අරගලය නිර්මාණය කළේ මනුවර්නවත්,Rattaවත්,කලාකරුවොවත් නෙවෙයි.කන්න නැතුව කොළඹ මිනිස්සු මැරෙන්නඉඩ තියෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Charith Abesinghe | (Actor , Director)
    #haritv #srilankacrisis #lahirumudalige
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 253

  • @kanjigroup9939
    @kanjigroup9939 2 ปีที่แล้ว +59

    ඕඩර් කලේ දුටුගැමුණු ඒත් ආවේ පස්වන මිහිදු සහතික ඇත්ත කතාව..... අපි කැමතිම චරිතයක් චරිත් අයියා ❤️

    • @supunthiwanka
      @supunthiwanka 2 ปีที่แล้ว +1

      මෙයා නලුවෙක් විතරද ?
      මාර දැනුමක් තියෙන වැදගත් චරිතයක් නේද?

  • @vindyapeiris2
    @vindyapeiris2 2 ปีที่แล้ว +28

    සම්පූර්ණ ඇත්ත ලංකාවේ මිනිස්සුන්ට නොතේරෙන 😢

  • @venurachandrasekara8324
    @venurachandrasekara8324 2 ปีที่แล้ว +26

    ඇත්තටම සුපිරි සංවාදයක්, එක විනාඩියක් අතාරින්න හිතෙන්නෙ නෑ. රටේ ප්‍රශ්නය තාත්විකව විග්‍රහ කරලා තියෙන්නේ.. 5වන මිහිදු කියද්දීම තේරෙනවා රටට මොකද උනේ කියලා. Comment එකක් නොදාම බැරි සංවාදයක්.. මිනිස්සුනි මේව අහන්න, නිවරදිව දකින්න, උත්තර හොයන්න... වහල් බවින් මිදෙන්න.. 👏👏👏🏆🇱🇰🎍 යහපත් රටක් නිර්මාණය වේවා🇱🇰🙏🌟

  • @unknownperson5537
    @unknownperson5537 2 ปีที่แล้ว +20

    හිතුවට වඩා පට්ට දැනුමක් , දැක්මක් තියෙන පොරක් 😍♥️

    • @supunthiwanka
      @supunthiwanka 2 ปีที่แล้ว

      මෙයා නලුවෙක් විතරද ?

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 ปีที่แล้ว +25

    ඉතා හරවත් කරැනු දැක්වීම ක්. රට සංවර්ධනය කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාව ගේද ආකල්ප වෙනස් විය යුතුයි.💯💯👏👏

  • @grahamlee2156
    @grahamlee2156 2 ปีที่แล้ว +10

    I'm Chariths fan,
    What a knowledge he has,
    Best wishes both of you.

  • @claudioumesh1781
    @claudioumesh1781 2 ปีที่แล้ว +14

    A perfect analysis.
    Unfortunately, many Sri Lankans are not wise enough to understand this analysis.

  • @Roshanara70
    @Roshanara70 2 ปีที่แล้ว +12

    Excellent analysis of the current situation, leadership and mindset!

  • @samsanfernando9516
    @samsanfernando9516 2 ปีที่แล้ว +29

    මොනතරම් දැනුමක් තියන කෙනෙක්ද..
    විශිෂ්ඨ කතාවක්.. මේ මිනිස්සුන්ගෙන් කොච්චර සේවයක් ලබාගන්න පුළුවන්ද

    • @ranganaisuru3408
      @ranganaisuru3408 2 ปีที่แล้ว +1

      ඔහු දැනටමත් ඔහුගේ ක්ෂේත්‍රයේ තුල සිටිමින් ඔහුගේ සේවය ලබා දෙනවා.

  • @blackhawk1111
    @blackhawk1111 2 ปีที่แล้ว +42

    මොකක්ද මේ කියන්න එන්නෙ කියලා මොලේ තියෙන මිනිහට පැහැදිලි.. අරගලය පටන් ගත්තේ සාමාන්‍ය ජනතාව පස්සෙ පස්සෙ එකතු වුණා සමාජ ක්‍රියාකාරීන් දේශපාලන කණ්ඩායම් කියන දේ no හාන අන්තර් කණ්ඩායම් වෘත්තීය සංගම්.. පස්සෙ පස්සෙ සාමාන්‍ය මිනිස්සු අයින් වුණා අරගලය ඔය කියන මූණු ටික විතරක් ඉතුරු වුණා.. අන්තිමට පොලීසිය ක්‍රියාත්මක වුණා සරලයි සුපැහැදිලි👍✌

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +3

      ඇත්ත අපිට ඊට පස්සෙ අරගලයට යන්න එපා උනා ඒක පක්ෂයක් අල්ල ගත්තා

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 2 ปีที่แล้ว +3

      ඇත්ත.මුලදි අරගේ ගොඩක් ලස්සනට තිබුන,පස්සෙ අන්තරේ එහෙම ඇවිල්ල හෑව එතන.ඊයෙ පෙරේදා අධ්‍යාපන අමාත්‍යාංශයටත් ගහල gate එකත් එක්ක සේරම කැඩුව,ඔය පොදු දේපල විනාශ කරන්නෙ.අන්තිමට ඔය සේරම වැටෙන්නෙ අරගලයෙ account එකට

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      මෙයා මේතරම් දක්ශයෙක් නම් නිර්පාක්ශික අරගලය ආරක්ශා කරගන්න සැලැස්මක් ඇතිව වැඩකරන්න තිබුනනේ! වුනේ වැරදි අයට උදුරගන්න දීලා අයින්වුනු එක! කවුරු ආවත් ජේවීපී පෙරටුගාමී ඇතුලු අනක් ගුණක් විනය යහපත් හැදියාවක් වැදගත්කමක් නැති කුහක දුර්ජනයින් රටට යහපතක්වෙන දෙන්නෙම නැහැ! අද වෙන්නෙත් ඒටිකම තමයි! තම යටි අරමුණු ඉටුකරගන්න එකම විතරයි උවමනාව! හැමෝම ණුවනක්කාරයෝ ! අති පන්ඩිතයෝ! මහා දාර්ශණිකයෝ ! අති පාරිශුද්ධ අවංක අය! මහා දැක්මක් තියන! හැබැයි කෙරුවාවට ගියාම කරගන්න බැහැ! මොකද එකාට එකා නැහැ! සමගිය එකමුතු කම ඇත්තෙම නැහැ! ඒක නිසා කවුරු කොහොම කිව්වත් කවුරු ආවත් එකම කතන්දරේ තමයි! අපේ ඇත්තෝ හරිම අවාසනාවන්ත පව්කාරයෝ උපන් බිමේ වටිනාකම තම වර්ගයාගේ වටිනාකම එකමුතුකමේ වට්නාකම නොදන්න!

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +1

      @@georgevinitia1502 ඒක තමයිඅපිත් කියන්නෙ කුහකකමේ උපත ඇත්නම් කොතනද ඒ එතන තමයි අපේ මිනිස්සු දැන් කියන්නෙ නිලට නැහැ කොලට නැහැ දැන් බලන්න ඕන රතට කියල මිනිස්සුන්ගෙ මොන දෙයක්ද කියල හිතාගන්න බැහැ මේවටේ යන්නෙ

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +2

      @@ramyajayathilaka9860
      යටින් එකයි උඩින් එකයි විස්වාසකරන්න බැරිම ජාතිය! ඔය සිස්ටම් චේන්ජ් අර චේන්ජ් මේ චේන්ජ් කියලා බෙරිහන්දෙන එක්කෙනෙක්වත් රට ගැනවත් ජනතාව ගැනවත් ආදර කැක්කුමක් තියන අය නෙවෙයි ආත්මාර්ථකාමී තම යටි අරමුණු ඉටුකරගන්න දඟලන ඈයෝ! ජනප්ප්‍රිය වෙන්න වීරයා වෙන්න දඟලන ඈයෝ ! එක එක්කෙනාගේ නියායපත්‍ර වලට කටයුතුකරන ඈයෝ! ඇතුලාන්තය හිස් එයා මෙයා සමකරමින් උදාහරණ ගෙනෙමින් මහා බහුස්සෘත බවක් පෙන්නුම්කරන්න දඟලන ඈයෝ! කොටින්ම කුහක ආත්මාර්ථකාමී තමන්ගේ යම් අරමු ඉනිටුකරගන්න දඟලන ඈයෝ ! පක්ශ පුද්ගලයින් අපේ සිංහලයන් බොහෝ දෙනෙක්ව තම වර්ගයා සමගම බද්ද වෛරක්කාරයෝ කරවලා තියෙන්නේ ! එම පක්ශ පුද්ගලයන්ගෙ ඉත්තන් කරගන ඔවුන්ගේ අරමුණු ක්‍රියාත්මක කරවගන්න! මේ අවාසනාවන්තයෝ කරන්නේ මුලු රටම විනාසකරන්න අර අදින එක!

  • @udaperera9945
    @udaperera9945 2 ปีที่แล้ว +17

    නායකත්වයට යම් අයෙකු තෝරා ගැනීම ඉතාම වැදගත් වේ.උගත්, බුද්ධිමත්, සාරධර්ම අගයන ඉවසීමෙන් කටයුතු කරන, සත්‍යවාදී, ජනහිතකාමී අයකු සේම සාමාන්‍ය ජනතාව අතර සුහදතාවය දිනා ගත් අයකු විය යුතුය.

  • @jagathsrideera8813
    @jagathsrideera8813 2 ปีที่แล้ว +16

    අනිවාර්යයෙන්ම චරිත් ඔබ කියන කතාව ඇත්ත අපේ රටේ මිනිස්සුන්ට දාහක් ගත්තොත් දෙනෙකුටවත් ඔය ටික තේරෙන්නෑ අපි බලාගෙන ඉමු වෙන අපිට කරන්න කිසිම දෙයක් නෑ පාරට ආවොත් අරයාගේ මෙයාගේ පක්ෂය වල කට්ටිය කියලා හිතනවා අපි බලමු තෙරුවන් සරණයි මවුබිමට

  • @chamikarabandara1598
    @chamikarabandara1598 2 ปีที่แล้ว +19

    සම්පූර්ණ ඇත්ත කතාව පට්ට ...❤️‍🔥

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน +1

    මරුකතාව සහතික ඇත්ත ඔබට ජයවේවා ❤❤❤😄🖐👍🙏

  • @shiromidissa4900
    @shiromidissa4900 2 ปีที่แล้ว +5

    හොද සාකච්ඡාවක්. මෙ වගේ බුද්දිය සියලු ලක්වාසින්ට පහල වේවා

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 2 ปีที่แล้ว +3

    නියම කතාව. ආසාවෙන් අහගෙන හිටියේ. තව අහගෙන ඉන්න තිබුණා නම් කියලා මිතුණා. 👍👍👍

  • @dissanayaka1568
    @dissanayaka1568 2 ปีที่แล้ว +7

    නියම 👌
    සුපිරි 👍
    කතාව 👈
    මේ අරගලකාරි තත්ත්වය අස්සේ
    අහපු
    ණැනවත් ගුණවත් 👌👍👈
    කතාවක්
    දීර්ඝායුෂ ලැබේවා !
    ඔබට 🙏🙏❤️❤️

  • @wasanthaksenevirathna7753
    @wasanthaksenevirathna7753 2 ปีที่แล้ว +9

    හරිම පැහැදිලිව කරුනු ටික කිව්වා. තේරුම් ගන්න මොලයක් තියන මිනිස්සු තේරුම් ගනීවි.

  • @dheesha2728
    @dheesha2728 2 ปีที่แล้ว +18

    සුපිරියක් තනිකරම ❤

  • @kgscrypto4471
    @kgscrypto4471 2 ปีที่แล้ว +20

    මේ කියන දේවල් ඇත්ත බ්න්. ....මමනම් ගොඩක් අගය කරනව...Good.👍

  • @kushanchathuranga9037
    @kushanchathuranga9037 2 ปีที่แล้ว +33

    මේ කතාව තේරුම් ගන්න තරම් මොලයක් නැති එවුන් මෙතන කුනුහරප කියාගෙන කමෙන්ට් දානව..උන් වගේ උන් නිසා තමා ලංකාවට කෙල උනේ 😂 නියම කතාව චරිත් අයියේ❤

  • @tissaepa8001
    @tissaepa8001 2 ปีที่แล้ว +4

    අරගලය ගැන මම අහපු හොදම විහ්‍රහ කිරීම

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 2 ปีที่แล้ว +17

    තාමත් ආන්ඩුවෙන් නිකන් දෙනකන් බලන් ඉන්න ජනාතාවක් එක්ක ඔය කිසි දෙයක් කරන්න බෑ...ඉස්සෙල්ලම හරියට තමන්ගෙ වෘත්තියට සාධාරණයක් කරන්න තමන්ගෙ ආකල්ප වෙනස් විය යුතුයි. ඉස්සරහට මොන යකා ආවත් සහනාධාර දෙන්න නම් බැරිවෙයි.

    • @srilankan-ug7ws
      @srilankan-ug7ws 2 ปีที่แล้ว

      Oya kiyana widiyata sahana minissu illannaha. Sadaranathwayai minissu illanne.kade yanna epa. Eka samatath sama ekath sadaranathwak tibiya oni

    • @kaveeshaweerasinghe6803
      @kaveeshaweerasinghe6803 2 ปีที่แล้ว +5

      ඇත්ත කිව්වම කඩේ යෑමක් ලු. සහන දීල දීල තමයි මෙහෙම අපිට උනේ. සහන දෙන්න නය ගන්නව, ඒව ලැබුනම ඒකෙන් කුට්ටිය එක එකාගෙ පොකට් එකේ. වෙන රටවල් වල සහන දෙන්න , free services maintain කරන්න ඇතිතරම් tax ගහනව. හැබැයි එහෙ මිනිස්සුන්ගෙ හික්මීමක් තියෙනව තමන්ට අවශ්‍ය දේ විතරක් පරිභෝජනය කරන්න. මෙහෙ free නම් පෝලිම බලන්න ඕනෙ. අපේ මහ ලොකුවට කියන නිදහස් අද්‍යාපනය සහ සෞඛ්‍යය , හරි ආකාරයෙන් quality එකකට වෙනවද මහත්තයෝ? අහ්..නිකන් නෙ දෙන්නෙ, ඉතින් මොනා උනාම මොකෝ වගේ attitude එකෙන් තමයි ගුරුවරයොත් ඉන්නෙ. ආන්ඩුවෙ ඉස්පිරිතාල වල ගද, ටොයිලට් වල තත්වෙ දැකල ඇතිනෙ?
      ඉතින් සහන සහන කියල ගොම් බෙට්ටක් උනත් කමක් නැද්ද? ඊට වඩා හොද නැද්ද සාධාරණ ගානකට සේවාවන් දෙනවනන්?
      මම් මෙතන එක උදාහරනයක් විතරයි කිව්වෙ.
      යැපුම් මානසිකත්වයට පුරුදු කලේ අපේ දේශපාලුවන්. ඒක තමයි ලොකුම චන්ද ගුන්ඩුව. නිකන් දෙනව කිව්ව ගමන් දෙනව කතිරෙ. ඔය මානසිකත්වයයි වෙනස් වෙන්න ඕනෙ. එතකොට උන්ටත් දගලන්න බෑ

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      @@kaveeshaweerasinghe6803
      අපේ අයත් එක්ක ඇත්ත කතාකලොත් ඔයවගේ සටහන් තමයි දකින්න ලැබෙන්නේ! කවුරු ආවත් සාරධර්ම වලින් පෝශණය නොවුනු අනක් ගුණක් විනයක් නැති
      වැරදි ආකල්ප ඇති වැඩිකොටසක්
      ඉන්නකල් රටට හොඳක් වෙන්නම දෙන්නේ නැහැ! මෙයාලා ඔක්කොම එකයි! මේ වෙලාවෙ කරන්න ඕනේ ගෝඨාභය හා රාජපක්ශවරු එලවනඑක නෙවෙයි එකතුවෙලා ආර්ථිකය ගොඩගන්න බලන එක! මෙයාලා අති පාරිශුද්ධ බහුස්සෘත සියල්ල දත් අයවගේ කතාව! මෙච්චර දක්ශයෝ කරන්නඕනේ නායකත්වය අරගන පක්ශයක් හදාගන මැතිවරණයෙන් පත්වෙලා
      සිස්ටම් චේන්ජ් කරගන්න!එහෙම කරලා වැඩ පෙන්නන්න! කතාවනම් තියනවා හැමෝගෙම! කෙරුවාවට ආවම තමයි කිසිමදෙයක් නැත්තේ! මෙයා හදයි මිනිස්සුව! පිටරටවලින් සල්ලි එවන්නෙ නැත්තේ අපේ නූගත් ඇත්තන්ට කිව්වා රාජපක්ශලා සල්ලිගන්නවා එවන්න එපා කියලා! නැතුව ජනාධිපතිතුමා අයින් නොවුනු නිසා නෙවෙයි!
      කිසිම සමගියක් එකමුතුකමක් නැති එකාට එකා නැති ජාතිය හැමදෙයක්ම නිකං ලැබෙනකල් ලේසියෙන් ලැබෙනකල් බලාගන ඉන්න කම්මැලිකම ඉහවහාගිය වැඩිහරියක් ඉන්න ජාතිය හැමදාම ඔහොම තමයි! හැමෝම අතිපන්ඩිතයෝ ! අපේ ජාතිය මහා අවාසනාවන්ත ජාතියක්! කවුරු ආවත් මේ සෙතම තමයි! ඔබ කිව්වා හරියට හරි! එකාට එකා නැති ඉරිසියාව වෛරය ක්‍රෝධය කරපින්නාගත් කුහක දුර්ජන උද්දච්ච සාරධර්ම වලින් පෝශණය නොවුනු වැදගත් කමක් ආචාර ධර්ම නැති විනයක් නැති රට ගැන තම වර්ගයා ගැන කිසිම ආදර කැක්කුමක් නැති ආත්මාර්ථකාමී දුර්ජනයන් වැඩිහරියක් ඉන්න උපන්බිමේ වටිනාකම නොදන්න වැඩිහරියක් දැන් දැන් දකින්නට ලැබෙන අපේ ඇත්තෝ ඉන්නකල් රටට හොඳක්වෙන්න දෙන්නෙම නැහැ! ඔබ කියනවා වගේ ඒක තමයි ඇත්ත! අදටත් කරන්නේ රට අරාජික කරලා විනාසම කරන්න සැලසුම් කරන එකයි! කවුරු කවුරුත් ආර්ථිකය ශක්තිමත් කරන්න තමන්ට කරන්න පුලුවන් දෙයක් කරන්න මේ මහා දාර්ශණිකයන් ලෙස පෙනීහිටින අයට කිසි උවමනාවක් නැහැ ! හැමෝටම ලොකුවට කියන්න පුලුවන්! දැන් මෙයා අරගලය ගැන කිව්වෙ! මෙතරම් දක්ශයෙක්ට පුලුවන්කම තියෙන්නෙ එපායැ නිර්පාක්ශික සාධාරණ සාමකාමී අරගලය රැකගන්න! අද මොකද වෙලාතියෙන්නේ !කතාව දෝලාවෙන් ගමන පයින්! ඒක තමයි ඇත්ත!
      අපේ උතුම් මව්බිමට යහපතක්ම වේවා ! හිත් පිරිසිඳු වේවා!
      ඔබට තෙරුවන් සරණයි !
      🙏💐🙏🌝❤🇱🇰

  • @kithsirihewage4615
    @kithsirihewage4615 2 ปีที่แล้ว +3

    Chrith "malli" your analysis is excellent about the current situation in Srilanka, best wishes from Ohio USA.

  • @samangithilakarathna868
    @samangithilakarathna868 2 ปีที่แล้ว +2

    Explaining very true. 👋

  • @lallal6917
    @lallal6917 2 ปีที่แล้ว +6

    කථාව ඇත්ත

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 ปีที่แล้ว +6

    ඇයි ලහිරු ඔයත් දැන් චමුදිත ගේ අනුකරණයට යන්නෙ කියන්න දෙන්නෙ ම නෑ කටපාඩම් කරගෙන ඇවිත් වගේ ප්‍රශ්න අහන්ව මැදින් පැනලා

  • @erandamudalige139
    @erandamudalige139 2 ปีที่แล้ว +14

    ඒ දැක්ම අද්විතීයයි... මේ රටේ මිනිස්සු නොදකින පරම ඇත්ත තමා මේ

  • @Thehodophile_
    @Thehodophile_ 2 ปีที่แล้ว +4

    Super. Watched the video without a blink. The way Mr. Charith speaks is very interesting and is easy to understand because of the precise examples

  • @SayuriNimshara
    @SayuriNimshara 11 หลายเดือนก่อน +2

    චරිත් අයියා ❤💕💚❤ සහතික ඇත්ත කතාව ,

  • @chalanivlogs
    @chalanivlogs 2 ปีที่แล้ว +3

    💯 true. People aren't wise enough to chose right candidate. Majority dont know what democracy is

  • @janakannangara560
    @janakannangara560 2 ปีที่แล้ว +2

    Very important information. Thanks

  • @jaykgc7784
    @jaykgc7784 2 ปีที่แล้ว +7

    ඔහුගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඒත් මේ මොහොතේ ගොඨාභය ජනාධිපති අයින් උනොත් විවස්ථාවට අනුව ජනාධිපති වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයකින් පත්වන පුද්ගලයා. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවාද ඒකට සුදුසු පුද්ගලයෙක්. ඇත්තටම අප මේ අවස්ථාවේ කල යුත්තේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා එම වැඩපිළිවල මුං ලවාම ක්‍රියාත්මක කරවීමයි ඊට සමගාමීව අප රටේ $ සංචිතයක් හදා ගැනිමට කටයුතු කිරීමයි එය කල හැක්කේ රටේ සියලුම ජනතාව යම්කිසි කාලයක් (සමහරවිට අවුරුදු 2ක් පමන ) රටේ සියලුම උද්ඝෝෂණය වැඩවර්ජන නවත්වා රටට සාමය ගෙන ඒමයි එයින් අපට විදේශ සංචාරකයින් රට තුලට ගෙන්වා ගත හැකියි ඊට සමගාමීව අපේ රට විරුවන්ගෙන් ඉල්ලා සිටින්න අවශ්‍යයි ඔබලාගේ ගිණුමට හැකිතාක් $ එවන්න කියා. ඒ අතරතුර රටට ආයොජකයින් ගෙන්නා ගත යුතුයි එතනදී අප තරමක් දුරට නම්‍යශීලී විය යුතුයි නිකන් බොරුවට රට/ජාති/ආගම්වාදී නොවී. උදාහරනයක් විදිහට බලන්න Dubai දේශය එහි 60% -70% ඉඩම් සහ ගෙවල් වල අයිතිය තියෙන්නේ විදේශිකයන්ටයි. එහෙම කියලා ඔවුන් එවා ගලවාගෙන යනවාද? දිනපතා ඔවුන් තව තවත් $ ඒ රටේ වියදම් කරනවා. මේ වෙලාවේ ලංකාවේ අපි ආවේගයන්ට නොව බුද්ධියට ඉඩ දිය යුත්තේ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 ปีที่แล้ว +3

    දෙවනි ලෝක යුද්ධය ආහාර අර්බූදය ඇතිකලා.1970 සිට 1977 දක්ව ආහාර අර්බුදයක් තිබුන.කවුරුත් කුසගින්නෙ මැරුනෙ නෑ.

  • @menakawarnasooriya4289
    @menakawarnasooriya4289 2 ปีที่แล้ว +8

    Super 👍

  • @rmbashen1737
    @rmbashen1737 2 ปีที่แล้ว +10

    පුද්ගලයා සහ කතාවයි වැදගත්

  • @vineethaperera1566
    @vineethaperera1566 2 ปีที่แล้ว +2

    Excellent discussion . Thank you

  • @nadeeshalack.a6353
    @nadeeshalack.a6353 2 ปีที่แล้ว +10

    යකුනේ දැන්වත් අපි හැමෝම එකතු වෙලා අපේ රට බේරා ගනිමු...පාරට බහිමු. නන්දේ යනකම් අරගල කරමු...

  • @vish9562
    @vish9562 8 หลายเดือนก่อน

    Well said👍

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +5

    අරගලය මතවාද අච්චාරැවක් එකම පොදු අරමුන ගෝටා පැන්නීම පමනය්. ඊට පස්සෙ තමය් රෑ එලිවෙනකන් බෙලි කපා ගන්නෙ.

  • @radika_jayalath
    @radika_jayalath 2 ปีที่แล้ว +1

    හොද කරුනු දැක්වීමක්.✔👍

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @gn20transport
    @gn20transport 2 ปีที่แล้ว +4

    යකෝ ලහිරු තමුසේට ලැජ්ජාව නැද්ද නාමල්ට ජානාදිපති වෙන්න බැරිද කියලා අහන්න නොදකින් කාලකන්නියෝ රාජපක්ෂලා 😃🤣😂😁😁😁

  • @indimallika4777
    @indimallika4777 2 ปีที่แล้ว +5

    පරම්පරාවෙන් පරම්පරාවට යන නායත්වයක් නොවන්නටම ⁣ආශිර්වාදයක්
    ලෙසම වෙත්වා 🔑🙏

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 2 ปีที่แล้ว +4

    ඇත්තට ම මෙි විස්තරකිරීම තමයි සාමාන්‍යයෙන් මෙි අපේ රටේ මින්සුන්ට අවබොද වෙන්න ඕන.. කියලා දුන්නා ටත් හිත අබිලික් ... වහලු සිතුවිලි

  • @ravinduranasinghe2206
    @ravinduranasinghe2206 2 ปีที่แล้ว +2

    supiri kathawak

  • @arunijayatunga1985
    @arunijayatunga1985 2 ปีที่แล้ว +4

    සත්තකින්ම ඔබගේ අදහස් නිවැරැදි. සුපිරි . අරගලයට ජයවේවා

  • @sharminiabayaratna1624
    @sharminiabayaratna1624 2 ปีที่แล้ว +1

    Thank you so much for the program ..

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 ปีที่แล้ว +1

    Great 👍♥️

  • @sinhanicosta6368
    @sinhanicosta6368 2 ปีที่แล้ว +7

    Well said charith 💪

  • @thakshisenani3075
    @thakshisenani3075 9 หลายเดือนก่อน +1

    Me saerewath me minissuntta mole adewa...❤❤

  • @roygunewardene4637
    @roygunewardene4637 2 ปีที่แล้ว +3

    Lahiru, this guy's speech was more to the nagative feedback. Prespectively there is no transparency in the topic you were referring to.

  • @wageshagihani8385
    @wageshagihani8385 2 ปีที่แล้ว +1

    Great ....

  • @sherandinuka4610
    @sherandinuka4610 2 ปีที่แล้ว +1

    Niyamai hoda knowledge tiynwa

  • @nilunilanthi5936
    @nilunilanthi5936 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ කියන දේ හරි.එත් අපේ රටේ ලොකු උන්ට නොතෙරේ එක වරද..

  • @nuskimohammed9069
    @nuskimohammed9069 2 ปีที่แล้ว +2

    Excellent analysis of the current situation, good luck

  • @hewagekarunathilaka5402
    @hewagekarunathilaka5402 2 ปีที่แล้ว +2

    Damm true

  • @Channel7USA
    @Channel7USA 2 ปีที่แล้ว +11

    QUALITY කතාවක් මරැ....

  • @eshansalinga4605
    @eshansalinga4605 2 ปีที่แล้ว +3

    චරිත් කලින් කිවිවා මෙ වෙන දේවල්
    චරිත් ❤️

  • @lifeinfree515
    @lifeinfree515 2 ปีที่แล้ว +2

    Wow one of my favorite

  • @hansalajayasundara2353
    @hansalajayasundara2353 2 ปีที่แล้ว

    Best explanation

  • @hashanmadhusankha1201
    @hashanmadhusankha1201 2 ปีที่แล้ว +1

    👌👏

  • @wasanthaprageeth394
    @wasanthaprageeth394 2 ปีที่แล้ว +1

    💯👍

  • @u_gamage7728
    @u_gamage7728 2 ปีที่แล้ว +2

    Indeed! That was spoken well! 👏👏

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 9 หลายเดือนก่อน +1

    ආසාම නලුවෙක් ❤️❤️❤️

  • @vindymadavi4732
    @vindymadavi4732 2 ปีที่แล้ว +1

    true

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 2 ปีที่แล้ว +3

    මෙයා කිව්ව කතාව 100%ක් හරි. 5 වෙනි මිහිඳුම තමා ගෝටානම්... මිහිඳු ඉන්දියාවේ ගෝටා මාලදිවයිනෙ😂

  • @dooni663
    @dooni663 2 ปีที่แล้ว +1

    Super speech ,, dukai rata gena 😢😢😢

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 2 ปีที่แล้ว +1

    Sira kathawa

  • @sandyaperera4414
    @sandyaperera4414 2 ปีที่แล้ว +2

    💯👍👍👍

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 2 ปีที่แล้ว +4

    excellent speech Thanks charith & lahiru aiya

  • @kasunmadurapriya9485
    @kasunmadurapriya9485 2 ปีที่แล้ว +3

    සුපිරි පැහැදිලි කිරීම

  • @VISHNUVASUYouTube
    @VISHNUVASUYouTube 2 ปีที่แล้ว

    Superb interview

  • @damithkumara8110
    @damithkumara8110 2 ปีที่แล้ว +4

    මේ රටේ අනාගතයට මොකක් වෙයිද.හැමදාම නිශ්ශබ්දව ඉන්න වෙයිද

  • @srilankan-ug7ws
    @srilankan-ug7ws 2 ปีที่แล้ว +1

    Well done mr charith. You have good ideas about politics

  • @fathanabdillah4686
    @fathanabdillah4686 ปีที่แล้ว

    Sampurna aththa niyama kathawa

  • @nilangaherath8318
    @nilangaherath8318 2 ปีที่แล้ว +1

    niyama kathawaa

  • @smallsteps2243
    @smallsteps2243 2 ปีที่แล้ว +6

    In my life, the following is the only philosophy I have noticed and nothing is different right now. That's why we're in this situation right now. Sadly governments had to serve/fulfill such expectations under our own pathetic democratic political framework.
    අරගල කරමු
    මොනවා හරි පතුරුවා youtube තුලින් සල්ලි උපයමු
    ණයට ගමු
    ක්‍රිකට් ගහමු
    කමු බොමු ප්‍රිතිවෙමු
    සල්ලි ඉවවර වූ විට නැවත ණයට ගමු
    We can't move one inch unless we change this attitude...

  • @rayanfernando7184
    @rayanfernando7184 2 ปีที่แล้ว +6

    ඔහු කියන්නේ ඇත්ත

  • @Edirimunee
    @Edirimunee 2 ปีที่แล้ว +4

    niyamai Chariya ❤️👌👏

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +10

    රටක මිනිස්සුන්ව කැම්පේන් වලින් මහාපරිමාණයෙන් හසුරවන්න පුලුවන් කියන්නෙ හොද දීර්ඝකාලීන වැඩපිලිවලක් ඇති කෙනෙකුට ඒක හොද පැත්තට රටේ දියුනුවට යොදාගන්නත් පුලුවන් කියන දේ ඔප්පු වෙන තැනක්.

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว

    Charith you are good message welldone god bless අරගල යට ජය

  • @kalingachandima
    @kalingachandima 2 ปีที่แล้ว +1

    👍

  • @melindudaranagama548
    @melindudaranagama548 2 ปีที่แล้ว +1

    👌👌

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella6304 2 ปีที่แล้ว +6

    please make the King Mihinidu's story as a separate video ,, 👍🏻

  • @ChannaJayashanka
    @ChannaJayashanka 2 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් 👌

  • @sureshniwanigasuriya9306
    @sureshniwanigasuriya9306 2 ปีที่แล้ว +6

    මුලු රාජපක්ෂ පවුලම මේවාට උත්තර දි, සියලුම දෙන අයින් විය යුතුයි ....
    අපිව ලැජ්ජා කරලා හොරකන් කරලා හිගන්නෝ කරලා
    ඉවරයි 🇱🇰 🇱🇰 🇱🇰 .
    ඔය රටවල් උදව් කරන්නේ අපිට ආදරේට නෙමෙයි ....අපේ රටේ කෑල්ල කෑල්ල අරගන්න බලන්නේ ....අපි අසරන කමට සියලු දේ විකුනනවා...අයියෝ අපේ මෝඩ මිනිසුන්ට නොතේරෙන තරම.....තාමත් මේ පාර්ලිමේන්තුවට පක්ශව සිටිනවානේ.....කියලා වැඩක් නෑ...😢🙄😮

  • @sithakamadushan5444
    @sithakamadushan5444 6 หลายเดือนก่อน

    චරිත් අබේසිංහ ❤

  • @gangahansamali3107
    @gangahansamali3107 2 ปีที่แล้ว +4

    අරගලයේ ඉන්නේ දන් කුඩ්ඩො

  • @sanjupathirana172
    @sanjupathirana172 2 ปีที่แล้ว +2

    නොදකින් කවුද බලන් ඉන්නෙ. නාම ල් 🤣🤣එනකන් අපි නම් නැහැ. ඕකුන් මැරෙන්න ඕන සක්කිලි😡.
    චරිත් ගෙ කතාව නම් 100% ඇත්ත. මුන් ගෙ ඔලුව හදන්න නම්. බැරි වෙයි කල්පෙකට. 😁🤬

  • @hellomachan9995
    @hellomachan9995 2 ปีที่แล้ว +10

    නියමයි චරිත්.. සුපිරි ❤💪.. අහිංසක මිනිස්සු අස්සට රිංගලා තමන්ගේ පක්ෂෙ බලයට ගේන්න මැරීගෙන අරගල කරන ජෙප්පන්ගෙ, පෙරටුගාමීන්ගෙ, අන්තරේ උන්ගෙ රෙදි ගැලව්වා නියමෙට..😂😂😂

    • @rayanfernando7184
      @rayanfernando7184 2 ปีที่แล้ว +1

      රාජපක්ෂලගෙ ජන්ගියත් ගැලවිල

    • @slcitizen9562
      @slcitizen9562 2 ปีที่แล้ว +1

      ජෙප්පන්ගේ අරගල නිසා තමයි රට මෙහෙම හරි බේරිලා තියෙන්නේ...

    • @rayanfernando7184
      @rayanfernando7184 2 ปีที่แล้ว

      @@slcitizen9562 උන් නැතිනම් මුන් කරන හොරකන් තොපි දන්නෙත් නැහැ

    • @slcitizen9562
      @slcitizen9562 2 ปีที่แล้ว +1

      @@rayanfernando7184 මේ රට විනාශ වෙන බව කිව්වේ ජවිපෙ..මේ අරගල කරන්නේ ජවිපෙ මුන්ගේ හොරකම් වංචා දූෂණය එළි කරපු නිසා.. නැත්නම් ඔය කිසිම අරගලයක් නැහැ....

    • @muthubandawickramasinghe3405
      @muthubandawickramasinghe3405 2 ปีที่แล้ว

      ජෙප්පෝ මේ රටේ නොහිටියානම්, රාජපක්ෂලා , වික්‍රමසිංහලා, මේ වෙනකොට මේ රට විකුණා අවසන් කරලා.ඒකවත් තේරුම් ගන්න නොහැකි ගොබ්බයන්ගෙන් රටේ අඩුවක්ද නැත.

  • @Hoshniskywalker
    @Hoshniskywalker 2 ปีที่แล้ว +2

    supiri talk tika machan

  • @saumyapramodini8209
    @saumyapramodini8209 2 ปีที่แล้ว +1

    ලහිරු කරපු වටිනම එකද මන්දා.මට charith ගෙ සත්‍යා කතාවෙන්ම තේරුනා එයාගේ මනස ගැන.මරු අහන් ඉන්නම ඕනේ කතාවක්

  • @lakmalsajindra4195
    @lakmalsajindra4195 2 ปีที่แล้ว +4

    චරිත් වැනි පුද්ගලයන් ඔහුගෙ නිර්මාණ වලින් පවා ජනතාවට කතා කරන පුද්ගලයෙක්

  • @NK_ONLINE
    @NK_ONLINE 2 ปีที่แล้ว +5

    Charith Abeysinghe ❤️❤️❤️

  • @songfirst1667
    @songfirst1667 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว +7

    අරගලය කෑවෙ නම් රැට්ටල

  • @roshnibarbour7754
    @roshnibarbour7754 2 ปีที่แล้ว +1

    However he has no policies either....Anyone can give examples

  • @chalithayasas
    @chalithayasas 2 ปีที่แล้ว

    super kollo

  • @petitebeverly7127
    @petitebeverly7127 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤👍👍👍