

    • @whatupbiatch6755
      @whatupbiatch6755 3 ปีที่แล้ว

      okunta pita rata unge guuth rahai bn

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว +2

      Sri Lankan මේ රටට ලොකු ආසරයක් පෙන්න්න හදනව ඔකුන් , එත් ඇතුලෙන් ගේම යන්නෙ රටට ආගමට ජාතියට ගරහන එක, රටේ දේටත් වඩා අගයන්නේ පිටරට දේවල් , ඔකුන් සුද්දගෙ කාලෙ ඉදල ජාන මික්ස් වෙච්ච එවුන් තමන්ගෙ ජාතියටවත් ආදරේ නැත්තෙ ඒකයි , ඔකුන්ට කියන සරලම වචනය තමයි "අවජාතක "

    • @pagalavenue920
      @pagalavenue920 3 ปีที่แล้ว +3

      @@rasinduashenmunasinghe839 ඔහු කිව්වා දුටුගැමුණු වගේ චිත්‍රපට ගොත්‍රිකයි.. ජාතිවාදි කියලා පට්ට ගැහුවා... මෙතන එක කියන්නේ නෑ...!
      දෙබිඩි චරිත වර්ණාකරන්න එපා මචං..!
      ඇත්ත ඇත්ත විදියට දකින්න..

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +11

    චරිත් තමයි ඉතිහාසය යථාර්තය යන සියලු කරැනු හොඳින් විග්‍රහ කලේ,ඔහුගෙ කතා හරිම interesting කාටවත් කඩේ යන් නෑ...හරිම යථාර්තවාදී සාකච්ජාවක්..

  • @jivithagamana5581
    @jivithagamana5581 3 ปีที่แล้ว +4

    මාර කතාවක් චින්තා චරිත් දුෂ්මංත් ...පට්ට ළහිරු වැඩසටහන නියමයි

  • @hmdbcaldera
    @hmdbcaldera 3 ปีที่แล้ว +16

    Chinthana matured 🔥 අන් මත ඉවසන්න පුලුවන් වෙන්න ඕනේ. Charith points වලට කතා කරන්නේ නෑ වටේ දුවනවා. හරි Tv වැඩේ හොදයි 💯

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 3 ปีที่แล้ว +4

    good content as always hari TV. nicely selected characters💪

  • @sandyasalgado
    @sandyasalgado 3 ปีที่แล้ว +2

    Love this candid discourse. Need many more of these for sure. Would have been nice to have had a female representation for a discourse like this as a woman may have another POV different to males. I am not being a feminist here, but strongly feel there’s a very significant female view of a mother, sister or a wife on Prabhaharan and Murali issue. Just saying.

  • @lakmalwijesinghe4956
    @lakmalwijesinghe4956 3 ปีที่แล้ว +6

    චරිත අබේසිංහ සියල්ලන්ට ම වඩා පරිණතයි. චින්තන ධර්මදාස මම කැමති පුද්ගලයෙක්. නමුත් ඔහුගේ අදහස් අතිශය ලිබරල්වාදී.

  • @NOOBTRADER550
    @NOOBTRADER550 3 ปีที่แล้ว +22

    සන්නස්ගලත් හිටියා නම් කියලා හිතුනා..

    • @sampathweragoda8821
      @sampathweragoda8821 3 ปีที่แล้ว +1

      sannasgala ekka budiya ganiw ganga gahala haththa

    • @eranga7656
      @eranga7656 3 ปีที่แล้ว +3

      අම්මට හුඩු එහෙනන් අරූගේ ශුක්‍රානුවත් ෆිල්ම් එකට දෙනෝ කියයි 😜😜😜

    • @gayanmanamendra3978
      @gayanmanamendra3978 3 ปีที่แล้ว +1

      @@eranga7656 😂😂

  • @lakshikasilva6376
    @lakshikasilva6376 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතිකාවක්..
    තුන්දෙනාම විශිෂ්ඨයි

  • @sahanyasantha3620
    @sahanyasantha3620 3 ปีที่แล้ว +51

    මුන් සෙට් එක කතා කරන ඒවා තේරුම් ගන්න මොළයක් තියෙන්න ඕනේ..එහෙම නැති ගොබ්බයන්ට මේවා වහ වගේ..

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 ปีที่แล้ว +5

      ජෙප්පන්ටයි,ටොයියන්ටයි තේරෙනෝ.....😂😂😂 බයියො උන අපට ෆීල් වෙන්නෑ.......😂😂😂🔫🔫🔫🔫🔫

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +6

      dewmi sithaaraa ඒක ඇත්ත ජෙබ්බොන්ට සන්නගෙ පුතාලාට මේක ආතල්

    • @gayanmanamendra3978
      @gayanmanamendra3978 3 ปีที่แล้ว +1

      @@dewmisithaaraa3687 අම්මෝහ් බන්

    • @eranga7656
      @eranga7656 3 ปีที่แล้ว +5

      මොලේ විතරක් තිබුනමට මදි. රැඩිකල් කියල තමන්ම ලේබලේ ගහගන්නත් ඕනෙ 😜😜😜

    • @gayanmanamendra3978
      @gayanmanamendra3978 3 ปีที่แล้ว

      @@eranga7656 🤣🤣🤣🤣 සිරා

  • @TheUsjp
    @TheUsjp 3 ปีที่แล้ว +2

    Excellent

  • @lahirumadushan97
    @lahirumadushan97 3 ปีที่แล้ว +2

    රහයි..❤️ අබා ගැමුනු ගැන ෆිල්ම් හදද්දි චින්තලා බනින්නයි ප්‍රභාකරන්ගේ එකක් කරද්දි හොද කියන්නයි හේතුවට මට හිතුනේ සන්නා කියපු දෙයක්.බල්ලෝ දෙන්නෙක් කාගද්දි අපි ගහන්නේ දුර්වල ඒකට නෙමෙයි අනිත් එකාට

  • @Fakaash
    @Fakaash 3 ปีที่แล้ว +12

    මෙතන කතාකරපු දේවල් 100% ඇත්ත ❤

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 ปีที่แล้ว +2

    Film එකක් හැදෙන්න ඕන ප්‍රබාකරන් ගැන..මිසක් ඌ විරයා කරන්න නෙවෙයි..ඌ අම්මො ගැලවුම්කාරයා කියලා පෙන්වන propoganda documentary වෙන්න ඕන නෑ..downfall එහෙමයි..එකේ ඌ විරයා කරලා නෑ..Last king in Scotland එකේ එහෙමයි..Narcos එකේ එහෙමයි...ඕනතරම් Hollywood film තියෙනවා සමාජ විරොදි වැඩ,ත්‍රස්තවාදීන් ගැන ගහපු...ඒවාගේ නරකත් පෙන්නවා..ප්‍රබාකරන් දොරේ අප්පට වෙඩි තියෙනවා,පොඩි උන්ට weapon trainning දෙනව,LTTE යුද අපරාධ පෙන්නව,කදිගාමර් මැරැවෙ LTTE එකෙන් කියලා පෙන්වනව නම් මමත් ඒ ප්‍රබාකරන් ෆිල්ම් එක බලනවා..පේරාදෙණියේ උගත් චින්තාට වැරදුනේ විජේවීරයි,ප්‍රබාකරන් සමාන කරපු එක..ප්‍රබාකරන් කියන්නේ බෙදුම්වාදීයෙක්...විජෙවීර බෙදුම්වාදියෙක් නෙවෙයි කොහොමටවත්...විජෙවීර චන්දේ ඉල්ලුවා..ප්‍රබාකරන් කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරේ නෑ..චින්තා වගේ තියරි හොදට දන්න එකෙක්ට ඒක අමතක උනා.🤔 චරිත් ට ඒ වෙනස තේරැනා..ලංකාවේ හැදෙන film හරි චින්තා මෙතෙක් හදපු film එක්ක බලනකොට ගින්නෙන් උපන් සිතල ඉස්සරහින්..අඩුගානේ oscar best picture එකට තෝරන ෆිල්ම් සෙට් එකට ලංකාවෙන් තේරැනා...ඒක සසදන්න එපා Hollywood film එකක් එක්ක...අසාදාරණයි ඒ වැඩේ..

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 ปีที่แล้ว +4

    චින්තනගේ කතාවලට මම ආසයි. හැබැයි අද කියන දේට නම් එකග නෑ. චරිතගේ කතාව සිරා

  • @Yanyan-me
    @Yanyan-me 3 ปีที่แล้ว

    මම මේ තුන්දෙනාගෙම අදහස් පිලිගන්නව. ඒ වගේම comments කරල තියෙන අයත් හරිම පැහැදිලිව අදහස් ප්‍රකාශ කරල තියෙනව.
    මේ ප්‍රශ්නෙට මම හිතෙන විදිහට විසදුම තමයි ලංකාවෙ ප්‍රභාකරන්ගෙ චිත්‍රපටක් හදන එක මේ දේ ඇත්තටම විදපු අපේ රටේ මිනිස්සු එකතුවෙලා ඒක එක නයකයෙක් ගැන නැතුව දමිළ හෝ සිංහල මිනිස්සුන්ට දෙපාර්ශවයෙන්ම උන අසාදරනකම ගැන කතා කරනම් හොදයි කියල හිතුන.

  • @divyabandara2280
    @divyabandara2280 3 ปีที่แล้ว +1

    Came here bcos of Charith 💕 what a talented one.

  • @shakshikulaka5748
    @shakshikulaka5748 3 ปีที่แล้ว +2

    Chintha lives in a Fantasy. It’s beautiful in theory but far from reality

  • @prasannaranaweera1399
    @prasannaranaweera1399 3 ปีที่แล้ว +3

    Charith ayya 🔥🔥🔥
    So handsome 💜💙❤️

  • @aradimuthu
    @aradimuthu 3 ปีที่แล้ว +2

    ප්‍රශ්නේ තියෙන්නේ සිංහල දෙමල අතර නෙමෙයි, දෙමල උසස් කුල පහත් කුල අතර තියෙන පීඩනේ සිංහල මිනිස්සුන්ට විරුද්ධව පාවිච්චි කරපු එක. ඒකට පෝර දැම්මා දකුණෙන්. මඩකලපුවෙන් කොළඹට ආපු දෙමල කොල්ලෙක්ට සලකන විදියට, ඒ කොල්ලම ‍යාපනේට ගියාම සලකන්නේ නෑ. හොදම උදාහරණේ ඉරනවිල ජලාශයෙන් උතුරට දෙන්නේ නෑ හේතුව කුල ප්‍රශ්නයක්. උතුරේ කෘෂිකාර්මික, ධීවර, නිෂ්පාදන දකුණට ඇවිත් බිම් මට්ටමේ ඉන්න මිනිස්සු අතට සල්ලි ආවා නම් ඒ මිනිස්සු තුවක්කු අතට ගන්නේ නෑ, ඩයස්පෝරාවට වත් කාටවත් හොල්ලන්න හම්බෙන්නෑ
    ,
    නැගෙනහිර දෙමල මිනිස්සුන්ට විශාල තර්ජනයක් තියෙනවා අන්තවාදී කල්ලි වලින්. ඒ මිනිස්සුන්ට පිල්ලෙයාන්, කරුණා වීරයෝ වෙන්නේ ඒකයි, ඩයස්පෝරා එකවත්, දෙමළ සම්ප්‍රදායික දේශපාලකයෝවත් කතා වෙන්නේ නෑ ඒ ප්‍රශ්නේ, 5000කට වැසිකිලි නෑ කියන සුමන්තිරන්ලා ඒ මිනිස්සුන්ව පාලනය කරනවා ස්වයං තීරණ අයිතියක් ඉල්ලනවා, ඒ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ඉටුවෙලා නෑ,
    ඒ ප්‍රශ්න විසදුන දවසට මෙහේ ඉදන් මහජාතිය, සුලු ජාතිය කියන අයටත් ඒක විවේචනය කරන අයටත් ඇඩ්‍ර්ස් නෑ...
    අංගජන් රාමනාදන් තමා එකම පුරුක මේක කරන්න පුලුවන්...

    • @madhawasamarawickrama1522
      @madhawasamarawickrama1522 3 ปีที่แล้ว +1

      අංගජන් රාමනාදන් ♥️♥️♥️♥️♥️♥️

  • @vp8549
    @vp8549 3 ปีที่แล้ว +4

    Am Tamil this is one if the best show i seen recent past.... Chandana darmadasa wat a brought minded person respect bro👌👌👌

  • @banukasemasinghe9898
    @banukasemasinghe9898 3 ปีที่แล้ว +18

    දුශ්‍යන්ත මෙතන්ට ගැලපෙන්නෙ නෑ. ඔහුව ගේන පදනමක් නෑ. ඔහුගේ අදහස් වලට ජනතාවගේ පිලිගැනීමක් තියෙනව කියල සාධක නෑ.චරිත් කතා කරපු සමහර පොයින්ට්ස් වලට චින්තනට උත්තර නෑ. ලහිරු හැමෝටම හොඳින් අවස්ථාව දුන්නා. ඒත් කතා කරන්න එන අය ගැන හිතන්න

  • @tharindusuraweera8824
    @tharindusuraweera8824 3 ปีที่แล้ว +4

    වැඩසටහන පට්ට, තව තවත් මේ වගේ විවිධ අදහස් තියන විවිධ පුද්ගලයො ගෙන්නල කාලීන මාතෘකා ගැන කතා කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා ලහිරු.. තැන්ක්යූ!

  • @ashanpramuditha7538
    @ashanpramuditha7538 3 ปีที่แล้ว +6

    චරිත් අබේසිංහ අදහස් ඉදිරිපත් කිරීමෙන් ඉදිරියෙන්

  • @ShanShan-cs5pq
    @ShanShan-cs5pq 3 ปีที่แล้ว +2

    චින්තා කියන්නේ ලන්කාවේ ඉපදෙන්න ඕනා චරිතයක් නොවේ මොකද මේවගෙ මිනිස්සුන්ගේ වටනාකම අදුනන මිනිස්සූ හරි අඩුය් කුනුහර්ප කියන්න මට.ඔබට පුලුවන් ඒත් චින්තා වගේ හිතන්න පුලුවන් වෙන්නේ හරි අඩක්🤔

  • @SafranMohamedkd
    @SafranMohamedkd 3 ปีที่แล้ว +2

    Spot on chinthana 👍

  • @divone6886
    @divone6886 3 ปีที่แล้ว +1

    මේ කමෙන්ට් දැක්කම පේන එකම දේ ඉන්දියාවේ දෙමල මිනිස්සුන්ට වඩා අපෙ මිනිස්සු දියුණුයි කියල මනසින් අර කුනුහරප කියපු මල්ලියි ඉන්දියාවේ දෙමලුයි අතර වෙනසක් නෑ ඒකයි ඇත්ත කතාව. රටකට අවශ්‍ය පටු මානසිකතවය ඇති මිනිස්සු වගේම පුළුල්ව දෙයක් දිහා බලන බහුතරය අපෙ බහුතරයක් නැතත් සුළුතරයක් එහෙම නිර්මාණය වෙන එකට සතුටුයි. ප්‍රභාකරන් කියන්නෙ පෞද්ගලිකව මට වීරයෙක් නෙවෙයි. හැබැයි දෙමල සමාජයට ඔහු වීරයෙක් වෙන්න හේතුව දකුණෙ සිංහල පාලකයින්ගෙ ඡන්ද කුට්ටි වැරදි වෙනුවෙන් කරපු ක්‍රියාකලාපය, ඒක ඉතිහාසය නිවැරදිව අධ්‍යනය කරපු මිනිස්සු දන්නවා. ලංකාවේ තාමත් ඉන්නවා තමන්ගෙ වැරැද්ද වැරැද්ද පිලිගන්න පිරිසක් ඒක තමයි වෙන්න ඕනි. දෙමල සමාජයෙ වෙලා නැත්තේ ඒ දේම තමයි. ඒක මිනිස්සුන්ගෙ මානසික මට්ටම් වල ප්‍රශ්නයක්, මුස්ලිම් ප්‍රශ්නෙදි වුනත් බහුතර සිංහල පිරිසක් විරෝධය දැක්වුවට සුළුතර සිංහල පිරිසක් දෙපැත්තෙ ඉදන් ප්‍රශ්නය දිහා බලනවා. ඒක තමයි රටක වෙන්න ඕනි මුස්ලිම් , දෙමල සමාජවල නොදියුනු මානසිකත්වය තිබුණට අපිත් එතනට වැටිය යුතු නැහැ. දියුණු රටක් දියුණු ජාතියක් වීමට නම් එයයි අත්‍යවශ්‍යම කාරණාව. බුදුදහමෙන් දේශණා කරන්වෙත් ඒ දෙයමයි. ප්‍රභාකරන් සහ විජේවීර දෙදෙනාම පෙනි සිටින්නෙ අසාදාරණය වෙනුවෙන් වෙනස ලෙස මං දකින්නේ ප්‍රභාකරන් පෙනි සිටින්නේ තමන්ගෙ ජාතියෙ අයිතිවාසිකම් වෙනුවෙන් මුල් කාලයෙදි. පසුව ඔහු ත්‍රස්තවාදියෙක් බවට පත්වීමටද හේතුව සිංහල පාලකයින්ගෙ බොරු පොරොන්දු සහ දුර්වල පාලනය. විජේවීර ගැන මගෙ කියවීම වෙනස් ඔහු පෙනි සිටියේ සියලු නිර්ධන පාන්තික ලාංකිකයන් වෙනුවෙන්. එහිදි ප්‍රභාකරන්ගෙ මතය පටු මතයක් වගේම විජේවිරගෙ මතය විවෘත පුළුල් අදහසක්. එතනයි ඔය දෙදෙනාගේ වෙනස. කොහොම වුණත් මේ රටේ හැම ව්‍යසනයකම හේතුව අතීත දුර්දාන්ත පාලකයින්ගෙ ක්‍රියාකලාපය එයයි සත්‍යය.

  • @vihangaperera
    @vihangaperera 3 ปีที่แล้ว

    චරිත් හිත ඇතුලෙන් වර්ගවාදියෙක්. මතුපිටින් නැතිවුනාට සිදුරු වලින් වර්ගවාදය එලියට එනවා.

  • @pathumekanayake6386
    @pathumekanayake6386 3 ปีที่แล้ว +4

    චින්තන ට කෝමා එකක් හැදිල හිටියද දන්නේ නේ නෑ...! අපි ඇතිතරම් යුද්දයෙන් බැට කාපු මිනිස්සු..! ගොන් කතා කියුවට සමාජ වාදියෙක් වෙන්නේ නෑ..!

  • @WaipareiMai
    @WaipareiMai 3 ปีที่แล้ว +2

    චින්තා අාසම චරිතයක් 🙏

  • @damnilanka
    @damnilanka 3 ปีที่แล้ว +2

    පළවෙනි පාරට මේවගේ වීඩියෝ එකක් ඉවරවෙනකම් බැලුවේ. සෑහෙන්න හොඳ කතිකාවතක්...

  • @yathrahewagamage4079
    @yathrahewagamage4079 3 ปีที่แล้ว +1

    චින්තනගේ චින්තනය රටේ මිනිස්සුන්ට තිබුනනන් ..❤

  • @piyarathnapiyarathna3526
    @piyarathnapiyarathna3526 3 ปีที่แล้ว +3

    Thawa episode akak one kiyana aya ko balanna 👇👍

  • @sulakshanakumara8146
    @sulakshanakumara8146 3 ปีที่แล้ว +18

    මෙික බලන්න ඔනේ තුන්වෙනි පාර්ශවය විදිහට ,

    • @b.a.kavinduranushka7248
      @b.a.kavinduranushka7248 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්

    • @malishgfdo1682
      @malishgfdo1682 3 ปีที่แล้ว +1

      අනිවා

    • @ruvinisenarathna336
      @ruvinisenarathna336 3 ปีที่แล้ว +1

      Eka wenne ne. Jathikathwe oluwa uda thiyagatta sinhala manussayath ekai demala manussayath ekai. E minissu hithana widiha wenas wenna sahena kalayak yai. Attatama deshapalakayo e wenasa athi wenawata kamathi ne. Eyala ida denneth ne.

    • @sulakshanakumara8146
      @sulakshanakumara8146 3 ปีที่แล้ว

      @@ruvinisenarathna336 ටිකක් හරි මොලේ තියෙන උන් ,මොලෙන් මෙික විදිනවනමි එචිචරයි

    • @sulakshanakumara8146
      @sulakshanakumara8146 3 ปีที่แล้ว +2

      @@ruvinisenarathna336 ඔය ගොබිබ මානසික මටිටමෙි මිදෙන්න අපේ පිංගුත්තර එවුන් කැමති නෑ ,උන් හෙන ලොකු ෆැන්ටසියක හිරවෙලා ඉන්නේ,
      මං නමි හිතන්නේ සාමාන්‍ය මිනිහට එකෙන් මිදෙන්න දෙන්නෙ නැත්තේ ආගමික පසුබිමයා, දේෂපාලනයයි එකතු වෙචිච මාෆියාව,

  • @pathumfernando9000
    @pathumfernando9000 3 ปีที่แล้ว +4

    Ambee charith 😍🔥

  • @ruchiralakshan6200
    @ruchiralakshan6200 9 หลายเดือนก่อน

    චින්ත ට එකගයී. ප්‍රකාශනයේ අයිතිය තහවුරු විය යුතුමයී.

  • @lahirumadusanka8173
    @lahirumadusanka8173 3 ปีที่แล้ว +5

    ප්‍රභාකරන් flim එක තමිල්නාඩුවෙි පෙන්නලා හොද අාදායමක් හොයන්න පුලුවන් එකයි මෙික හදන්නේ

  • @chamoththila1517
    @chamoththila1517 3 ปีที่แล้ว +1

    චින්තනගෙ චින්තනය සමාජයට වගකියන චින්තනයක් නෙවෙයි කියලයි තේරෙන්නෙ. චිත්‍රපටිය වෙනුවෙන් පෙනී සිටියට එහි අහිතකර ප්‍රතිඵල ඇතිවුණොත් ඒකෙ වගකීම පිළිබඳ අදහසක් ඔහුට නැහැ. ඔහු හුදු ප්‍රකාශන අයිතිය වෙනුවෙන් පමණක් පෙනී ඉන්නෙ.ඉන්දියාව වගේ බහුතර සමාජය කලා කෘතින් සමග බද්ද උන ජාතියකට සිනමාව හරහා ඉතා විශාල වශයෙන් brainwashed කිරීමක් සිදුකල හැකියි.. ඉතිං මෙවැනි ත්‍රස්තවාදී නායකයෙක් වීරයෙකු කිරීම තුලින් සමස්ත ලෝක සමාජය ටම බලපාන කරුනක් වන බව නිසැකය ..මට චින්තනට කීමට ඇත්තේ.. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රැකීමට මෙවැනි සන්වේදී කාරනා වෙනුවෙන් පෙනී සිටීමට තරම් ගොබ්බ රැඩිකල්වාදී නොවන ලෙසටයි..

  • @ranilperera5881
    @ranilperera5881 3 ปีที่แล้ว +5

    චරිත් කියන්නේ අවු 50ක් ලංකාවේ යුධ වාරන නිව්ස් අහල කතාකරන්නේ.

  • @lahirukrishantha1653
    @lahirukrishantha1653 3 ปีที่แล้ว +4

    චින්තා 👌

  • @Shemakemefoods
    @Shemakemefoods 3 ปีที่แล้ว +37

    Chintha ගේ මයින්ඩ් එක හදා ගන්න එක තේරුම් ගන්න තරම් ලංකාව්ව්ව් මිනිස්සු සෑහෙන්න පස්සෙන් ඉන්නෙ.

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว +3

      chanaka rubasingha පක තමයි🤣🖕, , තො⁣පි වගේ ගංජ ගහල ඔලුව කුරැවල් වෙච්ච අවජාතකයන්ට ඒ ගොන් රැඩිකල් පකය කියන දේවල් තේරෙයි , තොපිව අදටත් 3% කට දාල සමාජෙන් කොන් කරල තියෙන්නෙ සමාජෙ විනාශ කරන ගෙබ්බ අදහස් දාන නිසාතමයි , හැමදේටම දේශපාලනයක් අල්ලගෙන පුකදෙන වහල් රැඩිකල් ගොබ්බයො , තොපි ඔක්කොටම හෙන ගහල මැරෙන්ක ඕනේ මේ කරන විනා⁣ශෙට, දෙකට නැමිල බලපන් මොලේ පුකේද කියල , යුද්දේ කාලේ කොටි ගහද්දි ඇදන් යට හැන්ගිල හිටපු පොන්න පැටව් ටික , අච්චර මහන්සිවෙලා ජීවතේ නැති කරගෙන , රට වෙනුවෙන් , අපි වෙනුවෙන් මේ රට නිදහස් කරල දීපු රණවිරැවෙක් ගැනවත් කතා කරනනෙ නෑ , හැමදේම විනාශ කරපු කාලකන්නි බල්ලෙක්ව අල්ලන් උඩුබුරනව , කාලකන්නි හැත්ත , 🤣🤣චින්තගේ මයින්ඩ් එක ගැන තොගෙ අම්මගෙන් අහගනින් අවජාතකයා

    • @Shemakemefoods
      @Shemakemefoods 3 ปีที่แล้ว +6

      @@ruwanjayasinghe1160 කතා ශ්‍යලියෙන්ම තෙරෙනවා උබට මන් කියලා තියෙන එක උකුණු පුකකවත් ටරම් තෙරිලා නෑ. කියලා. උබේ අදහස හරි බන්. උබේ බුද්ධි මට්ටමටයි, දෙයක් කිව්වම තේරුම් ගන්න පූලුවන් මට්ටමෙන්මේ උබ තේරුම් ගන්නේ. 👍අනික භාශාව හසුරුවන විදියෙන්ම මනස්ස්‍යා කවුද කියලා තේරුම් ගන්න පූලුවන්.අධ්‍යාපනයේ වැදගත්කමට හොද උදාහරණයක් උබ. පට්ට බන්.

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 3 ปีที่แล้ว

      chanaka rubasingha 3% රැඩිකල් පොන්නයන්ට කට උත්තර නැති උනහම හැමදාම කියන එකම වචන සෙටි එක 🤣අත්දැකීමෙන් කියන්නෙ 🤣🖕, වරෙන් තොටිල්ලක දාල නලවන්න උබල වගේ ගස්බල්ලන්ට මන් ආදරෙන්ද කතා කරන්න ඕනෙ එතකොට ? අනේ නිකන් පලයන් බන් යන්න , තොපේ ගංජ ඔලුවලට කුනුහර්පෙන් මිසක් හොදින් කතා කරල තේරැමක් නෑ , උබ ඉගෙනී මට්ටන් ගැන කතා කරන්න කලින් තොපේ අර නාකි සන්නස්ලයගෙ ගුබ්බෑය⁣මේ කරපු අර චීනගෙ සිංදුව අහල බලපන් කුනුහර්ප තියන විදිහ , පුකෙන් තෙල් බේරෙන නාකි සිපයියො ටික නටන දිහා බලල වැඩක්නෑ ඒවත් හොයපන් අනුන්ගෙ ඉගෙනීමි මට්ටම් හොයන්න කලින්, තොපෙ අවජාතක හැත්ත හිතන් ඉන්නේ මහාචාර්යවරැ කියල ඒ උනාට සමාජෙ මිනිස්සුන්ට පේන්නේ අමු ගොබ්බ හරක් විදිහට ඒකනේ හු# 3% බස්සල තියෙන්නේ 🤣 කියපු දේවල් හොදට ඔලුවට අරගෙන , දෙකට නැමිල චින්තගෙ පුකට ඇගිල්ල ගහගනින් 🖕🤣🤣 bye 👋

    • @Shemakemefoods
      @Shemakemefoods 3 ปีที่แล้ว +5

      @@ruwanjayasinghe1160 උබේ අදහස ප්‍රකාශ කරහන් එකේ අවුලක් නෑ. අනික බල්ලෙක් හැපුව කියලා මම යන්නෙ නෑනේ බල්ලගෙ කකුල හපන්න. බල්ලගෙයි මගේ වෙනසක් නෑනේ. රටේ හරක් මරන්නෙ නෑ. දැන්ම ඒ නිසා ටිකක් ඉගෙන ගනින් එතකොටවත් රට හරකෙක් නොවී මැරෙන්න පුලුවන්.

    • @pppwijayalathperera1484
      @pppwijayalathperera1484 3 ปีที่แล้ว

      @@ruwanjayasinghe1160 pute oya paw.......oya tama chuuuti babek.
      Oya tawa tikak lokuwena kota mewa terey mage chutiyo.
      Mage sudu ammiya. Umma umma.

  • @darshanar2072
    @darshanar2072 3 ปีที่แล้ว +1

    චින්තක මහත්තයො ගොඩක් ආසයි ඔබ තුමන්ට විජේවීර යි ප්‍රභාකරන් සමානයි වෙන්නැ බං

  • @sakurafernandez5552
    @sakurafernandez5552 3 ปีที่แล้ว +4

    Charith’s explanation tops all...
    The sovereignty of the country should be protected at any cost..
    Chinthana’s ideas are suitable for a fantasy or an utopia.
    South India can make the dormant LTTE active again with this production and may be that’s what they want to do,, to stimulate that moral and energy in people and to start it all over again.

  • @sudaraka123
    @sudaraka123 3 ปีที่แล้ว +2

    චින්තාගේ මතේ නම් සුපිරි 👍

  • @g-clips24
    @g-clips24 3 ปีที่แล้ว +2

    ප්‍රබාකරන් සම්පතක්ලු.වහ නැද්ද

  • @darshanar2072
    @darshanar2072 3 ปีที่แล้ว +2

    චරිත සුපිරි ❤️❤️❤️❤️

  • @kanchusubasinghe1824
    @kanchusubasinghe1824 3 ปีที่แล้ว +6

    කුඩු ගහලා මොලේ කුරුවල් උන උන් එක්ක වාද කරන්නෑ.තේරුමක් නෑ.

  • @YummyTasty290
    @YummyTasty290 3 ปีที่แล้ว +17

    චරිත් කියන දේ පිලිගන්න බැහැ කියනවා චින්තන.අයේ චින්තන කියන්නෙත් චරිත් කියන දේම තමයි.ජොඉන්ට් ගහලා ආවම ඔහොම වෙනවා .චරිත් උබ පට්ට❤️

    • @YummyTasty290
      @YummyTasty290 3 ปีที่แล้ว +2

      මැද්දෙන් පනින්න එපා දුශ්ශන් හුත්තො.ගොටා කිවුවොත් 69 ලක්ෂ පිලිගන්නා කිවුව එක 😉චින්තන

    • @nevergiveup2734
      @nevergiveup2734 3 ปีที่แล้ว

      69 වහල්ලුනේ

  • @venurasashintha9338
    @venurasashintha9338 3 ปีที่แล้ว +5

    වෙලාවට ලංකාවෙ 3%ක් උනේ අංගවිකල මත දරන උන්😂😂

  • @justinlasantha2337
    @justinlasantha2337 3 ปีที่แล้ว

    Very important conversation , if this kind of minds set we have,.. our country people never expect again another war ....

  • @BruceWayne-vb6pl
    @BruceWayne-vb6pl 3 ปีที่แล้ว +7

    කාලෙකින් කතා උන හොද සාකච්චාවක් 🔥

  • @dgeeganage8940
    @dgeeganage8940 3 ปีที่แล้ว +2

    බලාපොරොත්තු උන සෙට් එකක්... කැටේත් ආවනම් මරු

  • @kasunvindana7885
    @kasunvindana7885 3 ปีที่แล้ว +41

    මගෙ තාත්තව,මාමාව ආබාධිත කරපු,මාමව.බාප්පව මරපු කොටි ත්‍රස්ථවාදීන් පිළිබඳ ෆිල්ම් එකට මං විරුද්ධයි

    • @bujasirisena
      @bujasirisena 3 ปีที่แล้ว

      යුද්ද ගැන චිත්‍රපට හදලා ඉවරයි වගේ 😄

    • @veralevel1800
      @veralevel1800 3 ปีที่แล้ว

      ඉතින් පාරට බැහැපංකෝ පිරිමියෙක් වගේ කාමරයක් ඇතුලේ ඉඳගෙන ඔබ ඔබ ඉඳං පුස්කතා නොකියා මෝඩයා😂😂😂😂😂

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว

      @@veralevel1800 පල කොටියා..

    • @suv1437
      @suv1437 3 ปีที่แล้ว +1

      අපේ උන්ව මරාපු මිනීමරුවා වෙනුවෙන් ගහන චිත්‍රපටයට අපේම මිනිසුන් හුරේ දාන රටක් මේක 🤮

    • @veralevel1800
      @veralevel1800 3 ปีที่แล้ว +1

      @@suv1437 ඉතිං බං මාත් ලංකාවේ කොල්ලෙක් උඹලා ඔහොම කිය කිය කීබෝඩ් වීරයෝ වෙන්ඩනේ දඟලන්නේ....නිකං කයිවාරු ගගහා ඔච්චර රටට ආදරෙයි නම් බැහැපංකෝ පාරට කරන්නේ නෑනේ දේශපාලකයෝ රඟන්නෙත් උඹලා වගේ උං නිසා සද්දේ විතරයි වැඩ නෑ හැමදාමත් අපේ උංගේ ඔය ගතිය නිසා තමා යන එන එකා අල්ලං අපිට නෙලලා යන්නේ

  • @pasanwaidyathilaka7498
    @pasanwaidyathilaka7498 3 ปีที่แล้ว +3

    Dushan brilliant ♥️♥️♥️

  • @MR.Minimiltia
    @MR.Minimiltia 3 ปีที่แล้ว +5

    චින්තන උඹට සෑහෙන්න වැරදිලා..ඔච්චර දුර හිතන්න එපා.. ජොඉන්ට් ගහන එක අඩු කරමු.. හැම දෙයක් ගැනම මැන්ටල් හිතන එක නතර වෙයි.. තමුසේගේ කතා වලට පට්ට අාසයි.. මෙතනනම් රීලා..😌

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 ปีที่แล้ว

    ජීවිතේට මෙහෙම සංවාදයක් ප්‍රදාන දාරාවේ රූපවාහිනී චැනල් එකක යන්නේ නෑ ටීවී විසිකරපල්ලා.තව චින්තන දර්මදාස මාර පැහැදිලි කිරීමක්