නිවන් මග ප්‍රායෝගික පුහුණුව 5 Buddothpado (methmal arana)Aryanwahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2021

ความคิดเห็น • 176

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු බුද්ධෝත්පාද ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +6

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...K.S.A

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +6

    සාධු ...සාධු ...සාධු ... ශ්‍රී සද්ධර්මය රත්නයට මාගෙ නමස්කාරය වේවා ...!!! මේ වටිනා නිවන් මඟ පැහැදිලිව කියා දෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! තෙරුවණ් සරණයි ...!!!

    • @shanikasamarawikrama7528
      @shanikasamarawikrama7528 ปีที่แล้ว

      සාදු....සාදු ...සාදු...ආර්‍යන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!!මටත් උතුම්
      නිවනින් නිවෙන්නට හැකියාව ලැබේවා !!

  • @thusarapahalawattha6354
    @thusarapahalawattha6354 2 ปีที่แล้ว +7

    ස්වාමින්වහන්ස දහම මුණගැසුනා 🌷🌷🌷 සාදු සාදු සාදු

  • @malakumari8172
    @malakumari8172 2 หลายเดือนก่อน

    පරම සත්‍යය දහම දේසනා කරන පින්වත් ආර්‍ය්න් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝආයුස ලැබේ වා සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏

  • @n.ekanayake9696
    @n.ekanayake9696 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @priyankapriyanka-kg3jt
    @priyankapriyanka-kg3jt 2 ปีที่แล้ว +11

    අති පුජනිය ස්වාමින් වහන්ස බය දේසනාකරන දර්මය තේරැමි ගැනිමට හැකි අය පිරස අති විසාලයි.සැක හැර දහම දේසනා කරත්වා ..කුසලය අති විශාලයි,මමත් ආහාරය නොතකා දර්මය අනුගමනය කරමි සාදු.

    • @sahanamara1534
      @sahanamara1534 2 ปีที่แล้ว

      ආහාරය නොතකා ධර්මය අනුගමනය කරමි කියන එකේ තේරැම....?

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස
    නිවැරදි
    නිර්මල
    නිවන් මාර්ගය නිවැරදිව පහදාදෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx ปีที่แล้ว +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +5

    සාදු.. සාදු.. සාදු... 🙏🙏🙏🙏🙏🙏

  • @SamanthaGeethani
    @SamanthaGeethani 2 ปีที่แล้ว +22

    ඉතාම වටිනා දේශනා මාලාවක්. නමුත් දේශනාවල් ගලාගෙන යන පිළිවෙල තෝරා ගැනීමට අපහසුයි. මෙම දේශනා සියල්ල පිළිවෙලකට ගොනුකොට playlist එකට දැම්මා නම් ශ්‍රවණය කිරීමට සහා තේරුම් ගැනීමට පහසුයි. දැනට තිබෙන දේශනා වලට අංක දැම්මට පිළිවෙල තෝරා ගැනීමට අපහසුයි. තෙරුවන් සරණයි...

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/channels/DYReX9t7-kp6hoAs85sphw.html

    • @piyadasadayaratne6748
      @piyadasadayaratne6748 2 ปีที่แล้ว +1

      ...

    • @piyadasadayaratne6748
      @piyadasadayaratne6748 2 ปีที่แล้ว

      ඉතා වට්නාඅඩ්හ්ස ක්.ක්‍ර්‍රර්ඉයාට්ම්ක්ක්‍ර්‍ර්‍ර්‍ර්‍ර්න්.

    • @piyadasadayaratne6748
      @piyadasadayaratne6748 2 ปีที่แล้ว

      Good ,suggestion

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු දහම් පදයක් පදයක් පාසාම දහම් ඇස පහළ වෙිවා ආරියන් වහන්සේට තෙරුවන් සරනයි

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว

    තෙරුවන්සරනය් උතුම් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව පතම්

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +2

    පොත් සරණ ගිහින් අතරමං වී ඇති බව මට ද පැහැදිළියි. කතූවරයින් බොහෝ දුරට තම අදහස් ඉදිරිපත් කරණ බව කතූ වැකිවලින්ම පේනවා. මෙතෙක් කියවා ඇති පොත්. සංඤා ගොඩක් ම වෙලා.සංඛාර ගොඩක් වෙලා. දත්ත ලොරියම හලන්නෙ නැතිව මේ ගමන යන්න අපහසුයි. මේ මොහොතේ වෙන සිදුවීම් තත්වාකාරයෙන් මේ දේශනා තූලින් දකින්න ලැබේවා. ක්ෂණ සම්පත්ති ය ලැබි ඇති මෙවන් මොහොතක මේ පරම සත්‍ය ලබන්න නොහැකි වුවහොත් අභාග්‍යක්මයි ස්වාමිනි.මොහොත අවදියෙන් සිටීම සතිමත් බව ගැන විශේෂ අවධානය යොමුකළ යුතූම වෙනවා. 🙏🙏🙏

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය් වේවා

  • @user-jb7hj2ns5l
    @user-jb7hj2ns5l 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනය් ඔබ වහන්සේට නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 11 หลายเดือนก่อน

    සාදු......සාදු..............සාදු............

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว +5

    This is a wonderful Sermon. It is like the spirit of Sathdharma. Everything is very clear. Theruwan saranai.!!!

  • @deviiaranabahu8448
    @deviiaranabahu8448 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස ආශ්චර්‍යයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලබේවා

  • @rasikasurendragamage5860
    @rasikasurendragamage5860 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🏾🙏🙏🏾🙏

  • @chandanidilrukshi879
    @chandanidilrukshi879 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena ปีที่แล้ว +1

    නමස්කාරය වේවා ආර්යවතුන් වහන්ස 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hansijay6953
    @hansijay6953 ปีที่แล้ว +1

    දැක්කා දැක්කා පමණයි. ඉන් පසු එන ඕනෑම සිතක් අවිද්‍යාවමයි. සංස්කරණයක්මයි. පටිච්ච සමුප්පාදයමයි. ඒ අනතුරුව සිතක් ඇතිවීමේ අවශ්‍යතාවයක් නැහැ. දැක්ක තැන දැකීම හමාරයි. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @Dramafam3
    @Dramafam3 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේ ගේ උතුම් ක ල්‍යාණ මිත්‍ර සම්පත් තිය ලැබේවා 🙏🙏🙏

  • @chandikajayamini2595
    @chandikajayamini2595 2 ปีที่แล้ว +2

    🙏🙏🙏
    මේ ශරිරය තුල තිබෙන ද්වාර පිටතට වගේ පෙනුනට මේ දේශනා අහනකොට මේ ද්වාර සියල්ල ඇතුළතට පිහිටා තියෙන දෙයක් වගේ පේනවා එ ඇතුළ ත රිංගා සිටින විට මම සිටින ලෙසත් එයින් එළියට ඇවිත් බලන කල ඇසීම ඇසීම පමනක් වන පෙනීම පමනක් වන ලෝකය ක් ඇතුළත දිස් වන ආකාරය හා පිටත සියල්ල ශුන්‍ය අදුරු කලාපය ක් ලෙස හැගෙන ව මෙය දුෂ් ටි ගත වීමක් ද එ ගැන පැහැදිලි කර දෙන මෙන් දේශනා ව ඉදිරිපත් කරන උතුමන් ගෙන කාරුණිකව ඉල්ලා සිටිමි 🙏🙏🙏

  • @sepalisam3193
    @sepalisam3193 2 ปีที่แล้ว +1

    මෙි දේශනා කරන දහම අවබෝදතා ඤානයක්මයි.මෙයඅවදිවුවකුට සරලව දැකිය හැක.මෙවැනි දර්මතා දුශ්කරයි.ඔබවහන්සේගේ නිවන් මාර්ග දේශනාව අති දුර්ලභයි.නිරාමිස සතුටකි.දර්මතාවය දකින්නෝ දකිත්වා.සුවපත්වෙිවා.

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +2

    🙏🙏🙏සසරින් මිදීම පිණිසම හේතු වේවා!

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +3

    හරිම අපුරුයි සොබා දහමේ දායාදය...
    සාදු.. සාදු.. සාදු...

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ආර්ය්‍යන් වහන්ස.සාදු සාදු සාදු!

  • @dammikakumari9768
    @dammikakumari9768 ปีที่แล้ว

    සාදු. සාදු සාදු

  • @nandanimadagama4111
    @nandanimadagama4111 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @padmakudaralalage492
    @padmakudaralalage492 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu badu himiyani. Mage jeewithaya oba wahanseta pooja karami

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට ! මෙ සද්ධර්මය සියලු සත්වයන්ටම අවබොධ කිරලිමට මෙ ප්‍රතිපදාව නිවන් මාර්ගය පෙන්වාදීමට 🙏.සියලු ආර්‍යයන් වහසේලාට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 2 หลายเดือนก่อน

    Fabulous sermon
    Thank. most Ven Sir

  • @sue9552
    @sue9552 2 ปีที่แล้ว +3

    සොබා දහම තුල බුදුන් තවම වැඩ වෙසෙති. සාදු.. සාදු... සාදු... 🙏🙏🙏🙏🙏🙏

    • @kanthipremakumara2813
      @kanthipremakumara2813 2 ปีที่แล้ว +1

      nimala bududahama desana karana oba wahansege pada namaskara wewa.

  • @dinushagamage8593
    @dinushagamage8593 2 ปีที่แล้ว +2

    Bohoma pin swamin wahansa🙏🙏🙏

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Ariyanwahanse. 🙏🙏🙏

  • @ranjanigallage6379
    @ranjanigallage6379 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    නමස්කාරය වේවා
    සාධු සාධු සාධු.

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +1

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි

  • @ajantharupesinghe7478
    @ajantharupesinghe7478 2 ปีที่แล้ว +2

    Very advance sermon directly targeted to the path of Nirvana. Thanks

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @TheHimira
    @TheHimira 2 ปีที่แล้ว +1

    ප්‍රායෝගික ප්‍රතිපදාවේ සියුම් ගැටලු ලිහුනු, බොහෝ සැක දුරුකෙරුණු ඉතාම අගනා දේශනාවක් මේ.... බොහොමත්ම පින් සිදුවේවා ආර්‍ය්න් වහන්ස.🙏

    • @karunadiyabalanage9794
      @karunadiyabalanage9794 2 ปีที่แล้ว +1

      පිං සිදු වේවා ආර්යයන් වහන්ස සාදු! සාදු !සාදු !

    • @sumanawathiwimalarathna9997
      @sumanawathiwimalarathna9997 ปีที่แล้ว

      මම අමුතුම දේසනාව ක් ඒ පැත්තටම යොමු වෙන්න කැමතියි

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයවේවා

  • @kanthiepalihawadana5241
    @kanthiepalihawadana5241 ปีที่แล้ว

    දේශනා මාතෘකාව ට අනුව ගොනු කරනු මැනවි.
    එය අපට ශ්‍රවනය කිරීමේදි තෝරගැන්මට පහසුවේ.
    ආර්‍ය්‍යන්වහන්සේට දිගාසිරිවේවා!

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 2 ปีที่แล้ว +17

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්ම දේශනාවක් සදහා දායක තත්වයක් ගත හැකිද ,ස්වාමීන් වහන්සේ සමග කතා කිරීමට හැකි ද ටෙලි පෝන් අංකයක් ඇත්නම් දැනුම් දිය හැකිද.ස්තුතියි

    • @nishanthigamage5346
      @nishanthigamage5346 ปีที่แล้ว

      Tťttþtttťtteweeeeeŕrèeeereereereeeeeeqeuqeeeeeeeteeeeweereteeewqqr.

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @NishanthaKM-gt7mz
    @NishanthaKM-gt7mz ปีที่แล้ว

    Sadu sadu sadu..🙏🙏🙏 dahamasa pahal wewa

  • @nandasumana8381
    @nandasumana8381 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සත්‍යයි සත්‍යයි සත්‍යයි

  • @asithamunasinghe7822
    @asithamunasinghe7822 2 ปีที่แล้ว +4

    ආශ්චර්යමත් දහමක්!!!
    කියන්න මොකුත්ම නෑ. තෙරුවන් සරණයි!!!.

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/channels/DYReX9t7-kp6hoAs85sphw.html

  • @t.g.l.m.w.menikewijewardan4619
    @t.g.l.m.w.menikewijewardan4619 2 ปีที่แล้ว

    I heard a sermon like this from mrs kularathna.very clear...dammma pihita ma wewa

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 2 ปีที่แล้ว +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @chandranikulauthum9233
    @chandranikulauthum9233 ปีที่แล้ว

    Sadu sadu saduu🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirmadissanayake3830
    @nirmadissanayake3830 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @maneljayathilaka3680
    @maneljayathilaka3680 ปีที่แล้ว +1

    සිතින් නිව්මම ශාන්තයි ප්‍රණීතයි 🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!!සාධු!!!🌹🙏🏻❤️

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 8 หลายเดือนก่อน

    Sadu sadu saadu ❤️🙏🌷🌼🌍🙋

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha7737 2 ปีที่แล้ว +1

    රසෙහි අමා රසමය මේ දහම් ගඟ.
    🙏🙏🙏

  • @amithakumari354
    @amithakumari354 ปีที่แล้ว +1

    Theruwan sarani arryanwahansa saadu saadu saadu

  • @athapaththumudiyanselage944
    @athapaththumudiyanselage944 2 ปีที่แล้ว

    Sadhu sadhu piliwelata dahama ahana wita suthamaya ganaya chinthamaya gnaya ,prchchamaya ganaya wadenawa metika awabodai aryan wahansa nawath nawatha samahara than shrwanaya kala saha prayogikawa katauhtu kala anagami bhumiya dakwa me kala deshanawa bohoma watinawa margaya niwaridi bawa manawa watahenawa aryanwahansa,,obawahanse nidhuk wewa nirogi wewa ,suwapath wewa

  • @prasadkumara7287
    @prasadkumara7287 2 ปีที่แล้ว +2

    oba wahanseta mage namaskaraya wewa

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 2 ปีที่แล้ว +1

    අවසරයි ස්වාමින් වහන්ස ,

  • @ajmd3655
    @ajmd3655 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 නමස්කාරය වෙිවා

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 2 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu.ITHAMA PEHEDILIY.

  • @nelkabandara4225
    @nelkabandara4225 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ashokawerellagama6147
    @ashokawerellagama6147 ปีที่แล้ว +1

    💐💐💐🙏🙏🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 ปีที่แล้ว +1

    🙏🙏🙏💥💥💥

  • @sachisamidu4613
    @sachisamidu4613 2 ปีที่แล้ว +2

    💐💐🙏🙏🙏💐💐

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා

  • @uthpalaratnayake3756
    @uthpalaratnayake3756 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +4

    2021 09 28 🙏🙏🙏

  • @buddothpaththiya3486
    @buddothpaththiya3486 2 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්ස, ඔබවහන්සේ මෙතන කියන්නේ අරහත් මාර්ග ගැන නේද? අනාගාමිඵලයේ සිටින කෙනෙක් ගැන නෙමෙයි නේද? ස්වබාවික ක්‍රියාදාමයට අනුව හැඩගැහෙන්නේ අරහත් මාර්ගයේ නේද? එනම් කරන කෙනෙක් හා කරන දෙයක් නැතිබව දැන එම ක්‍රියාවේම තුලට බැස කටයුතු කිරීම.
    සතිමත්ව සක්මන් භාවනාව කරනා විටදී.......අන්තිමට වයින්කරපු බෝනික්කෙක් වගේ යැවෙනවා. සිත පිටත ඉදන් බලන් ඉන්නව වගේ...පැය 2ක් සක්මන් කරත් කිසිම මහන්සියක් නෑ. ඔය කියන ඉර්දියෙන් යනව වගේ කියන අවස්තාවට එක උදාහරනයක් සේ එය ගහැකි නේද?

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +1

    Saadhu saadhu saadhu

  • @Its_Doggie
    @Its_Doggie 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    අවසර ආර්‍යයන් වහන්ස නමස්කාරය වෙිවා

  • @user-tu5mz5yu4p
    @user-tu5mz5yu4p 7 หลายเดือนก่อน

    ❤Sadu Sadu Sadu ❤

  • @indranirathnayaka6188
    @indranirathnayaka6188 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu!

  • @geethaperera3667
    @geethaperera3667 7 หลายเดือนก่อน

    🙏🙏🙏🎉🎉🎉

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhagamage6847
    @prabhagamage6847 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @HIRANGAYANTHA
    @HIRANGAYANTHA 2 ปีที่แล้ว +1

    🙏🏿🙏🏿🙏🏿

  • @k.hitinayaka6043
    @k.hitinayaka6043 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි,, සමහර අවස්ථාවලදී යම් ක්‍රියාවක යෙදී සිටින විට ඒ වැඩේත් හරියටම කෙරෙන අතර එයට යටින් සිතුවිලි දාමයක් ගමන් කරනවා සිත දෙස බලා ගෙනත් ඉන්නවා , ගෞරවණීය ගුරු තුමණි මෙයට පිළිතුරක් දෙන්න?? තෙරුවන් සරණයි,,,,,

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/channels/DYReX9t7-kp6hoAs85sphw.html

  • @anulaadikaram940
    @anulaadikaram940 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiweththa1191
    @jayanthiweththa1191 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @priyanganialvis2094
    @priyanganialvis2094 2 ปีที่แล้ว

    Namaskara weva samidune

    • @sujeewekumarasinghe1550
      @sujeewekumarasinghe1550 2 ปีที่แล้ว

      නිර්මල සද්දර්මය හෙලිවෙලා.
      තව තවත් දේසනා වේවා.

  • @sanathkumara2248
    @sanathkumara2248 2 ปีที่แล้ว +1

    ✨️🏴‍☠‍ 🌼🌼🌼🌼 🙏🙏🙏🙏

  • @amithwanniarachchi5480
    @amithwanniarachchi5480 2 ปีที่แล้ว +1

    Sadu! Sadu!! Sadu!!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +1

    SUVAPATH VEVA

  • @ghanathilakaherath4943
    @ghanathilakaherath4943 ปีที่แล้ว

    නොතේරෙන දේවල් දැන ගැනීමට සම්බන්ධ වෙන්නේ කෙසේද ? තෙරැවන් සරනයි.

    • @buddothpado
      @buddothpado  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..zoom ධර්ම සාකච්ඡා Whatsapp ගෲප් එකට සම්බන්ධ වෙන්න. chat.whatsapp.com/BHAFb8tbgU3DpzX1vVdSpT

  • @gaminijayagoda7441
    @gaminijayagoda7441 2 ปีที่แล้ว

    Dharma maga mulinma yana kenek mulinma sawandiya uyhthe kumana dharma karana kotasada. oba wahanse deshana karana. dharma karunu walin

  • @wishwa864
    @wishwa864 2 ปีที่แล้ว

    බුද්ධත්වය සදහා පාරමිතා පිරීම මිථ්‍යාවක් ද. ..ස්වාමීන් වහන්ස. ?

    • @wishwa864
      @wishwa864 2 ปีที่แล้ว

      පිලිතුර. ?

  • @edmonkuruppu3832
    @edmonkuruppu3832 ปีที่แล้ว

    සාධුසාධු. ආර් යන්වහන්ස.දේ