ඔබ සැබෑවට ම නිවන් අරමුණු කරන්නෙක් ද? (ධර්ම දේශනා 06) - Ven Ududumbara Kashyapa Thero (2017-01-18)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2017
  • 'වස කවලම් කරපු බොහොම ප්‍රනීත ආහාර වේලක් තියෙනවා කියමු. අපි මේක කයිද?
    එහි රස, සුවඳ ආදිය ගැන සඥා ආවත්, ඒවා 'අභිනන්දනය' වීමක් නොවී, වස කියන හැඟවුමේ සඥාව ප්‍රමුඛ වෙනවා.. නමුත් අර සුවඳට මුලා වෙන කෙනෙක් මෝහය නිසා ඒ වස කන්නත් පුළුවන්, මොකද මෝහයට පත් වුන කෙනෙකුට සිහිය නැති වෙනවා ..
    මේ වස අඳුර ගන්න මුරකාරයට අපි කියනවා ප්‍රහාණ සඥාව කියලා.. කකුලේ ඇනුන නිදිකුම්බා කටුවක් කොතරම් පොඩි වුනත්, එය ඉවත් කරන කම් සැනසුමක් නැහැ..ප්‍රහාණ සඥාව වඩද්දී, අකුසල සිත් පහල වීමත් අන්න ඒ වගේ, මෝහෙන් ඉන්න කෙනෙක් හරියට හිරි වට්ටපු කකුලක් වගේ. කටුවක් ඇනුනට දැනෙන්නෙ නෑ .. "
    පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මෙවර ඕස්ට්‍රේලියානු සංචාරයේ මෙල්බර්න් නගරයේ පැවැත්වූ අවසන් ධර්ම දේශනය
    බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය - මෙල්බන් නුවර (18-01-2017)

ความคิดเห็น •