Ahe Katu Anenna ( ඇහේ කටු ඇනෙන්නා ) | Chooty Malli Podi Malli
ฝัง
- เผยแพร่เมื่อ 6 มี.ค. 2023
- Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live - ตลก
ඒක නං මම එක ඈ... ❤
අද නියමයි 💪
සුපිරි හෙඩින් එක "ඇහේ කටු ඇනෙන්නා...". මේක ලංකාව වගේ රටක නැගල යන්නෝන topic එකක්!
අද දෙන්නම සුපිරි. 👌
අද සමාජයේ තිබෙන ඊර්ෂ්‍යාව ක්‍රෝධය
සත්‍යය වාදීව පෙන්නුම් කිරීම.👍
එකෙන්ම බැලුවා
ammoooo 🤣🤣🤣🤣 Dinuka mawatha thama maruma supiri Suneth aiye
ඒක ❤
❤❤❤❤❤❤❤❤❤❤
Today 1st viewer 👏👏
❤️🔥
❤️❤️😁😁
5th 👋 👋 👋 👋 👋
Meka maru😂😂
💪💪💪💪💪
Ehe katu enennoth godai neda meketh... 🤣 apinm hemadama ahala fun ekk gnno
මාලිමාවේ ටීෂර්ට් අන්දලා පොනිල් ගේ බඩියො දාන ජෝගිත් මාට්ටු
අපි හැමදාම ලයික් කරනවා කමෙන්ට්ස් කරනවා ඒත් මේදෙන්නා අනුන්ගෙ වැරදි කියනවා වගෙ ඒවා ක්‍රියාවෙනුත් ඔප්පු කරනවා මෙයාලා කවදාවත් රසික රසිකාවන්ට කිසිම දෙයක් කියන්නෑ ඒ ඇයි..??.. මේ දෙන්නගෙ හැම කතාවක්ම මම/අපි හැමදාම අහනවා ..
ඇබ්බැහි වෙලා... ඒත් නිකං වත් මොකුත් ම කියන්නේ නෑනේ අපිට
වෙලාවකට හිතෙනවා යූ ටියුබ් චැනල් එක එයාල නෙමෙයි ද කරන්නේ කියලා
This program belongs to FM Derana. So i believe the page and all income goes to Derana. CMPM is their channel.
මාත් 2016 එවා ඉදලා අහනවා බ්‍රොරෝ ..මෙහෙමයි මේයාලගේ ගොඩාක් කාර්යබහුලත්වය හා අලුත් දේවල් හිතනවා ලියනවා එ නිසා වේන්න ඇති .
Meka denara fm eke bn... Mun me radio eke yana ewa tika danne... Cmpm kiyanne unge eka.... Meke admin derane
@@harshanidilrukshi5284 යූටියුබ් එක කරන්නෙ මෙයාල නෙවෙයි 😅
මාලිමාවට මඩ ගහන්නත් ඔය කියන ටී ශර්ට් ක්‍රමය පාවිච්චි කලා සමහරු....