ඉතාලි කෑම කන්න එලියට යමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ඊයේ අපි දෙන්නා එලියට ගියා ❤️
    කාලෙකට පස්සේ එලියෙන් කෑවෙත් නෑ. බිස්නස් වැඩ, content වැඩ, Jobs මේවා නිස හෙනට busy වෙලා හිටියේ. අගෝස්තු කියන්නේ මෙහෙ රස්නෙම මාසයක්. ඒ විතරක් නෙමෙයි ගොඩාක් අයට නිවාඩු. මට නම් අගෝස්තු නිවාඩුව නෑ සීයා නිසා. අයියට නම් තියනවා.
    කොහොම හරි ඉස්සෙල්ලම අපි zara එකට ගිහින් මට කලිසමක් ගත්තා අගෝස්තු 13/14 අපේ firenze & pisa ට්‍රිප් එකට අඳින්න. ඊට පස්සේ සේල් එකේ තියනවා දැකලා autumn එකට අඳින්න හොඳ ජැකට් එකකුයි skinny එකකුයි ගත්තා. ඔක්කොම අරගෙන ගියා sephora. මම යන්න ආසම තැනක්. මට ඕනෙ කරලා තිබ්බ skincare බඩු ටිකකුත් අරගෙන කන්න තැනක් හොයන්නත් බලාගෙනම ඉතිං පොඩි වටයක් දාන්න ගියා. මෙහෙ තියනවා lungomare කියලා area එකක් හරිම ලස්සනයි. පොඩ්ඩක් ඇවිදලා අපි ගියා සාම්ප්‍රදායික නාපෝලිතාන් කෑම තියන trattoria එකකට. ගිහින් දෙන්නම lasagna කෑවේ first plate එකට. මාරම රසයි වගේම මාර cheesy. දෙවෙනි පිඟාන එහෙමත් නැත්නම් secondo piatto එකට අයියා ගත්තේ මස් පෙත්තක්. මම ගත්තේ ඉස්සෝ දැල්ලෝ fried plate එකක්. ඊට පස්සේ අයියා බොන්න බියර් එකක් ගත්තා. මම ලෙමන් එකක් ගත්තා. මම ඉතිං බියර් බොන්නේ නෑ.. Good boy නිසා.
    හවස 6ට විතර එලියට බැහැලා දහය වෙද්දි ගෙදර ආවේ මාර සතුටකින්. හිතයි බඩයි දෙකම පිරිලා හැබැයි පර්ස් එක තමා හිස් වුණේ. කමක් නෑ බඩට කාලානේ කියලා හිත හදාගත්තා. සතියකට දවසක්වත් අපි කොහොම හරි හම්බෙන වෙලාවෙන් එලියට යනවා. මොකද ජීවිතේට ඕන කරනම දෙයක් තමා ආදරණීයයන් එක්ක ගත කරන වෙලාව. මට නම් ඕනෙමයි. ඉතිං අලුත් සතියකට ඕනෙ ආදරණීය මතක ගොඩක් එක්ක ලස්සන සතියක් පටන් ගත්තා.
    ඔයාලගේ ජීවිත වලටත් හම්බෙන්න ඕනේ ඒ මානසික නිදහස ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !
    dempasan

ความคิดเห็น • 102

  • @dempasan
    @dempasan  หลายเดือนก่อน +5

    dempasan store 👉 wa.me/94760520798

  • @NaduniNisaka
    @NaduniNisaka หลายเดือนก่อน +14

    අනේ ඔයා හරි ශෝයි 😊 මම ආසම ඔයා කතා කරන විදියට ❤❤ කටර් එකක් වගේ කච කචේ

  • @ireshakalhari5351
    @ireshakalhari5351 หลายเดือนก่อน +24

    SPF 5000ක්😂 .TH-cam එකට ආවම ඔයාගේ vedio එකක් දැක්කම ඒක මාර සතුටක් ඇත්තටම❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 หลายเดือนก่อน +2

    ඔයා ගෙ කට.හඩ අහන්න තමයි ගොඩක් ගොඩක් ආස. හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙව් පිහිටයි. මම මේ හැමදාම එලියට යනකොට ඔයා හම්බ වෙලා කතා කරන්න හිතනවා

  • @Sheyn-e8p
    @Sheyn-e8p หลายเดือนก่อน +5

    Pasan aiyge kacha kche thama maru 🥹😂♥️
    Siri aiyge outfit eka lassnaaaaii

  • @piumimadhubhashini5992
    @piumimadhubhashini5992 หลายเดือนก่อน +3

    අනේ අම්මේ විඩියෝ එක ඉවර වෙනකම් දන්නෙත් නෑ සෝක් අප්පා කියවිල්ල 🤭❤❤🥰

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon หลายเดือนก่อน

    මම vlogs බලන්නෙම නැති තරම්.. ඒත් ඔයාලගෙ වීඩියෝ එකක් තිබුනොත් අනිවාර්යයෙන්ම බලනවා ❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 หลายเดือนก่อน

    බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න දෙන්නම❤

  • @sachiandisu
    @sachiandisu หลายเดือนก่อน

    godak dewal kiyla dunn ..thanks pasan 😍

  • @user-qk2id3qp5e
    @user-qk2id3qp5e หลายเดือนก่อน

    ❤️ආදරෙයි පසන් අයියේ සිරිමල් අයියේ ❤️ ඔයදෙන්නා හැමදාම සතුටින් ඉන්න

  • @madushikalakmini7316
    @madushikalakmini7316 หลายเดือนก่อน +2

    Ai ad live ek nette 😢
    Parissamen inn aiyala dennama ❤

  • @UdeshikaRanasgalla
    @UdeshikaRanasgalla หลายเดือนก่อน

    Hamadama sathutin inna wasanawa labewa ❤❤❤

  • @shanikasewwandi4824
    @shanikasewwandi4824 หลายเดือนก่อน +3

    Ane malli paluwata oyalage parana videos bala bala hitiye.ethakotama aluth video 1k dala oya. Videos baluwata ada tamai mulinma comment 1k damme.bs.adarei❤

  • @RoyceArthur
    @RoyceArthur หลายเดือนก่อน

    JAYAWEWA Brother,s!. Enjoy your,s God Given LIFE!. Blessing,s.🎉💝☕🍻

  • @ChamalkaHimayangani
    @ChamalkaHimayangani หลายเดือนก่อน +2

    💜💜💜 live eka wenuwata vlog ekakda💜💜💜

    • @MohomedFalij-zc5km
      @MohomedFalij-zc5km หลายเดือนก่อน +1

      Ekane live එක තමයි අපිට වැදගත්

    • @ChamalkaHimayangani
      @ChamalkaHimayangani หลายเดือนก่อน

      ​@@MohomedFalij-zc5km😁එකනේ ❤️

  • @pradeepapathiraja9250
    @pradeepapathiraja9250 19 วันที่ผ่านมา

    Mallige katata kohen galagena enawada manda e wachana 😂😂😂 adarei ❤❤❤

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 หลายเดือนก่อน

    Good luck dannatama ❤❤

  • @Reshanihasanga
    @Reshanihasanga 29 วันที่ผ่านมา

    Mn asama kiyavillata maru ane oya ❤❤❤

  • @Life-kpop-
    @Life-kpop- หลายเดือนก่อน

    Ayye hamawelawema ganna sunscreen. Oya lagath ekak bag eke dagena thiyan yanagaman ganna ethakota hariyawi.gedara awana aleo vera jell tikak ganna hame ethakota hama hame pata parissam kara ganna puluwan wei
    Adare nisa thamai mewage secret ekak kiwwe❤
    Dennama sathutin adaren parissamata inne
    chawo

    • @ShamalkaPerera
      @ShamalkaPerera หลายเดือนก่อน

      Lokal beaution😅😅😅😅MBBS(ayurweda)pandithakama, beauti oscar ..😅😅😅😅

  • @_dulakshi_rajakaruna_
    @_dulakshi_rajakaruna_ หลายเดือนก่อน

    උඟ කාලෙකින් වීඩියෝ එකක් බැලුවේ 😩❤️

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน

    Ane.manda.පසන් .කොල්ල .oya .taram.ඇඳුම .කන්න nada.බොන්න da.mona .වුණොත් .හොඳ ta.විඳිනa.wa.budusaranai deergau wewa .ඒකල indu .නැන්දම්මා

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon หลายเดือนก่อน

  • @Podichandi7218
    @Podichandi7218 หลายเดือนก่อน

    Ai malli kawruth umbrella 🌂 aran yannettha? Awwa kalakata ana nisada?

  • @Niwanatama
    @Niwanatama หลายเดือนก่อน

    Adarei ❤❤❤❤❤❤❤❤❤❤ dennatama ..

  • @rosajeesenevirathne2424
    @rosajeesenevirathne2424 หลายเดือนก่อน +1

    Puduma chatterbox ekak 😂❤

  • @ApoBangpo_9795
    @ApoBangpo_9795 หลายเดือนก่อน +1

    💜💜💜

  • @PathmaKumara-t7b
    @PathmaKumara-t7b หลายเดือนก่อน +1

    ❤️💫

  • @DiliniPiumika-kt3po
    @DiliniPiumika-kt3po หลายเดือนก่อน +2

    අප්පේ මන්ද කට නම් කාගෙන්ද ආවෙ අම්මගෙන්ද තාත්තගෙන්ද😂😂😂

  • @ShashiniBhagya-hf5zb
    @ShashiniBhagya-hf5zb หลายเดือนก่อน

    ඇන්ටික් බඩු 😂❤️ ආදරෙයි ඈ ❤️

  • @peterneydorff6784
    @peterneydorff6784 หลายเดือนก่อน +3

    සිරිමල් කිලිටු පාටයි 😂

  • @ChamodiKaushalya-m1e
    @ChamodiKaushalya-m1e หลายเดือนก่อน

    තව ටිකක් විඩියෝ එක තිබ්බනම් හොදයි අප්පා ...කොහෙද ඉතිම් මෙයා පොඩි විඩියෝස්නෙ ගේන්නෙ

  • @Ruu401
    @Ruu401 หลายเดือนก่อน +1

    Hi ayye...... 1st com......

  • @AshenShavindu-jb8jy
    @AshenShavindu-jb8jy หลายเดือนก่อน

    එයාලා ඉතාලි වල කොහෙද ඉන්නෙ 🥲

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน

    Mhiranga
    .puta .කොහොම da.මොනවා.unat
    හොඳ .කොල්ලන්.දෙන්න හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya budusaranai deergau wewa oba
    දෙන්න atama

  • @Chamothdulanks
    @Chamothdulanks หลายเดือนก่อน

    Lasanya hadana video ekak one dan kiyanna epa kalin video wala thiyenawa kiyala dem pasan chanel eka dala thibunee nha

  • @semagechathurasankalpa9851
    @semagechathurasankalpa9851 หลายเดือนก่อน

    Daksha businessmen kenek piyumi wage shape eke game eka gahanawa

  • @ruwinineranjana6998
    @ruwinineranjana6998 หลายเดือนก่อน

    හනේ ඉතින් 😏🌝❤️

  • @nilumadu9965
    @nilumadu9965 หลายเดือนก่อน

    🎉🎉

  • @I.S.Vimukthi
    @I.S.Vimukthi หลายเดือนก่อน

    ❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha หลายเดือนก่อน

    ❤️‍❤️‍

  • @flipw6569
    @flipw6569 หลายเดือนก่อน

    0:20 VICTORIA SCECRET GIYE G STRING GANNA NEDA??

  • @samanthabandara2574
    @samanthabandara2574 25 วันที่ผ่านมา

    තාම ලංකාවේ එච්චරයි දියුණු නෑ පුතා

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    Me oyala denna egana gannawada nattam job karanawada danne nati nisa ahuwe❤❤❤❤

  • @Niwanatama
    @Niwanatama หลายเดือนก่อน

    Ada mama ada live eka balanna awe

  • @akilakarunarathna94
    @akilakarunarathna94 หลายเดือนก่อน

    World heritage 56 italy wala thiyanawalu hoyala apitath penwanna

  • @Ridma-nl1oo
    @Ridma-nl1oo หลายเดือนก่อน

    Kiyawilla ❤😂

  • @Kusham67
    @Kusham67 หลายเดือนก่อน

    ඔයාලට italy wala සිටිසන් තියෙනවා ද

  • @TheshakiMinshara
    @TheshakiMinshara หลายเดือนก่อน

    ❤🥰

  • @ajanthamalkanthibandaragod5309
    @ajanthamalkanthibandaragod5309 หลายเดือนก่อน

    Adarei.godak Budusaranai.devipihitai ❤❤❤❤

  • @prabodhawasana9554
    @prabodhawasana9554 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @niluherath1548
    @niluherath1548 หลายเดือนก่อน

    මට ඕඩිනරි නයිසිනමයිඩ් එකක් ගන්න ඕන විස්තර දැන ගන්න පුලුවන් ද.මට ඔයාගෙ ඒ වීඩියෝ එක හොයාගන්න අමාරුයි

  • @priyagamage2789
    @priyagamage2789 หลายเดือนก่อน

    Chao ❤

  • @Saheli_Sharanya_
    @Saheli_Sharanya_ หลายเดือนก่อน

    Ada live eka nadda

  • @rishi9360
    @rishi9360 หลายเดือนก่อน

    Rucola කෑවාම බඩ යනවා 😢😅

  • @nethuminuka2599
    @nethuminuka2599 หลายเดือนก่อน

    Aiye ape ammath me monday italy giya🙂💗

  • @Mr.kumara.
    @Mr.kumara. หลายเดือนก่อน +1

    කොල්ලුත් ගහනවා ද අයියේ ඔයාලා😢😢😢

    • @rushand8003
      @rushand8003 หลายเดือนก่อน +1

      ai uba ghlma nadda

    • @goshithasanjula
      @goshithasanjula หลายเดือนก่อน +1

      @@rushand8003na 😂

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy หลายเดือนก่อน

      ඇයි ඕම කෙනෙක් අපහසු තාවට පත් වෙන ගොන් ප්‍රශ්න අහන්නෙ 😂

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana หลายเดือนก่อน

    චාඕ ❤️

  • @himali3897
    @himali3897 28 วันที่ผ่านมา

    Sirita wery wela...😂

  • @Jehan-e2p
    @Jehan-e2p หลายเดือนก่อน

    ada live nedda

  • @NIMALWICKRAMASINGHE-oe6yu
    @NIMALWICKRAMASINGHE-oe6yu หลายเดือนก่อน

    Aye balanne

  • @kavisha8600
    @kavisha8600 หลายเดือนก่อน

    First comment ❤🎉

    • @dempasan
      @dempasan  หลายเดือนก่อน

      Yes you are!

  • @ganuliyanage7489
    @ganuliyanage7489 หลายเดือนก่อน

    දම් ෆැන්ටා රසද?

  • @SachiniDilhara-yv7cy
    @SachiniDilhara-yv7cy หลายเดือนก่อน

    Sepora kothanada thiyne napoliye

  • @Niwanatama
    @Niwanatama หลายเดือนก่อน

    Siri ayiye math Galle hariya😂😂😂😂😂

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 หลายเดือนก่อน

    lamaya hamadama kalisam ganne thiyana awa hiraida dan..? bathalaya😂

  • @Niwanatama
    @Niwanatama หลายเดือนก่อน

    Mechara dawas records baluwe pasan 😢😢😢😢😢

  • @asnabbadhurdeen227
    @asnabbadhurdeen227 หลายเดือนก่อน

    Eth dubai walta rasne 😩😩50 Wadi

  • @dineshikalakmali9359
    @dineshikalakmali9359 26 วันที่ผ่านมา

    🩷🩷🩷

  • @Subo65
    @Subo65 หลายเดือนก่อน

    රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් රනිල් ❌❤️❌💪👬😂

  • @tamasha4
    @tamasha4 24 วันที่ผ่านมา

    Lankaweth thiyanawa...😂

  • @NIMALWICKRAMASINGHE-oe6yu
    @NIMALWICKRAMASINGHE-oe6yu หลายเดือนก่อน

    Ubala denna loloda ban miharaka

  • @Chamothdulanks
    @Chamothdulanks หลายเดือนก่อน

    Lankawe Rasa nha Italy tharam

  • @achalasurangiperera7087
    @achalasurangiperera7087 หลายเดือนก่อน

    අප්පිරියයි දකිද්දි

    • @AshenShavindu-jb8jy
      @AshenShavindu-jb8jy หลายเดือนก่อน

      ඇයි ඒනම් බලන්නෙ මෝඩයා 😂

  • @flipw6569
    @flipw6569 หลายเดือนก่อน

    FAMMI SAPERE

  • @piumiperera6817
    @piumiperera6817 หลายเดือนก่อน

    Oya kiynwiditm like krnn hthrnw

  • @Leමන්
    @Leමන් 24 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RoshanLakmal-r6k
    @RoshanLakmal-r6k หลายเดือนก่อน

    ඇන්ටික් පසන්..🤣🤣🤣

    • @dempasan
      @dempasan  หลายเดือนก่อน

      😄

  • @Karunarathna741
    @Karunarathna741 หลายเดือนก่อน

    ලංකාවටම 😂 හොඳයි. උඹලා. අප්පිරියයි තොපිව.. දැක්කම

  • @DiliniPiumika-kt3po
    @DiliniPiumika-kt3po หลายเดือนก่อน +1

    අප්පේ මන්ද කට නම් කාගෙන්ද ආවෙ අම්මගෙන්ද තාත්තගෙන්ද😂😂😂

  • @susanthakumara6426
    @susanthakumara6426 หลายเดือนก่อน

  • @dilinidinethma6878
    @dilinidinethma6878 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @TheshakiMinshara
    @TheshakiMinshara หลายเดือนก่อน

    ❤🥰

  • @Niwanatama
    @Niwanatama หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sithumidissanayaka9570
    @sithumidissanayaka9570 หลายเดือนก่อน

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw หลายเดือนก่อน

    ❤❤❤

  • @pradeepanushan
    @pradeepanushan หลายเดือนก่อน

    ❤❤❤

  • @DidulaniSiriwardhana
    @DidulaniSiriwardhana หลายเดือนก่อน

    ❤❤

  • @NethayaMohotti
    @NethayaMohotti หลายเดือนก่อน

  • @hITHATAdANENAwADAN
    @hITHATAdANENAwADAN หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @Sachini-w7f
    @Sachini-w7f หลายเดือนก่อน

    ❤️

  • @Kavinda60
    @Kavinda60 หลายเดือนก่อน

    ❤❤❤

  • @TheshakiMinshara
    @TheshakiMinshara หลายเดือนก่อน

    ❤🥰

  • @kukw2663
    @kukw2663 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤