ලෝකය ශූන්‍ය ද? (ධර්ම දේශනා 05) - Ven Ududumbara Kashyapa Thero (2017-01-17)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2017
  • "මේ ශරීරයේ කිසිම දෙයක්, කිසිම දෙයක් දන්නෙ නෑ,
    අපිට ඕනෙ විදියට පවත්වගන්නවත්, නවත්තන්නවත් බැරි සිත ආත්ම වශයෙන් ශූන්‍යයයි.
    හුලඟ වැදුනු අතට එහේ මෙහේ යන මේ වියලි කොළ රොඩුවක් වගේ සන්තානය කල්‍යාණ මිත්‍ර ඇසුර හරහා ලෝභ, ද්වේශ, මෝහ සඤ්ඤා නොගන්නා තැනට හදා ගන්නේ කොහොමද?"
    ජනවාරි 17 දා බෙරික් ශාක්‍යමුනි විහාර්යේදී පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ සිදු කරන ලද දම් දෙසුම..
    බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය - මෙල්බන් නුවර (17-01-2017)

ความคิดเห็น •