=Ranil GO HOME!! Thank you friend s for your contribution to the protest . රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
Very informative as usual Dharshana! The Rajapaksas and their clan have been the lowliest of the low hoards that ransacked the nation's coffers and played ignorant Sri Lankans like pawns against each other for too long!
MR. HANDUNGODA. THIS INFORMATION TO THE PUBLIC IS IN THE RIGHT TIME, RIGHT PERSON HOLDING THE POST. WILL THIS PEOPLE DO OR SERVE GOOD THINGS TO OUR MOTHER LAND.?PLEASE GO TO MR. NAGANANDA FOR ADVICES IN THIS RESPECT AND HOW TO PENALISE THESE ROGUES OR BETRAYERS.
We joint shoulder to shoulder with students leader Vasatha Muthalygai to fight against the injustice done to him by Srilankan authorities by detaining him under PTA.. At the same time we call upon all the media in the south to pay some attention to the plight of Tamil men and women detained under PTA without calling all of them as terrorists.There were many innocent Tamils who were detained under PTA for many as five years and finally released by the AG as he could find any credibility evidences against them. There were many others were detained for many as fifteen years and AG and the judiciary could not commence the trials. One such case was exposed by Upul Premaratne a prominent human right defender in 2010.There were many other cases the suspects were acquitted by the HC after fifteen years of detention as the evidence and witnesses provided by the AG were found to be not credible.The pathetic state of Srilankan judiciary is they needed fifteen years to acquit a Tamil person when he or she is charged under PTA. It is regrettably that the sinhalese and English media in Srilanka denied the right to their viewers to know the truth about any injustice done citizens of the other part of the country. Those who can afford to find prominent lawyers got them released and those who can not afford to find prominent lawyers ended up with long term sentences as they did not have proper legal representations. The media in the south has failed in their professional ethics to expose these injustices to one section of the citizens atleast now they must follow media ethics and come forward to interview the prominent PTA lawyers Mr K.S Ratnvel Mr K.V.Thavrasa PC and AG department officials to expose the Truth&justice. For Example late minister Kathirkamar caes is a miserable one as AG couldn't produce any credibility evidence to prove that LTTE killed him.it is over to the media to investigate. Thank you Regards Rajan Rajendra Vinasithamby
Great. It’s about time these deal makers and thieves are prosecuted and given a jail sentence. How unfair they are still in power governing this country and young people who fight to save the country are harassed.
Video - th-cam.com/video/2DQ64bDD3Yk/w-d-xo.html
දර්ශන සහෝදරයා ඩිස්ක්‍රිප්ශන් එකේ ඇති වට්සැප් ගෘපයේ ලින්කුව ක්‍රියා නොකරයි
බල්ලට ගිය නීතිය බල්ලෝ රකින වා..
@@rathnakeerthieserasinghe6307 l
දැන් හරි කාලය, මේ මැර ජඩ දූෂිතයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාවලිය පටන් ගන්න....විෂිස්ඨයි ඔබගේ ඉදිරිපත් කිරීම, හඳුන්ගොඩ ...!!
නියමයි දර්ශන මහත්තයො ඔබේ
තර්කය.සාදාරනය ඉටු විය යුතුමයි.
දර්ශණ නියමයි. මීට වඩා තවත් සාක්කි මොනවද. අපේ රටේ නීතියක් තියනව නම් මුන් ඔක්කොම අත් අඩංගුවට ගනිව්. ඒත් ගන්නෙ නැති බව මුළු රටම දන්නවා. මුං ඔක්කොම පේළියට ගෝල් ෆේස් එකට ගෙනල්ල දඬුවම් දෙන කාලය වැඩි ඈතක නොවෙයි.
2008 ඉඳන් හොඳට ප්‍රසිද්ධ කතාවක් ඒත් රටේ ඉන්න වල් හරක් කාලකන්නි පවුලට තාම ඡන්දෙ දෙන්න කෙල පෙරනවා, ඒ වගේ නරි කමල් ගුණරත්න කියන රැවුලක් තියෙන වල් නරියා හැමදාම හූ තියෙනවා, ඔය විදියේ කතා ලක්ෂයක් දැම්මත් අපේ උන්ගෙ හරක් කම අරින්ඩ බෑ ඒක තමයි සිංහල කියන ජාතියෙ නියම ලේ
මේ සිංහලයගේ ඔලු වෙනස් කරන්න කවදාවත් බැ ඔහොම නෙමේ කොහොම කිවුවත්. කොච්චර හොරු බොරු වංචා දුෂන ඒළි කරාද කෝ උන්ට දඩුවම් රනියා ගේ පුකෙන් යන පඩේකටවත් ගනන් ගන්නෙ නැ චන්දයක් ඔිනා වෙන මොන මගුලක්වත් කරලා වැඩක් නැ
ඔබ ඉතාම සත්‍ය වේ.
Aniwa
Sampoorna aththa. Niyama harak.
සහතික ඇත්ත කතාව. අපේ උන්ගේ හරක් කම අරින්න බැ.
නොමැරෙන මිනිස්සු .මෙයාලාට නින්ද යනවාද දන්නැහැ .අරගලයට ජයවේවා !🙏🇮🇹
කන්න බොන්න තියේනං නින්ද යනවා සහෝ, අපිට වගේ සමාජයේ, රටේ ප්‍රශ්න උන්ට නෑනේ. මොනන් පක්ශය ආවත් ඔය ටිරානයා දිනුම්
ඊටත් වඩා ලැජ්ජා නැතිකම. මට නමි හිතාගන්නවත් බැ. පිටරටක නායකයින්ට මුහුණ දෙන්නේ කොහොමද මෙ තරමි නිති විරෝධි වැඩ කරලා.
ශ්‍රේෂ්ටයි දර්ශන.
අප හැමදාම දිවි හිමියෙන් ඔබ සමගයි.
ඇත්තටම අමතක වෙච්ච දෙයක්...ජය වේවා ඔබතුමාට...
ජයවේවා දර්ෂන ! අරගලයෙන් හොර ජයග්‍රහණයක් නොමැත .අරගලයට ජයවේවා!! මාතෘ බූමියට ජයවේවා !!!
ප්
බල්ලො පුටුවලට ගිහින් ,නීතිය බල්ලට දාලා.
නීති ගරුක රටක් ඇති රජයක් හදන්න මිනිස් බුද්ධිය වර්ධනය වෙන්න ඕනා.
සහතිකම ඇත්ත කතාව
අරගලයට ජයවේවා
අන්තරේ දරුවන් ට සාදාරනය ඉටු වේවා .
දර්ශන මහත්මයාණනි ඔබතුමාගෙ කතාව ඉතාම වැදගත් ඔබට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏
අතිවිශිෂ්ඨයි 👍💪
නඩුත් බඩුත් හාමුදුරුවන් ගේ.ེ
ස්තූතියි දර්ශන ..
ඔයා පරිස්සමෙන් . .
❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජයවේවා දර්ශන මහත්තයෝ
ජයවේවා ඔබතූමාට තවදුරටත් රට වෙනුවෙන් කරන සමාජ මෙහෙවර පිළිබද ඉදිරියට ත් කරගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තුණුරුවන් සරණයි 🙏
ස්තුතියි ,ජය වේවා දර්ශන !
නීතිය බල්ලට ගිය රටක්🇱🇰
බල්ලා = පිම්පි රනිලා
වැඩක් නෑ මොනවා කලත් උන් බේරෙනවා
අහිංසක මිනිසුන්ට විතරයි නීතිය
රටෙි දියුණුව ට වියදමි කරන්න තියෙන මුදල් ,බල තන්හාව ට වියදමි කලා,,,,මුන්ට හෙනම ගහපිය,,
මේ රට හදන්න නම්, දැන් වත් මිනිසුනේ as arapalla, එකතු වෙයල්ලා, මේ ජඩ, මජර සක්කිලි, කුණු ගඳ ගහන මිනීමරු දේශ පාළනය රටෙන් අතු gaala දාන්න කටයුතු කරමු
රනිල්ගෙත් කාලය අවසානයි..එලවන්න වරෙල්ලා
Go home patta hora Ranil ponnay
අම්මෝ ඔව් අලුගෝසුවා බලයේ ඉන්න දවසක් ගානේ අහිංසක මිනිස්සුන්ව විනාශ කරන්නේ.. එලවන්නම ඕනේ ...
තව වැඩි කල් නෑ පොන්නයාට.. ස්වභාවධර්මය ඉක්මනට දවසක් දෙනව අපිට ඉවසල ඉමු තව ටිකයි..
කාකි බල්ලො සෙට් එකත් එලවල දාන්න ඕන නැත්තම් මේක ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්
අනිවාරෙන් රනිල්ව එලවන්න ඔනා
දර්ශන මහත්මයා ඕක අපේ මීහරක් ජනතාවට තේරෙන්නෙ නැ කවදාවත්ම ..ඔබට තෙරුවන් සරණයි !!! ❤❤❤🙏🙏
රටේ ජනතාවට ගැලපෙන පාලකයන් ලැබෙනවා.
මෝඩ තකතිරු මින්ස්සුන්ට තක්කඩි නායකයො පහල වෙනවා 👺🔫🏴☠️🌚
69 lakshayak chanda deepu ake prathipalaya thama may.thawath meweni modakam nokaranna hoda padam.
ඔබට සහ රටටම ජයවේවා 🙏🇱🇰🎉✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️🙉💪🐧👹🤑
හරිම සතුටු යි ගොන් අපේ සිංහලයින් දැනුවත් කරන්න බය නැතිව ඉදිරිපත්විම ගැන නියම සිංහල පුතෙක් පිට රටක සිටින අපිට හරිම ආඩම්බරයක් ඔබ තුමා ගැන අලස් කියන්නේ මම වැරදි නැත්නමි ඉතාමත් ගරැකල ගුරැ පියතුමෙක් ගේ කසිසබල් පුතෙක්ද මොනව වුනත් මෙි රටෙි අලස් සර් ගෙන් ඉගෙන ගත් දරැවො හරියට දුක්වෙනව මෙි එයාගේ පුතා නමි මොනව උනත් ඔබතුමා පරිස්සමක් ඉන්න අපට ඔබතුමා වටිනව
Well said Dharshsna.
Hope this news goed to all concerned.
Stay safe and Blessed.
මේ උතුරේ නැගෙනහිර හෝ දකුනේ සක්කිලි දේශපාලන තක්කඩින් ගෙන් සමන්විත දේශපාලන සංස්කෘතියකක් තියෙන තාක්කල් ජනතාවට අබසරනයි .මෙය හැකි ඉක්මනින්ම වෙනස්විය යුතුයි .
ඔබට ජයෙන් ජයම වේවා 🙏
=Ranil GO HOME!! Thank you friend s for your contribution to the protest . රජාතන්ත්රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
ඔයා කොච්චර කෑගැහුවට ඔය එකෙක්වත් හිරගේ තියා ආසාවටවත් පොලිසියටත් යන එකක් නෑ👍🙏🏽👍
ඔවුන් සැපෙන් ඉන්නව.දෙවියෝ තමයි හරි දේ දන්නේ.හිරේට ගියොත් ලෝක පුදුමෙන් තව එකක් වෙයි.
@@kalyanigunawradana1894 NPP chande denna. Eka oyalage ape party eka. Mun hire yanawa balanna puluwan. Un qwa de karapu ewun hamadama.
ඔව් ඉතින් තොපි පත්කරපු තක්කඩි දේශපාලකයානේ රට පාලනය කරන්නේ
Very good speech brother well done
Aragalata jayawaya
මහත්මාණනි, දේශප්‍රේමී සියළු දෙනා සමග එකතු වී මොවුන්ට විරුද්ධව නඩු පවරන්න.
Really..... Thank you so much Super....👏👏👏👏👏
නීතිය පොදුවේ හැමෝමටම එකක් විය යුතුයි . මේ ඩීල් දේශපාලුවො ඉක්මනින් අපහසයට උපහාසයට ලක්වෙලා නන්නත්තාර වෙලා හැදිගෑවිලාම යන්න ඕනෑ .
නඩු කාරයන්ව හිරෙ යවපල්ලා...එක තමා ලේසීම වැඩෙ
You are doing a great job of keeping us informed of AL THE CORRUPTION D. Many thanks. Stay safe and tc bro
නින්දිත අත් අඩංගුවට ගැනීමක් වසන්ත මුදලිගේ අත් අඩංගුවට ගැනීම තරයේම හෙලා දකින්නෙමු . අපි රනිල් වික්‍රමසිංහ ට ගරු කරන අය නමුත් ඔහු මේ වරද නිවැරැදි කල යුතුයි යුතුයි අපි නරක මිනිසුන් කරන්න ට එපා ජනාධිපතිතුමනි ටිරාන් අලස් ට අහුවෙන්න එපා රාජපක්ෂලා ට අහුවෙන්න එපා ජනාධිපතිතුමනි
රනිල් වික්‍රමසිංහ නම් බටලන්දේ වදකයාට ගරුකරන්නේ කුමන හේතුවක් නිසාද
@@iranganimangalika7176 ගොඩක් හේතු තියෙනවා
@@iranganimangalika7176 එතුමා බටලන්දක් කරන්න ඒ කාලෙ ජනාධිපති ද අගමැති ද ආරක්ෂක ඇමති ද එතුමා වධකාගාර නීරීක්ශනය කරන්නෙ මොන දේකටද චන්ද්‍රිකා මංගල හදපු ගොතපු පට්ට පල් බොරු ඕව
ටිරාන් අපේ දරුවන්ව නිදහස් කරල
මේ කියන අභියෝගයට මුහුණදීලා
ඔයාලම ගිහින් හිරේ ලගින්න.
ජය වේවා ❤ ❤ SLvlog ❤❤💪💪
පිස්සුද බන් දර්ශන ඔය දේශපාලනයෙ ඉන්න උන් ඔක්කොම එක පැලැන්තියක් අරූ මාරු වෙනකොට මු එනවා මු මාරු වෙනකොට තව එකෙක් එනවා ඔය සන්හරය අතුගාලා දාන්නේ නැතුව ඔය රට මොන බයිලා ගැහුවත් ගොඩ ගන්න බෑ ඔය දේශපාලනයේ ඉන්න උන් හිතන් ඉන්නේ චන්දෙන් පත්වෙලා ආවට පස්සේ උන්ට කැමති විදිහට වැඩ උන්ට ලියලා දුන්න බූදලයක් කියලා.උන්ගේ හිත් දූෂණය වෙලා තියෙන්නේ ඒකට මොකද පින්බිම.කොටි ත්රස්තවාදීන්ගේන් මෙ රට බේරා ගත්තා වගේ ගේමක් ගහන්න වෙනවා මුන්ගෙන් රට බේරා ගන්න පව් තරුණයෝ.
පුභාකරන් උතුරනෙ ඉල්ලුවේ
එ්වගේද මේ කට්ටිය.දම්මි'ඊලඟ'නැවට'ගිහින්'උපාලි'නිදිද'බලල'වරෙන්.....කවිය කියමින්ම රටටම ඔප්පු තිරප්පු ලියාගෙන.හරි සෝයිනෙ.
අනිවාර්යයෙන්ම පක්කලි දේශපාලුවන්ට නිසිදඩුවම් දියයුතුමයි
අපරාදේ ශ්‍රීපති හිටියනං ඔය ගනුදෙනුවට සාක්ශි දෙන්න තිබ්බා
විධායකය, ව්‍යවස්තාදායකය, අදිකරනය ,පොලිසිය අධික දූෂණයට ලක්වූ රටක විය නොහැක්කේ කුමක්ද ?
Excellent job 👍 keep up the good news
Good boy go-ahead YES WE CAN thank you very much for all srilankens
Great point. Let’s see how it will work.
What a explanation !
Thank you 🙏
එක රටක නීතිය විවිධ ආකාරයකට. .අසාධාරනයි මේවා පැහැදිලිවම ත්රස්තවාදයට මහා පරිමාණ උදව් උවද කවදාවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පතන ක්‍රියාත්මක වෙන්නේත් නෑ
Excellent Darshana. Best finding ever seen
අනේ අපි කවදාක ඇත්තටම එක නීතියක් හැමෝටම තියෙන රටක් දකින්නේ ලොකු වරදක්
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
" මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත.,
කෙහෙල්මල් නැවත උපදීමක් නෙමෙ...ජන අරගලයක්...
එතෙන්ට ජීසස් ගෙ පැමිනීමක් නෑ
Great to see you Mr dhrshana and doing great job 💖💯👍
Good video for people to understand how mahinda was greedy for power from the beginning and it’s in his blood
දර්ශණ අයියේ නියමයි.
සර්වජන ඡන්ද බලය තියනකන් මහා පක්ෂ දෙක මරු වෙනවා විතරයි. සාමාන්‍ය දැනීමක් නැති මිනිස්සු කොච්චර ඉන්නවද youtube එකෙන් fb එකෙන් එහා.ඒ වගේ කට්ටිය හැමදාමත් ඉදි.කොච්චර කරත් අන්තිමට ඔච්චර තමා.
හොඳම කතාවක් .
Well done SIR
අනේ අහිංසක දරුවන් arrest කරනවා හැර ඔවුන් මහ හොරු ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටි. මුන්ට හෙන ගහන්න ඕනි
🌹
🎋.... Good explanations .
නියමයි ..ඔබතුමා . ගේ..කතාව..එය..ඉහලින්ම ..සාර්ථක ..වේවා ..අනිවාර්යයෙන් ..මොහු..අත්.අඩංගුවට ..ගත..යුතුයි ..ඔබතුමාට ..තෙරුවන් සරණයි .දිර්ඝයුස වේවා
බයනැති දර්ශන....🙏
හොරා ගෙ අම්මගෙන් පේන අහනවා වගේ මේ කථාව. ටිරන්ගෙ ගෙදර තමයි මේ ඩීල් එක කථා කරලා තියෙන්නේ. Jvp. එක ආවා නම් මුන් ඔක්කොම ඇතුලට දාන්න පුළුවන්. එදාට තමයි අපිටත් නින්ද යන්නේ. ඔයාගෙ සාක්ෂි අනිවාර්යෙන්ම තියා ගන්න බලමු වෙන මොන ආණ්ඩු අවත් මේ ගැන පරික්ෂණ කරයිද කියලා. මටනම් පොහොට්ටු එක බල්ලෙක්වත් පේන්න බෑ සත්තකින්ම. 🐄🐄🐄🐄
මරු විකල්ලෙන් දඟලන අලුගෝසුවෝ.හත්මුතු පරම්පරාවටම
හෙණ වදීවා
A very important issue🙏🇱🇰❤️ thank you for your investigative reporting.
#aragalayaJayaGamu
Keep up the good work for new young generation 👏
We will help you in future 🙏
ඔයාගෙ ඉදිරිපත් ව්ම අගය කරමි
ත්රස්තවාදයයට සහය දුන් මේ අවජාතක බල්ලන්ට කවදා හෝ දිනක දඩුවම් දිය යුතුමයි
සසොදරයා ඹබගේ එලිදරවිවට
බෙහෙම ඉසිතුතියි
රාජපක්ෂල ට .මිලියන් treliyana ගාණක් වියදම් කරනවා කියන්නේ සුළු දෙයක් .රටේ ජනතාව ගෙ සූරා කාපු සල්ලි එවුන් ට ඕනෑ තරම් චන්දේ වෙනුවෙන් වීසි කරන්න තියෙනවා .ආයේ ඔය kaapalu කාලකන්නි රාජපක්ෂ පරපුරේ gaavicha එකෙක් epoooo ..පාර්ලිමේන්තු එකේ ඉන්න හැත්ත බුරුතුපිටින් makabavila පලයන් ..අනේ මෙවුව ඇහෙන කොට අගේ ලේ රත් වෙනවා මරා ගෙන මැරෙන්න හිතෙන්නේ මට විතරයි ද ..අයියෝ කවදාද මැතිවරණය තියන්නෙ මළ බෙර ගහලා එලව දාන්න ..
ඔබතුමා ලවගෙ අය රටට වාසනාවක් ඇය් මේ හැත්තටමේතරම් තන්හාව ඔය හැතිකරෙ පන්නා දමමු අපිට ලැබෙන්නෙ සුලු වැටුප් ජිවත් වෙන්නෙ කොච්චර ආමාරුවෙන්ද දෘවන්ගෙ වැඩකර ගන්නෙ අනෙ දෙවියනේ මුන්වගේ අයටහෙනහතම වැදියන් මෙයසැමට පෙන්නපු ඔබතුමාට පින් ස්තුතියි අපිසියලුදෙනාටම ජයවෙවා අරගලයට සහබාගිවු සියලුදෙනාම තිස්තුන් කොටියාගේ අසිර්වාදය ලැබෙවා බුදුසරනයි දෙවිපිහිටයි !!!!!!!!!
හරියට හරි.... නියමයි දර්ශන මහතා....
An excellent explanation with clear evidence , let's see how the LAW applies to both BR and Tiran .
මේක අත්හරින්න හොඳ නැහැ... මේ ප්රශ්නය සම්බන්ධව නීතීඥ සංගමය ඉදිරියට එන්න... මේක සමාජයේ කතිකාවක් කරන්න... 😂😂😂🤒අනිවාර්යයෙන්ම බැසිල්ව සහ මහින්දව උත්සන්න ඕන🤒🙄
ඇත්ත ට ම එදා පාර්ලිමේන්තු වට නොගීය එකේ පව් අද වසන්තලාට කරගහන්න වෙලා.පාර්ලිමේන්තු ව මුන් වගේ 🐕🐕🐕🐕මරලා දාලා හරි හීරේ ගීයා නම් දුකක් නැහැ අප්පා. දුක මෙලෝ හසරක් නැතුව සාමකාමී කරන්න ගීහීල්ලා හීරේ ගීය එකයි දුක.
මේ වගේ ප...යි එක්ක මොන සාමකාමී අරගලද රට වල් වීනාශ කරපු ත්‍රස්තවාදී න් ව වීනාශ කරලා දානවා මීසක්.
එදා මහීන්ද ජනාධී පතී කරන්න රනීල් පරද්දපු එකා අද පීං ජනාධිපති ගේ පොලිස් ඇමතී 😅😅😅දයීවය මොන තරම් සරදම් ද?
Great great brother. This is the country we are living. Oh my god
අති විශිෂ්ටයි දර්ශන මහත්තයෝ ඔබතුමාගේ තර්කය සාධාරණය ඉටු විය යුතුමයි ජනතාව අවදියෙන් 👍👍👍
Great 👍. Thank you.
ඔයා කිව්ව කතාව ත්‍රස්ත විමර්ශන විඳියට ගනන් ගැනෙන්නේ නැහැනේ... ඒකට, පාරේ උද්ඝෝෂණක් කරන්න ඕනනේ...
මූ පට්ට කම්බ හොරෙක් රාජපක්ෂ ලා රනිල් ලා වගේම හොරෙක්
ත්‍රස්ත විමර්ශන විදියට විතරද නඩු අහන්න පුලුවන් කම තියෙන්නෙ .
@@shantha16 k.
මට අපිට බැරි දේ කරන ඔබ තුමාට තෙරුවන් සරණයි . නිහතමානි සතුටක් ඔබ තු... ගැන
Very informative as usual Dharshana! The Rajapaksas and their clan have been the lowliest of the low hoards that ransacked the nation's coffers and played ignorant Sri Lankans like pawns against each other for too long!
දැං තේරෙන නේද පාස්කුප්‍රහාරය කලේ මහිංද ස්ශ... බැසිල්.. බ්බදුර්දීන් .. නාමල්.. ඔකුන් එකතුවේලා.. බලයට එන්නයි අහිංසකයන්ට බොම්බගහල මැරුවෙ. ඔකලව වහාම් අතඩංගුවට් ගනිව්..
අත්අඩංගුවට ගත යුතුයි දේශබන්දු තෙන්නකෝන් වත් මේ අහින්සක සහෝදරයන්ව මේ විදිහට මෙලික්චච විදිහට පහාර දෙනවානම් කව්ද දන්නෙ ඒ සහෝදරයන්ට කන්න දෙනවද වද හින්සා දෙනවද කියලා අපි කොහොමද දන්නෙ කොහෙද ඉන්නෙ කියලා වසන්ත ඇතුලු අනිත් දෙන්නා 😡😡😡
ස්තුතියි දර්ශන මහතා.
Mr . Dharshana you are genius .
FM Sarath Fonseka should be given the task to deal with this clear case of violation of Terrorism act. Or should be taken to international Court.
GOOD POINT ...
සුපිරියි දර්ශන හදුන්ගොඩ මහත්මයා,
අප රටේ සිටිනා සියලු දෙනාම මෙවර ජනාධිපතිවරණයෙන් හෝ මොනයම් මැතිවරණයකින් හරි බලයට ගෙනෙන දේශපාලන පක්ෂය ඉතා බුද්ධිමත්ව සිතා කළ යුතු දෙයකි . එය එසේ වන්නේ මේ තාක් කල් අප රට පාලනය කළ මේ මජර දේශපාලනය සහ පාලන බලයේ සිටින හොර දේශපාලුවන් එකෙක්වත් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු නොවේ. එසේ වුනොත් , අප රටේ පවත්නා නීතියට අනුව මේතාක් කල් අප හට කිසිම විදියකින්වත් කිසිම කෙනෙකුට සාධාරණයක් ඉටු වුණේ නැති බව හැමෝම දන්නවා වාගේම උන්ගෙන් කවමදාවත් ඉදිරියටත් ඉටුවන්නේ නැතිබවටම තේරුම් ගත යුතුමයි . මොවුන් ඉන්න තාක් කල් අපේ රටේ සිදුවන්නේ සල්ලි විසි කරන්න පුළුවන් එකාට මොනම විදියෙන් හරි ගැලවිල්ලක් තියෙන අතර ඊටත් අමතරව දේශපාලනය බලය ශක්තිය තිබෙන එකාට මුදල් තිබුණත් බොරු චෝදනා දමමින් නඩු වෙනත් අතකට කරකවලා උන් පමණක් නිදහස්වෙයි . සල්ලි විසි කරන්නත් හම්බ කරන්න වන්නේ නීති විරෝධීව දේශපාලුවන්ට ගැතිකම් කරමින් කරන රැකියාවල් වලින් මිසක් වෙන විදිහක් ඇත්තේම නැත . හොඳම උදාහරණ තමයි මේ පාලන බලයේ සිටින එක දේශපාලු හොරෙක්වත් දඬුවමක් හරිහැටි ලැබුනාද ? ඒ වාගේම පාර්ලිමේන්තුවට එන එවුන්ට හරි සුදුසුකම් තියෙනවාද? මේ හැම දෙයක්ම වන්නේ හොර හැත්ත සිටින තාක් කල් පමණි . මෙයට එකම විසඳුම මාලිමාවයි කියා අපි හැමෝම තේරුම් ගත යුතුයි නේද ? මාලිමාව බලයට පැමිණියොත් අප රටේ බුද්ධිමත් උගත් තරුණ තරුණියන් දන්නා නවීන තාක්ෂණ දැනුම භාවිතා කර වෙනත් රටවලට වඩා කොයිතරම් දේවල් කිරීමට උපරිම සහයෝගය මාලිමාවෙන් ගත හැකි බව කියා සහතික කළ හැක . මේ වතාවේ වැරදුනොත් මින් ඉදිරියට සෑමදාම මේ වගේම තමයි කියා හිතාගන්න වෙනවා .
අපේ රටේ වෙන ඒවා නින්දිතයි.. අසික්කිතයි..රට කන තක්කඩි..ඒකටම හරියන සමනලයා
සහාතික ඇත්ත කතාව
Darshana good speech 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
අනිවාර්යයෙන්ම
අපේ කොල්ලො හිරකරන්න තොපි නීති හදනවා
තොපි නේද ත්‍රස්තවාදී ...ඔබලා පුලුවන් නම් පරට බැහෑලා පලයල්ලා
අරගලයට ආපු බොරු චොදනා අයින් කර ගනියව්
ඇයි අනේ මුන්ට නඩු දාන්නෙ ඇත්තෙ අරගලය හැමදාම තියාගෙන මේ ක්‍රමය වෙනස් කරමු අරගලයට ජය වෙවා ඔබට තෙරුවන් සරණයි
Excellent presentation to open eyes of SL community ..
dharshen ayye BIG SALUTE , Hats off... thawa rasa Katha ENATHURU BALA SITINAWA... OBATA BS DP..Nass from Dubai
MR. HANDUNGODA.
THIS INFORMATION TO THE PUBLIC IS IN THE RIGHT TIME, RIGHT PERSON HOLDING THE POST. WILL THIS PEOPLE DO OR SERVE GOOD THINGS TO OUR MOTHER LAND.?PLEASE GO TO MR. NAGANANDA FOR ADVICES IN THIS RESPECT AND HOW TO PENALISE THESE ROGUES OR BETRAYERS.
We joint shoulder to shoulder with students leader Vasatha Muthalygai to fight against the injustice done to him by Srilankan authorities by detaining him under PTA.. At the same time we call upon all the media in the south to pay some attention to the plight of Tamil men and women detained under PTA without calling all of them as terrorists.There were many innocent Tamils who were detained under PTA for many as five years and finally released by the AG as he could find any credibility evidences against them. There were many others were detained for many as fifteen years and AG and the judiciary could not commence the trials. One such case was exposed by Upul Premaratne a prominent human right defender in 2010.There were many other cases the suspects were acquitted by the HC after fifteen years of detention as the evidence and witnesses provided by the AG were found to be not credible.The pathetic state of Srilankan judiciary is they needed fifteen years to acquit a Tamil person when he or she is charged under PTA. It is regrettably that the sinhalese and English media in Srilanka denied the right to their viewers to know the truth about any injustice done citizens of the other part of the country. Those who can afford to find prominent lawyers got them released and those who can not afford to find prominent lawyers ended up with long term sentences as they did not have proper legal representations. The media in the south has failed in their professional ethics to expose these injustices to one section of the citizens atleast now they must follow media ethics and come forward to interview the prominent PTA lawyers Mr K.S Ratnvel Mr K.V.Thavrasa PC and AG department officials to expose the Truth&justice. For Example late minister Kathirkamar caes is a miserable one as AG couldn't produce any credibility evidence to prove that LTTE killed him.it is over to the media to investigate. Thank you Regards Rajan Rajendra Vinasithamby
චන්දෙයක් දැන් තියන්න බැරිනසම් මැයි 9 ජනමතය නැතිවෙච්ච පොහොට්ටුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්ව් ජනමතයට ඉඩදියයුතුයි.
*පොහෙට්ටුවට ජනමතය නැතිකොට කොහොමද උන් පාර්ලිමේන්තුවේ රනිල්ට දීපු චන්ද වලංගු වෙන්නෙ?* 🤔
මිනිස්සුන්ට ඩොලර් ගේන්න පුළුවන් නම් මිනිස්සු එකත් කරයි. ඒ නිසා තමයි ටිකදෙනෙක් හරි පුද්ගලික ප්‍රශ්න මත හරි රැකියාවට ගහින් ඩොලර් එවන්නේ. රජයක් පත් කරගන්නේ රටේ දියුණුව ඇති කරගන්න මිසක්
රට නන්නත්තාර කරගන්න නොවෙයි. ඕනෑම රජයක් දැනගන්න ඕනෑ හැමදේම ප්‍රවර්දනය කරගන්න.
ඔබ අහනවා ඒක ඩොලර් එකක් උපයලා තියෙනවද කියලා?
I
එතකොට රටේ මිනිස්සු ආණ්ඩුවෙන් ණයටද කෑවේ.
පාලකයෝ අම්මට හිකුවද මෙච්චර කල්?
Aragalayata thawa thawath ekathu wemu bolaw.
Aragalayata jayan JAYA bolaw ❤️💯👍Aragalayata thawa thawath ekathu wemu bolaw.

Aragalayata jayan JAYA bolaw ❤️💯👍
Great. It’s about time these deal makers and thieves are prosecuted and given a jail sentence. How unfair they are still in power governing this country and young people who fight to save the country are harassed.
Superb mr.Dharshana good job