Chooty Malli Podi Malli | Deviyantath Denena Heti (දෙවියන්ටත් දැනේන හැටි)
ฝัง
- เผยแพร่เมื่อ 3 มิ.ย. 2024
- Listen Now On 👇
Apple Podcasts: apple.co/40oIM25
Spotify Podcasts: spoti.fi/3YZHl95
Google Podcasts: bit.ly/42svFyH
Castbox: bit.ly/3n3Ayht
Amazon Music: amzn.to/3yRozpO
Pocket Casts: pca.st/vo76y03x
Radio Public: bit.ly/3TpCexP
Subscribe Now ►► bit.ly/2TfhM3r
චූටි මල්ලි පොඩි මල්ලී
සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
Chooty Malli Podi Malli
On Air - Every Week Days 4 pm to 6 pm
#ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj - ตลก
මේ චැනල් එකේ වීඩියෝ නවත්තන දවසට මගේ නින්දත් අවුල් වෙන තත්වයක් තියෙන්නෙ.ඒ තරමට නිදාගන්න කලින් මේ එපිසෝඩ් එකක් අහන්න ඇබ්බැහි වෙලා තියෙන්නෙ😅
අඩේ මාත් එහෙම යි 😂😂
කපුවොන්ට දැනෙන හැටි😂😂
ඇබ්බැහිවෙලා කතා අහන්න දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏☸️🤣🤣🤣🤣🤣🤭නියමයි 🤣💗💕🇶🇦
හැමදේම දෙවියන්ට කරන්න බෑ. දෙවියන්ටත් හැමදේම පේනවා. කලකම් පල දෙනවා. සමාජයට පණිවිඩයක්.
ඇඳුම් නිර්මාණයන් අගය කරමී.දක්ෂකම.❤🎉
ඒ ඇදුම් A.I. තාක්ෂණයෙන් නිර්මාණය කරපු පින්තූර. අඩුම තරමේ ආටිස්ට් කෙනෙක් ඇදපු ඒවවත් නෙවෙයි. ඒ පින්තූරවලට චූටි මල්ලිගෙයි පොඩි මල්ලිගෙයි මූණු දෙක එඩිට් කරල දාලා තියෙන්නේ.
@@pramithdahanayake3824අගය කරමී.දෑනුවත් කළාට.මම හිතුවේ
චිත්‍ර ශිල්පියෙකුගෙ නිර්මාණයක් කියලා.ස්තූතියී.
❤❤❤
Criket ටීම් එක ජෙරොං ට බැරිනම් දෙයියන්ට ත් බැරිද 😜🤣🤣 අට වටේට වත් ගොඩදාල දෙන්න 😂
❤️❤️❤️❤️❤️❤️❤️
2nd ☝️
😂😂 පහරක්
👌👍
Super
Fan talk නැද්ද මේ පාරවත්
Maru bn😅😂
දෙයියෝ පල් වෙලා
අනුහස්? දෙවෙනි ඉනිමේ අනුහස් ද :D
💕💕💕💕💕💕💕💕💕
රොටී කකා පිස්සු නටන එකා ගැන දෙය්යන්ට පෙන්නේ නෑද්ද 🤭
😂😂😂❤❤❤
Tik tok ඉන්න අය ගැනත් කතාවක් කරන්න කෝ
Mn hithuwa desapaaluwekgen iwara Wei kiyala 😅😅😅
දෙවනි ඉනිමේව් අනුහස්🤣🤣
Madampa..koovila..hadala..akata..hora..oppuu..hadanna..hadala..salli.kaarayokk.😅
😂😂😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😂🎉❤
Sajith Buruwek and Madura has no underwear 🤣🤣🤣🤣🤣🤣
අන්තිම එක මේ විදිහටත් හොදයි
පො.දෙ.- මොකක්ද දෙවියනේ ඌට දීපු උපදේශය?
ලො.දෙ.- නෑ මං මේ කපුවා මාර්ගයෙන් කිව්වා හාල් කිලෝ 10 ගානේ බෙදපං කියලා
පො.දෙ.- ආ... ඒක තමයි එහෙනම් චන්දෙ දෙන්නේ, පරණ ඒවා ඔක්කොම අමතක උනා නේ.....
මගේ ෆෝන් එකෙත් ඉන්නවා මට දෙයියෝ කියලා අමතන මාතර පැත්තේ ගෑල් ළමයෙක්.. මටත් දැනෙනවා ඉතින් යසටම.
බෙන්තර ගඟෙන් එහා ගෑණු ලමයෙක් එහෙම කියනවනන්, අැට දෙක පරිස්සන් කරගනින්.
ඉක්මනින්ම සිරි යහනට කැදවා ගනු😂
🫢
මාතරනම් අමාරු වෙයි බොස
හොදට අහලා බලන්න ඛයියෙක් කියලා කියනවද දන්නේ නෑ 😂😂😂😂
😃😃😃👍👍👍👍👍
4/10
😂😂